KALIN ACCIDENT EKA VAN KARAYA GIHIN AIN KARAPU BUS EKE WADUNA SCENE EKAK EKAI U NIDAHAS UNE UGE WARSDSK ETHANA NE Make mu Dore polla uda atha tiyagena gihinda koheda Konda okkotama eha u ahaka balan danneth ne
BUS WALA DORE GAHALA TIYENA BATE UDA ATHA TIYAGENA TAMA DRIVE KARANNE POLICE WALIN OYA POLLA AIN KARANNA PHONE OBANNA PADA SHOW DALA TANI ATHI ELAWSNNA HAI KARANA EKAK
Transport minister are you sleeping ?? ?? Time to wake!!! up day by day innocent people are get killed by bus drivers?? Any solution or let this problem continue.????
man nam dakala na wagakimak aran bus padawan රියදුරන් kisim wagakimakin newe bus padawanne yannam wale yanwa අහිංසක minis jivita paw kochar බලාපොරොත්තු tiyaganda මිනිස්සු yanna athte mut pera waradith tiyanwa kauda yako aya bus ekak mut dunna kalakanniya..uwa danna oni issara welam kiduwat
එක සැරයකුත් නොසැලකිල්ලෙන් මිනී මරපු එකාට ආයෙමත් ඒ දේම කරන්න රියදුරු අසුනේ ඉදගන්න තරම් නීතිය අඥාන නෝන්ජල්වීම මේ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතවලට වගකිව යුතුයි,
වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා දැන්වත් අළුත් නීතියක් ගෙනත් මේ වගෙ නොසැලකාලිමත් අවිචාරමත් එවුන්ගේ රියදුරු බලපත්‍ර සදහටම අවලංගුකර මුන්ට දඩුවම් දෙන්න නැත්නම් අහිංසක මිනිස්සු පව්
KALIN ACCIDENT EKA VAN KARAYA GIHIN AIN KARAPU BUS EKE WADUNA SCENE EKAK
EKAI U NIDAHAS UNE UGE WARSDSK ETHANA NE
Make mu Dore polla uda atha tiyagena gihinda koheda
Konda okkotama eha u ahaka balan danneth ne
අනතුරු දෙකකුත් කරල,,,මිනිසුන් දෙන්නෙක් මරපු එකාට කවුද යකෝ ආයේ ,,බස් එකක් දුන්නේ
Polisiyata kuttiya danawa akai
muge lisence cansal kare naththe ei......pake nieethi
Akene
වහාම මොහුගේ රියදුරු බ්ලපත අවලංගු කරන්නම ඕනැ
අවුරුද්දක අවසානයේ සියලු දෙනා පරිස්සම් වෙමු.. ඊයේ විතරක් මිනිස් ජිවිත 13😢
අවුරුද්ද අවාසනේ නිසාද මුගේ දොර ඇරුණේ,තව සීට් බෙල්ට් නොදා එන්නේ අවුරුද්ද අවසානේ නිසාද ? ඒවට අවුරුද්දේ අවසානේ තියෙන සම්බන්දේ මොකක්ද ? තනිකර නොසැලකිල්ල,රිය අනතුරු වෙන්න එකම හේතුව නොසැලකිල්ල.ඒකට අවුරුද්ද අවසානේද,මැදද,මුලද කියල නෑ
Gon comments 😂
බස් රියදුරන්ට දැඩි නිති දැමිය යුතුය ...
අ ඩෝ මගමරුවා 😂😂...
අනතුරු 2 ක් වෙලා මිනිස්සු මැරිලා ඒ මදිවාට. ඒ වගේ කෙනෙකුට නැවැතත් haetan වගේ වංගු පාරක රියදුරු කම දුන්න කෙනාටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
බස් එක දුන්න එකා නෙමෙයි කලින් අනතුරකින් මිනිහෙකුත් මැරුණට පස්සේ licn එක කැන්සල් නොකලේ ඇයි කියන එකයි ප්‍රශ්ණේ
අනුර ඇවිත් අනතුරු වැඩි කරනව.පාරෙ තිබුන road block වල පොලිස් නිළධාරීන් අයින් කරල.දැන් මිනිසුගෙ වාහන ධාවනයේ පාලනයක් නෑ.
හැම අවුරුද්දකම අවසාන මාසය කියන්නෙ අනිවාර්යයෙන්ම ජීවිත බොහොමයක් හදිසි අනතුරු වලින් මිය යනව.. ..ඒක තේරුම් අරන් ගමන් බිමන් සීමා කරන්න ...ඒ වගේම පරෙස්සමින් කල්පනාවෙන් වාහන වල යන්න එන්න ....
අමණයා වගේ දොර අල්ලගෙන එන හැටි යකෝ කිලෝමීටර් කීයක් එන්ටද ඔහොම බූරුවා වගේ.එක්කො කල්පනා කරල සීට් බෙල්ට් වත් දාන් හිටපන්කො.මුන්ට ගානක් නෑ ජීවිත 50 ක් 60ක් තමන් අතේ කියල.ඔහේ යනව පොඩි උන් කරත්ත පදිනව වගේ
සති දෙකෙන් රියදුරා නිදහස්. ඊලඟ බිල්ල ගත්තහමත් බැනලා කොමන්ට්ස් දාන එක විතරයි වෙන්නෙ. දඬුවම් නෑ.
ඉතිං එහෙම අයට ආයෙත් වාහන දෙනවද ...😢 රියදුරු බලපත්‍ර cancel කරන්නෙ නැද්ද 😥
කලින් මේ තරමේ අනතුරු කරපු එකාට ආය ලයිසන් ලැබුනේ කොහොමද 😮 ඒකනේ ඕකුන් සත්තු වගේ පාරේ යන්නේ.
පොලිසියේ උන්ට ලැජ්ජා නෑ, හැමදාම දෙයක් උනාට පස්සේ දවස් දෙකක් පාරේ ලැගගෙන පරික්ශා කරනවා. ඊට පස්සේ ඔක්කොම හරී. ඕකුන් අර වින්ඩ්ස්ක්‍රීන් එකෙත් ෆොග් ලයිට් ගහගෙන යනවා . පොලිසියේ උන්ට ඇස් නෑ ඒවට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න
ජනාධිපති තුමනි මේ ඩ්‍රයිවර්ලා මද්ධ්‍යමය පාවිච්චි කරන අය කියලා ඔප්පු උනා ටික කාලෙකට කලින්... කරැනා කරලා මේ හැම ඩ්‍රයිවර් කෙනෙක්ම චෙක් කරලා ඉන්න කියන්න හැම උදේකම... මේක නම් අනිවාර්යෙන්ම අපේ ජනාධිපති තුමාට දෙනෙතට බලන්නම ලැබේවා 🇱🇰🇸🇬💐🙏🙏
😞✋ සමහර bus driver ලා bus එකට නැන්ගම හීතන්නෙ හෙන වෑඩ්ඩො කීයලා සීට් බෙල්ට් එකවත් දාගන්නෙත් නැ 😒 උන්ව වෙන වාහනයක් පහු කරයි කීයලා මාර ඇම්මකින් යන්නෙ ✋😒ඉතින් මෙ මගී ප්‍රවාහන bus වලට රජයෙන් වෙග සීමාවක් පැනෙව්වා නම් හරී 😒✋ සාපයක් වෙලා තීයෙන්නෙ රෙස් යන bus 😢යකඩ ගොඩවල් වලට නම් තීයාගෙන මීනීස් ජීවීත බීල්ලට ගන්න ඔය වගෙ උන්ට මරන දඬුවම දෙන්න එනෙ 👿😈
ඒක නම් ඇත්ත
Wadak na kiyala
💯
බස් වල ගහල තියන ඔක්කොම sticker යකඩ බාර් ගලවන්න ඕන කොටින්ම ඔය කාඩ Bus culture එක පොඩි කරලා දාන්න ඕන. දැන් WhatsApp anka දීලා තියනවා ෆොටෝ ගහල දාන්න පුළුවන් ඒකට. දැන් ජගත් ලට DS ලට powers නෑ උන්ගේ bus වල මුලින්ම ගලවන්න ඕනේ. ගලෝල ඔක්කොම සුද්දා කරලා ආයේ පාර ට දාන්න ඕනේ
කොහොමත් බස් රියදුරන් හැම වෙලාවෙම එක අතක් දොර අල්ලගන්න පාවිච්චි කරන්නෙ.කිසිම චාරයක් නැතිව එලවන්නෙ
දොර වහන්න ගිහින් නෙවේ පේන හැටියට දොරේ අත තියාගෙන යනව කියල පේනව
මේ හැම කෙනෙක්ගෙම ජීවිත වලට ලොකු වන්දි මුදලක් ලබා දෙම්න ඕන ඒ පවුල් වලට .. එතකොට තමයි බස් කාරයෝ උනත් වගකීමක් ඇතුව තමුන්ගේ රාජකාරිය කරජ්ජෙ
ඌ ඩ්‍රයිවින් කරන විදියෙන්ම පේනවා අමු ගවයෙක් බව
අවම අවුරුද්දක්වත් ලයිසන් කැන්සල් කරා නම් ගොඩක් දුරට අනතුරු අඩු වේවි. මේ රටේ නීතිය කාටත් පොදු විය යුතුයි.
මුන් බුලත් විට කනවා, සිගරට් බොනවා මත් වෙලා යන්නේ. අරක්කු විතරයි බොන්නේ නැත්තේ. ගද එන නිසා මේවට දැඩි නීති ගේන්න ඕනි. විනය හදන්න. ලයිසන් දෙන තැන ඉදන් විනය හදන්න ඕනි
මිනිස්සු දෙන්නෙක් ගේ ජීවිත අහිමි කරපු නොහික්මුනු කෙනෙක්ට ආපහු බස් එකක් දුන්න බස් අයිති කරයට මොලේ කලදක් වත් නෑ. කොහොමත් ප්‍රයිවට් බස් කාරයන්ට ඕනේ සල්ලි විතරයි. මිනිස්සු ගැන වගේ වගක් නෑ. කොට කොට ඇවිත් ඊට පස්සෙ තව බස් එකක් දැක්කොත් හරි උන්ට මොකක් හරි හදිස්සියක් වුනොත් හරි speed කරලා යනවා. අන්තිමට මිනිස් ජීවිත වලින් තමයි වන්දි ගෙවන්න වෙන්නේ. දන්න තරමින් මේ බස් එකේ අයිති කාරයා ඉන්නේ නුවර කටුගස්තොට පැත්තේ. උන් දැන ගන්න ඕනෙ හරි එකෙක්ට බස් එක දෙන්න. බස් අයිති කරයොයි ඒවාගේ වැඩ කරන අනුයි සල්ලි වලට විතරයි පෙරේත . මූ Drive කරන්නෙත් තනි අතින්. ප්‍රයිවට් බස් කාරයෝ කියන්නේ අන්තිම තිරිසන් බල්ලෝ ජාතියක් කියලයි මට නම් කියන්න තියෙන්නේ. CTB යම් තාක් දුරකට හොදයි.
Ow ban man nam godak welawata yanne ctb wala
අැයි ඉතින් මෙිවාගේ කලකන්නින්ට ලැයිසන් දේන්නේ මෙිවා තනහාමි කරන්න මෙි මිනිහායා ජිවිත කියාක් මරලා මෙි වගේ තිරසන්නුට රස්සා දේන්න එපා පවු අසරන ජිවිත ජිවිත අහිමි උ හැමෝටම නිවන් සුව ලැබෙිවා 😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවදාවත් රියදුරෙක් හිතලා ඇක්සිඩන්ට් එකක් කරන් නෑ රියදුරාට බැනල වැඩක් නෑ
Bus drivers must be disciplined. Here we come from overseas, we are afraid to drive in Sri Lanka. 😢. What can be done ?
කිසි වගකීමක් නෑ ලංකාවෙබස්කාරයො බහින්ඩ කලින් බස් එක අද්දනව. විටක් කාගෙන ඔහෙ යනවා.සාමාන්‍යවත් අද්‍යාපනයක් තියෙන එවුන්ට බස් දෙන්න ඕනෙ එලවන්න. මිනිස්සු ගොඩක් ගෙනියන වාහනයක් නිසා..හැමෝගෙම ජීවිතෙ driver අතේනෙ..හොද වගකීමක් focus එකක් තියෙන මිනිස්සුන්ට දෙන්න ඔනේ පිටරට වගේ..
මෙහෙත් ඉන්නවා හොරොව්පතාන ලෙලන්ඩ් බස් වල රියදුරු හොන් එකෙන්මයි මිනිස්සු බය කර කර පාරෙ යන්නෙ
මු ජනේලෙට අත තියන් යන්නේ අනික මු කීප පාරක් හප්පපු එකෙක් අනිවාර්යෙන් ඉන්සුරන්ස් ගන්න මේ වැඩේ මුන් කරන්නේ
Aniwa
අනේ කෝම වුනත් අහිසක මිනිස්සුන්ගේ ජීවිත ගැන වගකීමක් නැති මෙවන් රියදුරන්ට නීතිය හරියට කලානම් මීට කලින් අද මෙවන් විපතක් වෙන්නේ නෑ නේද මේ අහිමි වුනු ජීවිත වලට වගකියන්නේ හෝ ඒ පවුල් වලට වුනු පාඩුව කෝමද පියවන්නේ
මේ බස් එල්ලවන රියදුරන් ඉතාමත්ම අපරික්ෂාරී ලෙස බස් ධාවනය කරනවා. ඒනිසා මම මගේ ගමන් උදේ 6 පෙර රෑ 9පසුව තමයි මගේ ගමන් යොදා ගැනීම කරන්නේ.
Prawahana amathi nidi nisa meka liyanna hithuwa,
Tama minissu gasa kana semi bus pare duwanaw pol patawan senaga aran..
Me hama riyadurekgema vinaya gana wasarak pasa pareekshnayak karanna ona..
Podu vahana acceleration lock karanna 70 wage tiyala...
Railway eke cardor purawanna kalin thani kochchi para depaththtama duwana widiyata hadanna.adugane paya bagayakt parakwath eka kochchiyak duwawanna..
Tharageta mageen ekathu karana eka nisa tamay anawashya wegaya nisa godak anathuru wenne.
Seat ekaka wadiwela nidahase yanna kramayak awasanet magiyage balaporoththuwa seat belt ekak ehema dala😊..
Balan innam..kayya witarak wage danata
Nam
මේ මිනිහාගේ කිසිදු විනයක් නැතිබව පේනවා
නිවන් සුව ලැබේවා
ලංකාවේ හුඟාක් ප්‍රශ්න වලට හේතුව භාණ්ඩ හා සේවා ප්‍රමිතියෙන් සහ වෘත්තීය මට්ටමක නොතිබීම 😞 බොහෝ භාණ්ඩ හා සේවාවන් සඳහා හොඳ මිලක් නොමැති වීම 😞 මේ නිසා ප්‍රමිතිය අඩු වෘත්තිය මට්ටම නොමැති භාණ්ඩ හා සේවාවන් සුලභ වීම 😞 ප්‍රමිතියට වඩා මිල ගැන පමණක් අවධානය දීම 😞
සීඩ් බෙල්ට් එකක් දාලා නෑ. බුලත් විට කකා කිසි විනයක් නෑ.
Mun wage driversla jivithanthaya dakwa hire yawanna
Bulatwitak kawa kiyala mini hedkge winayaknatiwenna yaluwa.samaharak winayak atiunge jatake kujetai..😅
බස් වල ගහල තියන ඔක්කොම sticker යකඩ බාර් ගලවන්න ඕන කොටින්ම ඔය කාඩ Bus culture එක පොඩි කරලා දාන්න ඕන. දැන් WhatsApp anka දීලා තියනවා ෆොටෝ ගහල දාන්න පුළුවන් ඒකට. දැන් ජගත් ලට DS ලට powers නෑ උන්ගේ bus වල මුලින්ම ගලවන්න ඕනේ. ගලෝල ඔක්කොම සුද්දා කරලා ආයේ පාර ට දාන්න ඕනේ
සීට් බෙල්ට් තියෙන්නේ එකට තමයි දැන් සිට් බෙල්ට් තියෙන්නේ නිකම් සීට් එකේ නමටනේ රියදුරන් ට
Hiruta pin 🙏🙏🙏🙏🙏
අයියෝ ම්නිස්සු පව් රියදුරෝ නිදහස් කරන එකනේ පුදුම ම්නිමරලා
Sirakaruwanta Manawa Himakam Thiyenawa.
Seatbelt දාලා නෑ .. ඉතින් වැටෙන එක අහන්න දෙයක් ද..
Gon athal denna epa dhora arunama ona kenek athin wenna puluwan.
@PriyanthaHදැන් ඔය අතින් වැහුවම erath-p3y
මෙි ඩුයිවර්ගෙ ලයිසන්කැන්සල් නොකරන්නේ ඇයි. මොන මිනිමරැවෙක්ද
නිවන් සුව ලැබේවා...😢
Bus drivers driving crazy. Give them proper training and knowledge them the value of their profession 🙏
දනිස්වල ඇදයක් තිබෙන හින්දයි ඔය විදිහට දෙපාරක් අනතුරු කරගත්තේ..
ඇප ලැබිලා ආයේ ඩ්‍රයිවින් කරනවා සහතිකයෙන්ම... එයාට උදව්වක් වශයෙන් දනිස් " කෙලින් " කරලා දෙන්න ඕනේ...
මෙන්න මේ කැම්‍රි වැඩ නිසා තමයි බස් වලට ආදරේ අපිටත් අවලාද එන්නෙ😢
මෙහෙම වගකීම් විරහිතව කටයුතු කරන රියදුරන්ට දැඩි දඩුවම් දියයුතුය
119ට කෝල් කලාට වැඩක් නෑ..🤬
මරු රට ඕකට සම්මානයක් දීපල්ල ඔඔච්චර දෙයක් කරාට. කීවෙනි පාරද අනික
License cancel karanna
Better to install hidden dash cam for Busses!
අනික ඔය bus insurance කරන්නේ මගින් ට එක්ක වන්දි දෙන්න ඕනි
ලංකාවේ රිය අනතුරු වැඩි වාහන ප්‍රමාණය ට සුදුසු මාර්ග නැති එක 😢
දැන් මේකත් වෙලා තියෙන්නෙ මාර්ග මදි වෙලාද
ගොන් කතා නොකියා ඉදපන් බන්,හැටන් පාරේ ඔය හරියේ බලු බල්ලෙක් නෑ වාහන තියා,අනික පාරත් හොදටම තියෙනව.
සීට් බෙල්ට් එකක් තියෙන්නේ හරක් බඳින්න නෙවෙයි
බස් රථයේ අයිතිකරු ද මෙහි පූර්ණ වැරදිකරුවෙකු කර දඩුවම් දිය යුතු වේ
Flight✈️✈️✈️ yanna waga yanna
වැටෙනවාද නැත්තං මු පනිනවද
මේවලට seat belt හයි කරපන්
ඔය වගේ ලදරන් bus ලංකාවට ගේන එක තහනම් කරන්න ඕන.. තොරන් වගේ දැන් තියෙන bus. Safety අතින් නම් අන්තිමයි...😢
😢😢
ඕක තමයි සීට් බෙල්‍ට් දාන්න කියන්නෙ. අපේ උන් බෙල්ට් එක දාන්නෙ පොලීසියෙන් හිටියොත් විතරයි.
Sad about bus driver also passengers
මෙහෙම අයගේ බලපත්‍ර තහනම් නොකරන්නේ ඇයි. මේ අයට දැඩි දඩුවම් නොදුන්නොත් කවදාවත් හැදෙන්නේ නැ
හැටන් නුවර.හැටන් කොලබ.ඔකුන් රේස් යන්නෙ
Sirwta
Muta hana ghanna ona✌✌✌
Road discipline hadanna barida?
සියළු බර වාහන ( විශේෂයෙන් මගී ප්‍රවාහන) සදහා වාර්ශිකව යෝග්‍යතා සහතිකය ලබාගත යුතුයි. බෝහෝ වාහන ඒ සහතිකය ලබාගන්නේ වාහනය පෙන්න්වන්නෙවත් නැතුව . වහාම මේ ගැන විමර්ශනයක් කරන්න.
Seat belt?
Some Leyland lacks...
ඔය වැන් එකේ අනතුරෙන් නැති උනේ අපේ මල්ලි කෙනෙක්.
😢
Licence 1 camcel karanna oni.
BUS WALA DORE GAHALA TIYENA BATE UDA ATHA TIYAGENA TAMA DRIVE KARANNE
POLICE WALIN OYA POLLA AIN KARANNA
PHONE OBANNA PADA SHOW DALA TANI ATHI ELAWSNNA HAI KARANA EKAK
90%ක්ම රිය පදවන්නේ නොසැලකිල්ලෙන්
අහෝ😢
Ochchara accident vela thiyanavanam monavatatha dama mooge licence cancel kare neththe...
අටවපු වාහන🤣 පව් මිනිස්සු 🥺💔
Police mahatwaruni obala gena lejjai.lejja netiwa loketa kiyanna epa me driver kalinut minissu yata kala kiyla. Mokada uta newata licen dunnu obala aparadakaruwan
RepJjes
me httgi putala pilimatalawa - kandy root eke higa noka higa kaka minissunge welwa winas krnwa hnik mun hitan inne hen chandi kiyla...koo neetiyk
Matanam hitena widiyata muu bus eken Panna..😮😮
Aththa
Transport minister are you sleeping ?? ?? Time to wake!!! up day by day innocent people are get killed by bus drivers?? Any solution or let this problem continue.????
He's there in that position to make 💷, eat, havin a gud sleep then bla bla... He won't do anything.
Usawi wala inna wada wesimge puthala apa denawane apa deela ayeth bus padinnath denawa.usawiwala awajathaka bamlige puthala
Minimariwek ....punchi suranganavii lu...buru hetta ...okata driving thahanam kalayutui...
ඔකගෙ ලයිසන් කැන්සල් කැන්සල් කරන්න ඔන
Ounge licen cancel korapitau mini maranne maranne ounta kaude bus denne wal pahare rate neethi thamath e widiya
man nam dakala na wagakimak aran bus padawan රියදුරන් kisim wagakimakin newe bus padawanne yannam wale yanwa අහිංසක minis jivita paw kochar බලාපොරොත්තු tiyaganda මිනිස්සු yanna athte mut pera waradith tiyanwa kauda yako aya bus ekak mut dunna kalakanniya..uwa danna oni issara welam kiduwat
Maginge jeevitha nathi karana me wage pahara drivers jeewithanthaya dakwa hire danna one
Cancell his licence and put him in jail for 15 years this 3rd time he killed people
Totally 5. 3rd time 3 + 2 in a critical stage..... Okwa jeewitha prwtam jail ek danda one bn
Daiwr ape gme
Bappa
Math godak dawaswalata oy bus eke thamai udeta wadata enne nawalapitiyta😢
Laksha 100 ye bus in srilanka
Mun kelinma mini maruwo. License cancel karala danna ona me wage un hema ekagema. Nettan tawa kiyak minissu maranawada.
Ko yko...seat belt
මු බුලත්විටක් කාලා කෙලගහන්න දොර වහන්න ඇති
Mini maruvek
දොර නෙවෙයි ජනේලේ
අංගොඩ ලොක්කගේ ලොක්කා
mu seatbelt dala nethi eken nikan koheda inna minissu thun denek maruna
Godak un hithan inne bus eke Dora wahala ne kiyala bolt joint eka kedune bus eka eka peththakata kepila e peththata sampurnama path una
Me ratata mehema wenne hariyayata neethiyak nathi nisa. Salli walata okkoma yatai. Podi minihata thama okkoma asadaranakan.
නීතිය tadatama kriyatmka karanna laisan cansal karanna
දොර නෙවෙයි ජනේලේ
Muge ammata vitharak nemei mun wage driverls godak innawa.ammata hukawanawa.math weel duwanne pare .minissunge jivitha ekka sellam karanna epa
Policiyama dilate karala athi
😮