Mama sire ge video hamadama balanawa balapu ewath aya aya hamadama balanawa. Mata eka loku motivate ekak. Habai fasting innakota mata me tika reta bada davillak awa komdu kellak kawa re 8.30 wage ethakota meken wadak nethi wenawada doctor please reply
I am following one meal a day (OMAD)for last 1 1/2 years. My weight reduced by 30kg. My problem is, my stools is passed once in five days time. Is it ok. Thank you
Pute man vdesa gatha vela inne dan Mata aurudu 58k venava mage bara k 57k tibba mata kama kavama godak bada purodanava husmagannath amarui man dakka puthage me vedio akak mulinma kito diet aka gana man blood chek akak kalama doctor kiva blood vala thel tikak vadi thel kama adu karanna kiyala pute man mas jathi mokut kanne na malu bittara karavala kanava oyage me keto diet aka mankala dan masa hayak vitara pute mata dan godak agata suvayak danenava mage bara dan 50/500vage dan gasprasnayakut na habai pute man gidak vada karanava aka nisa mata prasnayak veida pute danata mata godak sanepai agata man havasa 5ta kavama paya 16k vathura vitarai ganne udeta kavama 5venakam kamaganne na mokut dan mata amatara kama ganna asat na pute kohomath mata mage vayat akka vadat akka godak avidinava man pute mata prasnayak veida pute devi pihitai puthata
මේක එනකන් තමයි දෙයියනේ හිටියෙ, මගේ බර 106 ට තිබුණෙ.ඉන 43 ට.තඩි බත් එකක් කන මම කීටො ඩයට් එක පටන් ගත්තා අවුරුදු 1 මාස ගානකට කලින්.දැන් මගේ බර 72 යි.ඉන 36 යි.ලොකු බත් එකක් කාපු මම අද වේල් දෙකයි.දවසටම බිත්තර 4 යි මාලු කූරි 4 යි.පිස්සුවෙන් වගේ එන බඩකින්න ඇත්තෙම නෑ,..අද කියපු දේ මට දැන ගන්න ඕන කම තිබ්බා.තෑන්ක්ස් බ්‍රෝ....ජීවිතය සෞඛ්‍යමත් වෙනව නම් ඒක තමයි ලොකුම ධනවත් කම.අවාසනාවකට මේ කරන දේ දැකලා මටත් අය හිනා වෙනවා.කිසි දෙයක් කන්නෙ නෑ බොන්නෙ නෑ පිස්සු කියලා...අපේ අය හිතන්නෙ ලොකූ බත් එකක් කෑවෙ නැත්නම් ජීවත් වෙන්න බෑ කියලා. ❤
💪🏿❤️ අනිත් අයටත් කියල දෙන්න
@@NurseHesh ඔව්, පුලුවන් හැම වෙලාවකම මම කරන දේ හා කරපු දේ , කියනවා.ඒත් දන්නවනේ කම්මැලි කම අපිට නැති කරන්න බෑනෙ.මේකට කැපවීම , අරමුණ ක් තියෙන්න ඕනා.එකදවසින් නේ සේරම කර ගන්න බලන්නෙ ගොඩක් අය 😂.ඉවසීම නෑ.
@@taba5850 මාත් දැන් මාසයයි.සීනි,පිටි කෑවෙම නෑ.අතරින් පතර බත් ටිකක් කජු ටිකක් කැව්නා.කිලෝ 8ක් අඩු උනා.108 -> 100.target එක 80.try කරනවා👊
ඔයා කරපු විදිය තියන්නකෝ🥺
@@hansanipramodhika32 පටන් ගත්ත මුල් මාසෙ සම්පූර්ණයෙන්ම පිටි වර්ග වලින් හදපු කෑම නැවත්තුවා .උදේට බොන පිටි එකත් නැවත්තුවා .පැණි රස කෑම සියලු දේ නැවත්තුවා .සීනි දාපු අඹරැල්ලා කෑල්ලක් වත් කෑවෙ නෑ.මාස තුනක් සාමාන්‍ය පරිදි කෑවා.එක වේලකට එක බත් හැන්දයි.අනිත් ඒවා සාමාන්‍ය පරිදි කෑවා.තේ කෝපි බොනවා සීනි දාන්නෙ නෑ.ඔහොම මාසයක් දෙකක් කරන කොට උදේට කෑම නැවත්තුවා .පස්සේ intermittent pasting පටන් ගත්තා .
මමත් බර 88 kg හිටියා කිටෝ ඩයට් එක කරන්න පටන් අරන් මාස 3 දැන් බර 72 දවසට පැයක් වියායම කරනවා ඔබතුමාට ගොඩක් පින් මේ කරන වැඩ සටහනට
Wooowww🤩,😮මට කියන්න පුළුවන්ද එදිනෙදා වේල් වලදී ගත්ත ආහාර මොනවද කියල 😊
මට සීනි ආවා 142ට දැන් මාස 4කට කලින් ,මේ සහෝදරයා හින්ද මාසෙකට පස්සෙ බලද්දි සිනි 115වෙල,බරත් කිලෝ 10ක් අඩුයි බඩත් නෑ,,නියමයි මේක thanks 🙏🙏🙏
💪🏿❤️
12 වෙනිදා kamakata යන්න උනා.. May 28 ඉඳලා ඔබේ විදිහට 16 / 8 වතුරේ giya😢
No sugara chalenj ඒකත් වතුරේ giya.
E වෙන්කොට මේ දෙක කරලා 77 kg 71 kg වලට basspu මම
Yello rice,, ice crem,, cake,, soft drink sunquick 😢😢😢 මේ සේරම ගත්තා
අනේ දෙවියනේ ඉට පස්සේ thrahatama ගෙදර ඇවිත් iye, පෙරේදා,, ආයේ බත් kawa.
Ada 15 . 06. ඉඳල ආයේ පටන් ගන්න හිතන කොට 😭මේ😢 vidio eka දැක්කේ 🙏🙏🙏🙏🙏
මම ඔබතුමාගේ videos අනිවාර්යයෙන්ම බලනවා. මගේ බර 70kg. බබාලා දෙන්නෙක් ඉන්නවා. මම පුදුම විදිහට සීනී,පිටි කෑමට addict වෙලා ඉන්නේ. බත් එහෙමනන් වැඩිය කැවෙන්නෙම නෑ. නමුත් පැනි රස කෑම පුදුම විදිහට කනවා.. මගේ හිත කියනවා මම control එකකට යන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම මට මේ පැනි රස කෑම දැක්කම එන ආසාව control කරගන්න විදිහක් නෑ nurse.😢😢. උදේට කිරි එක අනිවාර්යයෙන්ම ඕන. වැඩක් කරොත් දිගටම කරන්න පුළුවන්. නැත්තං පුදුම කම්මැලිකමක් ඇඟට දැනෙනවා. මට ලොකු ඕනකමක් තියනවා nurse ලස්සන ෆිගර් එකක් හදාගන්න. අනේ මට කියන්න මන් මොකක්ද මුලින්ම කරන්න ඕන කියලා. කොතනින් පටන් ගන්න ඕනද කියලා මට උපදෙස් දෙන්න😊 බොහෝම 🙏
මම Intermittent Fasting එකේ ඉන්න ගමන්. දැන් පටන් අරන් මාසයක් වෙනවා.... අනිද්දාට මුස්ලිම් අවුරුදු පාටියක් තියෙනවා. Lnch එකට යන්න ඉන්නේ... මේ විඩියෝ එක මට ගොඩාක් උපකාර වුනා Idea ගන්න... Thanks Sir... 🙏
🙏🏿❤️👨🏾🦱
Thank you dear💗💗හැමෝම හොයන වැදගත් මාතෘකාවක්.
🙏🏿❤️
❤❤ waiting ...
🙏🏿❤️
Me weda satahana godak watinawa godakk isthuthi sir theruwan saeanai. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඉතාම වැදගත්.බොහොම ස්තූතියි ඔබතුමාට!
🙏🏿❤️
Thank you nurse Hesh
Thank you mr Hesh 😊
Wadagath thorathuru tikak 👍
🙏🏿❤️
හරි වැදගත් හොඳටම හොඳයි ❤
බොහොම ස්තූති 🙏🏿❤️
Oba thumata godak pin sir,🙏❤
තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ගොඩක්ම ස්තූතියි🎉🎉
🙏🏿❤️
Thank you so much Dr.
Mama sire ge video hamadama balanawa balapu ewath aya aya hamadama balanawa. Mata eka loku motivate ekak. Habai fasting innakota mata me tika reta bada davillak awa komdu kellak kawa re 8.30 wage ethakota meken wadak nethi wenawada doctor please reply
දිය වැඩියාව හැදුනු කෙනෙකුට මාත් වෙන්ඩ විටමින් වර්ගයක් කියනවද.
Thank you so much putha ❤
Carbs Aniwarenma tiyennama onada? mama Bitthara saha Chicken witharai bavitha kranne - 16/8
Nurse, alchohol walata bath wage calori wadi wenawada
Suger wadi wenawada
.thank you❤❤❤❤
Mekata mn wedasatahanak karanawa
apple cider vinegar kochchara pramanayakin da ganna one?
නියමයි❤
🙏🏿❤️
ගොඩාක් ස්තූතියි. doctor
65kg batai kadakalawali 2 withara mahathaya reta man sup ekak bonawa eth wenasak nehe
Thank you
Thank you 🙏
🙏🏿❤️
I am following one meal a day (OMAD)for last 1 1/2 years. My weight reduced by 30kg. My problem is, my stools is passed once in five days time. Is it ok.
Thank you
ස්තූතියි 🙏🙏
💪🏿❤️
Thanks.❤️❤️🌼🌼🌹🌹
sir mn vegetarian knk ethkota mata meat wenuwata gna pulwn monwada keto diet krdi
Thanks u ❤
🙏🏿❤️
Sir කීටෝ ඩයට් එක කරද්දි ඔට්ස් කන්නත් බැරිද...අනේ අනිවාර්යයෙන්ම කියන්නකො සර්.
Doctor mage wayasa 15i .මගෙ muscle zise ඒ ක කලින්ට වඩා ගොඩක් අඩුයි .
මගෙ muscle zise වැඩි කර ගන්නෙ කොහොමද
Pute man vdesa gatha vela inne dan Mata aurudu 58k venava mage bara k 57k tibba mata kama kavama godak bada purodanava husmagannath amarui man dakka puthage me vedio akak mulinma kito diet aka gana man blood chek akak kalama doctor kiva blood vala thel tikak vadi thel kama adu karanna kiyala pute man mas jathi mokut kanne na malu bittara karavala kanava oyage me keto diet aka mankala dan masa hayak vitara pute mata dan godak agata suvayak danenava mage bara dan 50/500vage dan gasprasnayakut na habai pute man gidak vada karanava aka nisa mata prasnayak veida pute danata mata godak sanepai agata man havasa 5ta kavama paya 16k vathura vitarai ganne udeta kavama 5venakam kamaganne na mokut dan mata amatara kama ganna asat na pute kohomath mata mage vayat akka vadat akka godak avidinava man pute mata prasnayak veida pute devi pihitai puthata
❤️🔥
🙏🏿❤️
Thank You මට මේ දේ වෙනවා. හැමතිස්සෙම නෙමේ .මම ට්‍රයි කරනවා අයේත් කරන්න
🙏🏿❤️
Keto karaddi ude nagitapu gaman green tea bona eka awulak da..puluwn nam keto menu danna
Green tea sini nethuwa bonna puluwan Mn hadala thiyenawa WhatsApp me 0712560075
@@NurseHeshketo pasting eka WhatsApp ganne kohomada
@@NurseHesh❤
Thank you nurse 🙏me tikema wedding 😢😅
Meal prep tikak aran ennako
එහෙම අමතර කාබෝහයිඩ්‍රේට් තියෙන කෑමක් කෑවොත් නිරාආහාරව ඉන්න කාලය වැඩිකළොත් නැවතත් ලේ වල ගුලුකෝස් මට්ටම අඩුවෙන්නේ නැද්ද ?
නෑ
❤
Wooooow
💪🏿❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🏿❤️
👍👍👍👍👍👍🙏🙏🙏🦾💪🙏
🙏🏿❤️
Thank you 🙏
Thank you🙏
🙏🏿❤️