Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එලම කිරි රෙද්දෙ රෙවෙන්න දුන්න සේරටම👍👍👍 j v p 👍👍👍👍
දෙනවා දොබෙන් යන්න නලින් ජයවෙිවාnpp
ජයවෙවා.නලින්.සහොදරයා
ඔව් අවසන් කරනවා....තොපේ මේ ජඩ දේශපාලනය.
තුනට ඔච්චර බය උනාම ඇති
නියම කතාවක් ජයවේවා
සුපිරි අනේ නලින් සහෝදරයා
පුංචි පුංචි දියපහරවල් ගංගාව සොයා ගලන්න පටන් අරන්..ජාතික ජනබලවේගයට ජයවේවා!! මාතෘභූමියට ජයවේවා!! ❤️JVP💝
එකෙන්ම❤❤
ඔය ගවයගෙ මස් කන්න වත් හොදනෑ විෂවෙනවා බර,අදින සත්තු නෙ නලින් වැඩි ය තලන්න එපා!
ආදරෙයි නලින් හෙවගේ සහොදරයා
ස්තුතියි නලින් සහෝදයා
ඉතිහාසය මතක් කරලා දුන්න නලින් සහෝදරයා ගොඩක් ස්තූතියි. මුන් රට සංවර්ධනය කරපු හැටි රටේ මිනිස්සු විඳින දුක දැක්කම පේනවා. මුන් ඔක්කොම එකයි. උන් උන්ව රැකගෙන හොරකම ජයටම කරගෙන උන් සංවර්ධනය වෙලා ඉන්න. අපි මෙදා පාර අනිවාර්යයෙන් මාලිමාව සමගයි.
...........................l..........
අපිත් දුන්න වුන්ටආයි දෙන්නෙනැ මලිමවට ජයවෙවා
ජාතික ජනබලවෙිගයට ✌ ජයවෙිවා සුපිරි නලින් සහෝදරයා .
නලීන් හේවගේ මහතා සුපිරි කතාව අරුන්ට කොර වෙන්ඩ දුන්නා මාලිමාවට ජය වේවා
බොලා ලස්සනට අවු 74ක් ආර්තිකේ ගොඩදාල පේනව හොදට.
පැස්කුවෙල් හරකෙක් කියලා හරියටම දැනගත්තේ අද තමයි.
ඇත්තටම අපි අලුත් පරපුරේ අය .. 71 ,88/ 89 වෙච්ච දේ අපි හොඳටම 9 වෙනිදා වෙච්ච දෙයින්. දැක්කා .මේ තක්කඩි කියන එව්වා විශ්වාස කරලා තම අපිට කෙල උනේ...අපි මේ පාර නම් ඔය මඩ වලට රැවටෙන්නේ නෑ..අපේ මුලු පවුලම ජවිපේ වෙලා දැන්
Jvp rallata ahuwenne moda harak kaiya witharai kuhaka kamai irisiyawa okun gawa tiyenne katin witharai rata koranne
@@buddikasriranjan1073පලයන් මී හරකො😂😂😂
@@buddikasriranjan1073uba wage Moda vcgptek buddika😂
මේල් නර්ස්ට පින් උපදේශක කිව්වහම උගෙ මූන පුක උනා..😁😁
මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP NPP පමණයි ජාතික ජන බලවේගයට ජයවේවා!!
JVP ය මේ රට ආරක්ෂා කරන්න ඉන්න එකම පක්ෂය වෙලා ඉවරයි ...
ජයවේවා j v p naline සහෝදරයා superi කතාව
හපෝ මුන් දෙන්න නාපු නෑම කමෝන් jvp ජයවේවා මුන්ට පාරේ බහින්න බැරි වෙනවා අනාගතේ
මාන්නප්පෙරුම උන්නැහේත් නානව,නර්ස් උන්නැහේගෙත් රෙදි ඉල්ලෙ,තව ගෙවිඳුගෙ පැටියත් නානව
නියමයි සහෝදරයා මුන්ගෙ සරම් ගැලෙව්වට...
ජය වේවා
88 89 කාලේ මිනීමරුඅදප්‍රේමදාස රනිල්එකතුවෙලා ලංකාවේ සිංහල කොල්ලො කෙල්ලො හැටදාහක් මැරුවාඅන්තිමේදී ප්‍රේමදාසට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පඩිසන් දීලාපොල් සම්බලය වගේ කුඩු වෙලා ගියා ඒක අනිවාර්යෙන්ම අනිත් අයටත් ලැබෙනවා ම තමයිවැඩි ඈතකදී නොවෙයි මේ ලඟදිමඑකම බලාපොරොත්තුව එච්චරයි
විජ්විරට වුනෙත් එකමයි
උන්ව නම් මරපු එකමයි හොද බන් කාලකන්නි මිනීමරුවෝ හැත්ත
@@tharaisuru9969 mi harak innakan i rata kawadawath hadenne naha
අද දැනෙන සතුට කොහොමද නේද..😔❤️✨🙏 එදා අරගලය දවසෙත් ෆෝන් එක තිබුනෙ නැත්නම් JVP එක තහනම්..මෙතුමාගෙ කතාව..🫡❤️🙏❤️
මුන් හොදටම බයවෙලා ඉන්නෙ.පේනවද රනිල්ගේ ගෝලයො දෙන්නාගෙ මූන බය ලියවිලා තියෙන හැටි. නලින් සහෝදරයා ඔබටත් ජාතික ජනබලවේගයටත් රටටත් ජාතියටත් අපටත් ජයවේවා. ජරා හොරැ නඩය මේ රටෙන් තුරන් වේවා...
නලීන් හේවගේ සහෝදරය ඔය මීහරක් එක්ක වාද වෙලා වැඩක් නැහැ
අනිවාර්යයෙන් 100%
one pilithuru eyalata lebunaa.
අනිවාර්යයෙන්ම බලයට ගේන්න ඕන NPP
ජයවේවා NPP....
අපේ එකම පැතුම NPP 💐💘🔥
ජාතික ජන බලවේගයට ජයවේවා සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️
නලීන් සහෝදරයා,ඔබ ගාල්ල ට සහරටට ආඩම්බරයකි.
Els ela
තියපල්ලකො ජන්දයක්,තොපේ රෙදි ගලවල ගෙදර යවන්න මිනිස්සු බලාගෙන ඉන්නේ...
❤
අනුප මොකද තමුසෙ ඇත්ත කියනකොට ඔච්චර කලබල වෙන්නෙ
මරැ සහෝදරයා
ගාල්ලේ නියම ජනතා නායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟
Nice speech hewage anniwarayanma oba hari he wage . aragalayat jayenjayama lebewa . kalakanni rajayak dewa sapayak rajapaksa regiment kamba horu rata kawa.❌❌❌JVP jayenjayama lebewa
ජය වේවා සහෝදරයා
මෙිචිචර පැහැදිලි කරලා පොහොට්ටු බයියොන්ට තෙරෙන්නෙ නැත්තන් උන්ගේ ඔලුවෙි තියෙන්නේ ගු.ජයවෙිවා npp
Niyamai... Such a great speaker..
නලින්ට ගැලපෙන අය ගේන්න.මේබලයට තණ්හාවේ ආපු මොට්ට පාලලාඑපා.
ගාල්ලේ ජ.වි.පෙ.නායක නලින් සහෝදරයා පේරාදෙණිය Campus එකේ විද්‍යාර්ථියෙක් 👍✌💪 Campus 3 ක උපාධි 3 තියෙන කෙනෙක් ..💪👌✌💐🙏
✌️❤❤❤
මේ පාරවත් පාර්ලිමේන්තු එවන්න.
මම හදවතින්ම ආදරෙ කරන චරිතයක් ❤
අම්මෝ ....බෙදනව වටේටම ...❤❤❤❤නලීන් කියන්නේ යකෙක් ...ආදරෙයි ❤❤❤❤❤
සක්කිලි දේශපාලුවන් මුංට ලේබඩයන්න ඕන, jvp එක නැත්නම් රටට ඇඩ්රස් නැ
අඩේ පව් අප්පා නර්ස් නෝනා 😂😂😂😂😂
NPP ජයග්‍රහණය 👍
අයියෝ අර තට්ටයාමුකුත් දන්නෑ ගොනෙක් වගේ කෑගහනව
නියම ඉතිහාසය දන්න ඇත්ත කතාකරන ජවිපෙත් එක්ක බොරු කරන්න එපා නාන්නම වෙනවා
විරපුරන් අප්පු කතාවෙන් නලින් ඉල්ලගෙන් කැවා
@@dushsh4857කොහෙද ඉල්ලන් කෑවෙ,පුරන් අප්පු පිච්චුවෙත් සුද්ශොන්ට විරුද්දව රටේ දේපල තමා😂😂😂
Jaya wewa sahodaraya niyamai
ආදරණීය නලින් සහෝදරයා, ජාතිය බේරා ගැනීමේ සටනට අපි සැම ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගන්නෙමු ජාතික ජන බලවේගයට ජයම වේවා
I love jvp ❤💪👈
Jaya wewa makko alu godatama damma oba ruma j v p jayama wewa
තූ පෙරේත.. පිරිමි නර්ස්..අහගනින් බූරුවො..පින් හරක්..
පැස්කුවල් චු ගියාද බන්
Niyamai.
jaya wewa
අනුප පැස්කුවෙල් කාලකන්නියට ජන්දය දිපු මට අද මං ගැනම ලජ්ජයි
ඒකනේ 😢 දාන්ඩ උන්දැටම කොමෙන්ටුවක් ලැජ්ජහිතෙන්ඩම
දැන් රට වෙනුවෙන් එකතු වෙමු.වැරදි නිවැරදි කරමු.ජය වේවා!
පාලකයන් වැරදිනම් අරගල එපා..ව්‍යවස්ථාවෙ තිබ්බට අයිතිවාසිකම් බෑ...එහෙම තමා පජාතන්ත්‍රය.මේ පිරිම් කාන්තාවට නොතේරෙන පජාතන්ත්‍රය මුං ඔක්කොම එකම හිවල්ලු.හොදට කියලා දුන්නට පිං
Niyamai
පැස්කුවල් නෑවා නේද ඇදගෙනමජාතික ජන බලවේගයට ජයවේවා
Unp.gottoi.pohotto.gpttoi.sapata.nanawa
@@dushsh4857 කතාවෙන් නෙවෙයි මනින්න ඕන Brother සාරාංශය ගන්න...නලීන් සහෝදරයා මේ අදහස්කරන සේරම ඇත්ත නේද...
පව් යකෝ පැස්කුවෙල් කියන එකා
Monkey 🐒
නර්ස් අය්යා පව්..
Patta bro..npp.. ❤️❤️❤️❤️❤️❤️
නලින් හේවගේ මහතානනි ඔබ අහලකින්වත් තියන්න පුළුවන් මිනිසුන් ද ඔබ වටේ ඔය ඉන්නේ
ජාතික ජනබලවේගයට ජයවේවා ❤️❤❤️❤️❤️❤️❤️❤️❤️
ඔය නර්ස් වෙෂ්ෂිගෙ පුතා ගූ කන එකෙක්නෙ.
ජයවේවා jvp
මේ ටිකම ඇති නේද? රටේ නීතිය කාටත් සමවිය යුතුයි. එහෙම නැති නිසා රටේ අරගල ඇතිවීම තර්කානුකූලයි.රටට හිතැති බුද්ධිමත් නලින් හේවගේ සහෝදරයට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා යනුමගේ පැතුමයි.
මුන් කොච්චර බයිල ගැහුවත් ජනතා මනාපේ jvp එකට පමනයි
Jvp tamai me sarenam💪💪✋👍🤜
ජාතික ජන බලවේගයට මේ පාර දෙනවා.අර විකාරෙන් කෑ ගහන බල්ලට රිදිලා හොදටම
නලින් හේවගේ සහෝදරය ඔබ නියම සිංහයෙක් යුක්තියේ හඩ ජයවේවා .ඔබ නියෝජනය කරන්නේ සමස්ත පීඩිත පන්තිය .ඔය තපුල්ලන එවුන් කෑ ගහන්නෙ දැන් බලය ගිලිහෙන බව දැනිල .ආඩම්බරයක් ඔබ ගාල්ලට.
බල්ලො,දෙන්නට,තේරෙන්නෙ ,නැති,බල්ලො
ලනූ කෑල්ලක් ගෙන්න බැදල දාන්න..😂😂😂😂
ගෙවිඳු එතකොට හිරේ.ඌ එදා jvp කියලා රගපෑවා .
Jvp jayawewa
Nalin,You are simply best
😂😂 meanwhile අර දෙන්නා “මාව හොස්පිටල් දාන්න අයියෝ”
I am proud about you Sir.
මෙ දුබුරුපාට බූරුවාට විනයක් නෑ, හොර අහුවෙනකොට බොරුවට කෑ ගහනවා වැරදි වහගන්න
ලමයින්ටත් සාප වෙනවා😊සුපිරි කතාව🖤
මේ මීගවයෝ නිලමැස්සෝ එක්ක වාද කරන්න එපා..මහත්තයෝ..
නාලින් අප පිට රට.. ඔබගේ ශක්තිය හයිය අපේ ප්‍රභ පැතුම්.. ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤
නර්ස් මහත්තයා හොල්මං වෙලා. පිංගොනා 😁😁
රටේ පාලකයන් වැරදි කරනවිට විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු .හා පලාත්සබා මන්ත්‍ර්ලා බකන්නිලාගෙන හිටියා.මහජනතාව නිසා පාලකයා වෙනස් වුනාමහපක්ශ දෙකේ.මොවුන් ඩීල් දාන යාලුවෝ.
Respect 🙏
Definitely Nex government NPP
ජයවේවා
කට උත්තර නෑ..🤣🤣🤣
පට්ට ...
Jvp ❤️❤️❤️❤️❤️q🌹🌹🌹
Well said hewage keep it up we are with NPP
පොහොට්ටුව.කලක්නනින්ගේ. නවාතැන් පොළ
නලීන් විතරයි ඔතන ඉන්නෙ. NPP වෙනුවෙන් ලංකාවට එන්නෙ පොහොට්ටුවට ආවා වගේ නෙවෙයි මේ සැරේ. මෝඩ පාක්ෂිකයින්ට භාරයි ඔතන ඉන්න නලින් හැර අනෙක් අයව තෝරා ගන්න.
දුන්නා දෙන එක ලෙසටම....
Well said Nalin, Respect 👍✌🙏✍
සුපිරි dupri නලින් hewage ඔබට ජය ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉ජය ජය ජය ජය ජය
ඔබ සිංහනාද කරා සහෝදරා පට්ට ආදරෙයි
ඇයි මෙ 3% ගත්ත පක්ෂයක් ඉස්සර මෙචර කිච වෙන්නෙ...65% වගෙ ගත්තොත් මොනා වෙයිද..😅😅
එලම කිරි රෙද්දෙ රෙවෙන්න දුන්න සේරටම👍👍👍 j v p 👍👍👍👍
දෙනවා දොබෙන් යන්න නලින් ජයවෙිවාnpp
ජයවෙවා.නලින්.සහොදරයා
ඔව් අවසන් කරනවා....තොපේ මේ ජඩ දේශපාලනය.
තුනට ඔච්චර බය උනාම ඇති
නියම කතාවක් ජයවේවා
සුපිරි අනේ නලින් සහෝදරයා
පුංචි පුංචි දියපහරවල් ගංගාව සොයා ගලන්න පටන් අරන්..ජාතික ජනබලවේගයට ජයවේවා!! මාතෘභූමියට ජයවේවා!! ❤️JVP💝
එකෙන්ම❤❤
ඔය ගවයගෙ මස් කන්න වත් හොදනෑ විෂවෙනවා බර,අදින සත්තු නෙ නලින් වැඩි ය තලන්න එපා!
ආදරෙයි නලින් හෙවගේ සහොදරයා
ස්තුතියි නලින් සහෝදයා
ඉතිහාසය මතක් කරලා දුන්න නලින් සහෝදරයා ගොඩක් ස්තූතියි. මුන් රට සංවර්ධනය කරපු හැටි රටේ මිනිස්සු විඳින දුක දැක්කම පේනවා. මුන් ඔක්කොම එකයි. උන් උන්ව රැකගෙන හොරකම ජයටම කරගෙන උන් සංවර්ධනය වෙලා ඉන්න. අපි මෙදා පාර අනිවාර්යයෙන් මාලිමාව සමගයි.
...........................l..
.
....
...
අපිත් දුන්න වුන්ට
ආයි දෙන්නෙනැ මලිමවට ජයවෙවා
ජාතික ජනබලවෙිගයට ✌ ජයවෙිවා සුපිරි නලින් සහෝදරයා .
නලීන් හේවගේ මහතා සුපිරි කතාව අරුන්ට කොර වෙන්ඩ දුන්නා මාලිමාවට ජය වේවා
බොලා ලස්සනට අවු 74ක් ආර්තිකේ ගොඩදාල පේනව හොදට.
පැස්කුවෙල් හරකෙක් කියලා හරියටම දැනගත්තේ අද තමයි.
ඇත්තටම අපි අලුත් පරපුරේ අය .. 71 ,88/ 89 වෙච්ච දේ අපි හොඳටම 9 වෙනිදා වෙච්ච දෙයින්. දැක්කා .මේ තක්කඩි කියන එව්වා විශ්වාස කරලා තම අපිට කෙල උනේ...අපි මේ පාර නම් ඔය මඩ වලට රැවටෙන්නේ නෑ..අපේ මුලු පවුලම ජවිපේ වෙලා දැන්
Jvp rallata ahuwenne moda harak kaiya witharai kuhaka kamai irisiyawa okun gawa tiyenne katin witharai rata koranne
@@buddikasriranjan1073පලයන් මී හරකො😂😂😂
@@buddikasriranjan1073uba wage Moda vcgptek buddika😂
මේල් නර්ස්ට පින් උපදේශක කිව්වහම උගෙ මූන පුක උනා..😁😁
මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP NPP පමණයි
ජාතික ජන බලවේගයට ජයවේවා!!
JVP ය මේ රට ආරක්ෂා කරන්න ඉන්න එකම පක්ෂය වෙලා ඉවරයි ...
ජයවේවා j v p naline සහෝදරයා superi කතාව
හපෝ මුන් දෙන්න නාපු නෑම කමෝන් jvp ජයවේවා මුන්ට පාරේ බහින්න බැරි වෙනවා අනාගතේ
මාන්නප්පෙරුම උන්නැහේත් නානව,නර්ස් උන්නැහේගෙත් රෙදි ඉල්ලෙ,තව ගෙවිඳුගෙ පැටියත් නානව
නියමයි සහෝදරයා මුන්ගෙ සරම් ගැලෙව්වට...
ජය වේවා
88 89 කාලේ මිනීමරුඅදප්‍රේමදාස රනිල්එකතුවෙලා ලංකාවේ සිංහල කොල්ලො කෙල්ලො හැටදාහක් මැරුවාඅන්තිමේදී ප්‍රේමදාසට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පඩිසන් දීලාපොල් සම්බලය වගේ කුඩු වෙලා ගියා ඒක අනිවාර්යෙන්ම අනිත් අයටත් ලැබෙනවා ම තමයිවැඩි ඈතකදී නොවෙයි මේ ලඟදිමඑකම බලාපොරොත්තුව එච්චරයි
විජ්විරට වුනෙත් එකමයි
උන්ව නම් මරපු එකමයි හොද බන් කාලකන්නි මිනීමරුවෝ හැත්ත
@@tharaisuru9969 mi harak innakan i rata kawadawath hadenne naha
අද දැනෙන සතුට කොහොමද නේද..😔❤️✨🙏
එදා අරගලය දවසෙත් ෆෝන් එක තිබුනෙ නැත්නම් JVP එක තහනම්..මෙතුමාගෙ කතාව..🫡❤️🙏❤️
මුන් හොදටම බයවෙලා ඉන්නෙ.පේනවද රනිල්ගේ ගෝලයො දෙන්නාගෙ මූන බය ලියවිලා තියෙන හැටි. නලින් සහෝදරයා ඔබටත් ජාතික ජනබලවේගයටත් රටටත් ජාතියටත් අපටත් ජයවේවා. ජරා හොරැ නඩය මේ රටෙන් තුරන් වේවා...
නලීන් හේවගේ සහෝදරය ඔය මීහරක් එක්ක වාද වෙලා වැඩක් නැහැ
අනිවාර්යයෙන් 100%
one pilithuru eyalata lebunaa.
අනිවාර්යයෙන්ම බලයට ගේන්න ඕන NPP
ජයවේවා NPP....
අපේ එකම පැතුම NPP 💐💘🔥
ජාතික ජන බලවේගයට ජයවේවා සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️
නලීන් සහෝදරයා,ඔබ ගාල්ල ට සහරටට ආඩම්බරයකි.
Els ela
තියපල්ලකො ජන්දයක්,තොපේ රෙදි ගලවල ගෙදර යවන්න මිනිස්සු බලාගෙන ඉන්නේ...
❤
අනුප මොකද තමුසෙ ඇත්ත කියනකොට ඔච්චර කලබල වෙන්නෙ
මරැ සහෝදරයා
ගාල්ලේ නියම ජනතා නායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟
Nice speech hewage anniwarayanma oba hari he wage . aragalayat jayenjayama lebewa . kalakanni rajayak dewa sapayak rajapaksa regiment kamba horu rata kawa.❌❌❌JVP jayenjayama lebewa
ජය වේවා සහෝදරයා
මෙිචිචර පැහැදිලි කරලා පොහොට්ටු බයියොන්ට තෙරෙන්නෙ නැත්තන් උන්ගේ ඔලුවෙි තියෙන්නේ ගු.ජයවෙිවා npp
Niyamai... Such a great speaker..
නලින්ට ගැලපෙන අය ගේන්න.මේ
බලයට තණ්හාවේ ආපු මොට්ට පාලලා
එපා.
ගාල්ලේ ජ.වි.පෙ.නායක නලින් සහෝදරයා පේරාදෙණිය Campus එකේ විද්‍යාර්ථියෙක් 👍✌💪 Campus 3 ක උපාධි 3 තියෙන කෙනෙක් ..💪👌✌💐🙏
✌️❤❤❤
මේ පාරවත් පාර්ලිමේන්තු එවන්න.
මම හදවතින්ම ආදරෙ කරන චරිතයක් ❤
අම්මෝ ....බෙදනව වටේටම ...❤❤❤❤නලීන් කියන්නේ යකෙක් ...ආදරෙයි ❤❤❤❤❤
සක්කිලි දේශපාලුවන් මුංට ලේබඩයන්න ඕන, jvp එක නැත්නම් රටට ඇඩ්රස් නැ
අඩේ පව් අප්පා නර්ස් නෝනා 😂😂😂😂😂
NPP ජයග්‍රහණය 👍
අයියෝ අර තට්ටයාමුකුත් දන්නෑ ගොනෙක් වගේ කෑගහනව
නියම ඉතිහාසය දන්න ඇත්ත කතාකරන ජවිපෙත් එක්ක බොරු කරන්න එපා නාන්නම වෙනවා
විරපුරන් අප්පු කතාවෙන් නලින් ඉල්ලගෙන් කැවා
@@dushsh4857කොහෙද ඉල්ලන් කෑවෙ,පුරන් අප්පු පිච්චුවෙත් සුද්ශොන්ට විරුද්දව රටේ දේපල තමා😂😂😂
Jaya wewa sahodaraya niyamai
ආදරණීය නලින් සහෝදරයා, ජාතිය බේරා ගැනීමේ සටනට අපි සැම ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගන්නෙමු
ජාතික ජන බලවේගයට ජයම වේවා
I love jvp ❤💪👈
Jaya wewa makko alu godatama damma oba ruma j v p jayama wewa
තූ පෙරේත.. පිරිමි නර්ස්..අහගනින් බූරුවො..පින් හරක්..
පැස්කුවල් චු ගියාද බන්
Niyamai.
jaya wewa
අනුප පැස්කුවෙල් කාලකන්නියට ජන්දය දිපු මට අද මං ගැනම ලජ්ජයි
ඒකනේ 😢 දාන්ඩ උන්දැටම කොමෙන්ටුවක් ලැජ්ජහිතෙන්ඩම
දැන් රට වෙනුවෙන් එකතු වෙමු.වැරදි නිවැරදි කරමු.ජය වේවා!
පාලකයන් වැරදිනම් අරගල එපා..ව්‍යවස්ථාවෙ තිබ්බට අයිතිවාසිකම් බෑ...එහෙම තමා පජාතන්ත්‍රය.මේ පිරිම් කාන්තාවට නොතේරෙන පජාතන්ත්‍රය මුං ඔක්කොම එකම හිවල්ලු.හොදට කියලා දුන්නට පිං
Niyamai
පැස්කුවල් නෑවා නේද ඇදගෙනමජාතික ජන බලවේගයට ජයවේවා
Unp.gottoi.pohotto.gpttoi.sapata.nanawa
විරපුරන් අප්පු කතාවෙන් නලින් ඉල්ලගෙන් කැවා
@@dushsh4857 කතාවෙන් නෙවෙයි මනින්න ඕන Brother සාරාංශය ගන්න...නලීන් සහෝදරයා මේ අදහස්කරන සේරම ඇත්ත නේද...
පව් යකෝ පැස්කුවෙල් කියන එකා
Monkey 🐒
නර්ස් අය්යා පව්..
Patta bro..npp.. ❤️❤️❤️❤️❤️❤️
නලින් හේවගේ මහතානනි ඔබ අහලකින්වත් තියන්න පුළුවන් මිනිසුන් ද ඔබ වටේ ඔය ඉන්නේ
ජාතික ජනබලවේගයට ජයවේවා ❤️❤❤️❤️❤️❤️❤️❤️❤️
ඔය නර්ස් වෙෂ්ෂිගෙ පුතා ගූ කන එකෙක්නෙ.
ජයවේවා jvp
මේ ටිකම ඇති නේද? රටේ නීතිය කාටත් සමවිය යුතුයි. එහෙම නැති නිසා රටේ අරගල ඇතිවීම තර්කානුකූලයි.රටට හිතැති බුද්ධිමත් නලින් හේවගේ සහෝදරයට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා යනුමගේ පැතුමයි.
මුන් කොච්චර බයිල ගැහුවත් ජනතා මනාපේ jvp එකට පමනයි
Jvp tamai me sarenam💪💪✋👍🤜
ජාතික ජන බලවේගයට මේ පාර දෙනවා.අර විකාරෙන් කෑ ගහන බල්ලට රිදිලා හොදටම
නලින් හේවගේ සහෝදරය ඔබ නියම සිංහයෙක් යුක්තියේ හඩ ජයවේවා .ඔබ නියෝජනය කරන්නේ සමස්ත පීඩිත පන්තිය .ඔය තපුල්ලන එවුන් කෑ ගහන්නෙ දැන් බලය ගිලිහෙන බව දැනිල .ආඩම්බරයක් ඔබ ගාල්ලට.
බල්ලො,දෙන්නට,තේරෙන්නෙ ,නැති,බල්ලො
ලනූ කෑල්ලක් ගෙන්න බැදල දාන්න..😂😂😂😂
ගෙවිඳු එතකොට හිරේ.ඌ එදා jvp කියලා රගපෑවා .
Jvp jayawewa
Nalin,
You are simply best
😂😂 meanwhile අර දෙන්නා “මාව හොස්පිටල් දාන්න අයියෝ”
I am proud about you Sir.
මෙ දුබුරුපාට බූරුවාට විනයක් නෑ, හොර අහුවෙනකොට බොරුවට කෑ ගහනවා වැරදි වහගන්න
ලමයින්ටත් සාප වෙනවා😊සුපිරි කතාව🖤
මේ මීගවයෝ නිලමැස්සෝ එක්ක වාද කරන්න එපා..මහත්තයෝ..
නාලින් අප පිට රට.. ඔබගේ ශක්තිය හයිය අපේ ප්‍රභ පැතුම්.. ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤
නර්ස් මහත්තයා හොල්මං වෙලා. පිංගොනා 😁😁
රටේ පාලකයන් වැරදි කරනවිට විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු .හා පලාත්සබා මන්ත්‍ර්ලා බකන්නිලාගෙන හිටියා.මහජනතාව නිසා පාලකයා වෙනස් වුනාමහපක්ශ දෙකේ.මොවුන් ඩීල් දාන යාලුවෝ.
Respect 🙏
Definitely Nex government NPP
ජයවේවා
කට උත්තර නෑ..🤣🤣🤣
පට්ට ...
Jvp ❤️❤️❤️❤️❤️q🌹🌹🌹
Well said hewage keep it up we are with NPP
පොහොට්ටුව.කලක්නනින්ගේ. නවාතැන් පොළ
නලීන් විතරයි ඔතන ඉන්නෙ. NPP වෙනුවෙන් ලංකාවට එන්නෙ පොහොට්ටුවට ආවා වගේ නෙවෙයි මේ සැරේ. මෝඩ පාක්ෂිකයින්ට භාරයි ඔතන ඉන්න නලින් හැර අනෙක් අයව තෝරා ගන්න.
දුන්නා දෙන එක ලෙසටම....
Well said Nalin, Respect 👍✌🙏✍
සුපිරි dupri නලින් hewage ඔබට ජය ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉ජය ජය ජය ජය ජය
ඔබ සිංහනාද කරා සහෝදරා
පට්ට ආදරෙයි