දූමින්ද හිර කාරයෙක් | ජයවර්ධනපුර රෝහලේ තුන්වෙනි මහලම අරගෙන ජිම් එකකුත් දාගෙන | කොහොමද ඉන්නෙ..?

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @amithjayatissa9066
    @amithjayatissa9066 11 місяців тому +24

    ගොඩක් ස්තුතියි සුදත්ත සොහොයුර ඔබට ඔබනිතරම සමබර තාවයකින් ගොඩක් වැදගත් ආන්දෝලනාත්මක වැඩ සටහන් මෙහෙයවනවා. අද ඔබගේ මාතෘකාව ලොවට හිරු පායා එලිය දෙන්නා සේ හිරුනිකා නැමති හිරු එලිය ලක්මව අසාධාරණය දැක හඩා වැලපෙද්දී එය දැක ආවේශ වු හිරුණිකා ..පිරිමින්ට වත් නැති කොන්දක් ඇති හිරුණිකා පලමු වරට මහා කයිවාරුවන් සම්ප්‍රදායික ලෙස ගෝල්ෆේස් පිටියේ විරෝධතා දැක්වා කදුළු ගෑස් ප්‍රහාරයන් සහ ජලප්‍රහාර කා විසිර යෑමෙ ක්‍රම වෙදය

    • @amithjayatissa9066
      @amithjayatissa9066 11 місяців тому

      වේ දය වෙනස් කරමින් තවත් එඩිතර කතුන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගෙන ඔවුන් ගේ කාර් රථයක් විකියේ සැගවීම ගොස් රට විනාශ කොට විජේරාම පෞද්ගලික නිවසක සැගවී අධිආරක්ෂාව යොදා සිටී ආරක්ෂක හමුදාවට නොපෙනී ගොඨාභය පිස්සා ගේ නිවස වටකොට.ගෙට්ටුව අරින ලෙසට කෑමොර දුන් යකඩ ගැහැනිය හිරු නිකාය රටේ විධායකය ජනපති වරයාට පාරට එනලෙට අභියෝග කරමින් ලංකාවේ අලුත්ම පන්නයේ අරගලයකට මුල්ම බීජය රොපණය.. කලේ ඇයයි අරගලයේ ඇරබුම ඒ අනුව මුලු රටම එය පූර්වාදර්ශයක් කරගෙන කොළඹට පැමිණ කොළඹ වටකර පිස්සා පන්නාදැමූ වේමි මොන වසලයා මොනතරම් ඇයට මඩ ගැහුවත් ඇය ලංකා මාතාවගේ දුක්කදුළු පිස දමා සතුටු කදුළු ඇතිකරවූ විරෝධාර යකඩ ගැහැනිය හිරු නිකාය ඇය එතනින් නොනැවතී ගැහැණියකට වූ සමාජ අසාධාරණයට එරෙහිව නැවතත් ඈ ආවේශ වී එඩිතරව නිර්භීතව යකඩගැහැණිය ලෙස නීතියේ දෙවගන ඉදිරියට ගොස් සාධාරණ වෙනුවෙන් සටන් කලෙමි මිලෙජ මිනීමරු රාජපක්ෂ පාලනයේ බිහිසුනු සැහැසිකම් වලට අභියෝගය කොට කාන්තාවකට වන සමාජ අසාධාරණයට එරෙහි වී තිත තැබුවෙමි ඇය අද සමගි ජනබල වෙගයෙ එඩිතර සිංහධෙනුවයි. සමගි ජනබල වෙගය ට ඇය මහමෙරකි ඇය සමගි ජනබල වෙගයෙ ජාතික කාන්තා බලගණයෙ සභාපතිනිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යකඩගැහැණිය යි ඇයයි අරගලයේ ආරම්භය. ජයෙන් ජයමවෙවා සියලු කටයුතු සාර්ථක වේ වා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියනි ඔබතුමියට......... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

    • @KalpaKavindu-ov2qn
      @KalpaKavindu-ov2qn 8 місяців тому +1

      😂

  • @janba1998
    @janba1998 Рік тому +82

    සුදා උඹ හරියට කිව්වා මල්ලි. සජිත් ගෙන් කෙසේ වෙතත, අනුරගෙන් නම් ඒක වෙන්නේ නැහැ

    • @hiroshinikulathunga91
      @hiroshinikulathunga91 11 місяців тому +1

      Buruwek ta anthattuwa dunne මහින්ද thamai

    • @hiroshinikulathunga91
      @hiroshinikulathunga91 11 місяців тому +1

      දුමින්ද natuwa wadi ekai ඔහොම une

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 11 місяців тому +1

      ​@@hiroshinikulathunga91hirunika natanawa madida..pare wadi enna.. Policeya dekkama badhaganna..mun okkoma ekai..genu namatath lejjai meki..

    • @WPiris
      @WPiris 3 місяці тому

      😊⁰9p😊❤❤❤😂😂😂😂😂😂😂😂😂😂
      😢😢😮😂😊😢😅​@@bimalweerathungha6484

    • @ChandraPintu
      @ChandraPintu 3 місяці тому

      😊😊😊😊😊😊😊😊​@@hiroshinikulathunga91

  • @asianlankamp
    @asianlankamp Рік тому +58

    හිරුනිකා ගැන මමත් හිතාගෙන හිටියේ වෙනස් විදිහට .ඒත් තමන්ගේ තාත්තාගේ මරණයට සාදාරනයක් ලබල දීම වෙනුවෙන් ඔය විදිහට කෙලින් හිටගත්තේ ඔයා විතරක් වෙන්න පුලුවන් .❤
    අපි NPP

    • @kasunpathirana-ut6qp
      @kasunpathirana-ut6qp 11 місяців тому +3

      මේ වගේ දේශපාලන වේස badu form කරන්න එපා යකෝ. මේ වේස baduwa ත් මේ දේශපාලන Game එකේ කොටසක් විතරයි. අනික මේ වේස badu ව දන්නවා මේ දුමින්ද ට දීලා තියෙන අතාල් එක මේ දේශපාලනයේ දි මිනිසුන් බිල්ලට දෙන්න පක්ෂයකට වාසි යක් අරං දෙන්න කරපු තාවකාලික අතාල් එකක් විතරයි. මේකත් deal එකක් විතරයි pako.

    • @raveenphotography3731
      @raveenphotography3731 11 місяців тому

      Hirunika ape anaagatha janadipathiniya.. jayawewa obathumiyata💯❤

    • @MohamedFiyaz-i6e
      @MohamedFiyaz-i6e 10 місяців тому

      Oyageth adaniruwat ඒවා you tiube එකේ දැක්කා

    • @RumesDhanushka
      @RumesDhanushka 10 місяців тому

      😂😂😂😂😂😂 vinusuruwarayoth ekka katha karapuwa ranja එළියට damma neda😂😂😂😂😂😂😂

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 9 місяців тому

      @@kasunpathirana-ut6qp මුන්ට තේරුන් කරනවට වඩා ලේසී බන් තනකොට ටිකක් කපන් ඇවිත් කන්න දෙනවා..😂😂.. මේ උන්ගෙම උන් දාගෙන ෆෝම් කරන කොමෙන්ට්... අර කියවන්නේ මාලිමාවට සල්ලි දීලා සමාජ මාධ්‍ය බලඇනියක් ගැන... මුන් තමා එහෙම කරන්නේ... බත් කන හරක් සහ වහල්ලු තාමත් යන්නේ මුන් පස්සේ තමයි... වැඩක් නෑ තර්ක කරලා..😀

  • @daminimadusham3936
    @daminimadusham3936 Рік тому +16

    අපි පන්සිල් සුරකින සමාජයක් බිහි කරමු.පන්සිල් සුරකින අනාගත ශ්‍රී ලංකාවට ජය වේවා!!!

    • @akilachinthaka6633
      @akilachinthaka6633 11 місяців тому +1

      Ehema ratawal thiyenawada

    • @daminimadusham3936
      @daminimadusham3936 11 місяців тому +1

      එහෙම රටවල් පිටින් නෑ.හැම තැනම හොද සහ නරක කියලා දෙකක් තියෙනවානේ.ඒ උනාට එහෙම මිනිස්සු ඉන්නවා.මම හිතන්නේ ඔයා පොඩි ලමයෙක්. පන්සිල් සුරැකීම් සහ පන්සිල් නොරැකීම් අතර විශාල වෙනස්කමක් තියෙනවා. පස්සේ අවබෝධ කරගන්න වාසනාව උදාවේවි.

  • @malinduhansani5685
    @malinduhansani5685 10 місяців тому +34

    තාත්ත වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කරපු දුවෙක්❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 8 місяців тому +1

      අනිවාර්යයෙන් ❤

    • @samankumara2688
      @samankumara2688 8 місяців тому +3

      රන්ජන් තමයි හොදටම කරෙ මෙයාට 😂😂

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n 4 місяці тому

      කුඩු තාත්තට උපරිම කරා 😂😂😂

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o Рік тому +240

    තාත්තෙක් වෙනුවෙන් දුවෙක් කරපු සටන ඉතා විශිෂ්ඨයි. නමුත් හිරුනිකාගේ දේශපාලන භූමිකාව ඉතා අශෝභනයි. භාරත කොලොන්නාවෙ.දුමින්ද,රත්මලාන,බඩඕවිට,කුඩු රජ්ජුරුවො...ජාතියට කරපු අපරාධ වලට දෙන්නටම සොභාදහමෙන්ම පරිසන් දුන්න...එදා හැමෝටම මහින්ද රජෙක්.වීරයෙක්.දැන් බලු කරාට..මේව හුදෙක් පෞද්ගලික දේශපාලන කෝන්තර..සුදාත් මහින්ද රාජපක්ෂ ලාගෙ කටු ලෙවකාල.වැඳ වැටීගෙන ඉඳල දැන් පතුරු ගහනව.මේව ආටක නාටක. ජනතාව නරඹනව...මේ සේරම සෙප්පඩ විජ්ජා

    • @dilaninuwara3587
      @dilaninuwara3587 Рік тому +6

      Rajapassalage passa lewa kapuwahama ohoma hithenawa sadarai 😡

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +4

      Hirunika jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @premarathnawanniarachchi342
      @premarathnawanniarachchi342 Рік тому +14

      මහින්දලාටත් සොබාදහමෙන් දඬුවම එන්න නියමිතයි...මේ රටට කරපු අපරාධයට..

    • @panchayt8606
      @panchayt8606 Рік тому +1

      ඔව්ව්ව්❤❤😂😂😂😂

    • @kusumawathimuthukumarana9533
      @kusumawathimuthukumarana9533 Рік тому

      😊❤❤
      1q2

  • @ranjithperera736
    @ranjithperera736 Рік тому +222

    ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ආචාරය 💐
    හිරුනිකා ඔබ දිරිය කාන්තාවක්,රටට ආඩම්බරයක්.💐

  • @Thangachchi
    @Thangachchi 7 місяців тому +25

    ඇත්තටම හිරු නිකා ගෙ තාත්තා හොඳ යුගපුරෂයෙක්,හෙතුව,මම ජයවර්ධන පුර රෝහලේ, ලිප්ට් එකෙ එනවිට, මෙතුමා සිට් නිසා, මම ලිප්ට් එකට ආවෙ නැ,නමුත් මෙතුමා කීවා මම හිටියා ට කමක්,ඔබ තුමිය ත් එන්න යන්න කියලා, මනුස්සකම කොපමණ ද කියල මට හිතුනා,එතුමා ට නිවන් සුව ලැබේවා!!!!

    • @LionelFernandopulle-i2l
      @LionelFernandopulle-i2l 5 місяців тому

      L❤❤❤❤❤❤❤❤❤❤

    • @lakshanmadhushanka6251
      @lakshanmadhushanka6251 4 місяці тому +4

      😂😂 Ubala wage ayatath chande thiyenawane 😂

    • @mrchami-19
      @mrchami-19 4 місяці тому

      අනේ හරකියෙ,, තෝ වගේ ගොබ්බ හරක් නිසා තමයි කුඩු කාරයොත් පාර්ලිමේන්තුවට රිංගුවේ රිංගන්නේ, බලපං මොලේ උඩද වාඩිවෙලා ඉන්නෙ කියලා

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 3 місяці тому +1

      ඔයාට ලිෆ්ට් එකේ ඉඩ දුන්නා කියන්නේ එයා යුගපුරුෂ්ජයෙක්😂😂😂😂‍යුග පුරුෂයා කියන එකේ තේරුමවත් දන්නවද ඔබතුමී

    • @supunperera8203
      @supunperera8203 3 місяці тому

      ​@@lakshanmadhushanka6251siravatama bn

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Рік тому +158

    සුදන්ත ඔබේ එඩිතරකමට අපේ ආචාරය ..රාජපක්ෂ ගැන ඔබ දකින විදිහම තමයි මේ රටේ මිනිස්සුත් දකින්නේ..

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +110

    හොඳ වැඩසටහනක්. නීතිය හැමටම සමානයි.
    සුදා ඔබ කෙළින් කතාකරන නිර්භීත මාධ්‍යවේදියෙක්!

    • @raveenphotography3731
      @raveenphotography3731 11 місяців тому

      Hirunika ape anaagatha janadipathiniya.. jayawewa obathumiyata💯❤

    • @devikajayamanne4506
      @devikajayamanne4506 9 місяців тому

      I agree with you, suddha is a straight forward gentleman

  • @ItalyAtiya-ex2ty
    @ItalyAtiya-ex2ty Рік тому +20

    සුදා අයියා..මෙයා කියනවා වගේ අපි අලුතින් ඉපදුණු බබාලා නෙමෙයි.අතීතය දන්න මිනිස්සු දන්නවා ඒක.මුං මරා ගත්තේ කුඩු වලට.කුඩු වල බලය බෙදා ගන්න බැරුව.මෙයාගේ තාත්තත් කුඩු රජා.දුමින්දත් කුඩු රජා.මුං එක වල්ලේ පොල්..කරුණාකරලා මේ වගේ කුඩ්ඩියෝ ඔයාගේ චැනල් වලට ගෙන්නන්න එපා..🙏

  • @vimalbogahawatta
    @vimalbogahawatta Рік тому +32

    හරිම සොඳුරු සංවාදයක්❤️❤️❤️ හිරුණිකා අවංක කෙනෙක්බව වැටහුනා..ස්තූතියි සුදා😘

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi Рік тому +116

    භාරත නොමැරි හිටියනම් අදත් මුන් රාජපක්ශගෙ ඔඩොක්කුවෙ....මෙයාගෙ මේ අභීත කම අස්සෙ තියෙන්නෙ රාජපක්ශලයි වගේම අප්පොච්චගෙත් ඌශ්නෙ ම තමයි...ඒක ප්‍රායෝගිකව පෙන්නුවනෙ දවසක් ඩිෆෙන්ඩර් වලින් ඇවිත් කොල්ලෙක් පැහැරගෙන ගිහිල්ල....ඒක නිසා මුන්දැල ඔක්කොම එකයි.මෙයාල නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවක ඉන්න ඕන චරිත නෙවෙයි....කෙසේ වෙතත් තමන්ගෙ තාත්ත වෙනුවෙන් කරපු අභියෝගාත්මක කර්තව්‍ය ඉතාම ඉහලින් අගය කරනව...තමන්ගෙ පෞද්ගලික ගැටලුවකදි යුක්තිය වෙනුවෙන් කරපු සටන ඉතාම විශිෂ්ට යි..ඒක කියන්නම ඕන.හැබැයි ඒකෙන් ඇගවෙන්නෙ නැහැ ඩිෆෙන්ඩර් හිරුනිකා පාර්ලිමේන්තුවට සුදුසුයි කියන එක....ජාතික ජනබලවේගයට ජයවේවා..මාලිමාව දිනවමු..❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +3

      Pala ballo gon Katha nokiya edu ganuiek vasayen duekuta thathage age therenne nadda desapalaya thotayanna katath puluwan thamange aithiya eka ubavkahinnevnathiwaedu hirinikata Saha paule samaga Jayden jayawewa API oba samagai ape kale veeravariya obai yamu API digu gamanak

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Thopi epadila ennema Katha hadanna ekathama rata kelavila thiyenne dustayo

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi Рік тому +2

      @@KanchanaD-p9f හරියට කමෙන්ට් එකක් වත් කොටාගන්න බැරි බොලා වගේ අම්බරුවොන්ට තමයි මේ වගේ උන්දැල ගැලපෙන්නෙ..අනේ පලෑං බං යන්න...🤣

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 Рік тому +12

      මොනා වුනත් තනි ගෑනියෙක්,කෙල්ලෙක් රාජපක්ෂල,දුමින්දල වගේ ගිජු ලිහිණි පරම්පරාවල් එක්ක සටන් කරල ජයග්‍රහණය කරපු එකනම් අගයකල යුතුමයි.ලෝභ නැතුව එකෙන්ම ඒ රෙස්පෙක්ට් එක දෙනව.කලින් අපි ෆිල්ම්වල විතරයි ඒ වගේ සීන් දැකල තිබ්බෙ.👏👏ඒ හයිය රට වෙනුවෙනුත් පාවිච්චි කරයි කියල අපි බලාපොරොත්තු වෙනව.

    • @TheAyomini
      @TheAyomini Рік тому

      දේශපාලනයෙන් නොබලා මේ ජයග්‍රහණය ගැන බලන්න ඕනෙ.කාන්තාවක් හැටියට දුමින්දල වගේ සල්ලිවලින්ම ගේම් ගහන මිනිහෙක් එක්ක හැප්පුන එකම ශක්තියක්නෙ.ඉතිහාසගත නඩු තීන්දුවක හිමිකාරියක්නෙ.මේ නඩුව ලෝක ප්‍රසිද්ධ වෙනව.මමත් හිරිනිකාගෙ දේශපාලනයට එකග නෙකෙක් නෙමෙයි.

  • @e.m9476
    @e.m9476 Рік тому +31

    දුමින්ද ජයවර්ධනපුර කරන සෙල්ලම් විතරක් නොපෙනෙන ලංකාවෙ ජඩ මාද්‍ය ගෑනියෙක් මිනිහෙක් පැනලා ගියා වගේ නිව්ස් එහෙමත් දානවා😂😂😂😂😂

  • @SampathHamuwa15
    @SampathHamuwa15 Рік тому +7

    ස්වභාවධර්මයේ නීතියට ගරු කරමි...❤

  • @koralabandara9912
    @koralabandara9912 11 місяців тому +1

    Theruwan saranai .

  • @ron_abc
    @ron_abc Рік тому +127

    හැමදේම අත්හැරලා දාන සමාජයක. ඔබ ලංකාවේ දූවරුන්ට පරමාදර්ශයක්.

    • @thilakaThilaka-i3s
      @thilakaThilaka-i3s Рік тому +4

      සුදාට යන්න වෙනම අපායක් හැදෙනව

    • @darshanaprasanga4119
      @darshanaprasanga4119 Рік тому

      ​@@thilakaThilaka-i3s රාජපක්ෂලට පුක දෙන ගොං පකයා

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 Рік тому +2

      හොල්මන්ද😜😜😜😜

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 Рік тому

      ඔයාට ​@@darshanaedirisinghe1274

    • @sivilimanugegoda3620
      @sivilimanugegoda3620 Рік тому

      Puka thamai💩💩💩dennama dennama Sudaa Hirunika💩💩💩💩😂😂😂😂🤣🤣🤣

  • @2786kenneth
    @2786kenneth Рік тому +18

    Hirunika I admire your courage God bless you don't trust any one

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +2

      Jayden jayama wewa hirinikata oba edithara kanthawak apita oya ona yamu parlimenthu ❤❤❤❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Рік тому +100

    තවත් කොච්චර ඇති ද මෙවැනි මිනීමැරුම් කිසිවකු නොදන්නා ? හැබැයි හිරු නි ජනතාව ට සත්වය ව පෙන්වා දුන්න එක වටිනවා rajapaksha පවුලේ අයට හොද පාඩමක් කියලා දුන්නා

  • @athukoralaranaweera3416
    @athukoralaranaweera3416 Рік тому +1

    Thanks both of you

  • @nilanthithamari2258
    @nilanthithamari2258 Рік тому +91

    ඔයාගේ තාත්තා හිටියා නම් අද කුඩු රඡා වේල. දුමින්දලා භාරතලා නැතිවේන තරමට හොදයි.

    • @akilabandara1137
      @akilabandara1137 Рік тому +8

      aththa kathawa...❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +3

      Kudu valata virudda Una nisa thamai maruwe a manussayawa duminda Kala kanniya hirinika obata jayawewa API oba samagai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Kalubandara-0909
    @Kalubandara-0909 Рік тому +57

    නීතිය ආරක්ෂා කල අධිකරණ තීන්දුවට ගරු කරනව🫡 ඉතිහාස ගත තීන්දුවට

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r Рік тому +66

    තාත්තට නම්බුවක් තිබුනද? කුඩු තමයි තොපි ඔක්කොම රජ කෙරුවේ.

    • @buddhikamanoharigamalathge8694
      @buddhikamanoharigamalathge8694 Рік тому +7

      කුඩු නෙවෙයි කසිප්පු ....මෙයාගෙ තාත්තා කසිප්පු.. දුමින්ද කුඩු ...මෙයාගෙ තාත්තා කුඩු වලට එන්න ඇවිත් තමයි දුමින්ද මැරැවෙ ...

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Ththa kuduwalata erehibuna nisathama duminda kudu raja lakiwa maruwe bola

    • @SumithraJayasundara-h1r
      @SumithraJayasundara-h1r Рік тому

      @@KanchanaD-p9f ඇත්තද? 🤭🤭

    • @SumithraJayasundara-h1r
      @SumithraJayasundara-h1r Рік тому

      @@buddhikamanoharigamalathge8694 දෙකම එකයි.

    • @HitFunny219
      @HitFunny219 Рік тому

      ​@@KanchanaD-p9fපක දුමින්දගේ බිස්නස් බරත් කරන්න ගිහින් වෙඩිතියගෙන තියෙන්නේ

  • @reetareeta7002
    @reetareeta7002 Рік тому +49

    ." දිරිය දියනියක්" හිරුනිකා කාන්තාවන් වෙනුවෙන් රටට කෙදිනක හෝ සාධාරනයක් කරාවි. සුදා හැමදාම ඉතින් ජනතාවට ආදරය කරන චරිතයක්. ❤❤❤❤

    • @kasunpathirana-ut6qp
      @kasunpathirana-ut6qp 11 місяців тому +2

      මේ වගේ දේශපාලන වේස badu form කරන්න එපා යකෝ. මේ වේස baduwa ත් මේ දේශපාලන Game එකේ කොටසක් විතරයි. අනික මේ වේස badu ව දන්නවා මේ දුමින්ද ට දීලා තියෙන අතාල් එක මේ දේශපාලනයේ දි මිනිසුන් බිල්ලට දෙන්න පක්ෂයකට වාසි යක් අරං දෙන්න කරපු තාවකාලික අතාල් එකක් විතරයි. මේකත් deal එකක් විතරයි pako.

    • @Megumi6969
      @Megumi6969 11 місяців тому +1

      Ammage hutta

  • @chansam8966
    @chansam8966 Рік тому +21

    The greatest Victory. Way to go Hirunika!

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 Рік тому +62

    ඩිපෙන්ඩර් හිරුනිකා😂😂 දුමින්දසිල්වා & බාරත ලක්ශ්මන් කියන්නෙ පාන් පිටි වෙලෙන්දෝ😂😂😂

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 Рік тому +8

      සුදාත් මහින්ද ට කඩේ ගිය එකෙක් නේද😀

    • @srilankanfavourite478
      @srilankanfavourite478 Рік тому

      ඒක හැමදාම සුදා කියනව උඹ දන්නේ අදද? ඉතින් කොහේ හරි බූරැවෙක් ඉන්නවනෙ ​ වහල් කතාවක් කියන්න අනේ තොපිට රට ගැන හැඟීමක් වත් නැද්ද බං
      මෙි මනුස්සයා මොකක්ද කරන්නේ කියල තොට තේරෙන්නේම නැද්ද ? ​@@sampathranasinghe4736

  • @vidurakodippili373
    @vidurakodippili373 11 місяців тому +18

    මෙවැනි යකඩ ගැහැණුන් මේ රටේ බිහි වේවා මාත් රට වෙනුවෙන් ගොඩක් කැප කරපු කෙනෙක් ගැහැණියක් සහ ඔබගේ පියා වෙනුවෙන් ඔබ කළ සේවය අති විශිෂ්ට සැමදා අපි ඔබ සමඟයි ඔබට දීර්ඝායුෂ වේවා සදා ජය hirunika

    • @kasunpathirana-ut6qp
      @kasunpathirana-ut6qp 11 місяців тому +2

      මේ වගේ දේශපාලන වේස badu form කරන්න එපා යකෝ. මේ වේස baduwa ත් මේ දේශපාලන Game එකේ කොටසක් විතරයි. අනික මේ වේස badu ව දන්නවා මේ දුමින්ද ට දීලා තියෙන අතාල් එක මේ දේශපාලනයේ දි මිනිසුන් බිල්ලට දෙන්න පක්ෂයකට වාසි යක් අරං දෙන්න කරපු තාවකාලික අතාල් එකක් විතරයි. මේකත් deal එකක් විතරයි pako.

    • @vimukthithilakarathnathila8292
      @vimukthithilakarathnathila8292 11 місяців тому +1

      ❤ හමු වුනොත් වදිනවා මන්

  • @TheMadurafdo
    @TheMadurafdo 3 місяці тому

    සුදා අයියා කරපු හොදම ඉන්ටර්විව් එක...👍

  • @බයිලොජික්දාරබයියා

    මෙයාගෙ තාත්තා කියන්නෙත් ඉතින් බෝධිසත්වද😂😂😂 උනුත් කුඩු මුනුත් කුඩු අනේ තොපි මරාගත්තත් අපිට අදාල නෑ.වැඩේ කියන්නෙ මේ කුඩුකාරයොන්ගෙ නිව්ස් හයිලයිට් කරලා පෙන්නන එකනේ😂😂

    • @gkbwije2809
      @gkbwije2809 Рік тому +18

      මේක තමයි තිත්ත ඈත්ත. මුන් දෙගොල්ලම කළේ එකම business එක.

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs Рік тому +7

      මාත් ඔබට එකගයි

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 Рік тому +9

      Apith kolonnawe meyage Thatta baba nemei

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Pala ballao un kudu karayo kudu Kala hirinikata jayawewa ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @sehanudugama7149
      @sehanudugama7149 Рік тому +1

      ITN chairman Sudda😂😂😂😂

  • @saranandathero6860
    @saranandathero6860 Рік тому +1

    තෙරුවන් සරණයි prevesamen 😮🎉

  • @kethakigangadari8527
    @kethakigangadari8527 Рік тому +5

    මොන කතා කතා කලත් මං දන්න එක දෙයයි ලකී අංකල්ගෙ ජීවිතේ තමයි ඔය කතා කලේ ..❤️❤️❤️හිරුනිකාව දේශපාලනේට වැටුන හේතුව තාත්තා නැති කිරීම..ඒ වේදනාව ට අනිත් කිසිවක් අදාල නෑ මට දැනුත් මතකයි ලකී අංකල්ගෙ ඔඩොක්කුවෙ හිරුනිකා ඉන්නව මහජන දිනේදි..මං යනවා මගේ තාත්තගෙ අතේ එල්ලිලා එයා එදත් දඟයි කටකාරයි අදත් එහෙමයි.කෙල්ලෙක් ට තාත්තගෙ හයිය නැති වෙලා බලන්න ඕනෙ ඒ එන ගැම්ම තමයි ඔය..👍👍👍👍👍

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i Рік тому +8

    තවමත්.හිරැණිකා සහ මෙයාගේ තාත්තා හොදයි කියනවා නම් එ තමයි නියම හරක්

  • @dilipasanga8907
    @dilipasanga8907 Рік тому +10

    ලංකාවෙ ම හිර කාරයෝ ඉස්පිරිතාලෙට යන්ඩ ඕන කිවුවොත් මාර වැඩේ

  • @pathumkumara7268
    @pathumkumara7268 Рік тому +42

    තාත්තගෙ නඩුවට සාධාරණය ඉශ්ට කරගැනීම ඊලග පාර්ලිමේන්තුවට එන්න සුදුසුකමක් නොවෙයි කියලා කොලොන්නාවේ මිනිස්සුන්ට මොලය පෑදේවා..

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Рік тому +18

    කුනු පිරුණු දේශපාලනය..පුද්ගලික දේවල් කතාවෙද්දි මුන්ගේ හැටි තවත් තේරරුම් ගන්න පුලුවන්.. ,thank you suda aiye

  • @chansam8966
    @chansam8966 Рік тому +55

    CONGRATULATIONS HIRUNIKA! BRAVE DAUGHTER❤🎉🎉🎉❤❤🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +3

      Your the gread hirunikavexelent vitorey

    • @raveenphotography3731
      @raveenphotography3731 11 місяців тому

      Hirunika ape anaagatha janadipathiniya.. jayawewa obathumiyata💯❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Рік тому +7

    අවුරුද්දෙ එක්කනාගේ.මතකය ..මේක අහලා අපේ අවුරුද්දේ පොඩි එකා හිනා වුනා ..ඌටත් මාර මතකයක් තියෙනවා 😂😂😂...දැන් කොලොන්නාව දියුණු වෙලා පැල්පත් වෙනුවට මන්දිර හැදිලා ගණිකාවන් එහෙම නැද්ද නොදන්නා නිසා අහන්නෙ මම කොලොන්නාවෙ නෙමෙයි නිසා ..

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 Рік тому +2

    Hirunika she is brave lady great
    Interview. Thank you both of you ❤

  • @SampathKumara-zh6sl
    @SampathKumara-zh6sl Рік тому +26

    රෙද්ද තමා මුං ඔක්කොම ලෝකෙ කාලා වතුර බීව එවුන් සේරම සිල් අරන් දැන් අනේ හුකේ සුද ඉතින් අපුල්ලනව 🤣🤣 සුදා විත් ලොන්ඩරි කියල දා ගන් මේකට

  • @samanthasamantha2078
    @samanthasamantha2078 Рік тому +1

    Thank you ❤❤❤❤ නොදත් දේවල් ගොඩක් danagaththa

  • @chathurangadeshappriya3628
    @chathurangadeshappriya3628 Рік тому +26

    නියමයි කුඩු මුදලාලිලා දෙන්නම හන්සී භාරතය වෙඩි කාලා මරුනා මු හිරේ ඉදල මරිලා යයි.

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds Рік тому +11

    උන් ඔක්කොම කුඩ්ඩෝ තමා
    අපි මොඩයෝනේ😂😂

  • @dsaluth8413
    @dsaluth8413 Рік тому +11

    බලය වෙනුවෙන් මිනිස්සු මැරු සියලු දෙනාට ඒවාට මෙලවදීම වන්දි ගෙවන්න වෙනවා

  • @MediatvSriLanka
    @MediatvSriLanka 11 місяців тому +1

    තරාතිරම කුමක් වූවත්, බලපුළුවංකාරකම් කොපමණ කලත්, අයුක්තිය, අසාදාරන, හොරාමකම්, බොරු වංචා ඉදිරියේ ස්වභාවදහම නඩු විසඳනු ඇත, එය සියළුම දෙනාට පොදු ධර්මතාවයක් බව අප සිතන්නෙමු.❤❤ 43:33

  • @nocopyrightsvideo6078
    @nocopyrightsvideo6078 Рік тому +7

    මේ ලෝකේ හොඳ එකෙක් හොයපල්ලකො, එකෙක් නෑ, මේ මමත් නෑ 😂 මුන් සුද්දවන්ත වෙන්න කොච්චර අඬනවද 😂😂

  • @mystory1507
    @mystory1507 11 місяців тому

    දේශපාලනයට සම්බන්ධ ඔබ සැමට ශාප වේවා!!

  • @upalijayarathna2489
    @upalijayarathna2489 Рік тому +6

    සුදා මල්ලි ඔහොම යං ඔහොම යං ජය කනුව දැං ලගයි.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Sajabetajaya niyathai jeppo paddo pada so ounta monawada karanna puluwan gota anka 2ka jeppo thu

  • @ugsquadsl
    @ugsquadsl 11 місяців тому +1

    Hirunika inna ona anurage pakshe❤

  • @BashiniGunarathne
    @BashiniGunarathne Рік тому +3

    ❤❤❤

  • @kumariya-e4g
    @kumariya-e4g 11 місяців тому

    Theruwan saranai

  • @sumudubhashini5573
    @sumudubhashini5573 Рік тому +6

    ආ සුදා සර් ඔයාටත් ආදරෙයි හොදේ ❤❤

  • @hesanidisalya
    @hesanidisalya Рік тому +1

    සුදා එක මම හැමදමාත් ඉන්නවො හිත හයිය ලොංකවේ එන්න එකෙ පිරිමියෙක් ❤️❤️❤️❤️🌹🌹🌹

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +6

    ලස්සනයි ගවුම 👍👍👍🌹🌹🌹🌹

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef Рік тому +2

    Salute to Hirunika and Suda. Great interview. Keep it up good work h

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Рік тому +37

    මාලිමාවට ජය රටට ජය

  • @SanoonMuhammed
    @SanoonMuhammed 11 місяців тому +1

    Well done Exalant very good 👍 ❤❤❤ from London kandy madawala Bazaar

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq Рік тому +19

    මිනීමරු දේශපාලුවො, මිනීමරුවන්ට යුක්තිය ඉටු වීම ගැන සතුටුයි.

  • @VictorMano-w6m
    @VictorMano-w6m Рік тому +1

    Very interesting, thanks Hirunika,Suda ❤

  • @TharakaDilhara-c4w
    @TharakaDilhara-c4w Рік тому +68

    හිරුණිකා තොත්ත බබා
    එයාගේ තාත්තා උපාසකයා අනේ පල පල සුදන්තයා යන්න

    • @kalumrde2025
      @kalumrde2025 Рік тому

      Ela ela views ganna pukadenawa

    • @nimalsamarasinghe-s6o
      @nimalsamarasinghe-s6o Рік тому +6

      Umbata tipper une moko

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Yako hirinika kiwa thathta Baba newe kiyala karapuwa kiwa tho pi mokada dobagedi panalada dakke nadda

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +1

      Hirinikata yjayawewa API oba samagai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @KwtKwt-x1f
      @KwtKwt-x1f Рік тому

      Pala ponnaya kapiya gu 😂rajapakayage..😂😂😂 tho reajpakshaya renakita gu kapu eakekta bole😂😂

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Рік тому

    Budusaranai .Jayawewa malli.

  • @RanjithKumara-q2f
    @RanjithKumara-q2f Рік тому +4

    ආදරෙයි හදවතින්ම සිය පව්ලටම❤❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 Рік тому

    හිරුනිකා ඔයා අද ලියලා තියාගන්න ..ඔබ දේශපාලනයට සුදුසු නෑ ..දේශපාලනයට අකපැයි ..සිහියේ තබා ගන්න ..ස්තූතියී ..

  • @NCKprasad
    @NCKprasad Рік тому +24

    භාරත දෙයියා 😄
    හිරුණිකා දේවතාවී 😄

    • @danieljohn7306
      @danieljohn7306 Рік тому +2

      බයියෙක් නේහ් 😅😅

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Ow ehema thama ubala oya kiyana un devinge kauda❤❤❤❤

  • @induhewapathirana8924
    @induhewapathirana8924 Рік тому +1

    Excellent speach my dear hiru and suda malli

  • @somaSoma-o1u
    @somaSoma-o1u Рік тому +6

    හොද. වැඩ. සටහන ක්‌. මේ. සර් ට. හරි. ආදරෙයි. බිය. නැතිව. සියළුම. විස්තර
    අහන. නිර්භීත. පුද්ගලයෙක්. හිරුනිකා. මිස්ට. සාදාරනය. ඉටු. උනා. සතුටුයි. 👍🙏🙏👍👍

  • @shafeersakkaff4677
    @shafeersakkaff4677 11 місяців тому

    Interesting clip!!!
    Nice to hear Hirunika so sweet.

  • @MultiCom-q4x
    @MultiCom-q4x 7 місяців тому +11

    නියම දුවෙක් හැම පියෙක්ටම මේවගේ දුවෙක් ලැබෙන්න ඔනේ ❤️💗

  • @santhy8612
    @santhy8612 8 місяців тому

    හොද වැඩක්

  • @kalanakumara4208
    @kalanakumara4208 Рік тому +15

    කුඩු කුඩු වලියෙන් එකෙක් එතනම කුඩු අනිකා උසාවියෙන් කුඩු.කුඩු
    ගහන උනුත් කුඩු මුදලාලිලත් කුඩු.අම්මෝ මේ කුඩු..

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +2

      Hirinikata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

    • @dammikacooray4123
      @dammikacooray4123 Рік тому +1

      Duwa badu

  • @koolhooho5439
    @koolhooho5439 10 місяців тому

    Hirunika.misoyaniyamai..jayewewa👍🇸🇦🇸🇦❤❤

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 Рік тому +18

    රන්ජන් කියන්නේ සමනළයෙක් 🦋🦋🦋🦋🦋 ජයවේවා හිරැනිකා 👍👍👍👍👍👍👍👍👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому +1

      Hirinikata jayawewa aththa Katha karana ape kalaye Veera variyata jayawewa❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nalinisamarasinghe7130
    @nalinisamarasinghe7130 Рік тому +1

    Adanam hirunika miss harima lassanaiy..meeta pera dinaka enduma lassana ne kiwwa adanam very nice. Jaya wewa!

  • @paramichandupa6015
    @paramichandupa6015 Рік тому +10

    එල

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Oya parlimenthuwe sitiya yuthumai API yawanawaoyawa ape yakada gahaniya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thehanibhagya7314
    @thehanibhagya7314 4 місяці тому

    Adarei hirunika ❤❤❤

  • @radeekamahaliyana4122
    @radeekamahaliyana4122 Рік тому +5

    තාත්තා වෙනුවෙන් බාධක කොච්චර ආවත් මේ කරපු දේ superb, මම දැකල නෑ එවගෙ කවුරුවත් ලංකාවේ , ඒත් politics නම් ආස නෑ හිරැනිකාගෙ

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 11 місяців тому

    මම නම් භරිම ආදරෙයි හිරුණිකා නිර්භීත කාන්තාවක් ආදරෙයි දෙන්නටම❤ ❤

  • @HasadiSamarasinghe
    @HasadiSamarasinghe Рік тому +4

    Niyamai❤

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 8 місяців тому

    So proud of you 👏👏👏👏👏

  • @nilukank3564
    @nilukank3564 Рік тому +5

    බැසිලුත් උසාවි ආවෙ බෙල්ලට පටි දාලා රෝදපුටුවෙ. උන් එහෙම තමයි. උන්ට හරියන මුදලට ගන්න පුලුවන් දොස්‍තරල ඉන්නව.

  • @UKBossa
    @UKBossa 11 місяців тому

    Full video ekama baluwa, sathutui Hirunika Premachandrawa dakinna labeema gana, Editharai nirbheethay eda sitama ada wenakal. Digatama oya gamana yanna kyla prarthana karanwa.

  • @sanjayadamith838
    @sanjayadamith838 Рік тому +31

    හිරුනිකා නම් මාරම කෙල්ලෙක්,,භාරත මහත්තයාට උපරිම සාදාරනය ඉටුකරල දුන්න දුවෙක්,,,එතුමා ඉන්න තැනක ඉදන් දුව ගැන සතුටු වෙනවා ඇති ,, ආසාවෙන් බලපු කාතාබහක්,,,,❤️💚💙👍👍

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud Рік тому +2

      වෙනසක් නෑ,,දෙන්නාම කුඩු මුදලාලිලා තමයි 😂😂😂😂😂😂😂😂😂😂

    • @sanjayadamith838
      @sanjayadamith838 Рік тому

      @@madhushanidissanayaka-ov8ud ,,මට කුඩු කතා අදාල නැහැ ,,මම අදහස් කලෙ තාත්තා වෙනුවෙන් දුවෙක් කරපු අරගලය ගැන ,,මිත්‍රයා,,,

  • @nisaljayawardena
    @nisaljayawardena Рік тому +1

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP

  • @lakshansa5123
    @lakshansa5123 Рік тому +5

    හොරනිකා ප්‍රේමචන්ද්‍ර ට ජයවේවා 😂😂😂😂😂

  • @NaseerfamilaNaseerfamila
    @NaseerfamilaNaseerfamila 11 місяців тому

    madam you are greatd

  • @sandybabacreations2656
    @sandybabacreations2656 Рік тому +27

    ඔබව දැකීමත් හරිම ලොකු සතුටක් හිරුනිකා නෝනා..ඔයා දන්නෑනේ මං මුලින්ම සහ අවසානයටම බලන්න ගිය දේශපාලන රැස්වීම බලන්න ගියෙ ඔයාව බලන්න ඕන නිසා. කවරු මොනවා කිව්වත් වැඩක් නෑ ඔයා තමයි මෑත ඉතිහාසයේ දිරිය දියණිය.අර දුමින්ද කාලකන්නියාව ඇතුලට දානකල් ඔයා පස්සට ගියේ නෑ. ❤❤❤

    • @allrounder4750
      @allrounder4750 Рік тому +5

      Ammoo me wage patta miharak wesige puthala ennakan me rata mehemama tamaa ayyo srilankaa 😂😂

    • @helaya-bp8xq
      @helaya-bp8xq Рік тому +2

      ජන්ගීය පිටින් වෙදිකවෙ හිටපු කෙනෙක් කියන්නේ කොහොමද හොඳ අම්මා කෙනෙක් කියලා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Oya niyama yakada gahaniyak jayawewa❤❤❤

    • @swarnamalielapatha8332
      @swarnamalielapatha8332 Рік тому

      😂😂😂

    • @ayeshadahanayaka-lb4td
      @ayeshadahanayaka-lb4td Рік тому

      Rajapakshalata rata minissunga hitha thibuna baya nathi kala Aya thamai

  • @SarathLiyanagee
    @SarathLiyanagee 8 місяців тому

    හිරැණි ඔබෙි හදවතේ කතාව නිසා ඔයා ගැන ගොඩාක්⁣ දෙවල් දැන ගත්තා ජය වෙිවා

  • @Wuggy_773
    @Wuggy_773 Рік тому +17

    හිරුනිකා සමාව දෙනව දවසක දුමින්දට ,,කාලයක් ඔහොම අදින්න වෙනව දුමින්දට ,මොකද ඇයට පව්ද්ගලික තරහක් නැතිබව තෙරෙනව ,,බොරුවට උබලා දගලන්න එපා ,නතරවෙයල්ලා ,,පිලිතුරු ලැබෙයි

  • @LakmaliKeshala
    @LakmaliKeshala Рік тому +2

    Super ❤

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana4860 Рік тому +8

    Super 👌

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Hirinika jayawewa❤❤🎉🎉🎉🎉🎉🎉

  • @kalyaniguswadu1464
    @kalyaniguswadu1464 Рік тому +1

    නියමයි.හිර‍ැනිකා.හ‍ැබ‍ැයි ඔයා be carefully.අපට ඔයා ඉන‍්න ඔින.එඩිතරකම වටිනව.අපි ඔයා සමගයි.ජයෙවිවා

  • @e.m9476
    @e.m9476 Рік тому +92

    භාරතව දුමින්ද මැරීම වැරදියි. නමුත් භාරත යනු සුදු චරිතයක් නෙමෙයි. දුමින්ද හා භාරත දෙදෙනාම එකම ව්‍යාපාරයේ හිටපු දෙදෙනෙක්.

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 Рік тому +6

      දැන් හිරුනිකා කියන්නෙ තාත්තා එහෙම නෑ..එයාවත් ඒකට ගෑවිවා දෙන්නම කුඩු බිස්නස් කරනවා කියලා...

    • @e.m9476
      @e.m9476 Рік тому +3

      @@rangagoonasekera1647 කව්ද වරදක් කලා උනත් පිළිගන්නෙ. දුමින්දත් නිවැරදිකාරයා කියලනෙ කියන්නෙ 😂

    • @buwanekadhananjaya9408
      @buwanekadhananjaya9408 11 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😊😅😅😅777776666666666ù6ú to 😅😅😮😮😊😊😊😊😊😊😊

    • @rishanranatunga4851
      @rishanranatunga4851 8 місяців тому

      අනේ මේ..

  • @mohammadshiron2203
    @mohammadshiron2203 11 місяців тому

    God bless you sister

  • @nalinj1
    @nalinj1 11 місяців тому +2

    හිරුනිකාගේ අම්මගෙ ගම බොරලන්ද.වැලිමඩ හපුතලේ ප්‍රධාන පාරෙ අයිනෙමයි ගේ තියෙන්නෙ.මිදුලෙ කොස් ගහක් තිබ්බ මතකයි.2002,2003 වගේ මට මතකයි භාරත එහේ ඇවිත් මිදුලෙ හාන්සි පුටුවක් තියන් වාඩිවෙලා ඉන්නවා.තව කට්ටිය හිටිය මතකයි.හිරුනිකාත් ඉන්න ඇති.හිරුනිකාගේ ආච්චි හරිම හොඳ කෙනෙක්.
    මට එක පාරක් පෝයට සිල් ගන්න හිතිල උතුරු සලුවක් නැතුව ඉද්දි ඒ ඇන්ටි මට උතුරු සලුවක් දුන්න මතකයි සිල් ගන්න.මම නැවතිලා හිටපු ගෙදරට ඒ ඇන්ටි එනව ඒ කාලෙ.හරිම ප්‍රියමනාප කෙනෙක්.ටිකක් හිරුනිකාත් වගේ.

  • @JafariJafari-q7d
    @JafariJafari-q7d Рік тому

    Ammoo athi yannatham me ahinsaka kela beruwa..
    Than9 sudaaa

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Рік тому +22

    සුදත්ත අයියා Thank you❤
    හිරුණිකා ආදරෙයි ඔයාට ❤ ඒ වගේම ආඩම්බරයි👍 ඔයා ගොඩක් පරිස්සමෙන්.. ඉන්න. එන මැතිවරණයෙන්.. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන👍 තෙරුවන් සරණයි🙏

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Oba ape veeravariya oba aniwara6enma parlimenthuwe adarei API oba samagai❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nirosha4perera332
      @nirosha4perera332 Рік тому

      👍👍👍

    • @ARACHCHIGEKULATHUNGA
      @ARACHCHIGEKULATHUNGA Рік тому +1

      Ay horakannda

    • @tushara4513
      @tushara4513 Рік тому +1

      Kudu hirunika 😂😂😂😂😂

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi Рік тому +1

      හ්ම්.හ්ම්...ඩිෆෙන්ඩර් හිරුනිකා..🤣🤣

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq Рік тому +1

    Ada thamai mama oba gana niwaradi dakmak athi une jayaweawa

  • @sriyanibamunu5193
    @sriyanibamunu5193 Рік тому +39

    ආදරෙයි දුවේ තෙරුවන් සරණයි..

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Рік тому

      Oyata jayawewa❤❤❤❤❤🎉🎉🎉

  • @rovanmaharage1893
    @rovanmaharage1893 11 місяців тому +1

    හිරුනිකාගේ පියයුරු ගැන කියන කතා අපිට අදාලනැ කතාවගේ බලය එතන දැක්කේ එක සුපිවැඩක් 👌👌👌👏👏 එකයි ඔය මඩ වදින්නේ ඉස්සරටත් ඔහොම ඉන්න එපා මොනවාම හරි කරලා අවුද්දකට කලින් හිටිය හිරුනිකාව රටට ඔනකලයක් ඉසරහට එනේ

  • @buddhikamanoharigamalathge8694

    මේකෙ ඉන්න එවුන්ගෙ comment දැක්කාම පේනවා මේ රටට ගොඩයෑමක් නෑ කියලා ....

  • @anuradanayanajith2851
    @anuradanayanajith2851 Рік тому +2

    Hirunika nangi Respect for your work❤