මීලග අගමැතිනිය ඔබද?ආචාර්ය හරිනි දීපු උත්තරය / DR.Harini Amarasuriya

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @HasalakaTV
    @HasalakaTV 11 місяців тому +149

    ලංකාව සුන්දර වන්න සුන්දර ලෙස දකින්නන් එකතු වීම වියයුතු ය

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      අඩනව නෙමෙයි උබලට වෙනදේ ගැන දුකයි.. 20% වගෙ තමයි ගන්නෙ... අනුරයත් කිව්වෙ... ලාල් කන්තය කිව්ව ආන්ඩුව අපේ කාලෙ දි ගන්න වෙන්නෑ කියල......ජෙප්පොන්ට කැමති නෑ බං.... උබල පොඩි කොල්ලො තව... 30 මෙහ උන් දන්නෑ,,,, ජෙප්පොන්ගෙ තිරිසන් ඉතිහාසේ... පුතාගෙම මස් අම්මට තාතට කවපු ජාතියක්

    • @funnysl8695
      @funnysl8695 11 місяців тому

      Ane ඒව අපට දැනගන්න ඕනෙත් නැහැ uncle 😂 අපිට අනුර lokui එච්චරයි 😂​@@Kandy-e5w

    • @lasithaalwis
      @lasithaalwis 11 місяців тому

      ​@@Kandy-e5wයකෝ දැන්වත් ජීවත්වයක් කොන්ද පණ ඇතුව හොරුන්ට වහල්කම් කරන්නැතුව.....

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 11 місяців тому

      ​@@Kandy-e5w ow mama denneth Maha banku horata

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 11 місяців тому +2

      ​Haaa kamak nee. Kohomath ube npp ekata vote Karanna epa. Api vote karannm. Uba uba balagena edapan

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 11 місяців тому +129

    76 වසරක දේශපාලනය තුල මම දැකපු නිහතමානි ජනතාවාදි දේශපාලන නායිකාවක් අගය කරනවා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 11 місяців тому +122

    රටට දැයට හිතැති මානව හිතවාදී උගත් බුද්ධිමත් විශිෂ්ට කාන්තාවක්
    ස්තුතියි හරිනි මහත්මිය මාලිමාවට ජයවේවා

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 11 місяців тому +225

    හරිණි අමරසුරිය මැතිණියනි ඔබතුමිය ජාතික ජන බලවේගයට ඉහල ආලෝකයක් ඔබතුමිය සිදු කරන්නේ මහා ජාතික මෙහෙවරක් ජයවේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      තොපේ උන එකම වචනෙ කොටන් යන්නෙ... පලයන් යන්න මිනිහෙක් වත්නැති ,,, මූස්ල ගෑණියෙක්... කනවැන්දුම් වෙන්නවත් බැරිවෙච්ච...අරූ පුන්චි අම්මත් එක්ක

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 11 місяців тому +9

      ඉතාම පින්වත් කාන්තාවක් ,,,,උගත්කමත් බුද්ධිමත් කමත් හරි හරියට,,,

    • @Free2play-k3m
      @Free2play-k3m 11 місяців тому +1

      ආචාර්ය...

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 11 місяців тому

      Garbage at her best.not capable of deliver a speech in the parliment and outside the parliment.hey nammbo umbala king speeches ahala natha.umbala buyo. APIta PUKEN HENA. Hu Hu Hu. Lapaya and Hareeni stuck in between a rock in a hard place. Hareeni and Lapaya never ever qualified to be the President or prime Minister of sr Lanka. SAJITH is thr man. Sajabeta jaya. Jaya.😅😅😅😅😅😅😅😅😅

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      @@Free2play-k3m කනවැන්දුම් වෙන්න හරි මිනිහෙක් හොයාගන්න එපැයි... මේ ගෑනී පිරිමි භාගයක්..

  • @MrMike70000
    @MrMike70000 11 місяців тому +91

    වැඩ සටහන මෙහෙය වීම ඉතාම ආකර්ෂණන ශීලී .... දක්ෂ... ප්‍රියමානප නිවේදකයෙක් ....

  • @lalalwis7679
    @lalalwis7679 11 місяців тому +98

    Congratulations හරිණි නියත අගමැතිනිය හරිණි මාලිමාවට ජයග්‍රහණය Watching from USA

    • @indikaperera717
      @indikaperera717 11 місяців тому

      What a jerk.. history will repeat… ginger to chillie…

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 місяців тому +67

    අපි. සියලු දෙනාම එකතු වී රට වෙනුවෙන් j v p එකට සහාය ලබා දෙමු මම සෞදියේ සිට සුබ පැතුම්

  • @shanthadias7764
    @shanthadias7764 11 місяців тому +140

    අනිවාර්යයෙන් ම මාලිමාව ආණ්ඩුවක් හදමු ජයවෙිවා අනුර ප්‍රමුඛ ජාතික ජනබලවෙිගයේ ආණ්ඩුවෙි නායිකාව ❤❤❤❤

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 11 місяців тому +2

      මෙතුමිය ඉතාම උතුම් කාන්තාවක් ,

  • @User29438
    @User29438 11 місяців тому +45

    හරි ලස්සනයි කතා කරන විදිහ හරි බුද්ධිමත් කාන්තාවක්

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 11 місяців тому +64

    නියමයි , ආචාර්යතුමිය වියයුතු දෙය සිදුවෙමින් පවතී

  • @salad-oo9to
    @salad-oo9to 11 місяців тому +63

    හරිනි මැතිනිය හරිම ප්‍රියමනාපයි ලස්සනයි

  • @harryherath1730
    @harryherath1730 11 місяців тому +57

    එකතු වෙමු දූශිත පාලකයෝ එලවා දමා ජනතාවාදී පාලනයක් බිහිකිරීමට. අපේ දරුවන්ට රටක් ඉතිරි කිරීමට වැඩ කරමු.

  • @sriyanifrancisca6350
    @sriyanifrancisca6350 11 місяців тому +53

    මමද කාන්තාවක් නිසා ඔබ ගැන ආඩම්බරයි ඔබට ජය වේවා ජේසු පිහිටයි ආදරෙයි ❤❤🇱🇰🇱🇰🇱🇰❤❤

  • @nayanaliyanage9529
    @nayanaliyanage9529 11 місяців тому +55

    උගත් කම බුද්ධිමත් කම කතා කරන විදියෙන් තේරෙනව​. අනිත් පක්‍ෂ වල කාන්තා අපේක්‍ෂිකාවො වගේ බුරන්නේ නෑ. She is a women of great charm. ♥♥

    • @eliyatbradley
      @eliyatbradley 11 місяців тому

      Anyraesge burenne naa she good to. Prsident

  • @kumaragesamanchandanasilva5944
    @kumaragesamanchandanasilva5944 11 місяців тому +29

    රටට දැයට හිතැති මානව හිතවාදී උගත් බුද්ධිමත් විශිෂ්ට කාන්තාවක්
    ස්තුතියි හරිනි මහත්මිය මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤

  • @hardinsciver5930
    @hardinsciver5930 11 місяців тому +56

    මේක ජයග්‍රහණයකින් ඉවර කරන්න ලැබේවා

  • @SanathCoory
    @SanathCoory 11 місяців тому +43

    එතුමියට එම අගමැති තනතුර ලැබේවි මගනුත් උනුසුම් සුබ පාර්තනා...

  • @Tresure41
    @Tresure41 11 місяців тому +77

    දෙන්නගෙම තියෙන priya මනාප ගතිය හරි ලස්සනයි

  • @naseemshakf8794
    @naseemshakf8794 11 місяців тому +38

    හරිණි ඔබවැනි බුද්ධිමත් නිහතමානී මන්ත්‍රීවරියක් කෙනෙක් පාර්ලිමේන්තුවට යැවීම ගැන ජාතික ජනබලවේගයට අපගේ ස්තුතිය හිමිවියයුතුයි .

  • @harindukodippili8922
    @harindukodippili8922 11 місяців тому +35

    ඉතාමත් බුද්ධිමත් පිළිතුරු ! ආචාර්ය්‍ය හරිනි අමරසූරිය බොහොම නිහතමානී බුද්ධිමත් උගත් දැනුමැති කාන්තාවක් . ජාතික ජන බල වේගය තුල නිතරගයෙන් අගමැති ධූරයයට පත්වන්නේ නම් මැනවි . නමුත් බලවේගය තුල අගමැති තනතුරට පත්වීමේදි අර්බුදකාරී තත්ත්වයක් උදාඋනොත් ඇය නිහතමානීව ස්වෙච්ඡාවෙන් අගමැති තරගයෙන් ඉවත් වීම ඇය වඩ වඩාත් බලවේගය තුල රට බොහෝ ජනපිුය වේවි . ජනතාව ඇයට වැඩි වැඩියෙන් ආදරය කරාවි . බලෙන් ගන්නවාට වඩා ලගට ආවිට ගැනීම වඩාත් සුදුසුයැයි මම සිතමි .

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 11 місяців тому +4

      මාලිමාව ඕනෑ ම තීරණයක් ගන්නේ සාමූහික ව. ඒනිසා හරිනිට අගමැති තනතුර ලැබෙනවා නම් ඒක සාමූහික යෝජනාවක් ,ඒනිසා එවැනි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ

  • @UD-95
    @UD-95 11 місяців тому +84

    අඩේ ඒ නිවේදකයා හෙන ප්‍රසන්නයි බං.. දෙන්නම ප්‍රසන්න නිසා බලන් ඉන්න පුලුවන්..
    මොන මොන කතා කිය කියා වටේ ගියත් NPP ආණ්ඩුවක අගමැති අධ්‍යාපන අමාත්‍ය හරිනි තමා ඉතින්. ඒහෙම වෙන එක හෙන ගැම්මක් ❤

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 11 місяців тому +4

      නිවේදකයා අම්මා හරියටම වදපු කොල්ලෙක්!

    • @osandachanith1578
      @osandachanith1578 11 місяців тому +1

      Sirasa TV එකේ Announce කරපු කොල්ලෙක් 🔥

    • @douglasweerasinghe2179
      @douglasweerasinghe2179 11 місяців тому +1

      ඇත්තටම දෙන්නම ම රෑ.කියලා වැඩක් නැහ සාකච්ඡාව.

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 11 місяців тому +58

    ජය වේවා මාලිමාවට ජයම වේවා, කාන්තාවන්ට නිසි තැන දෙන්න, ඔවුන් සියල්ල වෙනස් කරවි, අප සැම නොහිතන තැනකට රට රැගෙන යාවී. අපිට මාලිමාව වෙන්න රටට මාලිමාව වෙන්න රටේ මාලිමාව වෙන්න අපේ මාලිමාව වෙන්න.✌

  • @dayayapa5348
    @dayayapa5348 11 місяців тому +57

    ජරාජීර්ණ දේශපාලනයට ඇතුලු වී ඇති ගෞරවනීය උත්තරීතර ගැහැණියක් !! Respec you !!

  • @krishanthiperera3765
    @krishanthiperera3765 11 місяців тому +53

    අපේ ආඩම්බරය.අපේ අභිමානය .

  • @manjulaperera1579
    @manjulaperera1579 11 місяців тому +34

    බුද්ධිමත් කාන්තාවක් රටෙක නායිකාවක් විම ඉතාමත් වැදගත්

  • @princyamadoru8106
    @princyamadoru8106 11 місяців тому +32

    හරිම සරලයි. ඔබතුමිය මාලිමාවට ආලෝකයක්.ජයවේවා !!!

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 11 місяців тому +26

    කරච්චලයක් නැතිව අහන් ඉන්න ආස නිමුණු දැනුම සහිත රටට ඕන නායිකාවක්. . අනාගත අගමැතිනිය ❤

  • @irekavithanage8159
    @irekavithanage8159 11 місяців тому +141

    අගමැතිණිය වුනොත් හොද තේරීමක්❤
    හදපත්ලෙන්ම පතනවා එසේ වේවායි කියලා.

    • @vinsri7129
      @vinsri7129 11 місяців тому +7

      Definitely

    • @hasinijewellers6412
      @hasinijewellers6412 11 місяців тому +5

      ❤yes ❤

    • @willorasumithra5305
      @willorasumithra5305 11 місяців тому +5

      අපිත් කැමතියි .. ජයවෙිවා!!"

    • @chandradissanayake8693
      @chandradissanayake8693 11 місяців тому +2

      👍

    • @anushagamage4086
      @anushagamage4086 11 місяців тому +2

      මාලිමාවට ජයවේවා ❤
      අපේ රටට ජයවේවා ❤
      NPP 🇱🇰 Congratulations 🇱🇰

  • @hardinsciver5930
    @hardinsciver5930 11 місяців тому +36

    වැඩසටහන මෙහෙයවීම ගොඩක් ලස්සනයි

  • @HemachandraBandara-j2i
    @HemachandraBandara-j2i 11 місяців тому +18

    ඔබතුමිය මේ රටට ලොකු සම්පතක්.‍රට ගොඩගන්න
    ඔබේ හැකියාවන් ගොඩාක් වටිනවා.ඔබගේ නිහතමානීකමට ගරු කරනවා.

  • @chamarasandaru6438
    @chamarasandaru6438 11 місяців тому +100

    අපි කැමතියි ඔබ තුමිය අගමැතිනිය වෙනවට ඔබ තුමිය ඒ තනතුරට ඉතාම සුදුසුයි ..

    • @shasha9626
      @shasha9626 11 місяців тому +1

      Dakka vidiyata thiranaya karanna epa. Kriyawen balamu sudusuda kiyala

    • @sunilpremathilaka7685
      @sunilpremathilaka7685 11 місяців тому +2

      නිලතල වැදගත් na වැදගත් වන්නේ වැඩපිළිවෙළ kriyawata නැංවීමට දායක wiemai❤❤❤...

  • @ashanzoysa9472
    @ashanzoysa9472 11 місяців тому +37

    අපේ අනාගත අගමැතිය ♥♥

  • @harshasilva989
    @harshasilva989 11 місяців тому +61

    ඊලග අගමැතිනිය. ❤❤❤ ආදරෙයි...🎉🎉🎉

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 11 місяців тому +17

    ඇයගේ පිළිතුරු ඉතාමත් බුද්දිමත් ආකාරයට දුන්නා. අපේ රටට ඕනා මේ වගේ හිතන බුද්දිමත් අය. ඔබ‍ට ජය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤

  • @henripowereng
    @henripowereng 11 місяців тому +15

    යාවත්කාලීන කිරීම සඳහා ඔබට ස්තුතියි. ඇය, ඇගේ ආචාර්ය උපාධියට වටිනා දැක්මක් ඇති විශිෂ්ට කාන්තාවක්.

  • @sr.jasinthajayasinghe8033
    @sr.jasinthajayasinghe8033 11 місяців тому +14

    Dr.Harini ඔබගේ අදහස් ඉතාමත් හොඳයි රට ගොඩනගන්න ඔබලාට අවස්ථාවක් ලැබේවායි අපගේ ප්‍රාර්ථනාවයි අපිත් ඔබ සමඟයි

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 11 місяців тому +12

    ස්තූතියි ! කණට ප්‍රිය වදන්. ඇසට ප්‍රිය දසුනක්. සිතට සැනසීමක් සහ අපේක්ෂාවක් ඇතිකරන සාකච්ඡාවක්. මෙවැනි වටිනා චරිත දේශපාලනයට ඒම වාසනාවක්!

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 11 місяців тому +30

    හරිනි මාලිමාවට එකතුවීම මාලිමාව යම් සමාජ ස්ථරයක් යහපත් ලෙස ස්පර්ශ කිරීමට හැකි උනා කියල මම විශ්වාස කරනවා

  • @ruwankumara2157
    @ruwankumara2157 11 місяців тому +43

    මමනම් කැමති හරිනි සහොදරිය මේ රටේ අගමැති වෙනවනම්. ❤❤❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 11 місяців тому +18

    අනාගත අගමැති අද්ධ්‍යාපන ඇමති තනතුර 2ක් මැඩමි ට👏👏👏👏👏💕🌹👍

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 11 місяців тому +51

    ජයම තමා මාලිමාවට සහ රටට.

  • @RaSuriyarathna
    @RaSuriyarathna 11 місяців тому +18

    ස්තුතියි හරිනි.සහෝදරිය මාළිමාවට ජයවේවා ❤❤❤

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 11 місяців тому +8

    ලංකාවේ‍ ගැහැනිය තුල තිබියුතු ගුණාංගයන් පරිපූර්ණව දැකපු අවස්ථාවක් මේ‍ක. ඇය අපිට ලැබුණු වටිනා මැණික් අතර එක් වටිනාම මැණිකකි. මේ‍ මැණික ගරා තෝරාගත් අනුර කුමාර සහෝදරයා ඇතුළු පක්ෂයේ නියෝජිත සාමූහිකයට ස්තුති කරමි. ගැහැණිය කියන වචනයට පරිපූර්ණ අර්ථය එකතු කිරීමට සමත්වූ සමත්වී ඇති හරිණී අමරසූරිය සහෝදරියට හදවතින්ම ස්තුති කරමි. අපගේ රටේ‍ අනාගතය මොනතරම්‍ වාසනාවන්ත ලස්සන එකක් බවට ගත්වෙයිද කියන සිහිනය සැබවින්ම දකින්නට සියළු රටවැසියන් කොටස් කරුවන් බවටත් පින් වන්තයින් බවටත් පත්වෙන දිනය ඈතක නොවෙවා!!! ජාතික ජන බල වෙගයට , මාලිමාවට , ජ.වි.පෙ.ට අභිමාණවත් ජයක්ම ප්‍රාරුථනා කරමි. ❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪🌸🌸🌸🌸🌸🌸🌸

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 11 місяців тому +11

    සුබ පැතුම්..!!!
    මාලිමාව වටා රොඳ බඳින ජනතාව හෙටක් වෙනුවෙන් තීන්දු තීරණ ගනීවී..
    බොහොම නිහතමානී කාන්තා නියෝජනයක්...
    ජය වේවා අපෙ රටට..!!!

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 11 місяців тому +27

    Congratulation To Madam Harini Amarasooriya.❤❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 11 місяців тому +36

    අනුර ජනපති , හරිනි අගමැති ස්තීරයි

  • @udurawana
    @udurawana 11 місяців тому +10

    නියමයි ඔබේ ආකල්ප .වන්දනීයයි.බල තන්හාව නැති උපේක්ෂාවෙන් මේ රට දියුණු කරන්න ශක්තිය ලැබේවා

  • @rayanfernando7184
    @rayanfernando7184 11 місяців тому +34

    අගමැතිනිය ඔබම තමයි ❤

  • @KusumawathieManikeKankanamalag
    @KusumawathieManikeKankanamalag 11 місяців тому +17

    බලාපොරොත්තු පලගැන්වෙන සර්ව සාධාරණ සමාජයක් ගොඩනගාගැනිිමට ප්‍රජාතන්ත්‍රවාදී මානුෂිකත්වය පදනමිවුණ
    සමාජයක් තනන්නට හරිණි සහෝදරිය ඇතුළු අනුර සහෝදරයාටත් .අනෙකුත් සහෝදර සහෝදරියන්ටත් හැකියාවක්.තිබෙනවා. මානව ගුණය අගය කරන අපේ සහෝදරිය ලස්සනට පැහැදිලි කරනවා .මානුෂිකත්වය අගයන මාිලිමාවට ජයවෙිවා.

  • @dinushasilva7156
    @dinushasilva7156 11 місяців тому +36

    අනිවාරයෙන්ම මේපාර NPP❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 11 місяців тому +50

    වලව්සම්ප්‍රදාය බිහිඋනේ උඩරට රදලයින්ගෙන් දකුනට කොහෙත්ම වලව් සම්ප්‍රදාය අදාල නොවේ.

  • @nayamdrozario1532
    @nayamdrozario1532 11 місяців тому +15

    හදවතට කතා කල හැකි රැජින

  • @JayasinghaDinesh
    @JayasinghaDinesh 11 місяців тому +25

    Respect ..
    Dr.harinyi.
    Only NPP &jVP

  • @anandaasokagallage7800
    @anandaasokagallage7800 11 місяців тому +14

    ජයවේවා ඔබතුමියට .

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera9694 11 місяців тому +19

    Respect Dr. Harini 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanbatagoda185
    @samanbatagoda185 11 місяців тому +16

    ජයවේවා !!!

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 11 місяців тому +8

    වන්දනීයයි.බල තන්හාව නැති උපේක්ෂාවෙන් මේ රට දියුණු කරන්න ශක්තිය ලැබේවා

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 11 місяців тому +5

    She is a super civilized educated person.i wish your luck.

  • @sdvlog69
    @sdvlog69 11 місяців тому +11

    ලංකාවේ දෙවැනි අගමැතිනියවී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවස්ථාව ලැබේවා🎉

  • @sisiramsd3214
    @sisiramsd3214 11 місяців тому +5

    අනිවාර්යයි...ඊළඟ මහජන ආණ්ඩුවේ අගමැතිවරිය..💐💐💐💐

  • @MrHash8
    @MrHash8 11 місяців тому +41

    ඉවර වෙනකල් බලපු අය මේ පැත්තට

    • @willorasumithra5305
      @willorasumithra5305 11 місяців тому +2

      හරිනි ,මැතිනිය උගත් ,බුද්ධිමත්
      කතාව පිුය මනාප ,රටට ආදරය කරන කාන්තාවකි
      මෙවනි අයට රට බාර දෙමු
      අද පාන්දර එක හුස්මට අහගෙන
      හිටියා.. සියළු දරැවන්ගෙ අනාගතය , අධ්‍යපනය නිසි මගට
      ගනියි කියල.

  • @MaheshAriyawansha-f3o
    @MaheshAriyawansha-f3o 11 місяців тому +4

    ශ්‍රී ලංකවෙන් බිහි වූ,
    ශ්‍රී ලංකාවේ වාසනවට දේශපාලනයට පිවිසි,
    කාන්තාව ඔබයි,
    ඔබ අනාගත අගමැතිනිය වනු ඇතැයි මා විශ්වාස කරනවා

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 11 місяців тому +58

    ජාතික ජනබලවේගය ජයවේව්ා එකම විසදුම

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      මුන් දවල් හීනත් දකිනව...3% ගත්ත උන් දෙන ආතල්

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      තොපේ උන එකම වචනෙ කොටන් යන්නෙ... පලයන් යන්න මිනිහෙක් වත්නැති ,,, මූස්ල ගෑණියෙක්... කනවැන්දුම් වෙන්නවත් බැරිවෙච්ච...අරූ පුන්චි අම්මත් එක්ක

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 11 місяців тому +1

      ​@@Kandy-e5wසන්ස්කෘතික හොරු කුනුගොඩවල් එකතු කරනව😂

    • @ruchira296
      @ruchira296 11 місяців тому +2

      ​@@Kandy-e5wඇයි බයවෙල ඉතින් 3% නේ ඇයි මේ අඩන්නේ😅

    • @HansiRupasinha
      @HansiRupasinha 11 місяців тому +2

      Npp❤❤❤❤❤npp

  • @pkds1983
    @pkds1983 11 місяців тому +107

    අපිත් මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට ඡන්දෙ දීපු මිනිස්සු අන්තිම ජනාධිපතිවරණය වෙලාවේ දුන්නේ සජිත් ට මහ මැතිවරණය වෙලාවේ සජබෙට මනාප දුන්නේ රන්ජන් රාමනායක හර්ෂණ රාජකරුණා සහ සරත් ෆොන්සේකා මහතාට හැබැයි මින් ඉදිරියට තියෙන ඕනෑම මැතිවරණයකදී ඡන්දෙ දෙන්නේ ජාතික ජනබලවේගයට විතරයි ගෙදර ඡන්ද හයයි හයම දෙනවා ජාතික ජනබලවේගයට ජයවේවා රටට ජයවේවා ජාතික ජනබලවේගයට ❤❤❤

    • @rasenarathna9027
      @rasenarathna9027 11 місяців тому +8

      👍👍👍👍👍👍👍👍👍👍👍

    • @anandapiramannage4175
      @anandapiramannage4175 11 місяців тому +8

      නියමයි ජයවේවා

    • @asankasanjeewa463
      @asankasanjeewa463 11 місяців тому +4

      ❤❤

    • @onesl..9121
      @onesl..9121 11 місяців тому +3

      Yes Guys we will change this system soon

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      උබ වගේ හිතලු ලියන ජෙප්පො ඉන්නව තව.... උබල ගොන් උනාට අනෙක් උන් ගොන් නෑ බොලවු... ඔය ජෙප්පො ඔක්කොම කැම්පස් ගියෙ විවුර්ත ආර්තිකේ පිහිටෙන්...ද්නවාදෙන.. මහ්පොල අරන් ගෙදෙට්ටත් කන්න දුන්න උන්...

  • @lasithaalwis
    @lasithaalwis 11 місяців тому +15

    මාගේ පවුලේ ඉන්න සියලු දෙනාමත් මා දන්නා සියලුම හිතවතුන් මේ පාර මාලිමාවට ඡන්ද දෙන්න තීරණය කර ඉවරයි ❤❤❤

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 11 місяців тому +28

    ඔබ තුමිය පාර්ලිමේන්තුවේ කවුරු වුනත් ආදර්ශමත් චරිතයක්,(69ලක්ෂයේ අපි)

  • @sr.jasinthajayasinghe8033
    @sr.jasinthajayasinghe8033 11 місяців тому +3

    Dr.Harini ी ජනතාවට හරි මඟ පෙන්වා ජනතාව දැනුවත්කර ආණ්ඩුවක් පිහිටවීමට උත්සාහ කරන්න.ඔබලාට එම අවස්ථාව ලැබේවායි අපගේ පැතුමයි

  • @anushasamanthi
    @anushasamanthi 9 місяців тому +1

    හරිනි සහෝදරිය නිහතමානී වැදගත් , ගව්‍රවනීය,බුද්ධිමත් ,ආදරනීය එකම කාන්තා නායකත්වය ❤❤❤
    සරලම , සුන්දර ම ගැහැනිය . ❤❤❤ ඔබව දකින්නත් ඔබතුමිය ගෙ කතා අහන්නත් හරිම
    ආසයි. ❤❤❤ අපේ දරුවන්ගෙ අනාගත සාර්ථකත්වය උදෙසා ඔබතුමිය රටේ අගමැතිනිය කරනු සදහා කැපවීමෙන් වැඩ කරමි. හැම තැනම හරිනි හරි.❤
    මාලිමාවට ජයවේවා !!!
    හරිනි සහෝදරිය ට හැමදාමත් ආදරෙයි ❤❤❤

  • @nishanthafernando8963
    @nishanthafernando8963 9 місяців тому +1

    ප්‍රශ්න යොමු කිරීමත් පිළිතුරු දීමත් අති අනර්ඝයි.. මම කැමතිම නිවේදකයෙක් අමිලනාත්,කැමතිම දේශපාලන චරිතයක් ආචාර්‍ය හරිණි සහෝදරිය, දෙදෙනාගෙම ක්ෂේත්‍රවලින් ඉදිරියටම යන්නත් රටට වැඩි වැඩියෙන් සේවය කරන්නත් හැකියාව ලැබේවායි පතමි. මාලිමාවට ජය වේවා..!🎉

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl 8 місяців тому +1

    බොහොම වැදගත් වැඩසටහනක්.🙏 හරිනි අමරසූරිය මහත්මියගේ වචන හැසිරවීම හරි ලස්සනයි වගේම හරිම වැදගත්..හරිම ආසාවෙන් බලන් හිටියේ😍.මුලු පාර්ලිමේන්තුවටම ඔබතුමිය ආදර්ශයක්.💥 ඒ වගේම තමයි නිවේදක මහත්මයා...හරිම සංයමයකින් වගේම දැඩි විනයකින් ප්‍රශ්න යොමුකරනවා හරිනි මහත්මියට.. ඔබතුමා වගේ නිවේදකයෝ තමයි අවශ්‍ය මේ රටට🎙️⚡.. ජය වේවා.!!💙

  • @neilkannangara7076
    @neilkannangara7076 11 місяців тому +10

    Madam y are a legend, do not give up
    We need N NP to come to power
    Sydney

  • @rasenarathna9027
    @rasenarathna9027 11 місяців тому +26

    ප්‍රශ්න වලට පිලිතුරු දිමෙ 👍එතමා එන් .පි.පි .එකෙ තියන වෙනස ජයවේවා ජයවේවා Npp

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      මුන් දවල් හීනත් දකිනව...3% ගත්ත උන් දෙන ආතල්

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 11 місяців тому

      ​@@Kandy-e5wමෝඩ හරක්.කැමති නැ බුද්දිමත් මිනිස්සු න්ට පාලනය ලැබෙනවට උන්ට ඕන වේලක් කාලා වෙලක් නොකා හරි හොර හැත්තට කබුරන්න

    • @harendralakmal6869
      @harendralakmal6869 11 місяців тому +5

      ​@@Kandy-e5wහීන කියන්නෙ නිදාගෙන ඉද්දි දකින ඒවටම නෙවෙයි බන්..හීන කියන්නෙ ඉලක්කයක් කරගන්න ඕනි දේවල් ..මං නෙවෙයි අබ්දුල් කලාම් කියන්නෙ ..මේ කතා දකිනකොට හිත රිදෙනව නෙහ්..එච්චර හිතන්න එපා මරණාසන්න වෙනකොට ගොක්කොල පේනෝ වගෙ තමා ..උඹලගෙ රාජ්‍ය කඩා වැටෙනකොට .උඹ ඔය දොඩවන්නෙ බන් දුකට කියන හිත නිවන කතාවක් 😂

    • @indikabandara6814
      @indikabandara6814 11 місяців тому

      ​@@Kandy-e5wඉතින් ඇයි බන් ඔයතරම් බයවෙලා,3%යි නම්?

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      @@indikabandara6814 බලපන්කො සමගි ජන බලවේගයේ ගැම්ම... ටොපි මොකුන්ද හාල් පාරුවෙනෙ... බත් හැරි හොරු... 88/9, 71 මිනී මරුවොනෙ....

  • @thusharagunasena5588
    @thusharagunasena5588 11 місяців тому +7

    Great Great Great Speech. Thanks Dr. Harini. You are really great.

  • @Kasunaa
    @Kasunaa 11 місяців тому +26

    Jayawewa npp

  • @Panini_Edirisinhe
    @Panini_Edirisinhe 11 місяців тому +5

    Harini, this is an outstanding contribution. You have spoken clearly with well-chosen words, and with hardly any hesitation. But more important is the content. You have clearly told us that almost none of the top leaders (let's say the Central Committee) of the NPP is concerned about the role that you as an individual plays in going forward unafraid of the consequences.
    Even more you have spelt out the role currently played by women in our society, and what it should become. Time and again, you refused to get trapped into making sweeping statements. And you held out hope of sorts to those belonging to other parties; yes, they can come only as individuals. With Sri Lanka in the parlous situation we have to eschew all that could weaken the push towards
    at last capturing State Power. After that, it is that we can get everything in order.

  • @Geha525
    @Geha525 11 місяців тому +3

    වර්තමාන පාර්ලිමේන්තුවේ උගත්, නිහතමානී,සරල, වැදගත් , ලංකාවේ ඉහළම තනතුරුට සුදුසුකම් ඇති එකම කාන්තා නියෝජනය. ඔබගේ පක්ෂයට ගියවර ලබාදුන් මාගේ ජන්දය ගැන ආඩම්බරයි.

  • @MrMike70000
    @MrMike70000 11 місяців тому +18

    අන්තිම කෑල්ල මරු..... අපේ අනාගත අගමැති තුමිය කීව හම තියන නියත මානී හිනාව .... නො කියන ගොඩක් දේවල් කියනවා .....

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 11 місяців тому +9

    Very talented and sincere lady, who wants to make use of her talents and intelligence for the benefit of this country and its people.

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 11 місяців тому +6

    Dr. Harini's answers were well- measured, timely, and forward-thinking. Sri Lanka needs men and women in leadership like her to get the country back on track.

  • @WijeKankanamge
    @WijeKankanamge 11 місяців тому +8

    ලාංකික කාංතාව ජාත්‍යතර මට්ටමේ මෙතෙක් කල් ගොඩ නැගුවේ ලෝක රෑ රැජින,විවාහක රෑ රැජින වගේ දේවල්,නමුත් ලාංකික කාංතාව හොද දේස පාලනික රට ගොඩ නැගීමේ මහා පුරැක් වේවිය කියල Dr හිරිනි අමරසූරියගේ පැහැදිලි කිරීමෙන් හිතාගන්න පුලුවන්.(ඇයගේ පැහැදිකිරීම තුලින් රනිල්ගේ ඉංග්‍රිසියෙන් රට හදන්න පුලුවන් කියන අදහසත් වැරදි මතයක් බව මනාව පැහැදිලි කරා)

  • @edp2248
    @edp2248 11 місяців тому +5

    Well done Harini. You showed your leadership skills without a shadow of a doubt.
    We need many more like you in SL. I watched this interview from the US.

  • @janakanksilva
    @janakanksilva 11 місяців тому +1

    උගත්කම,බුද්ධිමත්කම, සහා එහාට ගිය,පැහැදිලි චරිතයක්...අමරසූරිය මැතිනියනි..ඔබට ජය...සහා ජාතික ජන බල වෙිගයට ජයවෙිවා...🙏❤️

  • @ChathuryaBandara-eo8zk
    @ChathuryaBandara-eo8zk 11 місяців тому +18

    Jayawewa NPP

  • @subhagammudhuwatta5244
    @subhagammudhuwatta5244 11 місяців тому +9

    ජලයෙන් ජයම වේවා. මාලිමාවට ජය නියතයි. 114 ෂුවර්.....🎉❤

  • @Hasthi-un7px
    @Hasthi-un7px 11 місяців тому +14

    Great speech 👍
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MrHash8
    @MrHash8 11 місяців тому +18

    Next PM

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 11 місяців тому +1

    මෙතුමිය ලංකාවේ මීලන්ග අග්‍රාමාත්‍ය තුමිය වීමට ඉතාමත් සුදුසුම කෙනෙකි......🎉 මම ඉතාමත් කැමති දක්ශ සුපිරි ම කෙනෙකි...ජය වෙවා ඔබ තුමිය ට......❤❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 11 місяців тому +5

    පරිනත හරිනි සහෝදරියගේ විෂිෂ්ට දේශනය නියමයි.😊

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 7 місяців тому

    ජය වේවා අපේ මැතිනියට.
    අපි ඔබ සමගයි.
    ආදරෙයි ඔබ තුමියට

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 11 місяців тому +8

    What a imtect beutifull character.
    Our country needs these types of intellects.
    Good luck to you madam.

  • @niroshalakmal8502
    @niroshalakmal8502 11 місяців тому +7

    මගේ පෞද්ගලික අදහස මම කැමතියි මේ රට වෙනස් කරන්න නම් මංගල සමරවීර වගේ කෙනෙක් මේ රටේ ජනාධිපති වෙනවා නම් නමුත් අද ඔහු අප අතර නැහැ. ඒ නිසා මම කැමතියි ඇත්තටම මේ අවස්ථාවේ හරිනිවගේ කෙනෙක් මේ රටේ ජනාධිපති වෙනවා නම්, වෙන විකල්පයක් නැහැ

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 11 місяців тому

      එකම විකල්පය ජේවීපීය ප්‍රමුඛ ජාතික ජනබලවේගය පමණයි.

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 11 місяців тому +10

    හරිනි❤❤❤

  • @jenydisa6631
    @jenydisa6631 11 місяців тому +1

    මේ සැරේවත් වහල්භාවයෙන් මිදිලා උගත් බුද්ධිමත් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවමු..ජාතික ජනබලවේගයට ජයවේවා..මේ අපි හැමෝගෙම අන්තිම චාන්ස් එක..හරිනි ඔබතුමියට ජයවේවා..❤❤🙏🙏

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 11 місяців тому +1

    ලංකාවේ අනාගත අගමැතිනිය.ඉතාම බුද්ධිමත් උගත් කාන්තාවක්.
    දක්ෂ,ප්‍රියමානප නිවේදකයෙක්
    An Sri Lankan Engineer from Germany

  • @palithakandana6934
    @palithakandana6934 11 місяців тому +2

    ගරු ආචාර්යතුමියනි.ඔබතුමිය ඇතුළු ජාතිකජනබලවෙියේ කාන්තා ශක්තියට මාගේ පුණාමය .✌

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 місяці тому

    හරිනි දියණිය රටේ ප්‍රධාන වෘත්තිකයෙකු විය යුතුමයි.අගමැති තනතුර ඉතාමත් වැදගත්.ඔබ කලබල නැති බුද්ධිමත් දූරදර්ශී දියණියක්.ජයවේවා!!. ධර්මිෂ්ඨ රජයක් බිහිවෙන්න අධිෂ්ඨාන කරමි.

  • @Ticktopapi
    @Ticktopapi 11 місяців тому +12

    සියයට තුනක ජනපදනමක් තියෙන අයට ඇත්ත වශයෙන්ම විශාල වැඩ කොටසක් තියෙනවා ඒක නංවන්න ඒකෙ කතා දෙකක් නැහැ

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 11 місяців тому +6

    ඇත්ත වශයෙන්ම ඇය ඕනෑම තනතුරකට සුදුසුයි. ඇයි දිනන්නත් කලින් අනවශ්ෂ ප්‍රශ්න.
    තවද කිසිම පක්ෂයක අයෙකුගේ වුනත් comment කරණ අය කුල මල අදින්න එපා.
    මිනිස්සු ජවිපෙ ගැන වැරදි අදහස් ඇති කරගන්නව. Comment ගහන අය හැමෝම ජවිපෙ කියලා හිතන්නේ

  • @SusanthaKumarasinghe-lm2nw
    @SusanthaKumarasinghe-lm2nw 9 місяців тому

    ඉතාමත්ම නිහතමානී උගත්..නැණවත් ඔබතුමිය රටට..මැණිකක්..හරිම වටිනව..

  • @buddikasilva4146
    @buddikasilva4146 11 місяців тому +1

    මඩ නෑ ,බොරු කයිවාරු නෑ, කාටවත් චෝදනා නෑ, සරල නිවැරදි ස්ථිර ස්වරය මනාව ඔවුන්ගේ සුපිරිසිදු අභ්යන්තරය පැහැදිලිව පෙන්නනවා. හරිම ආඩම්බරයි අපේ රට ඉදිරියේදි බාරගන්න ඉන්න බුද්ධිමතුන් ගැන. අපේ දරුවන්ට අපරාධ බියකින් තොරව නිදහසේ සතුටින් ජීවත්වීමට හැකි ඒ සුන්දර අනාගතය අත මිට සරු සෞසාගයමත් හෙට දවස උදාකරන්න අපි එකතුවෙමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා.....!