Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කස්තුරි සුවඳ නිසාම මෙක අහන්න ආව කට්ටිය කෝ බලන්න 🌝🌝🌝✋
ඇත්ත 🥺♥️
song eke name eka dakiddima pabawa mathak une🥺
අන්න මම ගැන කියනවා ...මීට විසුද් පබසර (කස්තුරි සුවද)❤ .......................ආසම සින්දුවක්❤
මොකක්ද මේ හැමෝම කියන කස්තුරි සුවද 😕
පබසර❤😊
@@Arrow-2002 pissu watena kathawak lagadima potha enwa
එකනම් හැමදාම අහන්න වටින සින්දුවක්....මීට නිර්මල තාරුණ්‍ය දේවප්‍රිය ❤❤🥺
@@viharasathsarani 😌🌬️❤️
මරැ මරැ අනේ උස්සන් ගෙදර යන්න හිතයි සත්තකින්ම ඒ කටහඩ බු ස
පබසර රන් පබළුමිණිමුතු කැන් ඔපලුරජ කිරුලුඅගය නැතේඔබෙ හද මල් උයනේනැලවෙන මල් පවනේදිළිදු පැලේඑලිය ඇතේගඟ බැස ඒසයුර බලාහිරු හිනහේනෙලුම නෙලානෙත සිත හාඑකතු වෙලාඔබ දැකුමෙන්උමතු වෙලාපබසර රන් පබලුමිණිමුතු කැන් ඔපලුරජ කිරුලුඅගය නැතේඔබෙ හද මල් උයනේනැලවෙන මල් පවනේදිළිදු පැලේඑලිය ඇතේකළුවර රෑරළු අහසේතරු වැල හාඅඩ සඳ සේනොපිරුණු මේහිතට මගේඔබ ගෙන එයිසතුට අගේපබසර රන් පබලුමිණිමුතු කැන් ඔපලුරජ කිරුලුඅගය නැතේඔබෙ හද මල් උයනේනැලවෙන මල් පවනේදිළිදු පැලේඑලිය ඇතේ
Marukarala type karala thiyenne
Humanity still exists
by: ප්‍රේමකීර්තිද අල්විස්
Harimea lassani,,,,,,
00
Kasthuri suwada kiyawala apu aya ko❤
මේ හඩට වසි වුන මා වැනි තව අය සිටිද ❤️❤️😍😘
Ow innwaaaa ❤❤❤😙😙😙🎶
Oooooooo
ඕ විතරයි
Ayeth ahala mn Asama voice ekk 💜
සිටී සිටී😂❤️
නිර්පඹා ❤️🩹🥺 ( කස්තුරි සුවද )🥺
❤🥺
Nuwara Eliye yana gamn ❤😘
Ek blna gmn sinduw ahnn aswt awm... mn wage ay tw innw kiyl dkkm hri satutui❤
@@RKumarathungaanee ou 😂😂❤❤
Eka kiyawala ahanna awe❤❤❤
කොයි තරම් ඇහුවත් මට එපා වෙන්නෙ නෑ, අධිමාත්‍රා!
මල් සිංදු ඇහිලම ලංකාවේ සංගීතේ අගාධෙට යනවා කියල කලකිරිලද ඉන්නේ..එහෙනම් මේ වගේ එකක් අහලා හිත හදාගනින්..නදීමාල් වගේ සෙට් එකක් ඉන්නකං කවදාවත් සංගීතේ වැටෙන් නැ😍💙
හරිම ලස්සනයි ...මල්ලි ඔයා දෙවියන් දුන් පඬුරක් ලංකාවේ සංගීත ක්ශේත්‍රයට 🌷🌷🌷❤❤❤
දෙවියෝ දීපු මගුලක් නෑ මේ ජාන වලින් එන දෙයක් ...
@@arrowjr5498 😂❤️💯
😂😂😂
ඇස් පියාගෙන වුනත් අහන් ඉන්න පුලුවන් කටහඬක්... ඒ කාලේ ඉඳන්ම ආසයි.... ❤️ ඒක නම් එපාවෙන්නෙම නෑ
ඒකනම් සුපිරි නදිමාල් 💜️ මාර විදිහට හිත නිමෙන වොයිස් එකක්. 💜️
නියමයි
අම්මෝ අයියේ ඔයාගේ කටහඬ ඔලුවටම වදිනවා😌🎧
Aiya pollakinda sindu kiyanne oluwata wadinna
aiyooo oluva palunada
😮❤❤
ඒකනම් භාවනාවක්.වෙනම ලෝකෙකට අරන් යනවා😊😊😊😊😊😍😍.තාත්තගෙයි සීයගෙයි voices වල නැති feeling එකක් මේ voice එකේ තියෙනවා.ඇත්තටම මේ සිංදුවට වහ වැටුනේ මේ voice එකෙන් මේක අහන්න ලැබුන නිසා😇😇😇
සීයා කවුද
@@heshanfernando2407 Mervin perera
නුරා වසන්තේ,මායම් කලාවේ කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ අනේ අලුත් සින්දුව ඉක්මනට ඕනේ 😍😍
කස්තුරි සුවද කියවල මේ සිංදුව අහන මම 😩 පබා..... 🥺
SUPER 👍👍💜💜🤗 nadeemal අය්යා..... හැමදාම සතුටින් ඉන්න. ඔයා ට වගේම ඔයාගෙ VOICE එකටත් හැමදාම ආදරෙයි 😘😘😘😘💕❤️. තව අලුත් සිංදු දාන්න..ජේසු පිහිටයි! 🙏
හරිම මිහිරි හඩක් ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි ,සුභ පතනව යහපත් අනාගතයකට 💐💐
මත් ද්‍රව්‍යකි.ප්‍රමාණයෙන් අධිමාත්‍රා වන...❤️💫
ඔයාගේ කටහඩට මං වශී වෙලා වගේ.....හරිම ලස්සනයි.......සුභ පැතුම්....❤
හරීම ලස්සන කටහඬක්,එ වගේමයි ඒ සින්දුවත්...ඔබ දැකුමෙන් උමතු වෙලා❤️❤️❤️
ඕනම මුරංඩු හිතක් දණ ගස්සන්න පුලුවම් වොයිස් එකක්... Good Luck Bother 🤟🖤🥀
අලුත් music arrangement එක හරිම ලස්සනයි. නදීමාල් ගේ ගායනයත් අතිසාර්ථකයි.. සුබපැතුම්..💐
විසුද් පබසර 😩💗
මාරම ලස්සනයී..ඇස් පියාගෙන අහන්න පුලුවන් තරමටම හිත නිවන voice එකක්..😌❤
පින් බන් මේ සින්දු අමතක වෙන්න නොදී ගොඩගන්නවට😍🔥අඩේ අලුත් සින්දුවක් ඕනේ බන් දැන් නම්😢 නුරා වසන්තේ දහස් වතාවකට වඩා අහන්න ඇති..තව එකක් කරපන්කෝ ඒ වගේ සුපිරියක්
නොපිරුණු මේ... හිතට මගේ...❤❤❤ඔබ ගෙන එයි... සතුට අගේ... ❤❤❤
ඒ කටහඩට නාද backing එක මරු♥️
සීයා, තාත්ත සහ පුතා තුන්දෙනාටම තම තමන්ට ආවේනික ලස්සනම කටහඩවල් තියෙනව.. ඒ විතරක් නෙමෙයි තුන්දෙනාම පුදුම දක්ෂයො💖 💐
Kawda seeya?
@@Thisisme918 මර්වින් පෙරේරා මහතා. ඔහු තමයි මේ ගීතයෙත් මුල් ගායකයා
@@ereshawickramasinghe3422 aththada? Mara pawulak neda? Mama puduma asayi. Thanks danuwath kalata.
Nadeemal ගෙ voice එක මාරම මාරම මාරම refreshing.ඒක කියන්න තේරෙන් නෑ හරිම clear.හරිම impressive.මං ගොඩක් ආදරේ කරන චරිතයක් 🥺❤️
සීයට ,තාත්තාට ,මුනුබුරාට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් මේ කටහඩ සහ හැකියාව ❤️❤️❤️
ඒ කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... ❤️❤️ නියම voice එකක්............
2021 බලන aya කෝ බලන්න 😍🙈
Unlike karala thiyenne kisima rasa vindanayak danne nathi kattiya 😊
2024 බලන අහන රස විදින මම
2024 ❤
කස්තුරි සුවද කියවලා මේ සිංදුව අහන්න ආපු මම 😂❤
ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද .... 💆♥️
මම මේ සින්දුව පහුගිය සතියේ ඉදලා මේ වෙනකොට 100 පාරක් විතර ඇහුවා.... කොච්චර ඇහුවත් මදි.... ඒ තරම් ලස්සනට කියනවා
එක සිත හා එකතු වෙලාඔබ දැකුමෙන් උමතු වෙලා..හරිම ලස්සනයි.band එකත් හරිම ලස්සනට play කරනවා.
කටහඩක් නෙමෙයි බාවනාවක්😍😘
තාත්තගෙ හඩමයි තියෙන්නේ ...බුදුසරණයි දෙවි පිහිටයි ..අල්ලා දෙවි පිහිටයි බ්‍රෝ
allth onada😂😂
Your voice is so enchanting Nadeemal...I'm a big fan of you and your grandfather Late Mervin Perera...
Me wage singers la apita aadambarayk... budusaranai Nadeemal malli...
මේ හඩට මාත් ගොඩාක් වශී වෙලා ඉන්නෙ.ඒ කටහඩ වශියක්.💛💛💛💛💛💛💛💛💛💛💛💛
harima lassanai nadimal ayiye man harima asa gayakayek oya ..
කස්තුරි සුවද හින්දම තමයි මේ සිංදුවට මෙච්ච ආසා
මේ කටහඩ වගේ ලස්සන කටහඩක් තාම කාටවත් නෑ 😍♥️✨️හැමදාම ඔයාගේ මේ සින්දුව අහනවම තමයි. හැම සිංදුවක්ම අහනවා♥️♥️♥️ඉක්මනට තව සින්දු දාන්න 😍. Good luck💛💗💗💗
Aththa❤️
Very beautiful voiceVery beautiful songඇත්තටම කලාකරුවෙක් කියන්නේ මිල කල නොහැකි ඉතා සුන්දර වස්තුවක්
හරිම ලස්සනයි ඒ කටහඩ ... පපුවටම දැනුනා
ගැඹුරු තේරුම් සහිත ගීයක් ගැඹුරු සුමිහිරි භාවනාවක් බවට පත් කළාට ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුනීර අයියේ තවත් ලස්සන මෙවැනි ගීත ඔබගේ ස්වරයකින් වැයෙනවා නම් කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....❤❤❤❤
Ammoooo ayye marama marama marama lassanaaaaaaaiiiii 😍 mawa pissu wattana 1kama voice eka 😍❤ oya mona song eka kiuwath eka hitata wadinnma kiynna puluwn marama talented ekk oyt thiyenne ayye 💕 oya huwak kiuwath mt lassanai a tharam pissu watila inne oyge voice ekata 😍❤ voice ekt witharak newei oyage oya lassanatath pissu watila inne mama nm 😎singers la athara no 1 singer thamai oya..adareiiii oyatai oyage voice ekatai godaaaakkk 😙❤ oyge aluth song eka ikmanatama release krnnkoo ayye..api balagena innw 😊 God bless you !!!!!
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..❤️❤️
Ane oyta as waha nm wadina epaaaa.... Dnt kill meeee.. Plzzz e voice ekaa haiyooooo 😘😘😘❤️❤️❤️ be happy ever.. Bye bs tc baby
මේ Version 1 ඇහුවම.. මේ සින්දුවට තවත් ආස හිතුනා..
හරි අපුරු ගීතයක් ..පිය උරුමය ක් සමග එන ලස්සන සුසංයෝජනයක් 💗🎸💓
A real healer with this soothing voice..❤️
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 🤗❤ ලස්සන සිංදු කියන්න ඉස්සරහටත් මේ වගේ 🎶🖤ජේසු පිහිටයි
2024 ත් අහන අය මේ පැත්තට❤
අපි 🎧💖👊
innwa methanat
ඇබ්බැහිවන සුලුයි 🙂🖤
You have a great clear voice.love your songs.you will be a great world top singer one day.good luck.
තාත්තයි සීයයි කැළේ. නියමයි මල්ලී....
හරිම ලස්සනයි.මර්වින් පෙරේරා සර් ගෙ සින්දු තමයි මන් ආසම.සර්ගෙ හැම සින්දුවක්ම පුදුම තරම් ලස්සනයි.නදිමාලුත් අමලුත් ඒව ලස්සනටම ගායනා කරනව.සුබ පතනව සීයගෙ සින්දු ඉදිරියට ගෙන යනවට.බුදු සරනයි
Oha dekumenUMATHU WELA😍❤Anee nadeemal oya nm pissuwakh🙈❤
සින්දුව අහනකොට මේ සින්දුවට පසුබිම් ගායනයෙන් සහාය දෙන දෙන්නගෙන් එක්කෙනෙක් මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි , ✨සද කුමාරි මගේ මනාලි✨ ගීතය අලුත් විදියකට කියන සහෝදරිය මෙතන ඉන්නවා 😍
නොපිරුනු මේ... සිතට මගේ...ඔබ ගෙන එයි.. සතුට අගේ... ♥️♥️
පවුලේ කවුරු කිව්වත් සුපිරි සුපිරි සුපිරි .... ආසයි ආදරෙයි ... බාවනාවක්... සමවැදෙනවා.....
කලුවර රෑ රළු අහසේතරු වැල හා අඩ සඳ සේනො පිරුණු මේ සිතට මගේඔබ ගෙන එයි සතුට අගේපබසර රන් පබළූමිණු මුතු කැන් ඔපලූරජ කිරුළු අගය නැතේඔබෙ හද මල් උයනේනැළවෙන මල් පවනේදිලිඳු පැලේ එළිය ඇතේ 💜️
ඔබ දැකුමෙන් උමතු වෙලා ❤️
Athatama marama ලස්සන voice ekak ekanam pata ලස්සනයි
සියායි තාත්තයි දෙන්නම පරදයි නදිමාල් පට්ට
හරිම ලස්සනයි තාත්තාගෙයි සීයගෙයි හඩවල එකතුවක්...❤️
ජාන වල ප්‍රබල බව තමා ඉතින්... මර්වින්, අමල්, නදීමාල්
Super, nadeemal.Your voice is awesome 🌟.
සීයයි, තාත්තයි පුතයි එකට දැක්කා 🌹🌹🌹
ලස්සනයි ... අරිම ලස්සනයි....බොන්න නම් එපා පුතා .
My favourite singer .......superb nadimal aiye.....😘👍👍👍
Pudum lassni😍💞.budu saranii oyata ❤️
Beautiful song with a brilliant voice ..❤
අම්මෝ නදීමාල් අයියේ ඔයාගේකටහඬ භාවනාවක්
Prakash Ranasinghe... The left handed guitarist who s playing the Right Hand Guitar.... One of the most perfects...
මේ නම් ජානවලම... ඒ තරම් සුපිරි....
පිස්සුවක්❤️
Just go to other world.nice song nice voice GOD bless you
Ayya oyage katahadanam .......super.....❤️❤️ahanna ahanna asa hithenava.adareyi e voice ekata godak...God bless you ayya...❤️🤟👊
නදීමාල් අයියේ ඔයාගෙ කටහඬ මාරම ලස්සනයි👍❤
නියමයි..❤️❤️❤️❤️භාවනාවක් මාරයි voice එක ❤️❤️❤️
සීයගේ ගීතවලට නව පනක් දෙනවා..❤❤❤❤ හරිම මිහිරියි ..❤❤❤
Wooow. Love his voice. Talented singer
Nice voice . Very excellent , සුපිරියි 👍👍👍❤❤❤
ලංකාවටම එකයි❤️ NADI❤️
Very nice..... properly to say extreamly amazing.
Favorite voice...❤❤❤❤
Beautiful Singing and Nice Voice Nadeemal.
හද වත සැනසිල්ලට පත් විය.☸️🧘🏻♂️☮️🥰😇🇱🇰💘♥️🤍🖤 All the best brother.
My favorite singer💖. Interesting voice👍.
Superb. Remembered late Mr. Mervin Pereira. Awesome. Thank you.
ඒක නම් පුදුම ලස්සනයි !❤️ හරිම ලස්සනයි නදීමාල් !
Ane ape hadawathe gayakaya nadeemal perera 😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩😘
Soo Beautiful voice soo Beautiful song.Good luck magic boy.Aiya aluth song akak onaaa
Lassana song ekak...real voice..congratulation ...Good luck...
ඒක ඇත්තටම භාවනාවක් වගේ....💕💕💕💕
You have a beautiful voice! All the best Nadeemal!
මේ voice එකනම් භාවනාවක් වගේ..❤️🔥❤️🔥
දන්න කෙනෙක්ගෙ නොදැන හිටි ලස්සන voice එකක්.good luck මල්ලි...❤❤❤
කස්තුරි සුවඳ නිසාම මෙක අහන්න ආව කට්ටිය කෝ බලන්න 🌝🌝🌝✋
ඇත්ත 🥺♥️
song eke name eka dakiddima pabawa mathak une🥺
අන්න මම ගැන කියනවා ...මීට විසුද් පබසර (කස්තුරි සුවද)❤ .......................ආසම සින්දුවක්❤
මොකක්ද මේ හැමෝම කියන කස්තුරි සුවද 😕
පබසර❤😊
@@Arrow-2002 pissu watena kathawak lagadima potha enwa
එකනම් හැමදාම අහන්න වටින සින්දුවක්....මීට නිර්මල තාරුණ්‍ය දේවප්‍රිය ❤❤🥺
@@viharasathsarani 😌🌬️❤️
මරැ මරැ අනේ උස්සන් ගෙදර යන්න හිතයි සත්තකින්ම ඒ කටහඩ බු ස
පබසර රන් පබළු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
ගඟ බැස ඒ
සයුර බලා
හිරු හිනහේ
නෙලුම නෙලා
නෙත සිත හා
එකතු වෙලා
ඔබ දැකුමෙන්
උමතු වෙලා
පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
කළුවර රෑ
රළු අහසේ
තරු වැල හා
අඩ සඳ සේ
නොපිරුණු මේ
හිතට මගේ
ඔබ ගෙන එයි
සතුට අගේ
පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
Marukarala type karala thiyenne
Humanity still exists
by: ප්‍රේමකීර්තිද අල්විස්
Harimea lassani,,,,,,
00
Kasthuri suwada kiyawala apu aya ko❤
මේ හඩට වසි වුන මා වැනි තව අය සිටිද ❤️❤️😍😘
Ow innwaaaa ❤❤❤😙😙😙🎶
Oooooooo
ඕ විතරයි
Ayeth ahala mn Asama voice ekk 💜
සිටී සිටී😂❤️
නිර්පඹා ❤️🩹🥺 ( කස්තුරි සුවද )🥺
❤🥺
Nuwara Eliye yana gamn ❤😘
Ek blna gmn sinduw ahnn aswt awm... mn wage ay tw innw kiyl dkkm hri satutui❤
@@RKumarathungaanee ou 😂😂❤❤
Eka kiyawala ahanna awe❤❤❤
කොයි තරම් ඇහුවත් මට එපා වෙන්නෙ නෑ, අධිමාත්‍රා!
මල් සිංදු ඇහිලම ලංකාවේ සංගීතේ අගාධෙට යනවා කියල කලකිරිලද ඉන්නේ..එහෙනම් මේ වගේ එකක් අහලා හිත හදාගනින්..නදීමාල් වගේ සෙට් එකක් ඉන්නකං කවදාවත් සංගීතේ වැටෙන් නැ😍💙
හරිම ලස්සනයි ...මල්ලි ඔයා දෙවියන් දුන් පඬුරක් ලංකාවේ සංගීත ක්ශේත්‍රයට 🌷🌷🌷❤❤❤
දෙවියෝ දීපු මගුලක් නෑ මේ ජාන වලින් එන දෙයක් ...
@@arrowjr5498 😂❤️💯
😂😂😂
ඇස් පියාගෙන වුනත් අහන් ඉන්න පුලුවන් කටහඬක්... ඒ කාලේ ඉඳන්ම ආසයි.... ❤️ ඒක නම් එපාවෙන්නෙම නෑ
ඒකනම් සුපිරි නදිමාල් 💜️ මාර විදිහට හිත නිමෙන වොයිස් එකක්. 💜️
නියමයි
අම්මෝ අයියේ ඔයාගේ කටහඬ ඔලුවටම වදිනවා😌🎧
Aiya pollakinda sindu kiyanne oluwata wadinna
aiyooo oluva palunada
😮❤❤
ඒකනම් භාවනාවක්.වෙනම ලෝකෙකට අරන් යනවා😊😊😊😊😊😍😍.තාත්තගෙයි සීයගෙයි voices වල නැති feeling එකක් මේ voice එකේ තියෙනවා.ඇත්තටම මේ සිංදුවට වහ වැටුනේ මේ voice එකෙන් මේක අහන්න ලැබුන නිසා😇😇😇
සීයා කවුද
@@heshanfernando2407 Mervin perera
නුරා වසන්තේ,මායම් කලාවේ කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ අනේ අලුත් සින්දුව ඉක්මනට ඕනේ 😍😍
කස්තුරි සුවද කියවල මේ සිංදුව අහන මම 😩 පබා..... 🥺
SUPER 👍👍💜💜🤗 nadeemal අය්යා..... හැමදාම සතුටින් ඉන්න. ඔයා ට වගේම ඔයාගෙ VOICE එකටත් හැමදාම ආදරෙයි 😘😘😘😘💕❤️. තව අලුත් සිංදු දාන්න..
ජේසු පිහිටයි! 🙏
හරිම මිහිරි හඩක් ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි ,සුභ පතනව යහපත් අනාගතයකට 💐💐
මත් ද්‍රව්‍යකි.ප්‍රමාණයෙන් අධිමාත්‍රා වන...❤️💫
ඔයාගේ කටහඩට මං වශී වෙලා වගේ.....හරිම ලස්සනයි.......සුභ පැතුම්....❤
හරීම ලස්සන කටහඬක්,එ වගේමයි ඒ සින්දුවත්...ඔබ දැකුමෙන් උමතු වෙලා❤️❤️❤️
ඕනම මුරංඩු හිතක් දණ ගස්සන්න පුලුවම් වොයිස් එකක්... Good Luck Bother 🤟🖤🥀
අලුත් music arrangement එක හරිම ලස්සනයි. නදීමාල් ගේ ගායනයත් අතිසාර්ථකයි.. සුබපැතුම්..💐
විසුද් පබසර 😩💗
මාරම ලස්සනයී..ඇස් පියාගෙන අහන්න පුලුවන් තරමටම හිත නිවන voice එකක්..😌❤
පින් බන් මේ සින්දු අමතක වෙන්න නොදී ගොඩගන්නවට😍🔥
අඩේ අලුත් සින්දුවක් ඕනේ බන් දැන් නම්😢 නුරා වසන්තේ දහස් වතාවකට වඩා අහන්න ඇති..තව එකක් කරපන්කෝ ඒ වගේ සුපිරියක්
නොපිරුණු මේ
... හිතට මගේ...❤❤❤
ඔබ ගෙන එයි
... සතුට අගේ... ❤❤❤
ඒ කටහඩට නාද backing එක මරු♥️
සීයා, තාත්ත සහ පුතා තුන්දෙනාටම තම තමන්ට ආවේනික ලස්සනම කටහඩවල් තියෙනව.. ඒ විතරක් නෙමෙයි තුන්දෙනාම පුදුම දක්ෂයො💖 💐
Kawda seeya?
@@Thisisme918 මර්වින් පෙරේරා මහතා. ඔහු තමයි මේ ගීතයෙත් මුල් ගායකයා
@@ereshawickramasinghe3422 aththada? Mara pawulak neda? Mama puduma asayi. Thanks danuwath kalata.
Nadeemal ගෙ voice එක මාරම මාරම මාරම refreshing.ඒක කියන්න තේරෙන් නෑ හරිම clear.හරිම impressive.මං ගොඩක් ආදරේ කරන චරිතයක් 🥺❤️
සීයට ,තාත්තාට ,මුනුබුරාට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් මේ කටහඩ සහ හැකියාව ❤️❤️❤️
ඒ කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... ❤️❤️ නියම voice එකක්............
2021 බලන aya කෝ බලන්න 😍🙈
Unlike karala thiyenne kisima rasa vindanayak danne nathi kattiya 😊
2024 බලන අහන රස විදින මම
2024 ❤
කස්තුරි සුවද කියවලා මේ සිංදුව අහන්න ආපු මම 😂❤
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද .... 💆♥️
මම මේ සින්දුව පහුගිය සතියේ ඉදලා මේ වෙනකොට 100 පාරක් විතර ඇහුවා.... කොච්චර ඇහුවත් මදි.... ඒ තරම් ලස්සනට කියනවා
එක සිත හා එකතු වෙලා
ඔබ දැකුමෙන් උමතු වෙලා..
හරිම ලස්සනයි.band එකත් හරිම ලස්සනට play කරනවා.
කටහඩක් නෙමෙයි බාවනාවක්😍😘
තාත්තගෙ හඩමයි තියෙන්නේ ...බුදුසරණයි දෙවි පිහිටයි ..අල්ලා දෙවි පිහිටයි බ්‍රෝ
allth onada😂😂
Your voice is so enchanting Nadeemal...I'm a big fan of you and your grandfather Late Mervin Perera...
Me wage singers la apita aadambarayk... budusaranai Nadeemal malli...
මේ හඩට මාත් ගොඩාක් වශී වෙලා ඉන්නෙ.ඒ කටහඩ වශියක්.💛💛💛💛💛💛💛💛💛💛💛💛
harima lassanai nadimal ayiye man harima asa gayakayek oya ..
කස්තුරි සුවද හින්දම තමයි මේ සිංදුවට මෙච්ච ආසා
මේ කටහඩ වගේ ලස්සන කටහඩක් තාම කාටවත් නෑ 😍♥️✨️හැමදාම ඔයාගේ මේ සින්දුව අහනවම තමයි. හැම සිංදුවක්ම අහනවා
♥️♥️♥️ඉක්මනට තව සින්දු දාන්න 😍. Good luck💛💗💗💗
Aththa❤️
Very beautiful voice
Very beautiful song
ඇත්තටම කලාකරුවෙක් කියන්නේ මිල කල නොහැකි ඉතා සුන්දර වස්තුවක්
හරිම ලස්සනයි ඒ කටහඩ ... පපුවටම දැනුනා
ගැඹුරු තේරුම් සහිත ගීයක් ගැඹුරු සුමිහිරි භාවනාවක් බවට පත් කළාට ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුනීර අයියේ තවත් ලස්සන මෙවැනි ගීත ඔබගේ ස්වරයකින් වැයෙනවා නම් කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....❤❤❤❤
Ammoooo ayye marama marama marama lassanaaaaaaaiiiii 😍 mawa pissu wattana 1kama voice eka 😍❤ oya mona song eka kiuwath eka hitata wadinnma kiynna puluwn marama talented ekk oyt thiyenne ayye 💕 oya huwak kiuwath mt lassanai a tharam pissu watila inne oyge voice ekata 😍❤ voice ekt witharak newei oyage oya lassanatath pissu watila inne mama nm 😎singers la athara no 1 singer thamai oya..adareiiii oyatai oyage voice ekatai godaaaakkk 😙❤ oyge aluth song eka ikmanatama release krnnkoo ayye..api balagena innw 😊 God bless you !!!!!
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..❤️❤️
Ane oyta as waha nm wadina epaaaa.... Dnt kill meeee.. Plzzz e voice ekaa haiyooooo 😘😘😘❤️❤️❤️ be happy ever.. Bye bs tc baby
මේ Version 1 ඇහුවම.. මේ සින්දුවට තවත් ආස හිතුනා..
හරි අපුරු ගීතයක් ..පිය උරුමය ක් සමග එන ලස්සන සුසංයෝජනයක් 💗🎸💓
A real healer with this soothing voice..❤️
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 🤗❤ ලස්සන සිංදු කියන්න ඉස්සරහටත් මේ වගේ 🎶🖤ජේසු පිහිටයි
2024 ත් අහන අය මේ පැත්තට❤
අපි 🎧💖👊
innwa methanat
ඇබ්බැහිවන සුලුයි 🙂🖤
You have a great clear voice.love your songs.you will be a great world top singer one day.good luck.
තාත්තයි සීයයි කැළේ. නියමයි මල්ලී....
හරිම ලස්සනයි.මර්වින් පෙරේරා සර් ගෙ සින්දු තමයි මන් ආසම.සර්ගෙ හැම සින්දුවක්ම පුදුම තරම් ලස්සනයි.නදිමාලුත් අමලුත් ඒව ලස්සනටම ගායනා කරනව.සුබ පතනව සීයගෙ සින්දු ඉදිරියට ගෙන යනවට.බුදු සරනයි
Oha dekumen
UMATHU WELA😍❤
Anee nadeemal oya nm pissuwakh🙈❤
සින්දුව අහනකොට මේ සින්දුවට පසුබිම් ගායනයෙන් සහාය දෙන දෙන්නගෙන් එක්කෙනෙක් මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි , ✨සද කුමාරි මගේ මනාලි✨ ගීතය අලුත් විදියකට කියන සහෝදරිය මෙතන ඉන්නවා 😍
නොපිරුනු මේ... සිතට මගේ...
ඔබ ගෙන එයි.. සතුට අගේ... ♥️♥️
පවුලේ කවුරු කිව්වත් සුපිරි සුපිරි සුපිරි .... ආසයි ආදරෙයි ... බාවනාවක්... සමවැදෙනවා.....
කලුවර රෑ රළු අහසේ
තරු වැල හා අඩ සඳ සේ
නො පිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ
පබසර රන් පබළූ
මිණු මුතු කැන් ඔපලූ
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැළවෙන මල් පවනේ
දිලිඳු පැලේ එළිය ඇතේ 💜️
ඔබ දැකුමෙන් උමතු වෙලා ❤️
Athatama marama ලස්සන voice ekak ekanam pata ලස්සනයි
සියායි තාත්තයි දෙන්නම පරදයි නදිමාල් පට්ට
හරිම ලස්සනයි තාත්තාගෙයි සීයගෙයි හඩවල එකතුවක්...❤️
ජාන වල ප්‍රබල බව තමා ඉතින්... මර්වින්, අමල්, නදීමාල්
Super, nadeemal.
Your voice is awesome 🌟.
සීයයි, තාත්තයි පුතයි එකට දැක්කා 🌹🌹🌹
ලස්සනයි ... අරිම ලස්සනයි....බොන්න නම් එපා පුතා .
My favourite singer .......superb nadimal aiye.....😘👍👍👍
Pudum lassni😍💞.budu saranii oyata ❤️
Beautiful song with a brilliant voice ..❤
අම්මෝ නදීමාල් අයියේ ඔයාගේ
කටහඬ භාවනාවක්
Prakash Ranasinghe... The left handed guitarist who s playing the Right Hand Guitar.... One of the most perfects...
මේ නම් ජානවලම... ඒ තරම් සුපිරි....
පිස්සුවක්❤️
Just go to other world.
nice song nice voice GOD bless you
Ayya oyage katahadanam .......super.....❤️❤️ahanna ahanna asa hithenava.adareyi e voice ekata godak...
God bless you ayya...❤️🤟👊