Singer - Apparel Solutions
Singer - Apparel Solutions
  • 85
  • 247 775
MCZJ757-BD ඉදිකටු 2 නූල් 5 ඩිරෙක්ට් ඩ්‍රයිව් ඕවර්ලොක් මැෂින් එක නිවැරදිව භාවිතා කරන ආකාරය
Zoje MCZJ757-BD ඉදිකටු 2 නූල් 5 ඕවර්ලොක් මැශින් එක නිවැරදිව භාවිතා කරන ආකාරය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව නරඹන්න.
#industrialsewingmachine #sewing
Переглядів: 3 590

Відео

Zoje MCZJA6000P-G ඩිරෙක්ට් ඩ්‍රයිව් ලොක්ස්ටිට්ච් මැෂින් එක නිවැරදිව භාවිතා කරන ආකාරය
Переглядів 11 тис.4 місяці тому
Zoje MCZJA6000P-G ඩිරෙක්ට් ඩ්‍රයිව් ලොක්ස්ටිට්ච් මැශින් එක නිවැරදිව භාවිතා කරන ආකාරය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව නරඹන්න. #sewing #industrialsewingmachine
Zoje MCZJ757-BD ඉදිකටු 2 නූල් 5 ඩිරෙක්ට් ඩ්‍රයිව් ඕවර්ලොක් මැශින් එක නිවැරදිව සවිකර ගන්නා ආකාරය.
Переглядів 1,2 тис.7 місяців тому
Zoje MCZJ757-BD ඉදිකටු 2 නූල් 5 ඩිරෙක්ට් ඩ්‍රයිව් ඕවර්ලොක් මැශින් එක නිවැරදිව සවිකර ගන්නා ආකාරය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව නරඹන්න. #sewing #industrialsewingmachine
Zoje MCZJA6000P-G ඩිරෙක්ට් ඩ්‍රයිව් පවර් සේවින්ග් ලොක්ස්ටිට්ච් මැශින් එක නිවැරදිව සවිකර ගන්නා ආකාරය.
Переглядів 2,2 тис.7 місяців тому
Zoje MCZJA6000P-G ඩිරෙක්ට් ඩ්‍රයිව් පවර් සේවින්ග් ලොක්ස්ටිට්ච් මැශින් එක නිවැරදිව සවිකර ගන්නා ආකාරය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව නරඹන්න. #sewing #industrialsewingmachine
Zoje ZJ-HL730 පවර් සේවින්ග් මෝටරය නිවැරදිව සවිකර ගැනීම සහ භාවිතා කරන ආකාරය.
Переглядів 3737 місяців тому
Zoje ZJ-HL730 පවර් සේවින්ග් මෝටරය නිවැරදිව සවිකර ගැනීම සහ භාවිතා කරන ආකාරය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව නරඹන්න. #sewing #industrialsewingmachine
MCZJA7100 Intro (Full Option Machine)
Переглядів 7858 місяців тому
The MCZJA7100 is a flagship model from Zoje, one of China's leading brands in the machinery industry. This full-option machine is renowned for its advanced features, precision, and durability, making it a preferred choice for professionals in various sectors. With its state-of-the-art technology and comprehensive functionality, the MCZJA7100 ensures high performance and efficiency, catering to ...
MCZJA6000P-D Intro (Auto Thread Trimmer Function)
Переглядів 3598 місяців тому
Meet our new handy companion MCZJA6000P-D, the ultimate sewing machine from one of China's top brands Zoje! Ideal for cottage industries, tailor shops, and small to medium enterprises. Upgrade your sewing game today!" Direct Drive Technology Auto Trimmer Low Noice Low Vibration Upto 70% Energy Saving Speed Control Slow Start Function Needle Position Control 3 Level Adjustable LED Lamp Caster Wh...
Singer Legacy SM-SE300 Teaser
Переглядів 1619 місяців тому
Singer Legacy SM-SE300 Teaser
Singer Legacy SM-SE300
Переглядів 2429 місяців тому
Singer Legacy SM-SE300
MCZJA6000P-G Intro
Переглядів 2 тис.9 місяців тому
MCZJA6000P-G Intro
Singer Legacy SM-SE300 Demo
Переглядів 819 місяців тому
Singer Legacy SM-SE300 Demo
Singer Legacy SM-SE300 Launch
Переглядів 909 місяців тому
Singer Legacy SM-SE300 Launch
Singer Sawing Machine Tvc 03
Переглядів 879 місяців тому
Singer Sawing Machine Tvc 03
Singer Sawing Machine Tvc 02
Переглядів 319 місяців тому
Singer Sawing Machine Tvc 02
Singer Sawing Machine Tvc 01
Переглядів 419 місяців тому
Singer Sawing Machine Tvc 01
SINGER® LEGACY™ Sewing & Embroidery Machine
Переглядів 509 місяців тому
SINGER® LEGACY™ Sewing & Embroidery Machine
5 How to use Singer SC220 Portable Sewing Machine
Переглядів 1,9 тис.9 місяців тому
5 How to use Singer SC220 Portable Sewing Machine
4 How to use Singer 3368 Portable Sewing Machine
Переглядів 3699 місяців тому
4 How to use Singer 3368 Portable Sewing Machine
3 How to use Singer SM024 Portable Sewing Machine
Переглядів 7969 місяців тому
3 How to use Singer SM024 Portable Sewing Machine
2 How to use Singer M1155 Portable Sewing Machine
Переглядів 1,5 тис.9 місяців тому
2 How to use Singer M1155 Portable Sewing Machine
1 How to use Singer 8280 Portable Sewing Machine
Переглядів 2 тис.9 місяців тому
1 How to use Singer 8280 Portable Sewing Machine
6 MC984 Sewing Machine How to fix the Hand Wheel correctly
Переглядів 1449 місяців тому
6 MC984 Sewing Machine How to fix the Hand Wheel correctly
5 MC984 Sewing Machine How to fix the Motor correctly
Переглядів 1209 місяців тому
5 MC984 Sewing Machine How to fix the Motor correctly
4 15NL Sewing Machine How to fix the Hand Wheel correctly
Переглядів 639 місяців тому
4 15NL Sewing Machine How to fix the Hand Wheel correctly
3 15NL Sewing Machine How to fix the Motor correctly
Переглядів 1159 місяців тому
3 15NL Sewing Machine How to fix the Motor correctly
2 How to assemble the Sewing Machine Cabinet and fix it to the Stand
Переглядів 809 місяців тому
2 How to assemble the Sewing Machine Cabinet and fix it to the Stand
1 How to assemble the Sewing Machine Stand correctly
Переглядів 2249 місяців тому
1 How to assemble the Sewing Machine Stand correctly
මේ අවුරුද්දේ සියල්ල පිරි මැස්මකට... සිංගර් - අති විශිෂ්ඨ විශ්වාසය සමග
Переглядів 869 місяців тому
මේ අවුරුද්දේ සියල්ල පිරි මැස්මකට... සිංගර් - අති විශිෂ්ඨ විශ්වාසය සමග
@SingerApparelSolutions - සිංගර් දිරි වියමන් ව්‍යාපෘතියේ විශේෂ අවස්ථා
Переглядів 1249 місяців тому
@SingerApparelSolutions - සිංගර් දිරි වියමන් ව්‍යාපෘතියේ විශේෂ අවස්ථා
MCZJ20U93 සිග් - සැග් සහ එම්බ්‍රොයිඩර් මහන මැෂින් එක එකලස් කරගන්නා ආකාරය
Переглядів 651Рік тому
MCZJ20U93 සිග් - සැග් සහ එම්බ්‍රොයිඩර් මහන මැෂින් එක එකලස් කරගන්නා ආකාරය

КОМЕНТАРІ

  • @pushparanjani9763
    @pushparanjani9763 12 годин тому

    මං ගත්තෙ අලුත් මැශින් එකක් රු 8000ක් ව්තර සල්ලි අපරාඅදේ ම්කැනික් හදලා දිල යනවා නුල පනිනවා අපරාඅදේ තාම රුපියලක්වත් එ මැශින් එකෙන් මහලා ගන්න බැරි උනා අම්මා බනිනවත් එක්ක ඕවා පුරුදු වෙලා එපැයි ගේන්න කියලා

  • @pushparanjani9763
    @pushparanjani9763 12 годин тому

    නුල් දැම්මා මැහෙන්නෙ නැ මෝටරේ කුන් කුන් ගානවා ව්තරයි ඉට පස්සෙ මෝටරෙත් පිච්චෙයි

  • @ShedimiDhimasha
    @ShedimiDhimasha 16 годин тому

    ළදරු නැපීස් ,ළදරු ගවුම් මහලා වෙලදාමක් හැටියට කරන්ඩනම් ගතයුතු හොදම ඕලොක් මැෂින් එක මොකද්ද මිස්..පිං සිද්දවෙයි කියලා දෙන්ඩ ...

  • @nirandi2038
    @nirandi2038 День тому

    ❤️💐🙏

  • @NDilrukshe
    @NDilrukshe 4 дні тому

    Price eka

  • @harshidileka9886
    @harshidileka9886 5 днів тому

    Ane mama ada thamai jivithe palaweni wathawata overlook meshin ekakin mahanna gaththe ...man technishiyn kiyala dunna de pehedili ne nula da ganna vidiya..ane mis mata me vedio eka beluwatavtheruneth nehene...mata bayai nula da ganna igena ganna beri weida kiyala ...man order bara aran thiyenne ...mata di ganna beri weida kiyala papuwa dak dak ganawa... harima amaruine nula da ganna mata

  • @thushaninimeshika8640
    @thushaninimeshika8640 6 днів тому

    Put eka issen na danahisen dakunata karama...mn aluthinma gatte mashin eka....ai ehema wenne

  • @AnuradhaDBandara
    @AnuradhaDBandara 7 днів тому

    මේ මැෂින් එකට එන එරස් වලදී තනියම එම දෝෂ නිවැරැදි කරගන්න විදිහ වීඩියෝ මාලාවකින් අරන් එන්න පුළුවන් නම් වටිනවා😇🙏

  • @HfhjnHfhjnu-uw8di
    @HfhjnHfhjnu-uw8di 7 днів тому

    ස්තූතියි machine එක ගෙනල්ලා දවස් 2 යි ඔයාගෙ video එක බලලා නූල් ටික දාගත්තා ♥️♥️♥️♥️

  • @DakshinaPriyadarshani191
    @DakshinaPriyadarshani191 8 днів тому

    Thank you so much...❤❤❤

  • @eeshanimaddumage3186
    @eeshanimaddumage3186 11 днів тому

    මැහුවාට වඩා දෙයක් ඉගෙන ගත්තා

  • @yarenyarl3411
    @yarenyarl3411 13 днів тому

    very useful even without eng subs thank u

  • @niroshanawarathna5857
    @niroshanawarathna5857 19 днів тому

    Me machine ekada hoda aluthema awa ekada hoda

  • @1994-g4h
    @1994-g4h 20 днів тому

    Foot එකේ තෙරපුම අඩු වැඩි කරන එකෙන් ඉදිකටුවෙන් නූල පනින එක වලක්වන්න පුලුවන් ද.

  • @sadunisaranga7456
    @sadunisaranga7456 23 дні тому

    නූල හැමතිස්සෙම කැවෙන්නෙ ඇයි කියලා කියන්නකෝ

  • @samirudulmeth4595
    @samirudulmeth4595 26 днів тому

    ❤❤❤❤❤❤

  • @sumithbandara5675
    @sumithbandara5675 26 днів тому

    Thank yoy godak watinawa.

  • @WasanaHettiarachchi-i9j
    @WasanaHettiarachchi-i9j 27 днів тому

    Singer ekata giyama me machine eken stock na kiyanawa.full payment karala sathiyak wenawa.dawas deken genath dennm kiuwa.thama na.🙄kahatagasdigiliya singer branch eka

    • @SingerApparelSolutions
      @SingerApparelSolutions 5 днів тому

      Aluth model eka MCZJ8500G-PS, nettan MCZJA6000P-G model eka ganna puluwan

  • @PriyankaDisanayaka-gv8zm
    @PriyankaDisanayaka-gv8zm 28 днів тому

    මැශින් එකට මහන්න නූල් දාද්දි කරන්ට් එක වදිනවා එහෙම වෙන්නේ ඇයි

  • @ramaniwelgamage6547
    @ramaniwelgamage6547 28 днів тому

    Zoje මැෂින් වල උඩ ලෑල්ල ගන්න පුලුවන් කොහොමද කියන්න පරණ zoje එකක් උඩ ලෑල්ල සම්පූර්ණයෙන්ම දිරල ගන්න තැනක් කියන්න

  • @HeshanMadusanka-q6h
    @HeshanMadusanka-q6h 29 днів тому

    E07 watunham mokad krnne

  • @nadeeramaduwanthi3703
    @nadeeramaduwanthi3703 29 днів тому

    මේ මැෂින් එකෙන් මහද්දි එකපාරටම මැෂින් එක හිර වෙලා මෝටරේ තියෙන තැන උඩින් දුමක් එක්ක කරගදක් වගේ එනව.. ටික වෙලාවකින් එක හරියන්නෙ.. ඇයි එහෙම වෙන්නෙ..හැමතිස්සෙම නෑ ඉදලා හිටලා එහෙම වෙන්නෙ ඇයි ඒ.

  • @MohammedRizwan-h9q
    @MohammedRizwan-h9q Місяць тому

    Please give us digital systems of zone 5 thread

  • @priyankadeepani5453
    @priyankadeepani5453 Місяць тому

    අයන් එක කීයක් වෙනවාද

  • @priyankadeepani5453
    @priyankadeepani5453 Місяць тому

    පුට් ක්ලැම්ප එක සවිකරගන්නෙ කොහොම ද

  • @chamarapriyantha8737
    @chamarapriyantha8737 Місяць тому

    බොබින් එක ගලවන්න කවුරුවත් කියල දීල නෑ තාම ua-cam.com/users/shortsy86gR40qqHU?si=9aJO-6Vkmq3f-r5E

  • @SwarnaRajapaksha-j1u
    @SwarnaRajapaksha-j1u Місяць тому

    බොහෝම ස්තුතියි ඔබතුමියට

  • @samanmalirathnayake9287
    @samanmalirathnayake9287 Місяць тому

    Mekai anith nool 5 ekai wenasda?

  • @sanduni8171
    @sanduni8171 Місяць тому

    ❤❤

  • @ChathuraSudesh-c5u
    @ChathuraSudesh-c5u Місяць тому

    E05 kiyala watila mahana eka nathara wenne ai

  • @chathurangasandaruwan5185
    @chathurangasandaruwan5185 Місяць тому

    Me machine eke den kiyak wenawada

  • @hithaaddara4954
    @hithaaddara4954 Місяць тому

    මේ මැෂින් එකට යාන් නූල නැතුව සාමාන්‍ය නුල් දාලා මහන්න පුළුවන් ද? යාන් නූල කැඩෙනවා

  • @PriyankaraBandara-os2ns
    @PriyankaraBandara-os2ns Місяць тому

    Mekata dana null wargaya mokakda, samanya null kamak nadda.

  • @kinghimashi
    @kinghimashi Місяць тому

    E07 watunama mokada karanne

  • @oshaditharaka6401
    @oshaditharaka6401 Місяць тому

    මේක මට අද හරියට වටිනවා thanku ❤

  • @chathurangasandaruwan5185
    @chathurangasandaruwan5185 Місяць тому

    Price

  • @indunilwasana5409
    @indunilwasana5409 Місяць тому

    Meke 3 weni nula danakota ara box eka arinne kohomada.. mage machine eka e widiyata arinna bene.. nut galawanna thiyanawada eke?? Please reply

  • @RuwaniRanasingha
    @RuwaniRanasingha Місяць тому

    Balt eka dannekohomada

  • @Sarojanibeautycorner
    @Sarojanibeautycorner Місяць тому

    ඔලොක් එකට දමන ඉදි කටු වෙනම ගන්න තියෙනවද

  • @nirmalaperera2855
    @nirmalaperera2855 Місяць тому

    Okoma hari mehenn nehene ayi e

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 2 місяці тому

    Thank you

  • @ireshadharmarathna
    @ireshadharmarathna 2 місяці тому

    🙏🙏🙏🙏

  • @SasanjanaDilshan-q6e
    @SasanjanaDilshan-q6e 2 місяці тому

    ටයිම් එක හදන්නෙ කොහොමද

  • @gunathilakamallawaarachchi
    @gunathilakamallawaarachchi 2 місяці тому

    Thank you ❤

  • @sriyanimalkanthi858
    @sriyanimalkanthi858 2 місяці тому

    හැමදේම ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නාට thank you.😊❤

  • @MangalikaPatabandi
    @MangalikaPatabandi 2 місяці тому

  • @JkAdancy
    @JkAdancy 2 місяці тому

    Singer care Service requests Recipt no:BAI-A60004 Receipt Date:2024-11-09 Run Date:2024-11-09 my zoje sewing machine No stitching, the stitching falls a little, the thread breaks pls help me quickly.

  • @DewniThimasha
    @DewniThimasha 2 місяці тому

    Price

  • @gapsupathirana7911
    @gapsupathirana7911 2 місяці тому

    හොඳටම පැහැදිලිව හැමදේම කියලා දුන්නාට ඔබට ගොඩාක් ස්තූතියි. මම නූල් හරියට දාලා තියෙන්නේ. ඒත් හරියට මැහෙන්නෙ නෑනෙ. මැහුම ලෙහෙනවා. අනේ ඒක හදාගන්න හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකුම උදව්වක්. ස්තූතියි

  • @mohamedaakeel3473
    @mohamedaakeel3473 2 місяці тому

    P6 idala p 20 venakm kynna puluvn da?