EV's are for gays. First he bought a Taycan and now an I7. Wanidu is proving he is gay. If he was a proper male with a high testosterone level he will definitely go for a gasoline super car. EV's never ever give the adrenaline rush given by an ICE car.
EV's are for gay. First he bought a Taycan and now an I7. Wanidu is proving he is gay. If he was a man with high testosterone level he would go for a gasoline supercar. Ev's never ever give the adrenaline rush given by a proper ICE car
Lanka we hamba karala ganna hithanna wath be.. 😂 Lassanai Ca Aka.. BMW i7❤ . Me Not Skip video.. Good video I'm Full Woching A.. video God Bless you 🗽 guy's ❤
@@cheeta7260 solar kiynne ara gedara hot water anna වහලේ ගහන solar නේද මම දන්නේ නෑ හරියටම ඉතින් solar නැති අය කොහොමද charge කරගන්නේ.එතකොට ඒ අයට හැමදාම charging centers වලට දාන්න වෙනවා ඇතිනේ ඕවා.
BMW wahana wala amuthu lassanak thiyenawa hama ekema wagema BMW M1, BMW E46, BMW Z8, BMW E30, BMW 850csi wala wage e bmw walata awenika design style eka me wahane naha computerized navigation bars anith power options tibunata man me kivva wahana walath oya options tika adu wadi washayen thiyenawa touch screens wenuwata buttons anika touch screen wala light eka raata apahasui me wahane options comfort technology super e unata stylish naha man kiyanne BMW Startup eke idanma tibba bmw sporty stylish eka naha 1980,1990,2000s wala tibunu e style eka me review ekath super e unata me wahane front look ekanam anthimai china gatiyak thiyenawa matanam lassanak naha bmw wala design line wala main design line ekakwat naha... reply karanna kalin research ekak karala balanna
අමිල සර්ත් අරගෙන නේත ❤
👻
eeka dakala balanna apu mn😁
@@tharindunawoda math😁
මාත් sir ගත්ත එක දැකලා ආවේ 😮❤
Math
I7 එකේ Review එකක් ගෙනෙයි කියලා හිතුනා...❤ ඒකනම් වෙනම ලෝකයක්...😮 සුපිරියක් තමා...🎉 Thank You Auto Hub... 🔥 ජය වේවා !!
Thank you! ❤
ua-cam.com/users/shortscfcpdxKpRJM?si=A0Q5yIZ4ZYLvTj1V
Waradine kiwwe oya .pitipasse sheets eka kadanda puluwan 3 n denekta gihaki😂😂😂
මේ දවස් වල මම youtube එකේ හොයන වාහානේම sinhala review එකක් ගෙනාවා thank you auto hub.
Wecome ❤
👍
Amila sir gtteth oka thama 💗
31:55 වෙනමම video එකක් ඕනි❤🎉..ඔට්ටුයි දෙන්නෙ නෑ 😂😂😂
Amila Sirge Car eka dakala apu aya innawada 🥰🥰
Oo iye kurunegala semina eken 😮
Ow ow❤
Ow
Ouu 😊
Ow..🖤
මේකක England වලදි ගිහින් තියේ, පට්ට experience එකක් ❤❤..
පටන් ගත්ත කාලේ ඉදලා බැලුව එකක් හදවතට දැනෙන්න කරපු නිර්මානයක් 🥹🥹
ඇත්ත i7 usd price ek $106,000 ඒ කියන්නේ රු32,648,000 වගේ ආසන්නව කෝටි 3යි ලක්ශ 26 වගේ, ලකේ පංකාවේ බදුත් එක්ක විකුනුම් මිල කෝටි 15යි😅, මේ ටිකම ඇති තමන්ට තියෙන්නේ ඇත්තම මිනිස් ජානද කියලා අදුරගන්න😂, by the way මාලිමාවට ජය....🖤
@@deepathiprathiru7196ලාභය විකුණන කම්පැනියට වැඩිය බදු විදිහට ආණ්ඩුවට ගන්නේ.luxury වාහන වලට 300% කට වඩා බදු අයකරනවා ආණ්ඩුවෙන්
@@deepathiprathiru7196එච්චර නෑ බන් ඕක කෝටි 3 වගේ වෙන්නෙ බදු 300% වදිද්දි කෝටි 9 ඔක්කෝටම කෝටි 12 යි , ලාබ කෝටි 3 වගේ තියෙන්නේ 🌝
Mk malimawa kathawa😂
@@lotusPark744 උඹ මාලිමාවේ ප්‍රතිපත්ති සම්පාදකයද?අනේ නිකන් පලයන් බන් දන්න මගුලක් කතා කරපන්😂😂😂😂
අමු 🐂 කියලා ලෝකෙට පෙන්නන්න එපා.උඹලා බොරු බිල්ලෝ මවන්න හැදුවට මිනිස්සු ආයෙත් අහුවෙන්නේ නෑ ඕවාට😂😂😂
@@lotusPark744බොරු මත හදලා, දැන් මිනිස්සු රවට්ටන බෑ, මන්දබුද්දික වහලෝ😂, අනිවා මූ හොරෙක් නැත්නම් හොරෙක්ගෙන් වැපෙන වට පනුවෙක්😅
අපිට ගන්නනම් හිතන්නවත් අමරුයි පුලුවන් අයට සුපිරිම වාහනයක්❤❤❤
මේ හීනය දන්නෙ මමයි මගේ හිතයි ❤❤❤❤❤❤❤❤
ua-cam.com/users/shortscfcpdxKpRJM?si=A0Q5yIZ4ZYLvTj1V
අතිශෝක්තියෙන් තොරව කරපු සුපිරි රිවීව් එකක්..අවශ්‍ය දේවල් පමණයි❤!
මං auto hub බලන්න හේතු තමා 🩷 වාහනේ ගාන, වාහනේ කරන තෙල් ප්‍රමාණය වගේ දේවල් කියන එක නිසා,,, good luck
Nipul with cars eeta wda hodai
Bmw i7 සුපිරියක් තමා මන් ඔයාලගෙ video ඔක්කොම වගේ බලලා තියනවා ඔයා හොදට ව්ස්තර කරනවා දිගටම කරන්න Good luck ❤❤
අමිල සර්ගෙ කාර් එක දැක්කෙ කවුද😌❤️
කෝටි 15 ස්ථාවර තැන්පතු දැම්මොත් මාසෙකට ලක්ෂ 15 ක් පොලිය එනවා..
වනිදු ගත්තෙත් ඕක ❤
ඇයි උබට කිව්වද ඌ ගත්තා කියලා ඕක..😂😂😂
@@chanukamayuranga3982 ඇයි ඌ ඇවිත් කියන්නම ඕනිද බං ඕක දැනගන්න,,,වනිදු කියන්නෙ අල්ලපු ගෙදර සුමනෙ ගෙ කොල්ල වනිදු නෙවෙයි,,ඌ රටම දන්න වනිදු හසරංග..ඌ ගේ දේවල් මේ සෝශල් මීඩියා වල යනව..😂😂 කෝ බං උබල කමෙන්ට් අස්සෙ වැළලුනාට කිසිම නෑනෙ අප්ඩේට් එකක්,,මොන ජීවිත ද බම්....😅😂
EV's are for gays. First he bought a Taycan and now an I7. Wanidu is proving he is gay. If he was a proper male with a high testosterone level he will definitely go for a gasoline super car. EV's never ever give the adrenaline rush given by an ICE car.
EV's are for gay. First he bought a Taycan and now an I7. Wanidu is proving he is gay. If he was a man with high testosterone level he would go for a gasoline supercar. Ev's never ever give the adrenaline rush given by a proper ICE car
ඔව් උ ගත්තේ ඔකේ බැලැක් එක
කොටසක් ඉන්නවා කෝටි 15ක් ගේමක් නැති කොටසක් ඉන්නවා, දවසටම රොටියක් කන්න පාන් පිටි 500 ගන්න බැරි
sirawata mchn
හැමෝටම හීන සැබෑ වේවා
මටනම් දැන් බජාජ් ත්‍ර්‍ර්වීල් එකත් හීනයක්..😂
උබ මගේ එකා 😁😁
😥
ඔව් බං😢
තව එක අව්ලක් තමයි Driving experience එක දාන්නැති එක... ඊළඟ වාහනේ ඉදන් ඒක දාන්න...
මේකෙ කොරියාවේ price එක අද dollar rate එකට tax included 52.3 million Lkr.
Api pau 💔🙂
අම්පාරේ ටවුන් එකේ දී ස්කෝලෙ ගිහින් එද්දී දැක්ක ❤
Sudu ekak da
Mamath dekka cbv ekak
@@S.PremKumar ow sudu ekak February 29 dakke
ua-cam.com/users/shortscfcpdxKpRJM?si=A0Q5yIZ4ZYLvTj1V
BMW කියන නම ඇහුනත් පිස්සු හැදෙන මම ❤🥺
ලංකාවේ දුප්පත් හැත්තනේ උබලා😅
@@User83658-w මොකද්ද හුත්තො කොයන්නෙ උබ?
Dwska gmu mchn ubt puluwn❤
@@User83658-wආ හරි හරි උබ බිලියනපතියා. ඒ උනාට මේකේ වැලලෙන්න එපා
උබෙ අම්මට මෙහෙ කනාපාරක් වැදිලා මම හිතන්නෙ උබ ඔහෙ ගිහින් ඉපදිලා තියෙන්නෙ 😂බඩ්ඩගෙ කොල්ලා@@User83658-w
video එකක් එනකන් හිටියේ මේකෙ superb ❤️🔥
Matanam tesla witharai set wenne ( autopilot , massive screen)
සුපිරියක්👌❤️ ගන්න එක හීනයක් උනාට මේ වගේ වාහන වල දේවල් කියලා දෙන එකට thanks brother ❤️🥰
Boru ganan..😂 මේරටේ මනුස්සයෙක් ට වාහනයක්නම් ගන්න දෙන්නෑ.. වාහනය ට වඩා tax. මොන පවක්ද මේ අපි ගෙවන්නේ 😢
400% Tax
ජපානයේ toyota aqua eka බදු නැතුව ලක්ෂ 9yi
hithanna epa mchn apu me.kalakkni raten.chutha wenakm.me.wandiya dewanna oni
AKD Enakan iwasanna Bro❤
Toyota Prius old model eka brand new battery 3 years warranty ekka 0.5 million witharai wenne ( Benz car eken wadata yana sanskruthiya awasan karamu)
මම ඉන්නෙ ඩුබායිවල දැන් මාස දෙකකට කලින් ගෙනාවා AED 655000/- කියන තරං ගතියක් නෑ, සතියකින් ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට ආවා. දැන් විකුණලා සතියක් විතර ඇති. මේකේ හෙඩ්ලයිට් ලුක් එක ඇග්‍රසිව් මදි.😢 මෙහෙට සාපේක්ෂවන
ලංකාවේ මේක ලොකු ගානක්...😅..
bmw 740 le ek hodid
Boru noda hitapan kariya
ow eka aththa man dakapu kathama head light eka. bmw fail aluth version ekedi
පිටිපස්සෙ සීට්ස් තුනක් තියෙනවා ඒක explainකරේ නෑනේ 🥺🥺 37:57
15core walata r35 2k gatha haki. (Dupathedinm amaruyi)
ලංකාවේ ඇමතිලාට සැප වාහනවල යන විදියටනේ රට හදලා තියෙන්නේ.පොඩ් මිහිහට tax විතරයි. අවුරුදු 75 තිස්සේ රැවටෙනවා.
මාත් ගන්න ඉන්නේ. තව කෝටි 14.999 ක් වගේ පොඩි ගානක් මදි.
😂
👍Congrajulations
වාහනේ කෝටි පහලොවයි, උඹ ගාව දහතරදාස් නවසිය අනූනවයක් තියෙනවා, උඹ මචං මැනේජර් කෙනෙක් හයර් කරපං 😁🖕🖕
@@aselachathuranga176atta😂
@@aselachathuranga176 man dapu comment eka hodata kiyawanna brooo. 14.999 madi kiyala kiwwe. Thiyenawa kiyala nemei.
ලංකාවෙදි 15core කියන්නෙ මුහුදෙන් එහා පැත්තෙදි
2.5 core ට වගේ මේක ගත්තහැකි 😂😂😂😂😂😂😂
විකුණන උන් දාර ලාභ තියං ඉන්නෙ 😂 පිටරට ඉන්න උන්ට electric ගේන්න අවසර දුන්නත් tax නෑ
කෝටියක් වියදම් කරලා හොද රටක Settle වෙලා.. ඒ රටට ගිහින් මේකක් ගත්තත් කෝටි 10ක් ඉතුරුයි...
වාහන import කරන්න දෙන්නෙ නැත්තම් මෙව ගේන්නෙ කොහොමද
ඕකත් එකක compition එක benz eqs ඒක පට්ට ඕකට වැඩිය
Palayan yanna
@@KanthiHettiarachchi-k6x හා අක්කෙ හරි 😂
Kageda auto hub aiye😮❤
ua-cam.com/users/shortscfcpdxKpRJM?si=A0Q5yIZ4ZYLvTj1V
අම්මෝ ඒක.❤
පිටිපස්සෙ Prado එක.❤
අය්යේ ඇතුලේ අනිත් ඔප්ෂන් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ ❤
ua-cam.com/users/shortscfcpdxKpRJM?si=A0Q5yIZ4ZYLvTj1V
දන්නෙ නැති නිසා අහන්නේ ඕවගේ මොකක් හරි එක sensors එකක් හරි අවුල් ගියොත් හදන්නේ කොහොමද ඉතින්.නිකන් හිතමුකෝ pitipasse left side seat එක අර පෙන්නපු විදියට adjust එහෙම වෙන්නේ නැතුව කැඩුනොත් අන්න ඒ වගේ මොකක් හරි sensors අවුල් ගියොත් හදන්නේ කොහොමද??ලංකාවේ නම් ඕවා repair එච්චර තාක්ෂණයක් නැතුව ඇතිනේ.එතකෙොට හදලා ගේන්න ආයේ ඒ රටටම යවන්න ඕනද??කවුරු හරි දන්න කෙනෙක් කියලා දෙන්නකෝ
Company agent danna wenawa.
@@dumindakumara4232a kiuwe agent dala aye ratata yanawala hadagena genna onida??
Good job auto hub. You are the first one to do a review of the bmw i7
🥺 අපිට ගන්න පුලුවන් i7 Processer එකක් තියන Computer එකක් තමයි...
උබට නම් ඒකත් බෑ😂😂
Ehema kiyanda epa bro puluvan kiyala hithannda ❤️❤️❤️👊 api try karamu apit puluvan 😘❤️🤝😎
ඒකත් බැ ඒකත් ගනං 😂😂😂
නියමයි අයියේ super ❤
Koti 4ka car eka lankawe koti 15..Anyway good explanation.
Best reviewer ever ❤
කොච්චර bmw ආවත් ආසම 740le එකට තමා 😍❤
Lassanama design eka eeka thama maath dakapu
😍😍😍❤❤❤
Ekene ithim 😍❤
මම තමයී ඒක ඩිසයින් කලේ..😁😁🎉
අැත්තක්😍
මන් ලගදි දැක්ක ඕක පාරෙදි.පස්ස තමයි ලස්සනම😍
එහෙනන් සයිලන්සර් එකට ඇරපන් 😂
ලක්ෂ 1 700 යි RANGE ROVER AUTOBIOGRAPHY 2019, RANGE ROVER එකට ගහන්න බැරි එක ගැන සතුටුයි ❤
wahanayakda e 🤣
Me car eka thanikarama ඉලෙක්ට්‍රික් da naththam oil walin duwannath puluwanda
Interior Luxury look එක මදි. සීට් එහෙම Racing mode එකෙ සීට් තියෙන කොට කැතයි. මොකද මේක අයිති වෙන්නේ First Class වලට. එතකොට ටිකක් ගැලපෙන එක මදි.
Meke rang eka kiyada
Very beautiful vlog keep it up bro 💖💖🇱🇰🇱🇰🏅🏅🏅💪👍
Great explanation 👍
Lanka we hamba karala ganna hithanna wath be.. 😂 Lassanai Ca Aka.. BMW i7❤ . Me Not Skip video.. Good video I'm Full Woching A.. video God Bless you 🗽 guy's ❤
මම ඇමති කෙනෙක් වෙනව බං...❤❤❤
@@Funnyclips-mp8xv අනිවා S Class තමයී ඉතින්..😁😁😁
Porsche Taycan Turbo S එකත් ගේන්න ❤❤
Subaru wrx sti eke review ekak krnnako😊
Wahana wala mila adu weida issarahata,Dn aluth wahanayak gaththoth eka wikunaddi profit ekak nathi weida?
wow i 7 .Thanks Auto Hub for explain
I 8 එක කොර i 7 එකට🎉 සුපිරියක්❤
lankawata wahana import karanna thahanam kiyanawa nam mewa import karanne kohomada?
Amila sir ගෙ අලුත් car එක❤
i8 ekata wada supiri ❤
👇
i8 i7 දෙකම පට්ට unique look එකක් තියෙන්නේ
Design හෙනම අව්ල් දැන් එන BMW වල
ඕවා charge කරන්නේ කොහෙදෙ එතකෙටෙ වෙනම charging center වලට දාන්න ඕනද??නැත්තං තමන්ගේ ගෙදර බැරිද
Gedara puluwan solar ghala tiyenawa nm.🙂
@@cheeta7260 solar kiynne ara gedara hot water anna වහලේ ගහන solar නේද මම දන්නේ නෑ හරියටම ඉතින් solar නැති අය කොහොමද charge කරගන්නේ.එතකොට ඒ අයට හැමදාම charging centers වලට දාන්න වෙනවා ඇතිනේ ඕවා.
Lankawata dan wahana gena eka nawaththala neda thiyenne.
I love to this car very well❤.RESPECT
Gtr ekak genna barida
වාහනෙ හදපු කම්පැනියවත් මෙහෙම විස්තර දන්නෙ නැතුව අැති😊😊😊😊
😂
Gear knob eka koo
Ethakota??P ekatai R ekata ehema tiyena gear knob eka koheda tiyenne 🙄🙄🙄
අමිල sirtath thiyenawa neda kalu eka
Secret guns unit eka නැද්ද
Ford Mustang MACH-E eke review ekakuth onee❤️
හෙට ගන්න ඕනේ එකක් 😅😂❤
Defender 90 ekaka review ekak
i7 aka maximum kochra km ynn puluwanda
Can you bring a maybach s680
ඒකනං පිස්සුවක්💪🏻
Meka nm super. Dream vehicle ekak😘
BMW wahana wala amuthu lassanak thiyenawa hama ekema wagema BMW M1, BMW E46, BMW Z8, BMW E30, BMW 850csi wala wage e bmw walata awenika design style eka me wahane naha computerized navigation bars anith power options tibunata man me kivva wahana walath oya options tika adu wadi washayen thiyenawa touch screens wenuwata buttons anika touch screen wala light eka raata apahasui me wahane options comfort technology super e unata stylish naha man kiyanne BMW Startup eke idanma tibba bmw sporty stylish eka naha 1980,1990,2000s wala tibunu e style eka me review ekath super e unata me wahane front look ekanam anthimai china gatiyak thiyenawa matanam lassanak naha bmw wala design line wala main design line ekakwat naha...
reply karanna kalin research ekak karala balanna
වාහන ගේන්න බැරි නම් ඕක ගෙන්නුවේ කොහොමද
ලංකාවට ගෙනාව5 වෙනි i7 එක (තදනිල් ඔආට) නුවරට ගෙනාවේ අපේ තාත්තා. යාලුවෙක් ට ද්‍ර්න්න (නුවන්ජිත් කියලා එක්කෙනෙක් තමා ගත්තේ) මේක එනකොට පුදුම ගැම්මක් දැනෙන්නේ
Fuel එක් ගැනත් review එකක්
💜🤑👌🏼මේක ගේනකන් හිටියෙ යකෝ ඉවසිල්ලක් නැතුව,..🎉
Happy marriage 💍 life broo ❤
කෝටි 15 දීල maybach එකක් ගේනවා, මීට වඩා ඒක හොදයි....😊😊😊😊😊😊😊
E unata EV nemene Dan anith vahana vala market eka adu vegana yanne
Subhash jems ekak genawa..
Nice review ❤
Glad you liked it
Only word that echoed throughout the video is LUXURY ❤
Avenra eketh thiyanawa sudu ekak
Cool box එකක් නැද්ද 👍
සුපිරියක් බං
Kawda hari hasitha sir wage automobile engineer kenek wenawa😘❤❤
Chanux bro 2.0 Version powerful presenter ❤❤
Aiya math oin akak ganna salli katu karala tama 1Rs tiyanna
Gewana gaanata watinawada?
කාර් එක හදන කම්පැනියේ විකුනන්නෙ $125000 = කෝටි 3.8 ට්‍රැක් ලන්තෙ කොටි 15යි 🥴 අපි පවු බන් 🫠
Patta wandiya
😍😍
Benz sclass 2021 ganath review ekak one
ඒකෙ interior එක නන් ගින්දර 🥰