CRI - Coconut Research Institute Sri Lanka
CRI - Coconut Research Institute Sri Lanka
  • 47
  • 326 897

Відео

රස කළ මී රා... ක්ෂණික පානයක් විදියට..... Instant Natural Toddy Spray Dried Sap Powder
Переглядів 332Рік тому
#cri #coconut #spreads #ccc #coconut #ceyloncoconut #coconuttoddy #SapPowder #මීරා
Coco Cheese - පොල් වලින් චීස්
Переглядів 558Рік тому
#cri #coconut #Cococheese #coconutresearch #ceyloncoconut #VeganCoconutCheese #Vegan
Coconut Butter - පොල් බටර්
Переглядів 222Рік тому
#cri #coconutbutter #spreads #ccc #coconut #ceyloncoconut #Vegancoconutbutter
QR 10 - සුදුමැස්සාගේ හානිය සහ මර්දනය
Переглядів 3 тис.Рік тому
#cri #coconut #whiteflycontrol#coconut #ceyloncoconut #coconutresearch
අපනයනය සඳහා තැඹිලි කල් තබා ගැනීමේ තාක්ෂණය
Переглядів 22 тис.2 роки тому
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
Coconut Research Institute of Sri Lanka (CRISL)
Переглядів 5292 роки тому
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - ගෘහස්ථ නාස්තිය අවම කරමු
Переглядів 1,7 тис.2 роки тому
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - පළිබෝධ සහ රෝග පාලනය කරමු , පොල් අපනයනය පොල් මුදල් හොයමු
Переглядів 2,8 тис.2 роки тому
පළිබෝධ සහ රෝග පාලනය අනෙකුත් වැඩසටහන් පහත දැක්වේ QR 07 - කළු කුරුමිණි හානිය සහ මර්දනය ua-cam.com/video/JTb5mI5miGg/v-deo.html QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය ua-cam.com/video/lqLHQVZFxaM/v-deo.html QR 09 - පොල් මයිටා හානිය සහ මර්දනය ua-cam.com/video/NSIKvhrVtWY/v-deo.html QR 11 - ප්ලෙසිස්පා කුරුමිණි හානිය සහ මර්දනය ua-cam.com/video/aFE9qjIQ-f0/v-deo.html QR 12 - පොල් දළඹුවාගේ හානිය සහ මර...
සාකච්ඡාව - පොල් අශ්‍රිත නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන වලින් අපනයන අදායම හොයමු
Переглядів 6 тис.2 роки тому
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
කප්රුකේ ඇති ධනය ගොඩගන්න
Переглядів 3492 роки тому
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
පොල් වල්ලකට තව එක ගෙඩියක් වැඩිකර ගන්න රහස්
Переглядів 1 тис.2 роки тому
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
How to double coconut milk domestic use
Переглядів 2312 роки тому
Reduce Waste in the Home - ua-cam.com/video/59usDh9BB84/v-deo.html The Coconut Research Institute CRI is prepared to supply you with all of the technical and economic information you require. Sign up today to use our company's services. cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/yo...
Reducing domestic usage
Переглядів 4102 роки тому
පොල් ගෙඩිය පොල් බාගෙට අඩුකරන රහස පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk instagram...
පොල් ගැන අපි තරම් දන්න වෙන රටක්
Переглядів 2602 роки тому
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු
Переглядів 48 тис.2 роки тому
සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු
මවමු ඩොලර් "අපේ පොල්ගස" - ගෘහස්ථ නාස්තිය අවම කරමු
Переглядів 5562 роки тому
මවමු ඩොලර් "අපේ පොල්ගස" - ගෘහස්ථ නාස්තිය අවම කරමු
පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.
Переглядів 7722 роки тому
පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.
හැම පවුලකටම, පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුළුවන්..
Переглядів 5622 роки тому
හැම පවුලකටම, පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුළුවන්..
QR 06 - පොල් වගාවෙහි ජල අවශ්‍යතාවය
Переглядів 8 тис.2 роки тому
QR 06 - පොල් වගාවෙහි ජල අවශ්‍යතාවය
QR 19 - ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කිරීම
Переглядів 1,2 тис.2 роки тому
QR 19 - ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කිරීම
සාකච්ඡාව - පොල් වල සල්ලි හොයන විස්තරය හරියටම දැනගන්න
Переглядів 7 тис.2 роки тому
සාකච්ඡාව - පොල් වල සල්ලි හොයන විස්තරය හරියටම දැනගන්න
QR 04 - පොල් වගාවට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කෙසේද
Переглядів 10 тис.2 роки тому
QR 04 - පොල් වගාවට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කෙසේද
QR 16 -පොල් වගාව තුළ අතුරු බෝග වගාව
Переглядів 15 тис.2 роки тому
QR 16 -පොල් වගාව තුළ අතුරු බෝග වගාව
QR 13 - ක්ෂීරපායී සතුන්ගේ හානිය සහ මර්දනය
Переглядів 2,5 тис.2 роки тому
QR 13 - ක්ෂීරපායී සතුන්ගේ හානිය සහ මර්දනය
QR 15 - පොල් වගාවේ ප්‍රධාන රෝග මර්දනය
Переглядів 3,7 тис.2 роки тому
QR 15 - පොල් වගාවේ ප්‍රධාන රෝග මර්දනය
QR 14 - වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය
Переглядів 2,2 тис.2 роки тому
QR 14 - වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය
QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය
Переглядів 26 тис.2 роки тому
QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය
QR 01 - ගුණාත්මයෙන් ඉහළ පොල් පැළයක් තෝරා ගන්නේ කෙසේද
Переглядів 2,7 тис.2 роки тому
QR 01 - ගුණාත්මයෙන් ඉහළ පොල් පැළයක් තෝරා ගන්නේ කෙසේද
QR 18 -පොල් වගාව තුළ වල් පැළෑටි කළමනාකරණය
Переглядів 3,4 тис.2 роки тому
QR 18 -පොල් වගාව තුළ වල් පැළෑටි කළමනාකරණය

КОМЕНТАРІ

  • @dayanuwanjanakadharmapriya382

    කප්සුවය පොල් ගහ උපරිම කොච්චර උස යනවද?

  • @hansanihirupaba-n5c
    @hansanihirupaba-n5c 5 днів тому

    Still this LOVE for My kings 😚❤

  • @sihashussain6516
    @sihashussain6516 14 днів тому

    verteko පැකට් එක අරන් දාල තියෙන විස්තර අනුව ජලයේ දියකරල කඳ හිල් කරල දාල වහන්න

  • @හරිමඅනාවැකි

    පොල් පැලේ සිටුවීමේදී පොල්ගහ නැවෙන පැත්ත හොයාගන්නේ කොහොමද

  • @AberathnaKapurushinha
    @AberathnaKapurushinha 17 днів тому

    මෙම පැලයක් අවුරුදු 2 සිට ගැනීමට සොයමි.පො.සං.ම නිලධාරීන් කියා සිටියේ මෙම පැල සිටුවීමට සුදුසු නැති බවය. මෙම පැල තියෙන තැනක දුරකථන අංකය ලබාදෙන්න.

  • @clarencefernando8268
    @clarencefernando8268 17 днів тому

    Red.......... Ditector. What is the blank word ?

  • @lalkarunathilaka-t1s
    @lalkarunathilaka-t1s 18 днів тому

    Pol lelith rata patawane

  • @Rukman-ez4ui
    @Rukman-ez4ui 25 днів тому

    හොඳ දැනුවත් කිරිමක් ඔබතුමා බෙහෙවින්ම ස්තුතියි තෙරුන්සරනයි

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 26 днів тому

    ඔය ආයතන වල හොද පොල් ප්‍රබේදවල පැල ගන්න නෑ

    • @ChandrawSaara
      @ChandrawSaara 4 дні тому

      Muge.kaiya.witharai.dakmak.atuwa.wada.kalaanam.Mela.ratak. maha.polowee.agaya.dakkee.natha

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b Місяць тому

    රටේ පොල්ගෙඩිය 200...තොපි නිදි...

  • @ShiranKumara-s1m
    @ShiranKumara-s1m Місяць тому

    Pol.wagewan.puwak.Athuru.boga.itawanna.epa.mun.igena.gatha.thakshana.weradi.A.mokada.pol.gas.welan.pora.danna.ewa.puwak.gas.welan.Athuru.gas.gas.welan.pora.huragannawa.Athakota.dekatama.labayak.ne.

  • @LeonardNakandala
    @LeonardNakandala Місяць тому

    HOW MUCH YOUR ORGANISATION DO LIKE THIS PROGRAMES YOU SHOULD EXPAND TO RECEIVE COCONUT SIBLINGS. GOOD EXAMPLE IS YOUR GAMPAHA OFFICE .

  • @ChandimaSamankumara-x6r
    @ChandimaSamankumara-x6r Місяць тому

    Thabili pala milata gatha hakida

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd Місяць тому

    කළුතර දිස්ත්‍රික්කය තුල පොල් පැල ගන්න තැනක් කියන්න සිටුවීම සදහා යොදා ගන්නා හොදම වර්ග මොනවාද

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu Місяць тому

    ඇකේෂියා වගාකරන්න කියන්නෙ පිස්සො.ඒව විදේශීය ශාක .එහිමල් වල රොන් ගන්න මීමැස්සන්ට විෂ සහිතයි කිසිකෙනෙක් විදේශීය ශක වගාකිරීම විනාශ සහිතබව වටහා ගන්න

  • @nadushkachathuranga735
    @nadushkachathuranga735 Місяць тому

    Dehi wagawa sudusu nedda

  • @DiluDilu-m6o
    @DiluDilu-m6o Місяць тому

    😊😊

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h Місяць тому

    Wedi wedi😂😂😂

  • @DS-jh4qk
    @DS-jh4qk Місяць тому

    1928 call karanna,,,lunuwila onema welawaka pala tiyanawa

  • @sameeraskumara8124
    @sameeraskumara8124 Місяць тому

    පොල් ගහේ ⁣කදේ පනුව ගහනවට මොකද කරන්න ඕන. කද මැදින් ගහ වැටිල

  • @nishanthiweerasekara-f1l
    @nishanthiweerasekara-f1l Місяць тому

    Pala ganna giyama ganna naha.hariyata tiyana tanaka t.n danna

  • @sarathnarangoda4489
    @sarathnarangoda4489 Місяць тому

    This organisation mever work for country. They still unable to find the solution for sudu maka desese

  • @Agricultureruwanmini
    @Agricultureruwanmini Місяць тому

  • @majorkrishanthmalavigersp8008
    @majorkrishanthmalavigersp8008 Місяць тому

    පොල් වගාබිමේ කුණු රොඩු දිරාගොස් හැදුන පොභොර පස්වල සිටින ඔඵව කහපාට ඇඟ ඇත්දල පාට සුදු වකුටු වෙලා ඉන්න ලොකු පණුවා කුරුමිණි කීටයෙක්ද? නැතිනම් හානිකර එකෙක්ද? කම්බිලි පණුවා කියන්නේ ඌද?

  • @majorkrishanthmalavigersp8008
    @majorkrishanthmalavigersp8008 Місяць тому

    මෙම පෙරමෝන් හෝමෝනය මම පාවිච්චි කරා. මගේ ප්‍රයෝගික අත්දැකීම නම් මෙම උගුල කිසිවිටෙක පොල් ගහේ හෝ පොල්වගා භූමියේ සවිකරන්න එපා. පොල්ගස් නොමැති ස්ථානයක හෝ කුඹුරක සවිකරන්න. නැතිනම් කොටසක් උගුලට අහුවෙලා එන අනික් කුරුමිනියන් පොල්ගහට වහලා ගහ විනාශ කරනවා. මගේ හොඳම හා එකම තැඹිළි ගහ තැඹිළි වලු හයක් එක්ක උගුල තියලා දවස් කීපයක් තුල රතු කුරුමිනියා විනාශ කරා. උගුලටත් අට දෙනෙක් විතර එක දවසට අහුවුනා.

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 2 місяці тому

    හදුන්වා දුන්න විතරක් ඇතිද. ගොවින්ට අවශ්‍ය පොල් පැල මිලදීගැනීමට නැත්නම්😂

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 2 місяці тому

    මුන්ගේ කයිය විතරයි ගොවියො ගියාම පැල ගන්න නෑ.

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 2 місяці тому

    Sol

  • @Jeewanthaekanayaka
    @Jeewanthaekanayaka 2 місяці тому

    බොරු කාරයෝ

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 2 місяці тому

    ඔලිව් ඉඩම් ලොකු අයියාට දීල මට පොල් ඉඩමක් දෙන්න. හැන්ද බෙදන්න ඕන සමානව.

  • @KevinYasa-i4m
    @KevinYasa-i4m 2 місяці тому

    Krushi niladarin satha oahakata wadak na. Godakma inne danumak nathi , padiyata nisi wadak karanne nathi kalakanni ewun tikak. Unnpin padi ganne. Kisi wadk karanne na. Okunta hena hathama gahanna ona parayinta, satha oahaka wadak karanne na gamata

  • @ErandaJayamal-g4y
    @ErandaJayamal-g4y 2 місяці тому

    ඔය පොල් පැල ගන්න පුලුවන් තැනක් තියනවද

  • @JPradip-lp4ee
    @JPradip-lp4ee 2 місяці тому

    බොරු නොකියා හිටපන්...

  • @Subhash3z
    @Subhash3z 2 місяці тому

    ඉඩම කටමැට්ට සහිතනම් හෝ මැටි බහුලනම් ඔයවගේ වලේසිට 15cm, තියන්ඩෙපා. මොකද වතුර වැඩිවෙලා පැල සවුත්තුවෙනවා. ඒනිසා මැටි පස් ඉඩම්වලදි පොලොවෙන් 10cm විතර උසින් හදන්නෙ අපිනම්. ඒක හොද ක්‍රමයක්. හැබැයි වටෙට පස් පුරවගන්ඩෝනි ඒටිකට නැත්තම් පැලේ හුලන්කාලෙදි පෙරලෙනවා

  • @TharangaDangalla-zd7sf
    @TharangaDangalla-zd7sf 2 місяці тому

    ok😊😊

  • @UpaliJayasundara-nl3rx
    @UpaliJayasundara-nl3rx 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 3 місяці тому

    පොල් නිලදාරිණියක්ද මෙයා නිලියක්ද , ඔසරිය ඇදන් ඉන්නේ ඉනට හුගාක් පාතින්.

  • @Sujithra-d8c
    @Sujithra-d8c 3 місяці тому

    මහත්තයා පොල්පෙල කුරුමිනියො කනවාට මොකද්ද කරන්න පුලුවන් වට්ටෙ පොල්පෙල 50ක් විතර තියනවා එකෙන්20ක් විතර ම කඋරුමිනියො කලා පොඩි පොල් ගස්ම්‍යි කලා තියෙන්නෙ මෙකට විසදුමක් කිය්න්නකො සර්

  • @SamanDeshappriya-e9l
    @SamanDeshappriya-e9l 3 місяці тому

    Apita pohora kadayakin Ganna kramayak hadala denn puluwanam godak watinawa mama kuliyapitiye

  • @harshadissanayaka5445
    @harshadissanayaka5445 4 місяці тому

    Sathwa hani rilau

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 4 місяці тому

    Mila kiyada?

  • @chamindarohan6996
    @chamindarohan6996 4 місяці тому

    පොල් ගසකට දවසකට වතුර ලීටර් 60 අවෂ්‍ය යි

  • @sameerasampath8211
    @sameerasampath8211 4 місяці тому

    ඔබතුමා කියන්නෙ අවුරැද්දකට පොල් ගසකින් පොල්ගෙඩි 40/50 වගේද ගන්න පුලුවන්

  • @namaligunasakara
    @namaligunasakara 4 місяці тому

    අඩි 12 උස පොල්පැල දෙක සරුවට මල් 12 ක් අවා පැල දෙකෙන් ම නමුත් දෙකේම මල් හැලෙනවා තාමත් මල් අලුත් තවම වේලිච්චත් තියෙනවා

  • @auroralivebandkalutara5895
    @auroralivebandkalutara5895 4 місяці тому

    Mekata behethak nadda

  • @DumindaAsiri-tr3xg
    @DumindaAsiri-tr3xg 4 місяці тому

    මේ සතා වඳ කර ගැනීමට බෙහෙතක් නැද්ද

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 4 місяці тому

    පිං වැටුප් ගන්නා ආයතන වංශය කබල් ගගා ඉන්න.

  • @daduruoyafarmgarden8397
    @daduruoyafarmgarden8397 5 місяців тому

    කොහොමද හදන්නේ

  • @thilakalwis2249
    @thilakalwis2249 5 місяців тому

    Hoda wadasatahanak mat polakkara dekak waga karanna inna

  • @arunawellalage5303
    @arunawellalage5303 5 місяців тому

    පැල දෙකක් අතර පරතරය අඩි කියද තියන්න ඕන .