Hiran Yattowita | විවාහයෙන් පස්සේ නෝනා මගේ රඟපෑම් නැවැත්තුවා

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025
  • ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ක්‍රියාකාරී කාන්තා චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා , හිරාන් යට්ටෝවිට සමග Divaina Online සිදුකළ විශේෂ සාකච්ඡාව.
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉TikTok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #hiranyattowita

КОМЕНТАРІ • 63

  • @chandihansa
    @chandihansa Рік тому +45

    හිරාන් ට මම ඒ දවස්වල ඉඳලම ආසයි.. හිරුනිකාව බැන්ද කිවම දුක හිතුනා.. ඒත් හිරුනිකා මහත්මියට මම හරිම කැමති.. ඇයගේ personality එකට හරිම කැමති.. දරුවෝ තුන්දෙනා ව බලාගන්න ලොකු වගකීමක් හිරාන් ගන්නවා. එය ඇයගේ දේශපාලන ජීවිතේට ලොකු හය්යක්.විවාහ ජීවිතේ තවත් සාර්ථක වේවා!බුදුසරණයි 🎉🙏

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Рік тому +13

    Love You Both. Good Luck.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 місяці тому

    තමන්ගෙ බිරිඳ වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ වෙනස් කරගන්න තරම් හිත හදාගන්න පුළුවන් කියන්නෙ ඔයා ඇත්තටම හිරුණිකාට ආදරෙයි ...ලස්සන පවුල් ජීවිතයක් සදහටම ලැබේවා ...

  • @laband3572
    @laband3572 9 місяців тому +22

    GOD BLESSED YOUR FAMILY,
    හරී සුන්දර පවුලක්, දෙවී පීහීට යී🙏🙏🙏

  • @NilamFaris-vv5jo
    @NilamFaris-vv5jo Рік тому +6

    God bless you

  • @chathuruwi3469
    @chathuruwi3469 Рік тому +8

    Hirunika harima lassana hitha haeya hodama hoda kenrk

  • @sriyone6228
    @sriyone6228 4 місяці тому +1

    ඔයා සහ බිරිද ඉතාම ගැල පෙනව. මරනය තුරු බිරිද සමග ආදරයෙන් ඉන්න. මේ ලෝකෙ ගැලපෙන අය මුන ගැහෙනව අඩුයි. අපි සුභ පතනව සිය ජීවිතයම ජය ගන්න දෙදෙනාටම.❤🫶🏾

  • @BarerraBara
    @BarerraBara 6 місяців тому +29

    පුන්සඳක් වැනි බිරිඳක් ලබන්නත් දක්ෂ රුව ඇති කට ඇති දියණියක් ලබන්නත් ආදරණීය සහෝදරයෙක් ලබන සහෝදරියක් ලබන්න දයාබර රත්තරං අම්මා කෙනෙක් ලබන්නත් ඔබ සියලු දෙනාටම වාසනාවක් ලැබිලා තිබුණා එච්චරට වාසනාවන්ත ගැහැණියක් කිරුණිකා ජීවිතේ එක දිගටම සුන්දර නෑ යන මග දෙපස කටුවතු තියෙනවා ඒකට සැලෙන්නැතුව ඉදිරියටම යන්න ඔබට වරම් ලැබේවා

  • @MalidanielAnthony
    @MalidanielAnthony 6 місяців тому +21

    ලස්සන පෙනුමක් වගේම ඊට නොදවැනි කටහඬක් තියෙන්නේ

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 6 місяців тому +8

    Good bless your family

  • @avanthisoysa4543
    @avanthisoysa4543 5 місяців тому +4

    ආසම දෙන්නෙක් හිරුනිකා 🥰

  • @pihansi
    @pihansi 4 місяці тому

    නිවේදකය නියම චීත්තයක්. හිරාන් වැදගත් විදිහට උත්තර දෙනව

  • @hansisilva5354
    @hansisilva5354 Рік тому +4

    ❤❤❤❤

  • @AnomaSwarnamali-tk1ie
    @AnomaSwarnamali-tk1ie 6 місяців тому +3

    Oba thuma nihatha mani putgalayak Api dakinawa Hirunika mahathmiya Samaga babala Samaga Awa Sarawara na Himin katha karanne budu Saranai

  • @milanifernando2593
    @milanifernando2593 6 місяців тому +12

    මමත් අහලා තියනවා බොහොම නිහතමානි කෙනෙක් කියලා

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 5 місяців тому +5

    රග පෑම නතර කරත් ඔය දෙන්නගෙ පවුල් ජීවිතය සතුටින් ඉන්නව නේ සතුටින් ඉන්න ..

  • @AnnoyedFields-ud3bb
    @AnnoyedFields-ud3bb 6 місяців тому +2

    Mr.hiran hari handsome ❤

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 6 місяців тому +5

    Nice family, god bless to every body

  • @SLDeshaya
    @SLDeshaya Рік тому +2

    😍😍😍

  • @dilanaravinna
    @dilanaravinna 6 місяців тому +4

    Free food and accommodation

  • @rexmix9126
    @rexmix9126 5 місяців тому +1

    Hirunika daksha Deshapalakayek . Ayage birida veemama wasanawak .
    Oba depalata wasanawan !!!!

  • @induganga-h4k
    @induganga-h4k 5 місяців тому

    Lassanama gahaniya hiru

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 6 місяців тому +4

    නෝනා දක්ෂයිනේ

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 6 місяців тому

    ❤❤❤❤bs

  • @VajiraNaidabaduge
    @VajiraNaidabaduge 4 місяці тому

    අයියෝ මෙහෙම රටක් ගැනිද පිරිමි ද වැඩක් නැ ඒ දෙන්නා හොඳ ට ඉන්න එක ට සතුටු වෙන්න

  • @englishpanadura3338
    @englishpanadura3338 Рік тому +4

    Good Hiran
    You need to think about the family
    That is the most important thing

  • @radikadi3345
    @radikadi3345 2 місяці тому

    ඉස්සර top model Hiran ඔයා කැතවුනෙ හිරුනිකා නිසා .

  • @sppereira224
    @sppereira224 6 місяців тому +4

    😊ඇත්තටම ආදරෙයිනම් හිර කරයිද?

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 місяців тому +1

      Eka ආදරණීය ekka wenna ඇති
      Business ekka කරනවා nam තව mona කතා da

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 5 місяців тому +1

    Hirunika wage asanwara geniyak gaththe aparade. Sudu wunata anik hemadeyama binduwai. Me manussaya nam thanpath kenek. Hirunika nam oya genu lamai denna neththatama nethi karanawa. Lankawe inna napuruma genu kenek. Sundara widiyata desapalanaya karanna puluwan. Ath mudukkuwaka hedunu kenek wage hesirenne. watti amma kenekge gathi pewathum thiyanawa. Sundara gathi pewathum gewilawath nehe. Akath pawak. Minissu gen benum ahanna upan kenek.

  • @umangasant119
    @umangasant119 5 місяців тому

    Don't listen to any of this comments lead your life the way you both want and no matter what save your marriage with precious kids and that's what it matters more than anything in this cruelled world.

  • @formycountry373
    @formycountry373 6 місяців тому +5

    Ammo epaa ihalama putuwata yanna Hirunikanam 😂😂😂 deviyangema pihitayi ratata

  • @formycountry373
    @formycountry373 6 місяців тому +5

    Hirumika is too evil for you omg she is not normal something wrong with her seriously 😂

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 5 місяців тому +1

    ඔයාටත් එක්ක එයා රඟපානවනෙ.මිනිස්සු බදාගන්නවා,ගිරිය කඩාගෙන කෑගහනවා,කුණුහරැප කියනවා.තව මොනවද රඟපෑම්.ඔයා කැලේ.අපරාදේ ඔයා.

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 5 місяців тому +3

    පිරිමියට කොන්ද පන නැති උනහම පව් ඉතින් අර රංජන් එක්ක ගෑනි කතා කරපු ඒවාගෙන්ම තේරෙනවා ඉතින් පිරිමිකමගෙන😂 එච්චර ජරා ගෑනියෙක් එක්ක පිරිමියෙක්ට ඉන්න බෑනෙ ඉතින් 🙂ඒ නිසා ඔහොම ගෑනි වගේ ඉන්න එක හොදයි

  • @SasiRan-ff9gi
    @SasiRan-ff9gi 6 місяців тому +7

    ගෙදර මිනිහා පිරිමියෙක් නොවී ගෑනි වුනහම ඉතින් ඔහොම වෙනවා ගෑනිට යටත් වෙලා ඉන්න ඉන්නෙත් බින්න බැහැලානෙ මිනිහා කෙලින් හිටියා නම් අනිත් කාරනය අර ගොන්ජා එක්ක ගෑනි නිදිවදපු විවිධ ආකාරය ගොන්ජා එක්ක දුරකතන යෙන් රස කරකර මෙනෙහිකරපු ආකාරය අහපු මොන මිනිහද මෙවගේ ගෑනියෙක් තියන් ඉන්නෙ

    • @Oshada-colo
      @Oshada-colo 4 місяці тому

      අනේ බන් අපිත් ඒ වොයිස් කට් ඇහුවා. ඒකෙ හිරැණිකා රන්ජා එක්ක නිදිවැදුන මගුලක් කියන්නෙ නෑ😂

  • @selinfernando2573
    @selinfernando2573 4 місяці тому

    GAL.SINHALAYAGE..HATI....PITARATAVALVALATA.YANNA..OPADUPA

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 6 місяців тому +8

    නෝනගෙ තාත්තා හම්බු කරලා තියපු සල්ලි ඇතිනෙ. ඔහේ කාලා බීලා ඉන්න.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 місяців тому +3

      Mara irisiyawak na තියෙන්නේ
      Lanka we මිනිස්සු ge හැටි
      Ehama තමා

    • @Growup13700
      @Growup13700 6 місяців тому +1

      Ai tho hithanne hiran ta mokuth na kiyala da? yako hiran ta tiyenawa hirunika ta wada salli tho danna magula thama🤣

  • @ahamedanfas7317
    @ahamedanfas7317 6 місяців тому +2

    Nonata bayai

    • @shanthidhammika8978
      @shanthidhammika8978 6 місяців тому +2

      හොඳම සැමියා හොඳ දක්ෂ බිරිඳට අවනත වෙන්න ඕනේ.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 місяців тому +2

      Lanka we hama පිරිමි kenama ehama තමා 😂😂

  • @donranjith5371
    @donranjith5371 6 місяців тому

    Ranjan passe ellen

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 6 місяців тому +2

    ai kudunikata ahu une

  • @formycountry373
    @formycountry373 6 місяців тому +1

    How sad you couldn’t discipline your wife 😮 She is a thug Good for underworld
    We are disgusted how she behaves
    As a mother she should have disciplined her self
    See no one sad she went to jail except for few ppl
    I’m not sad at all

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 6 місяців тому +2

    ඉස්සර නාමල්ගෙ ඊට පස්සෙ රන්ජන්ගෙ හන්ඩපට ඇහැව්වා ද උම්බට මොකද හිතෙන්නේ

    • @Oshada-colo
      @Oshada-colo 4 місяці тому

      ඌ IT කරපු නිසා ඌ දන්නවා බන් ඒවා edit කියලා

  • @donranjith5371
    @donranjith5371 6 місяців тому

    Ranja passe ellen

  • @krishanthaupul6692
    @krishanthaupul6692 6 місяців тому +1

    Ranjan moota kiyalada hikuwe

    • @chandanirenuka9173
      @chandanirenuka9173 6 місяців тому +1

      තොපිද පාන ඇල්ලුවේ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 місяців тому +1

      අම්මා ge ahala බලන්න thatha කියන kena sure එකට ma එයද කියලා

    • @gangahettigoda7351
      @gangahettigoda7351 6 місяців тому

      මේ වෙනකොට ලස්සනට හිරේ ගත කරනවා. ඉතින් කාටද ආඩම්බර.

  • @brijectfernando1570
    @brijectfernando1570 6 місяців тому +1

    නෝනා සාරි උස්සන් දුවද්දී කැ ගගහා මහත්තය මුනිවත රකිනිනවා අයියෝ

  • @Kumary-o5t
    @Kumary-o5t 6 місяців тому +1

    ❤❤❤

  • @kumariekanayake9534
    @kumariekanayake9534 5 місяців тому

    ❤❤❤❤