ayata rajayen hari udaw labuna ethakota 60000 ta adika pirisak miya giya pawl asarana una niwasa ahimi una ea ayata sadaranayak unada.pakshayata garu karanawa pakshaye prathi patthi rakema gena
oba waradi rohana vijevera pakshe nirmanaya kale pawle saha kandayame sukaviharanaya wenuwen nowei.rata saha rate janathawa wenuwen.ohuta pamanak nowei niwasa ahimi une ohuta pamanak nowei jevithaya ahimi une vishala pirisakata jevitha saha unhiti than ahimi una.jvp pakshaye prathipatthiyama semata ekaha samanai kiyana aramuna.ethakota oba hithanna rohana sahodarayata pamanak visheshathwayak kalanam mona tharam asadaranada? ethakota semata ekaha samana wenawada? jvp warthamana nayakinta garu kala yuthui pakshaye prathipatthi kakkata.rohana sahodarayada kohe ho sita ea gana kruthawedi wenawa noanumanai
This lady should closely look at how Tilvin's wife does. Every woman can never simply be a heroic partner of a legendary historic leader. This woman may be Uvindu' mother but not JVP leader's wife. I was impressed by the then gov. for supporting JVP. No one came to help us we worked for the country expecting nothing in return. That is it.
ඔබ තුමියට බොහෝම ස්තූතියි වටිනා පුතෙක් හැදුවාට. සාධාරණය ඉෂ්ඨ වේවා
ඇමරිකාවේ, චීනයේ, රුසියාවේ, යුරෝපයේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ දරුවන් එකට එකතු කරන ගෝලීය ධනවාදී දරුවා සොබාදහම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ඔහු උවිදු විජේවීර වේ.
ජාතියට යුක්තිය කැදවීමට ජීවිතයම පිදූ සදාදරණීය නායකයාගේ පවුලේ සුඛ සිද්ධිය වෙනුවෙන් කැපවෙමු.
ඔබතුමියට සාදාරණයක් ඉෂ්ට වේවා
ඇමරිකාවේ, චීනයේ, රුසියාවේ, යුරෝපයේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ දරුවන් එකට එකතු කරන ගෝලීය ධනවාදී දරුවා සොබාදහම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ඔහු උවිදු විජේවීර වේ.
රොහන සහොරයට ගැලපෙන් නැ උබ තුමිය, ඒතුමා ගේ දර්ශනයට ගොඩක් දුරයි උබ තුමිය,
උබ කියන්නේ මැරෙනකම් කදවුරු ජීවිතයක් ගෙවන්න කියලද.
magule sahodarayek ne Anura
එහෙම වෙන්නෙ කොහොමද ඒ මුදල් පක්ෂ අරමුදලට ලැබුනු ඒවානෙවෙයි
ඔබට jayan jaya වේවා .ඔබ sitana pathna සියලු karana ista වේවා .බුදු සරණයි ඔබට .
උවිඳු විජේවීර ඉදිරියට ආවොත් හොඳයි.
මට දුක wijevira මහතා ගෙ දර්ශනය බිරිඳ ට තේරුම් ගැනීමට නොහැකි වීම ගැන
Hondatama therum🎉gatthaya🎉aya Anura Vijitha Ranil neda
Hethuwa politic gana therumak nothibima.samanya kanthawak Widiyata Aya sadaranai
ua-cam.com/video/QGMEDyC2M_A/v-deo.html meka balapan
අපිට දුක පරිත්‍යාගය කියන එක ජෙප්පන්ට හඳුනා ගන්න බැරි එක.
ඇත්ත
ගමනායක සහොදරයාගේ බිරිඳයි මෙයයි හාත්පසින්ම වෙනස් එක අතකට
ඔව් නේද ගමනායකගෙ බිරිද ඉන්නේ ඒම ප්‍රශ්නයක් නැතිව
අනිවාර්යයෙන්ම
එයා කදවුරු වල හිටියෙනෑනෙ@@boom6116
අනුමත කරන්න බෑ.මොකද ජවිපෙ යනු විජේවීර තම පවුල වෙනුවෙන් නොව රටේ සුවහසක් ජනතාව වෙනුවෙන් නිර්මාණය කල විප්ලවයක්.ඔහු අපේ මතකයේ සදා අමරණීයයි.එම පවුලට විජේවීර අහිමි වූවා සේම රටේ ව්ශාල පිරිසකට තම දරුවන් පියවරුන් අහිමි උනා.එසේ නම් ඒ හැමදෙනාටම මොවුන් ඉල්ලන ඉල්ලීම් හිමි විය යුතුයි.විජේවීර නිර්මාණය කලේ තම පවුලට අයිති විය යුතු පක්ෂයක් නොවේ.ඔහු නිර්මාණය කලේ නිර්ධන පාන්තික විප්ලවයයි.
Me manussaya kiyanne e bahubuthayak newei. Anith munissu meyala wenuwen ewapu salli hora kapu eka gana. Baladdi okkoma horune.
❤❤❤
aniwa
උබලට යුතුකමක් නැද්ද තමන්ගේ නායකයාට යුතුකම ඉස්ට කරන්න.
රොහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂය නිර්මාණය කලේ පවුලේ අයට භුක්තියට යටත්ව නෙවෙයි,
Ratawenuwen kale..unta innawat thanak epada
...
ඉන්න තැන් හොයා ගන්න තිබ්බා රාජපක්ෂලා ට කඩේ ගියා නම්
True
ඇමරිකාවේ, චීනයේ, රුසියාවේ, යුරෝපයේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ දරුවන් එකට එකතු කරන ගෝලීය ධනවාදී දරුවා සොබාදහම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ඔහු උවිදු විජේවීර වේ.
hariyata hari ohuta panak nemei niwasa ahimi une ahu pamanak nowei miya giye mage pawle sahodarayo 21 denek jevitha puja kala.jvp warthamana nayakathwayata garu karanawa pakshaye prathipatthi rakkata
ඕනම කෙනෙකුට ඕනම දෙයක් කියන්න පුලුවන් ඒ කතාව තුළ ඇත්තේ තමන්ට වාසිවන අදහස් පමණයි නිවෑරැදි සත්‍යය දැන ගැනීමට නම් දෙපාර්ශ්වය එක තැනකට ගෙන කරුණු විමසිය යුතුයි .එසෙ නැතිව අවසන් විනිශ්චයකට පැමිණිය නොහැකියි එවිට ඇයට සාධාරණයක් වනු ඇතැයි ,මගෙ හැගීමයි.
ඇත්ත
චිත්‍රාංගනී මහත්මියණි,
වෙනම පෞද්ගලික බැංකු ගිණුමක් විවෘත කර ගිණුම් අංකය සහ බැංකු ව සියලුම දෙනාට යවන්න කටයුතු කරන්න.
බුදු සරණයි.
ඇමරිකාවේ, චීනයේ, රුසියාවේ, යුරෝපයේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ දරුවන් එකට එකතු කරන ගෝලීය ධනවාදී දරුවා සොබාදහම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ඔහු උවිදු විජේවීර වේ.
රෝහණ විජේවීර සහෝදරයා කතාව මේ ඇහුව නම් තම බිරිඳ ගැනම කල කිරීමක් ඇති වෙනවා😢
ඇත්ත 😢😢😢 පවුලට තමයි ස්වාමියාගේ , තාත්තෙක් ගෙ අඩුව අන්තිමට දැනෙන්නේ .... අසාධාරණය වෙන්නේ ඒ මිනිස්සුන්ට .
අනිවාර්යයෙන්
❤️රෝහණ විජේවීර❤️ සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ හම්බ කරේ සල්ලි නෙමෙයි,නිර්ධන පන්තියේ දුක් විඳින මිනිස්සුන්වයි, ඔවුන්ගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්න එපා.. ❤️❤️❤️❤️❤️
යකෝ පක්ෂයේ නායකයාගේ බිරිදට දරුවන්ට යුතුකම ඉෂ්ට කරන්න බැරි පක්ෂයක් ජනතාවට කරයි කියලා හිතන්න බෑ.
සල්ලි පිටරට ධනපතියන් එව්වෙ මෙයලට
මට හිතුනේ එක දෙයයි තමාට ගැලපෙන සහකාරියක් තොරානොගත් වරද 😢
Ou pau eth methumiya
එයාට ගැලපෙන කෙනෙක් නෙවෙයි ඔයා.....එයාව තෙරුම් ගන්න බැරි කෙනෙක් ...😢ලැජ්ජා කරන්න එපා උතුම් මිනිසෙක් ඒ....
Ane me dan oyge miniha marunoth lamai ekka oya thanu karala. Oya sadaranayak illanne nadda. Nikan gon katha kiyanna epa.onema paksekata wahal wenna epa. Hari waradda therum ganna
අනිවාර්යයෙන් vijeveera පවුලට JVP eken උදව් kala යුතුය
උන් දැන් ගූඇම්පී
උදවු කරපු හැට් පේනවනෙ.
පල්සෙ ආරම්බකයට නැති දේ චන්දෙ දීපූ උන්ට කරන්න පිස්සු හැදෙයි ඔකුන් කොහොමත් තුච්ච මිනිස්සු
බුදු අම්මෝ රටට කල සේවයටද...ඔය පවුල් නිසා කොල්ලෝ කොච්චර මැරුනද..මට විශ්ව විද්‍යාලය ට යන්න අවස්ථාව නැතිවුනා විද්‍යා පීඨ යට ඇතුල්වීම ලිවුම තාම ආවේ නැ මගදි උස්සලා ඒ වගේ ගොඩක් අසාධාරණ මිනිස්සුන්ව වුනා
@@vijaihewage5824ou ithin
මේ කාන්තාව විජේවීර සහෝදරයට අපහාසයක් .විජේවීර සහෝදරයට කසාදය වැරදුනා.ඒ අතින් කරැණා ගමනායක සහෝදරිය great.
ජවිපෙ කියන්නේ විජේවීරගේ බිරිඳගේ දේපොලක් නෙමෙයිනේ පක්ෂයේ මහ ලේකම් වෙච්චි ටිල්වින් සිල්වත් ඉන්නේ කුලියට කියන එක ප්‍රසිද්ධියේම කියනවනේ එහෙම පක්ෂයේ දේපොළ පෞද්ගලික පරිහරණයට ගන්නවා නම් පක්ෂයේ මහ රේඛාවේ ටිල්වින් සිල්වත් ඒකෙන් ගෙයක් දොරක් හදාගන්න එපැයි
aneda kiyanne mewa mada gasema wenuwenma me dawawala dana ewA
@@sriyanikorale3587 aurudu 7 kata kalin dapuwa.mada gahanaa.me dawas wala dapuwa neme
සහනයක්නි.ඉල්ලන්නෙ.බල්ලො
Mekai..wijeweerage kapakirim matin Dan raja wela inne wenath aya..luviton Gucci Adinna eyalagema yaluwo dena kiyannema paksheta pitaratin aramudal ras Wenwa katana ekama neda...tipper wenna epa
@@manjulakumara4380mun paksa walata wahal wela. Munta hari waradda therenne. Unge un kaloth hari anith un kaloth waradi. Ekai ane oya. Unta therenne
රෝහන සහෝදරයා හැදුවේ පව්ලේ අයට අයිති පක්ෂයක් නෙවෙයි ජනතාවගේ පක්ශයක්.
Eka sampurna Athta
පිටරටවල අය මේ අයට ගෙයක් හදල දෙන්න එවපු මුදල්.
Minissungen horakapu salli hora jeppo
ලැබුන මුදල් ටිකට මොකක්ද දන්නෑ උනේ😂
eaka therum nogattha ohuge birida !!!!!!!!
මේකේ comments දාන උන් දැන් තමයි විජේවීර ගැන අනුකම්පා කරන්නේ. හැබැයි උන් තමයි විජේවීර ව පණ පිටින් පිච්චුවේ. උන්ට ඒක අමතක වෙලා.
විජේවීර සහෝදරයාගේ දර්ශනය තේරුම් නොගත් ඇය පිළිබඳව කණගාටුයි.
Mrs wijeweera. Asaranaii....eyaalaa ta muhuna denna unu dewal walata ohoma inna ekath pudumaii...
මගෙ හිතට පැන නගින එකම ප්‍රශ්නය තමයි රෝහන විජේවීර බුද්දිමත්,,උගත් මනුස්සයෙක් වෙලා ඇයි මේ වගේ කෙනෙක්ව තම සහාකාරිය ලෙස තෝරාගත්තේ..ප්‍රේමදාස මැරුවා කියලා දැනගනත් උන්ගෙන්ම උදව් ගත්තෙ ඇයි...🤔🤔🤔
Ane bolau topi jeppo ekatama me manussayage givite gana hitanna tibuna.Kalakanni me vijewira sahodaraya gana kiyanne e manussayai me pakshe haduwe.E manussayage karapitin topi adat yanne asadarana widiyata.Vijevira kiyanne harima lassana adahas tibba minihek.Dan inna jeppo wage neme.Dan me inna hicchi un me dan deshapalane danne natuwa chande denne.Obatumiyata sadaranaya ishthawewa🙏
Baladdi munne horu. Me ahinsaka manussyageth salli horakm karalaneh. Paw asarana amma kenek
විජේවීර සහෝදරයට අපහස කරන්න එපා.
Koheda ne manussya apshasa. Karala thiyenne
රොහන විජේවිර සහොදරයාට යුක්තිය ඉටු කරනවා 22❤️❤️🥰😘💪🙏🙏👍
ආදරණීය සොයුරිය රෝහණ සහෝදරයා
මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කළා
ඒ සදහා පාදක කරගත්තෙ මාක්ස්වාදී
න්‍යාය එහි නිරමාතෲන් දෙදෙනගෙන්
එක් අයෙක් එංගල්ස් ඔහුට ධනයක්
තිඹුණා මාක්ස් ඉතා දිළිඳු අයෙක් ඔහු
රෝගීව මියගියා අවසන් කටයිතු කළේ
එංගල්ස් විසින් ඒත් මාක්ස්ගෙ පවුලෙ අය ස්වාධිකාරය ඉල්ලුවෙ නෑ
,,,අනෙක ජනතා විමුක්ති පෙරමුණ සහ
ජාතික ජන බලවේගය මුදල් උපයන
ව්‍යාපාරයක් නොවේ,, ඔබ රෝහන සහෝදරයා විකුණන්න එපා අක්කෙ,
ethumiya vijeveranam uthum minisata nigaru keremak karanne
ඒ මනුස්සය ඉල්ලන්නේ ඒ මනුස්සයගෙ අයිතිය මං ඔයිට කලිනුත් දැක්ක පත්තරවල පලවුනා ගෙයක් ගන්න එකතුවුන සල්ලි වලට මොකද උනේ ඒව ලැබුනෙ නෑ උවිඳු පුතා උනත් වෙච්ච අසාධාරණ කම් හොදට දන්නව ඒව හංගගෙන තමා එයත් කතා කලේ සෝමවංශ මහත්තය අයින් උනෙත් යම් යම් හිත් රිදුම් නිසා උවිඳු පුතා නියම විදියට දේශපාලනය හදාරල බොහොම ලගදි එයි ඔබලාට ලගදීම සාධාරණයක් ඉශ්ඨ වෙන්නම ඕනේ හිර ගෙයක් නොවුනත් කිසිම නිදහසේ ඉන්න පුලුවන් කමක් නැති තැනක ඉන්න බව එක මාද්‍ය සාකච්ඡාවකදි අපි ඇහුව පක්ශයේ නිර්මාතෘ විජේවීර මහතාගේ බිරිඳට දරැවන්ට තාමත් ජීවත්වීමට කිසිම උදව්වක් උපකාරයක් නෑ රටක් හදන්න කලින් පක්ෂයෙන් මේ පවුලට උදව්වක් කරන්න බැරිද 😢
මඩ මඩ මඩ
Palanathe thawlwi..utsahe jayalabawi..
Hoda puthek innawane..api oba samagai...
විජේවීර කතා දෙකක් නෑ නියම දේශපාලන නායකයෙක්
මම මිනිස් මනෝ විද්‍යාව ගැන හදාරපු කෙනෙක්. මං දකින විදියට මේ කියන දේ මේ කියන කෙනා කියන්නේ සත්‍ය නොවේ
පක්ශයක් යනූ පොදු දෙයක් එක දේපලක් නොවේ මේයා කතා කරන්නේ කිසිම වගකිමකින් තොරව බොරැව කියා හොදටම පෙන්නුම් කරනවා මේතුමිය රොහණ විජේවිර ගේ නම කෙලෙසනවා එකයි ඇත්ත.
මොකද දැනුම් තෙරැම් නැහැ කියන එකම බොරැ මොකද මේතුමියගෙ තරැණ කාලේ තමයි මේ කියන දේවල් වෙලා තියෙන්නේ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඇයි අදිකරණයට නොගියේ ?
ඇයි මාද්‍ය හරහා හෝ කිසියම් දෙයක් හරහා පියවර නොගත්තේ?
මේතුමිය කියන දේ ගැන මේතුමියට වත් විශ්වාසක් නැතුව කියන්නේ හිතේ යමක් තියාගෙන එකයි පාලනයක් නැති වචන එන්නේ එලියට කලබලකාරී පෙනුමක් සහා විවේචනයක්. මේක විජේවිර කියන නමට නිගා කිරිමක් මොකද විජේවිරට මුදල් හෝ යම් දෙයක් ඔනා කරා නම් මේපමන කැපකිරිමක් කරන්නෙර් නැ ඒ වගෙම ඒ පක්ශ සමාජිකයින් මේතුමියට එය තෙරැම් ගන්න බැහැ කාගේ හෝ හොද ලණුවක් ගිලමිනි සිටින බව පැහැදිලි. ඒ වගේම පක්ශයේ මුදල් වලින් කිසිදු පොද්ගලික දෙයක් කිරිමට පක්ශයේ නිතී වලට පටහැනී එයයි සත්‍ය එය රෝහණ විජේවීර මහතාම නිර්මාණය කල විවස්ථාවක් වේ.
ua-cam.com/video/QGMEDyC2M_A/v-deo.html meka ahala balanna
💯
විජේවීර සහෝදරයා පවුල් දේශපාලන ක්‍රමයක් අනුගමනය කලේ නෑ. ජනතාවට ඒ ගැන වැටහීමක් තියෙනවා.රෝහන විජේ වීරට කරන ලොකුම අසාධාරනය ඔබ කරන්නේ😊
GurU bi
Apo රෝහණ සහෝදරයා ta ලජ්ජාවක් me හැසිරීම
ඇත්ත තිත්තයි නේද.ඉන්න තැනක් හදලා දෙන්න කියලා කියද්දි,උබලට හර්දසාක්ෂියක් තියෙනවාද.
මේ රටේ ම්ට වඩා දුක් ව්දින අය ඉන්නවා ආත්මාර්තකාමී නොවිය යුතුයි
විප්ලවවාදින් තමන්ට කන්ඩ නැතත් පක්ෂය විවෙිචනය කරන්නේ නැ
Ethokota machan🎉Anuray Vijitha herathuy Ranilata paksya wikunalama deela thiyenne
හැබැයි අසරණ මිනිස්සුන්ට ලැබිච්ච සල්ලි ගසා කන අය විප්ලවවාදීන්
ඇත්ත මෙි මනුස්සය කියන්නේ .❤❤❤❤❤
මේ කෙනාව බලාගන්න. එයා ජීවිතය කැප කෙරුවේ රෝහණ වෙනුවෙන්. දරුවන් හදා ගත්තෙ අමාරුවෙන්. මොන දුකක් විදින්න ඇත්ද. 😢😢 තම සැමියා මරල. දරුවන් එක්ක දුක් වින්දා
NPP එකේ අයට සල්ලි නැ ඇත්තටම.😪 එහෙම ගෙවල් හදලා දෙන්න තරම්. ආණ්ඩුවක් ආවම හදලා දෙයි
😂😂😂😂😂
කෝටි 800ක් ගිණුමෙ තිබුණ 2017දිත්
විජේවිර සහෝදරයා සදා අමරණියයි ❤❤❤❤❤රෝහණ විජේවිර මැතිතුමාට ජනතාව සදා නයගැතියි❤❤❤❤❤❤❤💙💙💜💙
DEERGAYU VEHVA. ADHARANEEYA. OBA SAMATA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤❤
මෙයාලට AKD හොද ගෙයක් බලලා මෙයාව එක්ක ගිහින් පෙන්නල තියෙනවා අරන් දෙන්න.මෙයා ඒකට කැමති වෙලා නෑ.මොකද ඒකෙ මෙයාට කුලී ගෙයක් නිසා.මෙයාට ඕන වෙලා තිබුනේ මෙයාලටම ගෙයක් ගන්න.ඒකට ඒ වෙලාවේ පක්ශෙ සල්ලි තිබුනේ නෑ කියලා AKD කිව්වා ප්‍රෝග්‍රැම් එකක
Vijawera sahodarayata api hari adaray habai ma kathawa harima waradi kathawak ahama wanna ba
පක්ෂෙ හැදුවෙ රෝහණ,මැරුවෙ ආණ්ඩුව නම් යකෝ පක්ෂෙ පලි නෑ, මෙතුමිය වැරදි වැටහීමක් පත් කරල ජඩ පාලකයො
👍👍👍👍👍
මෙයා වාසියට යට වෙලා,පක්ෂය පවුල් රකින්න මුදල් වෙන්කරන්න ආණ්ඩුව නෙවෙයිනෙ
රෝහන සහෝදරයා දැකපු ලෝකය ඕක නෙවෙයි
කොහොම මොනා උනත් අවුරුදු ගානක් රෝහණ විජේවීර මහතාගේ පවුල විඳින දුකට ජනාතා විමුක්ති පෙරමුණට යුතුකමක් තිබ්බ මේ ප්‍රෂ්ණ වලට යථාර්තවත් උත්තරයක් දෙන්න.
වජේවිර වෙනුවෙන් මියගිය අනෙක් අයටත් වන්දි ඉල්ලන්නෙ අනුරගෙන්ද
මෙිව තමා පිල්ලි
අනුර සහෝදරය චන්දෙ දිනුවහම ඇයට හොද ගෙයක් අරන් දෙන්න.ඒක ලොකු පිනක්.
මා ලොකුවට රට හදන්න හදන තෙල් විල්ල අනුරලා තම නායකයා ගේ පවුලට ඉන්න තැනක් හරියට හදලා දෙන්න බෑ නේ එහෙම උන් කොහොමද රටක් කරන්නේ බුද්ධිමත් වූ විමසත්වා
ඔව් ඉතිං අනිත් දේශපාලකයො කරන්නෙ නයකයන්ට කඹුරන එකනෙ
ඔයාට හිතෙන්නේ නැද්ද උවිඳු විජේවීර ඉදිරියට එනවනම් හොඳයි කියලා
ඇමරිකාවේ, චීනයේ, රුසියාවේ, යුරෝපයේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ දරුවන් එකට එකතු කරන ගෝලීය ධනවාදී දරුවා සොබාදහම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ඔහු උවිදු විජේවීර වේ.
මෙච්චරකල් රට කොරපු එවුන් කවුද කියපිය බුදධිමතොි්
thamange pakshayata saha kandayamata visheshakota salakema jvp prathipatthiya nowana bawa karunawen salakanna.ehi prathi patthiya semata ekaha samanawa salakemai.api jvp warthamana nayakayanta behevin garu karanawa ema prathipatthiya rakemata wehesema gena
කාගේ හරි බලකිරිමක් වගෙ වටපිට බලන විදිහට පිට පත ලියලා දිලාවගෙ
gothagahana vidihenma kiwa haki
අනේ බයවෙන්න එපා අමිමෙි ඔබට එම සහන සිල්ලම ලැබෙියි❤❤❤
දැන් ලමයි ඔක්කොම ලොකුයි.. ඒ අය ආදායම් හොයන අය ඔවුන්ට බැරිද ගෙයක් හදන්න ..ඒහින්දා මේ දැන් විරැද්ධ වාදීනේ පිල්ලි..ඔබලා තවම කදවුරේ ඉන්නව නම් ඔබලාගේ නොහැකියාව
Doctor chandra prananduge nangine me sahodare desha pala denumath aiyage wage thama
ඇයත් ..මවක් ..සාධාරණයක් ඉෂ්ට වියයුතුයි අනිවාර්යයෙන්ම
ayata rajayen hari udaw labuna ethakota 60000 ta adika pirisak miya giya pawl asarana una niwasa ahimi una ea ayata sadaranayak unada.pakshayata garu karanawa pakshaye prathi patthi rakema gena
මෙතුමිය කොහොමත් අමුතු චරිතයක්...විජේවීර සහෝදරයා කියන්නෙ කවුද කියලා දන්නෙත් නෑ මෙයා බිරිද උනාට..
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
මන්නම් ජේවීපී එකෙන් මේ අයට විතරක් ගෙයක් හදල දෙනවනම් හරිම වැරදි .... 60000 ආසන්න පිරිස්කටත් එහෙමනම් ගෙවල් හදල දෙන්න ඕනී...විජේවීරගේ පවුලට විතරක් විශේෂ සැලකිලි තියෙනවානම් ඒක පට්ට වැරදි ...
අනික ඔහොම ගෙයක් ගන්න සල්ලි පක්ශෙකට දෙන්න ඕනියෑ කෙලින්ම මේ පවුලේ අයට දෙන්න තිබ්බනේ😂😂😂😂😂.....
මේ ගොන් ජෝක් විස්වාස කරන එව්වොත් ඉන්නවනෙ අම්මපා..හරි ඉතින් ලෝකේ බුද්ධිමත් මිනිස්සු ඉන්න රවල් වල් 135ට අපි ඉන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂......
සෝමවංශ "කෝටියක් එකතුවෙලා තියෙන්නෙ, පස්සෙ මම දෙන්නම්කො නංගිට" කිය කිය පුලුවන් කාලෙ වැඩ අරගෙන පස්සෙ මාරුවෙලා වගේ...
අනේ බන් හිගන ගං බල්ලො...තෝ විජේවීර සහෝදරයගෙ මයිල් ගහක් වටිනවද බල්ලො..තෝ දන්නවද මායිම් ගම්මාන හිගන්නො විජේවීර කියන්නෙ කවුද කියලා..නිකන් නූගත් ගොං පාට් නොදා හිදපන් කබ්බො🤬🤬🤬
ඔබේ අදහස නිවරදියි ,අදහස් දැක්වූවාට ගොඩාක් ස්තුතිය් මහත්මයා
යකෝ ඒකත් aththa බන් මුන්ගෙ පවුලට දෙන්න තිබ්බනෙ 👍
@@chanakaperera5873 kohed mn vijeweera sahodarayata banal thiyanna. ? Eka pennant Mulin....
විජේවීර සහෝදරයා මැරුනේ රට වෙනුවෙන්. ඒ පක්ෂය උන්ට වගකීමක් තියෙනවා එතුමගෙ පවුලේ අයට ජීවත් වෙන්න උදව් කරන්න.
merata winasa wenna kalin puthawa genna idiriyata amme.theruwan saranai obalata.
Mama hitiye niwasa lagama mama pode kolla hemadeyakma dannawa rohana sahodarayata 🎉🎉🎉🎉🎉🎉🎉
මෙය ඒක පාර්ශ්වීය ප්‍රකාශයක් නිසා මෙ ජන්ද කාලයෙ මඩ ප්‍රචාරයක් ලෙසටයි මට හැගෙන්නෙ දාළා තියෙන කමෙන්ට්වලින් එය පැහැදිළි වෙනවා.
Manda kese wetah athta katawane Kiyanne
මේක අවුරුදු 7කට කලින් upload කරපු video එකක්
nande api hituwe oya wijeweera mama wage kenek kiyala dan baladdi nanda antima pasugami welane
පාලනය වෙනස් කරන්න හිතට අරන් අනුර කුමාරට අපිත් මේ කඩේ යෑම තවත් නිශ්ඵල ක්‍රියාවක්ද කියලා හිතෙනවා .අනුරලත් බොරු කාරයොද, හොරුද කියලා හිතෙනවා .
අනිවාර්යයෙන්
උන්ගෙන් ඇති වැඩක් නෑ. රට විනාශ කරන්න ආපු හැත්ත. උවිඳුට ඉදිරියට තැනක් ලැබුනොත් හොඳයි ❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐❤️💐
විජේවීර නායකයා හදපු පක්ශය දැන් නෑ තනිකරම ඩීල් කාරයො ඔක්කොම හොරැ
89' භීෂණය නැවතත්
89' භීෂණය නැවතත්
කාලකණ්ණි බල්ලෝ.... විජේවීර සහෝදරයා මේ රට වෙනුවෙන් මෙලෝ දෙයක් කරාට වැඩක් නෑ....රුසියාවට ගිය වෙලේ පාඩුවේ ඉගෙන ගෙන හරි හම්බ කරා නම් අද ඔබත් ඉන්නවා අර ලමයි ටිකත් සැපට ඉන්නවා. මේක බල්ලොන්ට ගිය රටක්....🤬🥺
විජේවීර රුසියාවට විප්ලවෙි උගන්නන්න ගිහින්. රුසියාවෙන් ඵලවලා දාපු පාහරයෙක් කියලා දන්නෙ නැද්ද බූරු පැටියෝ????
ඈ මැට්ටො මෙතෙක්.රට කරපුඋන් හරියට කරලද
Dukai ithin oya wage aya gena ohoma hithna aya hinda thmai ada me ratata mehema wela thiyenne
ආදරනිය විරයාව මරපු උන් එක්කඑකතු වෙලරට කන අනුරගෙ ජවිපෙට සාපවේවා.අපි හඬ නගමු
විජේ විර පවුල වෙනුවෙන්
Me kathawa attha..duppat minissunge natibari kama loketa pennala hamba kara gannawa..anura loketa nemei ..me minissunta dipalla..horu kawda..aaa...
සහෝදරී.,ඔයාගෙ ව්තරක් නෙමේ අපෙත් පව්ල් පිට්න් ව්නාස කලා...ඒත් අපි jvpයෙන් කිසි දෙයක් ඉල්ලුවෙ නෑ..ඒත් තාමත් අපි jvp..ඔබ රෝහන සහෝදරයා ගේ බිරිද උනාට පක්ශයට ආදරය කරනෑ පක්සය ගැන අවබෝධයකුත් නැති බවයි පේන්නේ...........
හරියට හරි මට පේන්නෙ මහත්තය හදපු පක්ශෙ කියල ගවුරවයක්වත් නෑ. විජේවීර සුපිරි මනුස්සයෙක් උනා කියල මුලු පරම්පරාවම එහෙම වෙන්නෙ නෑනෙ.
වර්තමාන ඩොලර් ජවිපෙ සක්කිලි දෙන්නෙක්
හරියට හරි මහෙත් සහොදරයා මැරුවා පොලීසියෙන් මිනියවත් දකින්න ලැබුනෙ නැහැ .එහෙම වුනේ ජවිපෙට වැඩකල නිසා.කොයිතරම් තරුණයින් ඝාතනය කලාද කොයි අම්මා තාත්තාද උදව් ඉල්ලුවේ ජවිපෙන් විකාර කථා එපා සහෝදරී..මිනිස්සු ඇත්ත දන්නවා ..ආණ්ඩුවේ අලුත් තුරුම්පුව ඕක වෙන්නැති ....
Hariyata hari
ඇමරිකාවේ, චීනයේ, රුසියාවේ, යුරෝපයේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ දරුවන් එකට එකතු කරන ගෝලීය ධනවාදී දරුවා සොබාදහම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ඔහු උවිදු විජේවීර වේ.
මේ ගැනු කෙනා කිඋවෙ කෞරු හරි ඉස්සරහ ඉදන් කියන්න කියපුව මේවා විස්වාස කරන්න අපි මොඩයො නෙමෙයි 😂
ඔයාගේ පුතත් දෑන්කරළියට ඇවිත් අනුරට: මඩගහන්න
ඇත්ත ඒ අය කියන්නේ .වර්තමාන මාලිමාව විජෙවිර නම විතරයි.😅
Jvp මැති ඇමතිවරු න්ට මුල අමතකවෙලා තිබිලනෙ
methek rata paalanaya karapu thamath karana ewn wagema jvp th thamange kandayama wenuwen pakshaya meheuwanam ada api jvp na.jvp pratipatthiyanam semata ekaha samanawa salakemai.api jvp ta garu karanawa ema prathipatthiya rakema gena
ජනපති ආර්යාවන් වෙන්න හිටපු කෙනෙක් පව් අහිංසක මිනිස්සු රෝහණ විජේවීර මේ රටට යහපතක් කරන්න දඟලපු කෙනෙක් ඒ කාලේ මේ වගේ තාක්ෂණයත් තිබ්බනං මේ වගේ ඇත්ත නැත්ත හැමෝටම බලාගන්න තිබ්බා
oba waradi rohana vijevera pakshe nirmanaya kale pawle saha kandayame sukaviharanaya wenuwen nowei.rata saha rate janathawa wenuwen.ohuta pamanak nowei niwasa ahimi une ohuta pamanak nowei jevithaya ahimi une vishala pirisakata jevitha saha unhiti than ahimi una.jvp pakshaye prathipatthiyama semata ekaha samanai kiyana aramuna.ethakota oba hithanna rohana sahodarayata pamanak visheshathwayak kalanam mona tharam asadaranada? ethakota semata ekaha samana wenawada? jvp warthamana nayakinta garu kala yuthui pakshaye prathipatthi kakkata.rohana sahodarayada kohe ho sita ea gana kruthawedi wenawa noanumanai
@@sriyanikorale3587oba hari👍
Harima sanyamayakin yuthuwa thiyena lassana niwaradi karunu sahitha pilithurak❤
රෝහණ wijevira යනු අපේ රටේ හිටපු නිවැරැදි ම නායකයා ඔහුට සම කල හැකි කිසිවෙක් නැත
අනූරට කඩේ යන උන්ට හොද වැඩේ.මේ පවුලට කරන්න බැරි එකා අපිට කරයිද බන්.උන් සල්ලි වලින් සැප විදිනවා.ඉස්සරට එන්න.
Good....mole ati kenek...sadaranayak karapalla...
ඇයි මෙච්චරකල් අනිත් එවුන් අපිකොලාද
ජේ වී පී එකට සල්ලි නැ😭 මේවා මඩ
අනිත් උන් මෙච්චර කල් උබට කලාද😊
පවුල් නඩත්තු කිරීම් කරන පක්ෂයක් නෙමේ රෝහණ සහෝදරයා නිර්මාණය කලේ. මෙතරම් ලගින් ජීවිතේ බෙදාගත්තත් ඔහුගෙ දර්ශනය නොතේරීම,නොදැනීම පුදුමයක්..😢
අනුර සල්ලි දෙන්න මේක අනුර කළ අපරාධ යක් නෙවෙයිනේ,මෙයාගෙ පුතාවත් විකිණිලා,ආණ්ඩුවෙන් ගෙවන්න ඕන,අනුර පලිද,ඒ අයත් පක්ෂෙ මෙපමණ දුර ආවේ අනුන්ගේ මුදල් වලින්
Obalata adara kala kiya paththarawala apith dekka . Obalage pakshayata akamethi wuwath apith ada obalage daruwo gena hithuwa . Apith sathutu wuna inna thenak ho lebunane kiyala.pirimi karana weradi walata gehenu pali nene .daruwo deyshapalanayata yawanna apa . Math deyshapalanayata sambanda nunath mage nama vikunagena kana kandayamak sitinawa. A nisai mehema liyanne .thawathnam rewatenna apa.darywo rekaganna ugath daruwo deyshapalanayatamada yawanna one.
Akd සාදරනය ඉටුකරාවි.
උඩ බලං කෙල ගහනව වගේ වැඩක් ඔබ තුමිය කරන්නෙ ඔය. 😢
This lady should closely look at how Tilvin's wife does. Every woman can never simply be a heroic partner of a legendary historic leader. This woman may be Uvindu' mother but not JVP leader's wife. I was impressed by the then gov. for supporting JVP. No one came to help us we worked for the country expecting nothing in return. That is it.
අම්මෙ ඔයකතාව ලොකයාට ඇහෙන්න කීවටවැඩක්නෑහෑ කෙලිම්මයන්න රනිලාලගටබෙල්ලට ලනුවක්දමලා ඇදගනයන්නකෙලින්මපෙමදාසයාගෙසට්ටන්මුන තීයන පුතාගෙ ගෙදර ඌගෙත්බෙල්ලටමන්ද දමලාබාල්කෙඵල්ලලා යටින්ගිනීගොඩක්ගහලා ඵන්න
Premadasayage puthanoge bellen Alllala gini godakata Adala danna
පරණ දේශපාලන ක්‍රමයට තමයි මෙයාව ගැලපෙන්නේ
විජේවීර සහෝදරයට අපහාස කරන්න එපා
Pakshaye salli kohomada vijewirage salli wenne.
මජර දේශපාලුවො මේ මනුස්සයා අන්දලා තියෙන්නෙ. පව්
මට ජවිපෙ ගැන කථා කිරීමට අයිතියක් තිබේ. 1987 සිට ජවිපෙ දේශපාලනය කෙරෙහි ආකර්ෂණය වූ අපි 1989 සිට දැන හෝ නොදැන ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය හරහා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සහ ඉන්දීය බෙදුම් වාදයට එරෙහිව සටන් කළෙමු. මෙසේ වර්ෂ 2012 දක්වා ධනයෙන්, ශ්‍රමයෙන් සහ කාලය වැය කරමින් සමාජයට නිරාවරණය නොවී සහයෝගය දැක්වුවෙමි. පක්ෂය විවේචනය කිරීමට , ගිරව් මෙන් පක්ෂ මතවාදය ජනතාවට පැටවීම සහ අභ්‍යන්තර බල අරගල පිලිබඳ ඇතිවූ කලකිරීම මත රත්මලාන ප්‍රදේශය බාර කලාප නායකයා ගත් නිවැරදි තීරණයම ගනිමින් පක්ෂයේ සැබෑ අයිතිකරුවන් එලවා දමන විට අපද අනුර කුමාර සහ හොරුන්ට ඉඩදී එලියට ආවෙමු. ෆේස්බුක් ජවිපෙ දේශපාලනයක් කර නොමැත්තෙමු. මා අසා ඇති පරිදි විජේවීර චිත්රාන්ගනී නෝනාව කසාද බදිනවිට ලද දේපල සහ බස් විකුණා පක්ෂය ගොඩ නැගීමට කටයුතු කරන ලදී. අනුර කුමාර සහ සැප විදින හොර නඩය කුමක් විකුණා පක්ෂය ගොඩ නගුවේද ? ලැබෙන වැටුප පක්ෂයට ලබාදී කෙසේනම් දරුවන්ට දේශීය සහ විදේශීය පුද්ගලික අධ්‍යාපනය ලබා දුන්නේද? ඔවුන්ගේ දරුවන්ගේ මට්ටමට වඩා ඉහලින් අධ්‍යාපනය ලද නිර්ධනපාන්තිකයින්ගේ සහ මධ්‍යමපාන්තිකයින්ගේ දරුවන් දහස් ගණනක් සිටිද්දී තමන්ගේ දරුවන්ට පුද්ගලික අධ්‍යාපනයක් ලබාදීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද ? ඒ මදිවාට එසේ අධ්‍යාපනය ලද ඔවුන්ගේ දරුවන් විවේචකයින්ට පහත මට්ටමින් බැණ වැදීමට හැකියාවක් ලද්දේ මෙරට ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබපු නිසාද ? ඔවුන්ගේ දරුවන්ට වඩා උගත් විශ්ව විද්‍යාල දරුවන් කඩේ යවමින් පොලිස් ප්‍රහාර වලට ලක් කරමින් පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වන්නේ කුමන පදනමක පිහිටාද? මට අවසනට ඇසීමට ඇත්තේ මෙයයි " ජවිපෙ දේශීය හෝ විදේශීය කිසිම සාමාජිකයෙකු විජේවීරගේ බිරිඳට සහ දරුවන්ට නිවසක් සාදා ගැනීමට සත පහක් හෝ මේ දක්වාම ලබාදී නොමැතිද ? -මධුෂ
නැත
taman hena porak kiyala loketa kiyala penwana un jvp nowei un tvp
hena gahanawa me ganita
ehema kiyanna epa eka sahasika wadak
Aya taram kapa keremak wena kauda kare.
අච්චර වටිනා මිනිහෙක්ව බාල්දු කරන ගොන් ගහක්.ඒ මනුස්සයාගේ දර්ශනය තේරුම් ගන්න බැරි කෙනෙක්.මොලේ කලදක් නෑ
කඳවුරක් ඇතුලෙ කොටුකරල ඔබතුමිය සහ දරුවො තියාගෙන රැකවරණය දීපු එකේ යටි අරමුන මොකක්ද කියල ඔබතුමියට නොවැටහුනාට අපිනම් දන්නවා
මෙයාලට සල්ලි දෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මෙයාලටම දෙන්නේ නැතුව jvp එකට දෙනවද?
මේවා පිළිගන්න බෑ
ඡ වි පේ රට හදන්න හදනවා . පළමුව මෙි දරැපවුලට ඉන්න ගෙයක් අරන් දෙන්න .මෙය මතක් කරපුහාම අපට ක_ණු හරැපයෙන් බනිනවා.
Jvp නායකයො උවිඳු විජේවීර ට ඉදිරියට එන්න දෙයිද ?
අනිවාර්යයෙන් උවිදු එන්න ඕන.
jvp pakshaya kiyanne nirmrthru warayagewath ema kandayamewath budalayak nowei
සෝමවංශ ලොකු ගේමක් ගහලා තියෙන්නේ
Oba tumiyaga symiyatat obaga pulatat magea hadawatnma mama adarai rohana vijaveara kiyanna rattarn manussayk
methumiya ethumata nigaru karana eka genanam harima asikkithai
Methumiyata aniwarenma sadaranayak karanna ona .pakshayenuth rajayenuth .nira aparade jiwitha nasthi karala thiyenne
Aththatama kiuwoth me sahodariya kage ho uwamanawata me dewal prakasha karanne
පක්ෂය සහ නිර්මාතෘද අනෙකුත් පක්ෂ සාමාජිකයන්ද කියලා වෙනසක් නෑ.ඔබට නිවසක් ලබා දිය යුතු යැයි ඔබ සිතනවා නම්, ඔබට ඔබේ සැමියා නිර්මාණය කල පක්ෂය හෝ ඔහු පැතූ දේ අදවෙනතුරු වැටහී නැත.
එහෙත් ඔබට යම් උදව්වක් නොලැබීම ගැන කනගාටුයි.එයට හේතුව...අප බොහෝ දෙනෙකු නොදනී.
කව්රුහරි කියන්නකො මේ විජේවීර මහත්මයාගෙ නෝනද කියලා හරියටම 😢.
Today JVP means Sub branch of UNP.....They cannot hide the deal
Not only today. Those days also same. Vijeveera had taken contracts from Premadasa
😅what are the things they did to prove u can see they are dealing each other
හොරුනගෙන් කුට්ටිය ලබෙන බව පේනවා.
රෝහණ kotiyak hamba kari kalakotalada hingovitan කරලද
උබ උතුම් ගැහැනියක් ඒත්
Jvp හොර තක්කඩි පාලනයට තවම
හොඳම විකල්පයක් අපිට ඕන වැරදි නැති පාලනයක් නොව
වැරදි අඩුම පාලනයක් උන්ට උදව් කරපන් අක්කේ
👉 ජනතා විමුක්ති පෙරමුණට
👉 ජය !👈
ඇමරිකාවේ, චීනයේ, රුසියාවේ, යුරෝපයේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ දරුවන් එකට එකතු කරන ගෝලීය ධනවාදී දරුවා සොබාදහම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ඔහු උවිදු විජේවීර වේ.
දැන්ද උඹට උතුම් ගෑනියෙක් කියලා මතක් උනේ ඒ මනුස්සගේ මිනිහාවා පණ පිටින් පිච්චුවේ තොපි. මෙයා විතරක් නෙවෙයි මේ වගේ තව ගැහැණු ඉන්නවා. අම්මලා ඉන්නවා. ඒකට වග කියන්න ඕනේ මිනීමරු J R / R ප්‍රේමදාස අලුගෝසුව ඇතුළු UNP හැතිකරේ
Jvp horu newei..obata වැරදීමක් ..nikan kahinne nathuwa inna
පවුල නඩත්තු කරන දේශපාලනයක් විජේවීර කලේ නෑ
Obathumiya Oya Kaga kimatada owa kiyanna
Amme oyata slli dunne nelu.eeta wada merunu minissunge gaenunta minihawa denna puluwanda.lejjai.jvp eken minissu maralama nedda?e minissunge gaenu daruwo oyalata des thiyanawa.ekai kawadawath hariyanne neththe.ewa maha shaapa
මෙච්චර් අවුරුදු ගාණක් මුන්ව නඩත්තු කළා. එක දුවක් කොලඹ ගෝල්ෆේස් එකේ මගුල් කෑවේ. තවත් මේ කාලකන්නි පවුල එනවානේ උන්ගේ අයිතිය ඉල්ලන්න.
මුදල් පිලිබද ප්‍රශ්නයක් ඔබ තුමියට තිබෙන බව පේනව.ඒ පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ තුමිය ඒ අදාල පාර්ශ්වයෙන් විමසිය යුතුයි..එවිට එයට පිලිතුරක් ලැබේවි