Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සොම හාමුදුරුවෝ බෞද්ධ දර්ශනය මොකක්ද කියල මිනිස්සුන්ට අවබෝධය කරල දෙන්න කටයුතු කල අපෙ පවට, රටේ පවට අපට අහිමි වු යතිවරයාණන් වහන්සේ කෙනෙක්. බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏
ස්තූතියි.....මගේ තරුණ කාලයේ හිතඇදබැද ගෙන හිටි එකම යතිවරයාණන් වහන්සේ ගැන කතා කිරීම ගැන
අදත් අඩන්න පුලුවන් එතරම් ගෞරව කළ හාමුදුරු නමක් අපට දේශයට අහිමි කළා
මම කතෝලික,අම්මාත්,තාත්තාත්,කතෝලිකනමුත් අපේ පවුලේ සැවොම හාමුදුරුවෝගේ බණ අහනවා,අපි පවා නිර්මාන්ස වුණා,හාමුදුරුවෝගේ අපවත් වුණාම අපි පවුලේ සැවොම අඩමින් නුගේගොඩ ආවා.
Great discussion. At once I went to my childhood .. ජාතියේ පවට නැතිවුණු හාමුදුරුවෝ...🙏🙏🙏🙏
🙏🏼💎🙏🏼
ඉතාමත් විෂිෂ්ට සාකචාවක් ස්තුති සියලුම දෙනාට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏
සෝම හාමුදුරුවෝ ලස්සනට ධර්ම දේශනා කළාට පෞද්ගලිකව කාත් එක්වත් වැඩිය කතා කරන්නේ නෑ හරිම ආඩම්බර යි. . බොහොම කෙලින් චරිතයක්. අපි දහම් පාසල ඇරිලා පලතුරු කඩ කඩ කන ගමන් උඩහට යනවා සෝම හාමුදුරුවන්ගේ කාමරේ බලන්න. ඇඳයි මේසෙයි පොත් ටිකකුයි විතරයි කාමරේ තිබුණේ.
අපෙ පිනට උන්වහන්සේ ඉපදුනෙ රටෙ කරැමෙට නැති වුනෙ හිටියනම් ලොකු පිබිදීමක් ඇති වෙනවා යහපත් පාලකයෙක් බිහි වෙන්න තිබිබාඋන්වහන්සේ අපවත් වුනා. නොවෙ කුමන්ත්‍රණ වලින් අපවත් කරා තාමත් උන්වහන්සේ පෙන්වපු පිලිවෙත අප පිලි පදිනවා අපෙ නිවස් වල දේව රෑප මිථ්‍යා මත ඇදහිලි නැහැ බුදුරජාණන් වහන්සේගෙ දර්මය තුලම තමයි ඉන්නෙ
සෝම හාමුදුරුවො අපවත් වුණේ නැහැ. අපවත් කලා. 😢😢😢
_දැයක් නගාලූ සෝමහිමි නාමය පසුව පොරවාගත් වෘකයෝ සියල්ල විනාශ කළා._
සුභ දවසක් ඔබට 🙏
එක කාලෙකදී සෝම හාමුදුරුවෝ දහම් පාසලෙන් ගියා ආරංචියේ හැටියට භාවනා කරන්න. ගිහින් ඇවිල්ලක් නෝමල් හිටිය. ඒක කොපි කරලා පිටිදූවේ. එහෙමත් නැත්නම් සමන්ත බඩ්ඩ දහම් පාසලෙන් ගියා ආරංචියේ හැටියට කොපි කැක් භාවනාවට ගිහින් ආවෙ පිස්සු හැදිල. ඒ පිස්සුව තමයි තාම තියෙන්නේ දැන් පොරට පිස්සු
සෝම හාමුදුරුවෝ... 🙏💐💐💐
සෝම හාමුදුරුවෝ කොච්චර සාර්ථකව මිනිස්සුන්ට කතාකරාද කියනවා නම් උන්වහන්සේගේ අපවත්වීමට බලපෑවෙත් ඒක.ආන්ඩුව සාර්තක වැඩපිලිවෙලක් දියත් කලා නැවත එවැනි හිමිවරු හෝ එවැනි සංවිධාන බිහිනොවීමට ඒකේ ප්‍රතිපලයක් හැටියට තමයි ග්‍යානසාරලා.ඩෑන් ප්‍රියසාද්ලා වගේ උන් එතන්ට ප්ලග් කරේ අද ජාතික සංවිධාන කියලා ඉන්නේ රස්තියාදු කාරයොයි කොලුකාරයොයි.බඩුකාරයොයි. ජාතික සංවිධානය කියද්දි මිනිස්සු කෙල ගහන තත්වෙට අද සමාජය පත් වෙලා.
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
Mongalda ban. Hema ekatama me Htta liyanna
ගල්කන්දේ හාමුදුරුවන් ගෙ දැක්ම සමබරයි
ගල් සාදු නේද.?
@@B.M.TharinduSampath ඒ මාගල්කන්දෙ සාදු මෙයා කියන්නෙ වල්පොල රාහුල insitiute එකෙ ඉන්න හාමුදුරුවෝ ගැන
සෝම හාමුදුරුවන් අපවත් වුන් නෑ අපවත් කළා 😢 ලලිත් කොතලාවල සම්බන්ධදි කියල ඒ දවස් වල කසු කුසුවක් ගියා 😢
Samahamuduwo apawath una newe apawath kala nirwanemai dan e hamuduruwo budusaranai 🙏🙏🙏
අපිත් එ කාලෙ ඔතන හිටියා හැබැයි අස්රොප් සොම හාමුදුරුවෝ විවාදෙන් ඇත්තටම සොම හාමුදුරුවෝ පරාදයි හැබැයි අපි එක පිලිගත්තෙ නැහැ අපිට හාමුදුරුවෝ මුහුද හත්ගව්ක් තියලා අබුඩ ගැස්සුවා හැබැයි මුහුද ලගටවත් අරන් ගියෙ නැහැ එකෙන් තමයි හෙල උරුමය පටන් ගත්තේ උන් එකෙ වාසිය අරන් විනාශ කලා මම මහරගම හින්දා හොදටම දන්නවා
Umba brluwada wiwade??Ashrof koheda yanne malle pol uttara dunne
Soma swamin wahansetaMage namaskaraya wewa🙏
සෝම හාමුදුරුවෝ කියපු දේ වලින් වැඩි ප්‍රමාණයකට අපි විවාදෙකින් තොරවම එකගයි , හැබැයි කරපු කැත වැඩත් තිබුනා,. මම මගේ ෙපෟද්ගලික අත්දැකීමක් කියන්නම් , අපේ ගමට දඩුගම වෙලේ පන්සලට සෝම හාමුදුරුවෝ බණකට වැඩම්මුවා, මුලිකත්වය අරන් කටුයූතු කරේ මගේ මාමා , ගමේ ඇති බහුතරය කතෝලික ජනතාව,. ඒ ජනතාවගෙත් දැඩි අසාවෙන් එකමුතුවෙන් වගේම කතෝලික පල්ලියේ පුජක තුමත් (එවකට සිටි ) දායකත්වයෙන් තමයි වැඩේ කෙරුනේ , ගම වටේටම speaker දාල ගමම ඒ වැඩේට බේදයකින් තොරව දායක උනා බණක් අහන්ඩ , සෝම හාමුදුරුවෝ වැඩලා මොකද කරේ මුළු බණටම කතෝලික ජනතාවට සහ කතෝලික ආගමට බැනපු ඒක විතරයි කරේ , එදා හැසිරුනේ දැඩි අන්තවාදියෙකු ලෙසින් 😢 ලජ්ජා හිතුනා අපි ෙබෟද්ධයෝ විදියට පන්සලේ හාමුදුරුවන්ටත් ගමට මුණ දෙන්ඩ බැරිව හිටියා කාලයක් ඒ කරපු වැඩේ නිසා .., ඔය කිරෙන් නහවන සැවොම එහෙමද කියලාත් හිතලා බැලුවොත් හොදයි 🤮🤮
හාමුදුරුවරුන්ගේ නපුංසක ගතිය නපුංසක බණ පිරිමි ගතියට වෙනස් කළේ සෝම හාමුදුරුවෝ
Very good discussion👍🙏💐
සෝම හාමුදුරුවෝ ගැන පෙරෙයිදත් කතා කතා කලා, දේහය ලංකාවට රැගෙන ආවට පස්සේ පරීක්ෂණය පැවැත්වූ මහේස්ත්‍රාත්වරයා එක්ක, රතන හාමුදුරුවෝ ඒ අවස්ථාවේ ගැටුමක් ඇතිකරන්න කරපු උත්සාහය ගැනත් සදහන් උනා ........ සෝම හාමුදුරුවෝ හිටියනං ....... මේ සංඝස්ටාර්ලා එක්ටකනෙක්වත් නෑ , උන් වහන්සේගේ ඉඩ පුරවන්ඩ සියගානක් සිවුරු රදවන උත්සාහ කරනවා ......... සෝම හාමුදුරුවෝ කියන්නේ ...ෆුල් පැකේජ් එකක් ......... ඒ අඩුව ඔය දැන් රගන .... බට්ටෝ ....... දෙතුන් සීයියටම බෑ ........ආ තව එකක් ..... අරියධම්ම හාමුදුරුවෝ ආදාහණය කරපු දවසේ ...... ඒ වෙලාවෙම තමයි ....... වේයන්ගොඩ කෝච්චියේ බෝම්බය පිපිරුවේ ....... මම එක වසරේ හෝ දෙක වසරේ ..... වතුපිටිවල ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු සහ මිනී ගේනවා දැක්කා
සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
සෝම හාමුදුරුවන් ගෙ බන නාහපු කන් කුමටද
Oba thumala hari..danatath mulu agema le...rath wela kakul dekatama bahinawa...aka kiyanna ba.. a tharam adarayak gaurawaya k..labapu kenek man dakala na....ada mathsk kalatath theruwan saranai oba samata.....😢😢😢😢😢
Biksu maddiyasthane dahampasal giya mama . Soma sadu saha madiye panyasinha sadu mage guruwarun. Itama mihiri ugayak 🙏🏾
සෝම හාමුදුරුවෝ තමයි වජිරඤාණ දහම් පාසලේ වැඩිහිටියන්ව පල්ලෙහා පරණ ශාලාවට දාලා අලුතෙන් හදපු තරුණ සීල සමාදානය ඇති කළේ සෝම හාමුදුරුවෝ
Mahinda. Mahaththaya. Kiyanne. Namada. Ban danwath. Oya. Mahaththaya. Kama. Nawathwamu. Needa Thanks ❤❤
කලුතර බෝධියට ලැබෙන සල්ලි වලට ඇත්තටම මොකද දන්නෑ නේද කරන්නෙ.
Thanks
මට මතක විදියට ඔලුව වම් පැත්තට බර වෙලා තිබුණ මඩියේ හාමුදුරුවන්ගේ. සෝම හාමුදුරුවන්ට වඩා බොහෝම ආදරණීයයි මඩියේ හාමුදුරුවෝ
Aththatam me Germany wala uniform naha pasal Lamainta. Namith ithin megollan Godak Diyunuiii.
ජනාදරයට පත්වූ හිමිනමක් ගම්මන්පිල රනවක ගොඩගියාNpp ❤❤❤❤❤
Soma hamuduruwo nisa thamai api..oya kalakanni tikata chandde dunneth...😢😢😢😢😢😢
සෝම හාමුදුරුවෝ මඩිහේ නායක හාමුදුරුවන්ගේ ගෝලයෙකු නොව අම්පිටියේ රාහුල හාමුදුරුවන්ගේ ගෝලයෙක් වශයෙන් නිවැරැදි ව්ය යුතුයි. නමුත් සෝම හාමුදුරුවෝ මඩිහේ නායක හාමුදුරුවන්ග්ගේ ගෝලයෙක් වශයෙන් පෙනී සිටියා වජිරාරාමෙට උරුමකම් කියන්න. ඒක දේපළ පිළිබඳව ප්‍රශ්නයක්.
දේපොළ ප්‍රශ්නයක් නෙවෙයි , kaarige channel එකේ අවසාන වැඩසටහනත් උන්වහන්සේ ගැනමයි. ඒක බලලා මේ ආවෙ. ඔබත් අහන්න .
Hak gediya started with Soma Thera
මහින්දයාට 'මහින්ද මහත්තය" කියන එවුන් මම නම් ආශ්‍රය කරන්නෙවත්.. උන්වත් හිරි කිතයි 🤮
මම හිතන්නෙ බදු හමුදුරුවො ලොකයෙන් නික්ම ගියාට පස්සෙ උන්වහන්සේගේ දහම වනසෙමින් පවතිනවා කියල 🤔
✨🙏🇱🇰♥️
🙏🇱🇰
SOMA HIMIYO ANDA WISWASA KADAA DAMUWA....NAMUTH NIWAN MAGA THERUM GATHTHADA KIYANNA BAHA
මිනිසා හදා රට හදන්න
සෝම හාමුදුරුවන් තමයි සිංහල බෞද්ධ අන්තවාදයට ඉතා සූක්ෂම ආරම්භ තැබුවෙ....දැනුමක් තිබුණා ඒත් පක්ෂග්‍රොහී
හරියට හරි
උන්වහන්සේ කිසිලෙසකින්වත් කාටවත් පක්ශග්‍රාහී වූයේ නැහැ ..උන්වහන්සේ ඇත්ත ඇති සැටියෙන් දේශනා කලේ .අතිශයින්ම අලපේච්ජ උන්වහන්සේ සැමගේ යහපත පැතූ යතිවරයෙක් .
Bhawudda anthawadayak oya rate kothanakawath thibune ne samhara dewashapaluwe passe gihin prashna athi karapu Hamuduruwo arena.. soma hamuduruwo sinhala minisunge as arinnna deshana thibuna.. patu widiyata dewal dakinna epa.. athakota şamanlara Muslim palli wala thiyena deshana ewa mona anthawada?? Soma hamuduruwange de hariyata sihi budiyen ahala therum gaththa manusayek eka dannawa
Ane nikan pala pako yanna.
ඔයා මොනවද සෝම හමුදුරැවන් ගැන දන්නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Somege janavijaya padanama podi podi bible palli kudu kalaa thanks saadu
සෝමේ කිව්වේ ඔයාගේ ගෙදර හොරෙන් ආපු ගියපු එකෙක් වෙන්න ඇති..නේද?
බොරු අපහාස එපා, වැරදි වැටහීමක් .
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
Ubta track 😂
සොම හාමුදුරුවෝ බෞද්ධ දර්ශනය මොකක්ද කියල මිනිස්සුන්ට අවබෝධය කරල දෙන්න කටයුතු කල අපෙ පවට, රටේ පවට අපට අහිමි වු යතිවරයාණන් වහන්සේ කෙනෙක්. බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏
ස්තූතියි.....
මගේ තරුණ කාලයේ හිත
ඇදබැද ගෙන හිටි එකම යතිවරයාණන් වහන්සේ ගැන කතා කිරීම ගැන
අදත් අඩන්න පුලුවන් එතරම් ගෞරව කළ හාමුදුරු නමක් අපට දේශයට අහිමි කළා
මම කතෝලික,අම්මාත්,තාත්තාත්
,කතෝලික
නමුත් අපේ පවුලේ සැවොම හාමුදුරුවෝගේ බණ අහනවා,අපි පවා නිර්මාන්ස වුණා,හාමුදුරුවෝගේ අපවත් වුණාම අපි පවුලේ සැවොම අඩමින් නුගේගොඩ ආවා.
Great discussion. At once I went to my childhood .. ජාතියේ පවට නැතිවුණු හාමුදුරුවෝ...
🙏🙏🙏🙏
🙏🏼💎🙏🏼
ඉතාමත් විෂිෂ්ට සාකචාවක් ස්තුති සියලුම දෙනාට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏
සෝම හාමුදුරුවෝ ලස්සනට ධර්ම දේශනා කළාට පෞද්ගලිකව කාත් එක්වත් වැඩිය කතා කරන්නේ නෑ හරිම ආඩම්බර යි. . බොහොම කෙලින් චරිතයක්. අපි දහම් පාසල ඇරිලා පලතුරු කඩ කඩ කන ගමන් උඩහට යනවා සෝම හාමුදුරුවන්ගේ කාමරේ බලන්න. ඇඳයි මේසෙයි පොත් ටිකකුයි විතරයි කාමරේ තිබුණේ.
අපෙ පිනට උන්වහන්සේ ඉපදුනෙ
රටෙ කරැමෙට නැති වුනෙ
හිටියනම් ලොකු පිබිදීමක් ඇති වෙනවා
යහපත් පාලකයෙක් බිහි වෙන්න තිබිබා
උන්වහන්සේ අපවත් වුනා. නොවෙ කුමන්ත්‍රණ වලින් අපවත් කරා
තාමත් උන්වහන්සේ පෙන්වපු පිලිවෙත අප පිලි පදිනවා
අපෙ නිවස් වල දේව රෑප මිථ්‍යා මත ඇදහිලි නැහැ
බුදුරජාණන් වහන්සේගෙ දර්මය තුලම තමයි ඉන්නෙ
සෝම හාමුදුරුවො අපවත් වුණේ නැහැ. අපවත් කලා. 😢😢😢
_දැයක් නගාලූ සෝමහිමි නාමය පසුව පොරවාගත් වෘකයෝ සියල්ල විනාශ කළා._
සුභ දවසක් ඔබට 🙏
එක කාලෙකදී සෝම හාමුදුරුවෝ දහම් පාසලෙන් ගියා ආරංචියේ හැටියට භාවනා කරන්න. ගිහින් ඇවිල්ලක් නෝමල් හිටිය. ඒක කොපි කරලා පිටිදූවේ. එහෙමත් නැත්නම් සමන්ත බඩ්ඩ දහම් පාසලෙන් ගියා ආරංචියේ හැටියට කොපි කැක් භාවනාවට ගිහින් ආවෙ පිස්සු හැදිල. ඒ පිස්සුව තමයි තාම තියෙන්නේ දැන් පොරට පිස්සු
සෝම හාමුදුරුවෝ... 🙏💐💐💐
සෝම හාමුදුරුවෝ කොච්චර සාර්ථකව මිනිස්සුන්ට කතාකරාද කියනවා නම් උන්වහන්සේගේ අපවත්වීමට බලපෑවෙත් ඒක.ආන්ඩුව සාර්තක වැඩපිලිවෙලක් දියත් කලා නැවත එවැනි හිමිවරු හෝ එවැනි සංවිධාන බිහිනොවීමට ඒකේ ප්‍රතිපලයක් හැටියට තමයි ග්‍යානසාරලා.ඩෑන් ප්‍රියසාද්ලා වගේ උන් එතන්ට ප්ලග් කරේ අද ජාතික සංවිධාන කියලා ඉන්නේ රස්තියාදු කාරයොයි කොලුකාරයොයි.බඩුකාරයොයි. ජාතික සංවිධානය කියද්දි මිනිස්සු කෙල ගහන තත්වෙට අද සමාජය පත් වෙලා.
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
Mongalda ban. Hema ekatama me Htta liyanna
ගල්කන්දේ හාමුදුරුවන් ගෙ දැක්ම සමබරයි
ගල් සාදු නේද.?
@@B.M.TharinduSampath ඒ මාගල්කන්දෙ සාදු මෙයා කියන්නෙ වල්පොල රාහුල insitiute එකෙ ඉන්න හාමුදුරුවෝ ගැන
සෝම හාමුදුරුවන් අපවත් වුන් නෑ අපවත් කළා 😢 ලලිත් කොතලාවල සම්බන්ධදි කියල ඒ දවස් වල කසු කුසුවක් ගියා 😢
Samahamuduwo apawath una newe apawath kala nirwanemai dan e hamuduruwo budusaranai 🙏🙏🙏
අපිත් එ කාලෙ ඔතන හිටියා හැබැයි අස්රොප් සොම හාමුදුරුවෝ විවාදෙන් ඇත්තටම සොම හාමුදුරුවෝ පරාදයි හැබැයි අපි එක පිලිගත්තෙ නැහැ අපිට හාමුදුරුවෝ මුහුද හත්ගව්ක් තියලා අබුඩ ගැස්සුවා හැබැයි මුහුද ලගටවත් අරන් ගියෙ නැහැ එකෙන් තමයි හෙල උරුමය පටන් ගත්තේ උන් එකෙ වාසිය අරන් විනාශ කලා මම මහරගම හින්දා හොදටම දන්නවා
Umba brluwada wiwade??
Ashrof koheda yanne malle pol uttara dunne
Soma swamin wahanseta
Mage namaskaraya wewa🙏
සෝම හාමුදුරුවෝ කියපු දේ වලින් වැඩි ප්‍රමාණයකට අපි විවාදෙකින් තොරවම එකගයි , හැබැයි කරපු කැත වැඩත් තිබුනා,. මම මගේ ෙපෟද්ගලික අත්දැකීමක් කියන්නම් , අපේ ගමට දඩුගම වෙලේ පන්සලට සෝම හාමුදුරුවෝ බණකට වැඩම්මුවා, මුලිකත්වය අරන් කටුයූතු කරේ මගේ මාමා , ගමේ ඇති බහුතරය කතෝලික ජනතාව,. ඒ ජනතාවගෙත් දැඩි අසාවෙන් එකමුතුවෙන් වගේම කතෝලික පල්ලියේ පුජක තුමත් (එවකට සිටි ) දායකත්වයෙන් තමයි වැඩේ කෙරුනේ , ගම වටේටම speaker දාල ගමම ඒ වැඩේට බේදයකින් තොරව දායක උනා බණක් අහන්ඩ , සෝම හාමුදුරුවෝ වැඩලා මොකද කරේ මුළු බණටම කතෝලික ජනතාවට සහ කතෝලික ආගමට බැනපු ඒක විතරයි කරේ , එදා හැසිරුනේ දැඩි අන්තවාදියෙකු ලෙසින් 😢 ලජ්ජා හිතුනා අපි ෙබෟද්ධයෝ විදියට පන්සලේ හාමුදුරුවන්ටත් ගමට මුණ දෙන්ඩ බැරිව හිටියා කාලයක් ඒ කරපු වැඩේ නිසා .., ඔය කිරෙන් නහවන සැවොම එහෙමද කියලාත් හිතලා බැලුවොත් හොදයි 🤮🤮
හාමුදුරුවරුන්ගේ නපුංසක ගතිය නපුංසක බණ පිරිමි ගතියට වෙනස් කළේ සෝම හාමුදුරුවෝ
Very good discussion👍🙏💐
සෝම හාමුදුරුවෝ ගැන පෙරෙයිදත් කතා කතා කලා, දේහය ලංකාවට රැගෙන ආවට පස්සේ පරීක්ෂණය පැවැත්වූ මහේස්ත්‍රාත්වරයා එක්ක, රතන හාමුදුරුවෝ ඒ අවස්ථාවේ ගැටුමක් ඇතිකරන්න කරපු උත්සාහය ගැනත් සදහන් උනා ........ සෝම හාමුදුරුවෝ හිටියනං ....... මේ සංඝස්ටාර්ලා එක්ටකනෙක්වත් නෑ , උන් වහන්සේගේ ඉඩ පුරවන්ඩ සියගානක් සිවුරු රදවන උත්සාහ කරනවා ......... සෝම හාමුදුරුවෝ කියන්නේ ...ෆුල් පැකේජ් එකක් ......... ඒ අඩුව ඔය දැන් රගන .... බට්ටෝ ....... දෙතුන් සීයියටම බෑ ........ආ තව එකක් ..... අරියධම්ම හාමුදුරුවෝ ආදාහණය කරපු දවසේ ...... ඒ වෙලාවෙම තමයි ....... වේයන්ගොඩ කෝච්චියේ බෝම්බය පිපිරුවේ ....... මම එක වසරේ හෝ දෙක වසරේ ..... වතුපිටිවල ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු සහ මිනී ගේනවා දැක්කා
සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
සෝම හාමුදුරුවන් ගෙ බන නාහපු කන් කුමටද
Oba thumala hari..danatath mulu agema le...rath wela kakul dekatama bahinawa...aka kiyanna ba.. a tharam adarayak gaurawaya k..labapu kenek man dakala na....ada mathsk kalatath theruwan saranai oba samata.....😢😢😢😢😢
Biksu maddiyasthane dahampasal giya mama . Soma sadu saha madiye panyasinha sadu mage guruwarun. Itama mihiri ugayak 🙏🏾
සෝම හාමුදුරුවෝ තමයි වජිරඤාණ දහම් පාසලේ වැඩිහිටියන්ව පල්ලෙහා පරණ ශාලාවට දාලා අලුතෙන් හදපු තරුණ සීල සමාදානය ඇති කළේ සෝම හාමුදුරුවෝ
Mahinda. Mahaththaya. Kiyanne. Namada. Ban danwath. Oya. Mahaththaya. Kama. Nawathwamu. Needa Thanks ❤❤
කලුතර බෝධියට ලැබෙන සල්ලි වලට ඇත්තටම මොකද දන්නෑ නේද කරන්නෙ.
Thanks
මට මතක විදියට ඔලුව වම් පැත්තට බර වෙලා තිබුණ මඩියේ හාමුදුරුවන්ගේ. සෝම හාමුදුරුවන්ට වඩා බොහෝම ආදරණීයයි මඩියේ හාමුදුරුවෝ
Aththatam me Germany wala uniform naha pasal Lamainta. Namith ithin megollan Godak Diyunuiii.
ජනාදරයට පත්වූ හිමිනමක්
ගම්මන්පිල රනවක ගොඩගියා
Npp ❤❤❤❤❤
Soma hamuduruwo nisa thamai api..oya kalakanni tikata chandde dunneth...😢😢😢😢😢😢
සෝම හාමුදුරුවෝ මඩිහේ නායක හාමුදුරුවන්ගේ ගෝලයෙකු නොව අම්පිටියේ රාහුල හාමුදුරුවන්ගේ ගෝලයෙක් වශයෙන් නිවැරැදි ව්ය යුතුයි. නමුත් සෝම හාමුදුරුවෝ මඩිහේ නායක හාමුදුරුවන්ග්ගේ ගෝලයෙක් වශයෙන් පෙනී සිටියා වජිරාරාමෙට උරුමකම් කියන්න. ඒක දේපළ පිළිබඳව ප්‍රශ්නයක්.
දේපොළ ප්‍රශ්නයක් නෙවෙයි , kaarige channel එකේ අවසාන වැඩසටහනත් උන්වහන්සේ ගැනමයි. ඒක බලලා මේ ආවෙ. ඔබත් අහන්න .
Hak gediya started with Soma Thera
මහින්දයාට 'මහින්ද මහත්තය" කියන එවුන් මම නම් ආශ්‍රය කරන්නෙවත්.. උන්වත් හිරි කිතයි 🤮
මම හිතන්නෙ බදු හමුදුරුවො
ලොකයෙන් නික්ම ගියාට පස්සෙ උන්වහන්සේගේ දහම
වනසෙමින් පවතිනවා කියල 🤔