සෙනහස හද තුල උතුරා ගලනු දැනි දැනී,,, තව විමසන සිරිතට නිහඩවම හිනැහෙමි😍😍😍😍 im addicted to ur voice and this song .... sooo deeply heart touching voice❤️❤️
Hopefully waited !this one listen ur amzng voice do more....ma fvrrrrrte voce love it moreeeeeee !stay blessed nadeemal 😘❤🎤🎶👍වලා වලල්ලේ song 1 නාද එක්ක කරන්න plz
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳෙයි
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුනිද ළඳේ
Tk
❤❤❤❤
මේක තමා නදීමාල් ඔයා කියපු ලස්සනම සින්දුව. පුදුමාකාර ලස්සනක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ!
සීයගෙ song එකක්.නදී පටිට තමයි. නමුත් මේ ගීය කවුරු ගැයුවත් මිහිරි යි.
YES.❤️
yes ❤❤❤❤❤❤
සහතික අැත්ත
😍😍😍😍😍❤️❤️
පිස්සු කෙලින්නේ නැතුව තව සින්දු ටිකක් කරපං.. මැරෙන්න කලින් උබගේ තව සින්දූ අහන්න ඕනේ.. ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න ඕනේ ඉක්මනින්ම. ❤️❤️
😂
Chamara inakan nam bari wei 😘
@@tharukadunitha4242 ee mokekda ee 😅😅
@@tamarasilva6066 chamara dnne ndd ub 😂lol
@@tharukadunitha4242🥲😂
මර්වින් පෙරේරා..,අමල් පෙරේරා ..,දැන් නදීමාල්...තාත්තට වගේම සුපිරිම කටහඩක් පිහිටලා තියෙනවා.,හැබැයි අමල් පෙරේරාගේ කටහඩට සම කරන්න කාටවත් බැහැ...ජය වේවා..!!!
Aniwaryen ❤️
mervin perera is best
අනිවා ❤️
♥️♥️♥️♥️♥️♥️♥️
මම නම් වඩාආස මර්වින් හඩ.
සීයා අාදරෙන් එකතු කරපු වස්තුව හරි පරිස්සමට භාවිතා කරන මුණුබුරා.... ජයවේවා සහෝදරයා 💖
🦓🐘🐇🐇🐿️🦫🦫🐭🐭
ප්‍රේමකීර්ති , මර්වින් පෙරේරා ... තවත් පට්ටම සුසංයෝගයක් ...
නදීමාල් , දක්ෂතාවය කිසිම අඩුවක් නෑ , කටහඬ කනට පට්ට ...
ඔයාගෙ රසිකයො ඔයා ගැන පට්ට විශ්වාසයකින් ඉන්නේ ... ඒකනම් අමතක කරන්න එපා ...
සුභ පැතුම් ...
agreed
Keep singing your Grand father's Legend Mr.Mervin Perera's songs...Beautiful Melodies..Forever Sri Lankan songs...Love your voice👍👏🇱🇰
"දසන් දෙතිස කුමටද නැතිවිට මුව මුකුළු "
හිතට තදින්ම දැනුණු කොටස🥺
කියන්න වචන නෑ අයියා💯 ඒ තරම් ලස්සනයි💖🙏
රෑට නිදා ගන්න කලින් අහන්නෙත් මේක උදේ නැගිටලත් අහන්නෙ මේක office වැඩ කරන ගමනුත් අහන්නෙ මේක. භාවනාවක් වගේ. ඇබ්බැහි වෙලා ඉන්නෙ මම නම්.
මමත් ❤️
Me too 🌻
Me tooo...
aaaa ahuth sinduwak hithata set unama oka hariyai...
මමත්
මේ සිංදුව මෙච්චර ලස්සනද කියලා දැන්න්නේ මේක ඇහුවම 😍
Fjdknfnfjg
එකඟායී..🤔😍💐
අනිවාර්යෙන්ම 👌
මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න ගයන්න හැමෝටම බෑ.පට්ටම හඩක් ඔයාට තියෙන්නෙ ❤ කවදාවත් අමතක නොවන අපේ හදවතට මේ හඩ කාවැදිලා තියෙන්නෙ."ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියනවනෙ"❤
ආච්චිට හාල්ගරන්ඩ.. මොකක්ද යකෝ මේ.. කාන්දන් වගේ.. සිංදුව පටන්ගත්තා විතරයි මතක. අහන්ඩත් කලින් ඉවරවුනා වගේ.. වදිනවා කියලා මෙහෙමත් වදිනවද.. love you bro...
Ammo ammo
❤
❤❤😮
😂
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢11qq q1 q q q q q qqq
හරිම ලස්සනයි කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ භාවනාවක් වගේ, අපේ රටේ නළුවෝ පරාදයි හරිම ලස්සනයි nadeemal
ගහේ කටු උල් කරන්ඩ දෙයක් නෑ ඉබේ උල් වෙනවා කියලා කතාවක් අහලා තියේ නේ 😍 මේ ඒම එකක්.
එහෙමද.........
සිරාවට?
Bawanawak wage..
Adee
සිංදුව උපරිම විදින්න පුලුවන් ...ආදරණීය කටහඩ..නදීමාල් ඔබට ගොඩාක් පිං.....
නූතන පරම්පරාවේ භාවත්මක කටහඩ.@bromal 💗💗
නදීමාල්.. ඔබගේ හඩට වශී වෙනවා... මිනිස් සිත් සුවපත් කරන පිනම ඇති ඔයාට සතුටින් ඉන්න...
ගීතයක් තමන්ගේ කරගනිමින් රහට ගායනා කළහැකි පියාගේ පුතු ...රහ එලෙසෙමයි !!!
හරිම ලස්සනයි නදීමාල් අයියේ කනට මී පැණි වක්කරනවා වගේ මේ කටහඩ දෙවියො ආරක්ශා කරන්න ඕන ❤️🌹😍
Kanata meepani tikak wak karaganinko kohomada balanna, ehema kiyana eka hari naa
@@yohanravindra5717 😂
අධිමාත්‍ර පෙත්තක්❤❤❤ඇබ්බැහි වෙන සුලුයි.
Ebbehi wela iwarai...
Lankave inna hondatama hadawathat katha karana gayakaya .hitha niwenwa aiye oyage voice ekata puduma widihata
මේ වීඩියෝ එක විසි පාරකට වඩා බැලුවා, ඒත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද
Mamath!!!!
Math ehemai puduma asai dawasata 3 parak vitara ahanawa❤️❤️
@@isharadilki6779 ..........
Me too
@@isharadilki6779 Call ekak
මම ආසම ගායකයා ඔයා. ඔයාගෙ හැම සිංදුවක් ම මම එකතු කරලා තියෙන්නේ. කියන හැම සිංදුවක් ම ලස්සනයි. හැම සිංදුවක් ම කියන්න පුලුවන් ලස්සන කටහඩක් තියනවා.
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනි..තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි...🙂❤
හ්ම්ම්
භාවනාවක් වගේ හරියට හදවතට පුදුම සැනසීමක් දැනෙනවා ඔබේ හඬ
ඔව්
එකඟයි ❤❤
❤️👍
ඕක සැනසීම නෙමේ බං.. ඇලීම...භාවනා නොකර භාවනාවක් වගේ කියන්නෙ කෝමද
3:19
සෙනහස හද තුල උතුරා ගලනු දැනි දැනී,,, තව විමසන සිරිතට නිහඩවම හිනැහෙමි😍😍😍😍 im addicted to ur voice and this song .... sooo deeply heart touching voice❤️❤️
ඔයාත් දවසක මේ වගේ ලස්සන කටහඩක් තියෙන පින්බර පුතෙක් රටට ජාතියට දායාද කරලා මේ වගේ තැනකට ගේන්න ඕනා අනිවාර්යයෙන් ම...🔥🔥
ඇහුන්නැ?? 😜😂
🤟🤟
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. Music එකත් ගොඩක් ලස්සනයි ...
සිංදුවක් නෙවෙයි මේක නම් භාවනාවක් 🖤 අමල් පෙරේරාට වඩා Voice එක මරු ❤
අමල්ට ඕන සින්දුවක් එයාගෙම විදිහට කියන්න පුලුවන් ලස්සනට ... ඒ හැකියාව නදීමාල් ටත් පිහිටල තියෙනවා ..
අමල් කවුද බං නදියා එක්ක බලද්දි 🤫
@@babyboult2705ua-cam.com/video/K0FtnS5SYTg/v-deo.htmlsi=TX25rxI4OqPxb5Rd
කුඩු ගැහුවා වගේ සික් යකෝ...නදියෝ💜️💜️
වෙනම ලෝකෙකට අරන් යනවා...භාවනාවක් වගේ මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි.. භාවනාවකට සමවැදිලා වගේ අහන්නේ...
😍 😍පෙර පිනකට පිහිටුණු ලුණු දෙහි වගේ රහ කටහඬක්❤❤❤❤
ගායකයකු වශයෙන් ඔබට හොද ඉදිිරියක් තියෙනවා.කටහඩ හරි මිහිරියි පුතා ඔබට මගේ හදපිරි පැතුමි !💚❤💙💜
සද නොදනින නමුදු සදට එළිය හිරු ගෙනේ ...
ඔබ නොදනින නමුදු ඔබට සෙවන මම වෙමී ...
සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනි දැනී ...
තව විමසන සිරිත නිහඩවම හිනහෙමී ...
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම දෙමි…
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම දෙමි…
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…
විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
Thank you
Thanks😘
Thanks
thanks
❤
පිස්සුවක් නෙවෙයි භාවනාවක් මේ Voice එක 😍
ඇබ්බැහි වෙලා 😍😘🔥❤
ලබන ආත්මෙ මටත් මේ වගේ කටහඩක් පිහිටන්න කියල ප්‍රාර්ථනා කරනව😁❤❤❤
ඔබ රත්තරන් පුතෙක්...ඔය හඩ නිසා කී දෙනෙක් ගෙ හිත සුවපත් වෙනවා ඇතිද....එහෙම හිතට දැනෙන්න හැමෝටම බෑ..විඩාබර සිත් සුවපත් කරන පිනෙන්ම ඔබ තව තවත් බැබලේවා....ඒ හඩ දෙවියන් දුන් තෑග්ගක්...
If Mr. Mervin Perera was alive, he would be very proud of you man!
Mervin pererage me sinduwa mulinma ehuwe 1988 de wage mathakai...eeta passe Amal perera me sinduwa kiyanawa ehuwa..eka mulin sinduwata wada thawa tikak hadawathata denuna..eka amal ge thaarunnya nisa wenna ethi..eeth den amalge putha Nadeemal ekama sing karanakota thawath lassanai..A Nadeemalge thiyena talent+ attraction nisai..Me sinduwa keeparak beluwada mathakath ne..kiyanna wachana madi...❤️❤️❤️
නදීමාල් ඔයාට තියෙන්නේ මැජිකල් වොයිස් එකක් 😘❤️
ඒ voice එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සන voice එකක් තියෙන්නේ ... තව සින්දු අහන්න ලැබේවා මේ ලස්සන voice එකෙන් ...✨️🕊️
ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගේ පද ගැලපීම නොවන්නට මෙවන් රහක් බිහි නොවනු ඇත...
Naada+Nadeemal
What a amazing combination 👌
"විසන් තුරු මුදුන් පලනැත නොපිපුණු කැකුළු
දසන් තෙපුල කුමටද නැති විට මුව මුකුළු"
විසල් තුරු මුදුන්. ලොකු ගස් කියන එක
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි... //
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
VERSE 2
විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු... //
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී
My 2 yrs old son sleep listening to this song. Whenever i feel i need a break i listen to this and ot make me fee better. Thank you nadeemal.
Amazing... 😊 Our generation love this song because of your voice.. The voice makes the song live..
Well done..!
All the best.!
agree . super cover
අනේ මල්ලි හරිම ලස්සනයි ..සීයයි, ඔයයි එකම වගේ ලස්සනට සිංදු කියනවා ....සුබ පැතුම් ...තාත්තවගේ අඩම්බර කාරයෙක් නොවී ලස්සන අනාගතයකට සුබ පැතුම් ...
හදවතට දැනෙන්න සිංදු කියන්න හැමෝටම බැ නදිමාල් උඩින් එ තැන ඉන්නවා ❤❤😎
කොච්චර ඇහුවත් තව තව අහන්න හිතෙනවා...ලස්සනයි නදීමාල් අයියේ...
God bless you ❤️
සියපාරක් විතර ඇහුව්වා...මාරම ලස්සනයි ...all the best මචං ..❤️
නදීමාල් ගේ voice එක නම් භාවනාවක් වගේ! ♥️
He does proud to his grandfather, Mr. Mervin Perera. How wonderful!!!
This performance is so beautiful!
කීසැරයක් මේක ඇහුවද කියලා මතක නෑ ... හරිම ලස්සනයි වචන වගේ ම කටහඬ
නදීමාල් ❤❤❤❤
නැවතුනු ලස්සන ආදර කතා මේ සිංදු ඇහෙද්දි කොහොම මතක් වෙනවා ඇද්ද 🥺
Me geethaye maha bereerum premayak gena kyanne.. aka hari lassanai.. 😍
ලංකාවෙ මිනිස්සු රැකගන්න ඕනෙ ජාතික සම්පත් මේ 🙏❤️ Musical Shows වලදි ගහන්නම ඕනෙ නම්, ගහන්න ඕනෙ මිනිස්සු මේ රටේ ඕනෙතරම් ඉන්නවා ✌️🙏❤️
ඔයා අපේ රටට ලොකු සම්පතක් ඔයාගෙන් ගොඩක් නිර්මාණ ඕන. කම්මැලි නොවී ඔයාගේ Fansla වෙනුවෙන් Active වෙලා වැඩ කරන්න.😎😎😎😎😎😎😎🤗😁
හොදම comment එක.♥️🙏🏻
Aniwa wasthu 👍👍👍👊👊👊👊👊👊
ෂා!! ඒ comment එක😀ඇත්ත එයා හරි කම්මැලියි..😂
@@prashansahaputhanthri9213 එකනේ dr අවුරුදු දෙක තුනකට සැරයක් තමයි එයා එයාගෙ original song එකක් දාන්නේ. ඒ voice එකෙන් අවුරුද්දකට දෙක තුනක්වත් සිංදු ඕන.
Umma ketee
Wowwww nadeemal ayiya oyage voice ekata nam kiyanna wachana na...♥️♥️♥️
Wow my fav voice & fav singer 😍 ammoo nadeemal ayye oya voice ekanm magic ekak pissu watila yanawa oya voice eka ahunama ❤ lankawe no 1 singer oya thamai 😎😍 adareiiiii oya sampathata hamadamath 😍😙❤ God bless you !!!
හැමදාම රෑ වෙල අහන ගමන් මනෝ පාරක්❤
ආදරණීය හඬක්....භාවනාවක් වගේ ගීතයක්...❤️
Menna ahanawanam sindu.
Hadawathatama denuna👈👈❤❤❤❤❤❤❤❤❤
කීපාරක් ඇහුවද කියලා මතකත් නෑ ❤️❤️❤️❤️❤️
ඔව්
Aththatama mama ada ape harsha warnakulasuriya sirge katahadin ahuwa palaweni parata ekata aasa wela hoyagena awe aththatama supiri❤👍❤👍
ඇස් දෙක පියන් 🎧අහද්දි වෙනම ලෝකයකට යනවා වගේ ඒ විනාඩි තුන .......
"සයුරේ ගැඹුරේ කිමිදි පතුලේ" මේ සිංදුව ඕනි....🙏🙏🙏
කට හඩ වගේම ,ලස්සන ජීවිතයකට චරිතය ඒ තරමටම වටිනවා . සෑබෑ ගායකයෙකුට පමනයි රසික හදවතේ මැරෙන තුරාවටම ලැගුම් ගත හක්කේ.... ඔබත් එවැන්නෙක් වන්න.
අනේ ඒ කටහඩ රැයක් එලිවෙනකම් වැඩ කරා ඔයාගේ සින්දු ටික අහගන...මැරෙනකම් අහන්නේ ඔයාගෙ කටහඩෙන් ඇහෙන සින්දු විතරයි එලෙස කෙලස 😘😘😘😘😘
සද නොදනින නමුදු සදට එළිය හිරුගෙනී....
ඔබ නොදනින නමුදු නුඹට සෙවණ මම දෙමී....
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී....
තව විමසන සිරිතට නිහඩවම හිනැහෙමී....
💓💓💓💓
Happy
මෑත කාලයේ මන් අහපු හදවතට දැනුන එකම ගීතය .ලස්සනයි .යුගයෙ භාවපූර්ණ හඩ
උබ මොකෙද්ද කියපු උන්ට ඇඩෙනව....පුතේ......♥️♥️♥️
ඔව් මටත් මේ සිංදුව මම උදේ අහලා රැත් අහනවා ඒතරම් මම නදිමාල්ගේ කටහඬට ඇබ්බැහි වෙලා ඉන්නේ 🤟🤟🤟🤟🤟😘💝 නදිමාල් අයියගේ කටහඩ මරු මම ඔයාගේ අදුරේ ගිලි සිංදුවටත් ආදරියේ සිංදුවටත් මායම් කලාවේ සිංදුවටත් බොක්කෙන්ම love 💖😘💝💝💝🥰🥰🥰🤟👍
දැන් ඉන්න උඩු බුරන උන් අතර හොද කොලිටි, ආවේණික හඩක්... 😌❤❤🎼✌️. හැගීම්බර ගායනයක්... 🎼❤✌️
නවසහස්රයේ මැද භාගයේ, ලංකාවේ බිහිවූ ලයාන්විතම කටහඬ හිමි නිර්මාණකරුවා .. ♥️🙏
This is the realistic meaning for the backing and singing 😥😥 no any words....heart touching, awesome ❤️❤️
මර්වින් පෙරේරා පරපුරේ අග්‍ර ඵලය ඔබයි නදීමාල් ... ජයවේවා ..
භාවනාවක් වගේ අයියේ ඔයාගෙ කටහඬ ❤️
ප්‍රෙමකීර්ති ද අල්විස් මර්වින් පෙරේරා සුසංයෝගය ඔබලාට ආශීර්වාදයක්
සුපිරි මචං තාත්තව පහුකරා ඈ
👌
කීපාරක් ඇහුවත් එපා නොවෙන සින්දුවක්❤
පරම්පරා තුනකින් එකම ගීතයක් රසවත් කතාවක්, වෙනස්ම ආකාරයේ රසයක්
ගොඩක් ලස්සන සින්දුවක් වගේම .භාවනාවක් වගේ ඒ Voice එක 🥺❤️🎼
මගේ ආසම සින්දුවක් ❤️
ඒකත් ඔයාගේ කට හඩින් 💮🌍
මාරම සින්දුවක්.වට්ස් ඇප් ස්ටේටස් එකක තිබ්බ පොඩි කොටසක් නිසා අහලම බලන්න හිතුන.ඒක සින්දුවක් නෙමෙයි.අධි මාත්‍ර මත් පෙත්තක්❤
beautiful song. superb singing thanks nadeemal.
තාත්තා වගේ පිස්සු කෙලින්නෙ නතුව හොදට හැදියන් මලයා උබට හොද අනාගතයක් තියෙනව❤️
A magical hazel voice. A real leg spreader 😉
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිමසෙල මුදුනත සිටිය ද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැන ම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණි ද ළඳේ..
සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනි..
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬව ම හිනැහෙමි...
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළූ
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළූ
ගඟක් ලෙස ගලාවිත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී...
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය හා ගායනය: මර්වින් පෙරේරා
මන් කැමතිම ගායකයා 🥰 , ඒ කටහඬ නම් බාවනාවක්
මම ආසම ගීත රචකයෙක්ගේ, මම ආසම ගී පද රචනාව, මේ වගේ ටෝන් එකකින්, මේ වගේ කටහඬකින් අහන්න ලැබෙයි කියල හිතුවේ නෑ
Briliant voice.Good Luck Nadeemal perera.
ඔබ නොදනින නමුදු ඔබට සෙවන මම වෙමි, සෙනෙහස හද තුල උතුරා ගලනු දනීදනී.
Lovely voice nadeemal😍 my fave....love it...good luck❤️❤️❤️
wooooooow amazing song yes so happy very good god bless you bor ......
ගීතයකට එහා ගිය ඖෂධයක් 😌♥️
ශ්‍රී ලංකාවේ සංගීත කලාව ගෑනුන්ට වදින ගාථා බවට පත් වෙමින් තිබුණ යුගයක තරුණයෙක් වශයෙන් ලයාන්විත හඬකින් පැරණි අරුත්බර ලයාන්විත ගීතනැවතත් තරුණ ප්‍රජාව අතරට ගෙන යමින් රටේ සංගීත කලාව නගාසිටවිමට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ කළ සේවය අමිලයි එයට හදවතින්ම ස්තූතිය පුද කරන අතර ඔබටත් සුභ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!!!
කටහඬ භාවනාවක් වගේ.. 🙏🙏🙏
Hopefully waited !this one listen ur amzng voice do more....ma fvrrrrrte voce love it moreeeeeee !stay blessed nadeemal 😘❤🎤🎶👍වලා වලල්ලේ song 1 නාද එක්ක කරන්න plz
It's a meditation!🥺♥️Voice!🔥😍Love this fav!🌹♥️
අපි හැමෝටම හීන තියෙනවා ඒ හීන වලට ලන් වෙන්නවත් බෙරි උනාම අපිට දැනෙන හැගීම හරි අමුතුයි.
එ වෙලාවට අපිට අපි ගැනම කියවෙන ගීතයක් වචන ඇහෙද්දි හිතට අමුතුම හැගීමක් එනවා ඒ හැගීම හිතට පට්ට විදියටම දැනෙන්න මිහිරි සන්ගීතය පද වැල් මිහිරි කටහඩකින් ඇහෙද්දි විටින් විට සින්දුව අහන්න හිතෙන එක පුදුමයක් නෙවෙයි.