Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාලා කැමති සිංදු තියෙනව නම් කියන්න ඒ වගේම ඉස්සරහට සම්පූර්ණ සිංදු දාන්න හිතන් ඉන්නවා... ඔයාලගෙ පොටො දාලා හෝ කැමති විදිහකට හදල දෙනවා... මේ comment එකට රිප්ලයි එකක් දාන්න... අලුත් වැඩකින් හම්බවෙමු 😘❤️
😭😭😿😿😿
Mata duka hithuna 😭😭
Daiwaye theeranayak .
❤
Ane matath duka hithunooo 😩😩😭😭😭
මගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා..නිදුක්වේවා..නිරෝගී වේවා...සියලූම අම්මාවරුන් ආරක්ෂා වේවා
❤❤❤❤
අම්මේ ....මගේ ජීවිතේ මා කරපු යම් පිනක් ඇත්නම් ඒ පින් බලයෙන් මගේ අම්මාට දීර්ඝායුස ලැබේවා ...❤❤❤🙏🙏🙏
මගෙ අම්මා ඇතුලු සියලු මවුවරුන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!!!theruwan saranai!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
මගේ රත්තරං අම්මා ඇතුළු සියළුම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!❤️❤️❤️❤️❤️❤️
Amm 🥰🥰🥰🥰🥰🥰🤗
ඔව්
ඒක ඇත්ත
Hmmm
මෙ වෙලාවෙ මගෙ අම්මා ගොඩක් අසනිපයෙන් මෙ මොහොතෙ මට ඒ දුක දරා ගන්න බැ අම්මා මට ගොඩක් ආදරෙයි ඒත් දැන් මාස 7ක වගෙ ඉදන් අම්මාට හරියට සනිප නැ මගෙ අම්මා සුව වෙන්න කියලා හැමොම පාර්තනා කරන්න
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ඔබගේ මවට ඉක්මන් සුව ලැබේවා
Ikmanata saneepa wei
ඉක්මනට සුවපත් වේවා මගේ අම්මාටත් කතා කරන්න බෑ 🥺 ඇයට අවුරුදු 3න් තමයි කතා කරන්න බැරි වෙලා තියෙන්නේ😢😢😢😢😢😢 තාත්තාටත් එහෙමයි😢😢😢😢😢😢
ඉක්මනින් සුවය ලැබේවා! ඔයාගේ අම්මාට🙏
මගෙ අම්මා ඇතුළු සියලු අම්මාවරුන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺
අම්මා තමයි අපෙ ඩෙවෙනි බුදුන් 💏👫👨👩👦👦
මගේ අම්මා ඇතුළු අනිකුත් සියලුම අම්මාවරුන්ට බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏
සියලුම මව්වරුන්ගේ නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🌼
"ආදර මවු වරුනේ ....මහමායාවරුනේ..... සුවදයි මවු සෙනෙහේ ජීවිතේ" ....මගේ අම්මා ඇතුලු සියලුම ලෝකවාසී මවු වරුනට උපහාරයක්ම වේවා !!!!!!❤️❤️❤️❤️
esema wewa
එසේම වේවා
💖🌏☺️
Asema veva
Davhi phetai
සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා ❤️🙏
සියලුම මව්වරුන්ට උපහාරයක් ම වේවා😊😊
😢😢
අම්මලගෙ අගය ගැන ආදරය ගැන කියන්න වචන නෑ...❤️😥දීර්ඝායුශ මගේ අම්ම ඇතුලු සියලුම මව්වරුන්ට..❤️❤️❤️
Ruuiki
679
අනිවාර්යයෙන්ම
@@samindakumara3216 hai
Hai
සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා...
අම්මා වගේමයි තාත්තත් ආදරේයි රත්තරනේ !! මගේ තාත්තා නැති වෙලා අවුරුද්දක් වෙනවා බුදුන් දැක නිවන් දකිත්වා මගේ තාත්තා !!!!මේ දුක දරාගන්න බැ මට ඔයා නැතිව තාත්තේ !!! දීර්ඝ ආයුෂ ලැබේවා මගේ අම්මට !!!! ❤❤
🙏
😢 පවු
😢😢😢හරිම දුකයි
අයියෙ මේ ගීතය ලියූ කෙනාට දහස් වාරයක් දණ නමා,හිස නමා ආචාර කරන්න ඔයාගේ කටහඬටත් ඔයා ගායනා කරන රිද්මයත් එකතු කර දීලා තියෙනවා ඇඩෙන්න.ලස්සනම ලස්සන ආදර අම්මා ගැන කිය වෙන ගීතයක් 🙏🙏🙏🙏🙏
සත්‍ය
ලොකයේ සිටින මහාමායා වරුන්ට තෙරුවන් සරණයි,
මගේ අම්මා ඇතුළු සියලුම මවුවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
අම්මා ගැන කියන මේ සින්දුව හරිම ලස්සනයි .මම කීප වතාවක් ම ඇහුවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සින්දුවක්....මේ සින්දුව ගායනා කරන ගායකයාට හදවතින් ම සුභ පතනවා...
True
🥺❤️
අම්මෙ නුඹ වගේ කෙනෙක් මේ තුන් ලෝකයේ ම නෑ මගෙ අම්මා ඇතුලු සියලුම මව්වරුන් නිදුක් වේවා ❤️❤️
අම්මෙ අම්මාට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤❤
මගේ රත්තරං අම්මා නිදුක්වේවා නීරෝගිමත් වේවා.දීර්ඝායුෂ ලැබේවා මතු බුදුවේවා
😂
තෙරුවන් සරණයි dear oyata
My whatsapp 0774061466
👍👍👍👍👍❤️❤️❤️
Ou
මගේ අම්මා තමයි මට හම්බුනා හොදම තෑග්ග 😇 මන් මගේ අම්මට මගේ පනටත් වඩා ගොඩක් ආදරෙයි 😇❤️ මගේ අම්මා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ ❤️😇
අම්මට ගොඩාක් ආදරෙයි නම් ලයික් කරන්න ❤
අම්මා මතක් වුණා.....ආයෙත් නොයන ගමනක් ගියේ මගේ අම්මා ..😥😥😥😥adarei අම්මේ .....
,😥
Don't very sis hemoma yannahi aave matath dad ne eya nethi una😔
අඩන්න එපා අම්මා හොඳ තැනක සතුටින් හිනාවෙලා ඉන්නවා
අම්මගෙ ආදරේ නිම කරන්න බෑ සියලුම අම්මලා මතු බුදු වේවා ! මගෙ අම්මාටත් සියලුම අම්මාවරුන්ටත් බුදු සරණයි ❣️
මගේ අම්මාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏❤️
අම්මා මගේ ආයුෂත් අරගෙන හැමදාම සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න ඕන.ආදරෙයි අම්මෙ🌍❤️🥰
Hi
🎉
මගේ අම්මාට මම ගොඩක් ආදරේ ආදරෙයි
❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰😍😍😍😍😍😆😘😘😘😘
මගෙ රත්තරන් අම්මයි තාත්තයි මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන....ආදරෙයි මගෙ අම්මේ,ආදරෙයි මගෙ තාත්තේ...!!!දීරඝායු ලැබේවා...!!!තෙරුවන් සරණයි...!!!සියලු දෙවි පිහිටයි...!!!
😢
අම්මා තමයි මේ ලෝකේ
ඔය හරි අම්මා අපෙ
ආදʀᴇ අම්මා
අම්මා ට ගොඩක් ආඅදරෙයි
අම්මාට අඩරෙ කට්ටිය ලය්ක් එකක් ඩාන්න ❤❤❤😊
අම්මට ආදරේ නැති උන් ඉන්නවද බං 😒
නැ😔
මම අම්මට ගොඩක් ආදරෙයි 🙂
Ok
නියමයි ...අම්මා ගැන කෙටියෙනුත් කියලා නිම කරන්න බෑ ...මේ වගෙ අම්මා ගැන ගීතයකින් හරි කියන එක ලොකු පිනක්🙏Thanks අයියා...😊😞
අම්මව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😥😥😥😭😭😭😍😍😍
මේ සින්දුව ඇහෙද්දි ඇඩෙන්නෙ මට විතරද.බුදු සරණයි මගෙ අම්මට❤❤❤❤
❤❤❤❤❤❤❤❤
සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වේවා!!!!හරිම ලස්සනයි💞💞
Jkbj
Ov
අම්මා මගෙ රරත්තරං
ලොකෙ තියෙන දරුණුම වේදනව විදලා සතුටු වෙන එකම කෙනා අම්මා 👸❤️💪🌍
Ow aka atta
Wasthuuu amma වෙනුවෙන් mawa atharinawa kiyala mn giye❤❤❤❤❤❤❤❤❤❤mage ammage pana පුතා eth oyage amma puthage waradi nm වහන්න නැහැ leli ඉදිරියේ වත් 😢😢😢❤❤❤❤dakapu හොඳම අම්මා 😢😢😢😢❤❤❤❤❤❤ mn යනකොට oyawa dala adan gihin oyatlagat දානවා මාව eyage lokema වස්තු ❤❤❤❤❤❤❤❤
Aniwarenma❤
Adarei mage amme hamadama ...🥰♥️🌍 sama mawakatama upaharayak wewa....🙏♥️🌍
හැමදාම අහන සින්දුවක් ❤️ සියලුම අම්මා වරැන්ට උපහාරයක් වේවා 🙏🙏🙏🏻🙏🏻
අම්මා ගැන කියන මේ සින්දුව හරිම ලස්සනයි ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️මගේ අම්මා ඇතුළු අනිත් සියලු අම්මලට දිර්ගයුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
💐💐💐💐💐💐💐🌷🌷🌹🌹🌹🌹🎉️🎉️🎉️🎉️🎊️🎄🎄🎈🎈♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සියලුම මව්වරුන්ට බුදු සරණයි❤❤
මගේ අම්මා නිදුක් වේවා!! නීරෝගී වේව!! සුව පත් වේව!! ආදරෙයි අම්මේ
අම්මා ගැන කියන සින්දුව හරිම ලස්සනයි.මගේ අම්මා උපදින සෑම ආත්මයක් ගානේ මට අම්මා ලැබේවා. බුදුන් දැක නිවන් දකින්න මගේ රත්තරන් අම්මේ.මට මගේ රත්තරන් අම්මා තරම් වටිනා වස්තුවක් තවත් නැහැ. අම්මේ මට සසර පුරාවට අම්මා ලැබේවා.
ඔයාලාත් ඔයාලගේ අම්මට අාදරෙයි නම් මෙකට ලයික් ඒකක් දාගෙන යන්න 👍😊
❤️
❤️❤️❤️😍😍😄
ආදරෙයි අම්මේ. බුදුසරණයි හැමෝගෙම අම්මාවරුන්ට 🙏🙏🙏🙏🌹🌹🌹....
🎉😂😂❤❤
අම්මේ ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා .i love you my mother.❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏♥️♥️♥️♥️♥️👑👑👑
🐇❤️🐇❤️
❤❤❤❤❤❤❤
@@nethmisehansi5136 මගෙ අම්මාටත් ආයුෂ ලැබෙවෑ🙏🙏
Mage ayushath aran jeewath wenna raththaran amme
"උනුහුම මටම දිදී ඈ හීතලෙන් නිදි සසරම දුක් කන්ද නිම්මා" මගේ රත්තරන් අම්මා ඇතුළු අනිත් මවුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා !❤❤ආදරෙයි ගොඩක්
මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා !!! 🙏🙏🙏
ඇත්තමයි මේ සින්දුව හදවතටම වදින්න මේ ගායකයා ගායනා කරනවා...😥❤️බුදු සරණයි අයියෙ...දිගටම මේ වගේ තව තව සින්දු කරන්න ශක්තිය ලැබෙන්න ඕන...සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ...❤️බුදු සරණයි....❤️❤️❤️❤️
අම්මෙ ඔයාට දීර්ඝායුශ ලැබේවා! ❤️❤️😇
සින්දුව අහන මේ වෙලාවේ මගේ අම්මා ඇස් දෙකට මැව්ල පෙනවා 🙏ලග නැති උනත් 🙏මේ ලෝකේ සියලුම අම්මවරුන්ට ආසීර්වාදයක්ම වේවා 🙏🙏🙏
අනිවාර්යයෙන්ම matath ekama.danuna....😔
අඩන්න එපා
මිල කල නොහැකි ආදරයක් තමයි ❓ අම්මගේ ආදරේ...ආදරෙයි අම්මේ පණ තියෙන තුරා..මගේ ආයූෂත් අරං වැඩි කලක් ජීවත් වේවා මගේ අම්මේ ♥️♥️♥️♥️♥️♥️🤲🤲
Lovoe you Amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාගෙ රත්තරන් අම්මා බුදු වේවා ❤
සියලු අම්මාවරුට මෙය උපහාරයක්ම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😢😥😓😩
😣😣😣😭
❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️🕊️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️
මේ පරම්පරවේ ගැයු ඉතමත්ම සංවේදී ගිතයක්. ආදර මව්වරුනේ මහමයාවරුනේ .එමොයොතේ මගේ දෑස කදුලින් පොරෙනවා. අම්මේ ඔයා බුදු වේන්න 🌹🌹🌹😭😭😭😭😭😭🌹🌹🌹
අම්මට තමන්ගෙ ජීවිතයටත් වඩා අාදරේ කට්ටිය ලයික් එකක් දාන්න❤❤❤❤
අම්මාට වගේම තාත්තටත් දීර්ඝ ආයුෂ ලැබේවා
Hm... Aka aththa same to you
Mage ammma pana mage pana
Amma mage laga na mama hari dukin .amma mage pana ammme🙏🙏🙏🙏
Sjdj
Aniwaren dennatama panatath vada Adarei wenasak karan ne dennatama eka vagema adarei
හරිම ලස්සනයි කටහඩ ..කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නම් නෑ මාරම ලස්සනයි මං ආසම සෝන්ග් එක්ක් ජයවේවා..👧🔥🔥🔥🔥🔥🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤
අම්මෙ අම්මාට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤❤මගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා..නිදුක්වේවා..නිරෝගී වේවා...සියලූම අම්මාවරුන් ආරක්ෂා වේවා
හරිම ලස්සන ගීතයක්. පුදුම විදියට හිතට දැනෙන්නේ. ගලපලා තියෙන වචන ටික නියමයි.හැගුම් බරව හිතට වදින්න කියනවා.ඇස් දෙකට කදුළු පිරෙන්න තරමට ගීතය අනර්ගයි.
මගෙ අම්මා මාව දාලා ගියාට පස්සේ මගේ ලෝකය මගේ තාත්තා ඒත් මම තාම අම්මට ආදරෙයි ❤️❤️❤️❤️
🇱🇰👍😂💘💓
මවගේ ගුණ ගීතයකින් කියා නිම කළ නොහැකි වුවත් ලස්සන ගීතයක්.
සියලු අම්මාවරුන්ට උපහාරයක් ම වේවා සම්මා සම්බුදු සරණයි
සමස්ථ අම්මාවරුන්ට උපහාරයක් වේවා .! හරිම ආදරණීය ගීතයක් .♥️♥️♥️
සියලුම මවු වරුන්ට ධීර්ඝායුශ ලැබේවා ........❤❤❤❤❤
අනේ මට ඇඩෙනවා ඒ සින්දුව ඇහෙද්දි.....ඒ තරම් හිතට දැනෙනවා
තෑන්ක්ස්
මටත් ඇඩෙනවා 😥😥
🤣❤️😭
👍
Lassanai ane
ඔබ ඔබගේ අම්මට ආදරෙයි ද එහෙනම් මෙකට 👍 එකක් දාන්න
Mama mage mother ta godak godak atharei😘
❤❤❤❤❤🤱🤱🤱🤱
❤❤❤❤❤❤
Aniwaryenma
හදවතට දැනෙන මව් සෙනෙහෙ පිරැන සිංදුවක් හිත නිවෙනවා අම්මා ගැන අැහෙන කොට දුර රටක තනි වෙලා ඉන්නකොට හොදටම දැනෙනවා අම්මාව🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මා මගිත් ආයුෂ අරන් ජිවත් වෙන්න ඹන
Ane mata one randuwevi yalu wevi duwapena wathu midule sinduwa keroke
මටත්
Matath
Ammaaa
අපේ රටේ මේ වෙන දේවල් එක්ක බලද්දී අපේ අම්මලා කොච්චර හොඳයිද , මතු දිනයෙක ඔබ බුදු වේවා මගේ අම්මේ 🙏🙏🙏💞💞💞💕💖
Sahara
මගේ පුතු ජිවත්ව සිටිය අවුරුදු 22 අනේ මට දැක්වූ ආදරය .එහෙනම් මේ ගිිතය පුතුගේ ආසම සහ හොදම ගිතය බව මම දනිමි .පුතු කොයි ලෝකයක සිටියත් අම්මාගේ විලාපය ඇහෙනවා ඇති .දිනකදී නිවනෙහි සැනසීමට ලැබේවා පුතේ ඔබට .🙏
මගේ රත්තරං අම්මා හැම සංසාර ගමනේ මගේ අම්මා වී ඉපදේවා.සියලුම මව්වරුන්ට තෙරුවණ් සරණයි
මගේ අම්මා හැම ආත්මෙම මගෙම වෙලා ඉන්නේ අම්මා නිදුක් නිරෝගී වෙත්වා ,සියලුම මව්වරු බුදු සරණයි
ඒක ඇත්ත බන්
❤️❤️❤️
මගේ අම්මා ඇතුලු අනෙකුත් මව්වරුන්ට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ❤❤❤
අහපු පලමු වෙනි වතාවෙ ම තව තව අහන්න හිතුනා..අම්මා.💖💖💖💖💖👍
මං මගේ අම්මාට ගොඩක් ආදරෙයි ❤❤❤❤.I love you my mother ❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ තුෂාර ජෝ ගේ ආසම සින්දුව ❤🎶🎧
සියලු අම්මා වරුන්ට උපහාරය ම වේවා
එ්ක නම් අැත්ත.😃😀
Eka nan aththa
Mage ammata man godak adari.
බුදු සරණයි අම්මලා හැමෝටම
කිසිම අම්මා කෙනෙකුට ledak දුකක් කරදරයක් නැතුව inna ලැබේවා !!!😥😥😥😣😣😣😣😣
මං මගේ අම්මට පණටත් වඩා අදරේයි love love 💘💘💘💖💖💖💖💖💖💘💘
මවුවරුන්ට දුන්නු අර්ථවත් ,ආදරණීය උපහාරයක්.....💯💙🙏
ලෝකවාසී සියළුම අම්මාවරුන් හා පියවරුන් හට තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯දෙවි රැකවරණයි!!!🙏🙏🙏❤💯
Lassanai 🎉 duka hithuna 😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ එ වචන ඒ වොයිස් එක එ බැක්ග්‍රවුන්ඩ් මියුසික් මාරම ෆිලින්ග් එකක් ❤️🔥
මගෙ අම්මටයි අප්පච්චිටඅයි දීර්ඝායුශ වෙවා .........I love my mom, not only her I love my dad too🥺🙏❤️
Mn komada me දෙමව්පියන් ge ණය ගෙවන්නේ raththaran mata oyawa atharinawa kiyanawa nm e දෙමව්පියන් වෙනුවෙන් deparsk hithanna eth eya kiyanna oyawa lan wenna කියලා ❤❤❤❤❤❤❤panahhhhhh mn adareiii eth komada mn mn dannaaa❤❤❤❤❤❤
මගෙ ලොකේට පායපු සද ඇයයි ❤ මගෙ අම්මා ❤️ මා බිහි කළ පිනෙන් මතු දිනක පුරුෂ අත්මයක් ලබා බුදු වේවා 😭😭😭🙏🙏🙏🙏
මගේ අම්මා ..මගෙත් ආයු ලැබ ඔබෙත් ආයු ලැබ මටත් වඩාකල් ඔබ ජීවත් වේවා !!!🙏ඒවගේම මගේ තාත්තත් 🙏🙏
මගේ අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ අම්මා ඇතුලු සියලුම අම්මලාට බුදුසරණ දෙවි පිහිටයි ❤❤❤❤
මගේ ජීවිතේ හැම ප්‍රස්නයකදිම යෝද ශක්තියක් වුනේ මගේ අම්මා.මන් හින්දා මගෙ අම්මා නින්දා අපහස විදින්න ඇති.ඒ හැමදේකටම මට සමාවෙන්න මගේ අම්මේ.ජීවිතේ කවදා හරි දවසක මන් ඔයාව සතුටින් තියනවා.මගේ අම්මට බුදු සරනයි
අම්මයි අප්පච්චියි තමයි මගේ ජීවිතේ
❤️💖💖💖💖💖❤️
මගේ අම්මා බුදු වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Me too
Irmjcnmdembdrkmfm
අම්මලා මොනා කිව්වත් අන්තිමේට ඉතුරු වෙන්නේ එයා විතරයි අපිට එක මතක තියා ගන්න😢😢❤❤❤❤
සියලු මව් වරුන්ට උපහාරයක් වේවා
ලොව ඇති එකම උත්තරීතර පදවිය මව් පදවියයි ❤️❤️❤️❤️❤️❤️❤️
Eeke aaye dekak ne
🥺❤
❣️❣️ අම්මා මතු බුදු වේවා 🙏🙏🙏👌👌👌
අම්මා කියන්නේ හිතේ දිරිය ශක්තිය ❤️
මගේ අම්මා බුදු වෙන්න ඕන ඒ වගේම තාත්තාත් ඒ දෙන්නා මට මහ මෙරක් අම්මයි තාත්තයි තරම් අපිට ආදරේ කරන වෙන කවුරුත් නෑ මගෙ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි ❤❤
adarei hamadama amme . thaththe
Ane Harima dukai siyaluma amma warunta.upaharayak wewa theruwan saranay obata dirgayusa labewa ❤️🙏
ගොඩක් ලස්සනයි අයියේ...😂😂😂😂💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌸🌼🌼🌼🌼🌼
Thnx
මගෙ අම්මයි මගේ තාත්තටයි ගොඩක් ආදරෙයි සියලුම දෙවියන්ගේ පිහිටයි ...දීර්ඝ ආයූශ ලැබේවා මවුවරුනි..❤️❤️🙏🙏
සින්දුව ගායනාකරපු කෙනාට පින් ලැබේවා
රත්තරන් වචනටික
ඔයාලා කැමති සිංදු තියෙනව නම් කියන්න ඒ වගේම ඉස්සරහට සම්පූර්ණ සිංදු දාන්න හිතන් ඉන්නවා... ඔයාලගෙ පොටො දාලා හෝ කැමති විදිහකට හදල දෙනවා... මේ comment එකට රිප්ලයි එකක් දාන්න... අලුත් වැඩකින් හම්බවෙමු 😘❤️
😭😭😿😿😿
Mata duka hithuna 😭😭
Daiwaye theeranayak .
❤
Ane matath duka hithunooo 😩😩😭😭😭
මගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා..නිදුක්වේවා..නිරෝගී වේවා...සියලූම අම්මාවරුන් ආරක්ෂා වේවා
❤❤❤❤
අම්මේ ....මගේ ජීවිතේ මා කරපු යම් පිනක් ඇත්නම් ඒ පින් බලයෙන් මගේ අම්මාට දීර්ඝායුස ලැබේවා ...❤❤❤🙏🙏🙏
මගෙ අම්මා ඇතුලු සියලු මවුවරුන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!!!theruwan saranai!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
මගේ රත්තරං අම්මා ඇතුළු සියළුම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!❤️❤️❤️❤️❤️❤️
Amm 🥰🥰🥰🥰🥰🥰🤗
ඔව්
ඒක ඇත්ත
ඒක ඇත්ත
Hmmm
මෙ වෙලාවෙ මගෙ අම්මා ගොඩක් අසනිපයෙන් මෙ මොහොතෙ මට ඒ දුක දරා ගන්න බැ අම්මා මට ගොඩක් ආදරෙයි ඒත් දැන් මාස 7ක වගෙ ඉදන් අම්මාට හරියට සනිප නැ මගෙ අම්මා සුව වෙන්න කියලා හැමොම පාර්තනා කරන්න
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ඔබගේ මවට ඉක්මන් සුව ලැබේවා
Ikmanata saneepa wei
ඉක්මනට සුවපත් වේවා මගේ අම්මාටත් කතා කරන්න බෑ 🥺 ඇයට අවුරුදු 3න් තමයි කතා කරන්න බැරි වෙලා තියෙන්නේ😢😢😢😢😢😢 තාත්තාටත් එහෙමයි😢😢😢😢😢😢
ඉක්මනින් සුවය ලැබේවා! ඔයාගේ අම්මාට🙏
මගෙ අම්මා ඇතුළු සියලු අම්මාවරුන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺
අම්මා තමයි අපෙ ඩෙවෙනි බුදුන් 💏👫👨👩👦👦
මගේ අම්මා ඇතුළු අනිකුත් සියලුම අම්මාවරුන්ට බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏
සියලුම මව්වරුන්ගේ නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🌼
"ආදර මවු වරුනේ ....මහමායාවරුනේ..... සුවදයි මවු සෙනෙහේ ජීවිතේ" ....මගේ අම්මා ඇතුලු සියලුම ලෝකවාසී මවු වරුනට උපහාරයක්ම වේවා !!!!!!❤️❤️❤️❤️
esema wewa
එසේම වේවා
💖🌏☺️
Asema veva
Davhi phetai
සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා ❤️🙏
❤
සියලුම මව්වරුන්ට උපහාරයක් ම වේවා😊😊
😢😢
❤
අම්මලගෙ අගය ගැන ආදරය ගැන කියන්න වචන නෑ...❤️😥දීර්ඝායුශ මගේ අම්ම ඇතුලු සියලුම මව්වරුන්ට..❤️❤️❤️
Ruuiki
679
අනිවාර්යයෙන්ම
@@samindakumara3216 hai
Hai
සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා...
අම්මා වගේමයි තාත්තත් ආදරේයි රත්තරනේ !! මගේ තාත්තා නැති වෙලා අවුරුද්දක් වෙනවා බුදුන් දැක නිවන් දකිත්වා මගේ තාත්තා !!!!
මේ දුක දරාගන්න බැ මට ඔයා නැතිව තාත්තේ !!! දීර්ඝ ආයුෂ ලැබේවා මගේ අම්මට !!!! ❤❤
🙏
😢 පවු
😢😢😢හරිම දුකයි
අයියෙ මේ ගීතය ලියූ කෙනාට දහස් වාරයක් දණ නමා,හිස නමා ආචාර කරන්න ඔයාගේ කටහඬටත් ඔයා ගායනා කරන රිද්මයත් එකතු කර දීලා තියෙනවා ඇඩෙන්න.ලස්සනම ලස්සන ආදර අම්මා ගැන කිය වෙන ගීතයක් 🙏🙏🙏🙏🙏
සත්‍ය
ලොකයේ සිටින මහාමායා වරුන්ට තෙරුවන් සරණයි,
මගේ අම්මා ඇතුළු සියලුම මවුවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
අම්මා ගැන කියන මේ සින්දුව හරිම ලස්සනයි .මම කීප වතාවක් ම ඇහුවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සින්දුවක්....මේ සින්දුව ගායනා කරන ගායකයාට හදවතින් ම සුභ පතනවා...
True
🥺❤️
අම්මෙ නුඹ වගේ කෙනෙක් මේ තුන් ලෝකයේ ම නෑ මගෙ අම්මා ඇතුලු සියලුම මව්වරුන් නිදුක් වේවා ❤️❤️
අම්මෙ අම්මාට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤❤
මගේ රත්තරං අම්මා නිදුක්වේවා නීරෝගිමත් වේවා.දීර්ඝායුෂ ලැබේවා මතු බුදුවේවා
😂
තෙරුවන් සරණයි dear oyata
My whatsapp 0774061466
👍👍👍👍👍❤️❤️❤️
Ou
මගේ අම්මා තමයි මට හම්බුනා හොදම තෑග්ග 😇 මන් මගේ අම්මට මගේ පනටත් වඩා ගොඩක් ආදරෙයි 😇❤️ මගේ අම්මා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ ❤️😇
අම්මට ගොඩාක් ආදරෙයි නම් ලයික් කරන්න ❤
❤
අම්මා මතක් වුණා.....ආයෙත් නොයන ගමනක් ගියේ මගේ අම්මා ..😥😥😥😥adarei අම්මේ .....
,😥
Don't very sis hemoma yannahi aave matath dad ne eya nethi una😔
අඩන්න එපා අම්මා හොඳ තැනක සතුටින් හිනාවෙලා ඉන්නවා
😢😢
අම්මගෙ ආදරේ නිම කරන්න
බෑ සියලුම අම්මලා මතු බුදු වේවා ! මගෙ අම්මාටත්
සියලුම අම්මාවරුන්ටත් බුදු සරණයි ❣️
මගේ අම්මාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏❤️
අම්මා මගේ ආයුෂත් අරගෙන හැමදාම සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න ඕන.ආදරෙයි අම්මෙ🌍❤️🥰
Hi
🎉
මගේ අම්මාට මම ගොඩක් ආදරේ ආදරෙයි
❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰😍😍😍😍😍😆😘😘😘😘
මගෙ රත්තරන් අම්මයි තාත්තයි මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන....ආදරෙයි මගෙ අම්මේ,ආදරෙයි මගෙ තාත්තේ...!!!දීරඝායු ලැබේවා...!!!තෙරුවන් සරණයි...!!!සියලු දෙවි පිහිටයි...!!!
😢
අම්මා තමයි මේ ලෝකේ
ඔය හරි අම්මා අපෙ
ආදʀᴇ අම්මා
අම්මා ට ගොඩක් ආඅදරෙයි
අම්මාට අඩරෙ කට්ටිය ලය්ක් එකක් ඩාන්න ❤❤❤😊
අම්මට ආදරේ නැති උන් ඉන්නවද බං 😒
නැ😔
❤
මම අම්මට ගොඩක් ආදරෙයි 🙂
Ok
නියමයි ...අම්මා ගැන කෙටියෙනුත් කියලා නිම කරන්න බෑ ...මේ වගෙ අම්මා ගැන ගීතයකින් හරි කියන එක ලොකු පිනක්🙏Thanks අයියා...😊😞
අම්මව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😥😥😥😭😭😭😍😍😍
මේ සින්දුව ඇහෙද්දි ඇඩෙන්නෙ මට විතරද.බුදු සරණයි මගෙ අම්මට❤❤❤❤
❤❤❤❤❤❤❤❤
සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වේවා!!!!හරිම ලස්සනයි💞💞
Jkbj
Ov
අම්මා මගෙ රරත්තරං
ලොකෙ තියෙන දරුණුම වේදනව විදලා සතුටු වෙන එකම කෙනා අම්මා 👸❤️💪🌍
Ow aka atta
Wasthuuu amma වෙනුවෙන් mawa atharinawa kiyala mn giye❤❤❤❤❤❤❤❤❤❤mage ammage pana පුතා eth oyage amma puthage waradi nm වහන්න නැහැ leli ඉදිරියේ වත් 😢😢😢❤❤❤❤dakapu හොඳම අම්මා 😢😢😢😢❤❤❤❤❤❤ mn යනකොට oyawa dala adan gihin oyatlagat දානවා මාව eyage lokema වස්තු ❤❤❤❤❤❤❤❤
Aniwarenma❤
Adarei mage amme hamadama ...🥰♥️🌍 sama mawakatama upaharayak wewa....🙏♥️🌍
හැමදාම අහන සින්දුවක් ❤️ සියලුම අම්මා වරැන්ට උපහාරයක් වේවා 🙏🙏🙏🏻🙏🏻
අම්මා ගැන කියන මේ සින්දුව හරිම ලස්සනයි ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️මගේ අම්මා ඇතුළු අනිත් සියලු අම්මලට දිර්ගයුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
❤
💐💐💐💐💐💐💐🌷🌷🌹🌹🌹🌹🎉️🎉️🎉️🎉️🎊️🎄🎄🎈🎈♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සියලුම මව්වරුන්ට බුදු සරණයි❤❤
මගේ අම්මා නිදුක් වේවා!! නීරෝගී වේව!! සුව පත් වේව!! ආදරෙයි අම්මේ
අම්මා ගැන කියන සින්දුව හරිම ලස්සනයි.මගේ අම්මා උපදින සෑම ආත්මයක් ගානේ මට අම්මා ලැබේවා. බුදුන් දැක නිවන් දකින්න මගේ රත්තරන් අම්මේ.මට මගේ රත්තරන් අම්මා තරම් වටිනා වස්තුවක් තවත් නැහැ. අම්මේ මට සසර පුරාවට අම්මා ලැබේවා.
ඔයාලාත් ඔයාලගේ අම්මට අාදරෙයි නම් මෙකට ලයික් ඒකක් දාගෙන යන්න 👍😊
❤️
❤️❤️❤️😍😍😄
ආදරෙයි අම්මේ. බුදුසරණයි හැමෝගෙම අම්මාවරුන්ට 🙏🙏🙏🙏🌹🌹🌹....
🎉😂😂❤❤
අම්මේ ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා .i love you my mother.❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏♥️♥️♥️♥️♥️👑👑👑
🐇❤️🐇❤️
❤❤❤❤❤❤❤
@@nethmisehansi5136 මගෙ අම්මාටත් ආයුෂ ලැබෙවෑ🙏🙏
Mage ayushath aran jeewath wenna raththaran amme
"උනුහුම මටම දිදී ඈ හීතලෙන් නිදි සසරම දුක් කන්ද නිම්මා" මගේ රත්තරන් අම්මා ඇතුළු අනිත් මවුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා !❤❤ආදරෙයි ගොඩක්
මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා !!! 🙏🙏🙏
ඇත්තමයි මේ සින්දුව හදවතටම වදින්න මේ ගායකයා ගායනා කරනවා...😥❤️බුදු සරණයි අයියෙ...දිගටම මේ වගේ තව තව සින්දු කරන්න ශක්තිය ලැබෙන්න ඕන...සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ...❤️බුදු සරණයි....❤️❤️❤️❤️
අම්මෙ ඔයාට දීර්ඝායුශ ලැබේවා! ❤️❤️😇
සින්දුව අහන මේ වෙලාවේ මගේ අම්මා ඇස් දෙකට මැව්ල පෙනවා 🙏ලග නැති උනත් 🙏මේ ලෝකේ සියලුම අම්මවරුන්ට ආසීර්වාදයක්ම වේවා 🙏🙏🙏
අනිවාර්යයෙන්ම matath ekama.danuna....😔
අඩන්න එපා
මිල කල නොහැකි ආදරයක් තමයි ❓ අම්මගේ ආදරේ...
ආදරෙයි අම්මේ පණ තියෙන තුරා..
මගේ ආයූෂත් අරං වැඩි කලක් ජීවත් වේවා මගේ අම්මේ ♥️♥️♥️♥️♥️♥️🤲🤲
Lovoe you Amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාගෙ රත්තරන් අම්මා බුදු වේවා ❤
සියලු අම්මාවරුට මෙය උපහාරයක්ම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😢😥😓😩
😣😣😣😭
❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️🕊️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️
මේ පරම්පරවේ ගැයු ඉතමත්ම සංවේදී ගිතයක්. ආදර මව්වරුනේ මහමයාවරුනේ .එමොයොතේ මගේ දෑස කදුලින් පොරෙනවා. අම්මේ ඔයා බුදු වේන්න 🌹🌹🌹😭😭😭😭😭😭🌹🌹🌹
අම්මට තමන්ගෙ ජීවිතයටත් වඩා අාදරේ කට්ටිය ලයික් එකක් දාන්න❤❤❤❤
අම්මාට වගේම තාත්තටත් දීර්ඝ ආයුෂ ලැබේවා
Hm... Aka aththa same to you
Mage ammma pana mage pana
Amma mage laga na mama hari dukin .amma mage pana ammme🙏🙏🙏🙏
Sjdj
Aniwaren dennatama panatath vada Adarei wenasak karan ne dennatama eka vagema adarei
හරිම ලස්සනයි කටහඩ ..කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නම් නෑ මාරම ලස්සනයි මං ආසම සෝන්ග් එක්ක් ජයවේවා..👧🔥🔥🔥🔥🔥🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤
අම්මෙ අම්මාට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤❤මගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා..නිදුක්වේවා..නිරෝගී වේවා...සියලූම අම්මාවරුන් ආරක්ෂා වේවා
හරිම ලස්සන ගීතයක්. පුදුම විදියට හිතට දැනෙන්නේ. ගලපලා තියෙන වචන ටික නියමයි.හැගුම් බරව හිතට වදින්න කියනවා.ඇස් දෙකට කදුළු පිරෙන්න තරමට ගීතය අනර්ගයි.
මගෙ අම්මා මාව දාලා ගියාට පස්සේ මගේ ලෝකය මගේ තාත්තා ඒත් මම තාම අම්මට ආදරෙයි ❤️❤️❤️❤️
🇱🇰👍😂💘💓
මවගේ ගුණ ගීතයකින් කියා නිම කළ නොහැකි වුවත් ලස්සන ගීතයක්.
සියලු අම්මාවරුන්ට උපහාරයක් ම වේවා සම්මා සම්බුදු සරණයි
සමස්ථ අම්මාවරුන්ට උපහාරයක් වේවා .!
හරිම ආදරණීය ගීතයක් .♥️♥️♥️
සියලුම මවු වරුන්ට ධීර්ඝායුශ ලැබේවා ........❤❤❤❤❤
අනේ මට ඇඩෙනවා ඒ සින්දුව ඇහෙද්දි.....ඒ තරම් හිතට දැනෙනවා
තෑන්ක්ස්
මටත් ඇඩෙනවා 😥😥
🤣❤️😭
👍
Lassanai ane
ඔබ ඔබගේ අම්මට ආදරෙයි ද එහෙනම් මෙකට 👍 එකක් දාන්න
Mama mage mother ta godak godak atharei😘
❤❤❤❤❤🤱🤱🤱🤱
❤❤❤❤❤❤
👍
Aniwaryenma
හදවතට දැනෙන මව් සෙනෙහෙ පිරැන සිංදුවක් හිත නිවෙනවා අම්මා ගැන අැහෙන කොට දුර රටක තනි වෙලා ඉන්නකොට හොදටම දැනෙනවා අම්මාව🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මා මගිත් ආයුෂ අරන් ජිවත් වෙන්න ඹන
Ane mata one randuwevi yalu wevi duwapena wathu midule sinduwa keroke
❤❤❤❤❤❤❤❤
මටත්
Matath
Ammaaa
අපේ රටේ මේ වෙන දේවල් එක්ක බලද්දී අපේ අම්මලා කොච්චර හොඳයිද , මතු දිනයෙක ඔබ බුදු වේවා මගේ අම්මේ 🙏🙏🙏💞💞💞💕💖
Sahara
මගේ පුතු ජිවත්ව සිටිය අවුරුදු 22 අනේ මට දැක්වූ ආදරය .
එහෙනම් මේ ගිිතය පුතුගේ ආසම සහ හොදම ගිතය බව මම දනිමි .
පුතු කොයි ලෝකයක සිටියත් අම්මාගේ විලාපය ඇහෙනවා ඇති .
දිනකදී නිවනෙහි සැනසීමට ලැබේවා පුතේ ඔබට .🙏
මගේ රත්තරං අම්මා හැම සංසාර ගමනේ මගේ අම්මා වී ඉපදේවා.සියලුම මව්වරුන්ට තෙරුවණ් සරණයි
මගේ අම්මා හැම ආත්මෙම මගෙම වෙලා ඉන්නේ අම්මා නිදුක් නිරෝගී වෙත්වා ,සියලුම මව්වරු බුදු සරණයි
ඒක ඇත්ත බන්
❤️❤️❤️
මගේ අම්මා ඇතුලු අනෙකුත් මව්වරුන්ට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ❤❤❤
අහපු පලමු වෙනි වතාවෙ ම තව තව අහන්න හිතුනා..
අම්මා.💖💖💖💖💖👍
මං මගේ අම්මාට ගොඩක් ආදරෙයි ❤❤❤❤.I love you my mother ❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ තුෂාර ජෝ ගේ ආසම සින්දුව ❤🎶🎧
සියලු අම්මා වරුන්ට උපහාරය ම වේවා
එ්ක නම් අැත්ත.😃😀
Eka nan aththa
Mage ammata man godak adari.
බුදු සරණයි අම්මලා හැමෝටම
කිසිම අම්මා කෙනෙකුට ledak දුකක් කරදරයක් නැතුව inna ලැබේවා !!!😥😥😥😣😣😣😣😣
මං මගේ අම්මට පණටත් වඩා අදරේයි love love 💘💘💘💖💖💖💖💖💖💘💘
මවුවරුන්ට දුන්නු අර්ථවත් ,ආදරණීය උපහාරයක්.....💯💙🙏
ලෝකවාසී සියළුම අම්මාවරුන් හා පියවරුන් හට තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯දෙවි රැකවරණයි!!!🙏🙏🙏❤💯
Lassanai 🎉 duka hithuna 😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ එ වචන ඒ වොයිස් එක එ බැක්ග්‍රවුන්ඩ් මියුසික් මාරම ෆිලින්ග් එකක් ❤️🔥
මගෙ අම්මටයි අප්පච්චිටඅයි දීර්ඝායුශ වෙවා .........I love my mom, not only her I love my dad too🥺🙏❤️
Mn komada me දෙමව්පියන් ge ණය ගෙවන්නේ raththaran mata oyawa atharinawa kiyanawa nm e දෙමව්පියන් වෙනුවෙන් deparsk hithanna eth eya kiyanna oyawa lan wenna කියලා ❤❤❤❤❤❤❤panahhhhhh mn adareiii eth komada mn mn dannaaa❤❤❤❤❤❤
මගෙ ලොකේට පායපු සද ඇයයි ❤ මගෙ අම්මා ❤️ මා බිහි කළ පිනෙන් මතු දිනක පුරුෂ අත්මයක් ලබා බුදු වේවා 😭😭😭🙏🙏🙏🙏
මගේ අම්මා ..මගෙත් ආයු ලැබ ඔබෙත් ආයු ලැබ මටත් වඩාකල් ඔබ ජීවත් වේවා !!!🙏ඒවගේම මගේ තාත්තත් 🙏🙏
මගේ අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා !!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏