මෝරු හිටපු මාලු ටැංකි ගැන ගෝඨාභය පිළිගත්තා - රංජන් රාමනායක (EPISODE 1) |TALK WITH SUDATHTHA

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @paramisanjana104
    @paramisanjana104 2 роки тому +18

    ,සුදා ඔයානම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල යෙක් ඒ වගේම අපේ රන්ජන් රාමනායක රටට අත්‍යවශ්‍ය නායකයෙක්

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому +71

    නියම පොරක් Respect රන්ජා ❤️

  • @kumarichaturika5300
    @kumarichaturika5300 4 роки тому +26

    මමත් කටානෙ රංජා අයියා කෙලින් මනුෂ්‍ය යෙක් ජයවේවා 👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😀😀😆😆🌻🌻☘️ ආඩම්බරයි තෙරැවන් සරනයි

  • @sumithkumara349
    @sumithkumara349 4 роки тому +75

    රන්ජන් විවුර්තයි එයාගේ වරදක් දකින්නේ නූගත් මිනිස්සු අපි කවදත් රන්ජා සමගයි මොන බාදක ආවත් ඉදිරියටම යනනිහතමානී මිනිසා රන්ජන් ජයෙන් ජය

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 роки тому +2

      නිදහස් කරවු රංජන් නැතිනමිි තොපිව කොටියම කාපියවිි

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 роки тому +79

    රන්ජා ඉන්නම ඕනේ එකෙක් ❤️
    සුපිරි දේශපලනිකයෙක් ❤️

  • @නිලංගසම්පත්-ත3ඩ

    මොන උනත් රන්ජා පාර්ලිමේන්තු වේ ඉන්න ඕනේ.. 👌👌👌👌👌👌👍👍

  • @hassanaa9694
    @hassanaa9694 2 роки тому +8

    රංජන් මල්ලි හැමදාම පිටරට අපි ගොඩක් adarsi ඔයාලට

  • @kevin5596
    @kevin5596 4 роки тому +23

    නියම වැඩ සටහන .පක්ස පාටවලින් තොරව ර්ංජා ඇත්ත කතා කරන හොද එකා.ජයවෙවා

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 роки тому +94

    අපි කටානේ .රන්ජා අපෙ ගමේ ( පල්ලන්සේනේ) කෙලින් කතා කරන නියම පිරිමියෙක් .ආදරෙයි රන්ජා🌹🌹🌹🌹🌹🌹🌹

    • @nabiajulia5678
      @nabiajulia5678 4 роки тому +4

      aniwa apith

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 4 роки тому

      jesu banin nette ayi me catholic gonja ? palliye fathersla kollo gahana ewata banin nette ayi gonja ? ai anunge agamwala weradi hoyanne me mi haraka

    • @sankasandeepa41
      @sankasandeepa41 4 роки тому

      Epa akke puka palaganna nikan kiuwe e

    • @nuwanchamara8043
      @nuwanchamara8043 4 роки тому

      Oya katana kohada

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      🤚🤚🤚🙌🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👍🙌🙏🏻🙏🏻

  • @ethalfreda4278
    @ethalfreda4278 11 місяців тому +1

    Rsnjan ramanayaka mahaththaya obatuma raththaran manussayek jaya wewa jaya wewa

  • @hassanaa9694
    @hassanaa9694 2 роки тому +3

    මල්ලි පිටරට අපි හැමදාම oyat eikka බුදු සරණයි අරගලයට ජය viwa ඔයාලගෙ පරිස්සමෙන් කොහොම hari රනිල eilawa ගන්න ඕනි

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 роки тому +12

    පැත්ත ගියත් ඇත්ත කියන රන්ජන්..පීඩිත පංතීයේ ගැලවුම්කරු රන්ජන්...
    👍👍👍👍👍👍👍👍👍

  • @dilipapathum7083
    @dilipapathum7083 4 роки тому +64

    පෞද්ගලික දේවල් වැඩක් නැ රන්ජා කියන්නෙ සුපිරි චරිතයක් 🔥

  • @ralla7282
    @ralla7282 4 роки тому +36

    හැමදාම ආදරෙයි රන්ජො 💕💕💕👈🙏💪👍

  • @ramla6627-w1b
    @ramla6627-w1b 4 роки тому +15

    රන්ජන් අයියා ජය වේවා...

  • @PremalalPremalal-g2b
    @PremalalPremalal-g2b Рік тому +3

    රට ගිහින් දුක් විදින මිනිසුන් වෙනුවෙන් හඩක් නගපු එකම පුද්ගලයා.බුදු සරණයි දෙන්නාටම...!!!

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 роки тому +13

    ඇත්ත වශයෙන්ම රන්ජන්ට කවුරු මොනවා කිව්වත් රන්ජන්ගේ මොන වැරදි තිබුණත් එතුමා ගොඩාක් හිත හොඳ හදවත හොඳ මනුස්සයෙක් ..ඔබට ජේසු පිහිටයි බුදු සරණයි

  • @ralla7282
    @ralla7282 4 роки тому +32

    බලපන් රන්ජන් ලග තියන දැනුම 💕💕👈

  • @wimanhansa3420
    @wimanhansa3420 2 роки тому +15

    අම්මෝ, pau ranja, හිත හොඳ මිනිසා 🙏🙏🙏❤️❤️

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 роки тому +3

    කොච්චර ඇහැවුවත් එපා වෙන්නෙ නැ .මේ කතාව

  • @RelaxingNaturelove
    @RelaxingNaturelove 2 роки тому +9

    ඉක්මන් නිදහස ලැබේවා🙏❤️

  • @shiromizoysa2961
    @shiromizoysa2961 3 роки тому +9

    අපි හැමදාමත් ආදරෙයි රංජන් අයියා

  • @dingituck5864
    @dingituck5864 4 роки тому +8

    Respect you Ranjan. Only person who tell the TRUTH.....

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 роки тому +4

    Ranjan obata jesu pihitai 🙏🙏♥️♥️

  • @menakalady4612
    @menakalady4612 4 роки тому +10

    නියම මිනිස්සු ☝

  • @rohanfernando1333
    @rohanfernando1333 4 роки тому +34

    ආදරෙයි රන්ජන් අයියා හදවතින්ම. කට කෑවත් ඇත්ත කෙලින් කියන්න තරම් ඔබ හරි එඩිතරයි..ඔබ වගේ අවංක අයව තමයි අපේ රටට ඕනේ.අපි හැමදාම ඔබ සමග ඉන්නවා. සුදත් මහාත්මයා ඔබටත් ස්තුතියි.

  • @eshaneshan7690
    @eshaneshan7690 3 роки тому +6

    රන්ජන් ❤️

  • @ayeshpiyumantha674
    @ayeshpiyumantha674 4 роки тому +4

    රන්ජා අපේ එකා .උුප්පතගේ හිතවතා 👌👌👌👌

  • @priapria6553
    @priapria6553 4 роки тому +45

    රංජන් කියන්නේ ඇත්ත කථා කරන අවංකව කෙනෙක් රංජන්ට ජේසු පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @lekhrajatravels220
    @lekhrajatravels220 4 роки тому +8

    100% ඇත්ත කතාවඇත්ත කිව්වා නම් ඔහු පිච්චන් වෙනවා ජනතාව අතරට , මිඩියා ගෙන්නේ රන්ජව ජරා විදියට

  • @halpedrt2293
    @halpedrt2293 4 роки тому +54

    රංජන් චරිතයක් තමයි.. උගේ පුද්ගලික දේවල් එලියට ආපු එකයි අවුල.. නැත්තන් රටේ සත්තු බය උනා මෙයාගෙ දේවල් වලට

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 4 роки тому +12

    සම්පූර්ණ ඇත්ත කතා කරන කෙනෙක් ඇත්තටම ගොඩක් හිත හොඳ කෙලින් කතා කරන කෙනෙක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සම්මා සම්බුදු සරණයි රන්ජන් රාමනායක සර්ට

  • @thilanchathuranga5
    @thilanchathuranga5 4 роки тому +92

    මොනා උනත් හිත හොඳ මිනිහා රන්ජන් අයියා ...කට කෑවත් ඇත්ත කියනවා 😁😁😋😋

  • @royaleproduction396
    @royaleproduction396 2 роки тому +18

    රන්ජන් රාමනායක නිදහස් උනාට පස්සේ මේක බලන අය කෝ..❤️

  • @lakshithamadushan7348
    @lakshithamadushan7348 4 роки тому +82

    ගේන්න ඕනි සුපිරිම චරිතේ අද තමා ඇවිත් තියෙන්නේ

    • @sihinadedunu5129
      @sihinadedunu5129 4 роки тому +1

      අනික් dawase man ඔයාව genawa vedio එකක් කරන්න හොඳේ redywela enna

  • @ralla7282
    @ralla7282 4 роки тому +17

    පපුව හොද පොරක් රන්ජන් එල 💞💞💕💪🙏👈

  • @vijayanthabandra8057
    @vijayanthabandra8057 4 роки тому +16

    Toni රණසිංහගේ recording eka eliyata demma nam සුපිරි ❤️

  • @wijesuriyasc3778
    @wijesuriyasc3778 4 роки тому +123

    රංජා ගැන කියන්න දෙයක් නෑ😛
    පොලිස් රෝහණ රටක නීති දෙකක් තියෙන්න බෑ කීවට තොණ්ඩගෙ අවමගුලෙ තියෙන්නෙ වෙනම නීතියක් නෙ...🤣🤣
    අර ඉතාලියේ අක්කා කීවා🤣🤣 කතාව හරි

    • @denuwanslvideos8885
      @denuwanslvideos8885 4 роки тому +5

      Aniwaren. Ranja kiyanne supiri attha katha karana dayal akak. Oya gu kala pal wwna miharak patau wage neme🤮😂

    • @forlife3087
      @forlife3087 4 роки тому +1

      Korona tibba mul kale kattiyata ajith rohona kiynna deviyek wage dan baninawa. Aneee mnda ubala ithn mna widihe minissuda kiyla 😂😂😂

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 4 роки тому

      @@forlife3087
      A ubalata apita එහෙම une ne,
      Tawat ek police niladariyek vitarai
      Deviyek wenne kohomada 🤣🤣

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 4 роки тому

      @@forlife3087
      අනෙක ඉතිං දෙවියෙක් උනත්
      පීචන් නම් පීචන් තමයි
      එදා දෙවියෙක් අද පීචන්

    • @shanaka5734
      @shanaka5734 4 роки тому +1

      @@wijesuriyasc3778 sirawata mun hinda thamai ban hemadama rate desjapalaneta ena un ratama huran kanne

  • @mrtamilanmrtamilan8391
    @mrtamilanmrtamilan8391 4 роки тому +3

    Nice sir 👌👍 ranjan super

  • @maheerasanjeewa3120
    @maheerasanjeewa3120 2 роки тому +2

    Ranjan aththane kiwwe kawadawath waradinne👍👍👍👍✊✊✊✌️

  • @sampa2086
    @sampa2086 4 роки тому +4

    නියමයි රන්ජා එල

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +35

    ඒ මාලෙ දාල හරිම රස්තියාදුකාර පාටයි..🤣...කතාවනම් සුපිරියි..👏👏👏👏👏👏👏

    • @sarathdealwis1087
      @sarathdealwis1087 4 роки тому

      Your name is correctly spelt as Antoinette. A beautiful French name

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 4 роки тому +47

    Welldone Ranja.......................👍

  • @kumaraanil2358
    @kumaraanil2358 4 роки тому +240

    ලොරි ටෝක් දුන්නට රංජන් ඉස්සරහා උඹ ඇඹරෙනවා ලැජ්ජයි බං..😂

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 4 роки тому +14

      කියල වැඩක් නෑ.මූ කිව්වෙනම් කොහොමද.විලි ලැජ්ජයි ඕයි.දැන් අයියලු..මන් හිතන් හිටියෙ සුදත්ත කියන්නෙ කෙලින් පොරක් කියල බලන් ගියාම මූ..යකෝ අර පාර්ලිමේන්තුවෙ ඉන්න උන් හොනදයි තව.

    • @akila4412
      @akila4412 4 роки тому

      😂😂😂😂

    • @prasannadahanayake3836
      @prasannadahanayake3836 4 роки тому

      😛😛👎👎😄😄

    • @paranagamaparanagama804
      @paranagamaparanagama804 4 роки тому +1

      අනේ ගොංජෝ තොට පිස්සු පකො

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 4 роки тому

      Math therunooo

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 4 роки тому +9

    රන්ජන් ඔබේ දේශපාලනය මොකක් උනත් කෙලින් කතා කරන්නට ශක්තියක් තියන එක ගැන ආඩම්බරයි.ඔබ නැවතත් පාර්ලිමේන්තු යවනවද නැද්ද කියන එක ජනතාව තිරනය කරාවි.

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 2 роки тому +3

    වීරයෙක්❤️👌

  • @kumarykumary6303
    @kumarykumary6303 3 роки тому +5

    රන්ජන් රාමනායක ❤❤❤❤❤

  • @rajeewkrish8360
    @rajeewkrish8360 2 роки тому +3

    අාදරෙයි රන්ජන් අයියේ

  • @nicholasfernando838
    @nicholasfernando838 4 роки тому +5

    Good Ranjan good. Speak the truth . By hearing more and more questions you speak more truth to the people

  • @SLHometec
    @SLHometec 4 роки тому +9

    ලනක්වේ ගොඩක් ජනප්‍රිය රටක් වටිනා මිනිස්සු දේශපාලනය නිසා තමන්ගේ වටිනාකම නතිකරගත්ත.. උදා- අර්ජුන රණතුංග, සරත් පොන්සේකා, සනත් නන්දසිරි, සනත් ජසූරියය, විජය කුමර තුංග, ගාමිණී පොන්සේකා, ගීත කුමාරසිංහ, රන්ජන් රාමනායක වගේ අය.. තව අය ගොඩක් ඉන්නවා.. අයි ආප්ප තම්න්ගේ වටිනාකම නොදැනද දේශපාලනය කියන ජරා ගොඩට පනින්නේ

    • @rasindudesilva3664
      @rasindudesilva3664 4 роки тому +1

      Gamini disanayaka lejja wechcha manussayek neme sebe deshapremiyek

    • @SLHometec
      @SLHometec 4 роки тому +2

      @@rasindudesilva3664 සමාවෙන්න.. මට එතන කියන්න ඕනේ උනේ ගාමිණී පොන්සේකා... කියලා.. මං එක් නිවැරදි කළා..

  • @sharmilasharmila4473
    @sharmilasharmila4473 4 роки тому +21

    Ranjn sir good ❤️good luck today sir good lake 🙏🙏🙏🤗🤗🤗

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 4 роки тому +33

    Thanks for having him

  • @naturerelaxation9270
    @naturerelaxation9270 4 роки тому +346

    උබ ෆේස්බුක් එකේ පොර ටෝක් දුන්නට රන්ජා ඉස්සරහ බලු නකුටෙක් බන්

    • @Ben47x1
      @Ben47x1 4 роки тому +8

      Ow bn sirawata

    • @ghamith
      @ghamith 4 роки тому +12

      Very true...Monna huthek da Mae .. well done ranja

    • @ishanpubudukariyakarawana8868
      @ishanpubudukariyakarawana8868 4 роки тому +13

      සිරා සිද්ධිය 😶 ඇඹරෙනවා.

    • @sheronnipun8838
      @sheronnipun8838 4 роки тому +2

      Thamange gedarata enna kiyala u awahama uta ballekta wage banina ekeknan tho,tho ekemma ballek.

    • @savindaprabath3869
      @savindaprabath3869 4 роки тому +3

      😂 ekanm sira

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon 4 місяці тому

    Ranjan kala karuwaneni oba kelin kathakarananisa api oyata කැමතියි . Oya සුපිරි manussayek

  • @landhipathina2310
    @landhipathina2310 4 роки тому +4

    ජයවේවා රංජිත් බල්ලෝ හඩිස්සියෙ බිරුවට නකුට වනන වෙලවක් එනවා ලජ්ජා නති මිනිස්සු ඉන්න රටේ පුදුම වෙන්න hetuwak naa මොනවා unah ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @kumarasudharshana-tu2tv
    @kumarasudharshana-tu2tv Рік тому +1

    සියලු මන්තිු වරප්පුසාද අහොසි කරමු

  • @spawspaw7494
    @spawspaw7494 4 роки тому +80

    නියමයි රන්ජා!!!!

  • @whatsupcabs8100
    @whatsupcabs8100 4 роки тому +9

    සුද්දට බැන බැන හරි උබලා වැඩසටහන් බලනවා කියන්නේ උ වැඩේ හරියට කරනවා කියන එකනේ බං.
    සල්ලි හොයන්නේ සුද්දා විතරද?
    Panty, කොන්ඩම්, සමලිංගිකයෝ එක්ක හැප්පිලා පොරවල් වෙන්න හදන you tubers ලා ගත්තම සුද්දලා, හරේන්ද්‍ර ලා, ජැක්සන් ලා, මනු ලා කොච්චර වැදගත් ද බං.
    තෙරුවන් සරණයි සුද්දෝ.
    වැඩේ ඇදගෙන පලයන් උබට ජය.
    කාලෙකින් හිත හොද එකෙක්ගේ interview එකක් බැලුවා.
    රන්ජන් අවංකවම අවන්කයෙක් 😍😍😍

  • @iamknoxpresley
    @iamknoxpresley 4 роки тому +38

    සුදත්ත බයයි රන්ජන්ට😂😂😂

    • @Happyflour
      @Happyflour 2 роки тому +1

      wedi hitiyek idiriye poddak eberena gathiya api hemogema tiyenawa. anna a bya misak wena bayak ne yako.

    • @iamknoxpresley
      @iamknoxpresley 2 роки тому

      @@Happyflour අනේ එහෙමද හා හා🤭 උඹ කියන දෙයක් තමයි

    • @lordvoldemort2524
      @lordvoldemort2524 2 роки тому

      @@Happyflour සුදා වගෙම ගොටගෙ ගූ කාපු එකෙක් නේද තෝ

  • @nanotechno7813
    @nanotechno7813 4 роки тому +3

    මේ යාළුවනෙ මෙයා රන්ජට ගහලා එක පාරක් කමෙන්ට් ගත්තා දැන් හොද කියලා කමෙන්ට් ගන්නවා ඒ වගේම මට හිනා ගියේ රන්ජ පුටුව යට රිංගුවා කියපු කතාවට😄😄😄

  • @nesithaprabasha3776
    @nesithaprabasha3776 2 роки тому +3

    One shot 🖤✨🥺♥️

  • @sankgf625
    @sankgf625 2 роки тому +1

    Ranjan aiya (Sir) kawadahari janadi pathi wewa👍👍👏👏🙏🙏❤️❤️

  • @januxvlog
    @januxvlog 4 роки тому +67

    රන්ජා ඉස්සරහම මු බලු වෙනවා.හිවලා මූට ලැජ්ජාවක් නෑ

  • @dhammikafernando902
    @dhammikafernando902 4 роки тому +2

    Super super 👏👏👏👏❤️📺👏❤️📺🎉

  • @yasithrandula6248
    @yasithrandula6248 3 роки тому +4

    Ranja miss you 😢 ❤️

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 роки тому +12

    හා.හා.හා....මරැ ඩබල..එල.එල.🙏😀

  • @r.pudayange2798
    @r.pudayange2798 4 роки тому +24

    රංජා උඹ නම් අදහන්න වටින මිනිහෙක් .

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 11 місяців тому +3

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි

    • @RanjiniRanju-x9u
      @RanjiniRanju-x9u 8 місяців тому

      6mx69😅​

  • @HadeyaHaday
    @HadeyaHaday 4 місяці тому

    රන්ජන් ඔයා හරිම නිහතමානි මූස්ලිම් පල් ලිය හඩ නවත්වන්න ගිය පූද්ගලය

  • @gaurawadilshan4934
    @gaurawadilshan4934 4 роки тому +19

    උබලා පාට පක්ශ බෙදාගෙන එක එක ඒවා කීවට රන්ජන් හිත හොද පොරක්, දූශන වංචා නෑ....කටින් කියවුන එකක් අල්ලන් උට බනිනවා ඇරෙන්න.. රන්ජගෙ වැරැද්දකට තියෙන්නෙ කටට බ්‍රේක් නැති එක විතරයි...ඒත් හැබැයි පොර කියන්නෙ ඇත්ත ❤️ රන්ජා 💝

  • @charithdesilva8682
    @charithdesilva8682 4 роки тому +3

    Sudaththa, this is a good thing you brought Ranjan Ramanayake to an interview.Sudu side of sudaa.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 роки тому +5

    රන්ජන් කියන්නෙ සුපිරි චරිතයක් ..ඒකනේ අපි ආදරය කරන්නෙ මෙච්චර

  • @iranganieliyanage780
    @iranganieliyanage780 4 роки тому +1

    Dennama Harima sundarai. Harima asawen baluwa. Ane apey rate minissu me wage sarala wiwurtha Adahas thiyenawanam Mona tharam apey minissuth ratath lassana weida? Theruwan saranai 🙏🏾🙏🏾🙏🏾👍👍👍😘😘😘❤️❤️❤️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 4 роки тому +8

    Good job...👌👌👌👌

  • @chanakaabeysinghe8401
    @chanakaabeysinghe8401 4 роки тому +6

    නෙදකින් සුදත්තයෝ
    රංජා❤

  • @corrinelim6961
    @corrinelim6961 4 роки тому +4

    I only subscribed this channel after watching this video. Great interview. Real men talk face to face .

  • @kumarasudharshana-tu2tv
    @kumarasudharshana-tu2tv Рік тому +2

    දුප්පත් මිනිසුන්ට සැප විදින්න පුලුවන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදමු

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 3 роки тому +4

    රන්ජන් කෙලින් ඇත්ත කතා කරපු මනුස්සයෙක් නමුත් ඔහුගේ පුද්ගලික ජීවිතේ නම් ගන්න දෙයක් නැහැ

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 4 роки тому +76

    Ranjange පුද්ගලිකත්වය අපිට වැඩක් ne ,ඇත්තටම ow හොඳ මනුස්සයෙක් ඔයිට wada ජරා වැඩ කරන අය මේ පක්ෂ දෙකේම ඕනතරම් ඉන්නවා ,.....

    • @sududhoni8763
      @sududhoni8763 4 роки тому +1

      සහතික ඇත්තඔයා ලගකවත් හිටියා නමි සිනි ටිකක් කටට දාානවා

  • @jayanthiwick57
    @jayanthiwick57 4 роки тому +4

    Attakata karana ranjan ramanayaka bayai obagana jayaweva❤❤❤❤❤

  • @dianadissanayake764
    @dianadissanayake764 7 місяців тому

    මේ සින්දුව අපිට අහන්න දාන්නකෝ.
    ඔබ සුපිරි

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 4 роки тому +9

    Supiri ❤️

  • @JayanthaBandara-lu9eo
    @JayanthaBandara-lu9eo 4 місяці тому

    ❤❤ranjan ayya supiri caritayak sadarna minihek oya marate horutika alawanna malimawata akatu wemu rata goda ganna akatu wemu.❤❤ranjan ayyata jayawewa.❤❤ suda ayyatat jayawewa ❤❤

  • @Timelapselife
    @Timelapselife 3 роки тому +3

    Free Ranjan from Prison..💐

  • @RichardJenzden
    @RichardJenzden 3 місяці тому

    Both of you super guys. Jayaveva 👍👍👍

  • @rgnshri
    @rgnshri 4 роки тому +10

    supiri EPISODE ekak meka

  • @amalchamaka7467
    @amalchamaka7467 Рік тому

    හොරා කන්න ඔනි නැ... මිනිස්සු දෙනවා අවන්කයා 😂❤❤❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 4 роки тому +10

    Best Documenttary..................................💐

  • @lalithaku3641
    @lalithaku3641 3 роки тому +1

    Gooood

  • @buddhikajayawardana6503
    @buddhikajayawardana6503 4 роки тому +7

    රන්ජන් කියන්නේ සුපිරි පොරක්.නැතිනම් සල්ලි ටිකක් සාක්කුවේ දාගෙන පාඩුවේ ආතල් එකේ ඉන්න තිබුනා.

  • @rahmanraleen
    @rahmanraleen 4 роки тому +2

    We support to Ranjan

  • @sheni6004
    @sheni6004 4 роки тому +16

    මොනා උනත් ඇත්ත කියනවා , රංජන් අයියා,

  • @kasunmadushankavirasinghe7931
    @kasunmadushankavirasinghe7931 4 роки тому +16

    රංජන් උබ කතා කරනවා කෙලින් උබ දන්නවා 💪අනේත් එක උබ ඔනොම එකේ රෙදි ගලවන්නත් උබ හොද වැඩ් බන් රංජන් ☣️

    • @siriiathslata1715
      @siriiathslata1715 4 роки тому +2

      රන්ජන් රාමනායක මහතා ජයවේවා

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 роки тому +2

    ජනාදිපති කම දෙන්න ඕනේ රන්ජන් අයියට

    • @SusilAyupala
      @SusilAyupala Рік тому

      Thanks brother happy new year.
      2024. Malimawata jayawewa ✝️❤️🙏👍👍

  • @patrickfernando8444
    @patrickfernando8444 4 роки тому +2

    Niyamai super super Niyamai Ranjan aiya 👍

  • @user-xu1wf3gn2m
    @user-xu1wf3gn2m 4 роки тому +44

    රංජන්ට අපි හැමදාමත් ආදරෙයි ...
    අනෙ සුදත්ත තමුන් කොච්චර වටිනාකමක් තියෙන නිර්මාණ කරුවෙක්ද, ඒත් ඇයි බං ගෝඨාභයට මහින්ද රාජපක්ෂලාට ඔච්චර සුදු හුණු ගාන්නෙ. ⁣

    • @dilekanadeeshanjayasinghe5203
      @dilekanadeeshanjayasinghe5203 4 роки тому +2

      රංජන්ට අපි ඉස්සර ආදරෙයි..හැබැයි කරපු සක්කිලි වැඩ වලට පස්සේ තාම ආදරෙයි කියනවා නම් වෙන මොකක් හරි සීන් එකක් 😂..

    • @user-xu1wf3gn2m
      @user-xu1wf3gn2m 4 роки тому +4

      @@dilekanadeeshanjayasinghe5203 උඹ 100% ක් හොද මිනිහෙක්ද අනේ පලයං බං යන්න

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 4 роки тому

      දැන් තමුන් ඔය සුදු හුණු ගාන්නේ කාටද රංජන්ටද,සජිත්ටද,රනිල්ටද..🤣🤣🤣

    • @user-xu1wf3gn2m
      @user-xu1wf3gn2m 4 роки тому

      @@sanjaneeherath2543 කවුද බං පොන්ටිංලා ෆෝම් කරන්නේ අප්පිරියයි

    • @dilekanadeeshanjayasinghe5203
      @dilekanadeeshanjayasinghe5203 4 роки тому

      @@user-xu1wf3gn2m උඹලෑ අම්මට ඇවිල්ලා ගහලා ගියත් අන්තිමට තෝ ඕකම කියයි බූරුවා 😂😂😂🖕🖕

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 2 роки тому +1

    Mr Ranjan Ramanayake - You are a very honest and popular polititition - It is very unfortunate that these dirty polititions deprived you civic rights.

  • @sarathwijesinghe6586
    @sarathwijesinghe6586 4 роки тому +35

    Interview කරන වෙලේ හරියට කෙලින් අහපන් කො උඹ counter questions.. උඹ නිරපරාදේ charter wena වගයි සුදත්ත.. සුදත්ත පින්සිරි අල්පෝන්සු සියල්ල සමග ඇඹරෙන චරිතයක් උනාට මීට කලින් කොන්ද කෙලින් තිබුනා නේ.. විලි ලැජ්ජවයි සුදත්ත.. සුදත්ත ගූ කෑවානම් මීට හොදයි කියල හිතෙන්නේ මට විතරද..?

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 4 роки тому +3

    Respect ranja forever

  • @yomasiriwardhana
    @yomasiriwardhana 4 роки тому +3

    Supiri porak❤️👍

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому

    රංජන්ට කවුරු බැන්නත් එකෙන්මඅපි රංජන්ට එයාගේ පුද්ගලික දේ ුපට අවශ නෙවෙි හිත හොද මිනිසෙකි රංජා 👍👍👍👍👀👀👀