බස්නාහිර නිකං හිටපු DIG කව්ද

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • LA MAKOLO KAY 3.0:
    Buy Tickets from SL VLOG: slvlog.lk/prod...
    Grab Your Tickets: LA MAKOLO KAY 3.0 bit.ly/3TJ6J3M
    SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

КОМЕНТАРІ • 363

  • @maduka_pathum2727
    @maduka_pathum2727 10 місяців тому +65

    0:01 - සිරස්තල ❤🎉
    1:50 - වෙස්ගත් හසා
    2:48 - මඤ්ඤං බොලිවුඩ්
    4:36 - පොහොට්ටුවට පුහුණුවක්
    9:14 - වරායේ කුට්ටි
    11:22 - බන්ධනාගාරවල තදබදේ
    17:08 - හදිසි ධනවතුන් හොයන යුක්තිය මෙහෙයුම
    31:15 - යුක්තියෙන් හොයන හතලිස් දෙදාහ
    34:02 - පොලිසිය එක්ක එන චැනල් එක
    37:58 - දේශබන්දු ෆෑන් පේජ්
    40:00 - ෆ්‍රීලාන්සර්ස්ලා පස්සෙනුත් යුක්තිය එයිද
    41:54 - බයිඩ්න්ටත් උඩින් රනිල්
    45:52 - ගාල්ලේ කොමඩි කිං
    49:16 - පාර්ලිමේන්තුවේ වාරාවසානය
    50:34 - කැරට් ගණන් ගිය හේතුව හොයාගත්ත සරත් වීරසේකර
    53:18 - රාජ්‍ය ඇමතිගේ රැස් බැස්වූ රාජ්‍ය නිළධාරිණිය
    56:31 - සුරාබදු ගැසට් රිවස්වෙන ලකුණු
    58:15 - ඩුප්ලිකේට් අවලෝකිතේෂ්වර
    ❤❤

  • @vijitjay9.303
    @vijitjay9.303 10 місяців тому +22

    මේ රටේ හොඳම දේශපාලන උපහාසාත්මක පොඩ්කාස්ට් එක Brunola ගේ බව සහතිකයි.👍

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 10 місяців тому +14

    😂😂😂😂...චූටි මල්ලී පොඩි මල්ලී වගේ...අලුත් comedy ඩබලගේ show 1k කරමු ගාල්ලේ...
    හසයි-වජිරයි🎉🎉🎉🎉🎉🎉

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 10 місяців тому +6

    අනේ ඔයාල මෙ කරන දැනුවත් කිරිම අපේ රටෙහි මිනිසුන්ට දැන් වත් තෙරෙනවනම් මවු බිමට මෙම කලක් යන්නේ නෑ මෙ කාලකන්නි නාකිරැල මවු බිමට කල අපරාධයක් මුන්ගේ හත් මුලු පරම්පරාවට හෙනහතම ගානවා අහිංසක අපේ මිනිසුන් කොච්චර දුක් විදිනවද ඔයාලට ගොඩාක් පින් 🙏🙏🙏

  • @anupaperera6
    @anupaperera6 10 місяців тому +12

    අද මං පළවෙනි වතාවට යුක්තිය ට මුහුණ දුන්නා. ඒක හරි ෂෝක්. මගෙන් ඇවිත් ඇහුවා බෑග් එකේ මොනාද කියලා. මං කීවා රෙදි කියලා. ඇත්තනේද කියලා ඇහුවා. මං බෑග් එක දුන්නා බලන්න කියලා. නිකන් බොරුවට බෑග් එක වටේ බලලා මට ආපහු දුන්නා. 😅😅😅😅. මං හිතන්නේ ඒ නිළධාරියගේ ඇස් වලට scan කරන්න පුළුවන් වෙන්න ඕන.

  • @amandaperera4172
    @amandaperera4172 10 місяців тому +11

    ලන්කාවේ politicians ලාටයි ලාන්කීය ජනතාවටයි හදපිරි ස්තූතිය DD එකට content සැපයීම වෙනුවෙන්. දැන් දවසේ laughing dose එක DD. මේ දැන් ඉන්න රටේ ජනතාවයි , politicians ලායි සෑහෙන්න පහළින් ඉන්නේ අෆ්ෆා. කිසිම joke සැපයීමක් නෑ. ඒකට මේ මෙන්න රටවල් , මෙන්න ජනතාව. Hats off Sri Lanka..

  • @Chayiirose13
    @Chayiirose13 10 місяців тому +17

    When hasa asked "මොකද්ද ඒ මෙහෙයුම අ...යුක්තය"
    I felt it😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 10 місяців тому +17

    හසාගේ අන්තිම වචන දෙකට හිත ගොඩාක් රිදුනා 😊 ගුටි කන කසුන් මල්ලි ලගදිම කනවා කැමක් හිත පිරෙන්න මොනවා කරන්නද අලාභ ඉමු අපි

  • @vindy153
    @vindy153 10 місяців тому +25

    මට දැන් හිතෙනවා DD එක ආණ්ඩුවේ කුමන්ත්‍රනයක්ද කියලා. මේක බලලා හිනාවෙලා මිනිස්සුන්ගෙ arreas/stress අඩුවුනාම කවෘත් පාරට බහින්නෙ නෑ නෙ. අනිත් පැත්තෙන් ආණ්ඩුව contents දෙනවා, මෙයාලට මේක ඇදන් යන්න. මෙච්චර ආතල් news DD කරන්න කලින් අපි දැකලා තිබ්බෙ නෑනෙ.
    වජිරටයි තිස්සකුට්ටිටයි මාද්‍යට ඇවිත් කියන්න දේවල් හදල දෙනවා ඇත්තෙ හසා වෙන්න බැරිද? 😂

    • @funnysl8695
      @funnysl8695 10 місяців тому +2

      තේරුණු එක hodai මුන් karanne wakarakaryen මිනිස්සුන්ටම් හිනා වෙන එක එක ගොන් හරකට thwrene නැහැ සමහර වචන අල්ලගත නම් මුන් මොන පැත්තේද කියලා හොයාගන්න පුළුවන් 😂 හරියට piumi hansamlita ගැණු ඇන්දිල ඉන්නවා wage 😂 සල්ලි හම්බකරන්නේ කොහමද කියලා mokkewath meter වෙන්නෙ nhaa 😂

    • @chamathkaaddarage
      @chamathkaaddarage 10 місяців тому

      @@funnysl8695 අමෝ අමෝ ඌ ආතල් එකට දාපු කමෙන්ට් එක සිරා අරගෙන ඇරියස් එක පිට කරලා😂

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 10 місяців тому +23

    අදනම් ආතල් ඈ 😂 අභිෂේකාත් සැර ආතල් දෙනවා ඉඳලා ඉඳලා 😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 10 місяців тому +10

    YOU TUBE එකේ ආසම PROGRAMME එක ❤️
    HASA එක්ක DD මේ සුසංයෝගය මරු හසා නැති දවසට සතීශ් ව ගෙන්න ❤❤❤ආදරෙයි හැමොටම ❤

  • @bandara887
    @bandara887 10 місяців тому +38

    වජිර ඊළඟට කියයිද දන්නැ රනිල් බුදු වෙලා ඉන්නෙ කියලා.😬😬

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому +4

      mathu budu wana ranil😌😇😂😂

    • @isuruweerasekara2735
      @isuruweerasekara2735 10 місяців тому +5

      ආච්චි ට හාල් ගරනවා 😂😂

    • @amithherath1873
      @amithherath1873 10 місяців тому +5

      නෑ නෑ ඔරිජිනල් බෝධිසත්වයන් වහන්සේ රනිල් කියයි 😂😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому

      😅😅@@amithherath1873

    • @savithriappulmilage1280
      @savithriappulmilage1280 10 місяців тому +2

      😂😂😂

  • @amila_pathirana
    @amila_pathirana 10 місяців тому +17

    අඩේ හසා, තෝ නම් මාර එකෙක් බං. අර මේ මොකක්ද අර... අ.... යුක්තිය මෙහෙයුම ගැන කියන හැම වෙලාවෙම අමතක කරගන්න එක වෙනම ලෙවල් එකක්.
    තව සීන් එකක්. සෑහෙන්න මහන්සිවෙලා Fiverr වගේ online සේවාවන්වල වැඩ කරන පුංචි කොල්ලන්ට අරින්නද මන්ද හදන්නේ. අනික ඉස්සර වෙලා හැංගිච්ච උන් හොයන්න කලින් එළිපිට ඉන්න හැත්ත ඇල්ලුවානම් චරිතයට ඔස්කාර් සම්මානය දෙන්න තිබුණා

  • @IsharaSD
    @IsharaSD 10 місяців тому +16

    හසාට සාප කර කර හිටියේ මම 21 ලංකාවට එනකොට show එක 20ට දැම්මට. දැන් මට අව්ලක් නෑ මම ඇවිත් වජිරයා ගේ meeting එකකට යනවා😂😂

  • @Prasaaaa
    @Prasaaaa 10 місяців тому +2

    හසා ගාල්ලට අරන් එන්න ඇත්තට..අපි එනවා.. ❤❤ . ඔනෙ නම් interval එකක් දීල එකෙදි පොඩි කතාවක් දෙමු වජිරට.😂😂

  • @poojithasenadheera5885
    @poojithasenadheera5885 10 місяців тому +10

    යුක්තියේ පාන්පිටි අප්‍රියල් ආපුවහම අවුරුද්දට කෑම හදන්න ගන්න පුළුවන්😅😅

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 10 місяців тому +18


    තිවංක තවුසෙ හැමදාම එනවකො

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 10 місяців тому +3

    අම්ඹුලුවාව සම්බන්ධව කල කතාව සත්‍යයක් එහි ආදායම දි.මු.ජයරත්නගෙ පවුලේ අයට තමයි මොකද මම අම්ඹුලුවාව බලන්ඩ ගිය වෙලාවකදි ගම්පල නගරයෙ කෙනෙක් මා සමග කිවුවා ඒක හැදුවෙ චන්ද්‍රිකාගේ කාලයේදි මෙහි ඇත්තක් තියෙනවා

  • @pkds1983
    @pkds1983 10 місяців тому +53

    වෙල්ගමයා කිව්වා උන් මළගෙදරක ට ගියාම නැගිටින්නේ නැත්තේ මළමිනිය විතරයි කියලා,මම කියනවා හසා මළගෙදරක ට ගියාම හිනා වෙන්නේ නැත්තෙ මළමිනිය විතරයි කියලා 😅😅හසා උබ නම් කොමිටල් විජිතයක් බං 😅😅

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh 10 місяців тому +9

    DD දැනුත් මෙහෙම ආතල් නම් ඡන්දෙ කාලෙට කොහොම වෙයිද 😂😂

  • @pendragonprime2433
    @pendragonprime2433 10 місяців тому +4

    අර.....මොකක්ද...අර.....අ...යුක්තිය
    ඒක හරී අ යුක්තිය තමා ❤❤❤❤

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 10 місяців тому +5

    Sl vlog නියමයි හරිම අගෙයි බුදුසරණ සැමට දළදා සමිදු පිහිටයි

  • @samudramendis6459
    @samudramendis6459 10 місяців тому

    හරිම විනෝදයි,හරිම අර්ථාන්තිකයි...නියමයි...දිගටම යන්න...

  • @sanjanamadhura
    @sanjanamadhura 10 місяців тому +9

    අවලෝක ඩයල් එක නිකං අර අරගලයට ආව පටිසංකාමි පින්ඩපාතං කිව්ව එකා වගේ නේද 😂😂 කොන්ඩෙ වවපු version එක

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 10 місяців тому +5

    මාලිමාවෙන් පාර හොයාගමු. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 10 місяців тому +3

    Slvlog ඔබට ජය වේවා..

  • @veniduhasira7810
    @veniduhasira7810 10 місяців тому +19

    Love from Matara ❤
    Diwa 🤗
    Hasa ❤
    Abhi 😘
    Thiwa 😎

    • @VADC-dev
      @VADC-dev 10 місяців тому +1

      කව්ද යකෝ ඩිවා?

    • @veniduhasira7810
      @veniduhasira7810 10 місяців тому

      Bruno diwakara 💯

    • @janithvjkoon
      @janithvjkoon 10 місяців тому

      සුජිත්🤮

  • @sandyapriyadarshani5848
    @sandyapriyadarshani5848 10 місяців тому +4

    මම සතුටින් ma බලන වැඩසටහන oyalata බුදු sarani

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 10 місяців тому +8

    අයියෝ ඊයේ DD බලද්දී නින්ද ගිහින්නේ. අදනම් හසා ඉන්නවා නේද? 😄

  • @SLVLOG
    @SLVLOG  10 місяців тому +7

    LA MAKOLO KAY 3.0:
    Buy Tickets from SL VLOG: slvlog.lk/product/la-makolo-kay/
    LA MAKOLO KAY 3.0:
    Grab Your Tickets: LA MAKOLO KAY 3.0 bit.ly/3TJ6J3M

  • @VK-vw7sj
    @VK-vw7sj 10 місяців тому +3

    2019 - රට ජාතිය ආගම බේරාගමු..
    2024 - කැරට්, ලීක්ස්, රටලූණු බේරාගමු..

  • @RamaniSumeda
    @RamaniSumeda 10 місяців тому +2

    අභිගේ හිනාව........ අනේ මන්දා අභියෝ හිනාවෙලා මැරෙනවා.

  • @mangalikaaththatage8639
    @mangalikaaththatage8639 10 місяців тому +2

    අයියෝ අපරාදෙ .ලා මකලෝ බලන්න හරිම ආසාවෙන් හිටියේ .

  • @tikiriBA
    @tikiriBA 10 місяців тому +2

    ප්‍රශ්නවලින් පිරි ලොවක උකටලීව සිටින බහුතරයක් හුදීජනයාට ඇති වෙන්නට හිනාවෙන්නට මෙහෙමවත් ඉඩක් නොමිලේ සැපයීම ලොකු පිනක්. දැනුම, උපහාසය හා අපහාසය පිරි තවත් මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් කරගන යාමට ඔබ හතරදෙනාගේ කල්ල්ලියට (quartet) හැකිවේවා!

  • @dinueranga9462
    @dinueranga9462 10 місяців тому +5

    මුං සෙටි එක ලගදීම යනව ඇතුලට.... පරිස්ස්මෙන් හසා....

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 9 місяців тому

    SLVLOG ලංකාවෙ ඉන්න හැම ගෝතයම අනිවාර්යයෙන් ඇසිය යුතුයි ..අහන්න ක්‍රමයක් නැත්නම් ඇස්විය යුතුයි ..මේ රටේ කාලකන්ණි දේශපාලන පිංගුත්තරයො කරන විනාශය ඉතාම පැහැදිලිව ම මේකෙන් පෙන්වලා දෙනවා ...❤❤❤

  • @user-nkd
    @user-nkd 10 місяців тому +8

    ලංකාවේ හොඳම satire👍

  • @stanleyfernando1782
    @stanleyfernando1782 10 місяців тому +3

    Very good combination with Hasa. Your DD is becoming a meal.

  • @WadPerera-zz2sv
    @WadPerera-zz2sv 10 місяців тому +1

    අම්බුළුවාවට tourits ලා මාර විදියට එනවා. ලංකාවේ බැලිය යුතුම තැන්වලින් එකක් විදියට tourists රෙකමන් කරන තැනක්. දවසකට මං හිතන්නේ ලක්ෂ ගානක ආදායමක් එනවා.

  • @gramanie1
    @gramanie1 10 місяців тому +7

    Hasa අපිව හිනස්සවලා මරන්නද හදන්නේ ??😂😂😂😂

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 10 місяців тому +1

    මේ කල්ලිය මෝඩ ජොලියක් දමමින් වදින තැන්වලට හීතල ප්‍රහාරයකුත්
    එල්ල කරනවා.
    වැඩේ හොඳයි.

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 10 місяців тому +1

    හසා ලගදි මැතිවරණයක් තියෙනවා නේද ඉතින් හසා මේ කාලේ නොඑන බෝධිසත්වයෝ කොයි කාලේදි එන්ඩ ඕනේ මතකනේ කැළණි ගං පතුලෙන් නයි ඇවිත් පලාස්ටික් බෝතල් වලට රිංගුවේ ඉතින් අවලං හො වලත්ත හෝ ජඩලෝකේෂ්වරට අපේ රටට එන්ඩ පුලුවන් මොකද 33 කෝටියක් දෙවිදේවතාවුන් ගැන විස්වාස කර මිථ්‍යාදෘෂ්ටිකයින්ට මේක හොද අවස්ථාවක්

  • @franciscrick5212
    @franciscrick5212 10 місяців тому

    Niyamai,Niyamai daruwena. Ubala gana apita hari dukak ma rata karapu yakku rata kala, kala dan suppu karanawa appi kohoma hari rata hada gamu ubalata thunsaranai🌺🌺🌺🌺🌺

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 10 місяців тому +1

    බුදුවෙන්ට කෙනෙකුට අවශ්‍ය නම්, අවසර ගන්න ඕන. කාගෙන්ද කියල හොයල කියන්න පුලුවන්ද? ලාමක ලෝකෙන් හොයා ගන්න පුලුවන් වේවි නේද?

  • @agcreations8874
    @agcreations8874 10 місяців тому +5

    වජිරගෙ වීඩියෝ වලට English subtitles දාලා ප්‍රසිද්ධ කරන්න බැරිද මම අහන්නේ..

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому

      eka thamayi..english fan page walata dagannna thibbba nam wajira left😂😂

  • @ashaneamarasekara6993
    @ashaneamarasekara6993 10 місяців тому

    අම්මෝ හසෝ,අබී, පට්ට... මොහොතකට හරි අපේ ප්‍රශ්න අමතක කරලා ලේ පිරිසිදු කරලා දෙනවට ඔහේලට බොහෝ පිං...

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 10 місяців тому +1

    අම්මෝ හිනාව ශෝක් අනේ ❤️❤️

  • @dhanushkaadrian3637
    @dhanushkaadrian3637 10 місяців тому +1

    ප්‍රවෘත්ති බලන්න අවශ්‍ය නැහැ.. This is a good program...! Good job..!

  • @lokuliyanage
    @lokuliyanage 10 місяців тому +3

    ආසම හතර ❤

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 10 місяців тому +2

    හසා මේ ඩේලි ඩෝස් එකට අනිවා වරෙන් හැමදාම. නැත්තම් ඔන්ලයින් වත් සෙට් වෙයන්. ඩේලි වරෙන් අනිවා🙄😼

  • @nalinjayampathi503
    @nalinjayampathi503 10 місяців тому +9

    නිරුවත්ව ඉන්න තරමටම හදුනා ගන්න ලෙසියි.

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 10 місяців тому +7

    සුබ දවසක් සැමට

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool 10 місяців тому +4

    Ada මරු ... ❤

  • @vijitjay9.303
    @vijitjay9.303 10 місяців тому +2

    උඩ දාගෙන චන්ද දීල ඔසොව තබල දැන් පිලලයක් කරගෙන තියන රට බංකොලොත් කරපු දෙසපාලුවෝ එලව ගන්ඩ බැරුව අපේ මිනිස්සු කෑගහනව තොරතෝන්චියක් නැතිව😮

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 10 місяців тому +1

    තාත්තා වගේ තමයි පුතා.අමිබුලුගල කුමාරයා.

  • @nirodharathna
    @nirodharathna 10 місяців тому +1

    අදත් මරු වගෙයි බලමුකෝ....

  • @twominuteskorean3621
    @twominuteskorean3621 10 місяців тому +1

    හසාගෙ යාලුවො හරි වාසනාවන්තයි, නිකමට හිතපන් හසා එක්ක හවසක සෙට් වෙන්න තියේනම් .....

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 10 місяців тому +7

    හසා රැවුල..😢❤

  • @kuruppuarachchi
    @kuruppuarachchi 10 місяців тому +4

    හමුදාවේ ලොකු අයත් එහෙම තමා බලන්න හොයලා 😂

  • @SandunZ99
    @SandunZ99 10 місяців тому +3

    දැන් වෙලාව 10.30 මන් දුකෙන් ඇන්ජිම පොඩ්ඩක් හිරවුනා 😢

  • @dushanhetti
    @dushanhetti 10 місяців тому +5

    කුට්ටි පාඩම් කරලා කියන එකත් වැරදියි නේ. වරායේ හාරන්න ගන්නේ හංසකාවයි දියකොවුලයි කියන යාත්‍රා දෙක

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому +2

      waligowwalu...😂😂😂

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 10 місяців тому +2

    මහින්දගේ රැස්වීමක සල්මන් ඛාන් ආපු වෙලාවේ ශාරුක් ඛාන්ට ජයවේවා කියලා කිව්වා මතකයක් තියෙනවා ( වීඩියෝ එකක් ශෙයාර් උනා ඉස්සර ) හරියට හරි අපේ උන්ට අදුනගන්න බෑ 😂😂😂😂

  • @ManojSoo
    @ManojSoo 10 місяців тому

    abhisheka has the most pleasant smile ever

  • @pandalk3
    @pandalk3 10 місяців тому +1

    කන්දගාඩු escape එකට හෙතුව ගොඩක්ම අතුලත නීතිය තද වීම සහ සැලකීම

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 10 місяців тому +2

    එපා හසා රැවුල කපන්න.ඔයා රැවුල තියෙද්දි හොඳයි.

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 10 місяців тому +1

    ආදරෙයි හැමදාමත් ❤

  • @SarojaBandara
    @SarojaBandara 10 місяців тому +3

    හරිම ලස්සනයි

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 10 місяців тому +4

    ඇත්තටම වතිරයි තිත්තකුට්ටියි මිට නම්බු නැද්ද කැළනිපන්සලේ හිගාකෑවනම්…

  • @lasithaliyanage9899
    @lasithaliyanage9899 10 місяців тому

    45:09 හසා ඔයාට පැන්සන් යන්න කාලේ හරි. Standup comedy වල අනාගතය 🤔

  • @unlimitedgameszone
    @unlimitedgameszone 10 місяців тому +1

    ❤ ජය

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 10 місяців тому

    අම්මෝ වජිර...ආතල් දෙන්නෙපා ඕයී 😂😂

  • @rumeshadulanjalee152
    @rumeshadulanjalee152 10 місяців тому +4

    ආයෙ නම් ගම ගාල්ලේ කියන්නේ නෑ 😫😫🙈🙈🙉🙉

  • @ammalmnm9829
    @ammalmnm9829 10 місяців тому +1

    People's voice ❤❤❤

  • @muriemargaret5856
    @muriemargaret5856 10 місяців тому

    ඹයකටවල්හතරම,මිලකරන්න
    බැහැ, එතරම්මවටිනවා..... රට වටේ ම ඇස්යවලකියන්ඩඹ්නෑමදෙකියන්නනොබියව.,... ජයවේවා දරුවනේ....

  • @nishithailankoon454
    @nishithailankoon454 10 місяців тому +2

    බයියන්ට මේව බලද්දි ඉන්න බැරුව ඇති😂😂

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 10 місяців тому +4

    වජිර ගන්ජා ගහනවා නේද

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 10 місяців тому +17

    හසා උබ අභී ට talk කරනවා නේද?අඩෝ දෝනිගෙන් ඈත් වෙලා ඉදපාං😂😂❤❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 10 місяців тому +2

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @VADC-dev
    @VADC-dev 10 місяців тому +2

    වජීර තමයි සුපිරි ස්ටෑන්ඩ් අප් කොමීඩියන් හසා මොකෙක්ද?

  • @surensubramaniyam3909
    @surensubramaniyam3909 10 місяців тому +2

    Great Job team 👏 👍 ❤

  • @Xham08
    @Xham08 10 місяців тому +1

    අදනම් ආතල් බන් ❤❤❤

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 10 місяців тому +1

    ஐயோ ஹஷா... எப்படி உங்களால் மட்டும் இப்படி சிரிக்க முடிகிறது?

  • @sunilnavarathna1303
    @sunilnavarathna1303 10 місяців тому +1

    ලණු කන පොරවල් ලණු kapuden demma kiyanna epa. Demma kiwwath un ලණු දෙනවා කියලා denagani. ටික දවසක් ගිහින් ඔක්කොම ටික එක දවසක daana.

  • @sura7694
    @sura7694 10 місяців тому

    මොකක්ද ඒ...ආ...යුක්තිය ඒක ගන්න විදිය මරු...😂

  • @slmicro3857
    @slmicro3857 10 місяців тому +2

    THank you...😊😢❤

  • @asithafernando7614
    @asithafernando7614 10 місяців тому +1

    හසා අයියා මොකද්ද මචං අර මෙහෙයුම?? අ.....යුක්තිය නේහ් 🤣

  • @vihagasankalpa7846
    @vihagasankalpa7846 10 місяців тому +2

    Oya 4 thamai one.... Ara anith dial eka madi thama

  • @manuradhanushka9999
    @manuradhanushka9999 10 місяців тому

    අභිශේකා....😍😍😍😍

  • @mele931
    @mele931 10 місяців тому +4

    Love from Rathnapura ❤

  • @jzrecords
    @jzrecords 10 місяців тому +2

    ❤❤ thank you for your service 👌👌👌

  • @sameeradilashan3433
    @sameeradilashan3433 10 місяців тому +1

    Gampola doluva para hdanna thiyana salli ambuluvava para kapat kara me lgadi

  • @chathurapadukka8363
    @chathurapadukka8363 10 місяців тому +1

    මොකක් ද මේ මෙහෙයුම..ආ..ආ..අ..යුක්තිය 😂😂

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 10 місяців тому

    මොකද මේ හසාට යුක්තිය වචනේ ඔච්චරටම අමතක වෙන්නේ 🤣

  • @NeriusFernando
    @NeriusFernando Місяць тому +1

    Very good

  • @amilasuraweera1
    @amilasuraweera1 10 місяців тому

    ara paper pannapu cn eka mkkd? eka malimawe magulak kiyanawa puthanoge un.... mkkd cira cn eka?

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 10 місяців тому

    අපේ නිර්භීත දියනිය අබිශේකා ...❤❤❤❤ හසාටම හොදයි ..ජාඩියට මූඩිය වගේ .....

  • @dashikafernando9598
    @dashikafernando9598 10 місяців тому

    අද නම් 👌👌

  • @KalumHeewage
    @KalumHeewage 10 місяців тому +1

    අදනම් මරැ ආතල් මචෝ

  • @lk6756
    @lk6756 10 місяців тому

    ශාරුක් මූනෙ පැත්තක් වැහුවම වයිෆ්ට අදුරන්න බෑලු.
    ඒකට මගේ වයිෆ්, එලියෙ ඉදන් වීදුරුවක් පුරෝනකොට ගේ ඇතුලෙ ඉදන් අහනවා " ගානු ඔයා බොන්නද හදන්නෙ" කියලා 😂

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 10 місяців тому

    අන්තිමට ගත්ත මාතෘකාව ගැන යමක් කියන්න හිතුන. හසා ඇහුව කෙනෙක් නිවන්දැක්ක බව අනෙක් අය දැනගන්නෙ කොහොමද කියල. නිකමට හිතන්න බුදුහාමුදුරුවො නිවන්දැක්ක බව අනෙක්අය දැනගත්තෙ කොහොමද? උත්තරය බුදුහාමුදුරුවො කියපුදේ අනෙක්අය කරල බලපුනිසා. එතකොට යම්කෙනෙක් නිවන්දැක්ක බව දැනගන්නනං එයාට නිවන්දකින ක්‍රමය අනෙක් අයට කියලදෙන්න පුලුවන්වෙන්න ඕනෙ. හැමෝම දකින්නෙ එකම දර්ශනයක්. ඊලඟට කතාකලා ඵේරවාදී සහ මහායාන ගැන. ඉතාම පැහැදිලිවම නිවන්දකින ක්‍රම දෙකක් තියෙනව. පලවෙනි ක්‍රමය තමයි සිදුහත් කුමාරය නිවන්දැකපු ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි කොන්ඩඥ්ඥ නිවන්දැකපු ක්‍රමය, සරලව තනියම කරගත්ත ක්‍රමය සහ දන්නකෙනෙක්ගෙන් අහගෙන කරගන්න ක්‍රමය. වැඩිම ප්‍රමානයක් නිවන්දැක්කෙ මේ දෙවෙනි ආකාරයටයි. අවුරුදු 2100ක කාලයක් තුල මේ ක්‍රම දෙකේ විකාශනය තමයි මහායාන හීනයාන(ථේරවාද) හැටියට අද දක්වා ඇවිත් තියෙන්නෙ.