Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ නඩු විශේෂ අඩිකරනකින් කෙටි කාලයක් තුල විසදිමට කටයුතු කරන්න ජනතාව බලාගෙන ඉන්නෙ
ගොඩාක් ස්තුතියි ඔබලා කෙසේ හෝ වෙච්ච පොරොන්දු ඉෂ්ඨ කරන්න හොදේ,.
ස්තුතියි වසන්ත සමරසිංහ මහතාට
නාමල් කියන්නේ එයා සතයක්වත් හොරකම් කලේ නෑ කියලා 😢😢දෙයියො දීපු මැණික් මල්ල ගැනත් හොයන්න 🎉🎉🎉ඔබතුමාට බුදුසරණයි වසන්ත🎉🎉🎉❤❤❤
සාටක පොඩි හොරා යහ පාලන කාළෙ cid ආවෙ ජිම් එකට යනවා වගෙ කොට කලිසම පිටින්.
නඩු දැම්මත් මාස 3 ට මාස 4 ට කල්දදා ගිහින් අවුරුදු 5 ගතවෙලා නඩුටික අහකට යනවා.ඒ නිසා ඉක්මනින් නඩු අහලා තීන්දු දෙන ක්‍රමවේදයක් පලමුව සකස්කරන්න.
විශ්ෂ අධිකරණයක් පිහිටුවා මේ නඩු එක දිගට විභාගයට ගන්න.
හොරැ නිතිය ඉදිරියට ගේන්න තුරැ බලං සිටින අපි 😊
Amiwaryema
තව කාලයක් බලන් ඉමු... ඔප්පු කරන්න මුකුත් නෑ... නඩු දානවා 😢😢😢
මෙම මුදල් සියල්ල නැවත අය කර ගත යුතුයි. අපේ රට ගොඩ ගැනීමට මේ මුදල් යෙදවිය යුතුයි
අපි චන්දෙ දුන්නේ මහජන දේපල හොරකම් කරපු එවුන් ඔක්කොම අල්ලලා ඒව ආපසු ගත යුතුයි දුප්පත්කමින් මිරිකී දුක් විඳින අහිංසක ජනතාවට සහන සලසා දෙන්න
අනේ ටොම් පචයෝ තොටයි තොගෙ කොටි ආණ්ඩුව ටයි තොපිට කඩේ යන පලුරු අස්සේ වේස ගෑණු කොටින් එක්ක බුදියගෙන ජාතක කල අවජාතක වේස සක්කිලි පනික්කාර් ටයි කියන්නෙ තොපි ආපිට පේන්න ඇවිල්ල
Owa k wa wsge ena mudal walin sahana oni.2,k 3 higana wada k la apita lajja k epa.hamotama sahsnayak thel adu k nam badu milath afu wey nikanma
karana dayk karnawa bailakiya kiya tawath wairaya atinokara.
අභිමානවත් හෙලයිශි. මාහා සංඝරත්නයට සහ මේ මව් බිමට ආදරේ හැමෝම එක්වෙමු.නැගටිමු
අනිවාර්යෙන්
එකතුවෙලා... නැගිටලා මෙයාලව පත්කරල ඉවරයි.දැන් කයිය නවත්තල වැඩ පෙන්නන්න
🐥 දසතින් විවේචන එනවා.ශක්තිමත්ව ඉක්මනින් වැඩ කරන්න.අපිට ඔබව විශ්වාසයි.👍
❤❤❤❤
ඒක ඇත්ත 👍
සියතින් විවෙිචන ආවත් වැඩ කරන්න ක්‍රමවෙිදයක් තියෙනවා..ගමෙි චන්ඩි වගේ කොලර් එකෙන් අරදල වැඩකරන්න බැනෙ..ඔය හදිසි කරන්නෙ මෙි වැඩ අවුල් කරන්න ඔිනි එවඅන්..ආන්ඩුව තමනිට කල හකි උපරිම හොදින් නරයි..ඉවසල ඉන්න කියන්න
Theruwan saranai seyalu shakthiya lebewa ❤❤❤❤❤🎉🎉🎉
අනිවාර්යයෙන්ම කාලයක් අවශ්‍ය වෙනවා කලින් කරා වගේ හිතුන හිතුන විදිහට අල්ලන්න බැහැනේ සාක්ශි සහිතව නීතිය ඉදිරියට ගේන්න ඕනි.ඔබ හරී අපිට හදිසියී තමයී නමුත් ආන්ඩුවත් පරිස්සම් වෙලා ඒ ඒ ක්‍රමවේදය අනුව හරී දේ කරන තුරු ඉවසීමෙන් බලා ඉමු. ඔයාලගේ අපේ ආන්ඩුව පරිස්සම් කරගමු කලබල නොකර,මොකද ඔය කලබල,කරදර කරන්නේ පැරදුන අය මහඡනතාව නොමග යවන්න.අපි හසුවෙන්න ඕනි නැහැ ඒවට.❤@@canthi147
මව් බිමට ආදරේ හැමෝම එක්වෙමු.නැගටිමු
ඕවායෙ. සාක්ෂි. ආරක්ෂා කරන්න..අන්ත්‍රස්ධාන වෙන්නපෙර...
දීපු කතිරේ වටිනාකම දවසින් දවස වැඩිවෙනවා.
හිටපු අනිත් අය වගේම හොරු හිරේ නොදා හුරතල් කලොත් චන්දෙ දුන්න වගේම යවන්නත් ලෑස්තියි…මේක අතිවිශේෂ ජනවරමක්…ජනවරමේ බර රජය තේරුම් ගත්බව වගේම ඒබරෙන් රටේ සමස්ත පුරවැසියනුත් නිදහස් කිරීමට ශක්තිය ලැබේවා…
❤❤❤❤❤❤ go ahead 🎉🎉🎉🎉🎉🎉🎉
දැන් බලය දුන්න වසන්තසහෝදරයා දෙන්න ඕනා හොරුන්ට සුපිරියට ආනාගත ප්‍රම්පරාගානක් ආර්ථික ගාතනයට පියවර ගන්නැතිද ❤❤❤❤❤❤❤❤❤❤
Thanks for your information. Malimawata jayawewa.
Hon. Wasantha Bro, you are really brave. please keep it up.. we are with you.. thank you
විසේස අදිකරනයක් පිහිටුවා මේ නඩු කඩිනමින් අවසන් කරන්න .
වසන්තසහොදරයා හැකිඉක්මනින්සියලුහොරුටික අල්ලමු🎉 නැත්තම් අපිසියල්ලට..හිනාවෙයි😂
Wasantha samarasinghe well done. Thanks 🎉
Very good.thanks for action.❤❤❤
❤thankyou Mr.Wasantha❤
ඔවා දන්නවා ඔයලා කියලම කට පාඩම් .අල්ලන්න අප්පා
මෙිව ජනතාවට කිවට බොහොම හොදයි.හැබයි ඔවුන්ට අනිවාර්යෙන් නිතියෙන් වැඩෙ දෙන්නඔින.හිගමනේ යන්නම.ඇයි අපිත් හිගමනෙ යැවිිවනෙ.රටත් නැතිම කරානෙ ❤❤❤❤
කියනව වගෙම ඔප්පු කර වැඩ පෙන්වන්න.අපි. බලාගෙන ඉන්නවා.
අවු .5 ම ලිස්ට් හද හදා නඩු කියා කියා හිටපල්ලා
සට්ටම්‍බියන්‍ට අමාරු ඇති නේ හොර හැත්තට කෙල වෙන කොට
රජකම් කෙරුවත් කල කම් පලදේගිය වාරෙ නුඹේ - මේවාරෙ අපේ
Waaaaaaaaw 👍 👍👍
යුද්ධය හා පසුව නාමල් ගේ ගිණුම් සොයාඅ බලන්න. පවුලේම. රණවක ත් සමග
වසන්ත සහොදරයට යොධ බල යොධ සක්තිය ධෛර්යය ලැබුවා ණය අයකරගෙන බන්ඩාරනායක යවන්න
නියමයි කතිරෙට සාධාරණීකරණයක්
ආණ්ඩු කාලය අවසන් වනතුරුම අපිට මේ චෝදනා පිලිබදව සවන් දෙමින් ඉන්න වේවිද මන්දා.. රටම බලන් ඉන්නේ දැන් වැඩ පෙන්වනතුරු.... ලෝකෙටම පේන්න දෙන්න ඕනෙ රොත්තටම ඇට්ටිබට්ටි හැලෙන්න... එහෙම උනේ නැත්නම් ඔයාලගේ දේශපාලන අනාගතේ සේරම ඉවරවෙනවා ස්ථිරයි
ඉවසන්න සහෝදරයා ගත්තා vethari ❤️❤️❤️
යකෝ අවුරුදු හැත්තෑ ගානක් කනකම් ඉදලා දැන්නේ මුන්ට හදිස්සි වෙලා තියෙන්නේ .....මොලයක් තියෙන්නේ හිතන්න.......මේක ක්ශනිකව කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා .......බලාගෙන හිටපල්ලා......හෙමින් ගන්නා බොහෝදුර ගමන් ගනී කියලා කියමනක් තියෙනවා නේ........🙏🙏🙏🙏🙏🙏
ප්‍රතිඵල ඉක්මනින් ඒවි කියලා මිනිස්සු බලන් ඉන්නවා.ඒක නිසා මිනිස්සු ඉතා ඉක්මනින් වෙනස්වෙන සුලුයි
බලෙ අපි දීලා තියෙනවා කියවැවුව අති අත් අඩංගුවට ගන්න
වැඩි කාල යක් යන් න කලින් මේ වා විසදන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ෆයිල් ගැන කියව කියව ඉන්නේ නැතුව ඕකුන් රටින් පනින්න කලින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මයික් එකක් ඉස්සරහා කොච්චර කාලයක් ඔහොම කියවන්නද???දැන් ඔයාලගේ ආණ්ඩුව නෙ. මොනවද අප්පා..
හදිසි නෑ.......ඇත්ත ඹින...හරියටම....කාටවත් අසාධාරණයක් වෙන්න දෙන්න එපාාාා
Verrygood ❤❤❤❤❤❤❤❤❤
පයිල් තියනවා ඉදිරියේ දි අපරාධ විමර්ශන කොමිසමට ඉදිරියේ දි එනවා අල්ලස් එකට එනවා
Ciyalu...❤davyoo...asirwada.ya.labawa❤❤❤
Jayamaweva horu Allamu Api enava
Budu Saranai Devi Pihitai
Npp jaya veva
Now it is time to react. We need justice.🎉
I consider you as a political leader Let others do their jobs. Do your job
විවේචන වලට ලක්වන්න එපා ගිජු අැස්දාගෙන ඉන්නවා සමහරු කියපු දේවල් කරයි ද නැද්ද කියල ඉක්මනින් වැඩ කරන්න ශක්තිය දහිරිය ලැබේවා🎉🎉🎉
අපිව දැනුවත් කලා හොදටම ඇති අහලත් ඇති වෙලා. වැඩේට බහින පාටක් නම් පෙනෙන තෙක් මානයක නෑ වගේ 😂
අනේ අයියේ මේ කට්ටිය ඉක්මනට අල්ලන්ඩ කියව කියව හිටියොත් ඕගොල්ලන්ටත් බඩුමම තමයි අපි දීපු ඡන්දෙ....වටිනාකම...තියන්න
ඔය බයිලා නොගහා චන්දෙට කලින් කියපු ටික කරන්න දැන් නම් ඔයාලාගේ සංදර්ශන ඇති වෙලා
දන් කියවන්න අවස්‍ය නැ ඔබ තුමාල කරල පෙන්වන්න රටට
කියව කියව ඉන්නෙ නැතුව අය කර ගනිල්ල. දඬුවම් දීපල්ල.
Ha ha ikman karannam.NPP novei yako Nadu ahanne,adikaranaya, iwasapalla
Malimawata jayawewa
ස්තුතියි!!!හොරු ඇල්ලීම ගැන!!මේ වැරදි වලට සමාව එපා.
ඇත්තටම රජයට චන්දො දීපු අපිම බනිනවා අහන් ඉන්න ඕනිද.අපිට හතිදැන්
ක්‍රමානුකුලව හැම දේම එලියට ගන්න.
කියනඑක හොදය් අපිට දැනගන්න සවන්දෙමු
Theruwan saranai ohoma yan thawa thawa ayage nam lagadima eai...
පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. සියලු හොරුන්ට නඩු දමාවි.
දඩුවම් දෙනතුරැ නොඉවසිල්ලෙන්
මේ කියන විදියට උසාවියක් ඕන නෑ වගේ😂😂😂😂😂
කිය කිය ඉන්නෙ නැතුව ඉක්මනට ක්‍රියාත්මක වෙමු නැත්තන් එයාලා ඔයාලට නඩුදායි
These things need to be done very carefully .Do not expect things to happen overnight
මාස තුනක් උනා හෑලි වැඩක් නැ ඔච්චර ව්ස්තර දැනගෙනත් එකෙක් තවම අත් අඩංගුවට ගන්න බැරි උනානේ
නාමල්ලට නොකැපූ මැනික් ඔච්චර කොහෙන්ද.ඒවත් හොයන්න .
Wining the Sri Lanka NPP!!
ඉතිං ඔච්චර හොඳට සාක්ෂි තියෙද්දි ඉක්මනට තීන්දු ගන්න පුලුවන්නේ.
නාමල් අපේ අනාගත රජ්ජුරුවෝ කියලා උඩ දාගෙන නටපු උන් කෝ දැන්..??
ප්‍රමිතියේන් තොරව පාරවල් හදපු උන්ටත් සොයලා බලලා ක්‍රියාමාර්ග ගතයුතුයි ඌවපරණගම බුද්දදාස කරපු පාරවල් සහා වෙනත් අය කරපු පාරවල් ප්‍රමිතියේන් තොරයි
👍👍👍👍👍👍👍👍👍💪💪💪💪
විජිත හේරත් ඊයේ හෝටලයක් විවෘත කරන්න ගිහිල්ලා රනිල් එක්ක උර්තල් වෙනවා දැක්කා. මේවා නොවිය යුතු දේවල්. පක්ෂය මේවා නවත්වන්න කටයුතු කළ යුතුයි
පිස්සු දමිනිස්සු සමාජයිදි නයි මුගටි වගේ හිටියෙතේ කොචිචර කැතද?දේශපාලන එදිරිවිමි ලෝකෙය පෙනිනල වැඩක් නැ
මෙයාගේ කටින් ටිරන්ගෙනම කියවෙන්න ටිරන් කියනකොට බුක් බුක් ගානවා මේගොල්ලෝ හොඳ යාළුව මල්ලි
මේ සක්කිලි තාම බයිල ගහනවා විතරයි ඇතුලටදාන්න බය යි
Good ❤❤❤
🙏🙏🙏 ස්තුති! Ape sally rata wenuwen aran denna kohoma hary.
සහෝ ඔයාල වේගයෙන්ම පිරිහෙනවා.අනේ මංදා?
👍👍👍🌹
මැරිච්ච එවුන් වලලන්න මෙච්චර මුදලක් මුන් උල තියන්නඑපෑය මිනිස් සුන්ට මැර්ච්ච එකා වලදාගන්න මුන්ට මේවටනියම දඩුවම් දෙන්න
ජොනිය අද සේරම බදු මුදල් ගෙව්වලු.එතකොට මෑන් නිදහස් ? වෙන නඩු නෑ
බම්බුව.කෝ දැන් අපේ ජනපති සමගසගයෝ.අනුර කීවෙ පහුවදාම හිරේ කියල දැන් අපි තමයි හිරේ
👍🏻👍🏻👍🏻
අපිට මාධ්‍ය සංදර්ශන එපා, අපීට පයිනල් රිසාල්ට් එක ඕන, අපී ඔයාලට පැහැදිලි බලයක් දීල තියනවා
කයිය නම් එපා සහෝදරයා ජනතා බලය දුන්නේ වැඩ කරලා පෙන්නපන් කියලා
ඔිිව කියව..කියව...කියව..හිටිය දැන් ඇති එපාවෙලා ඔිිව අහලම..දැන් ජනාධිපති කමයි...තුනෙන් දෙකයි ඔක්කොම තිායනව "" දැන් වැඩ පෙන්නන්න""නැත්තම් කෙටිකාලෙකින් ාගදර යන්න වෙයි
දිගට හරහට අත් අඩංගුවට ගන්න...ආණ්ඩුව ගැන අසත්‍ය ප්‍රකාශ කරන උනුත් අතඩංගුවට ගන්න....මඩ ගහන උනුත් අත් අඩංගුවට ගන්න ...
👍👍👍👍👍❤️❤️❤️❤️
ලගදි චන්දයක් එහෙම තියනවද?
දැන් හරියට නීතිය ක්‍රියාත්මක කරල වැරදි කාරයින්ට දඬුවම් දෙන්න.නීතිය හරියට නොකරන අය ඉවත් කර ඒ තැන් වලට විශ්වාස අය යොදවන්න.මේවා කියවනවට වඩා මිනිස්සු බලා ඉන්නෙ මුංව හිරේ දානකල්
කියනවා විතරයි වැඩ නැ 😂😂😂😂
කෙඳිරි ගෑවෙනවා, ඇඬෙන්න එනවා.
අපි ජන්දෙ දුන්නෙ ඕකට තමයි ❤
Ikmntam munta daduwma danna 🙏🙏 wasantha sir API balgan ennva ❤❤❤❤❤❤❤❤❤ malimawta 🙏🙏❤️
මේ විදියට චෝදනා එල්ල වන අය වහාම අත්අඩංගුවට ගන්න ඕන.නැත්නම් ඒ අය සාක්ෂි විනාශ කරන්න පුළුවන්.නැත්නම් විදේශ ගත වන්නට පුළුවන්.ඒක නඩු විභාගය ට අහිතකර යි.ඒ නිසා මේ වගේ මේ රට විනාශ කල හැම කෙනෙක්ම අත්අඩංගුවට ගන්න.ඒ අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
හදිසි නැ වැඩෙ කරන්නයි ඔන
අවු.5 යනතුරු කියව කියව ඉන්නඑපා.වැඩේ කරන්න.
මේ අවුරුදු කීපයකට කලින්
මෙයාලා තාම බයිලා ගහනව ඔයාලට දීල තියෙන්නෙ දාන්නන්නඩු කියෙව්වාඇති
මේ රටේ මාලිමාව දිනනවට වඩාත්ම සතූටු වූ පුද්ගලයා මම යැයි මම සිතමි. ඒ හොරවැඩ කල පුද්ගලයින් අල්ලන බලාපොරොත්තුවෙන්. ඒත් මම තවම අසතුටෙන්.
දැන් ඉතින් කථාව නතර කරලා වැඩ පටන් ගන්න පුළුවනි නේද සහෝදරයා අපි නිරතුරුව බලාපොරොත්තු සහගතව ඉන්නවා....
මේ වැඩ සටහන ඇමති වෙන්න ඉස්සරල එකක්ද,පස්සෙ එකක්ද?චන්දෙට ඉස්සරල නම් ගොඩක් දේ එලියට ආව නමුත් දැන් ඒව හරිම මන්දගාමී තත්ත්වයක් පේන්න තියෙනව.ඔයතරම් ශාක්ෂි තියෙනවනම් තවත් මොකටද ඔවුන්ට රගන්න දීල බලාගෙන ඉන්නෙ.
Please try to go right ✅️ way 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
මේ නඩු විශේෂ අඩිකරනකින් කෙටි කාලයක් තුල විසදිමට කටයුතු කරන්න ජනතාව බලාගෙන ඉන්නෙ
ගොඩාක් ස්තුතියි ඔබලා කෙසේ හෝ වෙච්ච පොරොන්දු ඉෂ්ඨ කරන්න හොදේ,.
ස්තුතියි වසන්ත සමරසිංහ මහතාට
නාමල් කියන්නේ එයා සතයක්වත් හොරකම් කලේ නෑ කියලා 😢😢දෙයියො දීපු මැණික් මල්ල ගැනත් හොයන්න 🎉🎉🎉ඔබතුමාට බුදුසරණයි වසන්ත🎉🎉🎉❤❤❤
සාටක පොඩි හොරා යහ පාලන කාළෙ cid ආවෙ ජිම් එකට යනවා වගෙ කොට කලිසම පිටින්.
නඩු දැම්මත් මාස 3 ට මාස 4 ට කල්දදා ගිහින් අවුරුදු 5 ගතවෙලා නඩුටික අහකට යනවා.ඒ නිසා ඉක්මනින් නඩු අහලා තීන්දු දෙන ක්‍රමවේදයක් පලමුව සකස්කරන්න.
විශ්ෂ අධිකරණයක් පිහිටුවා මේ නඩු එක දිගට විභාගයට ගන්න.
හොරැ නිතිය ඉදිරියට ගේන්න තුරැ බලං සිටින අපි 😊
Amiwaryema
තව කාලයක් බලන් ඉමු... ඔප්පු කරන්න මුකුත් නෑ... නඩු දානවා 😢😢😢
මෙම මුදල් සියල්ල නැවත අය කර ගත යුතුයි. අපේ රට ගොඩ ගැනීමට මේ මුදල් යෙදවිය යුතුයි
අපි චන්දෙ දුන්නේ මහජන දේපල හොරකම් කරපු එවුන් ඔක්කොම අල්ලලා ඒව ආපසු ගත යුතුයි දුප්පත්කමින් මිරිකී දුක් විඳින අහිංසක ජනතාවට සහන සලසා දෙන්න
අනේ ටොම් පචයෝ තොටයි තොගෙ කොටි ආණ්ඩුව ටයි තොපිට කඩේ යන පලුරු අස්සේ වේස ගෑණු කොටින් එක්ක බුදියගෙන ජාතක කල අවජාතක වේස සක්කිලි පනික්කාර් ටයි කියන්නෙ තොපි ආපිට පේන්න ඇවිල්ල
Owa k wa wsge ena mudal walin sahana oni.2,k 3 higana wada k la apita lajja k epa.hamotama sahsnayak thel adu k nam badu milath afu wey nikanma
karana dayk karnawa bailakiya kiya tawath wairaya atinokara.
අභිමානවත් හෙලයිශි. මාහා සංඝරත්නයට සහ මේ මව් බිමට ආදරේ හැමෝම එක්වෙමු.නැගටිමු
අනිවාර්යෙන්
එකතුවෙලා... නැගිටලා මෙයාලව පත්කරල ඉවරයි.දැන් කයිය නවත්තල වැඩ පෙන්නන්න
🐥 දසතින් විවේචන එනවා.ශක්තිමත්ව ඉක්මනින් වැඩ කරන්න.අපිට ඔබව විශ්වාසයි.👍
❤❤❤❤
ඒක ඇත්ත 👍
සියතින් විවෙිචන ආවත් වැඩ කරන්න ක්‍රමවෙිදයක් තියෙනවා..
ගමෙි චන්ඩි වගේ කොලර් එකෙන් අරදල වැඩකරන්න බැනෙ..
ඔය හදිසි කරන්නෙ මෙි වැඩ අවුල් කරන්න ඔිනි එවඅන්..
ආන්ඩුව තමනිට කල හකි උපරිම හොදින් නරයි..
ඉවසල ඉන්න කියන්න
Theruwan saranai seyalu shakthiya lebewa ❤❤❤❤❤🎉🎉🎉
අනිවාර්යයෙන්ම කාලයක් අවශ්‍ය වෙනවා කලින් කරා වගේ හිතුන හිතුන විදිහට අල්ලන්න බැහැනේ සාක්ශි සහිතව නීතිය ඉදිරියට ගේන්න ඕනි.ඔබ හරී අපිට හදිසියී තමයී නමුත් ආන්ඩුවත් පරිස්සම් වෙලා ඒ ඒ ක්‍රමවේදය අනුව හරී දේ කරන තුරු ඉවසීමෙන් බලා ඉමු. ඔයාලගේ අපේ ආන්ඩුව පරිස්සම් කරගමු කලබල නොකර,මොකද ඔය කලබල,කරදර කරන්නේ පැරදුන අය මහඡනතාව නොමග යවන්න.අපි හසුවෙන්න ඕනි නැහැ ඒවට.❤@@canthi147
මව් බිමට ආදරේ හැමෝම එක්වෙමු.නැගටිමු
ඕවායෙ. සාක්ෂි. ආරක්ෂා කරන්න..අන්ත්‍රස්ධාන වෙන්න
පෙර...
දීපු කතිරේ වටිනාකම දවසින් දවස වැඩිවෙනවා.
හිටපු අනිත් අය වගේම හොරු හිරේ නොදා හුරතල් කලොත් චන්දෙ දුන්න වගේම යවන්නත් ලෑස්තියි…මේක අතිවිශේෂ ජනවරමක්…ජනවරමේ බර රජය තේරුම් ගත්බව වගේම ඒබරෙන් රටේ සමස්ත පුරවැසියනුත් නිදහස් කිරීමට ශක්තිය ලැබේවා…
❤❤❤❤❤❤ go ahead 🎉🎉🎉🎉🎉🎉🎉
දැන් බලය දුන්න වසන්තසහෝදරයා දෙන්න ඕනා හොරුන්ට සුපිරියට ආනාගත ප්‍රම්පරාගානක් ආර්ථික ගාතනයට පියවර ගන්නැතිද
❤❤❤❤❤❤❤❤❤❤
Thanks for your information. Malimawata jayawewa.
Hon. Wasantha Bro, you are really brave. please keep it up.. we are with you.. thank you
විසේස අදිකරනයක් පිහිටුවා මේ නඩු කඩිනමින් අවසන් කරන්න .
වසන්තසහොදරයා හැකිඉක්මනින්සියලුහොරුටික අල්ලමු🎉 නැත්තම් අපිසියල්ලට..හිනාවෙයි😂
Wasantha samarasinghe well done. Thanks 🎉
Very good.thanks for action.❤❤❤
❤thankyou Mr.Wasantha❤
ඔවා දන්නවා ඔයලා කියලම කට පාඩම් .අල්ලන්න අප්පා
මෙිව ජනතාවට කිවට බොහොම හොදයි.හැබයි ඔවුන්ට අනිවාර්යෙන් නිතියෙන් වැඩෙ දෙන්නඔින.හිගමනේ යන්නම.ඇයි අපිත් හිගමනෙ යැවිිවනෙ.රටත් නැතිම කරානෙ ❤❤❤❤
කියනව වගෙම ඔප්පු කර වැඩ පෙන්වන්න.අපි. බලාගෙන ඉන්නවා.
අවු .5 ම ලිස්ට් හද හදා නඩු කියා කියා හිටපල්ලා
සට්ටම්‍බියන්‍ට අමාරු ඇති නේ හොර හැත්තට කෙල වෙන කොට
රජකම් කෙරුවත් කල කම් පලදේ
ගිය වාරෙ නුඹේ - මේවාරෙ අපේ
Waaaaaaaaw 👍 👍👍
යුද්ධය හා පසුව නාමල් ගේ ගිණුම් සොයාඅ බලන්න. පවුලේම. රණවක ත් සමග
වසන්ත සහොදරයට යොධ බල යොධ සක්තිය ධෛර්යය ලැබුවා ණය අයකරගෙන බන්ඩාරනායක යවන්න
නියමයි කතිරෙට සාධාරණීකරණයක්
ආණ්ඩු කාලය අවසන් වනතුරුම අපිට මේ චෝදනා පිලිබදව සවන් දෙමින් ඉන්න වේවිද මන්දා.. රටම බලන් ඉන්නේ දැන් වැඩ පෙන්වනතුරු.... ලෝකෙටම පේන්න දෙන්න ඕනෙ රොත්තටම ඇට්ටිබට්ටි හැලෙන්න... එහෙම උනේ නැත්නම් ඔයාලගේ දේශපාලන අනාගතේ සේරම ඉවරවෙනවා ස්ථිරයි
ඉවසන්න සහෝදරයා ගත්තා vethari ❤️❤️❤️
යකෝ අවුරුදු හැත්තෑ ගානක් කනකම් ඉදලා දැන්නේ මුන්ට හදිස්සි වෙලා තියෙන්නේ .....මොලයක් තියෙන්නේ හිතන්න.......මේක ක්ශනිකව කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා .......බලාගෙන හිටපල්ලා......හෙමින් ගන්නා බොහෝදුර ගමන් ගනී කියලා කියමනක් තියෙනවා නේ........🙏🙏🙏🙏🙏🙏
ප්‍රතිඵල ඉක්මනින් ඒවි කියලා මිනිස්සු බලන් ඉන්නවා.ඒක නිසා මිනිස්සු ඉතා ඉක්මනින් වෙනස්වෙන සුලුයි
බලෙ අපි දීලා තියෙනවා කියවැවුව අති අත් අඩංගුවට ගන්න
වැඩි කාල යක් යන් න කලින් මේ වා විසදන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ෆයිල් ගැන කියව කියව ඉන්නේ නැතුව ඕකුන් රටින් පනින්න කලින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මයික් එකක් ඉස්සරහා කොච්චර කාලයක් ඔහොම කියවන්නද???දැන් ඔයාලගේ ආණ්ඩුව නෙ. මොනවද අප්පා..
හදිසි නෑ.......ඇත්ත ඹින...හරියටම....කාටවත් අසාධාරණයක් වෙන්න දෙන්න එපාාාා
Verrygood ❤❤❤❤❤❤❤❤❤
පයිල් තියනවා ඉදිරියේ දි අපරාධ විමර්ශන කොමිසමට ඉදිරියේ දි එනවා අල්ලස් එකට එනවා
Ciyalu...❤davyoo...asirwada.ya.labawa❤❤❤
Jayamaweva horu Allamu Api enava
Budu Saranai Devi Pihitai
Npp jaya veva
Now it is time to react. We need justice.🎉
I consider you as a political leader Let others do their jobs. Do your job
විවේචන වලට ලක්වන්න එපා ගිජු අැස්දාගෙන ඉන්නවා සමහරු කියපු දේවල් කරයි ද නැද්ද කියල ඉක්මනින් වැඩ කරන්න ශක්තිය දහිරිය ලැබේවා🎉🎉🎉
අපිව දැනුවත් කලා හොදටම ඇති අහලත් ඇති වෙලා. වැඩේට බහින පාටක් නම් පෙනෙන තෙක් මානයක නෑ වගේ 😂
අනේ අයියේ මේ කට්ටිය ඉක්මනට අල්ලන්ඩ කියව කියව හිටියොත් ඕගොල්ලන්ටත් බඩුමම තමයි අපි දීපු ඡන්දෙ....වටිනාකම...තියන්න
ඔය බයිලා නොගහා චන්දෙට කලින් කියපු ටික කරන්න දැන් නම් ඔයාලාගේ සංදර්ශන ඇති වෙලා
දන් කියවන්න අවස්‍ය නැ ඔබ තුමාල කරල පෙන්වන්න රටට
කියව කියව ඉන්නෙ නැතුව අය කර ගනිල්ල. දඬුවම් දීපල්ල.
Ha ha ikman karannam.
NPP novei yako Nadu ahanne,adikaranaya, iwasapalla
Ha ha ikman karannam.
NPP novei yako Nadu ahanne,adikaranaya, iwasapalla
Malimawata jayawewa
ස්තුතියි!!!හොරු ඇල්ලීම ගැන!!මේ වැරදි වලට සමාව එපා.
ඇත්තටම රජයට චන්දො දීපු අපිම බනිනවා අහන් ඉන්න ඕනිද.අපිට හතිදැන්
ක්‍රමානුකුලව හැම දේම එලියට ගන්න.
කියනඑක හොදය් අපිට දැනගන්න සවන්දෙමු
Theruwan saranai ohoma yan thawa thawa ayage nam lagadima eai...
පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. සියලු හොරුන්ට නඩු දමාවි.
දඩුවම් දෙනතුරැ නොඉවසිල්ලෙන්
මේ කියන විදියට උසාවියක් ඕන නෑ වගේ😂😂😂😂😂
කිය කිය ඉන්නෙ නැතුව ඉක්මනට ක්‍රියාත්මක වෙමු නැත්තන් එයාලා ඔයාලට නඩුදායි
These things need to be done very carefully .
Do not expect things to happen overnight
මාස තුනක් උනා හෑලි වැඩක් නැ ඔච්චර ව්ස්තර දැනගෙනත් එකෙක් තවම අත් අඩංගුවට ගන්න බැරි උනානේ
නාමල්ලට නොකැපූ මැනික් ඔච්චර කොහෙන්ද.ඒවත් හොයන්න .
Wining the Sri Lanka NPP!!
ඉතිං ඔච්චර හොඳට සාක්ෂි තියෙද්දි ඉක්මනට තීන්දු ගන්න පුලුවන්නේ.
නාමල් අපේ අනාගත රජ්ජුරුවෝ කියලා උඩ දාගෙන නටපු උන් කෝ දැන්..??
ප්‍රමිතියේන් තොරව පාරවල් හදපු උන්ටත් සොයලා බලලා ක්‍රියාමාර්ග ගතයුතුයි ඌවපරණගම බුද්දදාස කරපු පාරවල් සහා වෙනත් අය කරපු පාරවල් ප්‍රමිතියේන් තොරයි
👍👍👍👍👍👍👍👍👍💪💪💪💪
විජිත හේරත් ඊයේ හෝටලයක් විවෘත කරන්න ගිහිල්ලා රනිල් එක්ක උර්තල් වෙනවා දැක්කා.
මේවා නොවිය යුතු දේවල්. පක්ෂය මේවා නවත්වන්න කටයුතු කළ යුතුයි
පිස්සු ද
මිනිස්සු සමාජයිදි නයි මුගටි වගේ හිටියෙතේ කොචිචර කැතද?
දේශපාලන එදිරිවිමි ලෝකෙය පෙනිනල වැඩක් නැ
මෙයාගේ කටින් ටිරන්ගෙනම කියවෙන්න ටිරන් කියනකොට බුක් බුක් ගානවා මේගොල්ලෝ හොඳ යාළුව මල්ලි
මේ සක්කිලි තාම බයිල ගහනවා විතරයි ඇතුලටදාන්න බය යි
Good ❤❤❤
🙏🙏🙏 ස්තුති! Ape sally rata wenuwen aran denna kohoma hary.
සහෝ ඔයාල වේගයෙන්ම පිරිහෙනවා.අනේ මංදා?
👍👍👍🌹
මැරිච්ච එවුන් වලලන්න මෙච්චර මුදලක් මුන් උල තියන්නඑපෑය මිනිස් සුන්ට මැර්ච්ච එකා වලදාගන්න මුන්ට මේවටනියම දඩුවම් දෙන්න
ජොනිය අද සේරම බදු මුදල් ගෙව්වලු.එතකොට මෑන් නිදහස් ? වෙන නඩු නෑ
බම්බුව.කෝ දැන් අපේ ජනපති සමගසගයෝ.අනුර කීවෙ පහුවදාම හිරේ කියල දැන් අපි තමයි හිරේ
👍🏻👍🏻👍🏻
අපිට මාධ්‍ය සංදර්ශන එපා, අපීට පයිනල් රිසාල්ට් එක ඕන, අපී ඔයාලට පැහැදිලි බලයක් දීල තියනවා
කයිය නම් එපා සහෝදරයා ජනතා බලය දුන්නේ වැඩ කරලා පෙන්නපන් කියලා
ඔිිව කියව..කියව...කියව..හිටිය දැන් ඇති එපාවෙලා ඔිිව අහලම..දැන් ජනාධිපති කමයි...තුනෙන් දෙකයි ඔක්කොම තිායනව "" දැන් වැඩ පෙන්නන්න""නැත්තම් කෙටිකාලෙකින් ාගදර යන්න වෙයි
දිගට හරහට අත් අඩංගුවට ගන්න...ආණ්ඩුව ගැන අසත්‍ය ප්‍රකාශ කරන උනුත් අතඩංගුවට ගන්න....මඩ ගහන උනුත් අත් අඩංගුවට ගන්න ...
👍👍👍👍👍❤️❤️❤️❤️
ලගදි චන්දයක් එහෙම තියනවද?
දැන් හරියට නීතිය ක්‍රියාත්මක කරල වැරදි කාරයින්ට දඬුවම් දෙන්න.නීතිය හරියට නොකරන අය ඉවත් කර ඒ තැන් වලට විශ්වාස අය යොදවන්න.මේවා කියවනවට වඩා මිනිස්සු බලා ඉන්නෙ මුංව හිරේ දානකල්
කියනවා විතරයි
වැඩ නැ 😂😂😂😂
කෙඳිරි ගෑවෙනවා, ඇඬෙන්න එනවා.
අපි ජන්දෙ දුන්නෙ ඕකට තමයි ❤
Ikmntam munta daduwma danna 🙏🙏 wasantha sir API balgan ennva ❤❤❤❤❤❤❤❤❤ malimawta 🙏🙏❤️
මේ විදියට චෝදනා එල්ල වන අය වහාම අත්අඩංගුවට ගන්න ඕන.නැත්නම් ඒ අය සාක්ෂි විනාශ කරන්න පුළුවන්.නැත්නම් විදේශ ගත වන්නට පුළුවන්.ඒක නඩු විභාගය ට අහිතකර යි.
ඒ නිසා මේ වගේ මේ රට විනාශ කල හැම කෙනෙක්ම අත්අඩංගුවට ගන්න.ඒ අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.