සින්ගල් නීඩ්ල් මැෂින් එකට භාවිතා කරන ෆුට්(Foot)වර්ග ගැන දැන ගමු.මහන ඔපරේෂන් එක්කම.Single needle foot

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 41

  • @ashinthachamara3637
    @ashinthachamara3637 7 місяців тому

    ඇත්තටම වටින vidio ekak.මැෂින් එකත් තිබිලා foot වර්ගත් තිබිලා මහන්න හාවිතා කරන හැටි දන්නේ නැතුව හිටියේ.thank you....

  • @ThilakDhanushka
    @ThilakDhanushka 3 місяці тому +1

    ගොඩක් ස්තුතියි

  • @LuxshmiPerera
    @LuxshmiPerera 7 місяців тому +1

    ගොඩක් වටිනව thankyou budusaranae

  • @inigam6739
    @inigam6739 7 місяців тому +1

    ගොඩක් වටිනවා මටනම් ගොඩක් දැන ගන්න ඕන ෆෝල්ඩර් ගැනයි

  • @PradeepWikcramasingha
    @PradeepWikcramasingha 25 днів тому

    Thank you❤❤

  • @NiroshaWickramanayake-pk3nr
    @NiroshaWickramanayake-pk3nr 7 місяців тому

    ගොඩාක් වටිනවා තැනක් you 👍

  • @e.a.bandarawathiebhadra3906
    @e.a.bandarawathiebhadra3906 5 місяців тому

    Itha wadagath padamak thanks lot

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 7 місяців тому

    වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි

  • @lmdkumari4422
    @lmdkumari4422 7 місяців тому +1

    Thank you ,anith fut warga ganath video ekak karanna

  • @leelapinnawala1055
    @leelapinnawala1055 7 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබට

  • @JanakiJanaki-u8w
    @JanakiJanaki-u8w 7 місяців тому +2

    Verry.verry.thank's.sir

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 2 місяці тому

    Good

  • @PriyantaKumara-h6o
    @PriyantaKumara-h6o Місяць тому

    Aiye bag zippar reli nethuwa mahanna puluvanda putt eka kiyanna pulueanda

  • @diluminawanjana6774
    @diluminawanjana6774 3 місяці тому

    Singer normal parana machine ekata me foot warga use karanna puluwanda? Nattm ekata hari yanne koi ewada kiyannako...

  • @ChampikaDamayanthi-gq8me
    @ChampikaDamayanthi-gq8me 7 місяців тому

    Thanks a lot

  • @nirmalapamala7784
    @nirmalapamala7784 7 місяців тому

    Thank you

  • @GkniroshashironiKumari
    @GkniroshashironiKumari 7 місяців тому +1

    Singer sigsag machin ekata daanna puluvanda

  • @nimalwijenayake791
    @nimalwijenayake791 4 місяці тому

    8280 සිංගර් පෝටබල් මැෂින් එකක් එකේ යට සහ උඩ ණූල් බුරුලට මැහෙන්නේ තවද පොලියෙස්ට සිල්ක් රෙදි මහන විට මැස්ම ගොඩක් බුරුල් . පැහැදිලි කරන්න ඔබ‍ට ස්තුතියි..

  • @sarojapremawardana9123
    @sarojapremawardana9123 7 місяців тому

    Oya foot ganne juki walata pamanada zigzag walatath puluwanda

  • @ksperera5457
    @ksperera5457 7 місяців тому

    Double side adjstable foot eka ganath katha karanna kiyala dunna wistharatika watinawa

  • @maleehaamit-qr3xp
    @maleehaamit-qr3xp 7 місяців тому

    zig zag foot wenama ganne thiyenawae😊

  • @sanuriimasha
    @sanuriimasha Місяць тому

    Gathering foot eka dammata gather wenne naththe ai.

  • @SonaliPramudika
    @SonaliPramudika 7 місяців тому

    ❤🙏❤️😊

  • @SubodaniMadushika-d8g
    @SubodaniMadushika-d8g 7 місяців тому

    Singer normal machine ekata hariyanwad

  • @sujeewashyamalee
    @sujeewashyamalee 14 днів тому

    Tools ganna puluwanda

  • @sachithrachathurangi-zu1el
    @sachithrachathurangi-zu1el 7 місяців тому

    මැෂින් එකක් සර්විස් කරන හැටි කියලා දෙන්න පුලුවන්ද

  • @FareehasadathFareehasadath
    @FareehasadathFareehasadath 7 місяців тому

    Meka Ganna thiyana thenak kiyanda

  • @wilmaPerera
    @wilmaPerera 4 місяці тому

    සික්සැක් සින්ගර් මැසින් එකකට දාන්න ඕනි ඉදිකටු වර්ගය මොනවාද .

  • @sasimanuwanthi2852
    @sasimanuwanthi2852 Місяць тому

    සිංගර් නෝමල් මැශින් එකට එන පුට් මොනවද

  • @RajapakshaRajapaksha-h7m
    @RajapakshaRajapaksha-h7m 3 місяці тому

    Siger normal machine එකට ගන්න foot වර්ග මොනවද

  • @Baby-g1g
    @Baby-g1g 6 місяців тому

    මට රෙක්සින් බැග් මහාන්න පුළුවන් පුට් මොනාද කියලා දෙනවද?

  • @MaleeshaSeuwandi
    @MaleeshaSeuwandi 4 місяці тому

    8280 මැශින් එකට දාන පුට් වර්ග කොහොමද කඩෙට ගිහින් ඉල්ලන්න ඔනි...පොඩ්ඩක් කියන්නකෝ

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 7 місяців тому

    Kohenda ganna thiyenne

  • @proline7079
    @proline7079 7 місяців тому

    මගේ මැෂින් එකේ බෙල්ට් එක කැඩිලා එය සකසා ගන්න අයුරු කියා දෙන්න

  • @Zuha676
    @Zuha676 7 місяців тому

    Ayye number Eka dhennako puluwandha ?

  • @SurangaGeekiyanage-uj6dz
    @SurangaGeekiyanage-uj6dz 7 місяців тому +1

    Phone no danna

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 7 місяців тому

    මේවා ගන්නෙ කොහොමද ඔක්කොටම ඉදිකටුව එකමද

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 7 місяців тому

    මම ගෙන්වා ගත්තා ඔබලොක් පුටි වර්ගයක් ඓක සවිකර ගන්න බැහැ

  • @somaFanando
    @somaFanando 7 місяців тому +1

    Hond.idiri.path.kirmak

  • @resandu227
    @resandu227 7 місяців тому

    Mage mashima reipir marla.denns co