Nissan GT-R R35 (Sinhala) - Auto Vision with Sajeev Episode 02

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 роки тому +225

    මේ රටේ පාලකයන්ට හෙනගහපන් කියලා හිතෙන කට්ටිය කෝ....

    • @YasirumudaligeAkilakumara
      @YasirumudaligeAkilakumara 6 місяців тому +8

      උබලනෙ ඉතින් උන්ට චන්දෙ දුන්නෙ😂

    • @Pasindu_Madushan
      @Pasindu_Madushan 5 місяців тому +8

      හෙන ගහලා මදි බන්!💔😑

    • @saduwa_status
      @saduwa_status 5 місяців тому +7

      හෙන ගහලා මදියි බන්😂

    • @Sayhellosrilanka
      @Sayhellosrilanka 3 місяці тому +2

      Aththa thama😂😂😊

    • @PiccharThanna
      @PiccharThanna 3 місяці тому +2

      DN anura genna dei

  • @MRJInspire
    @MRJInspire 2 роки тому +27

    Awesome !

  • @AUTO_LANKA
    @AUTO_LANKA 2 роки тому +916

    මන් කිව්වා GTR කියල 😌🎯 කොහොමහරි අපේ කොල්ලො මේ හීන හැබෑකරගන්න ඔනි ලංකාවේ බැරිනම් රට හරි පලයන් ❤️👏 අදත් වීඩියෝ එක මරු Mr sajeev 😚❤️

  • @tushithadananjaya3411
    @tushithadananjaya3411 2 роки тому +437

    ලංකාවෙ මෙච්චර හොදට වාහන රිවීව් කරන දැකලම නෑ.❤next level ❤

    • @SajeevRajaputhra
      @SajeevRajaputhra 2 роки тому +15

      Thank you ❤️🙏🏼

    • @chithirachamod123
      @chithirachamod123 2 роки тому +6

      Sirwtm කියාගන්න වචන නැතුව හිටියෙ මන් 😂🙌

    • @srigaruda503
      @srigaruda503 2 роки тому +4

      එලකිරි එකෙත් සුපිරී හැබැයි

    • @navodgunarathne204
      @navodgunarathne204 Рік тому +1

      Sirawata ❤❤

    • @dilumshanuka809
      @dilumshanuka809 2 місяці тому

      Elakiri කියලා චැනල් එකක් ඇති බලපන්කො කෝමද කියලා ඒක ❤

  • @Itsthestream1
    @Itsthestream1 2 роки тому +281

    Consept එක සහ editing level එක Next Level ❤️👌

  • @adeesharoshenzz4647
    @adeesharoshenzz4647 2 роки тому +78

    පොඩි කාලේ ඉදන් මගෙ ආසම වාහනේ 😍 ඒක ගැන දන්නේ නැති දේවල් ගොඩාක් දැන ගත්තා ♥️

  • @hanuthdana4905
    @hanuthdana4905 2 роки тому +262

    මෙහෙම Wehical Review එකක් මීට කලින් බලලා නෑ...වැඩේ සුපිරි😘♥️♥️♥️

  • @kanishka-m
    @kanishka-m 2 роки тому +68

    GTR 🔥 සුපිරියක් තමා ඉතින් ජපානයේ හදන 🤤
    Video එක නම් Next Level 🤩
    Keep It Up 🤠

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 роки тому +4

    Mn aluthin set une me channel ekata💪
    Mn asama kawada hari matama kiyala ganna balaporoththuwen inna wahanayak thamai Nissan GTR35 kiyanne😍
    Aiyage video eka super😍
    Editing ehema niyamai😍
    Digatama videos karanna aiyata jaya❤️💪

  • @pc-zl8pp
    @pc-zl8pp 2 роки тому +153

    GTR කියන්නෙ වෙනම brand එකක් . supra mk 4 එකෙත් review එකක් බලා පොරොත්තු වෙනවා 😍❤️🇯🇵

  • @slmanju8157
    @slmanju8157 2 роки тому +6

    Sir oke solid ප්ලේන්ට් එකක් නේද ගහලා තියේන්නේ😏ඔය කර් එක ඇත්තටම මාර වාසි සමහර ස්පොර්ට් කර් වල සිට් දෙකයි වැඩිය ඉඩකුත් නැහැ ඔයා වගේ ස්පොර්ට් කර් වලට තමා මම අසම ස්පොර්ට්නම් ස්පොට් ෆැමිලිනම් ෆැමිලි ගැම්මක් තමා ❤️😘

  • @kavindudon1452
    @kavindudon1452 2 роки тому +28

    සුපිරියක් dream car ekh ❣️💯 කවදාම හරි ගේනවා.... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා GTR එක ගැන ❤️

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 2 роки тому +23

    සුපිරියි සර් .auto vision ඉස්සර සිරසෙ සෙනසුරාදා නොවරදවාම බලනවා .ඒත් අද ඒ වැඩසටහන විකාශය වෙන්නෑ.ඒත් ඔබතුමා අපිට ලොකූ සාදාරණයක් කරල තියෙනවා මේ වගේ segment අරන් ඇවිත්.ගොඩාක් ස්තූතියි ඔබතුමාට❤️❤️❤️

  • @thehunger164
    @thehunger164 2 роки тому +17

    මං 1st time ඔයාගේ video බලන්නෙ. ඔයාගේ explain කරන විදිය පට්ට clear. Video එකට වඩා මට ඔයාගේ කියන එක තමයි අහන්න හිතුනෙ. මාර පැහැදිලි voice එකක්. ඒ වගේම video එකේ පට්න්ගේන්මේ ඉදන් පෙළගැස්ම නියමයි. ජයවේවා ❤️❤️❤️

  • @dilshanvidarshana3117
    @dilshanvidarshana3117 2 роки тому +6

    video eke shots,,present krna widiha,video eke flow eka,,,
    wahane value eka uparimetama genawa,,superb

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 роки тому +7

    පරණ vehicle review channels ඔක්කොමත් හරි මේකත් හරි. ඉක්මනටම සබ් 100,000 ගහනවා අනිවා. ජයවේවා අයියේ.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 роки тому +66

    මෙහෙම ලස්සන කාර් review මීට කලින් බලලා නැහැ.. මේක ආට් එකක්.. video editing wow..

  • @themathra8774
    @themathra8774 2 роки тому +39

    Editing සුපිරි ♥️වාහන පිස්සුව වැඩිවෙනවා ඉතින් මේවා දකිද්දි♥️

  • @pasibro3824
    @pasibro3824 2 роки тому +12

    හයිබුසා එකේ වීඩියො එකෙන් තමයි මුලින්ම බැලුවෙ පිස්සු හැදෙනවා දකින්න හරි හම්බෙන එක ලොකු දෙයක්❤

  • @KavindaSRajapakhsa
    @KavindaSRajapakhsa 11 місяців тому +4

    ආසම හීනයක්... දවසක ගේනවා.❤🥹

  • @PixelPhanthom
    @PixelPhanthom 2 роки тому +8

    kalin video ekedith meka thiyenawa dakka
    production ekanam super❤‍🔥❤‍🔥

  • @madhawapasidu3673
    @madhawapasidu3673 2 роки тому +16

    #AKA supercar killahh😌 GODZILLA
    මෙ විස්තර ටික දැනගත්තාම මට හිතුනේ godzilla allrounder කෙනෙක්. ඒවගෙම තමයි NISSAN GTR කියුවොත් PAUL WALKER😔 miss you LEGEND. car එකෙයි paul walker die hard fan කෙනෙක් විදිහට මේ car එකදැක්කත් දුකයි. R.I.P LEGEND #PABLO 💔. අනික් දුක හිතෙන දේ මේ car එක ලංකාවට එද්දි මේ car එකට වදින tax එක හරියටම දැනගත්තෙ මෙ විඩියෝ එකෙන් විතරයි. ඒත් හීන වලටයන ගමනක් මේක.#NEVERGIVEUP 🤞

  • @janinduH2004
    @janinduH2004 2 роки тому +21

    Great Videos. Damn I bet this is going to be the best Sinhala Automobile Channel very soon🙌 The editing is next level

  • @yumeththenuwara1834
    @yumeththenuwara1834 2 роки тому +2

    Video ek gmmc brotherrrrr ❤️🥵💪🏻

  • @SACHINTHA8722
    @SACHINTHA8722 2 роки тому +79

    කාර් පිස්සුව හැදුනෙම fast and furious බලලා.විශේෂයෙන්ම paul walker නිසා.Gtr පිස්සුවක් උනෙ ඒ හින්දා. කොච්චර වාහන හොද වාහන අලුතෙන් ආවත් gtr එකට තියන ආදරෙ නම් අඩුවෙන් නෑ.ගොඩක්ම r34 එකට තමා🥰😍 ලංකාවේ බැරි උනත් ජපන් ඇවිත් හරි පදිනවා දවසක අනිවාරෙන්ම .ඒක ටාගට් එකක්😍😍
    R.i.P paul walker😔💔

    • @teampatrol61
      @teampatrol61 2 роки тому +4

      Ado මටත් R 34 පිස්සුව ගැහුවේ F&F 2 බලලා

    • @BOSS_30
      @BOSS_30 Рік тому

      ඒ උනාට paul walker කැමති porsche carrera ekt😂

    • @SACHINTHA8722
      @SACHINTHA8722 Рік тому

      @@BOSS_30 mn qwe mge kmtta😂😂

    • @motivated.311
      @motivated.311 Рік тому +1

      අනිවාර්යෙන්ම මගෙත් එක ටාගට් එකක් තමයි GT-R 35 එකක් පදින එක

    • @motivated.311
      @motivated.311 Рік тому

      හොදින් හරි නරකින් හරි එකක් බස්සනවා

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe Місяць тому +1

    "ආරම්භය නම් පට්ට" next level💗🔥

  • @thecarguyishere3940
    @thecarguyishere3940 2 роки тому +29

    It felt like I'm in my childhood, watching a good old tv car show. Thanks Sajeev.

  • @kavishkau
    @kavishkau 2 роки тому +3

    Woow patta supiri channel ekak. Onna math set una❤️

  • @shihanzahir
    @shihanzahir 2 роки тому +33

    Such a great review!!! the attention to detail not only on the specs but on the safety and history of models is a great example of how a automobile review should be DONE!!!! Keep up the good work Sajeev.

  • @SinhalaKidsWorld
    @SinhalaKidsWorld 2 роки тому +4

    Video එක ඉවර වෙනකන් goosebumps 🥺🥺🥺

  • @harendrawijesinghe6685
    @harendrawijesinghe6685 2 роки тому +9

    ආසම car names හරියටම pronounce කරන එකට, Best sinhala car reviewer! ✌️😊

  • @smhsbandara
    @smhsbandara 2 роки тому +15

    Outstanding presentation..
    Marvelous Video Editing..
    Uncommen Scripted ..
    No words to express how it is. Thanks my brother..

  • @tikkabro1
    @tikkabro1 2 роки тому +353

    .super cars වලට ආස අය මේ පැත්තට

  • @nethminawickramaratne2977
    @nethminawickramaratne2977 2 роки тому +1

    Creativity nam supiri ayy good luck

  • @ravinduarosha7407
    @ravinduarosha7407 2 роки тому +49

    සර්ගෙ vehicle reviews නම් සුපිරි Godzilla එකනම් මාරයි
    congratulations for 16k subscribe 😍❤

  • @sasiththemiya8576
    @sasiththemiya8576 2 роки тому +1

    Lankawe kenekgen dakapu wadima content quality eka ayye 🥹❤️

  • @t_s_j7310
    @t_s_j7310 2 роки тому +94

    Paul Walker...🥺💔
    Superb concept💚
    The next level editings😎👌
    Execellent Job Mr.Rajeev

  • @wathsaladalpadadu4037
    @wathsaladalpadadu4037 2 роки тому +1

    Ayye oya ලස්සනට vdo eka karanawa.හැමදාමත් suba pathanawa.දිගටම කරගෙන yanna dahirya,ශක්තිය labewaa.ජය wewaa .

  • @janithvishwajith1248
    @janithvishwajith1248 2 роки тому +26

    Vehicle review නම් Sajeeve තමා ඉතින්...😍😍😍😍

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 2 роки тому +1

    අම්මෝ ආසම එකක්.. ❤️😍 ලස්සනට program එක කරනවා.. 💪

  • @dkautohybrid4111
    @dkautohybrid4111 2 роки тому +3

    අනිත් අය වගේ නෙමෙයි ඔයාගේ වාහන reviews මාරම quality අයියේ.ඒ වගේම බලන් ඉන්න හරිම ආසයි.❤❤❤

  • @thenukarandeepa
    @thenukarandeepa 2 роки тому +2

    Vidio eke animation ehema nm exalent and r35 ❤️🌸🌸🌸🌸❤️

  • @shanS375
    @shanS375 2 роки тому +18

    3:27 ඉදන් 4:17🔥❤️🔥 cars ටික .....
    සුපිරි concept එකක් ...

    • @SajeevRajaputhra
      @SajeevRajaputhra 2 роки тому +1

      Thank you ❤️🙏🏼

    • @pakdblne
      @pakdblne Рік тому

      2.7 neme pgo oya hutto oka 2.9 k enne oya hukana jarawa heti balapn💩💩 😂😂

  • @asankarajakaruna95
    @asankarajakaruna95 2 роки тому +1

    Patta tasks thamai oyageth thiyennee.....mawathagama kollo...oya dana video eka api gilinna balan inneee.....ikman karannaaaaaa....

  • @Omez_Sw
    @Omez_Sw 2 роки тому +14

    ආසම වාහනයක්.❤😊 ලංකාවෙදි බැරි උනොත් ජපානෙට හරි අවිත් පදිනව❤

  • @anushkamadushan8199
    @anushkamadushan8199 2 роки тому +5

    ❤️💙
    Toyota supra mk4 review එකක් ගෙන්නක්කො ඊලගට

  • @lakshan3
    @lakshan3 2 роки тому +3

    තවත් සුපිරියක් තමා ඉතිං😗, ජපනා හපනා කියන්නෙ නිකන් නෙමේනෙ, ආදරෙයි සජීව් අයියා❤️💪

  • @tharushapunsala4337
    @tharushapunsala4337 2 роки тому +8

    අයියා දාන ඇක්ටින් වලට කතා කර විදිහට ආස සෙට් එක කෝ 😅❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ruvinmaheesha9889
    @ruvinmaheesha9889 2 роки тому +12

    R35🥰 එකනම් පිස්සුවක්❤️‍🔥💯🥰

  • @skyrocks1298
    @skyrocks1298 2 роки тому +1

    Video eka pattama creative aiye eh wagema review ekath niyamai❤

  • @Walkstory29
    @Walkstory29 2 роки тому +21

    Behind Scene එකක් නම් ඕනමයි..කොහොමද වඩේ වෙන්නේ කියලා බලන්න ආසයි 😍😍

  • @jdlanka22
    @jdlanka22 2 роки тому +1

    Review nam Review. Patta Sajeev Aiya 💯

  • @shakyashiromalgeegamage6238
    @shakyashiromalgeegamage6238 2 роки тому +13

    Stylish, Enthusiastic, Energetic and most importantly stress releasing for ppl like us In Sri Lanka... Great job #for_the_love_of_AUTO VISION subscribed without thinking twice..🔥🔥❤

  • @pathumweerasinghe8756
    @pathumweerasinghe8756 2 роки тому +2

    Wow.. next level... හැමදාමත් ආදරෙයි...

  • @janudajayasekara5591
    @janudajayasekara5591 2 роки тому +12

    What a great review! Very entertaining. I didn't even skipped for a second. ❤️😍 Great job Mr Sajeev

  • @theviin95
    @theviin95 Рік тому

    මෙයා වහාන වල නම් කියන හැටි බලන්න..ඒ තමයි හරි උච්චරණය..අපේ රටේ බහුතරය කියන්නේ ගොඩක් ඒව වැරදියට.. මගේ වයසේ යාළුවොත් ඉන්නවා පෝශ් වලට පර්ච් කියන ඒක නිසා මේවා බලන්න..ඉගෙන ගන්න..තවත් ඉදිරියට මේ වගේ ඒව කරන්න..සුබ පතනව මාමේ..❤❤

  • @danuusdairy5226
    @danuusdairy5226 2 роки тому +4

    නියම වාහනයක් වගේම නියම ඉදිරිපත් කිරීමක් 💜️ නියමයි සර් 💜️💜️

  • @JONtY_SL
    @JONtY_SL 2 роки тому +1

    Meka supiri aiya

  • @thaarudils9440
    @thaarudils9440 2 роки тому +6

    හීනයක්...කවදා හරි ගන්නවාමයි ❤❤❤

    • @Thishakya_Gunasekara
      @Thishakya_Gunasekara 2 роки тому

      ගන්න පුලුවන් වෙන්න කියලා අනිවා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ❤

  • @SadiGaming14
    @SadiGaming14 Місяць тому +1

    මේ content ekanam supiriyak❤

  • @NIRAA
    @NIRAA 2 роки тому +10

    The ultimate dream of every car guy is to drive this one at least once in his/her life 🥺 nice editing and review. Keep it up 🔥

  • @lisarasamarasingha2529
    @lisarasamarasingha2529 2 роки тому

    review ekakata wadaa GTR35 eka gana thawa knowledge ekak ekathu karaganna puluwan una thank you so much. mee wagee review thawa oona kiyanna wachana naa next level. 🥰🥰❤️❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 роки тому +55

    වෙනස්ම කන්සෙප්ට් එකකට වැඩේ දෙනෝ 😍 පට්ට 😋🤜🤛😍
    අපිට ඉතිම් වටයක් යන්න තිබුනත් ඇති ඒත් ඉතිම් අපේ රට දියුණු වැඩීනේ 😥
    ඔයාල මාර වාසනාවන්ත මිනිස්සු ලබන ආත්මෙකවත් අපිට පුලුවන් වෙයි 😥

  • @dinethajayasinghe3469
    @dinethajayasinghe3469 2 роки тому +2

    Start එක නම් මාරම creative අයියෙ.. ❤️❤️

  • @yasithkotinkaduwa4193
    @yasithkotinkaduwa4193 2 роки тому +32

    Small correction if you don’t mind
    The R32 was the one to get the name Godzilla after its staggering performance in Australian circuits and races like the supercup and bathurst 😊
    The first year it entered the championship it broke all records and won all the divisions hence giving it the name GODZILLA due to its iconic small front face and round back just like a lizard 🙂👍

  • @senujtx9941
    @senujtx9941 2 роки тому

    amoo supiri . mage asama eka .. thnks sajeev ayye ..

  • @gayashanrasanga9239
    @gayashanrasanga9239 2 роки тому +10

    GTR කීයන්නේ පිස්සුවක් මල්ලී ❤️🥺

  • @kushansamuditha7959
    @kushansamuditha7959 2 роки тому +1

    Review eka nm සුපිරි ❤️

  • @piumchathuranga8307
    @piumchathuranga8307 2 роки тому +3

    Next level Car reviews මේ වෙනකන් දැක්ක ලස්සනම sinhala vehicle review එක 😍❤️

  • @warunajayasinghe1235
    @warunajayasinghe1235 Рік тому +1

    Patta review ekak ❤

  • @kushanweeraratne9211
    @kushanweeraratne9211 2 роки тому +14

    Damn I loved the way you are presenting this. After a long time I have watched something till it ends. Keep it up. All the very best. Hopefully we'll meet on a shooting set in SL in near future ♥️✌🏻

  • @lakshanmadusanka7432
    @lakshanmadusanka7432 2 роки тому +1

    superb video edit and video information

  • @shanthapremalal652
    @shanthapremalal652 2 роки тому +4

    Wow............very informative & a professional presentation. Cheers! Congratulations Sajeev Putha! Keep it up & good luck!

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial 2 роки тому +1

    Balan inna asa widihata program eka karanawa👌👌👌

  • @tharushapunsala4337
    @tharushapunsala4337 2 роки тому +8

    GTR කියන්නෙ දෙයියෝ දීපු දෙයක් අයියේ ගොඩක්ම ආදරේ කරන යකඩ හීනෙයක් 😘😓😓❤️‍🔥

  • @Rashmika1960
    @Rashmika1960 2 роки тому

    awrudu ganaka idala cars & bikes review balanava,eth ada dekke mn hithanna jivitheta dekapu supirima review eka,vachana,camera ,editing,marama pehedili, Next Level ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🤩😍

  • @yenukaliyanage4797
    @yenukaliyanage4797 2 роки тому +3

    One of the best car reviews I have ever seen😍😍😍😍😍😍😍

  • @gayanpriyanjula1592
    @gayanpriyanjula1592 2 роки тому +1

    නව සංකල්පයකින් වැඩ සටහන ඉදිරිපත් කරලා, නියමයි!

  • @nuwannbandara8010
    @nuwannbandara8010 2 роки тому +4

    Review එක සුපිරියටම කරලා තියනවා.GTR❤️

  • @deanwinchester2645
    @deanwinchester2645 2 роки тому

    ammo video eka nm pissuwak... next level... lankawe me wage review ekak nm balala thibune na kalin... perfect...

  • @tektok6630
    @tektok6630 2 роки тому +2

    හා පුරා කියලා බැස්සුවෙ ඇඩෙන්නම වන්ඩියක් 😍🇱🇰👍

  • @chamaraudaya8915
    @chamaraudaya8915 2 роки тому +3

    Great video and superb presentation 👍🏽👍🏽

  • @Sethu_02
    @Sethu_02 Рік тому +1

    මාර ලස්සනට වැඩේ කරලා තියෙනවා ඈ ❤🎉

  • @කෙවින්සිතුමික

    මගේ ආසම වාහනේ...❤️❤️❤️

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 роки тому

    edit ekai ayyge kthwai okkoma maru ❤wela giya danunema na

  • @oshanjr
    @oshanjr 2 роки тому +11

    Production quality එකනම් සුපිරි😍❤️...
    දැකපු සුපිරිම review එකක්... මේක දිගටම ඕනෙ 😍❤️

  • @mrMONSTER_00
    @mrMONSTER_00 2 роки тому +1

    what a legend with a great review 😍❤️ aiye plwn nm nissan patrol y62 eke review ekkuth krnna. Nissan hq tour ekk hri kmk nh

  • @ashankawinda650
    @ashankawinda650 2 роки тому +6

    මං කමෙන්ට් එකක් දාන්න හැදුවේ GTR R35 එකක් ගේන්න කියලා 😂😂 කියන්න කලිම්ම ගෙනල්ලා thank you අය්යේ 😍😍

  • @darkshine7113
    @darkshine7113 2 роки тому

    නියමයි... ❤❤
    නිකන්. ඔහේ වීඩියෝ. එකක් දැම්මත් බලනවා. නෙවෙයි බැලෙනවා😊😊

  • @Worldcomplexjunctions
    @Worldcomplexjunctions 2 роки тому +3

    මරුවට review එක කරා ❤️😍

  • @kbdsdjayasooriya5245
    @kbdsdjayasooriya5245 2 роки тому

    Sajeev aiyage video patta apata owa ganna bri eke balanna hri puluwani aiya nisa

  • @ice6985
    @ice6985 2 роки тому +8

    සිංහලෙන් දැක්ක පට්ටම රිවිව් එක ❤️

  • @KissaGamingOfficial
    @KissaGamingOfficial 2 роки тому

    මේකනම් සුපිරියක්

  • @Cypher_1226
    @Cypher_1226 2 роки тому +59

    ඊලගටනම් Toyota Supra MK4 එක ඕනෙ 😍

    • @captainjacksparrow5733
      @captainjacksparrow5733 2 роки тому +1

      ado mamath supra mk4 pissek ❤ R35 ekai SUPRA MK 4 ekai thoraganna kivvath mama ganne Supra eka

    • @vihangamuthumal3981
      @vihangamuthumal3981 2 роки тому +1

      math supra pissek❤

    • @ruzrx
      @ruzrx 2 роки тому +1

      Siraa

    • @captainjacksparrow5733
      @captainjacksparrow5733 2 роки тому

      @@vihangamuthumal3981 lankave ekak wrap karala thiyanava dakkada ekath paharak bn

    • @Sankalpa2001
      @Sankalpa2001 2 роки тому +2

      Supra ❤️ කැමතිම එක

  • @slrhythmix5521
    @slrhythmix5521 2 роки тому +1

    Amboo Aiye Mage Favourite Vehicle eka oyage Presenting eka nam next level wow 😍😍😍

  • @sasidu3206
    @sasidu3206 2 роки тому +8

    සුපිරි වාහනයක් ගැම්ම පට්ට ලබන ආත්මේ මේ වගේ රටක උපදින්න ඕන 💚✌️💚

  • @sanduneranda4972
    @sanduneranda4972 2 роки тому

    ඉදිරිපත් කිරීම පට්ට 👏.වාහන වි‍තරක් newai, ඕනම දෙයක් explain karanna, පුළුවන් , clear eka.. ජය වේවා aiye 🙏

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 2 роки тому +5

    An awesome video... We watch your other videos as well, they're so lovely.. Actually you're such a talented and a genuine character.. I have been addicted to your videos as I see my husband look similar to you... 😊May the triple gem bless you and your family..! 🙏😊

  • @lahirushamika6975
    @lahirushamika6975 2 роки тому +2

    අයියෙ edit නම් පට්ට හොදේ💖🤩

  • @saranga8788
    @saranga8788 2 роки тому +24

    කරන වැඩේ මරු 😊
    පුලුවන්නම් ලිටර්1 කිලොමිටර කියක් යන්න පුලුවන්ද කියලා හැම
    Review ඒම කියන්න වටිනවා! ❤