දඹේට බටහිරින් දේව තලේට නගිමු | දඹදිවට බටහිර බෑවුමේ දීප

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 112

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 3 місяці тому +60

    මෙස්වාමින් වහන්සේ නං එසේමෙිසේ කෙනෙක් නෙමෙයි මෙිචිචරදැනුමක් කොහොමද පිහිටන්නෙ ආස්චර්යයක් බුදුන්දවස රජදවස හිටිය විර ,හෙල බුද්ද පුත්තුයෙක් .ඇයිඅපේමිනිසුන්ට මෙිව තේරෙන්නෙ නැත්තෙ.අපේමෙිහෙලයට යිදිරියේදි ,ඔබ වහන්සේගේ දැනුම ,අවස්‍යවෙියි. ආරක්ෂාවෙිවා දිර්ගායුවෙිවා...❤❤❤🎉🎉🎉

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 місяці тому +45

    එදා මැරැණ හෙළ වීර උතුමෙක්ගේ පුණරාගමනයක් වගේ මට හිතෙන්නේ මේ ස්වාමින් වහන්සේ..❤❤❤ අපේ රටේ පිනකට යළිත් ඉපදිලා...තෙරැවන් සරණයි 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ස්වාමින් වහන්සේට 🙏🙏🙏

    • @pkshapksha9638
      @pkshapksha9638 3 місяці тому

      🙏🙏🙏🌹🌹🌹❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰AKD🇱🇰🇱🇰🇱🇰👍👍👍❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 3 місяці тому +11

    ලෝකෙන් උතුම් රට සිරි ලංකාව යි.සත්‍ය ධර්මය හා හෙළ බිමේ පූජනීය ස්ථාන නැවත ඉස්මතු වීම ඉතාමත් වැදගත්. ඔබවහන්සේ ට හා ජනිත් පුතා ටත් සම්බන්ධ වූසියඵ දෙනා ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @senawirathna6147
    @senawirathna6147 3 місяці тому +24

    අප උපන් දේසය බුදුන් උපන් ජම්බුද්දීපයයි.....🙏❤🙏

    • @piyalwijethilaka4929
      @piyalwijethilaka4929 3 місяці тому

      ❤❤❤❤

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 3 місяці тому

      බුදුන් වහන්සේ ඉන්දියාවේ

    • @noymanoj
      @noymanoj 3 місяці тому +2

      @@ChamapapereraPerera😂 සාක්ෂි එක්ක ඔප්පු කරන්න

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 3 місяці тому +22

    මකුලානේ ස්වාමීන් වහන්සේ බොහොම නිහතමානී කෙනෙක් .උන්වහන්සේගේ විස්තර කිරීම මොනතරම් කාලිනද. ඔබ දෙපලටම චිරාත් කාලයක් මිනිසුන් දැනුවත් කිරීම ට වසනාව ලැබේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 місяці тому +26

    ධර්මතාවයට අනුව සියල්ල මතු වෙනවා.යටගියාවෙ සිටි අපෙ හෙළ වීරයො නැවත උත්පත්තිය ලබලා. විශ්ව මාතාව සියල්ල සකස් කරමින් යනවා .කිසිම කෙනෙකුට මෙය වෙනස් කරන්න බලයක් නැහැ. මේ හෙළ භූමිය දිනේවා. බුද්ධ ධර්මය විශ්වය පූරා විහිදී පැතිරී ගලා ගොස් පිහිටත්වා! ඔබවහන්සේට මාගෙ නමස්කාරය පුද කරමි.,🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹

  • @sarath24517
    @sarath24517 3 місяці тому +7

    තෙරැවන් සරණයි ,ජනිත් පුතාටත් අපේ හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී දීර්ගයුස ලැබේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому +6

    එයාලට උස්ස මනසක් තියනවා එකයි බුද්දි මත් බුදුසරණයි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 3 місяці тому +1

      Sadu sadu sadu !!!!deergau wrwa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!@!!!!!!!!!!!!!!

  • @premlalwijethunga198
    @premlalwijethunga198 3 місяці тому +16

    උපන්ද ඉදන් ඉර පායනවා ඉර බහිනවා බැළුවෙ ඔතන ඉදන්, පාඩම් කලේ ඔතන ඉදන්, වෙසක් කාලෙට සරුoගල් ඇරියේ ඔතන ඉදන්. දුකක් ඇතිවුණ විට දඹහිව දිහා බලාන තමයි දුක තුනී කරගත්තේ.. මේ කියන දේට වඩා නොපෙනෙන බොහෝ දේ ඔතන සැගවිලා තියෙනවා.. හරිම සතුටුයි උපන්දා ඉදන් විදපු සුන්දරත්වයට වඩා සුන්දරත්වයක් මේ vidio එකෙන් දකිනවා.. බොහෝම ස්තූතියි ජනිත් මහත්තයා.. ඔබ වහන්සේටත් බොහෝම පින්

  • @Priyarange
    @Priyarange 3 місяці тому +2

    අතීතයට හිත ඇදිලා යනවා...පෙර ආත්මයකට යනවා වගේ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @Helaithihasaya
    @Helaithihasaya 3 місяці тому +23

    ආදරෙයි ජනිත් මත්තයෝ ❤❤❤. සුවාමින් කහන්සේත් ඔබත් නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 3 місяці тому +4

    අපට අහිමි වු අපේ නිවරදි ඉතිහාසය බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය සොයා යන ස්වාමීන් වහන්සේටත් ජනිත් මහත්තයටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා .......තෙරුවන් සරනයි .......

  • @CPDArachchigeSinhalaArt
    @CPDArachchigeSinhalaArt 3 місяці тому +6

    මේ ස්වාමීන් වහන්සේ නම් සැබෑම බුද්ධ පුත්‍රයෙක්. අම්මෝ ඒ දැනුම. චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැඩහිඳ මේ දීපයේ අන්ධ වූ මිනිසුන්ගේ දෑස් පාදන්නට ඔබ වහන්සේට හැකියාව ලැබේවා.🙏
    ඒ වගේම ජනිත් සහෝදරයා ඔයාගේ වීඩියෝ එකත් සුපිරි. ✌🙋‍♂️❤❤❤

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 3 місяці тому +6

    ඔබවහන්සේට දීර්ඝායු වේවා .නීරෝගී වේවා
    චිරාත් කාලයක් මේසාසන කටයුතුවල යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කාලෝචිත මාතෘකාවක් ඉදිරිපත් කරපු ජනිත් මහතාටත් තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණ යි..

  • @shamaliw
    @shamaliw 3 місяці тому +15

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ.. හැමදාම බලන් ⁣ඉන් නෙ විඩියෝ එකක් දානකල්..හරිම ලස්සනයි..හරිම වැදගත් අපේ හාමුදුරැවන්ගේ සොයා ගැනිම්.. ඔබ තුමාගේ මෙි නාලිකාව හරිම අගය කල යුතුයි..ඔබතුමාට සහ අපේ හාමුදුරුවන්ට සියලුම දෙවි පිහිටයි..බුදුසරණ යි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому +3

    🌹🙏🌹🌹🌹🙏🌹 නිදුක් 👏👌👏👌👏 නිරෝගී 🌹🙏🌹🙏 සුවය 🌹🙏👌👏👌👏 දීර්ගායු ලැබේවා 🌹🙏🌹🙏🌹🙏🌹 පින්වත් සුවාමින් 👌👏👏👏👏👌 wahnseta ජනිත මහත්මයට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🌹👌🌹👏🙏👏🙏👏🙏👌e👌🙏🙏🙏🙏

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 3 місяці тому +6

    මම කතෝලික කෙනෙක් උනත් මට මාර විශ්වාසයක් තියෙනවා උතුම් බුදු හිමි උපන්නේ ලංකාවේ ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 місяці тому +6

    නිදුක් නිරොගි වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ජනිත් මහත්මයාටත් නිදුක් නිරොගි කම ලැබේවා 🙏

  • @RajiKaushani
    @RajiKaushani 3 місяці тому +15

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏

  • @shamaliw
    @shamaliw 3 місяці тому +14

    අනිවාර්යෙන්ම සේරම අහනවා බලනවා..ආශාවෙන්.. නියමයි

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 3 місяці тому +8

    මේ පැහැදිලි කිරිම ගැන සතුටුයි. ඔබ වහන්සේනම් එසේ මෙසේ කෙනෙක් නෙමේ .බුදුන්ගෙ කාලයේ හිටිය හෙළ රජෙක් .පෙර පිනට මේ රටේ නැවත ඉපදිලා. නිදුක් නිරොගි සුව අත් වේවා. තෙරුවන් සරණයි .දිර්ඝායු ලැබේවා .

  • @lasavijaya2
    @lasavijaya2 3 місяці тому +12

    අපේ හාමුදුරුවෝ මේ ගන්න උත්සාහය අගය කළ යුතුමයි ❤❤

  • @sbandara2846
    @sbandara2846 3 місяці тому +3

    අපේ පන්සලේ හාමුදුරූවනේ ඔබ වහන්සේ රටට අලෝකයක්

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 3 місяці тому +5

    ඔබවහන්සේටත් ජනිත්ටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ බුදුසරණයි

  • @himadarideepika8171
    @himadarideepika8171 3 місяці тому +3

    බොහෝ වටිනා හිම් නමක්. උන් වහන්සේට දෙවි රැකවරණය ලැබේවා! ජනිත මහතාටත් යහපතක් ම වේවා!

  • @bandulabandula-m9h
    @bandulabandula-m9h 3 місяці тому +8

    😮තේරැවන්සරණයි අපෙහමුදුරැවනෙ

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 3 місяці тому +7

    සුවපත් වේවා ❤❤❤❤❤

  • @sudharma4313
    @sudharma4313 3 місяці тому +2

    අර්‍ය්ය උත්තමයන් වහන්සේට හා ජනිත් පුතා ට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 3 місяці тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් හෙළයා අවදි කරන එකට මේ තමයි සත්‍ය ජනිත් මහත්තයෝ ඔබතුමාටත් ගෙිඩක් පින් සියළු දෙනාම සුවපත් වේවා සත්‍ය දහම සහ හෙළය මතු වේවා

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 3 місяці тому +6

    මාර ලස්සනයි ❤️🙏🏿🙏🏿🙏🏿

  • @sarathkumara619
    @sarathkumara619 3 місяці тому +3

    සියල්ල pirisidi swabavikai🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 3 місяці тому

    මේ සුවාමින් වහන්සේගේ වැඩසටහන් මම බලන්නේ හරිම අසාවෙන් එ තරම් දැනුමක් බුද්දියක් නමස්කාර වේවා අපේ සුවාමින් වහන්සේට 🙏🙏🙏

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 3 місяці тому +6

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Kolabasanni
    @Kolabasanni 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤මගේ අභිමානය ගොතම සමන පියානන්ට පිදු බිම

  • @sugathpathirana
    @sugathpathirana 3 місяці тому +5

    Lassana vitharak ❤❤❤❤😢😢😢mage srilankawa 😢😢😢😢❤❤❤❤❤

  • @AnojaAthurugiriya
    @AnojaAthurugiriya 3 місяці тому +6

    තෙරුවන් සරණයි

  • @chamindact2264
    @chamindact2264 3 місяці тому +8

    ⁣ජනිත් මහතා සහ ස්වාමීන් වහන්සේ කරනා මෙ මෙහෙය වචනෙන් කියලා නිමකරන්න බැහැ..ඔබලා වැනි අයයි අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය..අපේ වැලලු ඉතිහාසය ගොඩ නැගිය යුතුමයි.. ඒ සඳහා ශක්තිය ධෛර්‍යය ඔබ දෙපලටත් මෙ වෙනුවෙන් වෙහෙසෙන සියළුම දෙනාට ලැබිය යුතුයි.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 місяці тому +4

    යහපතක්ම වේවා !
    ❤✊

  • @gamagesarankithuprbhaabeyw5346
    @gamagesarankithuprbhaabeyw5346 3 місяці тому +5

    බුදුසරණයි

  • @HelaTwist
    @HelaTwist 3 місяці тому +4

    🙏🙏🙏Amazing

  • @eskinnalin9684
    @eskinnalin9684 3 місяці тому +5

    Budusarani ❤

  • @MalingaChathura
    @MalingaChathura 3 місяці тому +5

    තෙරුවන් සරණයි .

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 місяці тому +5

    ස්තුතියි !

  • @hasinicaldera6133
    @hasinicaldera6133 3 місяці тому +2

    👍👍👍👍👍👍👍👍

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 3 місяці тому +4

    Theruvan saranai

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 3 місяці тому +2

    gon deshapaluwonta hena....un mewea gana melo hasarak danne ne .... swaminwansa oba wahanseta godak pin....

  • @mddammananda8100
    @mddammananda8100 3 місяці тому +1

    ආසිර්වාද වේවා

  • @AjithBoralugoda
    @AjithBoralugoda 3 місяці тому +8

    හොඳ වීඩියෝවක්, කරුණාකර ඔබේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න. මම ඔබට "පානාකඩුව තඹ සන්නස" පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝවක් බැලීමට යෝජනා කරනවා, මන්ද එය ස්වාභාවිකවම "දඹදිව" ගැන සඳහන් කරන අතර එමඟින් දඹදිව ශ්‍රී ලංකාවේ කොටසක් බව නිසැකවම ස්ථාපිත කරනු ඇත.
    Great Video please keep up the great work, I also would like you to see a comprehensive video on "Panaakaduwa Copper Plate" as it physically refer to "Dambadiva" which will establish the Dambadiva is part of Sri Lanka un-equivocally

  • @demunidesilva8328
    @demunidesilva8328 3 місяці тому +2

    This, I trust, is a great mission exploring our pure culture with the intelligent lived there, then !

  • @acecoach623
    @acecoach623 3 місяці тому +4

    🏵🏵🏵🏵🏵🌼🌼🌼

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 місяці тому +4

    Narmada Nadi

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 3 місяці тому +5

    ❤❤❤

  • @kanthigodage5348
    @kanthigodage5348 3 місяці тому +5

    🙏❤️

  • @RohanJayakody-y1b
    @RohanJayakody-y1b 3 місяці тому +2

    ❤🙏🙏🙏🙏

  • @MalingaChathura
    @MalingaChathura 3 місяці тому +16

    ළඟදි සම්බන්ධ උනේ. මටත් ඕනි මේ ප්‍රශ්නය විසදන්න . කරගෙන යන්න .දවසින් දවස හෙළ යක්කු සම්බන්ධ වෙනවා. හැමෝටම මේක සෙට් නෑ . මේක දැක්කාම ලේ කකියලා නැගිටනවා. කුඩු ගෙනල්ලා අපේ කොල්ලන්ව වෙනස් මගක යන්නේ . මේ පොලොව ගැන දන්න උන් අඩු වීගෙන යන්නේ . ඇත්තෙන්ම මේ ගේම ගහමු අපි

    • @saracool-zi6ok
      @saracool-zi6ok 3 місяці тому +1

      අනේ වාසනාවන්. අපේ හෙළ බුමියට සෙතක්ම වේවා. දිගුකල් වැජබේවා.

  • @BRKKumari
    @BRKKumari 3 місяці тому +1

    මං ඉස්සර පුංචි කාලේ ඔය කදු වටවෙලා තියෙන හැටි ගොඩක් අයගෙන් ඇහුවා ඇයි මෙහෙම කදු තියෙන්නේ කියලා ඒත් කවුරුවත් හරියට කිව්වේ නෑ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනකොට මට මතක් වෙනවා මාත් ඉන්න ප්‍රදේශයේ තියෙන්නේ කදු වලල්ලකින් වටවෙලා හරිම ලස්සනයි ඔබ වහන්සේ හරිම ලස්සනට කියපු වා පුදුම ආසාවකින් බැලුවේ

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 3 місяці тому +3

    🙏🙏🙏

  • @chandradorabawila
    @chandradorabawila 3 місяці тому

    Great explanation. Suwapathwewa !

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 3 місяці тому +2

    ❤❤❤❤❤🎉

  • @janithkumara5637
    @janithkumara5637 3 місяці тому +4

    හෙළයිනි, මෙතුමන්ලාට මේ කරන විමර්ශන සඳහා ශක්තියක් වෙමු. මේවායේ සැරි සරීමට අද කාලේ කෙතරම් වියදම් ඇතිද, අප උදව් කල යුතු නොවේද ..

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 місяці тому +4

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 3 місяці тому +2

    අපේ රටට යහපතක් නත්තෙ නිලධාරීන් පාලකයන් අන්දවා මහජනයා පිඩඅවට දනව.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 місяці тому +2

    🎉🎉🎉

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 місяці тому

    tearuwan saranai dergausa leabeawa

  • @GhanaHewage
    @GhanaHewage 3 місяці тому +1

    🎉 🎉🎉🎉🎉🎉🎉

  • @lushoo13599
    @lushoo13599 3 місяці тому +1

    🧡🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 3 місяці тому +3

    , 🙏🙏🙏

  • @AshikaPerera-z2l
    @AshikaPerera-z2l 3 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gangasiriwardhana3445
    @gangasiriwardhana3445 3 місяці тому +6

    අදටත් කඳු මුදුන් වල ඉන්න දේව ගෝත්ත්‍රිකයන් ඒ පැවත එන්නන් ලු.

  • @nimsara9214
    @nimsara9214 3 місяці тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 3 місяці тому +1

    මේ පිං බිම පමනයි ලෝකයේ හොඳ ම රට නිවන් අවබෝධ කර ගන්න පුලුවන් එකම රට,ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් මේ රට මංකොල්ල කාලා මිනිස්සු මරලා ගෑනු දූෂණ කරලා අසරණ කලා අවසානයේ නිර්මල දර්මය විකුර්ති කලා ,උං අපේ ඉතිහාසයේ විකුර්ති කලා දැන් ඉන්න අයට බොරු උගන්වලා නිසා හරි දැනුමක් නෑ සුද්දෝ ලියලා තියෙන බොරු පමනයි දැන් ඉන්න අය දන්නේ ඒ මදිවට ඉංදියාවේ හිටිය මලබාර් වරුන් ගෙනත් යාපනේ පදිංචි කලා නුවරඑළියේ පදිංචි කලා බිස්නස් කරන්න ආව අරාබි ජාතිකයන් ඇවිත් හරක් මස් කඩ දාගෙන මේ බිම විනාස කලා දැන් වත් අපි ඇත්ත වටහා ගත යුතුයි ,

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 3 місяці тому +1

    Melow.rasak.na.api.keppa.balanawe.deta.kapagena.

  • @Janith125
    @Janith125 3 місяці тому +3

    ජනිත් අයිය කිසිම පැත්තකට පක්ෂ පාතී නොවී මේ ස්වාමීන් වහන්සේගේ දැනුම අරගෙන තමන් ම ඉතිහාසය ගවේෂණය කරන එක හොදයි

  • @shyamaliepa3154
    @shyamaliepa3154 3 місяці тому +7

    පුදුමාකාර ලස්සනක් ධර්මතාවයේන්ම මේ හේලබිම මේචිචර ලස්සන උනේ එ් වාගේම අපේ මේ ස්වාමින් වහන්සේ උතුමි බදුන බුද්දපුත්‍රයේක් වේ හිමිවරු T V බොරු බන කියල මුදල් හමිබ කරන කාලේ අපේ මේ ස්වාමින් වහන්සේ මොනතරමි මේහේවරක් කරල අප ජනතාව හමුවේ තබන එක මොනතරමි පින් ද එ් වගේම මේ ජනිත් මල්ලිගේ උත්සහය මොනතරමි වීශාලද

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 3 місяці тому

    ❤😂❤❤❤❤❤❤❤

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 3 місяці тому

    Sripadaye enne..kadumudune sumanasaman deviyan

  • @Iranrj
    @Iranrj 3 місяці тому

    ගලගම හීනෙන් හයවෙලා නැගිටියි ඔන්න

  • @directenterprises9693
    @directenterprises9693 3 місяці тому

    ගණිත සීය අපි නොදන්න ගොඩක් දේවල් කීව. ඒකෙන් ගොඩක් දෙයක් ඉගෙන ගත්ත.
    මේ ඉන්නෙ කතන් දර හාමුදුරුවො. කතන්දර අහල නැති අයට කතන්දර කියන්නෙ මොනවද කියල මේ කතා ඇහුවම තේරුම් ගන්න පුලුවන්.
    ජනිත් මහතා, කතන්දර වලින් හෙළ මතයට වන්නේ බලවත් හානියකි.

  • @suhadayananda1204
    @suhadayananda1204 3 місяці тому

    ඔව් හාමුදුරුවනේ,අද ඉදං මාත් පුලුවන් තරම් පිං කරනවා ඔය පේන දිව්‍ය තලයට යන්න.දේව සරපයි එහෙම නැතුව ඇතිනේද අපේ හාමුදුරුවනේ.මන්නෙකුත් හදාගන්න ඕන.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 місяці тому +2

    ආටානාටිය සූත්‍රයේ සිංහල පරිවර්තනයක් හොයාගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද පුතා.

    • @gkkandy2014
      @gkkandy2014 3 місяці тому

      ත්‍රිපිටකයේ දීඝනිකායෙ පාථිකවග්ගපාළි යේ ආටානාටිය පාළි සහ සිංහල තිබෙනවා. ( සරල සිංහල බුද්ධජයන්ති ත්‍රිපිටකය ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් )❤❤❤

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 3 місяці тому

      @@gkkandy2014 ස්තුතියි පුතේ

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 3 місяці тому +3

      බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ ඒ ගැන ධර්ම දේශනාවක් කරල තියනවා.....

  • @lito_Sir
    @lito_Sir 3 місяці тому

    කදුවල හිටියෙ කදු වැද්දෝ අපූරු විග්‍රහ යටට ගියාම පාතාලයෙ තවත් යට අපාය

  • @knowledge.evolution
    @knowledge.evolution 3 місяці тому +2

    Mudalata yata una nisawenna athi, mechchara sepa sampath widinna beri une

  • @AsithaVijesinghe-o3y
    @AsithaVijesinghe-o3y 3 місяці тому +2

    Truwansarane

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 3 місяці тому

    Monawa hari kunuharupayak kiyala noyama ethihasayak kanda apa

  • @MeedumLokaya
    @MeedumLokaya Місяць тому

    තණ්හාවල් පස්සේ දුවලා ඇස් අන්ධ වී මුදල ජීවිතය කර ගත් මිනිසුන්ට කෙදින සත්‍ය අවබෝධ වේවිද? කෙදින නිවන සුවයක් බව වටහා ගනීවිද?. අල්පේච්ච ජීවිතය විනාශ කරගෙන සුද්දා පෙන්නපු සැප පස්සේ දුවන් යන මිරිගුව පසුපස හබා යන මුව රංචුවට වඩා මේ කදු මුදුනේ මිනිසුන් සතුටින් දිවි ගෙවයි.❤⚡

  • @Lakminibandla
    @Lakminibandla Місяць тому

    බුලුවල වැව පේනවා

  • @lito_Sir
    @lito_Sir 3 місяці тому

    අපි උසස් උන් පහත් අනේ අනිච්චං

  • @nisalfernando9122
    @nisalfernando9122 3 місяці тому

    Ihala thala pahala thala 🤪 Deva thala 😂

  • @ThusaraManoj-l8h
    @ThusaraManoj-l8h 3 місяці тому

    උබ ජංගිදීපේ දැක්කද ඝනයො

    • @haridrarajapaksha7781
      @haridrarajapaksha7781 3 місяці тому

      බල්ලෙක්ට ජාතක වෙච්ච පරයා

    • @binulamethdinu9760
      @binulamethdinu9760 3 місяці тому

      ලංකාවේ ඉඳන් ලංකාවට ma garahana kalakanniyek

    • @ThusaraManoj-l8h
      @ThusaraManoj-l8h 3 місяці тому

      @@binulamethdinu9760 මීහරකො ඔය සක්කිලි ඝනයා කරන්නෙ විකුර්ති

  • @ranuranu1234
    @ranuranu1234 3 місяці тому +3

    ❤❤❤❤❤

  • @shiromiganethige8996
    @shiromiganethige8996 3 місяці тому +1

    🙏🙏🙏

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 3 місяці тому

    🎉🎉🎉

  • @isurujanakanth
    @isurujanakanth 3 місяці тому +3

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 місяці тому

    🙏🙏🙏

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 місяці тому +2

    ❤❤

  • @palithapushpakumara7163
    @palithapushpakumara7163 3 місяці тому +2

    ❤❤❤

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 3 місяці тому

    ❤❤❤❤