The first GTR R34 was imported in 2004 to Sri Lanka 🇱🇰. ( My profile pic ) It was a Bayside blue V spec . The car was a star in the street racing culture in Srilanka . However the Car crashed in 2010 and still lies in an anonymous Garage to be repaired . Number plate ( GR - 1000 )
Just like we watched a live English action movie..With a posh horek... Really like the way you present it and your effort... May the triple gem bless you.. ❤️❤️
GTR fanzla මේ පැත්තට 🤪 මරු අයියේ පට්ට Cretive 💖
මම
R34, R35
❤️❤️
creative liyanne mehemayi🥲🥲
Here
Skyline GT-R R34🔥ඒකාලේ ඉදන්ම මගේ හීනයක් වෙලා තියෙන Dream Machines වලින් එකක්🖤!ඕකේ Color එක දැක්ක ගමන්ම මට තේරුනා Midnight Purple කියලා!ඒ Color එකට මම පට්ටම ආසයි!අයියා කිව්වා නේද GT-R R34 V Spec ii Nur එකට තවත් වෙනස් Green Variation එකක් එනවා කියලා!ඒ Color එකට කියන්නේ Millennium Jade Green කියලා!අයියගේ Presenting එහෙම Next Level! කවදාවත් නොදැක්ක වෙනස්ම ශෛලියක්❤! Good Luck for your future අයියා!💪
Presentation skill next level ❤
අනිවා..එකනම්
Aniwa
සිරාවටම මරු 😍
Thank you ❤️🙏🏼
Attraction එක එනවා...💖
ගැරන්ට් කරලා කියනවා මේ තරම් presentation skill එකක් කිසිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගෙන් මං දැකලා නෑ ❤
Thank you so much ❤️🙏🏼
මිනිස්සූ දියුණු වෙන්නේ හිතන විදිය වෙනස් කරාම කියන එක ප්‍රැක්ටිකල් අපිට කියලා දෙන කෙනෙක් තමා Sajeev❤️😍 ඒකයි පට්ට ආස ,ආදරේ.ජය වේවා🤗❤️
R34 කියන්නෙ පිස්සුවක්😍gtr කියන්නෙ ආගමක් වගෙ❤️💯😌
😍
නොදිරන යකඩ😍පිස්සුවක් ඉතින් .ඕකට තරම් ආදරෙ නැ වෙන එක්කට වත් r34😈💥
මන් දැක්ක Cretive review එක.පට්ට.ඉල්ලුවා වගේම බයික් review එකක් දෙනවාට පින්.ජය වේවා 😍
රඟපාන ගමන් ව්‍යාපාරයක් කරලා දැන් හොරකමුත් කරනවා නේ.කමක් නැ.සුපිරි වාහනයක් අයියේ..
TV show Episode එකක් බැලුව වගේ next level quality එකටමහන්සි වෙලා ඉදිරිපත් කිරීම කරල තියෙනව බලන්න ආසයි
Good luck අයියෙ ...
කාර් එකත් මරු Explain එකත් මරු වීඩියෝ එඩිටින් එකත් මරු 🔥🤝
Camera, Editing, Presenting Superb 👌
අයියත් එකෙන්ම වාහන රසය හොදට තියන කෙනෙක්😍❤️ presenting වලින් ඒක තේරෙනවා ,❤️❤️❤️❤️🙄 Supra එක ඊලඟ ට තිබ්බන්ම ❤️🔥
Supra 👌❤️♥️
🤟
Supra oni
අද වීඩියෝ එක නම් ෆිල්ම් එකක් වගේ.සුපිරි. NISSAN GTR R34 ❤️
සජීව් අයියේ TOYOTA SUPRA එක ගැනත් වීඩියෝ එකක් ඕන. ඒවගේම LEXUS LFA
Aniwa ❤️
අම්මෝ ඉතින් සුපිරියක් තමා👌 පට්ට ස්පීඩ් එකක් තියන කාර් එකක් නෙ.අපි නොදැකපු තැනකුත් පෙන්නුවා 👌නියමයි 👊
වාහනේ නම් කියලා වැඩක්නෑ. SUPER 👌😍 digatama videos dannaaa........
ජය වේවා! 🙏
අම්මෝ මේක නම් නිකන් short film එකක් බැලුවා වගේ.Next level review එකක්....👍👍👍👍👊👊👊👊
Superb presentation ayya....wooow...
Next video ekt me wage super jdm car video ekk oni
Aparade oyata naluwek wenna thibbe.😅😅😅 Adath niyamai.👍👍👍
Nice presentation ❤️ ( ලංකාවෙ කරලතියෙන action movies වලට වඩා හොදයි 🤣 )
Sri lanka action movie කියන්නේ සෙලවෙන මනස පුතා 🙂
අයියගෙ presenting නම් එලම.මාරම ආසවෙන් බැලුවෙ වෙනමම ලෝකෙකට අරන් ගියා❤️❤️❤️
Ferrari එකකටත් වඩා ඔය vehicle එකට love brother ... R34 Gtr vspec..❤❤❤ I think,, මේ version eka ලංකාවේ නැ.. ඔය car eka uba පදිනවා කියන්නෙම... උඔ හෙන Luck කාරයෙක් brother ..
Supra turbo Mk4 එක ඊලගට ඕනෙමයි ❤️
ආසම එකක් R34 😍🔥 Nice video Sajeev අයියා💪🤘
Next level car review bro ❤️🔥 R34 is the best 😍
Best නෙමේ beast
Excellent job Mr. Sajeev 🤜😎🔥
The next level review 😘🔥
cinematic mode is awesome 😍🧡
Acting + Driving = Perfect❤️
GTR R34 Godzilla 😎🖤 පිස්සුවක් හීනයක් ❤ අදත් video එක සුපිරි 🤩
වචනයේ පරිසමාප්තයෙන්ම පට්ට ඩයල් එකක් කියලනම් පේනවා ❤️ විනාඩි 4යි වීඩියෝ එක බැලුවේ ✌️ ගැම්ම Next Level ❤️
Deparak withara balanna onamai.. e tharam lassanai video eka.. Nexl level wedak.. Video ekak enakn balnn innwa aye.. Thank you sajeev aiya 😍❤️❤️
Skyline set eka iwara wela.. TOYOTA "Supra" gana apita kiyanna.. ගොඩක් ආසයි.. 😋😋❤️❤️
ඔව්🥵
Sirge Vehicle review එකක් එනකන් පට්ට ආසාවෙන් බලන් ඉන්නෙ ❤️ ඉස්සරහටත් දිගටම මේ වගේ කරගෙන යන්න Sir ❤️
Wow love your videos great presentation 💯💯the best channel for cars in Sinhala
Good luck
The first GTR R34 was imported in 2004 to Sri Lanka 🇱🇰. ( My profile pic ) It was a Bayside blue V spec . The car was a star in the street racing culture in Srilanka . However the Car crashed in 2010 and still lies in an anonymous Garage to be repaired .
Number plate ( GR - 1000 )
And there is a M spec Nur too in the country which gotta be the only one in south asia! It is in a lovkdown inside a garage in colombo
@@thavinduliyanage6006 There are currently 4 R34s in SL
@@JDMSL seriously?? Il for sure there are 3. The bayside blue one, white r34 and the m spec nur. What is the 4th one ?
@@thavinduliyanage6006 there is a blue one CBH
@@JDMSL never seen. Was it recently imported ?
Still I can remember I went to a street racing event in the late 2012s when I was a Little kid . These Japanese runners ruled the streets .
Creative video එකක්.ඉස්සරහටත් සුපිරි වාහන සෙට් එකක් review කරන්න.ජය වේවා🔥❤️
ඔයාගෙ content පට්ට creative අයියෙ. Supra and rX7 vehicle's වල review එකක් ඔනි අයියෙ❤️
Elaa ela... aniwarenma ooni kiyamu.. Rx 7/8,Rottery engine . TOYOTA Supra ❤️😉😉
@@sameeraherath8024 එකෙන්ම
e review eke wenama taste ekak thibuna ayye...thanks a lot for this great review...we are always with your informative channel
Nice concept Bcuz added some cinematic mode... Wow💖
supiriiii aiye...great creative episode ekak....superb thinking..❤️❤️
මෙහෙම එකක් ගෙනෙයි කියලා නිකමටවත් හිතුවේ නැහ් 😍 මරු සජිව් අයියේ ❤️
The presentation is excellent and does the job without being boring. Keep it up good luck 👍💪
ඒකනම් පිස්සුවක් sajeev අයියෙ.
ජය වේවා ! ❤️
Sinhala review nam sirge review thama supirima GTR R34 ayya maru sir niyamai Idiriyata Supiri video karamu .good luck ❤😍
වැඩේ සුපිරියට ම කරනවා, superb ❤🔥
Fast and furious මුල් කාලේ මතක් වෙනවා... අයියා නිසා ලංකාවට සිහිනයක් වෙන මේ වාහන බලන්න පුලුවම්...❤❤❤
Ow bn
Ow bn
Very creative and next level presentation 💪💪
R34, 35 වගේම ඊළඟට ඕනි ස්මෝකි නගාටා ගැන හරි සුප්‍රා එකක් හරි අනිවාර්යයෙන්.... ජැපැන් වල ඉන්න නිසා ඒ දෙකම කරන්න ලේසි වෙයි 🖤😍
නියමයි අයියෙර්
අඩේ ඔව් ඈ 🔥
ආසම එකෙත් හොදම එකක් ගෙනාව..මරු🤤 I will be hope waiting for a supra mk4😎💥
My favorite Character...❤ presentation skill එක මරු...ජය වේවා...
පට්ට අය්යෙ වීඩියෝ එකනම් මරු... ❤❤සුපිරිම creative ❤.. Presentation එකනම් මරු.❤ ඊලග වීඩියෝ එකෙන් supra එකක් ගේන්න😍❤️❤️
Good video. Remember one thing Next time show the engine bay. Cuz we love RB26DETT🥺♥️
හැමදාම වගේ වීඩියෝ එක ඔන් කරපු වෙලාවෙ ඉදන් ඉන්න තැන කොහෙද ගානක් වත් නැතුව කට ඇරගෙන බලං ඉන්න තරමට වීඩියෝ එකට පට්ටම Effort එකක් දීල තියෙනවා.. Creativity එක සීයට සීයයි💯
විවාදයක් නෑ brother ඔයා මේ බිස්නස් ෆීල්ඩ් එකේ අල්ට්‍රප්‍රෝ කෙනෙක් වෙච්ච එක ගැන❤
Thank you ❤️🙏🏼
Nicely Done the job💯Amaizing presentation skill❤️good luck bother 👊
Thank you ❤️🙏🏼
සිරස ටීවී එකේ Auto Vision Program එක නතර කරපු එක නම් හරිම දුකයි....
Auto Vision එකෙන් තමයි Mr.Sajiv Rajputhra ව මම දැනගත්තේ...
සමීර අයියත් එක්ක එකතු වෙලා කවදා Sirasa Auto Vision පටන් ගනීවිද...
ජය වේවා....
Next level 🔥🔥🔥🔥.Me car eka pissuwak.Supiri editing ,presentation wow cool.
The Nissan GT-R R34 is my favorite car since 2013 , I have seen only once in my life . Respect ❤
පට්ට කොලිටි ඉදිරිපත් කිරිම හා විඩියෝ එක...ආයේ පට්ට කියන්නේ 😍🤩
Presentation එක හින්ද review එකට වෙනම එකක් 🔥🔥🔥
vedio eka patta creative mruuuu aiyeee!!! keep it up!!!🙂😼❤
Excellent ❤🎉 creative and presentation high level R34 Beast😘💕❤️ Thank you MR sajeev ❤
Very nice storyline... Keep up the good work Sajeev
English වලින් video එක කරන්න පුලුවන් කම තියෙද්දී, සින්හලෙන් වීඩියෝ එක කරලා, අපි වෙනුවෙන් content එකක් දෙනවට පට්ටම Thanx ❤️🙏 🇱🇰 #wearenotpoor_wearerobbed
Aniwa brother. Eka therun gaththa ekama kena oya wenna athi. Mata English walin karanna sinhalata wada lesi.. reach ekath massive. Namuth ape ayata meka denna kenek nathi nisa sinhalen karanne. ❤️
@@SajeevRajaputhra ❤️
පට්ටම පට්ට වෙනම විදිහකට ලස්සනට මේ වැඩේ ලස්සනටම කරනවා.👍👍👍❤️❤️❤️
Next level Mr. Sajeev ! ⚡❤💪
Video eka Patta Creative😍❤🔥
Vehicle rewives නම් සජීව් සර් තමා 🌚❤
ඒක සුපිරි නොනිදන ටෝකීයෝවත් එක්ක❤️🫶🏽
ලංකාවෙ දැකලවත් නැති Highcapacity Bike Review ටිකක් ඕකෙ ඉස්සරහට 🙄😍
Isarahata බලන්න puluwan
ඒ concept එක අම්මෝ සුපිරියක් තමයි.. ජයවේවා අයියේ.
මෙන්න review 😍❤️ R34 ආසම එකක් 🔥
nice concepts in every video and channel is getting better keep it up.❤
Presenting Skills are the best!!!, thanks you to give your limited time like this program for us.
nice review video concepts. keep it up! Good luck! 👍
Excellent job sir ❤️
A next level review
Nissan GT-R r34 😍❤️
Supra Mk 4 Next ? 🙂❤️
❤🥲
Supra MK4 එක ගැනත් ඕනා වීඩියෝ එකක්❤
Next level content💙💯.Keep it up👍.
I have waiting long time for a sinhala review on R34 🥺 this make my day 🥰✨🥰
Superb concept. Good luck!
වෙන වාහන රිවිව් වගෙ නෙවෙයි අයියගේ වෙනම ලෙවල් එකක් . ❤️ gtr අයියා මලෝ වෙනසක් නෑ දෙකම සුපිරී
Wow ♥️🥰 it's superb good luck mr. sajeev ♥️
its the powershifts for me . Clutch , shift , release , repeat ..... amazing stuff
For sure !
Superb , balan inna asai vedios ✌️❤️
Creativity and presentation next level ❤️
Balan inna hithena widiyata video 1ka dela thyenawa skip karannawath hithenne na.all the best..keep it up nice
Nothing to say superb creative content 💕
Very creative😍 kalin video wala wage bonet eka open krl engine room,interior,storage compartment ekath pennala wisthra kranm thawath hodai😁all the best❤
Supirima review එකක් මෙ විදියට present කරනවා දැකලම නෑ 🥰🥶
Best reviewer ever 😍 Sajeev aiya Thanks 🤩
Presentation skill 200%🔥😍
Thank you ❤️🙏🏼
My favourite and dream car. One of the best creative video. Keep it up. Good luck.
Just like we watched a live English action movie..With a posh horek... Really like the way you present it and your effort... May the triple gem bless you.. ❤️❤️
Fast & Furious aye beluwa superb Aiyage Presenting nam next level ❤❤❤❤❤
පට්ට තමා ඈ... ඉස්සරහට තව දෙක තුනක් උස්සමු ❤️❤️❤️❤️ ජය වේවා
අඩේ පට්ටයි ඕයි ඒක 😍😍😍😍 දිගටම videos දාහන් අයියෙ මේ quality එක තියාගෙන. මේක තමයි දැකපු පට්ටම channel එක 😍😍 අම්මෝ අනික් car reviews channel වලට නන් තව මේ ගානට එන්ඩ නන් හිතන්නවත් බෑ sure 😂😂 අයියෙ ජපානෙ තව ටිකක් කැරකිලා impressa, mark 4 වගේ තව ටිකක් බලලා ඇමරිකාව පැත්තෙත් යන් ආ 😍😍😍 demon, hellcat බලන්න 😍😍 ඒවත් පිස්සුවත් තමයි jdm වගේම 😍😍 anyway good luck අයියෙ ❤ නවත්තන්න නන් එපා channel එක 🙏 🙏 අපි ඉන්නව දිගටම 🙂 සතියෙන් සතියට දාන්න අවුලක් නෑ. Quality එක නන් අඩු කරන්න එපා 🙏🙂❤
ආ තව rx7 එක ඕනෙ අනිව 😏😏 1995 miata mx 5 එක්කුත් ඕනෙ පුලුවන් නන් ඔහෙන් යන්න කලින් 😁😁❤
Aniwa malli. Ohoma yan! 👍🏼
@@SajeevRajaputhra 😍😍❤❤
ලංකාවෙ කෙනෙක්ගෙන් දැකපු ලස්සනම Review series එක ❤️👍 ආදරෙයි බොස් ❤️👍
නිකන්ම වාහනයක් ගෙනත් පොතේ තියෙන්වා වගේ රිවුව් කරන්නෙ නැතුව මාර ක්‍රියෙටිව් විදියට කන්ටෙන්ට් කරනවා මේවනේ වැඩ, සුපිරි වැඩක් සහොදරයා, කීප් ඉට් අප්👑📍
This presentation style is crazy n fire ....🔥🔥
නියමයි අයියා ආ ඔයාලගෙ නිර්මාණශීලිත්වය සහ ඔයා ඉන්න විදිහට පට්ට ආදරෙයි එලම සුපිරියි❤️❤️🤘
Thank you ❤️🙏🏼