Zoje MCZJA6000P-G ඩිරෙක්ට් ඩ්‍රයිව් ලොක්ස්ටිට්ච් මැෂින් එක නිවැරදිව භාවිතා කරන ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 43

  • @HH_Gallery
    @HH_Gallery 4 місяці тому

    Thank you so much ... me video eka enakam hitiye

  • @nadeeramaduwanthi3703
    @nadeeramaduwanthi3703 15 днів тому +1

    මේ මැෂින් එකෙන් මහද්දි එකපාරටම මැෂින් එක හිර වෙලා මෝටරේ තියෙන තැන උඩින් දුමක් එක්ක කරගදක් වගේ එනව.. ටික වෙලාවකින් එක හරියන්නෙ.. ඇයි එහෙම වෙන්නෙ..හැමතිස්සෙම නෑ ඉදලා හිටලා එහෙම වෙන්නෙ ඇයි ඒ.

  • @chathuranasinghe-k9c
    @chathuranasinghe-k9c 3 місяці тому

    Thanks ❤

  • @SasanjanaDilshan-q6e
    @SasanjanaDilshan-q6e Місяць тому +1

    ටයිම් එක හදන්නෙ කොහොමද

  • @mohamedaakeel3473
    @mohamedaakeel3473 2 місяці тому

    P6 idala p 20 venakm kynna puluvn da?

  • @SRILANKATUWA
    @SRILANKATUWA 2 місяці тому

    Miss mage bobin aka nula anna ne na.

  • @susithasilva3111
    @susithasilva3111 4 місяці тому

    MCZJ757BD overlock eke nuul daana hati kiyala dennakoo...masa dekak thisse ellanne

  • @PriyankaDisanayaka-gv8zm
    @PriyankaDisanayaka-gv8zm 13 днів тому

    මැශින් එකට මහන්න නූල් දාද්දි කරන්ට් එක වදිනවා එහෙම වෙන්නේ ඇයි

  • @kinghimashi
    @kinghimashi 26 днів тому

    E07 watunama mokada karanne

  • @sadunisaranga7456
    @sadunisaranga7456 8 днів тому

    නූල හැමතිස්සෙම කැවෙන්නෙ ඇයි කියලා කියන්නකෝ

  • @assinthu-de3nd
    @assinthu-de3nd 2 місяці тому

    Mage machine meka tama mage machine sounds den wenas vela ekata monawa karanne

    • @SingerApparelSolutions
      @SingerApparelSolutions  2 місяці тому

      Oil hariyata thiyenawa da balanna

    • @Sithumioshala
      @Sithumioshala Місяць тому

      ඔයා මට මැසේජ් එකක් දාන්නකො

  • @ThanushaGothami
    @ThanushaGothami 4 місяці тому +1

    Eo7.watunoth.moksda.karanne

  • @ChathumiKavishka
    @ChathumiKavishka 2 місяці тому

    E 07 watunama mokadda karanna hand wheel eka karakawannath beha

    • @SingerApparelSolutions
      @SingerApparelSolutions  2 місяці тому

      Shuttle bobbin needle galawanna. Shuttle carrier ekata oil tikak dala hand wheel piti passa pettata karawanna balanna. Burul unoth nul kella ayin karanna shuttle Carrier eke hira wela thiyena

    • @rumeshikadilki7421
      @rumeshikadilki7421 2 місяці тому

      ​@@SingerApparelSolutionsahema karalath nul kalla anne neni..mokada karann oni..

    • @ChathumiKavishka
      @ChathumiKavishka 2 місяці тому

      ehema karata nul kalla enne neeha​@@SingerApparelSolutions

  • @Skyyy814
    @Skyyy814 2 місяці тому

    මැෂින් එකේ paddle එකෙන් කකුල release කරාමත් auto මැහෙනවනෙ. ඒක නවත්තන්නෙ කොහොමද?

  • @deepaldananjaya9722
    @deepaldananjaya9722 4 місяці тому

    Meke zigzag mhanna puluwanda

  • @Riyamkarimun
    @Riyamkarimun 2 місяці тому

    E05watunama mokadda karanne

    • @SingerApparelSolutions
      @SingerApparelSolutions  2 місяці тому

      Pedal wire eka galawala ayeth connect karala balanna

    • @navodithathsarani9030
      @navodithathsarani9030 Місяць тому

      P1 / p2 wage ena okkoma tika kiyala denna plz e wagema e 1 /e5 wage ewa
      Socks start kiyanne mokakda

  • @sanduni_sewwandi
    @sanduni_sewwandi 4 місяці тому

    E07 කියලා වැටුනහම මොකද කරන්නේ

  • @nimalpreamathilke2455
    @nimalpreamathilke2455 2 місяці тому

    රෙදි කෑල්ල එක්කම නූල හිර උනාම ගන්නෙ කොහොමද

  • @NayanaPushparani-t9x
    @NayanaPushparani-t9x 2 місяці тому

    E 7වැටුනම මොකද කරන්නේ

  • @SanduniWathsala-lk7wc
    @SanduniWathsala-lk7wc 4 місяці тому

    Price

  • @hasithmadewanarayana2704
    @hasithmadewanarayana2704 2 місяці тому

    E 07 wadunma mokkd karanne

  • @HeshanMadusanka-q6h
    @HeshanMadusanka-q6h 14 днів тому

    E07 watunham mokad krnne