බීල අම්ම මතක්කරල බැනපු ඥානසාර හිමිට මන්ත්‍රීකම දෙන්නේ නෑ. -අපේ ජනබල පක්ෂ නායක Truth with Chamuditha.

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 11 місяців тому +223

    වෙඩි තිබ්බට පස්සෙ ආයෙ බලන්නෙ කවුද?

    • @asti893
      @asti893 11 місяців тому +7

      මං දැන් බලනවා

    • @sldefender3299
      @sldefender3299 11 місяців тому +4

      👍

    • @dushanmalinga6850
      @dushanmalinga6850 11 місяців тому +10

      බල්ලෙක් වගෙ මැරිලා හිටියා 😢😢 පව් බෙලිඅත්තෙදි

    • @asti893
      @asti893 11 місяців тому +3

      @@dushanmalinga6850 ඔව් kosgoda sujilage wadaklu ne

    • @mangalikaherath-qo8yf
      @mangalikaherath-qo8yf 11 місяців тому +1

      👍👍

  • @jeratharjun6773
    @jeratharjun6773 2 роки тому +69

    චමුදිතගෙ කතා විලාසය මුලදි ඇල්ලුවෙම නැ,නමුත් trigger කරලා ඇත්ත කටින් පන්නගන්න Use කරන සුපිරි Trick එකක් කියලා දැනගත්තා Video series එකෙන්,‍ජයවේවා චමුදිත 💪 මොන දේ උනත් ඔය කොඳු නාරටිය ඔහොමම තියාගන්න,තෙරුවන් සරණයි ♥️

  • @srilankan436
    @srilankan436 2 роки тому +500

    සියල්ලන්ගේම රෙදි ගැලවු සාකච්ඡාවක්...රටට වෙස්මූණු කාරයන් පෙන්නුවා ..නියමයි චමුදිත ..සුපිරි...👍👍👍

    • @induni2516
      @induni2516 2 роки тому +6

      සෙරම ගොඩ දාන්ඩ එපා චමුදිත ගදයි

    • @ishanchamara1497
      @ishanchamara1497 2 роки тому +4

      À1

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 роки тому +4

      Niyamai 🇱🇰🇱🇰🙏🙏👌👌👌👌👌👌

    • @emmanuelfonseka5461
      @emmanuelfonseka5461 2 роки тому

      Cv@@induni2516

    • @rizviriyal9723
      @rizviriyal9723 2 роки тому +4

      වැඩක් නෑ. මෝඩයෝ කීයටත් හැදෙන්න. මුස්ලිම් භීතිකාවක් ඉස්සරහට ද මග මං ඔක්කොම ඉවරයි. මෙයා කිව්වේ අපි නොදන්නවාද. ඔය චීවරධාරියා දෙන්නගේම මූණ බලපු ගමන් තේරෙන්නේ නැද්ද හොඳට ගහලා කියලා.

  • @kamaldeennazeemdeen53
    @kamaldeennazeemdeen53 2 роки тому +35

    චමුදිත ඔබ නම්...සුපර්..සුපර්..සුපර්...චමුදිත ඔබට අද දින එල්ලවු මැර ප්‍රහාරය ගැන ඉතාමත් කණගාටු වෙමි..ඔබට ජයෙන්...ජය

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 роки тому +236

    ඥාණසාර හිමි, රතන හිමි, අපේ ජන බල පක්ෂය, පාතාල නායකයෝ මිනීමරුවෝ කවුද මේ අධමයන්ට ඡන්දය දෙන මීහරක්..? ☠
    බොහොම ස්තූතියි චමුදිත, ඔබගේ මහන්සියෙන් අපි දැනුම ගත්තා..!! 🤝

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 роки тому +7

      අන්න ඒ මීහරක් සොයා මරලම දැමිය යුතුයි.

    • @RansHalwa
      @RansHalwa 2 роки тому +3

      අපේ ජන බල ප.. ....... ය .
      😹
      😹
      😹
      හිනාව නවත්ත ගන්න බෑ කියහංකෝ ඉතින්

    • @kokobradley2296
      @kokobradley2296 2 роки тому +1

      Exactly my god harak

    • @judyferdinando1222
      @judyferdinando1222 2 роки тому +1

      ඒ අයට "හිමියන්" කියනා වචනය ගැලපෙන්නේ නෑ නේද

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 роки тому +3

      දකුණේ හැටි...අම්ම දෙනව කීවොත් තාත්ත ගහේ බැදල හරි දෙනව...දකුණේ ගඳයො මේ රට වනසලා ඉවරයි ....උන් රට පුරාම .....දකුණේ ආයුශ පරම්පරා 3යි....

  • @travianbest7455
    @travianbest7455 11 місяців тому +35

    ඩෙෆෙන්ඩරේ අවසන් ගමන් ගියාට පස්සෙ මේක බලන්න ආපු අය like කරන්න😏

  • @chandikapushpakumara3278
    @chandikapushpakumara3278 2 роки тому +147

    චමුදිත ඔබතුමා රටට කරන සේවය අගයකල යුතුය.👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @ammhasad5908
      @ammhasad5908 2 роки тому +1

      Loft in the morning and I h g l ppl likethe.

  • @kalanaviraj259
    @kalanaviraj259 2 роки тому +287

    මාධ්‍යවේදී චමුදිත මහතාගේ නිවසට එල්ල කල ප්‍රහාරය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු ✋

    • @nilufaamirdeen6470
      @nilufaamirdeen6470 2 роки тому +5

      😔😔😔😔😔

    • @Asmane8804
      @Asmane8804 2 роки тому +20

      ඒ වැඩේ හාමුදුවන්ගෙ වැඩක් වෙන්නත් පුලුවන් කට්ටිය දාලා කෙරෙවුවා වෙන්න බැරිද

    • @lahirukodi4493
      @lahirukodi4493 2 роки тому +6

      අනිවාර්යෙන්ම

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @krishantha1678
      @krishantha1678 2 роки тому +1

      අනිවාර්යෙන්ම

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 роки тому +99

    නිර්භීත නියම මාද්‍යවේදියෙක්. තෙරුවන් සරණයි ඔබ‍ට. අපට ඇත්ත සපයන ❤❤❤

  • @chandranibiynwila732
    @chandranibiynwila732 2 роки тому +36

    චමුදිත මභත්තයට ස්තුතියි.....අපෝ මෙයාලා දේශපාලනයට ආවොත් අපේ රටට බුදු සරනයි....

    • @muhammadanees8344
      @muhammadanees8344 2 роки тому

      Budu saranai nemai abasaranai

    • @SandhyaNissanka
      @SandhyaNissanka 2 роки тому

      ආවොත් නෙවෙයි....ඇවිත් ඉන්නෙ....මුන් ඔක්කොම අයින් කරන්න ඕන

  • @bmadhuranga
    @bmadhuranga 2 роки тому +48

    අම්මෝ .... චමුදිත අයියේ සුපිරි කියන්නේ සුපරි පරි ඉතිරෙනවා...

  • @asuramunidesilva4428
    @asuramunidesilva4428 2 роки тому +21

    චමුදිත වැනි නිර්භීත මාධ්‍යවේදීන් තව තවත් අපේ රටට බිහි වේවා🙏🙏. සුපිරි ප්‍රශ්ණ කිරීම චමුදිත👌👌. ඔබව දෙවියන් ආරක්ෂා කරත්වා🙏🙏♥️

  • @thilinakumarasena5049
    @thilinakumarasena5049 2 роки тому +115

    ඒකනම් ඇත්ත මේ අය සිවුරු දාගත්ත සාමාන්‍යය මිනිස්සු .. මේ වගේ අයගෙන් වෙන්නෙ නිදහසේ බවුන් වඩන නියම ආර්‍යන් වහන්සේලත් නිගා වෙන එක

    • @RansHalwa
      @RansHalwa 2 роки тому

      අනේ මන්දා ඉතින් උඹ වගේ ගෝතයෙක්.
      උන් වහන්සේලා තව තවත් බැබලීමට පත් වෙනවා අනෙකුත් දහස් ගණන් තරු 🔯🌟🔯 අතරේ

    • @ttilinatilina4697
      @ttilinatilina4697 2 роки тому +2

      ඔය කියන්නෙ සහතික අත්ත

    • @UKS820
      @UKS820 2 роки тому +1

      @@RansHalwa කවුද බැබලෙන්නෙ
      කලු සුද්දෝ

  • @kamaldeennazeemdeen53
    @kamaldeennazeemdeen53 2 роки тому +37

    සමනුයි..චමුදිතයි..දෙන්නාම සුපර්..කලකට පසු හොද විවාදයක්...👍👍👍

    • @dushsh4857
      @dushsh4857 2 роки тому

      තට හරි ආස ඇති ස්ව්මින්වහන්සේලට බනින කොට .නිකන් පවු පුරෝ නොගෙන් හිටපන්

    • @brandurself3427
      @brandurself3427 2 роки тому

      ඇය් සහරානුය් , ගම්බිරිස් නානා , අබ්දුල් රසාක් , අසාද් සාලී , ඒ අයත් සුපිරි තමා , බොරුද හා 😂

  • @dhanushkanirwaan4110
    @dhanushkanirwaan4110 2 роки тому +36

    චමුදිත සර්ගේ කතාවනම් මරු...කට උල් කරලා කියන බොරු අතේ පත්තු කරනවා😂😂 ජනතාව වෙනුවෙන් හඩ නගන කොන්දක් ඇති මිනිසෙක්...හැමදාම අපි ඔබ සමගයි 💪💪

  • @unicornerainbow7642
    @unicornerainbow7642 2 роки тому +30

    චමුදිත මහතා ඔබතුමාට ජයෙන් ජයම වේවා ඉදිරි ජිවිතයට !!

  • @webdevelopersonline
    @webdevelopersonline 11 місяців тому +54

    😶😶 වෙඩි වැදුනට පස්සෙ මේක බලන උන්

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 2 роки тому +96

    අප්පද බොල
    මෙයා රටේ බලය අල්ලනවලු
    අපේ රටට දෙයියන්ගේම පිහිටයි

    • @gadgetspodda
      @gadgetspodda 2 роки тому +12

      🤣 ජීවිතේට අද දැක්කෙ ...කවුද මේ හීන දකින ඩයල් එක

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +4

      අනේ ද කියන්නේ නන්දසෙනට හපන් මු

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 2 роки тому +2

      ඒකනේ.. මුං පෝම් කරන මුන්ට ගු ගහලා මදි..

    • @gadgetspodda
      @gadgetspodda 2 роки тому +2

      @@disebleyoutuber3792 ඔව් බන් මුන් එක එකාගේ පස්සවල් හෝදපු එකම තමා ගොඩක් කල් කලේ... දැන් බෑ.... නෝන්ඩි වෙලා ඉන්නේ...

    • @judyferdinando1222
      @judyferdinando1222 2 роки тому +1

      රාජපක්සලාට කඩේ යන පක්ශයක්, අපේ ජනබල පක්ශය කියන්නේ, රාජපක්සලාගේ මී ලඟ අපේක්ශකයා මූ ද දන්නෙත් නැහැ

  • @hahaahihiehohoohea5752
    @hahaahihiehohoohea5752 2 роки тому +89

    රතනෙත් එකයි, බලු සාරත් ඒකයි .

  • @saga-lc4zs
    @saga-lc4zs 2 роки тому +64

    චමුදිත මහත්තයා ඔබ තුමා ට ඔහොම ස්තුතියි. ඇත්ත ඇති සැටියෙන්.කෙලින් කථා කරන නිසා.. ඔබතුමා අපරටට සම්පත්.

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 2 роки тому +187

    චමුදිත 👍❤❤ඇත්තටම එඩිතර කොල්ලෙක් මමත් ආසම මාද්‍ය වේදියෙක් ❤❤❤❤

    • @anulailesinghe1406
      @anulailesinghe1406 2 роки тому +1

      මමත් එහෙමයි

    • @a.renukaa.renuka2621
      @a.renukaa.renuka2621 2 роки тому +4

      @@anulailesinghe1406 සුදුසු අයට සුදුසු තැන දෙන්න ඕනේ නේද චමුදිත ඒ අතින් නොම්බර 1👍❤

    • @sinhasinha6706
      @sinhasinha6706 2 роки тому +2

      👍👏❤💐

    • @lahirukodi4493
      @lahirukodi4493 2 роки тому +1

      මමත්

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 2 роки тому +4

      මමත් චමුදිතට ...එඩිතර නිර්භීත නිර්භය ජාතියට ,ආගමට ,රටටම වැඩදායී ලක් පුතෙක් චමුදිත 🙏තෙරුවන්සරන්යි චමුදිත මහත්තය 👍♥️

  • @nelumfernando3845
    @nelumfernando3845 2 роки тому +18

    Very good Charmudietha extremely good interview ! You are the best! Hats off too you ☝️☝️☝️☝️☝️

  • @midnightfbi4024
    @midnightfbi4024 2 роки тому +54

    Excellent straight forward questioning by Mr Chamuditha , keep up the great work. Good luck

    • @sanathkodikara3161
      @sanathkodikara3161 2 роки тому +6

      By watching this type of garbage video, what knowledge does it bring to you or to your fellow country men? Does it make you think differently? New Ideas, Innovation? and you call this great work?

    • @AbdulAhad-xm6ot
      @AbdulAhad-xm6ot 2 роки тому +4

      @@sanathkodikara3161 Exposure of these guys, the ugly, rotten truth as it is.

    • @georgevinitia1502
      @georgevinitia1502 2 роки тому

      @@sanathkodikara3161 මේවා ගැලරියට! මේ මිනිස්සු ඇත්තද කියන්නෙ බොරුද කියන්නෙ කියලා දන්නේ ඒ මිනිස්සු විතරයි! චමුදිතගෙ පැත්තෙ අය නිගමනයට එලඹිලා හිතේ හැටියට සටහන් තියනවා! ඇත්තටම අපේ ජාතියවගේ ඒකාට එකා නැති සාරධර්ම වලින් පෝශණය නොවුනු විනයක් නැති ඕනෑම වෙලාවක තමන්ගෙ බැබලීමට හා සැපවත්ව ජීවත්වීමට ජාතිය පාවාදෙන තම මව්බිම ගැන ආදර කැක්කුමක් ඇතිබව මවා පෙන්නමින් තමන්ගේ වැජඹීමට ඕනෑම පහත් නින්දිත වැඩකරන නින්දා අපහාස කරමින් ගරහමින් ධීන සතුටක් ලබන විනයක් නැති කුහක දුර්ජන ආත්මාර්ථකාමී අය වැඩි කොටසක්
      ඉන්න ජාතියක් ලෝකෙ කොහේවත් නැතිව ඇති! හරිම කණගාටුවක් ඇතිවෙන්නේ!පහත් රසයට තමයි වැඩිහරියක් කැමති! ඒක නිසා ඉල්ලුමට සැපයුම දෙනවා! එහෙම අය වීරයන් හැටියට පිදුම් ලබනවා!
      ,බොහෝ රටවල් එවන් වීරයන්ට තම රටවල්වල පදිංචි වීමේ වරම දී තිබෙනවා! උපන්බිමට පුලුවන්තරම් විනකරලා ලෝකය හමුවේ බාල්දුකරවලා ජීවිතේ අවදානමේ කියලා පවුල් පිටින් ගිහින් සැපවත් ජීවිත ගතකරන්න! ඕක තමයි ඇත්ත! රට ජාතිය ආගම ගැන කිසිම කැක්කුමක් නැති අය! නමුත් තම ඉල්ලුමට සැපයුම ලැබෙන අයට මේ අය මහා වීරයෝ!

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 2 роки тому +75

    අද දින චමුදිතට එල්ල වු මැර පුහාරය පිළිබඳ මාගේ කනගාටුවකි. තෙරුවන් සරණයි නීරෝගී හා දීර්ඝායු ලැබේවා

    • @nilufaamirdeen6470
      @nilufaamirdeen6470 2 роки тому +3

      😔😔😔😔😔

    • @RansHalwa
      @RansHalwa 2 роки тому +3

      විල්සන් ගොයියාගේ වාක්‍ය රටාව... 😄😄😄

    • @wilsonjayasundara3608
      @wilsonjayasundara3608 2 роки тому +3

      @@RansHalwaඅඩෝ කනගාටුවක් පල කරන්න රටාවක් ඕනෙද

  • @indikaudayakumara366
    @indikaudayakumara366 2 роки тому +22

    ගිහි පාතාලයයි, සංඝ පාතාලයයි...
    මරු....

  • @athuladesilva2813
    @athuladesilva2813 2 роки тому +89

    එක ගස් බල්ලෙක්ටවත් වදින්නේ මොකටද..
    හොද මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු උනොත්
    ඇති. ❤️🙏

    • @sisirakumara-dn3kj
      @sisirakumara-dn3kj 2 роки тому +1

      oyalage muttanam silvaet boro

    • @RansHalwa
      @RansHalwa 2 роки тому +2

      වැඳීම යනු ඔබට කල හැකි ඉහළම ආචාරයයි. එය සිදු කල යුත්තේ තමා විසින් විනා වෙනත් අයෙකු නොවේ.

    • @thilinagallage4443
      @thilinagallage4443 2 роки тому +2

      හරි බන් එල උඹ සිල්වානේ

    • @sirimewanpulasinghe6526
      @sirimewanpulasinghe6526 2 роки тому +1

      ඔබ හරි

  • @sameerapathumhewawasam1405
    @sameerapathumhewawasam1405 2 роки тому +47

    බලාගෙන ගියාම නාමල් කුමාර ,රත්න,ඤාණසාර,ඔක්කොම සෙට් වෙලා හොද නැටුමක් නටල තියෙනව වගේ

    • @exploresl3103
      @exploresl3103 2 роки тому +1

      අමිත් වීරසිංහ?

  • @hasindinethudahara6034
    @hasindinethudahara6034 2 роки тому +45

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ඉස්තුතියි චමුදිත

  • @dcreationscovers2901
    @dcreationscovers2901 2 роки тому +114

    අම්මෝ CHAMUDITHA... ඔයා පාතාලේ වගේනේ අද ඉන්ටවිව් එක කලේ... ඔයා තමයි හැමදාම හොඳටම කලේ ..🤣🤣🤣❤❤❤❤ අපේ ජනබල පක්ෂයට ඡන්දය දුන් ඔබ සැමට විනාඩියක නිශ්ශබ්දතාවය .....

    • @douglasgunasekara2690
      @douglasgunasekara2690 2 роки тому +13

      අද අපට මේවා අහන දකින කොට මතක්වෙනවා එදා අපේ රටේ සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිදුන් මතකයට නැගෙනවා. මේ වගේ සංගයා එදා සිටියානම් නියම දඩුවම් දෙඉ. දැන් සිටින අවස්වාදී දේශපාලකයෝ උන් රකිනවා.

  • @socloseto3933
    @socloseto3933 2 роки тому +36

    ලංකාවේ NO 1 ජර්ණලීස්ට් චමුදිත.
    ජයවේවා ඔබතුමා ට

  • @dilanmadushanka9825
    @dilanmadushanka9825 2 роки тому +126

    මොනා වුනත් චමුදිතට වඩා රට කලා වතුර බීපු ඩයල් එකක්... හිනා වෙලා කතා කාලේ... සුපිරී බුලට් එකක් 💪❤️

    • @danastoonssl2773
      @danastoonssl2773 2 роки тому +5

      Sirawatama

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 роки тому +9

      ගඟෙන් මෙහානෙ....

    • @djayanath3358
      @djayanath3358 2 роки тому +1

      🤜🤛👍👍👍

    • @حمذحمزه
      @حمذحمزه 2 роки тому +2

      ඇත්ත කතාව

    • @judyferdinando1222
      @judyferdinando1222 2 роки тому +2

      ඥනසාරට රතනට බය නැති සමන් පෙරේරා, චමුදිතට බය වෙයිද ?

  • @pradeeppathiraja5374
    @pradeeppathiraja5374 2 роки тому +2

    මෙම වැඩසටහන චමිතගේ අනෙකුත් වැඩසටහන් එක්ක සාපේක්ෂව බලනකොට ඉතාමත් වෙනස් විදිහේ වැඩසටහනක් ,මම මුළු වැඩසටහනම බැලුවේ සිනහමුසු මුහුණෙන් මෙයට හේතුව තමයි ප්‍රශ්න ආහන ආකාරයත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයත්, ඒ වගේම සමන් මහත්තයා හා හෘද සාක්ෂියට එකඟ වූ අදහස් ප්‍රකාශ කරා කියලා ඇත්තටම පෙනෙනවා ඔහුට ඔහුගේ නිර්ජීවී සිනහවට මම ප්‍රිය කරනවා,ඒ වගේම තමයි බොහොම ස්තූතියි සමන් මහත්මයා මේ චීවරධාරීන් ගේ ඇත්ත මේ සමාජයට හෙළි කිරීම සම්බන්ධයෙන් ඔබ වැනි පුද්ගලයෙක් මොකද අපි එදා ඉඳලා මේ කීවට මිනිස්සු පිළිගත්තෙ නෑ නමුත් ඔබට ඔබගේ අත්දැකීම තුළ එක් කරපු විග්‍රහය ඉතමත් වටිනවා.

  • @stellaperera536
    @stellaperera536 2 роки тому +21

    Mr Chamuditha, your points are super, but be careful. God Bless You 🙏🙏

    • @sinhasinha6706
      @sinhasinha6706 2 роки тому +1

      Well said.
      Yes, Chamuditha has to be careful.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 роки тому +103

    බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසක් ආරම්භකලේ තමන් වහන්සේගේ සාසනයේ යහපත් වූ පැවැත්මටත් අභිවෘද්ධියත් වෙනුවෙන්, වත්මනෙහි මෙවන් පුද්ගලයින් අපි දැකිය යුත්තේ දේවදත්ත පරපුරේ අයලෙස ජාතිය සහ ආගම මුල්කොටගත් කිසිදු පක්ශයකට මින්පසු චන්දයක් දෙන්න එපා, පිරිසිදු බුදු සසුන ආරක්ෂා කරගන්න නම් දේශපාලනයට සම්බන්ධ කිසිදු භික්ෂුවකට වන්දනා කරන්නත් එපා.

    • @dushsh4857
      @dushsh4857 2 роки тому

      රාජපක්ෂ ඉත්තෙක් කියන වල් කතා අහල ඔච්චර පත්තු වෙන්න එපා. රතන හිමි නොහිටින්න ප්‍රභාකරන් තාම ඉන්නවා

    • @SandhyaNissanka
      @SandhyaNissanka 2 роки тому +1

      තාමත් රතන් සරණං ගච්චාමි ද?

    • @dushsh4857
      @dushsh4857 2 роки тому

      @@SandhyaNissanka ඇයි රක්ෂාවක් ඉල්ලා ගන්නද ? අපිට එහෙම කාගෙවත් සරණ ඕනෑ නැ . හැබයි අවංක රට හරි පාරට ගත්තු අයට ගරු කරනවා

    • @SandhyaNissanka
      @SandhyaNissanka 2 роки тому

      @@dushsh4857 Ha...ha...ha...!

    • @dushsh4857
      @dushsh4857 2 роки тому

      @@SandhyaNissanka රතන හිමිට වැඩ වැඩක් කරුපු කේක් කියපන්

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 роки тому +115

    🗣️ හාමුදුරුවොන්ට විතරක් බැනල... මේයාව අමතක කරන්න එපා.. මේයා පට්ට කපටියා..🐺 මේ වගේ එවුන් ඔක්කොටම වඩා භයානකයි..🚫

    • @Darsh-od9il
      @Darsh-od9il 2 роки тому +3

      Okunta kauda hanuduruwo kiynne

    • @danushkapothuhera4192
      @danushkapothuhera4192 2 роки тому +1

      Elakiri

    • @rgurohanarohana6928
      @rgurohanarohana6928 2 роки тому

      හමුදුරුවරු නෙවෙයි කහකඩයෝ
      බුදුන් වහාන්සේගේ දර්මය අරක්සා කරන හිවරුඉන්නවා කීපදෙනෙක්.
      මුදල් පරිහරණය කරන්නෝ නෙවෙයි.

  • @RoshanAnurudda-sr8mq
    @RoshanAnurudda-sr8mq 11 місяців тому +12

    නිවන් සුව ලැබේවා

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 роки тому +38

    Excellent and that’s the truth

  • @stellaalex58
    @stellaalex58 2 роки тому +9

    Excellent Chamuditha keep it up God bless you ☸️💟✝️

  • @jeewssam8418
    @jeewssam8418 2 роки тому +26

    Chamuditha I like the straight forward in your face questions your asking....a good lesson for all who voted for this party...a monk should not be in politics there is no excuse for that

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 2 роки тому +47

    මේ පක්ෂය ට ඡන්දෙ දීපු අය ඇඳුම් නැතුව හෙලුවෙන් ගියා නම් තමා හොඳ

  • @politicalscienceanuruddadi2651
    @politicalscienceanuruddadi2651 2 роки тому +90

    සියල්ල බලය උදෙසා තමයි.😍

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 роки тому

      හුස්මක් වෙනුවෙන් මාගේ
      ua-cam.com/video/vM4Ueym8hEs/v-deo.html
      හුස්ම ටික මාගේ

    • @suranganisamaraweera4148
      @suranganisamaraweera4148 2 роки тому

      👍👍🤮🤮🤮🤮

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 роки тому +3

    චමුදිත මේ විදියට බලවතුන් මෙන් පෙනී සිටින අයගෙ රෙදි ගලවා හෙලුව ප්‍රදර්ශනය කරන විට ලැබෙන ප්‍රති ප්‍රහාරද භයානකයි ..ප්‍රවේසමෙන්.

  • @shanikafernando5909
    @shanikafernando5909 2 роки тому +42

    මුන් වගේ උන්ට බලය ලැබුනොත් ..... අනේ මන්දා .... හරකෙක්..... හිනාවෙන හැටි විතරක්.... ආත්මයක් නැති උන්.... මොනා උනත් චමුදිත ලොකු දෙයක් කලේ ... මුගේ ඇත්ත විදිහ පෙන්නලා.... චමුදිත හොදට home work කරලා ground එකට ඇවිල්ලා තියෙන්නේ ....

  • @tarushitharushi792
    @tarushitharushi792 2 роки тому +31

    මට නම් මේ මිනිහ සැකයි මේ චමුදිත මහත්මයට කල ජරා වැඩේ ගැන මොකද මුගෙන් ගොඩක් හරස් ප්රස්න ඇහුවනෙ චමුදිත මහත්මයෝ ඔබතුමන්හව ලොව පාලනය කරන දෙවියන් රැකදේවා තෙරැවණ් සරණයි 🙏🙏🙏🙏

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 2 роки тому

      මේවා ස්ක්‍රිප්ට් යකෝ... උබලා අධි සංවේදී නොවී විචක්ෂනව බලපල්ලා...

    • @priyanthikapriyanthika3701
      @priyanthikapriyanthika3701 2 роки тому

      ඔව්

    • @achilles1541
      @achilles1541 7 місяців тому

      ​@@disebleyoutuber3792හැමදෙයක්ම ස්ක්‍රිප්ට් වත් හැමදෙයක් ම කූඹියෝ කතාවේ වගේ ජෙහාඟේ ප්ලෑන් එකක් වත් නෙමෙයි බන්.. 🤣🤣

  • @s.nihalfernando637
    @s.nihalfernando637 2 роки тому +71

    මහතානනි ඔබ රටට අපට විශාල සවියක් ජෙසුපිහිට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthaperera7271
    @priyanthaperera7271 2 роки тому +23

    අම්මො චමුදිත ඔයා තමයි හොදටම කලේ ❤️❤️

  • @nirmalifernando7429
    @nirmalifernando7429 2 роки тому +111

    චමුදිත ඔබගේ උත්සාහයෙන්
    අපි ඇත්ත දැනගත්තේ....

  • @dilushagammanpila654
    @dilushagammanpila654 2 роки тому +3

    Thanks chamuu talk with THE Great leader

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 роки тому +9

    නියමයි චමුජිත අහන පුුස්න බොක්කටම වදින්න අහනවා.

  • @sandunidesilva4721
    @sandunidesilva4721 2 роки тому +16

    මමත් කොස්ගොඩ තමා .මේකතවෙන් ලැබුන එකම සතුට මේ පක්ෂය තව අවුරුදු දෙකතුනකින් ඉවරයි කිව්ව එක අම්මො ඒ සතුට .ඒ වගෙම ගොඩක් අයගෙ ඇදන් හිටපු රෙදි ගැලෙව්ව .තවත් ඉන්න්ව රෙදි ගලවන්න ඒ අයත් ඉදිරි වැඩසටහන් වලට ගෙන්න බලන්න.දකුනෙ මිනිස්සු නපුරු උනාට හිත් ගොඩක් හොදයි හොදෙ . Thank you

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 роки тому +6

      රටටම හිකුවා දකුනෙන් ආපු කැරියෝ. නාකි මයිනත් දකුනෙ තමයි 🖕

    • @sannadeesounds.sapumal4468
      @sannadeesounds.sapumal4468 2 роки тому +3

      මූ ගැන දන්න උන් දන්නවනෙ.මේ වගෙ උන්ට චන්දෙ දුන්න උන්ව උල තියන්න ඕන.මේ වගේ උන් කරපුව අපි දන්නෙ නැද්ද.

    • @gunasekara1671
      @gunasekara1671 11 місяців тому

      ​​@@sannadeesounds.sapumal4468 ඔන්න බඩු හම්බවෙලා හිත හොඳ එකාට.

  • @fazoolazhar7945
    @fazoolazhar7945 2 роки тому +25

    Salute for the truth... keep it up Chamuditha

  • @thushan_dinuka
    @thushan_dinuka 2 роки тому +42

    ගෙවල් වලට ගල් ගහන්න හේතු මේවාද දන්නෑ🤔🤢 Be careful, Bless You Chamuditha🙏

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +3

      මටත් හිතුනා

    • @codmobile6662
      @codmobile6662 2 роки тому +1

      Yes

    • @gustavs9469
      @gustavs9469 2 роки тому +1

      Matath hithenawa me yakaa lokottharayek.okkoma kotawala balayata enna porakanne.

    • @TikTok-dt9fo
      @TikTok-dt9fo 2 роки тому

      Mn hithuwe mata withrai mehema hithune kiyla🥲🥲

    • @TikTok-dt9fo
      @TikTok-dt9fo 2 роки тому +1

      Samaharawita lamai inna hamuduru thaththa karada danneth na🥲🥲
      Mona unath chamuditha no.01🤘💯

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 2 роки тому +139

    මේ වගේ මිනිස්සුන්ට කවුද ? චන්දේ දේන ඡාතිය මගේ දැනුම අනූව සතේක්වත් චන්දේ නම් දේන්නේ නැතො. 😡

  • @ashayadubai7534
    @ashayadubai7534 2 роки тому +10

    හොඳ වැඩේ ..සුදු ඇදල කලු ඇවිදින්.....වමුදිත සර් ඔයාට පින් හොරුන් ගෙනල්ල මුන්ගෙ වෙස්මුනු ගලෝන එකට..🙏🙏🙏

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 роки тому +264

    ඤාණසාර , රතන , නාමල් කුමාරල නම් රටටම ඉන්න එකම ශාපය..ඕකුන් ඉක්මනින් චුත වෙන්න ඕන නදකු 😕

    • @gtdtechnologies5237
      @gtdtechnologies5237 2 роки тому +8

      Aniwa

    • @Minayasilva
      @Minayasilva 2 роки тому +23

      එකම විසඳුම ජාතික ජන බලවේගය බලයට ගෙන එක තමා

    • @sritha9738
      @sritha9738 2 роки тому +4

      EKA NAN ETHTHA

    • @hasindinethudahara6034
      @hasindinethudahara6034 2 роки тому +18

      ජාතික ජන බලවේගය දිනවන්න අපි කැප වෙමු

    • @jana4150
      @jana4150 2 роки тому +3

      හොඳම සක්කිලි

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 2 роки тому +36

    බුද්ධ චීවරය පොරවාගෙන උත්තරීතර බුදුදහම විනාශ කරමින් රඟ දක්වන චීවර ධාරීන් එළවා දමන්නේ නැත්තේ ඇයි???

  • @nilmtk368
    @nilmtk368 2 роки тому +33

    බල මුදල්, තනතුරු වරප්‍රසාද වෙනුවෙන් නුසුදුසු අවස්ථාවාදීන් කරන විගඩම්.

  • @shakir2726
    @shakir2726 2 роки тому +25

    නියම interview එකක්. හිනා සාගරයක්. CID එකේ ඉන්න ඕන එකක් Chamuditha

  • @sarithjayasooriya7608
    @sarithjayasooriya7608 2 роки тому +34

    බලය ඉදිරියේ කෙනෙකුට කෙනෙක් නැහැ. මගේ ඉවට නම් මේ මෑන්ස් නරි කපටියෙක්….. කිව්ව දේවල් 100% ක් විශ්වාස කරන්න අමාරුයි….

  • @namalsooriyabandara133
    @namalsooriyabandara133 2 роки тому +29

    චමුදිත ආඩම්බරයි ඔබ නියම සිංහ සිංහලයෙක්..❤🙏 නාමල් කුමාර 👍

  • @senkadagala5634
    @senkadagala5634 2 роки тому +14

    මැර තර්ජන එන එකත් පුදිමයක්ද චමුදිත උන්ගෙ බොක්කෙ තියෙන ඒවා ඔයා එලියට අදිද්දි🙂🙂🙂 මොනව නැත්තත් බය නැතිව අහන එකනම් පට්ට ගොඩක් චරිත වල රෙදි දැන් ගැලවිල හෙලුව පේන්න අරන් ඉවරයි ඔයා තමා හොදටම කරේ 🙏

  • @jagathkumara3401
    @jagathkumara3401 2 роки тому +5

    වර්තමානයේ මාධ්‍යකරනයේ අතිවිශිෂ්ඨ නියමුවානන් චමුදිත සමරවික්‍රම මහත්මා නොසැලී නොබියව එඩිතරව ඉදිරියට පියනගන සුවිශේෂී පුද්ගලයෙකි තෙරුවන් සරණයි.

  • @dineshsalinda8344
    @dineshsalinda8344 11 місяців тому +6

    ඉන්න කොට නොබලපු වැඩ සටන,නැති කොට බලන අය මේ කොනට.

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 2 роки тому +5

    Take a good Care of yourself chamodith🙏 God bless your lovely family😇🥰

  • @yourkingdomcome2024
    @yourkingdomcome2024 2 роки тому +14

    චමුදිත ඔබ කරන සේවය අනර්ඝයි. හොරු ගැන කතා කරන අයට ඉඩක් ලබා දුන්නා. කරුණාකර මේ සාක්ෂි ඉදිරිපත් කර refugee visa හරි පවුලටම අරන් රටින් පිටවන්න. 2024 අායේ එන්න. මේ පාලනය ඉතා දුෂ්ටයි භායානකයි. දුක් මහන්සියෙන් හදාගන්න ගෙදරත් ගද ගහගෙන ඉන්න එපා. විකුණලා දාලා රට යන්න. චැනල් එක දිගටම කරගෙන යන්න. අැමතිවරු මෙය කෙරෙව්වෙ. උන් බලේ ඉන්නකල් ලංකාවෙන් පිට සැනසීමෙ ඉදන් හඩ නගන්න සත්‍ය වෙනුවෙන්. please immigrate ASAP and talk behalf of victims of this country full of corruption and threat everywhere.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 роки тому +9

    චමුදිත කථාව 💯💯💯✅🙏🙏 ඇත්ත දෙන්නටම ස්තුතිය 🙏❤️ මගෙන් මගෙන් ඥානසාරට කෝට් එකයි කලිසමයි ලැජ්ජායි මෙ වැඩ

  • @thilinakumarasena5049
    @thilinakumarasena5049 2 роки тому +43

    රතනෙට යන්ට අපායක් නෑ

  • @srilankalife6
    @srilankalife6 2 роки тому +2

    ඔබතුමා පරිස්සම් වෙන්න මේ අවුරුද්දේ මාධ්‍යවේදියෙක් ට අපලයි.budusarani

  • @MrShamin3
    @MrShamin3 2 роки тому +18

    චමුදිත වත් ඇබුරුවා පට්ට ඩෑල් එක

  • @anjanasubohadani1813
    @anjanasubohadani1813 2 роки тому +1

    Niyamai chamuditha Aiye hodama horu pennuwata thankyou obata..jesu pihitai...

  • @merilkurera530
    @merilkurera530 2 роки тому +51

    මාර වැඩක් ලන්කාවට උනේ.(දේශපාලකයෝ නිසා.)

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 роки тому +4

      අනේ ඔවිි,මෙිිතරමිි ලස්සන, සුන්දර රට මෙි ජරා,පාදඩ,අශික්ෂිත,නින්දිත,බලු...දේශපාලකයන් විසින් විනාශ කරලා ඉවරයි.අපේ මොන පවකට මෙිි රටෙිි ජීවත් වෙනවද?මූරට සෝදා පෙරා බීපු.....අනේ වචන මදි...

    • @blackwaterliberty785
      @blackwaterliberty785 2 роки тому +1

      Need change , vote jvp ❤️💯✅

  • @wimalwima5781
    @wimalwima5781 2 роки тому +2

    chamuditha ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @hanifahamed1692
    @hanifahamed1692 2 роки тому +10

    නියමයි චමුදිත 🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @rgentertainment4607
    @rgentertainment4607 2 роки тому +9

    චමුදිත මහතාගේ නිවසට එල්ල කල නීච ප්‍රහාරය පිළිකුලෙන් යුතු ව හෙලා දකිමු.👍👍👍🙏

    • @krishantha1678
      @krishantha1678 2 роки тому +1

      ඥාණසාර හිමි නිරෝද සමාපත්තියට සම වදී...🤣🤣🤣

  • @mangalikadias8223
    @mangalikadias8223 2 роки тому +4

    GREAT CHAMUDTHA. GOOD JOB

  • @ruwanchandrasiri2583
    @ruwanchandrasiri2583 2 роки тому +2

    සුපිරිම සුපිරි චමුදිත අයිය නැවෙන්න එපා ඔබට ජය හැමදා

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 2 роки тому +142

    ඇත්තටම මුන්ට සිවුරු ගල්ලෝල බූවල්ලට හුජ්ජ කොරල එලව එලවා ගහන්න ඕනෑ ඊලගට මුන්ට ජන්දෙ දෙන සහ දුන්න උන්ටත් එහෙමම කරන්න ඕනා

    • @RansHalwa
      @RansHalwa 2 роки тому +1

      අනේ ඉතින් උඹ වගේ ගෝතයෙක්. කොහේවත් ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්න උඹට
      පුදුම පු.... අමාරුවක් තියෙන්නේ...
      එහෙමැයි කියලා ඉතින්
      මං මක් කරන්නද?
      👽👽👽
      මෝඩ 👻 මූසලයා. අනුන්ගේ ප 💨 අස්සේ රිංගලා නෝන්ඩි වෙන්න කලින් තොගේ පු..,.ට බැහැපු මොළේ උඩට ගන්න බලපං

    • @kushanschoolvlogs433
      @kushanschoolvlogs433 2 роки тому +1

      සිරාවටම බං
      ඝණ පම්කයලට ගහල පන්නන්න ඕන

    • @judyferdinando1222
      @judyferdinando1222 2 роки тому +1

      සිවුරු ගලවන්න හොඳ කොන්දක් ඇති පිරිමි රටේ නැහැනේ. එහෙම හිටියා නම් මෙලහකටත් ගලවලා

    • @dilinimbandara6862
      @dilinimbandara6862 2 роки тому

      Ane ettata mewa ahalawath kollo tilak..nene konda kelin mun 3 siuru 3 galaala pare heluwellen dunna gahanna

    • @kasunudageara4882
      @kasunudageara4882 11 місяців тому

      ​@@judyferdinando1222 ehema pirimi hitiya issara..Suddo athin un marum kewa a adawagema issarath pawa dena ewun hinda..

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 2 роки тому

    චමුදිත ට කල ප්‍රහාරය මෙන්න මේ වගේ සත්‍ය එලියට ගන්න දරණ උත්සාහයේ ප්‍ර්තිපලයක බියගලු ක්‍රියාවකි ....කොහොම වුනත් සමන් පිලිබද බොහෝ දැනුවත් වුනා...චමුදිත ට ස්තුතියි

  • @dilanka6029
    @dilanka6029 2 роки тому +192

    සිරාවටම ඔය කියපු දේවල් සහතික ඇත ....
    සියුර දාගේන ඔය සක්කිලි හාමුදුරුවෝ 3 දෙනා සූපිරිම ආතල් ගන්නේ

    • @sritha9738
      @sritha9738 2 роки тому +14

      E SADULATA ATHAL GANNA SALASWALA DUNNE RAJAPAKSHALANE NETHTHAN NANASARA THAMA HIRE INNA ONA KENEK

    • @nelumfernando3845
      @nelumfernando3845 2 роки тому +7

      I think these 2 fellows have wives & children ! They said stripped off their Robes ☝️☝️☝️☝️☝️

    • @RansHalwa
      @RansHalwa 2 роки тому +2

      මිනිස්සු...
      කොච්චර නම් පටු ආකල්ප වල හිර වෙනවාද?
      අනෙකුත් අයගේ කිල්ලෝට වල හුණු හොය හොයා ලතවෙන මිනිස්සු.
      කවදා සැනසීමක් ලබයිද?

    • @حمذحمزه
      @حمذحمزه 2 роки тому +2

      Me mniha nm patale marayek wage

    • @SandhyaNissanka
      @SandhyaNissanka 2 роки тому +1

      රාජපක්ෂ ල නෙවෙයි රටේ ජනතාව...රටේ ජනතාව උන් එකෙකුට වත් කතිරෙ ගැහුවෙ නැත්නම් අද ඔය එකෙක්වත් කරලියේ නෑ....උන් නටවන්නේ අපිව....ගොනාට අන්දවන රටේ ජනතාව...මින් ඉදිරියට වත් මොළේ පාවිච්චි කරල චන්දය දෙන එක තමයි කළ යුතු

  • @MyPassion_jm
    @MyPassion_jm 11 місяців тому +4

    ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු 😢😢

  • @senarathfernando1877
    @senarathfernando1877 2 роки тому +3

    I started watch your full program from today. go ahead with our support...

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 роки тому +2

    Chamuditha is One of a Fearless Journalist in the world

  • @keegee85
    @keegee85 2 роки тому +40

    රත්නටයි , ඥානසාර ටයි හාමුදුරුවෝ ලෙස අමන්ත්‍රණය කරන්න එපා. උන් හාමුදුරුවන් නෙමයි .

  • @punchisripaday9862
    @punchisripaday9862 2 роки тому +2

    මේ වගේ ඇත්ත හෙලිකිරීම හොඳ යි

  • @kumaribandara2442
    @kumaribandara2442 2 роки тому +25

    අදත් එක්ක එක දවසයි මං මේ මනුස්සයව දැක්කෙ . කවුද අප්පා මේ .

  • @kantybanty1222
    @kantybanty1222 2 роки тому +1

    ඔබතුමාට බුදුසරනයී ඔබතුමාගෙ ඇත්තකීමබෙක්කෙන්මදෙනවාසුපීරීචමුදීජයවෙවා

  • @mahenkasturisinghemusiccha2268
    @mahenkasturisinghemusiccha2268 2 роки тому +12

    දේශපාලන පක්ශ, හාමුදුරුවෝ, දේශපාලුවන් ඔක්කොම අම්මට කෙලින් එවුන්නේ.
    උන්ගේ අම්මලාට විතරක් නෙමෙයි අපටත් කෙලිනවා.

  • @malkavithanage6023
    @malkavithanage6023 2 роки тому +46

    අද පාන්දර චමුදිතගෙ නිවසට වෙච්ච ප්‍රහාරයට මේ සාකච්ඡාව හා සම්බන්ධද කියලත් සැකයි

    • @hasindinethudahara6034
      @hasindinethudahara6034 2 роки тому +7

      මටත් එහෙම හිතෙනවා

    • @Asmane8804
      @Asmane8804 2 роки тому +8

      මේවා බලනකොට එහෙමත් හිතෙනවා ඔවුන්ගෙ ඇත්ත එලියට දැම්මම තරහට කරපුවද කියලත් හිතෙන එක සාදාරනයී

    • @anuradhasugathadasa9072
      @anuradhasugathadasa9072 2 роки тому +2

      Boho wita me sakajawa balapanna ida athi neda? seramalage adum galewwane....චමුදිත මභත්තයට ස්තුතියි

    • @chitraperera8242
      @chitraperera8242 2 роки тому +1

      ඔයා අසූචි ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය කරපු ඥාන සාර ගේ වැඩක්. කියලා තමයි කියන්නේ

    • @sriyabogahamulagedara4250
      @sriyabogahamulagedara4250 2 роки тому +1

      Aniwaryenma

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 роки тому +55

    *මුං හාමුදුරුවෝ ගොල්ල නෙමෙයි සිවුර දා ගත්ත තට්ට මුදලාලිලා 😠😠😠😠
    අඩෝ මුං ට වඩා ගමේ අපි සිල්වත් ලෙසටම😎😎😎😎😎😎👍👍👍👍👍👍🏽👍*

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 роки тому

      හුස්මක් වෙනුවෙන් මාගේ
      ua-cam.com/video/vM4Ueym8hEs/v-deo.html
      හුස්ම ටික මාගේ

    • @ujithhemantha6737
      @ujithhemantha6737 2 роки тому

      🤣🤣🤣🤣

    • @danastoonssl2773
      @danastoonssl2773 2 роки тому +1

      Aththa loku loku hamuduruwara raata towme spa wala😂

  • @appuhamisir
    @appuhamisir 2 роки тому +54

    කවුද බන් මේ වගේ පක්ෂ වලට චන්දේ දුන්නෙ... ලැජ්ජයි බන් අපේ ජනමනයා ගැන.. 😡😡😡

    • @dilkiapsara7567
      @dilkiapsara7567 2 роки тому

      mkkd pakshe

    • @exploresl3103
      @exploresl3103 2 роки тому +2

      යක්ක පුත්තු තමයි ඔය වගේ ජංගි පක්ෂයකට ඡන්දය දුන්නේ

    • @judyferdinando1222
      @judyferdinando1222 2 роки тому

      @@dilkiapsara7567 අපේ ජන බල පක්ශය, ඇයී ඔයා අහලාම නැද්ද

  • @Madaraonline
    @Madaraonline 11 місяців тому +9

    මෙයාගෙ කතාවත් ඉවරයි. අවි ගත්තෝ අවියෙන් නැසෙති.

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 роки тому +2

    චමුදිත excellent .😊👍

  • @rishadsalman2216
    @rishadsalman2216 2 роки тому +13

    පාතාලේ කිව්වට චමුදිතගේ ප්‍රෝග්‍රෑම් එකේ මේ වගේ හිනාවෙවී උත්තර දීපු පොරක් නම් දැක්කෙම නෑ..
    නියම මර්සිකාරයෙක් වගෙයි...
    අන්තිමට සියලු දෙනාගේම රෙදි ඉල්ලේ..
    රෙස්පෙට් චමුදිත...

  • @appuhamisir
    @appuhamisir 2 роки тому +9

    ඉතිං චමුදිතට ගල් නොගහ තියෙයිද මින්දැලාගේ මේ වගේ රෙදි ගලවනකොට... 😀😀😀ජය වේවා චමුදිත

  • @Pathirana23456
    @Pathirana23456 2 роки тому +8

    මෙවුන් ඔක්කොම horu මෙහෙම එවුන් ද නායකයෝ වෙන්න හදන්නේ ganayo එකෙක් විස්වාස karanna boda ne chamuditha kellim prasna අහනවා excellent 👍

  • @roshankumara9215
    @roshankumara9215 2 роки тому +9

    ගෙදරට වුන කරදරේ මේක තමා චමුදිත

  • @jonyjoker.7573
    @jonyjoker.7573 2 роки тому +52

    JVP 💪 මුන්ව හිරෙ දැමිය යුතුයි
    . JVP 💪💪💪💪💪💪💪💪

    • @senkadagala5634
      @senkadagala5634 2 роки тому +7

      අනිවාර්‍යෙන් අපේ පැතුම

    • @ashayadubai7534
      @ashayadubai7534 2 роки тому +3

      ඔව් එක ඇත්ත ..මුන්ගේ නූගත් කම මූනෙන් පේනව

  • @nazznazick1942
    @nazznazick1942 2 роки тому +2

    Chamu Aiiya Oya Vera Level❤🇱🇰🙏👍

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 роки тому +6

    chamuditha රෙක්ස්පෙට් 💪❤️💐 මුන්ගේ රෙදි ගලවලාම දන්න ඔනි

  • @nevilpathirana2492
    @nevilpathirana2492 2 роки тому +2

    සම්පුර්ණ ඇත්ත .....