Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සහන මිලකට පොල් පොහොර ලබාදෙන්න කටයුතු කරන්න මහත්මයා එයයි කරන්න පුලුවන් ලොකුම උදව්ව
බලන්න Thailand/malaysiaපොල් මොන කරම් දියුනු variety හදුන්වා දීල තියෙනවද නමුත් cri එක හදුන්වා ප්‍රබේද හරිම දුර්වල අස්වැන්නක් දෙන්නෙ cric 60tt.වගේ .
ගමට ඉන්න කෘෂිකර්ම නිළධාරීන් කෘෂිකර්මය ගැන නොදන්නා දේශපාලන පත්වීම් ලැබූ අය..ඉතින් කොහොමද රටක් දුවන්නේ...
👍
L qlè1qwàża1
EKENMA bro. Gramasewakaya game hathramaima dannene. Gowi niyamakayata niyaraka yantabe. Samurdi bankuwe ewun allapu gedara inne mokada dannene . 😢
You are right@@aruniroshan5896
Warellaa.Ali.kiyaa.denna
Thanks thanks thanks for the programme! It will be helpful and useful for people like us.
හොද වීඩියෝවක්,,,
මේ තරම් මේ මහත්වරුන්ට කියවන්න වැඩක් නැහැ ,සහන මිලකට පොල්පොහොර ලබාදුන්නොත් ගොවියා දන්නවා ඒවා පොල් ගහට දමා අස්වැන්න වැඩිකර ගන්න ,ප්‍රදාන උවමනා දේ කරන්නේ නැතිව නිකන් කියෙව්වාට ඇති පලක් නැහැ
පොල් හැදෙනවා. අපේ යායම රිලවු කන්නෙ. අපෙ අක්කර 4න්ම කඩන්නෙ පොල්ගෙඩි 1000 විතර. ගස් යට ඇතිතරම් කෝම්බ තියනවා.හැදෙනවා අඩුවක් නෙවෙයි. හානිය. අපි පොල් ත්‍රිකෝනේ. ආනමඩුවෙ
😢
ඔය කියන සතුන් වැඩිපුරම ඉන්නේ පාර්ලිමෙින්තුවෙි 😂😂😂😂😂😂😂😂😂
බැලුම් බෝලවලට මිරිස් කුඩු නයි මිරිස් කුඩු දාල අවුව වැටෙන්නෙ නැති රිලවුන්ට අහු වෙන තැන් වල තියන්න.
Great explanation Dr Anjana, ape Pulathisi putha, Good and Great job,
අඩි 12 උස පොල්පැල දෙක සරුවට මල් 12 ක් අවා පැල දෙකෙන් ම නමුත් දෙකේම මල් හැලෙනවා තාමත් මල් අලුත් තවම වේලිච්චත්තියෙනවා
Sathwa hani rilau
Krushi niladarin satha oahakata wadak na. Godakma inne danumak nathi , padiyata nisi wadak karanne nathi kalakanni ewun tikak. Unnpin padi ganne. Kisi wadk karanne na. Okunta hena hathama gahanna ona parayinta, satha oahaka wadak karanne na gamata
ප්‍රාදේශීය මට්ටමේ ඉන්න නිලදාරීන් වගා බිම් වලට එන්නේ නැහැ, ගොවීන්ට අවශ්‍ය දැනුම දෙන්න, පුටු රත් කිරීමක් සිදුවන්නේ, සොයාබලන්න,
අනේ මහත්මයා වගා නිලධාරි සංවර්දන නිලධාරී කෘෂි පර්යේෂන නිලධාරී කියන මහත් හොර ටික නම් මාතර අකුරුගොඩ ප්‍රදේශයේ නම් පස් පාගල නැ , උපදෙස් ගන්න ගියොත් රස්තියාදු ම තමයි
උන්ට කිසිම දැනුමක් නැහැ .දේශපාලන පතිවීමි.
ඔබගේ ප්‍රදේශයේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින පොල් සංවර්ධන නිලධාරි මහතා හමුවන්න.
Kohet.aehema.thamai.Un.padi.kanawa.virharai
Denuwath kirima Rupavahiniyen hulan widuliyen pamanai..prayogika denuwath kirim walata me niladarinta denumak ne...okkoma pothe gura senn eke thamsi inne..AC room eken eliyata enna meyalata kondak ne
Mahahmaya Nani sudu masi vinasaya nawathlanna kohomada Kiya Danna monawada bahtha
👍👍👍👍👍👍
Thanks
පොල් ගසකට දවසකට වතුර ලීටර් 60 අවෂ්‍ය යි
rupa satahan thibunanam hodai
Sirr, පොල් pela tikak ganna puluwanda, ape edame sitawanna,,,,,,,,,,,,,,,,,,,,,,,,,
වර්තමානයේ පවතින ගැටලුව සුදු මැස්සා උවදුරට ප්‍රතිකාරයක් කියන්න.
පොල් පලදාව වැඩි කරගැනීමට මුහුදු වතුර දැමීම සාර්ථකද?
නැහැ මඩ ලුනු කිලෝ එකක් දාන්න
Pol lelith rata patawane
Hoda wadasatahanak mat polakkara dekak waga karanna inna
පොල්ගහේමල්ආවටකුරැමිබැටිටි හැදුනත්,ඒවාහැලිලයනවා.පොල්හැදෙන්නෙ.නැහ.ඒ,ඇයි.
Kaagenda.ahnne
අක්කර dekakata danna pol pela dennako please help me sir,...........................................
kapseta pela 5k one kohomada ganne?
කළුතර දිස්ත්‍රික්කය තුල පොල් පැල ගන්න තැනක් කියන්න සිටුවීම සදහා යොදා ගන්නා හොදම වර්ග මොනවාද
Ado niliya oya
ඔබතුමා කියන්නෙ අවුරැද්දකට පොල් ගසකින් පොල්ගෙඩි 40/50 වගේද ගන්න පුලුවන්
Kapruka lone /??????????.😊
ඔබ කතා කරන්නේ ටෙලි ප්‍රොම්ප්ට් එකක් තබා ගෙනද?
පොල් නැතිවෙලා යනවා. අතු දැනටම මැරිලා. මේකට පිලියම් කෝ.
අප පළාතේ පොල් වගා නිලධාරීයට කථා කලා උපදෙස් ගන්න ඌ වත්ත වැඩක් නෑ කියලා යන්න ගියා
මොන පලාතෙද වත්ත තියෙන්නේ මට විස්තරයක් දෙන්න
ජල සම්පාදනයට ජල ප්‍රභවයක් තිබිය යුතුය. බොහෝ විට නියං සමයේදී වගා ලිං වල ප්‍රමාණවත් ජලය නැත. සමහර විට ජලය සිදී යයි. මෙයට කුමක් කට යුතුද?
Wewak hadanna.Bindu jala sampadanaya karanna
පොල් වගාවට අමතරව පුවක් වගාව සුදුසුද?
ප්‍රදානම කාරණය පොල් පොහොර ලබා නොදිමයි
පොහොර තහනම නිසා අස්වැන්න අඩු වුණා.
Taniya
Akkareta gas kiyak daanawada
64
Wedi wedi😂😂😂
Pelayak kiyada
මහත්තයා පොල්පෙල කුරුමිනියො කනවාට මොකද්ද කරන්න පුලුවන් වට්ටෙ පොල්පෙල 50ක් විතර තියනවා එකෙන්20ක් විතර ම කඋරුමිනියො කලා පොඩි පොල් ගස්ම්‍යි කලා තියෙන්නෙ මෙකට විසදුමක් කිය්න්නකො සර්
ඔය ආයතන වල හොද පොල් ප්‍රබේදවල පැල ගන්න නෑ
Muge.kaiya.witharai.dakmak.atuwa.wada.kalaanam.Mela.ratak. maha.polowee.agaya.dakkee.natha
පොල් නිලදාරිණියක්ද මෙයා නිලියක්ද , ඔසරිය ඇදන් ඉන්නේ ඉනට හුගාක් පාතින්.
අහකටමයි, කෝ පොල් සංවර්ධන නිළධාරීන් ??? ක්ෂේත්‍රයේ නම් එන්නෙම නෑ. උපදෙස් නෑ. ඇත්තෙන්ම වැඩක්ම නෑ
නමට විතරයි ඕව තියෙන්නෙ රටට වැඩක් නෑ
Pol.amaatyansaya Pol.sawardana.depaartha.menthuwaPol.paryeesana.aayathanayaMewaayen.kerennee.monawaada
සහන මිලකට පොල් පොහොර ලබාදෙන්න කටයුතු කරන්න මහත්මයා එයයි කරන්න පුලුවන් ලොකුම උදව්ව
බලන්න Thailand/malaysiaපොල් මොන කරම් දියුනු variety හදුන්වා දීල තියෙනවද නමුත් cri එක හදුන්වා ප්‍රබේද හරිම දුර්වල අස්වැන්නක් දෙන්නෙ cric 60tt.වගේ .
ගමට ඉන්න කෘෂිකර්ම නිළධාරීන් කෘෂිකර්මය ගැන නොදන්නා දේශපාලන පත්වීම් ලැබූ අය..ඉතින් කොහොමද රටක් දුවන්නේ...
👍
L qlè1qwàża1
EKENMA bro. Gramasewakaya game hathramaima dannene. Gowi niyamakayata niyaraka yantabe. Samurdi bankuwe ewun allapu gedara inne mokada dannene . 😢
You are right@@aruniroshan5896
Warellaa.Ali.kiyaa.denna
Thanks thanks thanks for the programme! It will be helpful and useful for people like us.
හොද වීඩියෝවක්,,,
මේ තරම් මේ මහත්වරුන්ට කියවන්න වැඩක් නැහැ ,සහන මිලකට පොල්පොහොර ලබාදුන්නොත් ගොවියා දන්නවා ඒවා පොල් ගහට දමා අස්වැන්න වැඩිකර ගන්න ,ප්‍රදාන උවමනා දේ කරන්නේ නැතිව නිකන් කියෙව්වාට ඇති පලක් නැහැ
පොල් හැදෙනවා. අපේ යායම රිලවු කන්නෙ. අපෙ අක්කර 4න්ම කඩන්නෙ පොල්ගෙඩි 1000 විතර. ගස් යට ඇතිතරම් කෝම්බ තියනවා.හැදෙනවා අඩුවක් නෙවෙයි. හානිය. අපි පොල් ත්‍රිකෝනේ. ආනමඩුවෙ
😢
ඔය කියන සතුන් වැඩිපුරම ඉන්නේ පාර්ලිමෙින්තුවෙි 😂😂😂😂😂😂😂😂😂
බැලුම් බෝලවලට මිරිස් කුඩු නයි මිරිස් කුඩු දාල අවුව වැටෙන්නෙ නැති රිලවුන්ට අහු වෙන තැන් වල තියන්න.
Great explanation Dr Anjana, ape Pulathisi putha, Good and Great job,
අඩි 12 උස පොල්පැල දෙක සරුවට මල් 12 ක් අවා පැල දෙකෙන් ම නමුත් දෙකේම මල් හැලෙනවා තාමත් මල් අලුත් තවම වේලිච්චත්
තියෙනවා
Sathwa hani rilau
Krushi niladarin satha oahakata wadak na. Godakma inne danumak nathi , padiyata nisi wadak karanne nathi kalakanni ewun tikak. Unnpin padi ganne. Kisi wadk karanne na. Okunta hena hathama gahanna ona parayinta, satha oahaka wadak karanne na gamata
ප්‍රාදේශීය මට්ටමේ ඉන්න නිලදාරීන් වගා බිම් වලට එන්නේ නැහැ, ගොවීන්ට අවශ්‍ය දැනුම දෙන්න, පුටු රත් කිරීමක් සිදුවන්නේ, සොයාබලන්න,
අනේ මහත්මයා වගා නිලධාරි සංවර්දන නිලධාරී කෘෂි පර්යේෂන නිලධාරී කියන මහත් හොර ටික නම් මාතර අකුරුගොඩ ප්‍රදේශයේ නම් පස් පාගල නැ , උපදෙස් ගන්න ගියොත් රස්තියාදු ම තමයි
උන්ට කිසිම දැනුමක් නැහැ .දේශපාලන පතිවීමි.
ඔබගේ ප්‍රදේශයේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින පොල් සංවර්ධන නිලධාරි මහතා හමුවන්න.
Kohet.aehema.thamai.
Un.padi.kanawa.virharai
Denuwath kirima Rupavahiniyen hulan widuliyen pamanai..prayogika denuwath kirim walata me niladarinta denumak ne...okkoma pothe gura senn eke thamsi inne..AC room eken eliyata enna meyalata kondak ne
Mahahmaya Nani sudu masi vinasaya nawathlanna kohomada Kiya Danna monawada bahtha
👍👍👍👍👍👍
Thanks
පොල් ගසකට දවසකට වතුර ලීටර් 60 අවෂ්‍ය යි
rupa satahan thibunanam hodai
Sirr, පොල් pela tikak ganna puluwanda, ape edame sitawanna,,,,,,,,,,,,,,,,,,,,,,,,,
වර්තමානයේ පවතින ගැටලුව සුදු මැස්සා උවදුරට ප්‍රතිකාරයක් කියන්න.
පොල් පලදාව වැඩි කරගැනීමට මුහුදු වතුර දැමීම සාර්ථකද?
නැහැ මඩ ලුනු කිලෝ එකක් දාන්න
Pol lelith rata patawane
Hoda wadasatahanak mat polakkara dekak waga karanna inna
පොල්ගහේමල්ආවටකුරැමිබැටිටි හැදුනත්,ඒවා
හැලිලයනවා.පොල්හැදෙන්නෙ.නැහ.ඒ,ඇයි.
Kaagenda.ahnne
අක්කර dekakata danna pol pela dennako please help me sir,...........................................
kapseta pela 5k one kohomada ganne?
කළුතර දිස්ත්‍රික්කය තුල පොල් පැල ගන්න තැනක් කියන්න සිටුවීම සදහා යොදා ගන්නා හොදම වර්ග මොනවාද
Ado niliya oya
ඔබතුමා කියන්නෙ අවුරැද්දකට පොල් ගසකින් පොල්ගෙඩි 40/50 වගේද ගන්න පුලුවන්
Kapruka lone /??????????.😊
ඔබ කතා කරන්නේ ටෙලි ප්‍රොම්ප්ට් එකක් තබා ගෙනද?
පොල් නැතිවෙලා යනවා. අතු දැනටම මැරිලා. මේකට පිලියම් කෝ.
අප පළාතේ පොල් වගා නිලධාරීයට කථා කලා උපදෙස් ගන්න ඌ වත්ත වැඩක් නෑ කියලා යන්න ගියා
මොන පලාතෙද වත්ත තියෙන්නේ මට විස්තරයක් දෙන්න
ජල සම්පාදනයට ජල ප්‍රභවයක් තිබිය යුතුය. බොහෝ විට නියං සමයේදී වගා ලිං වල ප්‍රමාණවත් ජලය නැත. සමහර විට ජලය සිදී යයි. මෙයට කුමක් කට යුතුද?
Wewak hadanna.
Bindu jala sampadanaya karanna
පොල් වගාවට අමතරව පුවක් වගාව සුදුසුද?
ප්‍රදානම කාරණය පොල් පොහොර ලබා නොදිමයි
පොහොර තහනම නිසා අස්වැන්න අඩු වුණා.
Taniya
Akkareta gas kiyak daanawada
64
Wedi wedi😂😂😂
Pelayak kiyada
මහත්තයා පොල්පෙල කුරුමිනියො කනවාට මොකද්ද කරන්න පුලුවන් වට්ටෙ පොල්පෙල 50ක් විතර තියනවා එකෙන්20ක් විතර ම කඋරුමිනියො කලා පොඩි පොල් ගස්ම්‍යි කලා තියෙන්නෙ මෙකට විසදුමක් කිය්න්නකො සර්
ඔය ආයතන වල හොද පොල් ප්‍රබේදවල පැල ගන්න නෑ
Muge.kaiya.witharai.dakmak.atuwa.wada.kalaanam.Mela.ratak. maha.polowee.agaya.dakkee.natha
පොල් නිලදාරිණියක්ද මෙයා නිලියක්ද , ඔසරිය ඇදන් ඉන්නේ ඉනට හුගාක් පාතින්.
අහකටමයි, කෝ පොල් සංවර්ධන නිළධාරීන් ??? ක්ෂේත්‍රයේ නම් එන්නෙම නෑ. උපදෙස් නෑ. ඇත්තෙන්ම වැඩක්ම නෑ
නමට විතරයි ඕව තියෙන්නෙ රටට වැඩක් නෑ
Pol.amaatyansaya
Pol.sawardana.depaartha.menthuwa
Pol.paryeesana.aayathanaya
Mewaayen.kerennee.monawaada