Hirunika no matter what we will support you till your Bail is granted. We salute you for you timeless support and strength you give all our women here and abroad. We all stand as one to support you please be brave. We know how you never keep your children away from you it must be so so hard but your Family and Husband will take care of them. We Hope and Pray 🙏 that bail will be granted on the 11th.
People's court? Are you on medication, dude? She was found guilty of committing a crime of abduction, so she deserves the penalty. Don't be so pathetic, bro! She's behind the bars because of her evil deeds. Trying to whitewash her actions shows how biased and idiotic you are! People's court my foot! 👎
Your father has not taught you the essential lesson to your life. Misusing of power to humiliate innocents. If your father taught it, you never sentence to an imprisonment.
You are a brave lady Hirunika.. I stand with you whatever happens...
Kudu wekunala weseyo
Wahallu😂😂😂
Muge chanda bale nathi karapiyaw
Apradakayont support karana harak😂
ඒක තමයි අර ඩිෆෙන්ඩර් එකින් හතරපස් දෙනෙක්ව දාලා ශෝ දාලා කඩේක වැඩකරන පොඩි කොල්ලෙක්ව උස්සන් ගියේ.මාර brave බන්.අනේ හුකේ.
🤮🤮🤮🤮🤮
දේශපාලන පවුලකින් ආපු එකම තමයි හෙනේට හිටියේ .තමන්ගේ තාත්තා ඝාතනය කරාම යම් හැගීමක් තිබුණ නම් තමන්ට බෑ කුරාකූඹියෙකුටවත් හිරිහැර කරන්න. කොහොමද මේවගේ කෙනෙක් ද කියලා හිතන්නවත් බෑ.පක්ෂ මත වලට විරුද්ධ වුනත් නිර්භීත කමට පොඩි ආදරයක් තිබුණා .හිරේ ගියේ මේ වගේ හේතුවක් නොවෙන්න නම් දේශපාලන හේතුවකට නම් ඇත්තටම මිනිස්සු අතර යම් ආදරයක් හිමිවෙන්න තිබුණා .
දරුවො ඉන්නව කියල ඒ වෙලාවෙ හිතන්න තිබුනනෙ.දැන්ද දන්නෙ දරුවො ඉන්නව කියල.දරුවො ඉස්සරහට දාගෙන වැලලෙන්න හදන්න ඵපා.ඔයිට වඩා දරුවො පස් හය දෙනා ඉන්න අම්මල දරුවො ලංකාවෙ දාල වැලිකතරෙ ගිහින් අනන්ත දුක් විදිනව කෝ මේවට කතා කරපු කටවල් ඒවට අැරෙන් නැද්ද?
Hiruika❤oya❤niyaradi.gamanak.yana.itama.hoda.kanta.jaritawak❤❤❤❤❤
ආශුචි කටක්❤❤❤
එතකොට භාවනා කරන කෙනාද අර මාළිමාවට ජයවේවා කියන අයට රු 50 ගානෙ දෙනවා කියලා බෙරිහන් දුන්නෙ. දෙවෙනි වතාවටත් කිව්වනෙ බොල. මොනවද බං දේශපාලන පවුල් කියන්නෙ? ඔන්න ඕක තමා වෙනස්කරන්න ඕන.
තාත්තා මන්ත්‍රී නම් පුතාට මන්ත්‍රී වෙන්න බැරිද ?
පොඩි ළමයි ඉන්න අම්ම කෙනෙකුගේ පහුගිය හැසිරීම් බැලුවම කිසිම ගෑනියක් නොකරන නොහැදිච්ච මෝඩ තකතිරු වැඩ තමයි කලේ.ඔක්කෝටම මුල උනේ ලැට් කටම තමයි
Shut up 😡
😂😂
@@damianraktha550ඇත්ත කියනකොට ඔයාට දුකයිද 😠😠
එකෙන්ම
@@damianraktha550You seem to have been offended, but I wonder why! 😮
හිරේ ඉන්න දරුවො ඉන්න අම්මලා ඔකොම එලියට දාන්නවෙයි මේකිට විතරද ලමයි ඉන්නෙ අරගලේ කාලෙ නැටුවෙ ලමයි ඉන්නවා කියලා නෙවෙයිනෙ කරදරයක් වෙලා මලා නම් කියලා හිතුවෙ න්ෂ්ති ගෑනි යෙක් මේ කුඩු කුඩු මරාගෙන කුඩේ කුඩු උනා
Horek
මාධ්‍ය ඉදිරියට ඇවිත් තමන් ගැන වර්ණනා කරන,තමන් හොඳයි කියන කිසිම කෙනෙක් පිලිගන්නෙ නැහැ තවත් මොළේ තියන එකෙක්😊
Be strong...make yhis event as turning point in your political career. We are with you❤🎉 💪 💪 💪
අනිත් උන්ට දරුවන් නැද්ද බං..දරුවන් විකුනගන කන එක තමයි නරකම දේශපාලනය.
ඔයාට වරදින්නෙ නැහැ මැඩම්,ඉක්මනින් ඔයාට නිදහස ලැබේවා ජෙසු පිහිටයි ,😢
මේ දේශපාලන ගණිකාවගේ නාට්ටිය ඉක්මනට ඉවර කරපං.
හිරුණිකා දරුවන්ට ආදරේ වගේම අර පහර කෑමට ලක්වුන තරුණයාටත් ඔහුගේ මව කොතරම් ආදරේ ඇතිද?
කට තමයි විනාසේ උබලාට දරුවන්ගේ ගැන සිතද්දී දැනෙන වේදනාව උබලා පැහැරගත් අයගේ දරුවන්ටත් දැනෙනවා උබලාට පියාගේ කුඩු සල්ලිවත් තියනවා
මානෙල් සුවදමය . කුඩ මසු පිලී ගදමය දෙකට එක දියමය හොදට නරකට දෙකට කටමය කට නිසාම පීචන් වුනා හරියට බොරු කිව්ව
Hirunika no matter what we will support you till your Bail is granted. We salute you for you timeless support and strength you give all our women here and abroad. We all stand as one to support you please be brave. We know how you never keep your children away from you it must be so so hard but your Family and Husband will take care of them. We Hope and Pray 🙏 that bail will be granted on the 11th.
හාවනාව හරියටම වැඩීගෙන එනකොට අනිත් අයට වඩා වැඩියෙන් කර්ම විපාක ඵලදෙන ධර්මතාවයක් තියෙනවා.
Yes...
ඔව් තාත්තා කුඩු ජාවරක් කරලා උබලට කන්න දුන්නනේ උබලා මොකටද හොරකම් කරන්නෙ
You are our Iron Lady. You will come out stronger..God bless you ❤
Kidnapping lady😂
F..k
@@manojadikari129 shut up
@@AnagathaSriLanka Hirunika you are a strong woman 💕
ඔයාගෙ කට හොදටම 😃
විහිලුවට.තමයි...තරැනනය.පැහැරගෙන.ගිහින්.හිරිහැකරෙ.
අනෙක් සිරකරුවන්ට වාගේම දන්ඩුවම දෙන්න
විහිලුවටද අර කොල්ලා ඉස්සුවේ.ලමයි ගැන හිතුවනම් ඔහොම චන්ඩි වැඩ කරන්නේ නෑ.ඔහොම වෙලා මදි😅😅😅
@DayOfCraftjeppo
Hina wenne
Pupen😂😂
Umbala
Lat Kati
Minisssu
Kidnap
Karala
Hire giya😂
Dan thopi sjb wahallu
Adapiyaw
Lajjay Yakko😂
@DayOfCraftcry more😂😂
බොරැවට ආයුස අඩුයි හිරැනිකා අවසානයේ බොරැව උචිච වෙලා සිමාව දෙදරාගියා එවන් අයට අවසානෙි හිරගෙි තමයි මහ පොලව සමග සටන්කර දුප්පතාගෙි දුක නොහදුන තාත්තගේ සල්ලිවලින් හොද සැපගත්ත ඔයා මොනවද දන්නෙ ගියේ වැරදිපාරේ
එහෙනමි සිරගෙදරද එයම කරගන්න
She is an iron woman in sl❤
💯✔
පවි
Be a strong Ma'am
Universe will help you to be good blessing
දරුවන්ගේ කට හඩ අහන්න ඕනේ නම් ටේප් කරලා ගෙනල්ල අහපිය
මෙච්චර උපාසිකාවක් අර මනුස්සයා පැහැර ගෙන ගිහින් පහර දුන්නේ
කුඩු ව්කුනලා නෙමෙයිද දරුවො එක්ක කතා නොකර ඉන්න බැරිනම් අර අල්ලගෙන හිරකර ගෙන හිටපු කොල්ලට හිතුනෙත් ඔය ලමයි තුන් දෙනා ගැනද අම්මයි තාත්තයි ආතයි දේශපස්ලනය කලා කියලා ගලියත් දේශපාලනය කරන්නම ඕනේ අම්මෝ නාමල් මහින්ද තුරුල්ලෙ හිටියෙ අවතාරෙද හරි උපාසක තැන රංජන් එළි කලා කැරට්ටුව..
දැං ඉතිං හිරේ ඉදන් ඇත්තට භාවනා කරන්න 😂
කුඩු රැජින කියලත් කියනවා නේද
තාත්තාටයි දුවටයි වුනෙ කරපු පව් වල විපාක
මිස වෙන මොනවත් නොවෙ
වැරදි කරලා හැංගෙන්න බැහැ
බාවණා කෝක වෙතත් බාව නාවන එක නම් කෙරුවා රන්ජගේ
අනුන්ගේ දෙවල් නොගත්තත් අනුන්ට හිරිහැර් කලා නේ. ඔයා හරි චන්ඩියානේ.ගෙවල් ඉස්සරහට ගිහින් නේ හැම චන්ඩි කමක්ම කලේ...ඔයාට දරැවෝ ඉන්නවා වගෙයි අනිත් අයටත්.එ දරැවා ලොකු මහත් උනාට අම්මා කෙනෙක් ඔහුටත් ඉන්නවා ...ඔවා හොඳ වැඩ ද??
## දෙශපාලනය කරන ඔබ හැමට හරි ලස්සනට බොරැ ඇවිද්ද වන්න..*** අපේ රටේ ආනාගතේ ????? තක්කඩිකම් ,හොරෙ කම්,මැරකම් වලට දඩුවම් ලැබෙන බව බුදු න් දෙසු බවයි..එ පිටුව දේශපාලුවන්ට ඇස ගැටෙන්නේ නැහ
Paul desapalanaya dan lankawe iwarai.oba owa kiyapan gawamaduwak issaraha idan.oyage tarahata prejawa panda?
හිරුනිකා මොනව උනත් ගෑනියෙක් විදියට නිර්භීතයි
වේදිකා වල කතා කරන විදියට පේනවා හොදට භාවනා කරන කෙනෙක් කියලා
My warm blessings to you and family 🙏🙏 Great 👍
me ike nemeyida topi inne me wage wahantara great kiyanna.. kapiya thanakola. thu witharak
Oya hoda ammak. Man wagema oyata emanate nidahasa labewa akka
මාලිමාවට සුබ පතන අයට රූපියල් 50/= දෙනව කියල ඇයි බොරු කිවෙි භාවනාව කරනවානමි
You are The srong woman I like you hirunika
Hirunikata. Jayawewa. Jayawewa❤❤❤❤❤❤❤❤❤❤😂😅😂😅
මට දුකයි ඇය ගැන, ඇය මවක් නිසා... චූටිකිරිකැටියා වෙනුවෙන් දෙතනේ කිරි එරෙද්දි ඇය මොනතරම් දුකක් වේදනාවක් විඳීද... අනේ දරුවෙකුට මව් සෙනෙහස මොහොතකටවත් දුරස්නොවේවා..! මවකටත් තමන්ගෙ දුරපැටව්න් මොහොතකටවත් දුරස් නොවේවා...! සියලු දෙනා ලොව සුවපත්වේවා...!
අහිංසක කොල්ලෙක් පැහැරගෙන ගිහින් ඒ කොල්ලට පහර දෙන කොට ඒ දරුවගේ අම්මට වැදුනු ගින්දර තමයි අද හිරුණිකාටත් වැදිලා තියෙන්නේ එක සාධාරණයි
She is a Iron Lady. Hope she will release soon ❤
You are great Hirunika. You’ll be out on bail soon. Be brave. You be ok.
paka thama.. besiyanta kade yana gon heththa
ඔව් ඉතින් පොඩිකාලෙ සිටම දැක්කෙ තාත්තගෙ මැර වැඩනෙ.
දැන් ඉතින් බණක්භාවනාවක් කරගෙන ඔය ටික කාලෙ ඉසිපතනාරාමෙට වෙලා ඉන්න
ලක්,,, අම්මා,,, 1,,,,මේ 2
.. දරුවො ඉන්නවා නම් ඇයි අර දරුවෙක් ඩිපෙන්ඩරේ දාගෙන ඇවිත් වද දුන්නෙ
2015 එතකොට කොයින්ද බබාලා
😢😢😢😢😢😢❤❤❤❤❤❤❤
පොඩි කාලේ වැඩිපුරම ගත කළේ රාජපක්ෂ පව්ලේ අය සමඟ බව මෙයා පැවසුවා මතකයි. ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ මෑය කළ පාතාල වැඩ ගැන
පලවෙනි boyfriend නාමල්...
රනී..රනී ..කියල කෑ ගහපු හැටි මතකයි,මෝඩ ගෑනි හරියට හිතට අරන් හිටියෙ මහ වීරවරිය කියලා...රටේ නායකයට ගරු කරන්න දන්නෙ නැති ගොබ්බ ගෑනි...දහම් පාසැලෙන් වෙන්න ඇති කොල්ලො උස්සන්න, මැර වැඩ කරන්න ඉගෙන ගත්තෙ ..භාවනා කරනවලු 😂😂😂
තාත්තව මරං කාපු වේස බඩ්ඩ සහ තාත්තා විකුණන ගෙන කාපූ වේස බඩ්ඩ. මේකි නාමල් එක්ක වේසකමේ නොකියා නම් කරේ එල්ලෙන්න නොකියා නම් භාරතයා අදත් ඉන්නවා.
අපිට නම් ඔහෙගෙ කටහඬ අහන්න ආසම නෑ
බාවනාවේ පල ඇවිත් 😂😂
Bawanawz egeniwa shakthimath karapu ekama dekkanam ohoma kiyanda bayawei.
අනේ ඔයාගෙ තාත්තා නැතිවෙද්දී අවුරුදු 22,..මගෙ තාත්තා නැතිවෙද්දී මට අවුරුදු 13..ඔයාගෙ තාත්තා වගේ රට විනාශ කරපු ඒකටම හව්ල් උන ඔයාල ගැන කවර කතාද..සිගරැට් පෙට්ටි ගනන් බිව්වෙ..ඔයා..මතකද.
මුලු ජීවිත කාලයම හිරේම ලගින්න වේවා
ගියා😢😢😢😢😢 අර දරුවෝ ගැන තමා දුක
පව් ඔයාට ගොඩක් දුකයිද
භාවනා කරන ගමන්ද, අර මනුස්සයෙක් පැහැරගෙන ගිහිල්ලා වද දුන්නේ?. දරුවන් ගැන දුක හිතුනත් මේ ගෑණි ගැනනම් අබමල් රේණුවක තරමකවත් දුකක් නෑ.....
ඇයගේ පහත් ක්‍රියා ගැන සොයා බලමු. තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමෙන් ඇයගේ ම්ලේච්ඡ ස්වභාවය විදහා දක්වයි, එය කිසිදු අනුකම්පාවක් නොමැති කාන්තාවක් විසින් කරන ලද ම්ලේච්ඡ ක්‍රියාවකි. ඇය අවදානමට ලක් වූවන් ගොදුරු කර ගන්නා විට ඇගේ තිරිසන් සහජ බුද්ධිය අත්පත් කර ගත්තේය, එය ඇගේ දූෂිත මනසේ සැබෑ පිළිබිඹුවකි. නීතිය අවසානයේ ඇයව හසු කර ගත් අතර යුක්තිය ඉටු වී ඇත්තේ සුදුසු දඬුවමකි. ඇගේ සිරගෙදර කාලය වද වේදනාවලින් පිරුණු ජීවමාන අපායක් වේවා..........
ඔයාට ත් එසේම වේවා
@@wish864-n1b .ඒ වගේ අයට එසේම වේවා ...
,ඒත් කාගෙ හරි දරුවෙක් නේ චන්ඩ්කමට උස්සල වද දීල මේ ගෑනියෙක් ද දේශපාලන මැරයෝ කම
ජන්ගි ගැනි ස්ටෙජ් බාගෙට හෙලුවෙන්
අර පැහැරගෙන ගිය කොල්ලගෙ අම්මටත් තමන්ගෙ දරුව නොදැක ඉන්න බැරුව ඇති කියල හිතුන්නැද්ද
Stand firm, SJB will now win big and Hirunika will be freed by peoples court...
Absolutely 💯✔
Thuuu
Sjb wahallu 😂😂
You people are curse to law abiding citizens of Sri Lanka
SJB Casino සල්ලි සහ අපරාධකාරයෝ set එක😂
Cry more 😂😂😂😂
People's court? Are you on medication, dude? She was found guilty of committing a crime of abduction, so she deserves the penalty. Don't be so pathetic, bro! She's behind the bars because of her evil deeds. Trying to whitewash her actions shows how biased and idiotic you are! People's court my foot! 👎
එතකොට දැන් මුන් කාපු රට නිසා අහිංසක අම්මලා මැදපෙර දීග ගිහිල්ලා අනුන්ගේ වලන් හෝදනකොට ළමයි දාලා අවුරුදු ගණන් එතකොට ඒ දරුවෝ දරුවෝ නෙවේද 🤔හිරුනිකට චන්ඩිකම් කරනකොට ඕවා මතක් උනේ නැද්ද 🤔
ඇයි මේවා එලියට ගන්නද..🤣🤣🤣 රනිල් ගනී බයවෙනෙපා 🤣🤣🤣
karana tharamak jada weda karala minissunta apahasa karala dan sudana wenna hadana wanachara geniyek meki.. hire dannama ooni okige uddachcha kama bahinna..rata vinasa karapukalakanni..
අනෙ බැල්ලියෙ පලයං යන්න
👍👍👍👍👍👍
රට.කන්න බවනාවක් කරගෙන ඉන්නෙ
Be strong. ❤❤
රාජපක්ෂලාට කරපු අපහාස තමා පල දුන්නේ ..
මේ ඔක්කෝම දේශපාලන නාඩගම්.රැවටෙන්න එපා
අනේ කට කන්දෙක ලගට කතා කරන කොට හිතෙනවා හරි උපාසක කියල දවසක් අපි දැක්කා කාන්තාවක් වශයෙන් ලස්සන හස්ත මුද්‍ර්‍ර්‍ර්‍රවක් දැක්කා .. අනේඅපි පව් ඕවා අහන තාත්තා මැරෙන කල් අපි දැක්කෙ නාමල් ලග හිටියා රංජන් දැම්මා ලස්සන විඩීයෝ
සිගරැට් පෙට්ටි ගනන් බිව්වෙ..මෙයා🤪
හැකර කට ඇරියම පලාතම ගදයි
Lankawata awshya deshapalana charithayak.kelin Katha karana geheniyek.lassana geheniyak .samaharu irisiya ey.meka kuwenige ratane neda.
Apidanawa
Oyanatuw
Ratata
Lokupabuwk
Tawama
Purudumadiwaga
Uba ethakota ranilta mada gahala apahasa karana eka ahagena inna puluwanda?
මරන්න හැදුවෙත් ළමයෙක් තමයි
ආගමත් විකුනන් කාපල්ලා
Opra hodata bavana karanna hodada karanna
එතකොට ඔක්කෝම දේශපාලුවෝ තොපි රට කැවා
Hodawede sapaya pala dunna Mona tharam meki anura kumarata jvpyata monatharam apahasa kalada boru kiya kiya kala waren den wath kata hadaganin.
Jeppo kaya arouoth anunta apahasa kalada
Women who hv children, especially infants, shd know better than to run wild. CHILDREN BEFORE EVEN COUNTRY.
කාන්තාවක් වීම නිසාම ඩයනා ගමගේට පිරිමින්ගේ අපහාස වලට ලක්වන්න සිදුවුණා. දේශපාලනය හෝ වෙන කරුණු පැත්තකින් තියන්න. ගැහැනියක් එහෙම අපහාස විඳිනකොට තවත් ගැහැනියක් කළයුත්තේ ඒ පෞද්ගලික අපහාස වලට එරෙහිව වචනයකින් හරි විරුද්ධ වෙන එක. ඒත් ඒ අවස්ථාවෙදි හිරුණිකා හැසිරුණු විදිහ හරිම අසික්කිතයි. පක්ෂ දේශපාලනයෙන් අන්ද වෙලා හරිම කැත විදිහට තමයි හිරුණිකා හැසිරුණේ. මම ඩයනා ගමගේ ගෙ දේශපාලන මතවාද වලට විරුද්ධ වුණත් ගැහැනියක් විදිහට ඇයට පෞද්ගලික අපහාස කරනවට කැමති නැහැ. මටනම් හිතාගන්න බැහැ හිරුණිකාල වැනි ගැහැණුන්ගේ මානසිකත්වය. හරිම පහත්
Oyage daruwo wetarada daruwo hangagena heteyadaruwage amma khoma wedawanna ateda
Meyàta ditta dammawedineeya karmaya paladunne daruwawanta aadare ammek widiyata hasurunada kunuharpa walkatha apahasakirem tappa uda nagila gettu kadanna had hada natapu nadagam API bana bana hitiye ammatath hondawade kiyala thamayi kiyanna thiyenne
atti atti oyage pamporiya ayi dan pavar bassada ane yanava yanna boola danne natuva ammo pacha kelinava ati ati
😢😢😢😢😢😢Bahrain pathmini
Cry for the criminal😂
😂😂😂😂කුඩු හිරුනිකා
Meyata mudal wanchawak sambamdayenuth චෝදනාවක් thiyenawa.2019 thama aka aliyata awe
Kalin hithanna tibba neda
Ehenam deshapalanaya nokara inna thibbe ... deng sepada
Your father has not taught you the essential lesson to your life. Misusing of power to humiliate innocents. If your father taught it, you never sentence to an imprisonment.
Hire😮inna😮wena😮ayata😮lami😮nadda.😮thope😮lamai😮gan😮vitharada😮duka.
ane itin den a lamainge weda kohomada karanne.
කලින්.හිතන්න.තිබුනේ.ඉවසිම.නැතිකම.
.මාලිමාවට.ජයවෙිවා.අද.හොරන.රැලිය.යු.ටියුබි.බලන්න.බයි
යකින්නක් භාවනා කරනවලූ
රනිල් රනිල් රනිල් රනිල් .
ඔන්න භාවනා කරන අයගෙ වදන 😂😂😂
බුදු දහමෙ සත්‍ය
දිටිඨ ධම්ම වේදනීය කර්මය
Ana ammo halana kappa ..makite pissu
Katanesa thamai maluwa nahinne
Anunge lamai gana kisi hangeemak na munta