මාතර බස් රථයක් තුලදී දුටු අරුම පුදුම මනුස්සකම

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 Рік тому +222

    සදාචාරාත්මක ලෙස විවාහ වුන දෙමව්පියන් ගේ දරුවෙක් හදපු දෙමව්පියන්ට ස්තූතිය්

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 10 місяців тому +48

    ඔබතුමා දීර්ගායු වේවා...❤❤❤❤❤❤❤

  • @amiladisanayake-sq4tx
    @amiladisanayake-sq4tx Рік тому +233

    මෙයාව දන්නවා හරිම හොද කනෙක් බදුල්ල මාතර බස් එකෙත් මෙයා වැඩ කරනවා ඉස්කෝලේ ළමයින්ගෙන් ටිකට් ගන්නේ නැහැ අැල්ලෙන් නගින විදෙස් ජාතිකයන්ව කවම දාකවත් අතරමං කරන්නැ හුගක් අය මිරිස්සට යන්නේ මාතරට ගිහිල්ලා යන්න එකක් නැති වුනොත් එ් අයව මිරිස්සටත් ගිහිල්ලා දානවලු.මල්ලි උඹ ගැන මාර සතුටුයි උඹලා දෙන්නටම බුදු සරණයි...❤❤❤❤

    • @nimalamarasiri5033
      @nimalamarasiri5033 5 місяців тому +21

      මනුෂ්‍යත්වයේ උතුම් බව. බුදු සරණයි නිහතමානී ඔබ දෙදෙනාටම.

    • @ShakieHapuarachchi
      @ShakieHapuarachchi 5 місяців тому +3

      ❤❤

    • @mihirisandamali1596
      @mihirisandamali1596 Місяць тому +1

      A uthum manussathwayata mage hada piri namaskaraya

    • @deshanichathurangi
      @deshanichathurangi Місяць тому +1

      Weldone

    • @NilamaniJayalath
      @NilamaniJayalath Місяць тому +6

      ඔයාල වගෙ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයින්
      ගැන අසන්න ලැබීම භාග්‍යයක් .
      තවමත් ගුණ දහම් අගයන
      සත් පුරුෂයින් සියලු දෙවියන්
      ආරක්ෂා කරත්වා.
      තෙරුවන් සරනයි !

  • @MalaMama-p8t
    @MalaMama-p8t Рік тому +32

    ඇත්තටම මේ වගේ අය.හොයාගන්න හරිම අමාරුයි ඔබ.දෙන්නා ට.බුදු සරණයි

  • @spiderkolla8235
    @spiderkolla8235 3 роки тому +316

    කොන්දොස්තර මහතාට. හා රියදුරු මහතාට ජාතියේ ප්‍රණාමය
    *** බුදු සරණයි ***

  • @chamininawodaya4175
    @chamininawodaya4175 Рік тому +159

    මනුස්සකමින් පිරිපුන් ඔබ වැනි මිනිසුන් බොහෝ දෙනෙක් මේ රටේ ඉපදේවා!🙏❤️🙏❤️

    • @jananikajayanetthi6464
      @jananikajayanetthi6464 Рік тому +1

      🙏

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 Рік тому +1

      අද අපිට ඕනිම කරන්නේ මේ වගේ උතුම් මිනිසුන් තෙරුවන් සරණින් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !

    • @SamaaraMythree
      @SamaaraMythree Місяць тому +1

      පුතාල වගේ අය තමයි රටට වැඩිපුර අවශ්‍ය. තුනුරුවන් ගේ සරණයි. දළදා වහන්සේගේ පිහිටයි.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 роки тому +187

    මහත්මාණෙනි ඔබේ මනුස්සකමට ගරැ කරන්නෙමි ඔබට සියලු දෙවි
    පිහිටයි බුදු සරණයි..

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 3 роки тому +210

    මේ වගේ රත්තරන් මනුෂ්‍යයන් ගැන අහද්දි ඇත්තටම ඇස් වලින් කදුළු එනවා, ආඩම්බරයි ඔබ ගැන, හිස නමනවා ඔබගේ මනුෂ්‍යත්වයට, තෙරුවන් සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි ඔබට

    • @supersuduputha
      @supersuduputha Місяць тому

      ඇත්තටම මටත් කඳුළු ආවා

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 Рік тому +56

    මෙවැනි උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ඒ වගේම මේ වගේ උතුම් මිනිසුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා

  • @anandaranaweera419
    @anandaranaweera419 Рік тому +35

    ඇත්තටම හොද සත් ගුණවත් ක්‍රියාවකි . ස්තුතියි. රටේ මෙවැනි පුද්ගලයෙකු අදුන්වා දීම සම්බන්ධයෙන්. මෙය දකින තවත් එක් අයකු හෝ වෙනස් වී සමාජය ලස්සන කරත්වා යන්න මගේ පැතුමයි.

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 Рік тому +56

    තුනුරුවන් සරනයි අය්යෙ ඔයාටත් ඔයා වගේ පුතෙක් වැදුව හැදුව ඒදෙමව්පියන්ටත් දීර්ගායුශ ලැබෙව්වා සියලු සිතුම් පැතුම් ඉටුවේවා

  • @randimaweerasinghe4404
    @randimaweerasinghe4404 3 роки тому +338

    මනසින් උසස් ඔබ වැනි මිනිසුන් මගේ රටේ තව තවත් ඉපදේවා...... 💕💕

  • @kanthimuthu7665
    @kanthimuthu7665 6 місяців тому +77

    රියදුරු මහතාගේ උතුම් කාරුණික සහයෝගයත් මෙයට නොලැබුණානම් එදා මේ සත්කාරය නොලැබෙන්න. තිබුනා. බහිනකම් ඉවසන්න බැරි රියදුරු මහතුන් සිටිනා මේ රටේ, මේ බසයේ රියදුරු මහතාත් උතුම් පුත්‍රරත්නයක්. ඔබටත් මගේ ප්‍රණාමය. ඔබ දෙදෙනාම දෙවියෝ රැකදේවා.

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 Рік тому +22

    ඔබ තුමාට උතුම් වු ත්‍රිවිධ රත්නයෙ අශිර්වාදය ලැබේවා !!🙏🙏

  • @Rana-derana
    @Rana-derana 3 роки тому +42

    මේ වගේ මිනිස්සුත් අපේ ලෝකේ ඉන්නවා..👍👍

  • @hcookery5796
    @hcookery5796 Рік тому +16

    තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙ පිහිට ආරක්ෂාව ඔබලාට ලැබේවා 🙏🙏🙏

  • @anojakumari5255
    @anojakumari5255 Рік тому +12

    අපේ රුවන් මල්ලි ගැන මේ කියන්නේ .මේ කියපු ඔක්කොම ඇත්ත .බුදු සරණයි අපේ මල්ලි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 Рік тому +14

    ආදරණීය පුතේ ඔයා ඒ දුවට කල උපකාරයට බෙහොම ස්තුතියි පින් ඔබතුමන්ට සහ ඔබවැනි රත්තරං පුතෙක් මෙලොවට බිහි කළ ඒ ආදරණීය මෑණියන්ටත් 💛🌹💛 පියාණන්ටත් උතුම් දළදා සමිදුගේ පිහිටෙන් දීර්ඝායුෂ සමිපත්ද නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ...............!!! 🙏🙏🙏

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 Рік тому +46

    සැබැවින්ම ඔබ මනුෂ්‍ය නම් හොදට හදුන්වන කෙනෙක් ඔබට නිදුක් නිරෝගී මත් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @marasinhamanike2686
    @marasinhamanike2686 2 роки тому +38

    ආඩම්බරයි හොද උතුම් මනුස්සකම තියෙන දෙවියෙක් කීවොත් නෙවැරදියි ජය වේවා මල්ලි ඔයාගේ මනුස්සකමට ඔයාගේ මෑණියන්ට මෙවන් පුතෙක් හැදුවාට මිනිසුන්ගේ අගය කියලා දිලා තියෙනවා එම මැනියන්ටත් සිතුතියි සුභ ගමන් පරිස්සමෙන් කල්පනා ආසිර්වාදය ලැබේවා කියා පාර්තනා කරමි මල්ලි ඔයාට ජය වේවා

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Рік тому +42

    කාලයකින් අහපු හොදම කතාව මහතානෙනි ඔබට තෙරැවන් සරනයි දිර්ඝායු ලැබේවා ❤❤❤

  • @janithacosta
    @janithacosta Рік тому +28

    පෙර සංසාර වල හුරුව ,මිනිස්සුන්ට උදව් කිරීම ..
    බුදු සරණයි ඔයාලට !!🙏🙏❤❤

  • @rathnahapuarachchi2873
    @rathnahapuarachchi2873 Рік тому +72

    තවකෙකුගේ දුක හදුනන තවකෙකුට පිහිටවිය හැකි හැකි උසස් මනසක් ඇති ඔබ වැනි උතුම් මිනිසුන් ට අපගේ ගෞරවනීය ප්‍රණාමය.මෙවැනි උත්තරීතර ගතිගුණ ඇති මිනිසුන් අගය කිරීම තුළින් තවත් එවැනි මිනිසුන් බිහි විය හැක

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 4 місяці тому +1

      The Great people doing great things.
      You are not a "Kondosthara. Horek".
      You are a "Condosthara Mahatmayek".
      We hats off to your great services.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 роки тому +108

    මනුස්සකම පිරුණු මිනිසුන් අප අතර තාම ඉන්නව.තෙරුවන් සරණයි එතුමාට .

    • @malamangalika5645
      @malamangalika5645 Рік тому +3

      Hama kenema mewagenm lankawa kopàman lassan weweda🙏🙏🙏🙏🙏🙏

  • @kumaribasnayaka5786
    @kumaribasnayaka5786 3 роки тому +104

    ඒ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක්. ඔබ තුමා රටට වටිනා කෙනෙක් බුදුසරණයි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 роки тому +81

    මෙි උතුම් සහෝදරයාට සත්පත්තිණි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතමි .............!!!🌻🙂👍🌻💐🌻👍👍👍👍👍👍👍

  • @mallikaweerakkody7053
    @mallikaweerakkody7053 Рік тому +18

    ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමව්පියන්ටත්. ඔබටත් යහපතක්ම වේවා ..තෙරුවන් ගුන බලයෙන් ඔබේ ජීවිතය සාර්ථක වේවා !!!

  • @sumitaraj7678
    @sumitaraj7678 Рік тому +25

    අපේ ලංකාවේ 🇱🇰නරක මිනිසුන් වඩා හොද මිනිසුන් ඉන්නේ 👌මේ වගේ දරුවෝ උතුම් උදාර එඩිතර තව තවත් ඉපදේවා කොන්දොස්තර මහතාට ත් රිය දුරු මහතාටත් මේ කතාව මුහුණු පොත ට දාපු දරුවටත් බොහොම පිං උදාර දරුවෝ 🙏🇱🇰🇵🇸

  • @Suraaru55
    @Suraaru55 Рік тому +21

    ස්තුතියි මෙහෙම අය තමයි ඕනි මේ සමාජයට ❤❤❤❤

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Рік тому +12

    ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏අපේ රටට මේ වගේ මිනිස්සු තාම ඕනේ 👍👍👍

  • @හිරුහිරු
    @හිරුහිරු 3 роки тому +29

    🙏🙏🙏🙏🙏..ඇත්තටම .මෙවැනි මිනිසුන් .අපේ මව්බිමට වැඩි වැඩියෙන්.පහල වේවා !!!...තෙරුවන් සරණයි !!!..

  • @arunasampath2563
    @arunasampath2563 Рік тому +2

    මේ වගේ සමාජයක මේ වගේ උත්තරීතර මනුස්සකමට ඔබට ගොඩාක් පිං මහත්මයාණනි ගොඩාක් පිං...

  • @nobody123_69
    @nobody123_69 Рік тому +11

    ඒ දේ ඇහුවම ඇස් වලට කදුළු ආවා මගේ. තෙරුවන් සරණයි එතුමට

  • @anuraranaweera7746
    @anuraranaweera7746 6 місяців тому +4

    මෙ යහපත් සිදුවිම අද දිනයි දෑක්කෙ,අද උදෙ 5.20ට අද දිනට දෑකපු පලවන දෙ ඉතාමත් අසිරිමත් වාසනාවන්ත දෑක්මක්💓🙏💓 ස්තුතියි, ගොඩක් පින් මෙයට,ඇසට කදුළුක් එක් කිරිමටත් සමත් වු යහපත්ම මනුස්සකම මුහුකුරා ගිය සත්ගුණවත් මිනිසෙක්,අවාසනාවන්ත ඉරණම කට ශ්‍රිලංකාවත්, අහිංසක ජනතාවත් ගොදුරු විය සිටින කාලයක් මෙම සත් ක්‍රියාවට මෙ උතුම් මිනිසාට ගොඩාක් පින්,ඔහුට ඔහුගෙ පවුලෙ අයටද සතුටුම පිරුණු ලස්සනම ඉදිරි ජිවිතය ක්ම ලැබෙවා,උතුම් මිනිසාණෙනි අපගෙ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 роки тому +50

    මෙම වාගේ අනෙක් අය ඉන්නවා නම් කොච්චර හොඳද මල්ලි ඔයාට සුභ පැතුම් තෙරුවන් සරණයි ♥️♥️♥️❤️❤️❤️🙏🙏❤️

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 Рік тому +4

    මෙහෙම මිනිසුන් තමයි මේ රටට උවමනා..තෙරුවන් සරණයි සහෝදරයා❤

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 роки тому +48

    ඔබතුමා.කල උතුම් සත්කාරය අගේ කළ යුතුයි . තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි .....!!!

  • @NazhathMohamed
    @NazhathMohamed Рік тому +2

    ඔබ අපේ රටට ආශීර්වාදයක්. ඔබ වැනි තවත් බොහෝ දෙනා මගේ රටේ බිහිවේවා!
    ඔබ‍ට ජය.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 роки тому +14

    ඒ වගේ දෙවල් අහන්නත් සතුටුයි
    ඔබතුමා අපට දෙන්නෙ සමාජයට වැදගත් video බොහොම ඉස්තුති ඔබට 👍👍👍

  • @arsujeewa
    @arsujeewa Рік тому +6

    Budusaranai..❤

  • @sheltandias200
    @sheltandias200 3 роки тому +22

    උතුම් මිනිසෙක් හරිම ආඩම්බරයි

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j Місяць тому +2

    සත්පුර්ෂ මිනිස්සු ඕන තරම් මේ රටේ ඉස්සර හිටියා රට කරපු පාලකයෝ ඒ ලස්සන මනුස්ස කම් පිරුණු මිනිස්සු විනාශ කරා, ජාති බේද, ආගම් බේද , පක්ෂ බේද , බත් පැකට්ටුවට, අරක්කු බෝතලයට, සුදුසුකම් නැතිව රැකියාවට, දිළිදු සහනාධාරයට,, ඒ මනුස්සකම් නැති කරා ,,,
    අතරින් පතර කෙනෙක් දෙන්නෙක් ඉතුරු වී ඒ ගුණ යහපත් කම් ලොවට පෙන්වා දෙන ඔබට සහ ඔබ වැනි සියළු මහතුන් හට දීර්ඝායු 🙏❤

  • @theshan_sj
    @theshan_sj 3 роки тому +35

    හදවතින්ම උතුන්මමනුස්සයෙක් ,බුදුසරනයි.රට දියුනුවේවා

  • @sachininirosha7085
    @sachininirosha7085 29 днів тому +1

    ඇත්තටම හොඳ හදවතක් තියෙන සහෝදරයෙක් ඔයාලා වගේ අය සමාජයේ ගොඩක් අඩුයි.මොකද ගොඩක් දෙනෙක් තමා ගැන විතරක් හිතන්නේ අනුන් ගැන හිතන්නේ නෑ.මොකද ඒ තරම් සුන්දර හිතක් ඒ මිනිස්සු ළඟ නැති නිසා මොකද තමන්ගේ සුඛ විහරණය පතා අනුන්ව අමාරුවේ දාන නොමිනුසුන් ඉන්න ලොකේක මේ වගේ දෙයක් දැකිමත් ඇසීමත් සතුටුයි.හැබැයි මේ වගේ අපි දන්නේ එක්කෙනෙක් මේ තව අපි නොදන්න හොඳ මිනිස් ගති පැවතුම් තියෙන අයත් මේ පුංචි ලංකාවේ ඉන්නවා.මේ වගේ මනුස්ස ගුණ තියෙන මිනිස්සු දෙවියොත් රකිනවා.මොකද මනුස්සයෙකු මනින්නේ ඔහුගේ රස්සාවෙන්වත් ඔහු අදින පළඳින විදිහෙන්වත් නෙවෙයි.ඔහුගේ හැසිරීමෙන්ය."☸️🙏භාභ්‍යවත් අරහත් අප මුණි සුගතයන් වහන්සේ ද දේශනා කරන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි.☸️🙏 "අද සමාජයේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ තමාගේ ගුණ ධර්ම වල අඩු පාඩු නිසාමයි තමන් පිරිහෙන්නේ කියලා. ඇඟිලි පහම එක වගේ නෑ ඉතින් මේ පුංචි මගේ රටේත් මුළු මහත් ලෝකේමත් මිනිස්සු අතර හොඳ නරක සම්මිශ්‍රව පවති .තමා යහපත් විමෙන්ම තමාට ද යහපත සැලසේ.අන් අයටද යහපත උදාවේ. අන් අය ඒ පුද්ගලයාව ආදර්ශයට ගනී.අන්න ඒ වගේ ආදර්ශමත් පුද්ගලයෙක් සහෝදරයා ඔයා.
    මේ වගේ උත්තරීතර මිනිස්සුන්ට අද සමාජයේ මිනිස්සු තැනක් දෙන්නේ කළාතුරකින් මොකද පුහු මාන්නයට, සල්ලී වලට, බල පුළුවන්කාරකම් වලට, බොරු ෆොෂ් ගතියට ,වැඩකරන තැන තනතුරට තැන දෙන සමාජයක මනුස්ස ගුණ දම් බලන් නෑ .ඒවා පිරිහිලා ඒත් ඒ මිනිස්සු අතර හොඳ මිනිස්සුත් ගුණ දම් දන්න අයත් නැතිවම නෙවෙයි. ඉන්නවා .ඒත් අතලොස්සයි.ගොඩක් දෙනෙක් මිනිස්සුන්ව පහළ දාලා කතා කරන්නේ දුකක් තේරෙන්නේ නෑ.තමා විතරයි වැජඹෙන්න ඕනි කියලා හිතන්නේ.ඉතින් ඒ නොමිනිසුන් මැද මනුස්ස ගුණ දම් වලින් පිරුණූ හදවතක් ඇති මේ වගේ සුන්දර මිනිස්සු හැදුව වැඩු දෙමව්පියනුත් පුණ්‍යවන්‍යවන්තයි .ඇත්තටම මනුස්සයෙකුට මිල මුදල් තිබිය යුතුයි. ඒත් ඇත්තටම ඒ කළාතුරකින් හම්බුණ මනුස්සත්වයට පොහොසත්කම ගුණ දම් පිරුණු ජිවිතයයි. මොනවා තිබුණත් ඒ උතුම් ගුණේ නැත්තම් මිනිසා අසම්පුර්ණයි.එයයි සැබෑ වත්කම සිතේ සතුට. එය රඳා පවතින්නේ තමාගේ හද අභ්‍යන්තරයෙන් එන යහපත් සිතුවිලි වලින් පිරුණු අවංකකම තමායි . තමාට අවංකවම ආදරේ කරන මිනිස්සු අනුන් ගැනත් තමා ගැන සිතන අයුරින්ම සිතා කට යුතු කරයි.හොඳ හිත රැක ගෙන ජිවත් වීමම ප්‍රශ්න දුක් කම්කටළු මැද්දේ අසාධාරණ ලෝකයේ සාධාරණකම් නොලබා වාසි නොතකා මහත් වූ භාග්‍යක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා සහෝදරයා.!!!උත්තම ගුණ දම් සමඟ එලෙසම මිනිසා මනුස්ස රත්නයක් වෙන්නේ. තමා සැදැසමයට එළැඹෙන විට තමන් කරපු හොඳ දේවල් සිහිකර කර සතුටින් පුටුවක් උඩට වෙලා හදවතින් සතුටු වෙවි සිනා මුසු මුහුණින් සැහැල්ලුවේ ජිවිතේ රසවිඳින්න ලැබීම කොයි තරම් වාසනාවක් ද මැරේණ මොහොතෙත් මතක් වෙනේ හොඳ දේවල් කරපුවා නම් එය පර ලොව යහපත්වේ හොඳ දේවල් කරන මිනිසුන් මොලොව පරලොව දෙකම ජය ගනී.මට හොඳ වැඩ කරන අය වෙනුවෙන් කියන්න මේ පිටු අතර ඉඩ මඳි.ඒ තරම් මට ඒ මනුෂ්‍යත්ව හැඟිම වෙනුවෙන් වචන එක මැසේජ් එකකින් කියලා නිමකරන්න බෑ. ☸️තෙරුවන් සරණයි☸️🙏!!! ජය වේවා!!!.සියල් සපිරි හොඳ අනාගතයක් ලැබේවා.!!! සැම දෙවියෝ මෙවැනි උතුම් ගුණ දම් ඇති මිනිස්සුන්ව හොඳින් රකිත්වා.!!! ඔවුන්ට යහපත සලසත්වා.!!! Good Luak Brother.🙏

  • @udaperera9945
    @udaperera9945 Рік тому +6

    මිනිසුන් අතර සැබෑ මිනිසෙක් ලෙස මට හැඟෙනවා. මෙවැනි අය ඉතා සුළු පිරිසක් අප අතර ඉන්නවා. ඔවුන් සොයා යමු. එකතු වෙමු රටට උවමනා මෙවැනි සැබෑ මිනිසුන් බව මැනවින් පැහැදිලි වේ. ආදරණීය මිනිසුනේ, ඔබත් මේ මිහිතලය මත සැබෑ මිනිසකු ලෙස ජීවත්වන්නට උත්සාහ කරන්න .රටට අවශ්‍ය එයයි.තෙරුවන් සරණයි !!!

  • @pushparani6825
    @pushparani6825 Рік тому +2

    මනසින් උසස් තවත් එක් මනුස්සයෙක් ඔබට තෙරැවන් සරනයි

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do Рік тому +7

    රියදුරැ සහ කොන්දොස්තර මහතුන්ට බුදු සරනයි.

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 Рік тому +3

    අපූරුයී.එම වටිනා ගතිගුණ අගය කළ ඔබටත් ස්තූතියි.

  • @kanthimuthu7665
    @kanthimuthu7665 6 місяців тому +3

    ඇත්තෙන්ම ඔබ මිනිසුන් අතර ඉන්නා දෙවිකෙනෙක්. අපේ පුංචි ලක්මාතාවට ඔබ වැනි පුතුන් තව තවත් බිහිවේවා. උතුම් දහම් පදයක් අසන්න ලක්වාසීන්ට ලැබුණු පොසොන් මාසයේ බොහෝ කලකින් සතුටුදායක දෙයක් අසන්නට ලැබුනා. ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 Рік тому +16

    අනේ පුතේ ඇස් වලට කදුලු ආව ඔයාගේ දේමාපියන්ට පින් මේභේම පුතේක් රටට ලබාදුන්නාට🎉

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +4

    ඇස් දෙකට කඳුලු ආවා ඒ පුවත අහලා 🥺💔 මේ තරම් හොද මිනිස්සු මේ රටේ ඉන්නවා නේද කියලා පුදුම සතුටක් මටත් දැණුනේ 🥺👍👌❤️

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 5 місяців тому +2

    ස්තුතියි ඔබට දර්ඝආයුෂ ජය

  • @suriyaperera1428
    @suriyaperera1428 Рік тому +5

    🙏🙏🙏 "තෙරුවන් සරනයි" ඔබ සහ සිය පවුලේ සැමට

  • @deepalranawaka8096
    @deepalranawaka8096 Рік тому +9

    මෙවන් උතුම් මිනිසුන් තව තවත් මගෙ රටෙ පහලවේවා.ඔබ ජාතියෙ විරයෙක්

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ

    ඔබගේ මනුස්සත්වයට මාගේ හිස නමා ආචාර කරනවා

  • @RemonHENRY-kx3wk
    @RemonHENRY-kx3wk 5 місяців тому +1

    ඔබටජේසුපිහිට..හාදේවාශිර්වාදයලැබේවා

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 6 місяців тому +3

    නියම මිනිසෙක්.මෙයාලට තමා මනුෂ්‍යයින් කියන්නේ..ඊට වඩා තව මොන කතාද..සැමටම බුදු සරණයි ..❤❤❤❤❤❤❤

  • @sunilpremarathne1386
    @sunilpremarathne1386 Рік тому +2

    ඹබකුමන රැකියාවක් කලත් මනුෂ්‍ය යන් අතර උතුමි දරැවෙක් ඔබගේ මවුපියවරැන්ට ගුරැවරැන්ටත් මෙි ගෙෘරවය හිමි වියයුතුයි. තෙරැවන් සරණයි.

  • @jeradfernando4375
    @jeradfernando4375 3 роки тому +50

    ඔය වගේ මිනිසුන් මෙි රටෙි සිටියොත් මෙි රට බබලාවි

  • @DilushiSanjeewani
    @DilushiSanjeewani 2 місяці тому +1

    කදුලු ආවා ඇස්වලට...කොන්දොස්තර සහ රියදුරු මහත්වරු දෙදෙනාටම ත්‍රිවිධ රත්නයේ පී හිට ලැබේවා ...🎉🎉🎉

  • @lalithapadmini7746
    @lalithapadmini7746 3 роки тому +6

    ඔබට බුදු සරණ lebawa

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 2 дні тому +1

    මෙවැනි ගුනයහපත් අයව සියලු දෙවියෝ රකිත්වා

  • @kanchanasen55
    @kanchanasen55 Рік тому +7

    කියන්නට ඇත්තටම වචන නෑ .උතුම් ගුණ ඇති ඔබ වැනි දරුවන් බිහි කළ මෑණියන්ටද ඔබටද උතුම් ජයශ්‍රීමහ බෝසමිදු පිහිටයි !!

  • @ManeeshaWeththasinghe-ll8um
    @ManeeshaWeththasinghe-ll8um Місяць тому +1

    ඔබ තුමාට අපගේ ආචාරය

  • @anoushkathelani5446
    @anoushkathelani5446 3 роки тому +24

    මෙහෙම මිනිස්සු ඉන්න එකත් ලොකු දෙයක් කවදාවත් එ අයියාට වරදින්නේ නැ.

  • @sudeshkumara7542
    @sudeshkumara7542 Рік тому +2

    නාමො බුද්දාය සහොදරයා ආදරෙයි හදවතින්ම උබට

  • @mhmraffik5077
    @mhmraffik5077 2 роки тому +13

    ලංකාවේ තවත් ඔය වගේ රත්තරන් හදවත් අැති මිනිස්සුන් ඉන්නවා. අපේ රට වෙනුවෙන් සහ මිනිස් සංහතිය වෙනුවෙන් වන්දනා මාන කරන්න.

  • @KumariSenanayaka-b3b
    @KumariSenanayaka-b3b Місяць тому +1

    සහෝදරයා ඔබට දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි .

  • @malkanthiweerasinghe7425
    @malkanthiweerasinghe7425 3 роки тому +10

    අහන්නත් සතුටුයි.කොන්දොස්තර හා රියදුරු මහතාව දෙව්යො ආරක්ෂා කර දෙන්න ඕන.unlike කරපු උන් කහකයො.

  • @kgchamilathushara4821
    @kgchamilathushara4821 Рік тому +1

    ඇත්තටම සුපිරි මනුෂ්‍යයෙක් ..........❤❤❤❤❤❤
    බුදුසරණයි ........

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 роки тому +12

    මෙවැනි මිනිසුන් තවතවත් මේ මිහි දෙරණේ ඉපදේවා

  • @manjulasamankumari4615
    @manjulasamankumari4615 Рік тому +2

    අයියේ ඔයා ඒ කරපු උදව්ට දෙවි පිහිටයි

  • @MALIYA1312
    @MALIYA1312 3 роки тому +11

    🥺🥺ඔබ මේ රටට වටිනා උතුම් මිනිසෙක් 😌😌

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 5 місяців тому +1

    ආදරනීය මනුස්සයෙක් නුබට තෙරුවන් සරන පතමි ❤ මහත්තයෝ ..කැනඩාවේ 🇨🇦 සිට

  • @uthpalabandara3110
    @uthpalabandara3110 Рік тому +4

    මෙහෙම මිනිස්සු තාම මේ රටේ ඉන්නවා ❤

  • @manikemani733
    @manikemani733 2 роки тому +2

    බුදු සරනයි ඔබ තුමාට 💕💕💕💕💕💕👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @anurashantha4488
    @anurashantha4488 3 роки тому +13

    සමාජය තුළ ඉන්න සියලු දෙනාම වැරැදි නැහැ ...එ අතර දෙවියන් වැනි මිනිස්සු ඉන්නවා ..

  • @renudamayanthi6789
    @renudamayanthi6789 6 місяців тому +1

    ඔබ රටටම වාසනාවක්.ඔබවන් පුහෙක් ලද මව්පියො වාසනාවන්❤

  • @podimanikemanike6371
    @podimanikemanike6371 2 роки тому +7

    මෙවැනි උතුම් පුරුෂයන් බිහි .වේවා .මගෙ රටේ.ඔබ දෙදෙනාටම බුදු සරණi 👍👍👍🙏🙏🙏🌹🌹🌹

  • @sunethrairanganie9606
    @sunethrairanganie9606 2 дні тому

    දරුවන්ට ආදරය කරන මිනිස්සු මේ කුරිරු රටේ හොඳම අනාවැකියකි බුදුන් තුන් වරක්වැඩිය ශ්‍රී ලංකාවේ මෙවැනි මිනිසුන් තව තවත් බිහි වේවා

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 Рік тому +5

    What a great person. 🙏 His hospitality towards everyone will be a great example for other conductors. Really proud of you bro

  • @RoshanKumara-e7o
    @RoshanKumara-e7o 6 місяців тому

    දීර්ඝායුශ ලැබේවා 🙏 🙏 🙏 සහෝදරයා ❤❤❤ බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි ආරක්ශාවයි ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @hwepho7755
    @hwepho7755 3 роки тому +10

    සමනයෙන් හොද මිනිසුන් හොයගන්න අමරැයි ඔබ තුමට දෙව්යන්ගෙ ආසිර්වාදය ලැබෙවා

  • @jayanthigunathilake9056
    @jayanthigunathilake9056 28 днів тому

    Theruvan saranai. God bless you.🎉🎉🎉🎉🎉🎉🎉

  • @yfhgg6177
    @yfhgg6177 2 роки тому +3

    එතුමාට ⁣සියලුු දෙවියන්ගේ පිහිටයි මෙිවැනි මනුස්ස කමි පිරැන හදවත් කියෙන් කි දෙනාද ඉන්නේ හැදු වැඩු දෙමව්පියන්ගේ හොඳ දරැවෙක්

  • @ChandraJayanthi
    @ChandraJayanthi Рік тому +1

    මිනිස්කම හද්‍රනන ඔබ වැනි දූ පුතුන් තව තවත් ලක් මෑණිට හිමි වේවා.

  • @priyankarohinedevika4763
    @priyankarohinedevika4763 3 роки тому +5

    මේ වගේ අය අපි දැක්කේ....ෆිල්ම් වල විතරයි.අනේ වාසනාවන්,,,,,,,!! ඔබට තෙරුවන් සරණයි ,,,,.

  • @SunandaJayavilal-g4t
    @SunandaJayavilal-g4t Місяць тому +1

    මගේ ආචාරය ඔබ‍ට

  • @dulcyfernando7216
    @dulcyfernando7216 Рік тому +5

    හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට ව දි කියන්නේ ඕකට තමයි පුතේ උබට බුදු සරණයි නුඹ ගැන හදුන්වා දුන් ඔහුටත් බුදු සරණයි

  • @lalkingsly9185
    @lalkingsly9185 Рік тому +1

    ආදර්ශමත් උතුම් මිනිසෙක්. සොයුර ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @madushapriyanath5682
    @madushapriyanath5682 3 роки тому +4

    Niyamai yalu karapu wedenam. Patta porak 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sankadarshana9290
    @sankadarshana9290 6 місяців тому

    කියන්න වචන නෑ ,ආදර්ශමත්,බුද්ධිමත්,මිත්‍රශීලී,සහෝදර කම ඇති,ආදරණිය උතුම් මිනිසෙක් එපමණයි,අපේ හදපිරි උත්තමාචාරය ඔබටයි හිතවත් මිතුර,නිදුක් නීරෝගී ආරක්ෂාව චිර ජීවනය පිරි කිසිවක් නොඅඩුව ලැබේවා කියලත් හදවතින් ප්‍රාර්ථනා කරමි,බුදු සරණයි,තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏🙏☀️☀️☀️☀️❤️❤️❤️❤️❤️

  • @nne823
    @nne823 3 роки тому +3

    ඔබ වැනි මිනිස්සු me සමාජයේ නැහැ teruwan සරණයි video ගෙන ඔබට istuti දළදා සමිදු ිපිහිටයි

  • @HkkshjjeHjjehhhj
    @HkkshjjeHjjehhhj 6 місяців тому +1

    💞💞💞 බුදූ සරනයි දෙන්නටම

  • @shamlaramya4886
    @shamlaramya4886 3 роки тому +4

    🙏🙏 මෙවන් මිනිස්සු අප රටේ බොහොම අඩුයි ඔබ දෙවියෙක්.👍👍👍

  • @thusithaekanayaka2502
    @thusithaekanayaka2502 5 місяців тому

    පුද්ගලික බස් රථවල වැඩ කරන "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත" යන්න පෙන්වූ සොයුර...ඔබ වැනි උන් ඔබේ කර්මාන්තයේ කලු චරිත හැමෝටම මහඟු ආදර්ශයක්.ඔබටත් ඔබ වැදූ,හැදූ,වැඩූ දෙමාපියන්ටත් තෙරුවන් සරණයි!!!!දළදා සමිඳු පිහිටයි.!!!!🙏🙏🙏👍👍👍🤝🤝🤝🌷🌷🌷

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 3 роки тому +4

    නැති බැරි අවිහින්සක කෙනෙකුගේ ඉතුරු රැපියල දෙන්නෙ නැති අද කාලෙ ඔබ වැනි ගුනගරැක උතුම් මිනෙසුන් අදත් අපේ ලංකාවෙි ජිවත් වෙන බව දැනගන්න ලැබිම අප පෙර බවයෙ කුසලකර්මයක් වෙන්න ඇති .

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 6 місяців тому +1

    ඒ උතුම් සත් ක්‍රියාව කළ කොන්දොස්තර මහතාට හිස නමා ආචාර කරමි.බුදු සරණයි ,රියදුරු මහතාටත් බුදු සරණයි .සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @coctiran5095
    @coctiran5095 3 роки тому +6

    කොච්චර හොද මනුස්සයෙක්ද,

  • @ManjulaPrasanna-x8j
    @ManjulaPrasanna-x8j Місяць тому +1

    මාලිමාව අපි ඔබට සුබ පතනවා. ඔබ වැනි මිනිසුන්ට අපි ඉදිරියට යාමට අතහිත දෙනවා .
    ඔබට බුදු සරණයි.