ඔබත් මේ විදියට කලොත් නරකක් නපුරක් නොවී පුදුමාකාර ආරක්ෂාවක් ලැබෙනවා | Balangoda Radha Thero Bana 2023

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ •

  • @pradeepakumari1885
    @pradeepakumari1885 Рік тому +20

    සාදූ සාදූ සාදූ මගේ නව අරහාදී බුදු ගුනයෙන් යුතු සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය පමුවත් දෙවනුවත් තෙවනුවත් වේවා .සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @anurafm
    @anurafm Рік тому +26

    සාදු..සාදු....සාදු....
    මාගේ අමාමෑනි, තතාගත බුදුරජානන් වහන්සේට මම සැමදා වන්දනා කරමි. මාගේ ඒ වැඳුම් බුදුරජානන් වහන්සේට වේවා!!!
    අපේ ස්වාමීන් වහන්සේටද පින් සිදු වේවා!!!

  • @hemamalani1381
    @hemamalani1381 Рік тому +21

    සාදූ..සාදූ....සාදූ...උතුම් නිවනින් සැනසේවා ගෞරවණීය අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

    • @dishanahirushan
      @dishanahirushan 8 місяців тому

      සාදු සාදු සාදු බුදු සරනයි

  • @sadunprasanna3162
    @sadunprasanna3162 Рік тому +4

    සාදූ සාදූ ...මේ බන අහන හෙමෝටම පින් අනුමෝදන් වේවා..මටත් පින් ලබේවා..

  • @harshipriyangika6554
    @harshipriyangika6554 Рік тому +16

    🙏ශ්‍රී සද්ධර්මයටත් දෙසකයානං වහන්සේ ටත් නමස්කාර ය වේවා 🙏

  • @anomakumari233
    @anomakumari233 Рік тому +20

    සාධූ සාධූ සාධූ... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි..

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 Рік тому +17

    මෙම පින් බලයෙන් මගේ දරුවෝ අරාක්ෂා වේවා

  • @Shalika-ti4io
    @Shalika-ti4io Рік тому +7

    ඒ උතුම් සාන්ති නායක වූ අප මහා සුගත තථාගත සමිමා සම්බුදු රජාණන් වහන්සේට ගෞරවණීය වන්දනා කරමි !🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏
    අපගේ පිංවත් බුද්ධ පුත්‍රයානන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවුනුවත් නමස්කාර කරමි !
    සාදු, සාදු සාදු

  • @devikadevi9713
    @devikadevi9713 Рік тому +17

    🙏🙏🙏සාදු සාදු . බුදු ගුණ ඇසිමට සැලසුම් කල සියලු දෙනාට ම තෙරුවන් සරණයි .ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි අපේ හාමුදුරුවනේ .

  • @srimathisamaranayake
    @srimathisamaranayake Рік тому +4

    සාදු සාදු සදු ගෞරවනිය අපේ ස්වාමින් වහන්ස්ට තව බොහෝ කාලයක් මාගේ සමිිමා සමිිබුදු පියානන් වහන්සේගේ උතුමිිඅනන්ත සමිිබුදු ගුණ අපට දේශනාකර අවබෝද කරවන්නට ශක්තිය ලරබෙිිවා නිරෝගි සුවයත් දිර්ගයෙුෂත් ලැබෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Рік тому +9

    🙏🙏🙏. පින්වත් ස්වාමීන්වහන්ස., ඔබ වහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා ..! 🙏🙏🙏

  • @ireshamadushani1906
    @ireshamadushani1906 Рік тому +6

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස 🙏❤️

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Рік тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගරු ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ පින් හේතු වාසනා වේවා

  • @krishanthiperera5719
    @krishanthiperera5719 Рік тому +4

    සාදු🙏🏻 සාදු🙏🏻 සාදු🙏🏻 බුදුගුන සත්ත්‍යනු බාව බලයෙන් හැමොටම යහාපතකම වෙවා!!!

  • @ramiramika3080
    @ramiramika3080 Рік тому +16

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @punchihan7210
    @punchihan7210 Рік тому +13

    බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අපගේ ගෞතම බුදුන්,,දෙපානමස්කාර,කරමි🙏🙏💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @niroshauaq719
    @niroshauaq719 Рік тому +3

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏
    බුදු සරණයි 🙏🙏🙏

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 Рік тому +18

    උතුම් ශ්‍රී සද්ධර්මයට සහ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු .🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @dinukadinhars7236
    @dinukadinhars7236 Рік тому +7

    අප මාහා කරුනික සාම්මා සම්බුදු පියානන් හට මාගේ නමස්කාරය වේවා

  • @noonmoon7831
    @noonmoon7831 Рік тому +5

    සාදු සාදු සාදු !!!,තෙරුවන් සරණයි !,පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !,නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !,🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 Рік тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායු සැලසේවා සාදු සාදු සාදු නමොබුද්දාය

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 Рік тому +2

    සාධු සාධු සාධු🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Рік тому +94

    ශ්‍රී සද්ධර්මයට සහ දේශකයන් වහන්සේට නමස්කාරකරමි මේ පින නිවනට උපකාර වේවා

  • @ShashiniShakya
    @ShashiniShakya 3 місяці тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
    සුවය ලැබී දේදෙනාම මගේ අතට ලැබෙවා මට පිහිට වෙන්න බුදු සමිදුනේ 🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 Рік тому +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @කමලාවතිකමලාවති

    සාදු සාදු සාද පින්වත් ස්වාමීන් වහන්සේත් ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Рік тому +3

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 Рік тому +39

    සාධූ සාධූ සාධූ
    පිංවත් ස්වාමින් වහාන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 Рік тому +13

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනවක් පැවත්වූ වාට අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @dhonibaba4934
    @dhonibaba4934 Рік тому +1

    සාදු සාදු සාදු ..ඔබ වහන්සෙටත් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 Рік тому +11

    සාධූ සාධු සාධු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!! සාධු සාධු සාධූ

  • @chandragurusinghe8687
    @chandragurusinghe8687 Рік тому +15

    සාදු!සාදු !සාදු !සතුටින් අනුමෝදන් වෙමි .ඔබ වහන්සේලාට නිදුක් නිරොගි චිර ජිවනය වෙවායි පතමු .

  • @VihagaNimsara-rw6ro
    @VihagaNimsara-rw6ro Рік тому +70

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ලොව්තුරු අමාමෑනි ශාන්තිනායක අප මහා ගෞතම බුදු රජානන් වහන්සේට මාගෙ නමස් කාරය වේවා 🙏🙏🙏

    • @swarnanethu4879
      @swarnanethu4879 5 місяців тому +1

      🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏සාදු! සාදු මග අමාමෑණි ගොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඒ වගේම රාජා ස්වාමීන් වහන්සේටත් දුටුම් නිදුක් නිරෝගී සුවය ලැබේවා ලැබේවා නිර්වාණාවබෝධය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

    • @DulashNehara
      @DulashNehara 3 місяці тому

      😂❤❤❤❤​@@swarnanethu4879

  • @abhimani7333
    @abhimani7333 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා

  • @damayanthim4951
    @damayanthim4951 Рік тому +2

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ වෙිවා ඔබ වහන්සේට නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +8

    පින් වන්ත ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත් වා සුව පත් වෙත් වා දීර්ගායු ෂ ම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 Рік тому +2

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu සැමට gunadharma wedewa Methwedewa wedewa දීර්ඝායුෂ වේවා pin අනුමෝදන් වේවා Ape හාමුදුරුවනේ obawahanseta pathanaBodhiyakin නිවන Saksath වේවා 🙏🙏🙏🙏🙏🌹🌷🌸🙏🌹🌷🌹🌹🌹

  • @nandananda6540
    @nandananda6540 Рік тому +2

    සාදු සාදු සාදු .ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා නීරෝගි වේවා තෙරුවන් සරණයි

  • @roslinpieris6389
    @roslinpieris6389 Рік тому +1

    සාදු .සාදු .සාදු ..නමෝබුදආය අපේ පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ගආයු.ලැබේවා .🌻🙏🌻🙏🌻🙏🌻🌻🌻

  • @SriyalathaAbeyrathna-bn3sy
    @SriyalathaAbeyrathna-bn3sy Рік тому +2

    සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා!!!

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Рік тому +5

    සාධු සාධු සාධු ඔබ වහන්සේට දිර්ඝායුස ලැබෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරැවනේ
    40
    Reply

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +9

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @minoliadithya7371
    @minoliadithya7371 Рік тому +10

    හිත දුක් වුණු මොහොතක මේ බණ පද ඇහෙන්නෙ හිත නිවෙනවා මගෙ බුදුසරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 Рік тому +12

    සාදු සාදු සාදු අපගේ උතුම් වූ බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🌺🌺🌺🙏🙏🙏

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 Рік тому +2

    සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🏾🙏🏾🙏🏾

  • @hashini1575
    @hashini1575 4 місяці тому +5

    🙏🙏🙏ඔබ වහන්සේගේ ට මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ වේවා !

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +2

    බුදු ගුන අනන්තයි. පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 Рік тому +3

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @kuruvitakams5996
    @kuruvitakams5996 Рік тому +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින් වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂම වෙත්වා ....

  • @indranishanthilatha5263
    @indranishanthilatha5263 Рік тому +9

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Рік тому +4

    Sadu sadu sadu 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @k.shanikadilhani
    @k.shanikadilhani Рік тому +5

    පුංචි කාලෙ ඉඳන්ම ඉතිපිසෝ ගාථාව දවස පුරාම කියනවා.. ඇත්තටම ඒකෙ පිහිට මට තියෙනවා..

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Рік тому +31

    සාධූසාධූසාධු🙏🙏🙏
    ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරයවේවා සාධූසාධූසාධු🙏🙏🙏
    පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී සුවයයෙන් දීර්ඝායුෂ ලැබේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏 🌼🌼🌼🌼

  • @malindaperera8550
    @malindaperera8550 Рік тому +5

    සාදු සාදු සාදු 🙏

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 11 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🌷🙏🙏🌹

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 Рік тому

    ඔබවහන්සේගේ සියලු අදිෂ්ටාණ ඉටුවී සියලු සතුන් නිර්වාණය අවබෝධය පිණිස මෙ පින් සැලසේත්ව....... සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Рік тому +1

    සතුටු සිතින් පින් අනුමෝදන් වු සේක සාදු සාදු සාදු සා
    බුදු සරණයි

  • @SushathiSrilanka-kr1es
    @SushathiSrilanka-kr1es Рік тому +6

    පන්වත් අපගේ ස්වාමින් වාහාන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya8562 Рік тому +1

    සාදු 🙏🌼සාදු🙏🌹සාදු🌺සාදු🙏🌹සාදු🙏🌹සාදු🌼🙏🌹🙏🌹🌼🙏🌹

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 Рік тому +6

    මාගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු සාදූ සාදූ 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌🙏

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Рік тому +2

    පින්වත් සවාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌼🌼🙏🏻

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 Рік тому +2

    🙏🌹තෙරැවන් සරනයි නිර්වානය🌹🙏🙏🌹 සදහාඔබවහන්සේට මෙිපින🙏🌹 හේතුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🌹

  • @lsmailhesm222
    @lsmailhesm222 Рік тому +1

    Sadu sadu sadu oba wahanseta mage namaskraya wewa budusaranai🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q 3 місяці тому +1

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..
    🙏🙏🙏

  • @samanseeliperera3006
    @samanseeliperera3006 Рік тому +27

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @uthpalawannawickramaratne4377
    @uthpalawannawickramaratne4377 Рік тому +1

    Sadu sadu sadu uthum budda rathnayata namaskara wewa wandaneeya poojaneeya radha swamin wahanse niduk wewa niroogi wewa uthum chathrarya sathyawaboodayen niwane niwee sanasenna siyalu punya karmaya ekase iwahal wewa🙏🙏🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Рік тому +21

    සාධු` සාධු` සාධු` පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 Рік тому +9

    සාධූ සාධූ සාධූ !!!ඒක සත්‍යයක් මයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!!

  • @tashanipereraadtashanipere5720

    🙏🌹🙏🌹🙏සාදු සාදු

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql Рік тому +6

    🙏🙏🙏🙏🙏🙏🙏 bohome pin theruwen sarenai Gaurewaniye sath purusha weth suwamin wehanse oba wehansete Njduk Nirogi suwe lebewa Dirgausha lebewa Mage Namas kareye wewa !!

  • @girlsr2614
    @girlsr2614 Рік тому

    Sadu sadu sadu pinwath ape hamuduruwan wahanseta niduk nirogi wewa budusaranai 🙏🙏🙏

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Рік тому +4

    Sadu sadu sadu පින්වත් හාමුදුරුවන්ට දළදා samedu පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 Рік тому +1

    🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏 සාදු සාදු සාදු

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 Рік тому +1

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @kamalapathirannahalage8344
    @kamalapathirannahalage8344 Рік тому +4

    සාදු සාදු ඔබවහන්සේට මාගේ උතුම් වු නමස්කාරය වෙවා

  • @Tk4534-v2w
    @Tk4534-v2w 3 місяці тому

    සාදු සාදු සාදු🙏🙏🙏මගෙ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක.ඒ ගුණ කඳ මට සිතා ගැනීමටවත් නොහැක.සිතනා ඇසිල්ලකින් අනන්ත පින් රැස්වන සේක.සංසාර ගමන පුරා සාරා අසංඛ්‍යෙයිය කල්ප ලක්ෂ ගණනාවක් හද මඩල පුරා අප්‍රමාණ කරුණාවක් දරා පාරමී පුරපු බව ඒකාන්ත සත්‍යයයි. ඒ සත්‍යානුභාව බලයෙන් මා හටද ඉක්මන් මොහොතක ඔබවහන්සේට කෘතගුණ පූජාවක් ලෙසින් නිවන්මග විවර වේවා!!! සාධු සාධු සාධු!!!
    පූජ්‍ය දේශකයාණන් වහන්සේටද පතනා බෝධියකින් ඉක්මන් භවයකම නිවන් මග විවර වේවා!!!

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට...හැකියාවක් තියෙනවා නම් " පුඥාව" යන්නෙහි අරැත ධර්මානුකූලව කෙටියෙන් පැහැදිලි කිරීමක් කර දෙන ලෙස නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමු...!

  • @sunithrapathirana2416
    @sunithrapathirana2416 Рік тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ඝායුෂ ලබෙවා බුදුබණ බලයෙන් ලෝ සතුන් අාරක්ෂා වෙිවා .......

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +3

    පිං වත් අපේ ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🤲 මෙි ලංකා බුමියට ලොකුම වාසනාවක් අපේ ස්වාමීන් වහන්සේ .🙏🙏🙏 පතන්නාබෝදියකින් නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🤲🙏🤲🙏🤲

  • @damayanthim4951
    @damayanthim4951 Рік тому

    නමෝ බුද්ධස්ස උතුම් බුදු පියානන් වහන්සේටලාට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු 🌷🙏🌷🙏🌷🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +2

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!!.

    • @t.mbandara8830
      @t.mbandara8830 Рік тому

      ඔබ වහන්සේ වැඩ වසනා බලන්ගොඩ ඉපදුන අප මොන තරම් වාසනා වන්තද 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Рік тому +17

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @damayanthim4951
    @damayanthim4951 Рік тому +9

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු මතු බුදු වෙිවා ඔබ වහන්සේ !!!🙏🙏🙏🌷🌷🌷

  • @creations5251
    @creations5251 5 місяців тому

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

  • @sumithraperera2896
    @sumithraperera2896 Рік тому +2

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    අමාමෑණි සම්මා සම්බුදු රාජාණණ් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷 පින්වත් ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌷🌷🌷🙏🙏🙏

  • @roshanimalka9912
    @roshanimalka9912 Рік тому +3

    උතුම් වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s Місяць тому

    සාදු සාදු සාදු බුදු සරණයි ..උතුම් බුදු සරනින් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Рік тому +1

    සාදු සාදු සාදු බුදුසරණයි .පින් පින්වත් සුවාම්න්වාහාන්සෙට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏

  • @x.pasiya
    @x.pasiya Рік тому

    සාදු සාදු සාදු
    මාගේ උතුම් නමස්කාරය වේවා

  • @arunashanthi5450
    @arunashanthi5450 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Рік тому +3

    සාධූ සාධූ සාධූ ගෙෘරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා..

  • @ishaniamalka1811
    @ishaniamalka1811 Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙනා සුවපත් වේවා🙏🙏🙏

  • @Ara-hk1bo
    @Ara-hk1bo Рік тому +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏. එහෙමයි ස්වාමින් වහන්ස.... මම දැන් හැමවෙලාවකම ඉතිපිසෝ ගාථාව කියනවා .ඉස්සර මං කරදරයක් වුනු වෙලාවක ඒ දුකින් මිදෙන කල්ම ගථාව කියනවා. මං පිට රට දි මගේ ජීවිතේ හැම දරුණු විපතකින්ම බේරුවා. මට කියන්න වචන නැහැ . බුදුන් වහන්සේ එතරම් උතුම් 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 මාව පුදුම කරමින් මාව දුකින් මිදෙව්වා. එතරම් සත්‍යයි. 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 .මට බුදු රජානන් වහන්සේගේ දේශනා කළ ධර්මය සියලුම දේ සත්‍යයි. කිසිම සැකයක් නැහැ . 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 මං පන්සිල් රකින කෙනෙක් . මං කිසිම සතෙක් මරලා නැහැ . මේ පවින් මිදුනෙ බුදු රජානන් වහන්සේගේ ධර්මය නිසාමයි . ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +3

    Sadu Sadu Sadu Oba Whanseta Mage Namaskara Wewa Dergayousa Labewa 🙏❤🙏❤🙏❤

  • @nadunigayathri582
    @nadunigayathri582 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻සාදු සාදු සාදු

  • @devikaperera7796
    @devikaperera7796 Рік тому +1

    Bohoma pin kusal athwewa 🙏🙏 Obawahanseta nidhuk nirogi suwaya athwewa. Budhu saranai. Sadhu, sadhu sadhu 🙏🙏🙏

    • @southregionradiant8987
      @southregionradiant8987 4 місяці тому +1

      😂🎉🎉😢😮😮😅😅😅😊😢😢😅😅😅😅

  • @sajivanimax8833
    @sajivanimax8833 Рік тому +2

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @kadeykandey
    @kadeykandey Рік тому +1

    Aw.sunil.digana.sadu.sadu.sadu

  • @hmpkherathkumari1961
    @hmpkherathkumari1961 Рік тому

    Theruwan saranayi ape hamuduruwane godakma pin apita si saddarmaya pahada denawata mage namaskaraya wewa ape hamuduruwane sadu sadu sadu

  • @tashanipereraadtashanipere5720

    සාදු 🙏🌹සාදු 🙏🌹බුදුසරණයි සරණයි හෙම සෝමේ වහන්සේ 🙏🌹🙏🌹