@@diwankamalshan4585 pare Yana apitanam nam saththu wrong sideveke salli balen police sokko allanna be nathi neethiya Jada La anith aya yatakaran yana bus set ekq
Pala modayo ynna...me wage harakekda umbath...nodakin lankawe unge gon athal..leyland ekata light dana me wage unn inna rstak ayeth mahindakata ahu wena eka ahnna deykda
දම් රැජිණගෙ බපල් සෙට් එකට පොලිස් උන්දැලාටත් නැටවෙන්න වගේ බොහොම අමාරැවෙන් හිනාව නවත්ත ගෙන හිටියෙ මයි හිතේ
සිද්දිය වෙලා මාස ගානක් ඒත් තාම බලව , ආදරෙයි දම් රැජින / ආදරෙයි සුපුන් අයියෙ ❤❤
😮😮 iyeth awa
අහින්සක හීන වලට ලංකාවෙ කවදාවත් ඉඩක් තිබුනෙ නෑනෙ..පව් සුපුන් අයියා..බස් වලට ආදරය කරන හැමෝම ඔයාලා එක්ක ඉන්නවා
Ow
ඒක ඇත්ත
😢😢😢
එකෙන්ම
දම් රැජින බේරලා දෙන්න
බස් එක ගලවයි කියලා හිතපු එවුනුත් හිටියා 😂😂😂
සිරා😂
@@UdithaPabazara😂😂😂😂😂😂
Api ovaa galavannona
දම් රැජින ට්😢😢😢 බැනපු සේරටම හෙන ගහනවා
දම් රැජිණට මොනා උනත් තියෙන ආදරේ වෙනස් වෙන්නෙ නෑ කවදාවත් ❤️❤️❤️❤️😭
❤❤
ඇත්ත ❤️💯
ඔව් ඒක ඇත්ත
ow
Ou
දම් රැජිණ ට 💜බස් කලාවට ආදරේ අය❤
💜♥️💜♥️💜♥️💜♥️♥️💜♥️♥️💜
kalakanni haththa thopi ahinsakayo allay allapiyako vip wahana.kalakanni hathha.ownnwa nikam geniyandawath epa .
0k
❤
❤@@chamodaya-
දුක් වෙන්න එපා සුපුන් අයියේ ...ඔයාගේ හීනේ කවදාහරි සැබෑ වෙනවාමයි....අපි ඔයාලාත් එක්ක....❤😢😢
Owe eka aththa
Duck wenna epa😢😢
10:08 පනිස් හතරක්ලු ගොන් පොන්නයෙක් මහ
එකනේම.මාත් ඔයාලත් එක්ක යාලුවනේ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කවුරු මොනාකරත් දම් රැජින තමයි තාමත් ලංකාවෙ number one එකේ bus එක
රටේ මෙච්චර ප්‍රශ්න තියනවා.....ඒව බලන්න බල්ලෙක්වත් නෑ පොඩි මිනිහෙක් මොනා හරි කරාම තමයි මුන් ඔක්කොටම කැහිල්ල...රට කාපු උන් එකෙක් අල්ලන්නෙ නෑ😢
මුන්ට පේන්නෙ මේව විතරයි බන්
ඔව් බන් අපරදෙ... බස් ටික ...😟
Aparade bus 🥺💔
කාලකණ්ණි ...ලස්සන දෙයක් දකින්න පින නෑ ...කරුමෙ..ඉරිසියා ව
Ow anee duke ba❤❤ patta lassanai
අහිංසක මිනිස්සුන්ගෙ බස් ටික අල්ලන්න කලින් රටේ හොරු ටික අල්ලන්න 😒
කවදාවත් ඒ ආදරේ අඩු කරන්නෑ රැජිනී🥺😍❤
Aniwaa
Ek athta
Eka nn aththa policiyata hena irisiyawa. Katha karana kotama eka penawa. Ethakota lankawe paare kasikabal waahana witharai duwanne echchara lankawa cheap da
අන්න හරි
අනිවාරෙන්ම
රටක් විදියට අගයන්න ඕන නිර්මාණයක් ,,නීතිය ක්‍රියත්මක වෙන්නේ අහින්සක මිනිස්සුන්ට පමණයි 😢 ලංකාව හොරකාපු උන් නිඩහසේ ..,ඒවට කවුරු හරි කතා කරොත් ඌට මරනීය දන්ඩනය🤨
පොලිසියට දැන් සතුටු ඇති ඒවුනාට හැම පොලිස් කාරයම එහෙම නෑ බස් වලට ආදරේ අයත් ඉන්නවා ඒක අමතක කරන්න එපා
@@KalpaniNeboda ඒක් ඇත්ත
ගෑනු යටකරනවලු😂😂😂
රටේ අවිනිතිය ඇමති පුත්තුන්ට එකනිතියක් සමන මිනිහට එකනිතියක් ලoන්කාවේ බලුනිතිය..😢😢😢😢😢😢
"අහිංසක හින වලට කවදාවත් හරියන්නෑ"එක
ඇත්ත 😢
යකො උබලා අදද දැක්කෙ අරවා බැ මෙවබැ කියන්නෙ නැතුව නියාමන කරපල්ලා ඛයිලා නැතිව
නෑ
නීති විරෝධී දේවල් හීන විදිහට හදා ගත්තහම හරි යන්නෙත් නෑ නෙ... පොලිසියට මේ දේවල් කලින්ම ක්‍රියාත්මක කරන්න තිබුණා එහෙම වුනානම් ඒ කට්ටිය මෙච්චර හදන්නෙ නැහැ. මේ රටවලනම් පුංචි ලයිට් එකක් වත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. අපේ රටත් කවද හරි ඒ විදිහට හැදෙන්න ඕන. නැත්නම් කාටවත් පාරේ යන්න වෙන්නෙ නැහැ.
පොලිසිය තමයි ඒක ට ඉඩ දෙන්නෙ නැත්තේ
උගෙ ගෑනි මැරෙන්නැත්තේ ඇයි ,උං 365 කුනු කන්නේ ,අල්ලස් ගන්නේ නැද්ද ආ
හෙන ගහපන් පොලිසියට 😢😢😢😢😢 මට හරි දුකයි 😢😢😢😢😢😢
හොද වඩෙ
Ammo thonm gonek..thopi wage unge adyapane hithagnna plwn..leyland ekak sarasala sathutu wana gon keriya
@@PP-td2sqpala tipar pakayo 😂
මේ අඩු මොලයෝ පාරේ පුරා ගිහින් උබේ අම්ම යට කරන් ගියපු දවසටත් ඔහොම කියපන් බූරුවෝ 🤭🤭
Ow use kahruth nemine
ඇත්ත කතාව තමා පොලිසිය කරන්නෙ රටට උවමනා දේවල් නෙවෙයි.වාහනයක් ඔය විදිහට බලන්න දෙයක් නෙවෙයි. අපෙ ලංකාවෙ ඔන තරම් ඉන්නවා හොරු උන්ව අල්ලන්නෙ නෑ
Ow
Ow
ඔය නිතිය රාජපක්ෂලටත් , රනිල්ලටත් ඒ විදියට කරන්න බැරිද පොලිසියට😒
🙉🙉🙉පිස්සුද බන් උන්ට කඩේ යන්නෙ මේ සක්කිලී බල්ලොනෙ🙉🙉
කරයි මේන් කියල
Polisiy bn unt kd yanaunne
ඕන මිනිහෙක් සල්ලි වලට යටවෙනවා
ඒකනම් ඇත්තා
අහිංසක හීන නැති karanna එපා කෙල්ලොත් අදරෙයි දම් රැජිනට 😢😢😢😢😢😢😢😢😢😢😢😢
දම් රැජින ට විතරක් නෙවෙයි හැම බස් එකකට ම ආදරෙයි කෙල්ලෝ
මුන් මහ පාරෙ පිස්සො වගේ බස් ධාවනය කරන එක නම් අගය කරන්නෙ නැහැ...
ඒත් දාපු සැරසිලි ගලවපු එකත් අනුමත කරන්න බැහැ...
Eka 100/200 sira katava
Eka Nam atta
Sirama
Aththa kathawa
Eka hari
සුපුන් අයියා ගොඩක් අදරෙයි
නියාමනය කරපල්ලා රට කන දේශපාලකයෝත්
hmm un yana kota selut gahala ida denawa
Bn..
ඒවට වචනයක්වත් නෑ බන් මේ පොන්නයින්ගෙ
@@Udani_123 ow bn
@@anusararanwaka i
පොලිසිය තරම් බලු හැත්තක් නැ 😢 මොනවවුණත් දම් රැජින ට ආදරෙයි❤❤❤❤❤❤
ඒකනම් ඇත්ත
ඔබ සැමට ලංකාවේ බලු පොලිසිය හේතුවෙන් විනෝද චාරිකා සදහා ලංකා ගමනා ගමන දෙපාර්තමේන්තුවේ ලදරම් භාවිතා කර හැක....ලස්සන කලාවක අවසානය මෙසේ නිමා විය😢😢😢😢
හ්ම් ඒක නම් ඇත්ත. ඊළග පාර Trip එක දාගත්තා ලංකා ගමනාගමන මණ්ඩලයේ ලදරමක්..
😢
pako sltb ladaram neme thoge daruwoth sltb wala school yanawa athi pakaya
@@madushikaprabodanee2908ladaram thoge ganige huththa
@@nimashataranganitarahangani
Ane eema kiyapu thoma neda pako trip yanna lassana bus illannee...
Anika thoge lamayagen ahala balapn sltb bus ekakuy modified bus ekauy thiyala mona ekda yanne kiyala
ගෑනු නෙවෙයි පොලීසිය යටකරන් යන්න ඕනෙ.හැබැයි බස් එකකට පුංචි හරි සීරීමක් කරොත් ගොඨාභය ට වුන වැඩේ තමයි පොලීසිය ට වෙන්නෙ.❤❤❤😢😢😠😠🤬
Tamange kenek ta karadarayak unot etakota ona wenne police police yatakaran yanna Mona kalatada minissunta diwa ra sewaya karanawatada
පොලීසියට හෙන ගහනවා මේ කරපු වැඩේට 😢😢😢පව් කොල්ලො ටිකඅපි හැමදාමත් බස් වලට ආදරේ❤❤❤❤
කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් ඉන්නවා
පොලිසියට කෙසේවෙතත් පොලිස් වේසෙන් ඉන්න දූපත් මානසික ගොබ්බ පකයින්ට යෙන ගහන්නෝන
පොලිසියට හෙන ගහන්නේ මෙච්චර කල් තිබුන නීති ක්‍රියාත්මක නොකර හිටියට.
@@Udani_123👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
සතුටු ඇති කටිටියට මෙිවගේ අහිංසක හින බිදලා මොනා කලත් අපේ රැජින තම මාර හැඩයි නෙද කොල්ලො
අනිවාර්යයෙන්ම❤❤😊😊❤😊
කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් එහෙමයි
සතුටුයි නේන්නං 😂
අනිවාර්යයෙන්ම ❤
😡😡තොපිට හෙන ගහනවා යකෝ ඔය කරපු පාහර වැඩේට අහින්සක කොල්ලන්ගෙ පිස්සුවක් බස් කියන්නෙ .
හැමදාමත් හිත උදින් ඉන්නෙ දම් රැජින සුපුන් අයියේ ❤
Ow bn 😢
අම්මො මෙන්න 😂
කොල්ලොන්ගේ විතරක් නෙවෙයි කෙල්ලොත් බස්වලට ආදරෙයි ❤🥺 හරිට මම වගේ❤ මම නෙතු..
Adi tharanga thibata uta mokada api oyath akka supun ayye❤❤❤❤❤❤
දැන් පොලිස් මහත්තුරුන්නට සතුටු අති😢😢😢 😪
ලංකාවේ බස් කලාව අදින් නිමයි?
😓 🤬🤬🤬🤬🤬🤬😓
ඇමති පුත්තුන්ට එක නීතියක් වත් නෑ
ලංකාවේ මාර නීති තියෙන්නේ
ලක්ෂ කෝටි ගනන් වියදම් කරලා හදලා තියෙන්නේ එක එක හිපාටුවන්ට ගලවන්න නෙවෙයි
බස් 61 මේවා රට රටවල් වලින් එන විදේශීයන් ප්‍රවාහනයට ගත්තනම් මොකද වෙන්නේ
ඇමතිලාගේ වාහන වලට අතක් තිබ්බත් නඩු දාන රටේ
අපේ කොල්ලෙක්ට පාරේ ලයිට් එකක් ඉස්ටිකර් එකක් ගහගෙන පාරෙ තියා ගෙදරවත් තියාගන්න බෑනේ කොහෙන් හරි මරාලයක් තමයි ඉතින් මොනවා කරන්නද මේකට තමයි කියන්නේ
( ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය) කියලා
නව නිර්මාණ බිහි වෙයිද ඉතින්
ඔය බස් ටික ඉන්දියාවට යැව්වනම් ඉදියාවෙන් කෝටි ගනන් වලට ගන්නවා
අපරාදේ බස් වලට වියදම් කරපු සල්ලි දැන් ඉතින් ඔක්කොම වතුරෙ තමා
දැන් රජෙන් අහන්න තියෙන්නේ "දැන් සැපද" කියලා තමයි
තවදුරටත් එවැනි වීර ක්‍රියාකාරකම් කිරීමට රජයට ශක්තිය ධෛර්ය ලැබේවා, කියා මා ප්‍රාර්ථනා කරමි😡😡😡🤬🤬🤬
හොරා කාපු ඇමිති වරු රට පුරා
Ani a pare Yana apitanam saththu sellam dala bayanaja widiyata pare Yana rajinala ta neethiya uganuwama ,
Ow dn godk sathutu athi
@@diwankamalshan4585 pare Yana apitanam nam saththu wrong sideveke salli balen police sokko allanna be nathi neethiya Jada La anith aya yatakaran yana bus set ekq
😭😭😭😭😭සිරි ලංකාවේ වීරත්වය❤️
Mawatanamedadannaapamawaavehmodahun
😂😂😂
@@lightning3951😂😂😂😂😂
පුළුවන්නාම් කොල්ලො යමවු බන් කොල්ලො ඔක්කොම දමලා ගහාලා රට මෙ හුත්තෙ ලංකාවේ ඉන්නවාට වැඩ්ය හොඳයි රට යන එක
ලංගමේ කෑලි හැලි හැලි දුවන බස්ටිකත් ලියපල්ලකෝ ඒවත් අනතුරුදායකයි...
eka aththa ban. pe wesa puththu walalilama yanna ona
Ow bn
ඔව් බන්
eka nam aththa..ewata mun kriyamarga ganne na
Aniwaren
පව් සුපුන් අයියා. කොල්ලොන්ගේ අහිංසක හිනවලට කවදාවත් මේකේ ඉඩක් නැනේ. අයියා දුක් වෙන්න එපා අයියේ ❤❤
සුපුන් අයියා පව් ඔය හිනාවෙලා හිටියට හිතේ හන්ගන් ඉන්නේ😢😢😢😢😢😢😮😮
ඔව් 😢
තමන්ගෙ වාහනය ලස්සනට තියාගන්න මේ රටේ ඉඩක් නෑ 😢
ඔව් බන් 😇😇 පව් සුපුන් අයිය 😇
Ou
@@ManushaNayanajith-bi1zy7eïy3uiú😊😊😊mi kk o ok e
කවුරු මොනවා කීවත් අපේ ගමන අපි යමු සුපුන් අයියේ😢😢😢😢 බල්ලො බිරුවට කදු පත්වෙන්නෙ නෑ අයියේ😂😂😂😂❤❤❤❤❤
මොනවා උනත් මොනවා කරත් දම් රැජිනට තියෙන ❤️ ඒක නැති කරන්න කාටවත් බෑ 😎
මේක නම් මහා පලි ගැනීමක් වගේ තමයි දැනෙන්නේ.. මගේ පුතාගේ බොදවී ගිය සිහිනය.... ආදරණීය දම් රැජිණ.........😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
සමාවෙන්න මෙහෙම කියනවට හැබැයි ඔබගේ පුතාගේ සිහිනය මේ වගේ නීති වලට ගරු කරන්නේ නැති, මග මරුවන් වගේ යන බස් වලට නම්, ඔබ මවක් වශයෙන් පරාදයි. දෙමවුපියෝ ළමයින්ට නීති වලට ගරු කරන සමාජයට කරදරයක් නැති අය වෙන්න පාර කියලා දෙන්න ඕනි.
ඔයාගෙ පුතාලගෙ ආසාවල් හීන කියල පාරේ යන අනිත් මිනිස්සුන්ට නිදහසේ යන්න තියෙන පාරවල් ඔහෙලගෙ පෞද්ගලික ධනයෙන් හදල වගේ අහිංසක මිනිස්සුන්ට ජීවිත බේරගන්න තමන්ගෙ වාහන කැලේට දාගෙන ඉඩදෙන්නද ඕනේ...
ඔහෙලගෙ බස් පිස්සො අහිංසක ජීවිත කීයකින් දැන් පලි අරන්ද ඉන්නෙ කිසිවරදක් නොකරපු ජීවිත ඒවා..
මෝඩ මව් වරු සහ පිය වරු 😂😂😂
උබේ පුතාගෙ හීනෙ ව්ලාවට බොද උනේ 😂
දම් රැජිනි ට මොනවා වුනත් තියෙන ආදරේ නැති වෙන්නේ නැහැ 😢😢😢😢😢
Aniwa....❤️♥️
😢😢😢😢
අනිවාර්යයෙන්
අනෙ ආදරෙයි ද තොගෙ දරුවෙක් ඉන්නවන්ම් එකට ආදරෙයි කරපන් දෙමාපියන් ට කාපිය ගු
@@pushpakumaradisanayake7938
Mn me nikn ahanne thamanta kamathi deyakata adare karanna puluwan.eke kisi prashnayak naane.
ඇත්තටම දුකයි මේ පොලිස් කාරයන්ට හෙනම ගහපිය අපේ අහිංසක කොල්ලොන්ගෙ හීන බින්දට😢😢
හෙන ගහෛ උබලට එකෙක් යටකරගෙන ගුයනම් උබෙ දරුම්වෙක් යටකරනම් හඑඉ
ඒක තමයි රජකාරිය
කුඩ්ඩෙක්ද කොහෙද
@@sanjayalasantha4034pkaya lt vahapiy
THOGE MULU PAWLATAMA HENA GAPIYA..
oya thiyenne pahadili erishiyava
බස් කලාවට පට්ටම ආදරෙයි
රට හොරා කාපු හැත්ත සැපේ .... සැපක් දෙන්න බස් එකක් හදපු ඔයා දුකින් .... සුපුන් අයියේ බස් කෑලි කරත් ඔය එක්ක ඉන්නවා.. ආදරෙයි .....❤❤❤❤❤❤
Pala modayo ynna...me wage harakekda umbath...nodakin lankawe unge gon athal..leyland ekata light dana me wage unn inna rstak ayeth mahindakata ahu wena eka ahnna deykda
@@PP-td2sq අපිද හුත්තො චන්දදුන්නෙ තොපිනෙ පකෝ මහින්දගෙ බෙට්ටෙ ඉදන් කෑවෙ 😂
සුපුන් අයියේ අපි ඔයත් එක්ක ඉන්නවා
Bus harak
Karyy balu haththa pakee police yata
අැත්තටම ම අපිට මෙච්චර දුක නම් සුපුන් අයියට කොච්චර දුක අැත් ද . අැත්තටම මට නම් මාර ම දුකයි . ලංකාවෙන් පලවෙනි ම ජනප්‍රිය ම බස් 1 දම් රැජින . ❤❤❤
@senu3555 atha bn brand ekak haduwe rajina thama
මුන්ට කරන්න වැඩ නැතුවද මේ අහින්සක කොල්ලොන්ගෙ හීන විනාශ කරන්නේ🤬
තොපිලට මේ දෙවල් නැති නිසාට මෙහෙම මේ අහින්සකයන්න කරන්නෙ පව් සුපුන් අයියා එයාගෙ ලොකුම හීනෙනෙ මෙක මන් හිතන විදිහට ❤😊 දුක් වෙන්න එපා අයියෙ අපි ඔයත් එක්ක ඉන්නා.😊මේහෙම කරන ඇව්ට හොදක් සිද්ද වෙන්නැ අපි ගෙමක් ගහමු අනෙ මුන්ට ඕන ඔන විදිහට නටන්න ඕනද? මුන් ගව දෙකට නැවේන නෙවේයි ඔයාලගෙ අම්මිලා ඔයලාව හැදුවේ නෙද😊😊❤😊❤
ගන්ජ,සිගරට් බොන්නෙ නැතුව පිරිසිදුව තියන් ඉන්න අහිංසක හීනවලටම ඇයි මෙහෙම වෙන්නේ😢😮
සුපුන් අයියෙ බය වෙන්න එපා ඔයාට අපි ඉන්නව ❤ ....😢😢😢
Sirawatama ban
අනිවා
Minissu kmti na bn tw aķk issrht ynwt
අනිවා 💓💓
Aniwaren
මුන්ට පෙනුනේ මේවා විතරයි, රටේ හොරු, මැරයෝ මෙච්චර ඉදිද්දී අහිංසක හීන වලටම තමා කෙලවන්නේ........තවතවත් ශක්තිමත්ව ධෛර්‍යයෙන් ඉදිරියටම යන්න ලැබේවා......♥️❤️♥️❤️❤️😘දම් රැජිණ ආදරෙයි හැමදාම......😘😘😘😘😘
🤟💌
කොච්චර බැලුවත් මෙ බස් වලට යට වෙලා කවුරුත් මැරුනෙ නැ නේද රෙද්දෙ පොලිසියෙ එකෙක් පාරෙ මැරෙන් වැටිල ඉදීයත් වතුර එකක් දෙන්නෙ නැ කාලකන්නින්ට🥲
Palayan kalakanni ponnayo bus mudaligee guuu kaapan
Pala yako yanda oya kala kani pare yane piso wage Toge ammata hukapan uba oya bus ekak book karala gena 😅😅
එහෙම කියල අපිට ඕනි විදිහට වාහන එලවන්න බැහැ නේද සහෝදරයා.එහෙම නම් ඉතින් රටේ සියලුම රියදුරු මහත්තුරු තමන්ට ඕනි විදිහට වාහන ධාවනය කරයි නේද.
ඒ කියන්නෙ එකෙක් දෙන්නෙක් මැරුනට පස්සෙ තමා අවශ්‍ය පියවර ගන්න ඕනි
@@taniyaasantha2561thi hukagan ponnaya
Damraginahadannasupunaiye❤ good luck
අර අහින්සක අලියට වෙඩිතියපු එකාටත් ඔයවිදිහටම මාද්‍ය අරන්ගිහින් සාදාරනය ඉටුකරහන්කො ඔය උනන්දුවෙන්ම
ප්ලෑන් කරලා කරන එකක්
පිස්සො බං
මේ බස් බස් condition එකටම තියෙනවා හොඳට වියදම් කරනවා පෙළක් බස් වලට ගොඩ උනාමසුදු ඇඳුමෙන් ගියාම කළු ඇඳුමක් තමයි බහින්න වෙන්නේ සතුටු වෙන්න ඕන මේ බස් හදලා තියෙනවා
😮
Un awa gn hoyanna bn rate wn dwlwlt mun hriyt nithiya kriyathmk krnm ada me rtt mhm wnne😓😓😒
පොලීසියට දැන් සතුටු ඇති ලංකාව වගේ රටක පජාත වෙච්ච බලු පොලිස් කාරයෝ ඉන්න රටක් අහිංසක කොල්ලොන්ගේ හීන 🥺
ඒක ඇත්ත
රටේ හින වලට ඉඩ දියන් 😢පොලිස් බල්ලෝ😠😠😠😠😠
kate thibban police ballo hari
Adareyi❤ dam rajina thamath oyata❤
සුපුන් අයියෙ බයවෙන්න එපා අපි ඔයත් එක්ක ඉන්නව😢😢
බලහන් ඔච්චර දෙයක් වෙලත් උගෙ පොලිසියට තියෙන respect එක
අනිවා
අහින්සකයන්ට නිතිය අකුඅරටම කරනවා...මේවා දකින්න මේ රටේ ඉපදුන එකත් දුකක්....😥😥😥
ඔව්
Okun bn montisori wad karanne rat thiyn lokum pashne oklu ekan aptm ariye thiyl
ස්ත්‍රි දූෂණ ,මීනිමැරුම් ,මංකොල්ල කෑම් ,මේ ඔක්කොම කරලා තියෙන්නේ ඔය බස් වලින් වගේනේ මුන්ගේ කතාව
Ane manda munta vena vada naththan hodai
pukenithi bn lankawe
Ehama thama munge kathawa..minissunt mechchra kal kelawala thinne me bus tiken😂😂😂..ara 225 thama minissu berla thinne
Waradda waraddamwi mona de kalath. Wett
Ane ha
කොල්ලන්ගේ අහිංසක හින..වැරදි වැඩ කරන උන හොයන්න මහත්තයා..සුපුන් අයියට ජය..
දැන් හරි රටෙ ඔක්කෝම ප්‍රශ්න විසදුනා .දැන් සතුටුඇති
😢😢😢😢
Ouw
ඔව් බන්. දැන් හෙට ඉදල ජාත්‍යන්තරය කියයි, ලංකාවත් දැන් දියුණුයි කියල😅😅 මොඩිෆයි කරපු බස් අයින් කරපු නිසා
අනේද කියන්නේ
මේ නාකි උන් මැරිලා යනකම් ලංකාවෙ දියුනුවකුත් නැ දියුනු වෙන්න කට්ටක් කන උන්ට දියුනු වෙන්නත් බැ.
පොඩි මිනිහට තමා ලංකාවේ නීතිය..😢
😂😂😂😂😂😂
😢😢😢😢
@@sms19846Ai පොන්න පැටියෝ
කැරි පොලිසිය අම්මට හුකන්න වේස බල්ලෝ 😂
😢
මුන් එදාද කොහෙදො බස් එකට නැගල තියෙන්නෙ 😂😂
මේ රටේ අහිංසක හීනවලට තැනක් නැ 😢මේ රට කෙලවෙන එක අහන්නත් දෙයක්ද පුලුවන්නම් රට කන උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
😔😢😥😭 ඔයාටkawadawath waradinna supun ayye
Munta sapa athi
මුන්ට හෙන ගහාලා මදි මුන්ට ජිව්තය ව්දින්න නැ එකයි
Film එකකින්වත් limousine ekakwath dakala nathi ගල් යුගයේ police නාකි සෙට් එකක් 😂😂.
තමන්ගෙ දෙයක් වත් ලස්සනට තියාගන්න බැරි කෙහෙල්මල් නීති හදන කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ඕයි මේ...😢😢😢
දම් රැජින ආයේ හැදුවා 😊❤
තොපිට දැන්ද නිතිය මතක් වෙන්නේ.හොරැන්ට මංකොල්ල කන එවුන්ට නිතිනැ.අනේ තොපෙ නිති දාපියවි බල්ලට.
Aththa👍
සහතික ඇත්ත මුන්ගෙ නිතිය බලුවටින්නෑ නීති දාන්නේ ඕවටවිතරය්😠
ඒක ඇත්ත
බස් රථයක් උඹව යට කල දාට තමයි උඹේ පවුල පොළීසියට අම්මා මෝ නැතිව බනින්නේ.
ඇත්ත රටේ කොච්චර අපරාද වෙනවද ? නීතිය රකින මිනිස්සු වැරදි කරනව ,?
ඒවට නීතිය නැ, කව්ද ඒවට කරන්නෙ ? කව්ද ඒවට වුත්තර දෙන්නෙ? බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනව .? මිනිස්සු අලුත් දෙයක් කරොත් දෙයක් හොයා ගත්තොත් ඒ මනුස්සයව පුළුවන් තරන් අපහස කරල හිරේ දානව ඉතින් කොහොමද රටක් දියුණු කරන්නෙ ?
පුළුවන් තරම් දේශපාලුවන්ට ආරක්ෂා කරනව බැරි වෙලාවත් ඔය බස් එකක් ප්‍රසිද්ධ ඇමැති කෙනෙක්ගෙ වුනානම් ඔතන්ට ගෙන්නයිද.? සල්ලි තියෙන වුන්ට එක නීතියක් දුප්පත් මිනිස්සුන්ට තව නීතියක් ?
දැන් සතුටු ඇත්නේ කට්ටියට
ඔවුන්ට හෙන ගහලත් මදි
රැජිණී 🥺🥺
අහින්සක හීන වලට මේ රට හරියන්නෑ සහෝදරයා 🙂
මේ රටේ නෙවි මොන රටකවත් මෙවැනි විකාර විදියට පාරෙ බස් ධාවනය කරන්නේ නැහැ මහත්තයෝ
😢😢😢😢😢
@@mihirapunchihewa2105😮
minihek dhiyunu wenawatawath ubala kamathi nadda
Rdafstsg❤😢😂❤❤😂
අපි ඔක්කොම ඔයලත් එක්ක ඉන්නවා (i love bus❤❤❤)
යකෝ මේ රටේ කොච්චර අපරාද වෙනවද.මේ යක්කුන්ට ඒව අල්ලගන්න බෑ.අහිංසක කොල්ලෙක්ගේ මොකක්හරි හීනයක් කඩාකප්පල් කරන්න තියනවනන් මේ ..........👿 වෙන මොනවත් ඕනි නෑ😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬
💯
මේ රටේ නීතිය තියෙන්නේ බස් වලට විතරද දැන් සැප ඇති කට්ටියට සුපුන් අයියා ඔයා එක්ක අපි ඉන්නම් අපේ යක්කු ටික ආපහු කරළියට බස්සනවා ඒ දවස වැඩි ඈතක නෙමෙයි🥺💗
ඉදකින්නන් උන් හෙන සතුටින් ඒව කියන්නෙ . පෙරේත හෙත්ත අනික දඩ ගහන්නෙත් මාර සතුටකින්නෙ කාලකන්නි 😢
Ane supun aiye😢😢😢😢❤❤❤❤❤❤❤❤
මේ වගේ කාලකන්නි පොලිස්කාරයා ඉන්නකන් රටට හරියයිද රටක් දියුණු වෙන්නේ කවද්ද.....
මං මේ වීඩියෝ එක බලපු කීවෙනි පාරද🥺ඒ තමයි real bus pisso&bus lovers ලා🥺උබලට තේරෙන්නෑ ඒකෙන් කී දෙනෙක් සතුටු වෙනවද බස් එකෙ යද්දි🥺💛
😍🥰
😂😂 lorry bus da
aye ehema sathutu wenna beri wei malli
@@duburulamissi1245 OW සගෝර්🥺ආයෙත් බලනවා😞🥺❤️🩹
@@danithanjana7353
Na bus witharai
රටක් නය වෙලා තියෙනවා එවට හෙතු හොයන් නතුව බස් වල sticker ගලවනවා රටක් කලකන්නි වෙන එක අහන්ඩ ඩෙයක් ආ
Aknm aththa💯 minissu hina novi idod itin😅
හොඳ ම වැඩේ බස් පකයලට😂😂😂
ලන්කාවට පොඩි හරි ගැම්මක් දුන්න ඒවත් ගලව්වවා ,, මුංගෙ අප්පගෙ ආණ්ඩුවක් මේක
අනේ සුපුන් අයියේ දුක් වෙන්න එපා අපි හැමදාම ඔයත් එක්ක😂😂😂😂😂😂😂😂😂😂😂😂
Apith
ඔකුන් පිනට පඩ් ගන්න උන් ජෙපි එක අවං පස්සෙ තමයි හිකෙන්නෙ පොලිසියේ පක්කුන්ට්
උබ මේ දාපු කමෙන්ට් එකෙන් ඌට මොකුත් වෙන්නෙ නෑ බල්ලො😂
චව් චව් වගේ ඉන්න පොලිස් කාරයාගෙ ජීවිතේ 🤣🤣🤣🤣🤣
මැණිකට ආදරෙයි.......❤️❤️❤️
මේ තිලිසන්නුත් එක්ක කලාවක් ඉදිරියට ගිනියන්න බෑ....
බස් වලට ආදරේ කරන හැමෝම ඉන්නවා රැජිණත් එක්ක......❤️🙂
කවුද බන් මේ අමනයෝ. හෙන ගහපිය. අපි මේ දම් රැජිනට කොච්චර කැමතිද . හැම බස් එකටම. ආදරෙයි සුපුන් අයියේ.😪😪♥
Ow bn
😭
Hena gahapi okunta ahinsaka hina kadanawata
රටෙි වටින හීන වලට මුන් ඉන්නකල් ඉඩක් නෑ සහෝදරයා..💔😢
හරියට නීතිය ක්රියාත්මක කරනවනම් ඇයි 😅 බස් වලට විතරක්,දේශපාලනේ කරන අයට නීතිය ක්රියාත්මක වෙන්නෙ නැද්ද 😅 අනේ ඉතින් නීතිය,🤣🤣
jarawa hambenawane ungen bn
පාර්ලිමේන්තුවේ උන්ට බයේ ඉන්නේ😂
@@ChamikaLakmal-bi2qx💯
හෙන ගහනව යකෝ.මේ ලන්කාවෙ අහිංසක හීන වලට ඉඩක් නෑ නෙ.😢රැජිනිටයි සුපුන් ආදරෙයි ගොඩක්❤❤❤❤
පොලිසියට හෙන ගහපිය මෙ කරන බලු වැඩවලට පොඩි එව්වුනෙගෙ හීන බින්ඩට😢😫😫💀
ලන්කාවෙනම් කවදාවත් අහින්සක හීනයක් හැබෑ කරගන්න වෙන්නේ නෑ 😒
හින වලට පණ දෙන්න පුලුවන් රටක් නෙවෙයි මෙක😭😭😥😥
😢😢
හරීම. ලස්සනයිමෙය. නිර්මානය.
කරපු. අයට. දඩුවම්. කරන්න. ඵපා
කවුරැ. උනත්. හොද. වැඩ කාරයෝ
මුන්ට ඔය වගේ දෙයක් කරන්න පුළුවන් වුනාට මේ රට විනාශ කරපු එක හොරෙක් අපරාධකාරයෙක් අල්ලල තියනවද.නෑ.ඇයි ඕකුන් ඔක්කොම හොරැ.
ඔයා දුක් වෙන්න එපා අයියෙ😢 ඔය පොලිස් කාරයොන්ට කවදාවත් හරි යන්නෑ 🤒
ඇත්ත😢😢😢
ඇත්ත
ලංකාවට ගැම්මක් එන්න හරි තිබ්බේ බස් විතරයි😥 .දැන් සතුටු ඇති පොලිස් මහත්තරැන්ට 😠
L
Bus වලට ආදරෙයි ආදරෙයි ආදරෙයි අපි....❤❤❤...මේ වගේ දවසක් ආයේ එන්න එපා කවදාවත්...😢🥺😥
ඔච්චර කලයක් ඔය බස් කවත් හප්පල නැ යකො හෙන ගහන වැඩ කරන්න එප😭😭😭
හැප්පිල එකෙක් දෙන්නෙක් මැරුනට පස්සෙද එහෙනම් කරන්න ඕන
මෙතන කියවන උන්ට ජිවිතයක වටිනාකම කොපමණද යන්න තේරෙන්නේ නෑ. පොඩි උදාහරණයක් දෙන්නම්. බස් සියල්ලේම ලස්සන වැඩි කරන්න LED බල්බ විශාල ලෙස සිවිකර ඇත. ඔබ රියදුරකු නම් සාමාන්‍ය හැලජන් බල්බ තියන වාහනයක් සහ LED බල්බ තියන වාහනයක් රාත්‍රියේ ඔබට ඉදිරියෙන් එන විට LED බල්බ වලින් නිකුත් වන ආලෝකයෙන් කොපමණ අපහසුතාවට පත් වෙනවාද යන්න හොදින් තේරැම් ගත හැක. අන්න ඒ නිසා තමයි මේ බස් නිනිෂ්පාදකයන් මෙහි සාමාන්‍ය හැලජන් ලාම්පු යොදලා තියෙන්නේ. අපේ මිහරක් ඒ බල්බ ගලවලා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන එකාගේ ඇස් නිලංකාර වෙන්න තොරන් හදලා නීතිය ක්‍රියාත්මක වෙනකොට මෙතන වැලපෙනවා.
ගොන් හරකුනේ ඔය වියදම් කරපු සල්ලි වලින් බස් එක AC කරානම් හරි ඒකට Air Suspension දැම්මනම් අන්න වැඩ්ඩෝ කියන්න පුලුවන්. මේ ඔකකොම සර්ව පිත්තල කැලි එල්ලපු තොරන් විතරයි. නිකන් හිතෙන හිතෙන දේ ප්‍රමිතියක් නැතිව කරලා සල්ලි ඔක්කොම වතුරේ යවාගත්තා නේද? පුලුවන් නම් ඊලග නඩු වාරයේදි මෙතන පොර ටෝක් දෙන උන් ගිහින් උසාවිය ඉස්සරහ ඔය පොර ටෝක් දිලා බලපල්ලකො මොකද වෙන්නේ කියලා
Buddi.matwa.hitanna
Pav. asaranaya😭😒😭@@supunrajapaksha9986
මෙච්චර මේ රටේ මිනිමැරුම් ......වෙනවා..මන්කොල්ල කනවා මුන්ට ඒව පේන්නෙ නෑ.....මහ් බලු වැඩ මේව නම් 💔
අනිවාරෙන් බන්
මිනීමරුවො මංකොල්ලකාරයො අල්ලන්න තරම් කොන්දක් තියේනම් මුන් අහින්සක කොල්ලොන්ගේ හීන කඩල දමාවිද බන් 😣💔
කලකිරෙනව මේව දකිනකොට😖😒
රටේ කරන හොරකංවල හැටියට අපි හිතන් හිටියේ පොලීසියක් නෑ කියල
දැන්තමයි දන්නේ පොලීසියක් ඉන්නව කියල
ඔව් මේ වගේ පොඩි මනුස්සයො ලග ඉන්නව පොලිසිය. ඒ මිනිස්සුන්ගෙ උදව්වට නෙමේ, උන්ව තවත් නැති කරල දාන්න
Apita mehema duka nam oyata godak duka athi aiye ath pasuthawenna epa aiye oyata kawadawath waradinne na thawath idiriyatama yanna shakthiya dairiya labewa budu saranai dennatama adarei godaaaaaaak supun aiya dam rajina ❤😘😘😘😘😘
අනේ ඇයි මෙහෙම කරන්නේ ඒ සුපුන් අය්යා අසාවෙන් කොටි ගානක් වියදන් කරලා බස් එක හැදුව අනේ පව් අපිට මෙහෙම දුකය්නම් සුපුන් අය්යට කොහොම ඇතිද වෙන රටවල මේවා අගය කරනවා එත් අපේ රටේ 😔😔😔දම් රැජින හැමදාමත් අපි ඔයාලා එක්කයි මොන උනත් කමක් ne
බස් 54ක් කියලවත් කියා ගන්න බෑ මේකට 🤣🤣🤣පවු අහින්සක හීන...
දම් රැජිනට කරදර කරන උන් මගේ හතුරෝ . අපි හැමදාම දම් රැජිනට ආදරෙයි .
Trp එකක් කියන්නේ පට්ට ආතල් දවසක් වෙන්න ඕනේ. පොඩි මිනිහට බෑ ක්ලබ් ගානේ යන්න. වැඩිපුර කීයක් හරි දීලා ඔය වගේ බස් එකක් බුක් කරන්නේ. උනුත් ඒ ආශාවන් තියෙන නිසා ... ඉස්කෝල ලමයි තරුණ කොල්ලො කෙල්ලෝ කොච්චර ආදරය කලාද මේ trend එකට.. ❤❤❤
මොඩ හැත්තක්ගේ තකතීරු තීරණ මේවා..😢😢😢