Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තුන්දෙනගෙම කටහඬවල් මාරම ලස්සනයි.නමුත් පෞද්ගලික මම නදිමාල්ට සහ ප්‍රියංකර පෙරේරා පුතාට ගොඩක් කැමතියි ඔබට ජයෙන් ජයම වෙන්න ඕනේ
මර්වින්ගෙ මුනුබුරාගෙ තමයි වැඩිපුරම කටහඬ සමාන.තුන් දෙනාම සුපිරි.
හඩ තිබුනට සීයගෙ ගතිය නෑ ඕනවට වඩා අඩන නිසා
Nadeemalta thiyenne thaththage katahada.seeyage katahada na
අපේ අම්මලාත් ඇහුවා අපිත් ඇහුවා අපේ දරුවොත් අහනවා සදාකාලික කිසිවක් නැතත් හැමදාම සිත් නිවන ගී
නදීමාල් ගෙ ප්‍රේමනීය ලයාන්විත කටහඬ ආත්මය සුවපත් කරනවා❤ පිණට ලැබුනු හඬක්... ❤
❤❤❤❤❤❤❤❤❤❤
Bara cok parak gahala ful line eke inne disturb danna epa kollata💟✌
dont focus the stage only.focus the singers.pl.
ඒයි කැතයි බම්..පිනට නෙමේ ජාන..ජාන
කොතරම් ගීත...නව නිර්මාණ බිහි වුනත් ඒවට තියෙන පිලිගැනීම කිසිසේත් අඩු වෙලා නෑ. දරුවන්ට අගයක් නැති කොට මුණුබුරෝ ටික වත් එළියට බැස්ස එක හොඳයි. නදීමාල්....ලස්සනයි සිංදුව කීව
❤
ඇත්ත කතාව
@@malithanuranga9262අමල් පෙරේරා සම්බන්ධයෙන් අදාල නෑ ඔබෙ මතය
තිදෙනාම ලස්සනයි . වික්ටර් මහතා ගෙ මුනුබුරා number one❤
නදීමාල් තව කාලයක් යනකොට සුපිරියක් වෙයි කියන අය කෝ බලන්න 💖💯
හති හලනව බලන්නද🤣🤣🤣
Danatama supiriyak
දැනටත් ❤
ඇත්තටම 👍
ඔව් 😍
මලා උබගේ voice. එකට ඇග හිරිවැටිලා ගියා. වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් Taxi එකේ. Europe හිටියත් ලංකාව මතක් කරලා දුන්නට උබට පින්. උබගේ යාලුවෙක් වෙන්න ඇත්තටම මන් පින් කරලා තියනවා. හැමොටම ආඩම්බරයෙන් කියනවා නදියා අපේ එකා කියලා❤❤ හොදින් ඉදපන්. ❤❤
සිකුරු ලියා හිත ඇදිලා ගියා ❤❤ ලස්සනයි
නදිමාල් ලස්සන පෙනුමට මිහිරි කටහඬ..පුතේ... තුන් දෙනාම හරිම ආකර්ෂණීය යි..❤❤❤❤❤❤
පුතාලා තුන්දෙනාටම ලස්සන අනාගතයකට ආසිරි පතනවා . ❤❤❤
මේ ...නගරය ඔබ මා වෙන් කෙරුනු නගරයයි............. මාරම ලස්සනයි ......😓😓😓😓😓😓😓😓
ඇත්තටම ලස්සනයි ❤️🔥
Ygyyy5⁵ and ⁶5 have 😅😮😮😮 and
ඉස්සර සිංදු අහන්න පුලුවන් බාවනාවල් වගේ ඒ ගීත
Aney puthey owa oyalgey sindu nemey owa apey sindu. Owa kanney nathiwa hpda sadaranayak karanna
ජයම වේවා
නදිමාල් ඔයා නම් අපේ රටට ආශිර්වාදයක්....
නදි මාල් පුතුනි 🌹🌹🌹🌹සත්සර නදියේ තාලයකට ගලා හැලෙන ලස්සන නදියක්ම තමා💖💖💖💖💖ජය වෙිවා 💙💙💙💙සුබ ගමන් ඔයාලට❣️❣️❣️❣️❣️❣️
Nadeemal ගේ voice එක...ඇග හිරිවැටිලාගියා...ආදරෙයි තුන් දෙනාටම ❤
සීයාලා මතක් කරල හොද රහට දැනෙන්න ප්‍රසංගයක් රට වටේම කරන්න.තාමත් ඒ සිංදු වලට ඇබ්බැහි වුන ගොඩක්ම රසිකයන් ඉන්නවා.නව සංගිත සංයෝජනයක් එක්ක එන්න පෙරටම .ඒක වෙනසක් වෙයි ලංකාවේ වගේම අපේ පිටරට ජීවත් වෙන රසිකයින්ට.ජයවේවා
අනිවාර්යයෙන්
Actually very good idea
හිත කොච්චර නිවන්න පුළුවන් ද සංගීතයට. නදීමාල්ගෙ කටහඬ භාවනාවක්❤
මම හිතනවා නදීමාල් ට සීයගෙ අභාශය සහ පුහුණුව හොදින්ම ලැබිලා තියෙනවා. අමල් කියන්නෙ ත් දක්ශයෙක්. ඒ නිසා මේ දෙන්නාගෙම එකතුවෙන් සුපිරි දක්ශයෙක් ලෙස නදීමාල් ට හොද ඉදිරියක් තිබෙනවා. අනිත් දරුවන් ට තමන්ගේ සීයාලගෙ හඩවල් තිබෙන නමුත් ඔවුන් තව පුහුණු විය යුතුයි.
නදීමාල් සීයාගේ නම රැක ගනී...ලස්සනයි .👍👍
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා .. පුතාලා තුන් දෙනාටම සුභම සුභ අනාගතයක් ❤❤❤
මේ නගරය❤ තාම හදවතේ උඩින්ම තියන සිංදුවක්😢
❤so true❤
නදිමාල් පට්ට කඩහඩ ලස්සනයි 👍👍👍👍💖💖💖💖
පුතා නදිමාල් අපූරු හඩ.හරිම මිහිරියි පුතා .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤
කිපාරක් ඇහුවාද මන්දා, පිස්සුවක් බං වොයිස් ටික ❤❤❤❤❤
මේ නගරය අමුතුම රහක් ❤❤❤ ලස්සනයි තුන්දෙනාම සුබ පතනව ❤
Nademal putha oya nam .namber . One සුපිරි ජය වේවා ..
හරිම ලස්සන යි දරුවනේ...රැප් සංගීත කිසිසේත් එකතු නොකර පැරණි ගීතයේ රසාස්වාදනය හැමවිටම සුරකින්න
වාසනාවන්ත අනාගතය සාර්ථක කර ගන්න ඔබලා තු න් දෙනාට අපේ ආශිර්වාද ය හරිම සුන්දර යි 🎉🎉🎉❤
නාදිමාල් මම අසම කට හඬක් බුදුසරණයි ඔක්කොටම
සරසවිබිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවානුබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා😊❤
පරම්පරා ගණනාවක් රසවිඳි මියුරු ගීත........ අළුත් රහට💟
නදිමාල් සුපිරි
Wow...❤❤❤❤❤❤නදීමාල් 😍😍විනුජ 😍😍😍😍දිල්මින් 😍😍😍😍😍😍😍එකෙන්ම සුපිරිම වැඩ්ඩො තුන්දෙනෙක්.......Midlane + Pointfive පිස්සුවක් තනිකරම......WOW ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි අනේ බොරුවට අත්තේ තියන්නේ...පරන ගායකයිගේ සිංදු හොදට අහල බලන්න.
Nadeemal nan super anith dennan ane manda❤
විනුජගේ සීයා කවුද
@@tharushidilthara3454 වික්ටර් රත්නායක
@@tharushidilthara3454 wikter rathnayaka ne thani wennata mage Lowe purudu paluwen kiyanne .ithin winujage thaththa man hithanne winter rathnayakage puthk wenna athi .hethakota winter thamai vintage siya
නදිමාල් ගෙ හඩ ❤ සුභ පතනවා තුන් දෙනාටම
ලස්සනයි ,,, ඒත් සීයල වගේ නෑ ,,,,සීයල වෙනුවෙන් පිපුනු ගී මල් වෙන අය වෙනුවෙන් ආයේ ඒකම පිපෙන්නේ නෑ ,,,ඒක දෙවනි ගැයුමක්ම තමයි 💜🧡
Ekane.... Nawa parapura kiyanne.....aluth wenakota Parana de tikak wenas wenawa... Eth ekath feel wenawa mara widiyata...❤️
කොහොමද මිස්? ඇයි දැන් ඉස්සර විතර video දාන්නෙ නැත්තෙ? මෙි විශ්වය ගැනත්,ඒන්ජල් නමිබර්ස් ගැනත් මම මුලින්ම අත්පොත් තැබුවෙි ඔබතුමියගෙන්. දැන් කොතෙකුත් video තිබුනත් මම ඒ මුල , ඔබතුමියගේ ලයාන්විත හඩින් දුන් ඒ දැනුමි සමිභාරය කවදාවත් අමතක කරන්නෙ නෑ.ඔබ තුමියටත්,පුතාටත් තෙරැවන් සරණයි ! දෙවි රැකවරණයි!සුවපත් වෙිවා ! 🌹🙏
එකගයි.... පුතේ උබලා මැණික්..... ඒත් සීයලාගේ සින්දු අහපු අපට...... ඒවා හරි වටිනවා.... උඹලගේම සින්දු කියපල්ලා..... ආදරෙන් වැලද ගමි
තුන් දෙනාට ම සුභ අනාගතයක් ❤❤❤ ජයවේවා ......මේවා තමයි සිංදු කියන්නේ පුතා ...
නදියා සුපිරි ❤
Amalge puthata gahanna katawath ba e Amalge voice ekath Nadimalta blend wela thina nisa...eka wenamama rasak....❤❤❤
හරිම ලස්සනයි පුතේ තුන්දෙනාටම සුබ අනාගතයක් මේ සිංදු තමා තවමත් අපේ ජීවිත ඇතුලේ දෝංකාර දෙන්නේ තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏
Thundenama supiriyak thama. 🎉🎉❤❤❤
හරිම ලස්සනයි .සිංදු මෙ වගේම ඉදිරියට ගෙන යන්න .oyaala සැමටම ජය වේවා .අපේ හදවතට දැනුණු ගීත.කියන්න වචන නැහැ .සතුටට
හරිම ලස්සනයි තුන්දෙනාම සුපිරියට ගායනා නරා
ඔව් අනේ නදීමාල්ගෙ..හඩ..ස්වීට්..අනාගතය..පැහදිලියි.තිදෙනාටම.සුබ පතනව.❤🎉❤
නදීමාල් මල්ලි ඔයාගෙ කටහඩ හිත නිවන බාවනාවක් වගේ හරිම ලස්සනයි
හරිම ලස්සනයි පුතේ . යුග ගණනක් හදවතේ පත්ලෙම රැඳුණු අමරණීය ගීත ❤️❤️❤️
Milton mallawa arachchi mahathmayage munubura hitiyanam me hamotama wada lassanai❤❤❤❤❤❤❤❤❤❤
3 නියමයි ❤❤🥰🥰😘😘
Nadimal putha .oya සුපිරි ජය වේවා ❤❤❤❤❤
නදිමාල් සුපිරියක් තමයි.....
ගොඩක් ගොඩක් රස වින්දා හරිම රහට ගායනය කරා නන්දිමාල තමයි හොදටම කරේ තුන් දෙනාටම සුබ පැතුම් ජයවේවා ❤❤❤
අපි එදා ආස කරපු සින්දු ඉස්සරහටත් ඒ විදිහටම රස විඳින්න පුළුවන් හරිම සතුටුයි
ඔයාලා තුන් දෙනාම ලස්සනයි පුතා ලා බුදුසරණයි ❤❤❤❤❤
Wow nadeemal mara ලස්සනයි voice eka❤
බුදුසරණයි තුන් දෙනාටම දිර්ඝායුෂ ලැබේවා
ඔයාල හොඳයි....ඒත් සීයලා තරම් ආවේ නෑ වගේ....❤
හොද උත්සාහයක් මේක අහුවම ඒ සීයල අඩු තාක්ශනික තත්වයන් මැද කොහොම ගීගැයුවද කියල, anyway Nadimal you looks so professional all the best all of you.
Oyala 3denatama budusaranai පරිස්සමෙන් inna godak ලස්සනයි පුතේ oyala ඉදිරියටත් hoda wadak karanna hari sathutui පුතේ ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ super නදිමාල් love u
නදීමාල්ගේ කටහඬ හරිම ලස්සනයි..හැමෝටම බුදු සරණයි
Milton peerage munupura geeta lassani. Tun denatama suba patanawa
Pattama patta lassanai 3 denama ..nadeemal supiriyak tama
නදිමාල් පුතේ ඔයාලා තුන්දෙනාටම කළුතර බෝ සමිඳු පිහිටයි හරිම ලස්සනයි
සියගෙ නුත්ඇහුව තාත්ගෙනුත්ඇහුව ඔයාලගෙනුත්ඇහුව හරි ලස්සනයි බුදුසරණයි මියුසික්එක විතරයි වෙනස් ඔය ගි අහපු රස එසේමයි
අම්මෝ....නදීමාල්.....බුදුසරණයි මල්ලි....
වොයිස් ටික තනිකරම ඩෝප් ❤
අමල් පෙරේරාත් පරාදයි නදීමාල්ගේ කටහඩට
😂😂
අමල් ගේ රහට නදිමාල් ගේ රහ ලං කරන්න බෑ. අමල්ට තියෙන්නෙම පිරිමි කටහඩක්. ඒ කාටහඩේ බර, පෞරුෂත්වය නදිමාල් ගේ නැහැ. නදිමාල් ගේ තියෙන්නේ මිහිරට ගැයෙන ගලාගෙන යන කටහඩක්.
නදීමාල්ගෙ වොයිස් 😍😍
ජාන වල පෙරලියක්...❤
priyankarage පුතා තමයි හොඳටම කිව්වේ .සුභ පැතුම් පුතේ 😊😊
හරීම ලස්සනයී තුන්දෙනාගෙම කටහඩ වල් නියමයී සීයලාගෙ සින්දු හරීම ලස්සනට කිව්වා🥰🥰🥰 නදීමාල්ගෙ කටහඩ ඉතින් අහන්න දෙයක් නෑ 🔥🔥
තුන්දෙනාම ලස්සනට කියනවා. 👌👍💜
Nadeemal is a very humble and so talented. He is very popular among ordinary people..good luck. All the best. ❤
මේ නොමැරෙන සිංදු මරු මරේ මරු නියමයි
mama nitharama kiyanawa amal perera mahathageth Nadeemal geth voice nam kiyala wadak na papuwa kadila yanawa a handata methanadi anith dennageth voice harima lassanai adatath apata ahanna thyena sindu vinasa nokireema gananam me genatation ekata apramaana waarayak sthuthi
නදීමාල් කියන්නේ ලස්සන කටහඬක් තියෙන මල්ලි කෙනෙක්
ආසම සිංදු තුන... ❤️❤️❤️👌👌👌
එදත්, අදත් දැනෙන සින්දු
නදීමාල් වගේ පුතෙක් ලබපු ඒ අම්මා කොච්චර වාසනාවන්ත ද ❤
මෙච්ව්ර
Amoooo මට්ටම patta mara සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අවුරා ලංකා වේදිකාවේ හොදම performance එක
නදීමාල් ලස්සන හඬ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නදීමාල් පිස්සුවක් ... 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
නදිය ගැනන්ම් කියන්න දෙයක් නෑ ❤❤
Nadeemal tamayi lassanatama kivve ❤❤❤ suba anagathayak 🎉🎉🎉
දෙව් පිහිටයි ඔයාලට..... ❤❤❤
Milton pereira mhathmayage had a wagemai budu saranai putha
තමන්ගේ නිර්මානයකින් එන්න සියගෙඋනත් ඒක වෙනම රසක්
ශා එ්ක මරු.ලස්සනයි.හැමදාම මාරම අාදරෙ කරන ලස්සනම භාවනාවක්
❤❤ පට්ටම ලස්සනයි ❤❤
Me nagaraya ma oba muna gesunu nagarayai . 🥺❤️
නදිමාල් කියන්නේ ඉතින් සුපිරයක් තමා ඉතින් ...පට්ට
නදිමාල් අයියා සුපිරි....👍👍👍👍
God blessings voice s ❤❤❤god bless you ll🙏🙏🙏🙏🙏💐💐💐💐
ලගකදී දැක්කා කපුගේ මහත්මයාගේ මුනුපුරේක් කියලා කේනේ් අනේ ඒයාවත් ගේන්වනවනමිි මෙිිවගේ හරිහ ලස්සනයි තුන්දේනාම සුබ අනාගතයක් පුතාලා
කපුගේගෙ මුනුබුරෙක් නෙමෙයි ඒ
මිල්ටන්පෙරේරා ❤❤❤❤ටි.එම් ජයරත්ත ❤❤❤❤මර්වින්පෙරේරා❤❤❤❤.කොච්චර කාලයක් ගියත් සිත්වලින් නොමැකෙන ගී❤❤❤..දැන්එවා වගේද දැන්තියෙන සිංදු අහන්න පුලුවන්ද බල්ලෝ උඩුබුරනවා වගේනෙ 🤣🤣🤣
Tm jayarathana 😂 neme victor rathnayaka
@@upekshalakmini8577ඔව්නේද දෙවෙනියට කියන එක්කෙනා දැන්නෙ මට මතක්වුනේ ❤❤❤Thanks
නදීමාල් උඹනම් යකෙක්...❤❤❤ පිස්සුවක් ඒක
ලස්සන සින්දු තුනක් අලුත් පරම්පරාවකට අහන්න සලස්සන උබලට කියන්න වචන නෑ . සුපිරි ❤️මියුසික් නම් සෙට් නෑ කලින් කැම්පස් ශො එකක එකොස්ටික් ගහපු එක මීට වඩා පට්ට ❤️ නදීමාල් නම් සුපිරි තැනකට එයි ❤️ අනික් දෙන්නත් එන්නම ඔනෙ ❤️😊
මෙි කාටවත් සීයලගෙ හඩ ඒ විදියටම පිහිටලා නැහැ. නමුත් ඔවුන් ඉතා මිහිරිවට ඒ ගීත ගයනවා. එයයි වැදගත්. ඒ ගීත වල රසය නොනසා ගැයීමයි වැදගත්.
නදීමාල් සුපර්👍👍❤️
මේ සිංදු වල මුල් ගායනය හා සැසදීමේදී මොවුන්ගේ ගායනයන් ඉතාමත්ම ප්‍රාථමික තත්වයේ තිබෙන්නේ මීට වඩා වීදි වල සසිංදු කියන අය හොදට ගායනා කරනවා.
ලස්සනයි .....ප්‍රවේසමෙන් දිගු ගමනක් යන්න රත්තරන් දරුවන්ට සුභ පැතුම් !!!!!
තුන්දෙනගෙම කටහඬවල් මාරම ලස්සනයි.නමුත් පෞද්ගලික මම නදිමාල්ට සහ ප්‍රියංකර පෙරේරා පුතාට ගොඩක් කැමතියි ඔබට ජයෙන් ජයම වෙන්න ඕනේ
මර්වින්ගෙ මුනුබුරාගෙ තමයි වැඩිපුරම කටහඬ සමාන.
තුන් දෙනාම සුපිරි.
හඩ තිබුනට සීයගෙ ගතිය නෑ ඕනවට වඩා අඩන නිසා
Nadeemalta thiyenne thaththage katahada.seeyage katahada na
අපේ අම්මලාත් ඇහුවා අපිත් ඇහුවා අපේ දරුවොත් අහනවා සදාකාලික කිසිවක් නැතත් හැමදාම සිත් නිවන ගී
නදීමාල් ගෙ ප්‍රේමනීය ලයාන්විත කටහඬ ආත්මය සුවපත් කරනවා❤ පිණට ලැබුනු හඬක්... ❤
❤❤❤❤❤❤❤❤❤❤
Bara cok parak gahala ful line eke inne disturb danna epa kollata💟✌
dont focus the stage only.focus the singers.pl.
ඒයි කැතයි බම්..පිනට නෙමේ ජාන..ජාන
කොතරම් ගීත...නව නිර්මාණ බිහි වුනත් ඒවට තියෙන පිලිගැනීම කිසිසේත් අඩු වෙලා නෑ. දරුවන්ට අගයක් නැති කොට මුණුබුරෝ ටික වත් එළියට බැස්ස එක හොඳයි. නදීමාල්....ලස්සනයි සිංදුව කීව
❤
ඇත්ත කතාව
@@malithanuranga9262අමල් පෙරේරා සම්බන්ධයෙන් අදාල නෑ ඔබෙ මතය
තිදෙනාම ලස්සනයි . වික්ටර් මහතා ගෙ මුනුබුරා number one❤
නදීමාල් තව කාලයක් යනකොට සුපිරියක් වෙයි කියන අය කෝ බලන්න 💖💯
හති හලනව බලන්නද🤣🤣🤣
Danatama supiriyak
දැනටත් ❤
ඇත්තටම 👍
ඔව් 😍
මලා උබගේ voice. එකට ඇග හිරිවැටිලා ගියා. වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් Taxi එකේ. Europe හිටියත් ලංකාව මතක් කරලා දුන්නට උබට පින්. උබගේ යාලුවෙක් වෙන්න ඇත්තටම මන් පින් කරලා තියනවා. හැමොටම ආඩම්බරයෙන් කියනවා නදියා අපේ එකා කියලා❤❤ හොදින් ඉදපන්. ❤❤
සිකුරු ලියා හිත ඇදිලා ගියා ❤❤ ලස්සනයි
නදිමාල් ලස්සන පෙනුමට මිහිරි කටහඬ..පුතේ... තුන් දෙනාම හරිම ආකර්ෂණීය යි..❤❤❤❤❤❤
පුතාලා තුන්දෙනාටම ලස්සන අනාගතයකට ආසිරි පතනවා . ❤❤❤
මේ ...නගරය ඔබ මා වෙන් කෙරුනු නගරයයි............. මාරම ලස්සනයි ......😓😓😓😓😓😓😓😓
ඇත්තටම ලස්සනයි ❤️🔥
Ygyyy5⁵ and ⁶5 have 😅😮😮😮 and
ඉස්සර සිංදු අහන්න පුලුවන් බාවනාවල් වගේ ඒ ගීත
Aney puthey owa oyalgey sindu nemey owa apey sindu. Owa kanney nathiwa hpda sadaranayak karanna
ජයම වේවා
නදිමාල් ඔයා නම් අපේ රටට ආශිර්වාදයක්....
නදි මාල් පුතුනි 🌹🌹🌹🌹සත්සර නදියේ තාලයකට ගලා හැලෙන ලස්සන නදියක්ම තමා💖💖💖💖💖ජය වෙිවා 💙💙💙💙සුබ ගමන් ඔයාලට❣️❣️❣️❣️❣️❣️
Nadeemal ගේ voice එක...ඇග හිරිවැටිලාගියා...ආදරෙයි තුන් දෙනාටම ❤
සීයාලා මතක් කරල හොද රහට දැනෙන්න ප්‍රසංගයක් රට වටේම කරන්න.තාමත් ඒ සිංදු වලට ඇබ්බැහි වුන ගොඩක්ම රසිකයන් ඉන්නවා.නව සංගිත සංයෝජනයක් එක්ක එන්න පෙරටම .ඒක වෙනසක් වෙයි ලංකාවේ වගේම අපේ පිටරට ජීවත් වෙන රසිකයින්ට.ජයවේවා
අනිවාර්යයෙන්
Actually very good idea
හිත කොච්චර නිවන්න පුළුවන් ද සංගීතයට. නදීමාල්ගෙ කටහඬ භාවනාවක්❤
මම හිතනවා නදීමාල් ට සීයගෙ අභාශය සහ පුහුණුව හොදින්ම ලැබිලා තියෙනවා. අමල් කියන්නෙ ත් දක්ශයෙක්. ඒ නිසා මේ දෙන්නාගෙම එකතුවෙන් සුපිරි දක්ශයෙක් ලෙස නදීමාල් ට හොද ඉදිරියක් තිබෙනවා. අනිත් දරුවන් ට තමන්ගේ සීයාලගෙ හඩවල් තිබෙන නමුත් ඔවුන් තව පුහුණු විය යුතුයි.
නදීමාල් සීයාගේ නම රැක ගනී...ලස්සනයි .👍👍
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා .. පුතාලා තුන් දෙනාටම සුභම සුභ අනාගතයක් ❤❤❤
මේ නගරය❤ තාම හදවතේ උඩින්ම තියන සිංදුවක්😢
❤so true❤
නදිමාල් පට්ට කඩහඩ ලස්සනයි 👍👍👍👍💖💖💖💖
පුතා නදිමාල් අපූරු හඩ.හරිම මිහිරියි පුතා .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤
කිපාරක් ඇහුවාද මන්දා, පිස්සුවක් බං වොයිස් ටික ❤❤❤❤❤
මේ නගරය අමුතුම රහක් ❤❤❤ ලස්සනයි තුන්දෙනාම සුබ පතනව ❤
Nademal putha oya nam .namber . One සුපිරි ජය වේවා ..
හරිම ලස්සන යි දරුවනේ...රැප් සංගීත කිසිසේත් එකතු නොකර පැරණි ගීතයේ රසාස්වාදනය හැමවිටම සුරකින්න
වාසනාවන්ත අනාගතය සාර්ථක කර ගන්න ඔබලා තු න් දෙනාට අපේ ආශිර්වාද ය හරිම සුන්දර යි 🎉🎉🎉❤
නාදිමාල් මම අසම කට හඬක් බුදුසරණයි ඔක්කොටම
සරසවිබිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
නුබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා😊❤
පරම්පරා ගණනාවක් රසවිඳි මියුරු ගීත........ අළුත් රහට
💟
නදිමාල් සුපිරි
Wow...❤❤❤❤❤❤නදීමාල් 😍😍විනුජ 😍😍😍😍දිල්මින් 😍😍😍😍😍😍😍එකෙන්ම සුපිරිම වැඩ්ඩො තුන්දෙනෙක්.......Midlane + Pointfive පිස්සුවක් තනිකරම......WOW ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි අනේ බොරුවට අත්තේ තියන්නේ...පරන ගායකයිගේ සිංදු හොදට අහල බලන්න.
Nadeemal nan super anith dennan ane manda❤
විනුජගේ සීයා කවුද
@@tharushidilthara3454 වික්ටර් රත්නායක
@@tharushidilthara3454 wikter rathnayaka ne thani wennata mage Lowe purudu paluwen kiyanne .ithin winujage thaththa man hithanne winter rathnayakage puthk wenna athi .hethakota winter thamai vintage siya
නදිමාල් ගෙ හඩ ❤ සුභ පතනවා තුන් දෙනාටම
ලස්සනයි ,,, ඒත් සීයල වගේ නෑ ,,,,
සීයල වෙනුවෙන් පිපුනු ගී මල් වෙන අය වෙනුවෙන් ආයේ ඒකම පිපෙන්නේ නෑ ,,,ඒක දෙවනි ගැයුමක්ම තමයි 💜🧡
Ekane.... Nawa parapura kiyanne.....aluth wenakota Parana de tikak wenas wenawa... Eth ekath feel wenawa mara widiyata...❤️
කොහොමද මිස්? ඇයි දැන් ඉස්සර විතර video දාන්නෙ නැත්තෙ? මෙි විශ්වය ගැනත්,ඒන්ජල් නමිබර්ස් ගැනත් මම මුලින්ම අත්පොත් තැබුවෙි ඔබතුමියගෙන්. දැන් කොතෙකුත් video තිබුනත් මම ඒ මුල , ඔබතුමියගේ ලයාන්විත හඩින් දුන් ඒ දැනුමි සමිභාරය කවදාවත් අමතක කරන්නෙ නෑ.
ඔබ තුමියටත්,පුතාටත් තෙරැවන් සරණයි ! දෙවි රැකවරණයි!
සුවපත් වෙිවා ! 🌹🙏
එකගයි.... පුතේ උබලා මැණික්..... ඒත් සීයලාගේ සින්දු අහපු අපට...... ඒවා හරි වටිනවා.... උඹලගේම සින්දු කියපල්ලා..... ආදරෙන් වැලද ගමි
තුන් දෙනාට ම සුභ අනාගතයක් ❤❤❤ ජයවේවා ......මේවා තමයි සිංදු කියන්නේ පුතා ...
නදියා සුපිරි ❤
Amalge puthata gahanna katawath ba e Amalge voice ekath Nadimalta blend wela thina nisa...eka wenamama rasak....❤❤❤
හරිම ලස්සනයි පුතේ තුන්දෙනාටම සුබ අනාගතයක් මේ සිංදු තමා තවමත් අපේ ජීවිත ඇතුලේ දෝංකාර දෙන්නේ තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏
අනිවාර්යයෙන්
Thundenama supiriyak thama. 🎉🎉❤❤❤
හරිම ලස්සනයි .සිංදු මෙ වගේම ඉදිරියට ගෙන යන්න .oyaala සැමටම ජය වේවා .අපේ හදවතට දැනුණු ගීත.කියන්න වචන නැහැ .සතුටට
හරිම ලස්සනයි තුන්දෙනාම සුපිරියට ගායනා නරා
ඔව් අනේ නදීමාල්ගෙ..හඩ..ස්වීට්..අනාගතය..පැහදිලියි.තිදෙනාටම.සුබ පතනව.❤🎉❤
නදීමාල් මල්ලි ඔයාගෙ කටහඩ හිත නිවන බාවනාවක් වගේ හරිම ලස්සනයි
හරිම ලස්සනයි පුතේ . යුග ගණනක් හදවතේ පත්ලෙම රැඳුණු අමරණීය ගීත ❤️❤️❤️
Milton mallawa arachchi mahathmayage munubura hitiyanam me hamotama wada lassanai❤❤❤❤❤❤❤❤❤❤
3 නියමයි ❤❤🥰🥰😘😘
Nadimal putha .oya සුපිරි ජය වේවා ❤❤❤❤❤
නදිමාල් සුපිරියක් තමයි.....
ගොඩක් ගොඩක් රස වින්දා හරිම රහට ගායනය කරා නන්දිමාල තමයි හොදටම කරේ තුන් දෙනාටම සුබ පැතුම් ජයවේවා ❤❤❤
අපි එදා ආස කරපු සින්දු ඉස්සරහටත් ඒ විදිහටම රස විඳින්න පුළුවන් හරිම සතුටුයි
ඔයාලා තුන් දෙනාම ලස්සනයි පුතා ලා බුදුසරණයි ❤❤❤❤❤
Wow nadeemal mara ලස්සනයි voice eka❤
බුදුසරණයි තුන් දෙනාටම දිර්ඝායුෂ ලැබේවා
ඔයාල හොඳයි....ඒත් සීයලා තරම් ආවේ නෑ වගේ....❤
හොද උත්සාහයක් මේක අහුවම ඒ සීයල අඩු තාක්ශනික තත්වයන් මැද කොහොම ගීගැයුවද කියල, anyway Nadimal you looks so professional all the best all of you.
Oyala 3denatama budusaranai පරිස්සමෙන් inna godak ලස්සනයි පුතේ oyala ඉදිරියටත් hoda wadak karanna hari sathutui පුතේ ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ super නදිමාල් love u
නදීමාල්ගේ කටහඬ හරිම ලස්සනයි..හැමෝටම බුදු සරණයි
Milton peerage munupura geeta lassani. Tun denatama suba patanawa
Pattama patta lassanai 3 denama ..nadeemal supiriyak tama
නදිමාල් පුතේ ඔයාලා තුන්දෙනාටම කළුතර බෝ සමිඳු පිහිටයි හරිම ලස්සනයි
සියගෙ නුත්ඇහුව තාත්ගෙනුත්ඇහුව ඔයාලගෙනුත්ඇහුව හරි ලස්සනයි බුදුසරණයි මියුසික්එක විතරයි වෙනස් ඔය ගි අහපු රස එසේමයි
අම්මෝ....නදීමාල්.....බුදුසරණයි මල්ලි....
වොයිස් ටික තනිකරම ඩෝප් ❤
අමල් පෙරේරාත් පරාදයි නදීමාල්ගේ කටහඩට
😂😂
අමල් ගේ රහට නදිමාල් ගේ රහ ලං කරන්න බෑ. අමල්ට තියෙන්නෙම පිරිමි කටහඩක්. ඒ කාටහඩේ බර, පෞරුෂත්වය නදිමාල් ගේ නැහැ. නදිමාල් ගේ තියෙන්නේ මිහිරට ගැයෙන ගලාගෙන යන කටහඩක්.
නදීමාල්ගෙ වොයිස් 😍😍
ජාන වල පෙරලියක්...❤
priyankarage පුතා තමයි හොඳටම කිව්වේ .
සුභ පැතුම් පුතේ 😊😊
හරීම ලස්සනයී තුන්දෙනාගෙම කටහඩ වල් නියමයී සීයලාගෙ සින්දු හරීම ලස්සනට කිව්වා🥰🥰🥰 නදීමාල්ගෙ කටහඩ ඉතින් අහන්න දෙයක් නෑ 🔥🔥
තුන්දෙනාම ලස්සනට කියනවා. 👌👍💜
Nadeemal is a very humble and so talented. He is very popular among ordinary people..good luck. All the best. ❤
මේ නොමැරෙන සිංදු මරු මරේ මරු නියමයි
mama nitharama kiyanawa amal perera mahathageth Nadeemal geth voice nam kiyala wadak na papuwa kadila yanawa a handata methanadi anith dennageth voice harima lassanai adatath apata ahanna thyena sindu vinasa nokireema gananam me genatation ekata apramaana waarayak sthuthi
නදීමාල් කියන්නේ ලස්සන කටහඬක් තියෙන මල්ලි කෙනෙක්
ආසම සිංදු තුන... ❤️❤️❤️👌👌👌
එදත්, අදත් දැනෙන සින්දු
නදීමාල් වගේ පුතෙක් ලබපු ඒ අම්මා කොච්චර වාසනාවන්ත ද ❤
මෙච්ව්ර
Amoooo මට්ටම patta mara සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අවුරා ලංකා වේදිකාවේ හොදම performance එක
නදීමාල් ලස්සන හඬ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නදීමාල් පිස්සුවක් ... 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
නදිය ගැනන්ම් කියන්න දෙයක් නෑ ❤❤
Nadeemal tamayi lassanatama kivve ❤❤❤ suba anagathayak 🎉🎉🎉
දෙව් පිහිටයි ඔයාලට..... ❤❤❤
Milton pereira mhathmayage had a wagemai budu saranai putha
තමන්ගේ නිර්මානයකින් එන්න සියගෙඋනත් ඒක වෙනම රසක්
ශා එ්ක මරු.ලස්සනයි.හැමදාම මාරම අාදරෙ කරන ලස්සනම භාවනාවක්
❤❤ පට්ටම ලස්සනයි ❤❤
Me nagaraya ma oba muna gesunu nagarayai . 🥺❤️
නදිමාල් කියන්නේ ඉතින් සුපිරයක් තමා ඉතින් ...පට්ට
නදිමාල් අයියා සුපිරි....👍👍👍👍
God blessings voice s ❤❤❤god bless you ll🙏🙏🙏🙏🙏💐💐💐💐
ලගකදී දැක්කා කපුගේ මහත්මයාගේ මුනුපුරේක් කියලා කේනේ් අනේ ඒයාවත් ගේන්වනවනමිි මෙිිවගේ හරිහ ලස්සනයි තුන්දේනාම සුබ අනාගතයක් පුතාලා
කපුගේගෙ මුනුබුරෙක් නෙමෙයි ඒ
මිල්ටන්පෙරේරා ❤❤❤❤ටි.එම් ජයරත්ත ❤❤❤❤මර්වින්පෙරේරා❤❤❤❤.කොච්චර කාලයක් ගියත් සිත්වලින් නොමැකෙන ගී❤❤❤..දැන්එවා වගේද දැන්තියෙන සිංදු අහන්න පුලුවන්ද බල්ලෝ උඩුබුරනවා වගේනෙ 🤣🤣🤣
Tm jayarathana 😂 neme victor rathnayaka
@@upekshalakmini8577ඔව්නේද දෙවෙනියට කියන එක්කෙනා දැන්නෙ මට මතක්වුනේ ❤❤❤Thanks
නදීමාල් උඹනම් යකෙක්...❤❤❤ පිස්සුවක් ඒක
ලස්සන සින්දු තුනක් අලුත් පරම්පරාවකට අහන්න සලස්සන උබලට කියන්න වචන නෑ . සුපිරි ❤️
මියුසික් නම් සෙට් නෑ කලින් කැම්පස් ශො එකක එකොස්ටික් ගහපු එක මීට වඩා පට්ට ❤️ නදීමාල් නම් සුපිරි තැනකට එයි ❤️ අනික් දෙන්නත් එන්නම ඔනෙ ❤️😊
මෙි කාටවත් සීයලගෙ හඩ ඒ විදියටම පිහිටලා නැහැ. නමුත් ඔවුන් ඉතා මිහිරිවට ඒ ගීත ගයනවා. එයයි වැදගත්. ඒ ගීත වල රසය නොනසා ගැයීමයි වැදගත්.
නදීමාල් සුපර්👍👍❤️
මේ සිංදු වල මුල් ගායනය හා සැසදීමේදී මොවුන්ගේ ගායනයන් ඉතාමත්ම ප්‍රාථමික තත්වයේ තිබෙන්නේ
මීට වඩා වීදි වල සසිංදු කියන අය හොදට ගායනා කරනවා.
ලස්සනයි .....
ප්‍රවේසමෙන් දිගු ගමනක් යන්න රත්තරන් දරුවන්ට සුභ පැතුම් !!!!!