Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳ දැනුවත් කිරිමක් ඔබතුමා බෙහෙවින්ම ස්තුතියි තෙරුන්සරනයි
හරිම වටිනවා දැනුවත් කිරීම පිළිබඳව බොහොම ස්තූතියි පොල් පර්යේෂණය ආයතනයට...👍
ඉතාමත් පැහැදිලියි. කරූණාකර red viewer detector එකක් මිලදී ගන්න තැනක් සදහන් කරන්න. ස්තූතියි
Godak watina danum sambaharayak Labuna godak sthuthi..
verteko පැකට් එක අරන් දාල තියෙන විස්තර අනුව ජලයේ දියකරල කඳ හිල් කරල දාල වහන්න
Apita pohora kadayakin Ganna kramayak hadala denn puluwanam godak watinawa mama kuliyapitiye
Thank .
Great service
👍
මෙම පෙරමෝන් හෝමෝනය මම පාවිච්චි කරා. මගේ ප්‍රයෝගික අත්දැකීම නම් මෙම උගුල කිසිවිටෙක පොල් ගහේ හෝ පොල්වගා භූමියේ සවිකරන්න එපා. පොල්ගස් නොමැති ස්ථානයක හෝ කුඹුරක සවිකරන්න. නැතිනම් කොටසක් උගුලට අහුවෙලා එන අනික් කුරුමිනියන් පොල්ගහට වහලා ගහ විනාශ කරනවා. මගේ හොඳම හා එකම තැඹිළි ගහ තැඹිළි වලු හයක් එක්ක උගුල තියලා දවස් කීපයක් තුල රතු කුරුමිනියා විනාශ කරා. උගුලටත් අට දෙනෙක් විතර එක දවසට අහුවුනා.
Tanks
Great
Red.......... Ditector. What is the blank word ?
Wertaco na..monacotapus na.gas iwarai
virtako 40 wg use karanna berida?
Wena behetak නැද්ද
Oya kiyana kisima ලක්ෂණයක් nathiwa mage gas 10ta wadiya iwara kara.mata ganna thama behethak na.පිදෙන gas kawa
Warteco eka hariyanna nedda
මොනවත් ඕනි නෑ එකම දෙයයි කරන්න තියෙන්නේ පනුවන්ට ගහන කිරි පාට බෙහෙත් එක අරගෙන වතුර සමග කලවම් කරලා සත්තු හිල් කරල තියෙන තැන් වලින් ඇතුලට දාන්න ඉට පස්සේ ගොබෙට වත් කරන්න අයෙ ඉතින් කුරු මිණියො නැ
නම මොකක් ද
නම කියන්න
Nama?????
මොනකොටපොස්.
මේ සතා වඳ කර ගැනීමට බෙහෙතක් නැද්ද
මගේ ගස් දහයකට වඩා රතු කුරුමිනියා නිසාඅහිමි වුනා
kpuru boola 5 7 bagen kapu rede vala pottane bada pol autu asae tabanna sate 3 kata varak maaru karana shuvar may
පොල් පර්යෙසන ගොවිජන මධ්‍යස්ථාන කොහෙවත් නැ මොනකොටපොස් කොහෙවත් නැ මහත්තයෝ
Eka ඇත්ත
Ekata mokada karanne
@@rangamunasinha2159රටක් ගැන හැඟීමක් කලින් ආපු නැති තියෙන පාලකයො ගේමු
ඔවුන් කියන්නවා විතෙරෙයි උදව් කරන්න නේ
හොඳ දැනුවත් කිරිමක් ඔබතුමා බෙහෙවින්ම ස්තුතියි තෙරුන්සරනයි
හරිම වටිනවා දැනුවත් කිරීම පිළිබඳව බොහොම ස්තූතියි පොල් පර්යේෂණය ආයතනයට...👍
ඉතාමත් පැහැදිලියි. කරූණාකර red viewer detector එකක් මිලදී ගන්න තැනක් සදහන් කරන්න. ස්තූතියි
Godak watina danum sambaharayak Labuna godak sthuthi..
verteko පැකට් එක අරන් දාල තියෙන විස්තර අනුව ජලයේ දියකරල කඳ හිල් කරල දාල වහන්න
Apita pohora kadayakin Ganna kramayak hadala denn puluwanam godak watinawa mama kuliyapitiye
Thank .
Great service
👍
මෙම පෙරමෝන් හෝමෝනය මම පාවිච්චි කරා. මගේ ප්‍රයෝගික අත්දැකීම නම් මෙම උගුල කිසිවිටෙක පොල් ගහේ හෝ පොල්වගා භූමියේ සවිකරන්න එපා.
පොල්ගස් නොමැති ස්ථානයක හෝ කුඹුරක සවිකරන්න. නැතිනම් කොටසක් උගුලට අහුවෙලා එන අනික් කුරුමිනියන් පොල්ගහට වහලා ගහ විනාශ කරනවා. මගේ හොඳම හා එකම තැඹිළි ගහ තැඹිළි වලු හයක් එක්ක උගුල තියලා
දවස් කීපයක් තුල රතු කුරුමිනියා විනාශ කරා. උගුලටත් අට දෙනෙක් විතර එක දවසට අහුවුනා.