"වෙද දන්සල" දිනීගේ හිත කියවලා වෙච්චි දෙයක්😱🤦🏻‍♀️- Sangeeth Dini Vlogs| Ayurveda Medical Camp

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 362

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  Рік тому +75

    ශාන්ත වෙද මහත්මයාගේ Number එක ගොඩක් අය ඉල්ලලා තිබුනා (070) 154 5511

  • @lakshanshanaka4599
    @lakshanshanaka4599 Рік тому +74

    මේවා ඉදිරියට එන්න ඕන හොදම කාලය.... රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වෙන්නේ නැතිව අපිම නැබුරු වෙනවා නම් නිරෝගිමත් රටක් බිහි වේවි... ❤️❤️

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 Рік тому +43

    සංගීත් දිනිති ප්‍රසාද් ඔයාලා තුන්දෙනාටම ගොඩාක් පින් මෙවැනි දේ ජනතාවට දැනගන්නට සැලැස්සුවාට .බෙහෙත් මිලදී ගන්නවත් බැරි වෙන මේ වකවානුවක මේ ඉසිවරු කරන දේ ඉතාමත් අගය කළ යුතුයි .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isharasewwandi1856
    @isharasewwandi1856 Рік тому +32

    🥺ගොඩක් වටිනවා අයියා අක්කි..අපේ දේශීය වෙදකමෙහෙ අගය අප වටහා ගත යුතුයි..ඔයාලට ගොඩක් පින්..මේ වැඩසටහන ගොඩක් වටිනවා...love u dini akki and sangeeth ayya❤️

  • @subashiniperera2881
    @subashiniperera2881 Рік тому +14

    පෙරුම් පුරන බෝසත් පරපුර වෙනුවෙන් ගෞරවනීය ආචාරය.
    තව තවත් ශක්තිය ලැබේවා.

  • @prabashinikaveesha3386
    @prabashinikaveesha3386 7 місяців тому +1

    රටකට හරියයිද මෙහෙම පාලකයො ඉන්නොට. හෙල වෙදකම හැමදා සුරැකේවා බුදුසරණයි

  • @sanathliyanage8121
    @sanathliyanage8121 Рік тому +31

    ඔයාලා දෙන්නට ගොඩක් අදරේයි සංගිත් මල්ලි කොහේ හටියත් මැණික කියලා කතා කරලා දිනි නංගී වෙිනුවෙින් දෙන.අදරේ.අරිම.අවංකයි ඔයාලා 5.දෙනාටම සියලු දෙවියන්ගේම පිහිටයි අදරේයි ගොඩක් ♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐

  • @sadani590
    @sadani590 Рік тому +15

    අක්කි අයියා මම අද පොඩි request එකක් කරනවා
    ඔය දෙන්න ට හොද experience ඇතිනේ විභාග ලියලා අපිටත් කියන්න කො ඒ විභාග pass වෙන හැටි ඒ වගෙ video දාන්න කො ආදරෙයි තුන් දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandyaperera5555
    @sandyaperera5555 Рік тому +3

    මේක නම් සුපිරි vlog එකක් .
    මේකෙන් මිනිස්සු දැනුවත් කිරීම ඉතා වටිනව. අරංගල ජීවත් වෙන කෙනෙක් හැටියට හෙළ වෙදකම ගැන කතා කරන වෙද පවුරේ ලේකම්තුමා අපේ "බුදුසරණයි වෙද මහත්මයා" ලොකු ආඩම්බරකමක් දැනෙනවා.
    ඔවුන්ගේ තැත මල් පල ගැන්වේවා. සියලු ලක්වාසින්ගේ දෑස් විවර වේවා..අනාගත දූ දරුවන්ට අප මුතුන් මිත්තන්ගේ ජවය බලය වේවා..!
    මේ කර්තව්‍ය සරු කර ගැනීමට ඔබ තිදෙනාගේ සහය තව දුරටත් අනන්ත පීඩා විඳින ජනයා වෙනුවෙන් ලැබේවා!
    ඒ පින් බලයෙන් ඔබටත් නිරෝගි සුවය වාසනා වේවා...🙏🙏🙏🙏

  • @withchalu
    @withchalu Рік тому +6

    අක්කෙ අයියෙ ඔයාලා තුන්දෙනාට ගොඩාක් පින් මේ වගේ වටිනා දේවල් අපිට පෙන්වනවාට. ඔයාලාව බිහිකරපු දෙමාපියන්ටත් පින් දෙන්න ඕන ඇත්තටම. සමාජයට වටිනා දරුවො ඔයාලා. පාරම්පරික වෙදකම වෙනුවෙන් අපිත් බොහෝම යොමු වෙන්න ඕන හැමදේටම බටහිර වෙදකම පස්සෙම දුවන්නෙ නැතුව. නිවැරදි වෙන්න අවස්ථා සමාජයේ ඕන තරම්. අනේ පියවරෙන් පියවර ඒ දේවල් නිවැරදි වෙනවානම් හරිම වටිනවා. ඒ වෙනුවෙන් අපිමයි මුල් පියවර ගන්නත් ඕන. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nawodasewmini3512
    @nawodasewmini3512 Рік тому +268

    අනේ සංගීත් අයියවයි දිනී අක්කිවයි meet වෙලා කතාකරන්න බලන් ඉන්නෙ මං විතරද🥺

  • @manorinissanka5635
    @manorinissanka5635 Рік тому +3

    මෙි video එක තමා ඔයාලගෙ වටිනාම video එක .ඉදිරියේදි වෙද මහත්මයා කිවිවා වගේම ජනතාව දැනුවත් කරන්න ඔයාලගෙ වටිනාකම ගොඩක් වැඩිවෙිවි.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Рік тому +23

    ඔබලාගේ youtube නාලිකාවෙන් මෙතෙක් නැරඹූ වටිනාම video එක මේ video එකයි. බොහොම ස්තූතියි !අමිල සේවයක් කරන වටිනා වෙද දෙවිවරු බොහොමයක් අපේ රටේ ඉන්නවා. ඔවුන් කරන සේවයට බොහොම පින්!හැමෝටම තෙරුවණ් සරණයි!

  • @bishekad6074
    @bishekad6074 Рік тому +6

    Thank you පුතාලට මේ ව්ස්තර අපට ලබා දුන්නාට...Stay blessed always ..

  • @nelumhansika7862
    @nelumhansika7862 Рік тому +4

    ඉගෙන ගන්න දේවල් ගොඩයි.😇
    හිනා වෙන තැන් බොහොමයි 😊
    සතුටුයි,ආදරණීය මිනිස්සු තාමත් අනිත් අයටත් ආදරණීයව ඉන්න එක ගැන. ♥️
    සංගීත් අයියා,දිනී අක්කි,වරා No No😁 ප්‍රසා අයියා 👉🏼
    & අම්මි,තාත්ති 🥰
    හිත් නිවෙන තැනක්...👌🏻
    ♡♡♡🌼♡♡♡🌼♡♡♡

  • @dinushagamage1433
    @dinushagamage1433 Рік тому +11

    අක්කි,අයියා වාරා අයියා අනේ හරිම සුන්දර දසුනක්

  • @cheythi
    @cheythi Рік тому +1

    අනේ..බලන්න අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද කියලා..ඇත්තටම සතුටුයි අයියා අක්කි වරා අයියේ ඔයාලා ගැන..ධම්මික මහත්තයා එක්ක Progamme එකක් කරන්න අයියේ තව දේවල් දැන ගන්න ආසයි.. God Bless U All 🌸✝️

  • @minoliadithya7371
    @minoliadithya7371 Рік тому +1

    දිනී ඔයා නියමයි. සමහර මිනිස්සු පුහු මාන්නක්කාරකම, අහංකාරකම් තියෙනවා. ඔයා නියම girl කෙනෙක්. හැමදාම හරියන්න ඕනි ❤️

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 Рік тому +1

    ඇත්තම ඇත්ත වරා කියන කතාව, මටත් මොනවා හරි කරගන්න ලංකාවෙ පෝලිමක ඉන්න උනාම මාර පීඩනයකින් ඉන්නෙ මොකද කවුරු හරි පෝලිම පනී කියලා. හැමෝම කැමති තමන්ගෙ වැඩේ කලින් කරගෙන යන්න ඒ නිසා අනිත් අයට ගරු කරන්න ඕනෙ. අනික දිනිති වටිනා කියන කිසිම දෙයක් car එකේ තියලා යන්න එපා අරගෙන යන්න , මොකද මම ඉන්නෙ යුරෝපා රටක learners එකේ driving ඉගෙන ගන්න කාලෙම කියලා දෙනවා car එකේ driving license එකවත් තියලා යන්න එපා මොකද මෙහෙ හරියට cars හොරු කඩනවා. ඔයාලට ගොඩක් ස්තුතියි .

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Рік тому +1

    හිතට තදින්ම දැනුන වීඩියෝවක් ඔයාලට ගොඩාක් පිං සිද්ද වෙනවා බලන ගමනුත් කීප දෙනෙකුටම ශෙයාර් කලා

  • @rithushijayasingha5002
    @rithushijayasingha5002 Рік тому +23

    Sangeeth dini vlogs.... දාන්නත් කලින් කොහොමද likes......♥️♥️♥️♥️♥️ ආදරෙයි ඔය දෙන්නටම අනේ මේ විදියටම ආදරෙන් පරිස්සමෙන් ඉන්න.... ♥️😘🎊

  • @nadishagotami7964
    @nadishagotami7964 Рік тому +2

    අනේ නංගී මල්ලී ඔයාලා දෙන්නාට ජාතිත් පිං මෙ ලොග් එක අපිට දුන්නාට..වෙෙද්‍යවරුන්ගේ දුරකතන අංකත් සමග..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @samanthirajika8838
    @samanthirajika8838 Рік тому +2

    ඔයාල අද කලේ ලොකු සමාජ මෙහෙවරක් . ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න හැකියාව ලැබේවා . බොහොම ස්තුතියි ඔයාල හැමෝටම .

  • @ishagayan7590
    @ishagayan7590 Рік тому

    කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි විඩීයෝ එකක්.ඔයාලට ගොඩාක් පිං මේ වගේ වීඩීයෝ එකක් දැම්මට..කියන්න බැරි තරන් වටිනවා ..අපේ හෙල වෙදකම ඉදිරියටම ගෙන යන්න ඒ සියලුම වෙද මහත්ම මහත්මීන් හට සියලුම ශක්තිය දහිරිය ලැබේවා...!!! විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා...!!! ❤️❤️❤️

  • @duleekachathurangani1152
    @duleekachathurangani1152 Рік тому +5

    අනේ අපේ තත්තාටත් බෙහෙත් එක විද්දාට පස්සේ අසනීප උනා,පුලුවන් නම් ඉක්මනින් ඒකෙන් කොහොමද සුව වෙන්න මොනාද කරන්න ඕනා කියලා අපිට දැනගන්න ලබා දෙන්න 🙏

  • @leelakalanka8182
    @leelakalanka8182 Рік тому +8

    සංගීත් දිනීව බලාගන්න විදිහ හරිම ආදරනීයයි සයළුමපිරිමින්ට ආදර්ශයක්

  • @sadanathusari5999
    @sadanathusari5999 Рік тому +6

    ඒක නම් ඇත්ත මම ඉන්නේ ඉතාලියේ මම වැඩ කරන්න ගෙදර අය අසනිප උනා මට කිව්වා ගෙදර ඉන්න කියලා එයා ලා ඛය උනා නමුත් මම උදව් කරන්න ගියා මට කිසිම දෙයක් උනෙ නෑ සංගීත් එයාලා පූදුම උනා 🤗🤗

    • @sewwseww250
      @sewwseww250 Рік тому +1

      මාත් ඉතාලි ..භාවනා කරනවා කිසිම ලෙඩක් අසනීපයක් නෑ .තිබුන ලෙඩත් හොද උනා ..නිර්මාංශ වීම තරම් දෙයක් තවත් නැතුව ඇති .👍

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Рік тому

    අනෙ හරිම හොද දෙයක් පෙන්නුවේ අක්කී, අයියලා දෙන්නා. ඔයලාට ගොඩාක් පිං.කිසිම ලෙඩක්,දුකක් ,කරදරයක් ඔයලට වෙන්න එපා.ඒ වගෙම අපේ වෙද මහත්වරුන්ටත්.
    හැමදාමත් මේ වගෙ ආදරෙන්,පරිස්සමෙන් ,සතුටින් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .

  • @nadimadinadi8641
    @nadimadinadi8641 Рік тому +1

    යන්නෙම නෑ කවදාවත්ම යන්නැ යන්නෙම නෑැැ සත්තයි 😂😂 ්ඔයාල ගෙ විඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ❤️❤️❤️❤️❤️👈

  • @maliamin4756
    @maliamin4756 Рік тому

    ගොඩක් ස්තුතියි මම මේ අමිල වෙදමහත්තයාගෙ නම්බර් එක හොයා ගන්න බැරිව හිටියේ ගොඩක් පින් ඔයලට🙏🙏

  • @utharabope3891
    @utharabope3891 Рік тому +3

    අනුරාධපුරයට ත් එන්න කෝ වෙද දන්සැල
    බොහොම පින්
    සාදු සාදු සාදු

  • @seethakeerthiratne9291
    @seethakeerthiratne9291 Рік тому +2

    ලොකු පිනක්...
    දීඝායුෂ ලැබේවා 🙏

  • @himalilk2706
    @himalilk2706 Рік тому

    පුතා ඔයාගෙ මේ clip එක එනකම් බලාගෙන හිටියෙ . ඔයා මීට ඉස්සර වෙලත් මේ වගේ එකක් කලා. ගොඩක් ස්තුතියි , පුතා .

  • @manojsuranga6084
    @manojsuranga6084 Рік тому

    බොහොම වටින දෙයක් ඔයාල කලේ.සියලුම දෙනාට බොහොම ස්තූතී බොහොම පිං.

  • @rithushijayasingha5002
    @rithushijayasingha5002 Рік тому +2

    අනේ අක්කිටයි අයියලා දෙන්නටයි ගොඩාක් පින්.... 🙏🙏🙏 මේ වගේ දෙයක් ගැන අපිව දැනුවත් කලාට....

  • @manojipriyangamanoji6026
    @manojipriyangamanoji6026 Рік тому

    සංගිිත් දිනි ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනව මේව හදුන්වා දුන්න ට

  • @dew732
    @dew732 Рік тому +1

    අනේ දිනී අක්කේ.ඔයා කොන්ඩේ මොනා කරලද තියෙන්නේ කියන්නකෝ.

  • @nuwanidirisingha8206
    @nuwanidirisingha8206 Рік тому +2

    මම ඔයාලගේ බලපු හොදම video එක මේක. මොනතරම් වැදගත් වැඩක්ද ඔයාල කලේ.

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому

    අනේ ..බොහෝම ස්තුතියි ..ඔයා ලට නිදුක් නිරෝගි සුවය ....හෙලයන්ගේ වැඩක්....

  • @dularikaushi9170
    @dularikaushi9170 Рік тому +2

    ගොඩක් සතුටුයි අක්කි අයියා මේ වගේ වැඩසටහන් තව ඉස්සරහට කරන්න බුදු සරණයි

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 11 місяців тому

    නියමයි අක්කි ඔයා ❤ අයියලා දෙන්නාත් නියමයි ❤ හොදට නොදන්න දේවාල් කියා දෙනව තැන්ක්ස් ඔයාලාට ආදරෙයි ඔයාලාට හැමදාම ඔහොම අපි දන්නෙ නැති එවා කියා දෙන්න මට නම් ගොඩක් ඔයලාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා නියමයි හරි ම බුද්දිමත්❤

  • @virajiudayangika2495
    @virajiudayangika2495 Рік тому +1

    මේ වගේ දේවල් පෙන්නන එක බොහෝමත්ම වටිනවා.🙏🙏🙏

  • @geethikadilhanihettige9099
    @geethikadilhanihettige9099 Рік тому

    නියමයි සංගීත් දිනී වරා හැමෝටම .මම සාමාන්‍යයෙන් මෙහෙම නලු නිලියන්ගේ vidio (විකාර නිසා) බලන්න කැමති නෑ.ඔයාලගේ vidio බැලුවා.බලන්න වටිනවා.අද ඒ වටිනාකම වැඩි උනා.ඒකයි පළවෙනි coment එක දැම්මේ තෙරුවන් සරණයි ගැටබරු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.මාතර දෙනියායට එන්න

  • @ChamilaNiranjani-k1x
    @ChamilaNiranjani-k1x 9 місяців тому

    වරා අයියනම් මරැ.එයා ඉන්න තැන මාර ජොලි.දිනී අක්කි සංගීත් අයියා ඔයාලත් හරිම හොදයි ❤ආදරෙයි

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Рік тому

    දිනී අක්කි,සංගීත් අයියා,වරා අයියා ඔයාලා හරිම ෂෝයි.ඔයාලගෙන් ජීවිතේට එකතු කරගන්න පුළුවන් අලුත් දේවල්.හරිම වටිනා දෙයක් පෙන්නුවෙ.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍

  • @UpekshaSandaruwani-j7k
    @UpekshaSandaruwani-j7k 6 місяців тому

    ඔයාලා දෙන්නව මීට් වෙලා කතා කරන්න ඕනේ අක්කේ.මං හරි ආසාවෙන් එහෙම දවසක් එනකන් බලන් ඉන්නවා

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому

    ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් පින් මෙ දෙවල් සාමාජයට පෙන්නා යහපතක් කලාට තෙරුවන් සරනයි සියලු දෙනාම සුවපත් වෙවා

  • @indikaashani5275
    @indikaashani5275 Рік тому

    ඒ දැනුවත් කිරීම නම් හරිම වටිනවා බොහොම ස්තූතියි ඔයාලට තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @chathurangijayasinghe6583
    @chathurangijayasinghe6583 Рік тому

    අනේ මේ වෙද දන්සල ආයේ තියෙන තැනක් ,දවසක්,වේලාවක් කියන්නකෝ ගොඩාක් පිං

  • @redfox_knowledge
    @redfox_knowledge Рік тому +4

    10:34 thank you wara ayya & Dini akka ❤

  • @nisansalasandarenu3607
    @nisansalasandarenu3607 Рік тому +1

    අනේ වැඩි වෙලාවක් කතාකරන්න ගන්නකො අක්කී🥺🥺 මන් ආසයි ඔයාල කතාකරන ඒව අහන්න.

  • @dinushagamage1433
    @dinushagamage1433 Рік тому +11

    අක්කි හරිම හුරතල් පාටායි අද

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Рік тому +2

    Malli me video eka nam harima wedagath.thank you

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ Рік тому

    අමිල වෙිිද මහාතා ගොඩක් හොද කෙනෙක් මමත් දන්න ගොඩක් අය මෙිිතුමාගෙන් බෙිිහෙත් අරන් සුව වෙිිලා තියනවා බුදු සරනයි සියලුම දෙනාට

  • @rasikapriyadarshani530
    @rasikapriyadarshani530 Рік тому +2

    මේ වැඩසටහන නම් හුගාක් වටිනවා..👍

  • @dinukumari5126
    @dinukumari5126 Рік тому +3

    ආදරෙයි තුන් දෙනාටම...😘මටත් ආසයි මෙයාලව හම්බෙලා කතා කරන්න...❤💖😍

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 Рік тому +1

    Mila kala nohaki Amila wedha thuman..Aadambari thun helay sinhayo...obala...deergayu weva ❤

  • @himalidilhani1724
    @himalidilhani1724 Рік тому +5

    ගොඩාක් පින් පුතේ ඔයාලා මේ vidio එක දැම්මට.. 🙏🙏🙏🙏🙏වටිනාම දැනුවත් කිරීමක් 👍👍👍

  • @isharahansu9426
    @isharahansu9426 Рік тому

    ගොඩක් වටිනවා අක්කි අයියා ඔයාල හැමේම මේ ගෙනාපු වීඩීයෝ එක. හැමෝම සුවපත් වෙලා නීරෝගිමත් රටක් බිහි වේවා. ඇත්තමයි ඔයාලටත් ගොඩක් පින්. මේ වගේ ඉතාමත් වටින වීඩියෝ අරන් එනවට❤

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 Рік тому

    ලොකු දෙයක් ඔබලා මේ කරන්නෙ.මේවා නොදන්න අය ගොඩාක් ඇති.සංගීත් & දිනී.👍

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Рік тому

    ඔයාලට ගොඩක්ම පින් අපට ඕන අපේ පාරම්පරික හෙළ වෙදකම තමයි

  • @poornasandaruwan5738
    @poornasandaruwan5738 Рік тому

    සංගීත් අයියේ මුලින්ම ඔයාලා හැමෝටම ගොඩාක් පිං මේ කරණ වැඩේ සම්බන්දව දෙවනුව මටත් මේකට සහාභාගී වෙන්න ඔනී මටත් තියෙන තැන දවස කියන්න පුලුවන්ද?

  • @kavyadinethmi5942
    @kavyadinethmi5942 Рік тому +5

    අනේ තුන් දෙනාම ලස්සනයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා දෙන්නම .. ආදරෙයි ඔයාලා දෙන්නට .. 💞❤🤗 ඔයාලා දෙන්නා කොහේද හරි හම්බ වෙනකම් බලන් ඉන්නේ 🥺

  • @kanchuSL88
    @kanchuSL88 Рік тому +2

    මිග්ග්‍රේන් නිට්ටාවටම සුව කරන්න පුළුවන් ද 😢

  • @agampodisilva8695
    @agampodisilva8695 Рік тому +3

    හෝද වැඩක් සුපිරි මගෙත් කොන්දේ අමාරැවක් තියියෙනව
    මමත් එන්න ඔනේ ඔයාලට බුදුසරණයි ❤️❤️❤️❤️

  • @dilshaniamandidilshaniaman5780

    දිනීගෙ කොන්ඩෙට ආස මං විතරද😍💕

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 Рік тому

    අපේ රටේ මිනිස්සුන්ට හිතන්න ගොඩක් දේවල් තියෙනවා ....
    ඇත්තටම දැන් තියෙන වස විස අඩංගු කෑම බීම නිසා රෝගීන් වැඩි වෙනවා...ඒක මාෆියා කාරයින්ට ඕන දෙයක්..
    කාටත් නොතේරෙන්න දෙන ගේම් එකක් ...අපිම තේරුම් අරන් වෙනස් වුනොත් මිසක් රටේ කිසිම පලකයෙක් පක්ෂ පාට මොකක් වුනත් මේවට කතා කරන්නේ නෑ...
    ඔබ තිදෙනාටම පින් මේ වගේ දෙයක් පෙන්නපු එකට ...
    තෙරුවන් සරණයි ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanimadawala5106
    @deepanimadawala5106 Рік тому

    හරිම වැදගත් ෙද්යක් අද අපිට ලැබුෙන් ඔයාලට පින්

  • @pubududhananjaya9922
    @pubududhananjaya9922 Рік тому +1

    හාල් වර්ග 3000 තිබ්බ රටක පිටරටින් හාල් ගෙන්න ගත්ත පර්ලිමෙන්තුව

  • @pushpairangani9014
    @pushpairangani9014 Рік тому

    Ane sangeeth , dini oyala dennatama ගොඩාක් , ගොඩාක් pin ,,,,,,,,, ee weda mahaththarunta pin aithi wenna ona me karana සේවාවට ,,,,,🙏🙏🙏🙏🙏🙏

  • @sadinikawya9964
    @sadinikawya9964 Рік тому +1

    අනේ අයියේ විඩියෝ ගොඩක් වටිනවා හැමදෙනාටම.❤ආසාවෙන් බැලුවා💗ගොඩාක් දේවල් ඉගෙන ගන්න තිබ්බා ඒ දේ තුලින්.ඔයාලා තුන්දෙනාටම ගොඩාක් පින් හොදද💗🥺❤️ආපහු ටග්ගලා විඩියෝ එකකින් එන්න මගේ අක්කි මැණික😘හැමදාමත් ආදරෙයි මගේ අයියා අක්කි වරා අයියා තුන් දෙනාටම 🥺💫😫❤️love youuuuuuuhhhhhhhhh💌🦄💙🥺😙❤️

  • @dammikapriyadarshani9408
    @dammikapriyadarshani9408 Рік тому +1

    Oyala harim හොඳයි මම කැමති දිනිතිට විතරයි .🥰😍 ඔයා මම වගෙ අක්කි 🌸

  • @adniroshaniniroshani9173
    @adniroshaniniroshani9173 Рік тому

    Mamath ගොඩක් ආසයි අක්කියෝ ඔයාලා තුන්දෙනා එක්ක කතා කරන්න

  • @kusumbarrows5939
    @kusumbarrows5939 Рік тому

    සංගීත් සහ දිනීට බොහොම පිං.තෙරුවන් සරණයි .

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +1

    බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏👍❤️

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 Рік тому +7

    ආදරෙයි ...පරෙස්සමින් හැමෝම ..❤️💐❤️💐

  • @chamindabandara5575
    @chamindabandara5575 Рік тому

    ඔයාලට ගොඩක් පින් ❤️❤️❤️ තෙරුවන් සරණයි ජයවේවා පරිස්සමෙන්

  • @anomasamanthi8280
    @anomasamanthi8280 5 місяців тому

    Wara Aeya dini nangi sangith Malli ❤oyalata thanks budu saranai parissamata adarei

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 Рік тому

    බොහොම ස්තුතියි ඔයාලට

  • @cos-03nimashalakmini84
    @cos-03nimashalakmini84 Рік тому

    මේ වගේ වැඩසටහන් ආයේ තියන තැන් ගැන දැනගන්න විදියක් තියනවද අය්යේ?

  • @meriyanperera1825
    @meriyanperera1825 Рік тому

    ඔයාලාට නිදුක් නීරෝගි සුවය. ලැබේවා❤💐💅 ආදරෙයි හැම දාම

  • @shashiswarna5690
    @shashiswarna5690 Рік тому

    අපේ සංජිව වෙද මහත්තයා.......

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 Рік тому +1

    සංගීත් අයියේ Key drama එකේ episode 98 beach location කොහෙද

  • @dilankosala8065
    @dilankosala8065 Рік тому

    දිනී අක්කි අනේ ඔයාලගේ ඇඩ්රස් එක දෙන්නකෝ ප්ලීස් ප්ලීස්

  • @kuwaitkwt3963
    @kuwaitkwt3963 6 місяців тому

    මෙිහෙට යන්නෙ කොහොමද අනෙ ඔයාලට පිං යන විදිය කියන්න

  • @imaligunarathna2408
    @imaligunarathna2408 Рік тому

    අපේ රටේ මිනිස්සු බේර ගන්න ඉස්සරහට එන ඔයාලට තෙරුවන් සරණයි. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා එ් සම්බන්ධ video එක එනකන්..

  • @gangawijerathne1421
    @gangawijerathne1421 Рік тому +2

    පුතේ සුදුකබර⁣ රෝගය සුව කරන වෙද මහත්තයෙක් ගැන කියන්ට .

  • @tharushinethamini9855
    @tharushinethamini9855 Рік тому +2

    Mn wage mechar adare kara mn oya denata kochara adareda kocharada mage ammata adare kara videyatama ❤️❤️❤️❤️❤️❤️😘😘

  • @mediniliyanage6166
    @mediniliyanage6166 Рік тому

    හොඳ වටිනා වීඩියෝවක්. ස්තුතියි. හෙල වෙදකම රැකේවා.

  • @ishaniiwanthika9391
    @ishaniiwanthika9391 Рік тому

    මේ වෙද මහත්මයා (සභාපති ) කියන දේ ඇත්තටම ඇත්ත මනසට දාන දේ තමයි ලෙඩ වලට මුලික දේ.

  • @hemalifernando7805
    @hemalifernando7805 Рік тому

    හරිම වැදගත් වැඩසටහන් ඔනම කෙනෙකුට කතා කරලා මුනනොගැසිමට අවස්ථාවක් ලබා ගන්න දුරකථන අංකය ලබා දුන්නේ .ඔයාට පිංසිදුවේනවා . තෙරුවන් සරනයි .

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +1

    පුතේ ඔයාගේ බෙල්ල කරක වද්දී රිදුනේ නැද්ද අැත්ත කියන්න.????

  • @sarathsuriyarachchi7757
    @sarathsuriyarachchi7757 Рік тому

    සංගීත් මල්ලි මේ වෙද මහත්වරු ඔටිසම්‍ තියන අයට ප්‍රතිකාර කරනවාද කියන්නකෝ..

  • @mihirihansani8987
    @mihirihansani8987 Рік тому

    Ekanam godak hoda wadasatahanak tamai. Mo rideegama idan mage ammata behath karanna ekkan yanna amila s sujeewa wada mahattaya lagata... attatama etumata godak pin

  • @indranisilva6980
    @indranisilva6980 Рік тому

    අමිල වෙදමහතා සතුටුයි කාලේකින් ❤

  • @designers_life
    @designers_life Рік тому

    ඔයාලා දෙන්නගේ හොඳම video එක මේක 👌👌👌❤️

  • @IRCxDEVIL
    @IRCxDEVIL Місяць тому

    Thank you so much brother.oya dennatama theruwan saranai .

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 Рік тому

    හරීම වටිනා වැඩ සටහනක් ස්තූතියි

  • @chathupaninikesalanikesala6818

    මේ තැන ආතරයිටිස් වලට බෙහෙත් කරනවද.අවුරුදු 5ක් විතර වෙනවා. ප්‍රතිකාර කළාට සුවයක් නැහැ.

  • @kuwaitnone4360
    @kuwaitnone4360 Рік тому

    Oyala 3...Godak Pin Mamat Asanipayan Enna Kanak Lanakawata Awama Yanna Ona Tanak Taruwan Saranai