භාරත එක්ක... | NPP ආණ්ඩුවකදි වතුකරයට වෙන්න යන දේ

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 328

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 Рік тому +101

    කඳුකර දමිල ජනතාව වෙනුවෙන් උගත් පුද්ගලයෙක් ඉදිරිපත් වීම ඉතාම වටිනවා

  • @System-change-SL
    @System-change-SL Рік тому +91

    තොන්ඩමන් අධිරාජ්‍යය වෙනුවට මෙවැනි උගතුන්ගේ සහභාගීත්වය ඇතිව ඒ අහිංසක අධ්‍යාපනය අවම ජනතාව මේ කරුමෙන් ගලවා ගැනීමට මාලිමාව දරණ උත්සාහය සාර්ථක කරගනීවි. ඒ සඳහා හදවතට එකඟව මේ සම්මුඛ සාකච්ඡාවට ඉඩ ලබාදීම පිළිබඳ අපේ ප්‍රණාමය ඔබට. අපි මේක හරිවිදියට වෙනස් කරමු

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 Рік тому +54

    භාරත මහතා ඔබ මෙවැනි වටිනා මිනිසෙක් හඳුනා දීම ගැණ ඔබේ වටිනාකම ත් සනාථ වෙනවා.

  • @naseemshakf8794
    @naseemshakf8794 Рік тому +40

    භාරත ඔබට බෙහෙවින් ස්තුතිය .වතුකරයේ සිටින මෙවන් බුද්ධිමත් උගත් අය රටට හදුන්වා දීම ගැන.

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 Рік тому +49

    වැඩිපුර කතා නොකරන, දේශපාලන සංවාදයක යෙදීම ඉතාම කාලෝචිතයි. ස්තුතියි.

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +56

    # ජන පීඩක ආණ්ඩුව පන්නමු

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 Рік тому +47

    මේ රට හදන්න ඕන මේ විදිහට තමයි.නව චින්තනයක් .ජය වේවා.

  • @gavi8763
    @gavi8763 Рік тому +69

    දෙමල ජනතාවට අනිවාර්යෙන් ජීවත් වෙන්න පහසුකමි සලසා දිය යුතුයි.

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +87

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Рік тому +56

    ඉතාමත් කාලෝචිත සාකච්ජාවක්
    ස්තුතියි භාරත මහත්මයා බේද වලින් තොරව එක්වෙමින් ගොඩ නගමු අපේ රට ශ්‍රී ලංකා මාලිමාවට ජයවේවා ස්තුතියි

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f Рік тому +30

    භාරත මහත්මා ඔබතුමා කරගෙන යන වැඩ සටහන ඉතාමත්ම වැදගත්.විශේෂයෙන්ම ඔවුන් කරන සේවය සුවිශේෂියි.තේ කර්මාන්තය ලෝකයේ සු
    විශේෂී වෙලෙදපලක් තිබෙනවා.නමුත් ඒවා නිෂශ්පාදනය කරන ශ්‍රමිකයන්ට සරිලන වැටුපක් ලැබෙනවාද?යටිතලපහසුකම් පවා නොසලකා කරන සේවය ඉතාමත්ම අනර්ගයි.

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 Рік тому +24

    හොඳ වැදගත් සාකච්ඡාවක්.අපි සැම දෙනාම ලාංකිකයෝ.මොනතරම් ලස්සනද.රටට ජයක් ජාතික ජනබලවේගය ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +35

    # නාකි නරියා පන්නමු

  • @user-sl7k
    @user-sl7k Рік тому +35

    ජයවේවා ! කොච්චර දුර වුවත් කොච්චර කටුක වුවත් අපි මේ ගමන යමු ! ශ්‍රීලංකාවත් ලෝකෙ සිතියමේ හොඳ රටක් වියයුතුමයි!

  • @maxexpress5932
    @maxexpress5932 Рік тому +32

    කඳුකර ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සේවය කළ හැකි අවබෝධයක් ඉක්මනින් තවත් ලබා ගැනීමට හැකි වේවා! සංකීර්ණ වූ ප්‍රශ්න වලට පිළිතුරු දීමට පොදු අරමුණට ප්‍රමුඛත්වය දී මූලික ව ජනමතය ගොඩනගා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි!

  • @munasinghe825
    @munasinghe825 Рік тому +39

    කාලෝචිත දේශපාලන විග්‍රහයක්. ඉතාමත් වැදගත් පියවරක්.
    ජාතික ජන බලවේගයේ ගමන් මගේ හොදම අරමුණක්.

  • @muthumunisisira1748
    @muthumunisisira1748 Рік тому +78

    කඳුකර දමිළ ජනතාවට සහ පොදුවේ සියලු ජනතාවට ඉතා වටිනා සාකච්ඡාවක්👌

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 Рік тому +25

    වැදගත් සාකච්ඡාවක්. දැනුවත් කිරීම පිලිබඳව ස්තුතියි. ❤

  • @periyanpushparaajah3860
    @periyanpushparaajah3860 Рік тому +25

    භාරත මහතාට මාත් ගෞරවය ස්තූතිය
    පුෂ්පරාජා. මඩකලපුව❤❤❤

  • @Asankashammi9115
    @Asankashammi9115 Рік тому +13

    නියම එල්ලයකට පිලිවෙලටම ප්‍රශ්ණ අහනවා සුපිරි ❤

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage9139 Рік тому +4

    කදු කරය ගැන අවදානය ඉතා හොද වැඩ සටහනක් ඡයවේ‍වා

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Рік тому +35

    අපි සැවොම ලාංකිකයි. අපි සැවොම එක සමානයි. මාලිමාවට ජයවේවා!!!

  • @vanishialalani9026
    @vanishialalani9026 Рік тому +21

    කාලෝචිත වටිනා වැඩසටහන් සිහල දමිල මුස්ලිම් ජනතාව එකතුවි අවුරුදු 74 ක් මාරුවෙන් මාරුවට රැවටු නිල් කොල කාණ්ඩයම් දෙකේ සාපය ඉවර කරමු අලුත් දේශපාලන සංස්කෘතික හොරකම දුෂන නාස්ති නැති භාවිතයෙන් පෙන්වාදී තිබෙන ජනතාවාදි පාලනයක් පත්කරගමු මෙතෙක් අපි රැවටුනු සාපය අවසන් කරන්න තියෙන අවසන් අවස්ථාවයි එක්වෙමු දිනවමු මාලිමාව

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq Рік тому +87

    අපි සියලු ජාතින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉතා ශක්තිමත්ව එක්වෙමු....රටක දියුණුවේ රහස රටක මුලු මහත් ජනතාවම එකම ජාතියක් වීමමයි...❤❤❤මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq Рік тому +23

    Congratulations Dr. Siva🌹👍❤️

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Рік тому +28

    ජයවේවා ! Let us give our max. effort to make this change for better society. ❤ ජයවේවා ! 🎉🎉🎉🎉🎉

  • @DonApuhami
    @DonApuhami Рік тому +18

    සුබ උදැසනක් භාරත මහත්තයා ලස්සන වැඩසටහනක් ජනතාව දැනුවත් කිරිම thank ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +128

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv Рік тому

      ඕයි මෝඩයෙක් වෙන්න එපා හැම එකේම ඔය කමෙන්ට් ටික දදා..අපිත් npp එකට චන්දෙ දෙන්නෙ..චන්දෙ දෙන අපිටත් අප්‍රසන්නයි උබගෙ ඔය 🐄 වැඩේ.

    • @bandulajayasooriya3387
      @bandulajayasooriya3387 Рік тому +9

      ​@@IMOMAX-jp6pvඑච්චර ගනන්ගන්න එපා සහෝ, ඔහු එමගින් ඔහුගේ ආතතිය අඩුකරගන්නවා වෙන්න පුලුවන්.

    • @tuandilshan5767
      @tuandilshan5767 Рік тому

      ​@@bandulajayasooriya3387
      _ඔබේ අදහසත් එක්ක එකඟයි..._

    • @DilshaN11.11
      @DilshaN11.11 Рік тому +2

      ❤❤❤

    • @emanside3519
      @emanside3519 Рік тому +1

      @@IMOMAX-jp6pv ehemada😂

  • @stpjayarathna4955
    @stpjayarathna4955 Рік тому +24

    වටිනා සාකච්ඡාවක්
    හරිම සංවේදී සාකච්ඡාවක්
    හිතට හරිම දුකක් දැනෙනවා දෙමළ ජනතාව විඳින දුකට

  • @teklawijesekara9654
    @teklawijesekara9654 Рік тому +14

    මෙවැනි වැඩ පිළිවෙළක් තමයි විය යුත්තේ ❤❤

  • @wadduminda7052
    @wadduminda7052 Рік тому +30

    ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 Рік тому +29

    රටට එකම විසඳුම මාලිමාව පමණයි 👍👍👍👍👍👍👍

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 Рік тому +87

    මාලිමාවට ජය.🧭.👍

    • @RW-Toiya
      @RW-Toiya Рік тому +2

      නිති නැති රටක, බලය එක්ක, ඔක්කම ෙහාරැ යාලු. අපි හැමදාම රැවෙටනවා

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +41

    # සොම්භි රනිල් පන්නමු

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +64

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා 2024

    • @calistafernando1713
      @calistafernando1713 Рік тому +6

      උන් අපා ගත නොවන්නේය ජනතාව උන්ව අපාගත කරමු මේ රටට කල අපරාධ වලට දඩුවම් දෙමු නීතිය ක්‍රියාත්මක කරමු වැරදි වලට දඩුවම් දෙමු 🙏🏻

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl Рік тому

      @@calistafernando1713 අමතක කරන්න එපා 88,89 මිනීමරුවන්වත් අපාගත කරන්න.

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 Рік тому +21

    ❤❤❤
    දමිල ජනයාත් ශ්‍රී ලාංකිකයන් කියල ඔවුන් විසින්ම අභිමානයෙන් ලොවටම ඇහෙන්න හඩ නගා කීම වැඩි ඈතක නොවෙයි..

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +14

    භාරත පුතේ, අද සාකච්ඡාව ඉතාමත්ම විශිෂ්ඨ, අගනා වගේම කාලෝචිතයි.ඔබටත් ඔබේ බිරිඳ වාසනා දියණියටත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.❤❤❤❤❤❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 Рік тому +23

    භාරත පුතා ,මා ඇසූ හරවත්ම දේශපාලන සාකච්ඡා ව මෙයයි.ඔබට ඉතාමත් ස්තුතියි .අදබාල මජර දේශපාලකයන් නොගෙන්වා ඔබට හා අපිටත් වටිනා කාලය මෙවැනි සාකච්ඡා තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හැකියාව ලැබේවා🙏 සීනි බෝල කමෙන්ට්ස් දමමින් අපේ කාලය නාස්ති නොකර කඩිනමින් ජනතාව දැනුවත් කරන්න දායකත්වය ලබා දෙමු .ඔයාට තෙරුවන් සරණ යි .

  • @samudramendis6459
    @samudramendis6459 Рік тому +8

    ගොඩක් හොද සාකාචිචාවක්...මෙි විදියට මිනිසා දැනුවත් කරන වැඩ සටහන් සතියකට වරක්වත් ක⁣රෝත්..මිනිසුන්(හැම ජාතියක්ම)
    දැනුවත් වෙයි...
    ඒක ලොකු පුතිථලයක් ගෙන දෙයි.අපි මෙි ලෝකේට බිහි උනානමි...අපි සැවොම හොදින් ජීවිත ගමන ගෙන යා යුතුයි මගේ හැගිම...පුභාෂණ නුබ කරන මෙහෙවර ඉතා අගයකො සලකමි....මෙම පාලන ක්‍රම වහම වෙනස් කිරිම කල යුතුයි...එයට මෙය ලොකු පිටුවහලක්...ස්තුතියි පුතා .🙏

  • @surensubramaniyam3909
    @surensubramaniyam3909 Рік тому +16

    மகிழ்ச்சி👍👍👍 JAYA WEWA NPP , WE NEED A CHANGE, thank you excellent video 👍

  • @samankithsiri599
    @samankithsiri599 Рік тому +7

    ඉතා වැදගත් කාලෝචිත මාතෘකාවක් පිළිබඳව මෙම සංවාදය මෙහෙයවීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි.

  • @conyff1276
    @conyff1276 Рік тому +21

    කාලෝචිත දේශපාලන සාකච්ඡාවක්. දමිල ජනයා රටේ ආර්තිකයට මොන තරම් වටිනවද සහ ඔවුන්ගේ ජීවන ප්‍රශ්න හදුනා ගැනීමට හැකි උනා.

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому +9

    ස්තූතියි භාරත තෙන්න කෝන් නීතීඥ මහතාට අපේ රටේ දුක් විඳින අහින්සක ජනතාව ගැන ලොකු දැනුමක් රටට ජනතාවට ලබා දුන්නාට 🙏🙏👍👍

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Рік тому +7

    ආයුබෝවන් ඔබ දෙපළට 🙏..බොහෝම හොඳ සාකච්ඡාවක් .

  • @sugeethadavid2245
    @sugeethadavid2245 Рік тому +10

    Excellent message, for entire Sri lankens

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +12

    අපි නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා. ...
    ස්තූතියි ඔබ දෙපලටම.....❤❤❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Рік тому +52

    ජාතික ජනබලවේගයට ජයවේවා .

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz Рік тому +14

    Jayawewa 🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭💪👍🙏

  • @sirisenavidanagamage1805
    @sirisenavidanagamage1805 Рік тому +18

    Thanks for your excellent service 🇱🇰🇱🇰🇱🇰🇱🇰 npp dinawamu jayawewa 🇱🇰🇱🇰❤

  • @indunadason301
    @indunadason301 Рік тому +28

    Thank you for bringing very important topics for equal rights 🙏 Greetings from the USA 🇱🇰 🇱🇰🇱🇰

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 Рік тому +7

    ඉතා වටිනා කාලෝ්චිත විග්‍රහයක් .මෙි වගේ උගත් දමිළ අයෙක් මාලිමාව සමග හිට ගැනිම හරි වැදගත් .භාරතට ස්තුතියි .

  • @jajjrulz
    @jajjrulz Рік тому +16

    අම්මො භරත බැලන්සින් සුපිරි ඇ😅❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Рік тому +7

    වතුකරයේ ජනතාව ගේ චන්දය කොල්ලන්ටයි දෙන්නෙ කියලා ඇහුවමත් ලොකු සතුටක් අපට දැනෙන්නෙ. එය ඒ ආකාරයෙන්ම සිද්ද වේවා ...මාලීමාවට ජයවේවා .

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj Рік тому +9

    මෙතෙක් කල් රට පාලනය කල හැමෝටම කදුකර දමිල මිනිස්සු මතක් උනේ චන්දයක් පවතින කාලයට පමණයි.
    මේ අපේම මිනිස්සු කියලා හිතෙන පාලකයන් බිහිවේවා!

  • @pehekuluwayo9791
    @pehekuluwayo9791 Рік тому +20

    බෙදෙනවනම් ලේ වර්ගෙ අනුව උනත් බෙදෙන්න පුළුවන් , මිනිස්සු බෙදුනට පාලකයෝ බෙදිලා නෑ. මාලිමාව එකම විසදුම. ❤🎉

  • @DonApuhami
    @DonApuhami Рік тому +22

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @donint9871
    @donint9871 Рік тому +36

    We are all brothers and sisters (One Nation - Srilankans)

    • @ricvibesinc1
      @ricvibesinc1 Рік тому +4

      Is language an issue or was it purposely set up to be so..
      ' just wondering as
      There's only 12 likes to such a honest & down to earth comment.. ' above..

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Рік тому +18

    All srilankans get together then we can win together. Thank you Dr. Siva. NPP victory❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 Рік тому +13

    Fruitful discussion ..thank you ..❤

  • @HemanthaBandara-vq2nj
    @HemanthaBandara-vq2nj Рік тому +27

    දමිළ ජනයා බහුතරයක් වෙසෙන වතුකරයේ
    මෙවන් බුද්ධිමත් මානව හිතවාදී වර්ථමාන ය බුද්ධිමත් ව දකින විද්වතුන් ගෙ දේශන මගින්
    පටූ දේසපාලුවන් ගෙ රැවටීමට ලක්වන දමිළ සිංහල මුස්ලිම් ජනතාව ට
    සුන්දර අනාගතයක්
    යහපත් ජීවිතයක් ලබාගන්න පුළුවන්
    මාලිමාවට ජයවේවා

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому +3

    ඔතුමාට බොහොම ස්තුතියි .ඔබ පවුලේ සැමට ජේසුගෙ පිහිටයි !!❤❤❤❤❤❤❤❤

  • @garvindesilva4176
    @garvindesilva4176 Рік тому +16

    Hello Bharatha
    I would like to thanks you for organising this interview with him.
    We should include the the section of most disadvantaged Sri Lankans into our conversation

  • @munasinghe825
    @munasinghe825 Рік тому +21

    මෙම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙන් දෙනවා නම් හොඳයි.
    ඒ ගැන සැලකිලිමත් වන්න.

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 Рік тому +2

      හොඳ අදහසක්. මාලීමාවට ජයවේවා .

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 Рік тому +2

      මාලිමාවෙන් ම මෙය කලයුතුයි ,එහෙම නම් කෙරේවි

  • @commenter2178
    @commenter2178 Рік тому +29

    වසර සිය ගණනක් දුක් විඳපු මිනිසුන් ගේ.. සාධාරණ මනුෂ්‍ය ඉල්ලීම් වෙනුවෙන් .. ඔබ ගේ මාධ්‍යයේ ඉඩ කඩ ලබා දීම.. අගය කරමු..

  • @nalakaranpatabendi6090
    @nalakaranpatabendi6090 Рік тому +18

    Productive explanation ❤

  • @chocksyfernando2152
    @chocksyfernando2152 Рік тому +11

    Baharatha you are great

  • @UD-95
    @UD-95 Рік тому +19

    උබලා අපේ එවුන් බං..
    වෙන වෙනම බෙදිලා මේ රට ගොඩ දාන්න බැ සිංහල දමිල මුස්ලිම් ඔක්කොම උන් එකතු වෙන්න ඕන බං අපි ගේමක් ගහමු එකතුවෙලා..

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 Рік тому +57

    දමිල මුස්ලිම් හා සිංහල අප සැවොම ලක්මවගේ එකම දරුකැල...මාලිමාවට ජයවේවා...

  • @naseemshakf8794
    @naseemshakf8794 Рік тому +6

    Very useful discussion .thanks Baratha .

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 Рік тому +8

    WE WELCOME YOU DR. ,LET ' S CREATE AN EQUAL , PEACEFUL COUNTRY . ජාතික ජන බලවේගයට ජයවේවා !

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +92

    DEAR TAMIL, MUSLIMS, BURGHER & SINHALESE LET'S JOIN OUR HANDS TOGETHER TO CHASE THESE CULPRITS, PLEASE VOTE FOR NPP 🧭❌ THIS THE LAST CHANCE TO CAST OUR VOTE TO SAVE THIS COUNTRY. 🙏

    • @DammikaThushari-x1f
      @DammikaThushari-x1f Рік тому +6

      ❤❤❤

    • @nadiya4792
      @nadiya4792 Рік тому +7

      Great 👍👍👍

    • @ruwandikwella7508
      @ruwandikwella7508 Рік тому +6

      Big yes. One thing...... this the Last Chance .................

    • @RW-Toiya
      @RW-Toiya Рік тому

      Without laws, monitoring with prosecution, anyone who gets power will continue with the corruption. How is the NPP going to stamp out corruption ? How are they going to control their union leaders who already take big money from businessman, how are they going to control their village leaders who are already flexing??

    • @harindukodippili8922
      @harindukodippili8922 Рік тому +2

      Thanks for the invitation ! But we have decided to N P P long ago . Victory for N P P ❤️🧭👍

  • @suranjisuranji2619
    @suranjisuranji2619 Рік тому +11

    Malimawata jayaweva ,🌹👍🌸💕✔👍🌹🌸💕✔🌼💐🌸🌹👍🌼✔🌸🌺👍🌹❤✔🌼👍🌹🌸🌺💕🌼✔👍🏵️❤🌸💕🌼✔🌹👍✔💕🌸🌺👍✔🌼💕🌸🌺🏵️🌹❤👍✔👍🌹

  • @SundaleSweets
    @SundaleSweets Рік тому +21

    සියළුම ශ්‍රී ලාංකිකයන් දෙමළද මුස්ලිම්ද සිංහල ද මැලේද නොසලකා ශ්‍රී ලාංකිකයන් කියා හැඳින්විය යුතුයි.එවිට ඉතාම නුදුරු කාලයකදී අපිටත් දියුණු වෙන්නවෙනන

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 Рік тому +1

    ඔබට බොහෝම ස්තූතියී සහෝදරයා රටට වැඩදායි පුරවැසියෙක් සමග ඇති කරගත් කතාබහට ..

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 Рік тому +18

    ඉතා හොද කතාබහක් භාරත තේ කියන්නෙ තනිකරම වහල් සේවයක් , නමුත් වත්ත ඇතුලෙ කිසිම මානව අයිතිවාසිකමක් නැහැ.

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Рік тому +1

    ඉතාම වැදගත් කරුණු පැහැදිලි කිරීමක් ,, වතුකරයේ දමිළ ජනතාවට තාමත් තිබෙන ගැටලු , අපහසුතා , දුස්කරතා, නොසැලකීම්, ඔවුන්ගේ ආර්ථික මට්ටම් ආදී විවිධ පැතිවලින් කෙරුණු විග්‍රහයක් මේක ,, ආචාර්ය තුමා ඒවා ගැන මනාව පැහැදිලි කරා ,, භාරත වටිනා ප්‍රශ්න කිරීමක් කරා ,, මන් මෙතෙක් නොදැනසිටි කරුණු විශාල ප්‍රමාණයක් දැනුවත් උනා ,, NPP ආණ්ඩුවක් තුලින්වත් මේ දමිළ ජනතාවට යහපතක්ම වේවා , සාධාරණයක් වේවා 2024

  • @Davidissan
    @Davidissan Рік тому +14

    "An outstanding speech, Professor. My sincere appreciation to Mr. Bharata for curating such an enlightening interview. Living abroad, I've noticed that these advanced societies value capability above considerations of race or religion."

  • @ravindradesilva811
    @ravindradesilva811 Рік тому +4

    ඉතාම හොද සාකච්ඡාවක් සියලු දෙනා ඇසිය යුතු කතාවක්.
    විසදුම මාලිමාවයි.
    🧭🧭🧭

  • @JamesBandara-y1w
    @JamesBandara-y1w Рік тому +10

    Excellent explanation about poor Tamil people who work very hard in Tea estates in Sri Lanka. We must help NPP to help there people once for all.

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 Рік тому +22

    කොහොම හරි කට්ට කාලා ජාතික ජනබලවේගයට බලයට ආවොත් අනිවාර්යෙන්ම මේ රටේ මිනිස්සුන්ට හිතෙයි ඇයි අපි මීට කලින් ජාතික ජන බලවේගයට බලය නොදුන්නේ කියලා.. අනිවාර්යෙන්ම විශ්වාසයි මේ රටේ විශාල සංවර්ධනයක් වෙනවා.. ජයවේවා ජාතික ජනබලවේගය 🌹❤️

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 Рік тому +2

    Thanks mr.භාරත

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Рік тому +1

    ❤❤❤❤❤❤බුදු සරනයි🌹🌹🌹🌹

  • @donint9871
    @donint9871 Рік тому +19

    Npp❤❤

  • @jayawardenahandunpathiraja2185

    ඉතාමත් අර්ථවත් හරවත්
    සංවාදයක්.
    ස්තූතියි දෙපලටම.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @nisaafzal6254
    @nisaafzal6254 Рік тому +3

    நன்றி பாரத.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Рік тому +5

    May Allah bless you ❤❤❤❤❤❤

  • @sathishperera1234
    @sathishperera1234 7 місяців тому +1

    ස්තූති සිවප්‍රගාසම් මහත්මයා. 🧭🧭🧭

  • @roshanfernando2264
    @roshanfernando2264 Рік тому +6

    නියමයි භාරත මේ වැඩේ ගොඩක් හොඳයි...ඒ එක්කම ඔබ තුමාගෙන් අහන්න හිතුව අර සුදා ගුටිකන කසුන් කුසල ධම්ම වගේ අයට ෆෝර්ම් එකක් හදල දීල කරන දේ ගැන ඔයා මොකද හිතන්නෙ

  • @dilanikumarasinghe4117
    @dilanikumarasinghe4117 Рік тому +4

    God bless you 🙏🙏

  • @malithfernando1466
    @malithfernando1466 Рік тому +5

    Useful discussion. Thanks. 👍

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому +3

    අනිවාර්ය යෙන්ම ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ මේ දුක්විදින කදුකර ජනතාවගේ ඒජීවිත ටලට සහනයක් සාදා දිය යුතුයි 🙏🏻🙏🙏

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Рік тому +2

    Great discussion ❤
    Jayaweewa! ❤❤❤❤❤❤

  • @shanijayashanka6394
    @shanijayashanka6394 Рік тому +1

    ඇත්තටම මේ සාකච්ඡාව ඉතා වටින සාකච්ඡාවක් . ලොකු පනිවිඩයක් සමාජයට දෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ දේශපාලන දැක්මක්. ඒ වගේම හැමදාම වතුකර ජනතාව රවට්ටගෙන ඒ ඡන්ද ටික ලබාගෙන එකම පරම්පරාවක් පමණක් සැප වින්දේ. දැන් කාලේ ඇවිල්ලා වෙනසක් කරන්න. ඒ වගේම මම හිතනවා මේ වෙනස කරන්න ජාතික ජන බලවේගය වතුකරය තුළට යා යුතුයි. වතුකරය තුල නව නායකත්වයක් හදන්න අවශ්‍යයි. MPP නායකත්වයක් වතුකරය තුළ හදන්න ඕනේ. ඒ තුළින් එකතු වෙලා යන්න හදන මේ පොදු ගමනට ඔවුන්ව එකතු කරගන්න පුළුවන්. එය තමයි අවශ්‍ය වෙන්නෙ. ඒ මිනිසුන් දුක් වින්දා ඇති.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Рік тому +3

    Good morning my dear Mr bharata tennakon ❤❤❤❤❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +6

    Good morning sir 🙏💛💛

  • @shiranithimbiripolanovelin7507

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @DamiendraBuwaneka
    @DamiendraBuwaneka Рік тому +4

    ලංකාවෙ තියෙන්නෙ ප්‍රශ්න තුනයි.
    1. නීතිය ක්‍රියාත්මක නොවීම.
    2. දුප්පත් කම.
    3. මෝඩ කම.

  • @munasinghe825
    @munasinghe825 Рік тому +27

    මෙම සාකච්ඡාව පරිවර්තනයක් හරි දෙමළ ජනයා වෙත ලබාදීමට සැලැස්සුවොත් හොදයි.

  • @radhasylva3068
    @radhasylva3068 Рік тому +7

    We are Sri Lankan's

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 Рік тому +5

    ❤❤❤❤npp