I was so frustrated about Piti Makuna problem because I don't like to use chemicals; so thank you very much for sharing this nice and easy home remedy.
It,s great I think your advice is very very good my garden is very bad situation pitimakuna is unfotunate our growing that,s why your video is importent us thank you so much this video
බොහොම ස්තූතියි මහත්මයා.අද පාසල් දරුවන්ට ඔබගෙ මෙම වීඩියෝව පෙන්නුවා.
බොහෝ පින් ඔබට ජය
Install
Stink to
😮
@@ramaniperera2259to
100% සාර්ථකයි .ආනොදා ගහ කට දැම්මෙ දවස් 3-4 කදි නැත්තටම නැති උනා.
ස්තූතියි
සත්තු මැරුනද?? නැත්තන් අයින් වෙලා ගියාද
@@chanakaweerakkodiමලා
බොහොම ස්තුතියි ඔබ තුමාට මගේ එල්ල බටු ගහකට පිටි මකුනෝ වහලා මම ගහ කපලා වලලා දැම්ම බොහෝම ස්තූතියි අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි
හොය හොයා හිටපු බේතක්..ස්තුතියි ඔබ තුමාට..
දැනුවත්කළාට බොහොම ස්තුතියි ... නිවසේ ගැවසෙන තෙල් කූඹින් නැතිකිරීමට දියරක් සාදාගන්නා ආකාරය ඉදිරිපත්කළ හැකිනම් ඉතා අගයමි . ස්තුතියි !
හරිම වටිනා අදහස් කීපයක් .ස්තුතියි .
දැනුවත් කළාට බොහොම ස්තූතියි..තෙරුවන් සරණයි ! ගස්ලබු වලට හා ඇතැම් මල් ගස් වලට මේ පිටිමකුණු තර්ජනය ගොඩක් තියෙනවා..
කැරපරත්තු ගෙ පිරිලා මහත්තයො බුදුබව ලැබෙනවා මට බහෙතක් දන්න මරන්නැතිව මම කුවෙටි
බොහෝ ස්තුතියි.ලොකු කෘෂිගැටඑවකට පිලිතුරු ඔබෙන් ලැබුනා.
මෙවන් දේවල් ගොඩාක් වටිනව අපට ඉගෙන ගන්න... ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ...🙏🙏
සුපිරි වැඩක්. හැමදේටම කෘෂිරසායයනවලට පුරුදුවෙලා ඉන්න හැමෝටම හොද පාඩමක්.
I was so frustrated about Piti Makuna problem because I don't like to use chemicals; so thank you very much for sharing this nice and easy home remedy.
ගොඩක් ස්තුතියි මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම 🥀👩👩👦
ක්‍රම කීපයක්ම අත්හදා බැලුවා නමුත් හරි ගියේ නැහැ.මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට බොහොම ස්තූතියි.
👍
බොහෝමත්ම ස්තුතියි දැනුවත් කිරීමට.
ඉතාමත්ම ප්‍රයොජනවත්!!!
ස්තුතියි ඔබතුමාට 🙏
👍
බොහොම ස්තුතියි ඔබතුමාට..
බුදු සරනයි.
ගොඩාක් ස්තුති මේ ක්‍රමය පහදා දුන්නට
මිරිස් වලට හැදෙන කොළ කොඩවීමට, වැළැක්වීමට ගතහැකි පියවර කියා දෙන්න, ස්තුතියි බුදුසරණයි ඔබට
ua-cam.com/video/TMBmM1ry3fs/v-deo.html
බොහොම ස්තුතියි ඔබතුමාට...
ඔබතුමාගේ මෙම මිශ්‍රනය එක් වතාවක් පාවිච්චි කලා ඉතාමත් සාර්තක පිලියමක් වුනා .ඔබතුමාට පිං තෙරුවන් සරණයි
බුදුසරණයි 🙏🙏🙏👌👍👍👍🌹🌹
aththatama hariyanawada///
@@JanakaChamindaPrivate ඔව් හරියනව .ප්‍රතිපල මුල්වතාවෙදිම තියෙනව.
mal pela walata unat spray karanna puluwanda. rosa ehema
ඔබතුමාගේ. පිටිමකුණු.මර්දන.බෙහෙත.ඉතාම වැදගත් මෙවැනි.දේවල්.කියාදීම.බෙහෙවින් ම.වැදගත්.ඔබට.පින්
ඔබතුමා දන්න තවත් අත් බෙහෙත් පිළිබඳ දැනුම අප අතර බෙදා දෙන්න. ගොඩක් ස්තුතියි.
අද වීඩියෝ එක බලල තමා මේ වීඩියෝ එක බලන්නෙ. 👌💚💚💚💚💚💚💚💚🤩
ගොඩාක් වටින විිඩියෝ එකක් ඔබ තුමාට ගොඩාක් පින් .
මෙය ඉතා ප්රයෝජනවත් බද්ධ ක්රමයකි.ඔබතුමාට බොහොම ස්තුතියි.
අපව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති
Thank you very much Mr. Ranaweera.
It is a big problem for everyone. Thank you very much
බොහොම ස්තුතියි. පුදුම කරදරයක් තිබුනේ. ගොඩක් පිං. හදන්නම්.
මේ විඩියෝවට ගොඩක් ස්තුති ඔබතුමාට බුදු සරනයි
හුඟක්ම වටිනා වැඩ සටහනක් ..ස්තුතියි තෙරුවන්සරනයි ...
ඉතාම හොඳින් තේරුණා. බොහොම ස්තුතියි ඔබතුමාට.
හොඳ දැනුවත් කිරීමක්.ස්තූතියි.
ඉතාමත් හොදින් අවන්කව කියා දෙනවා ගොඩක් වටින විඩියෝ හැමදාම බලනවා ඔබට නිරොගී සුව
Very useful. Money saving programme. Thank you so much.
ස්තුතියි ඔබතුමන්ට ලොකු උදව්වක් ගසට හානියක් නැතිව පිටිමකුනන් එලවීම.මම අදම හදනව.ස්තුතියි !!! ඔබතුමන්හට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි .
Thank you ඔබතුමාට
මම ඔබගේ විඩීයෝ හරිම ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔබට බොහොම ස්තූතියි...
මම සුළුවෙන් ගෙවතු වගා කරන කෙනෙක්. මට දැන් අවුරුදු කිහිපයක් පමණ Garden Weewil කියන කෘමීන් ගෙන් එළවළු පැළ, පළතුරු ගස් වලට ලොකු හානියක් සිදු වෙනවා. මම හැම වෙලාවකම ස්වභාවික ක්‍රම පාවිච්චි කරන්න කැමතියි වගාවට වස විෂ එකතු නොකර.
ඔබගෙන් මේ කෘමීන් නැති කරගන්න ක්‍රමයක් දැනගන්න කැමතියි.
ස්තුතියි!
වර්තමානයේ වගාවන් විනාශ කරන මේ කෘමි උවදුරට ඔබතුමාගේන් ලැබුන උපදෙස මා මහත් අගය කොට සලකමි. ඔබට ගොඩාක් පිං අත්වෙනවා. ඔන්න මමත් ඔබගේ චැනල් ඒක subscribed කළා.
isthuthi
@@CeylonAgri thank you very much dear brother.
99999n8n 9 the 9th bb
P
@@skmoorthy9553
Thankyou
මෙි බෙහෙත් එක ගොඩක් සාර්ථකයි ගොඩක් ස්තුති සර් සර් මෙක දවසේ කොයි වෙලාවට වගෙද ගහාට ගහන්න හොද මම පලමු පාර බෙහෙත් එක ගැහුවෙි හවස 3 විතර
Hawasa hodai
ඇත්තෙන්ම හුගාක් වටිනවා.තෙරුවන් සරණයි.
හා ඇත්තද
Mi
බොහොම ස්තුතියි මහත්තය ඔබතුමගේ වීඩියෝ ගොඩක් වටිනව
බොහොම හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි.
සර්..පේර ගස්වල සහ මිරිස් ගස්්වල කොළ යට ඉන්න පියාඹන සුදු මැස්සන්ටත් මේක හරියාවිද?උන් හරිම වදයක්.
ඔබ තුමාගේ වීඩියෝ හරිම වටිනවා.බුදු සරනයි.
අපේ වත්තේ රතු කහ අසෝක මල් ගස් වෙලාගෙන ඇත්තටම ඔබ තුමා ට පිං මම කුවේට් සිට මෙය බලන්නේ ගෙදරට දැම්මා මේ වීඩියෝ ව
Thank you for the information.
Bulth wenuwata wena deyak nedda, mokada me rate bulath ne, puluwan nam Adesakayak denna,
It,s great I think your advice is very very good my garden is very bad situation pitimakuna is unfotunate our growing that,s why your video is importent us thank you so much this video
එපාවෙලා ඉන්නේ මහත්මයා ගොවිතැන
පිටි මකුනා පුදුම කරදරයක්
ස්තුතියි ඔබතුමා ට
Hydregen perocside use karanna
@@hemalmunasinghe1540 බොහොම 🙏 ස්තුතියි ඔබතුමා ට
දැනුවත් කලාට
@@hemalmunasinghe1540
Hydrogen peroxide is a chemical. Isn't it harmful?
Ko saban
@@hemalmunasinghe1540 kohomada eka use karanne plz kiyala denna
Thanks for your valuable explaination
ස්තූතියි මහත්මයා ඔබ කරන්නෙ ලොකූ සේවයක් ❤️
දැනුවත් කළාට ඔබට දීර්ඝායුස lebawa බුදු saranaei
Isthuthi
Bohoma vatinava mahathaneni. Araliyawalatath pitumakunada enne kahapata tith wage? Araliyamal enna behthak kianna puluwanda? Budu saranai
Me beheth aka yodanna
ස්තූතියි ඔබතුමාට.
ඇත්තටම හරිම වදයක් පිති මකුනා ගස්ලබු පේර ගස් සියල්ලම වසාගෙන තියනවා අපේ ගෙදරත් ඔබ තුමා ට බෙහෙවින් ම පිං ඉතාම වටිනවා හොද පැහැදිලි ව ක්‍රියා දෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Mamath behethak hoya hoya hitiye.godaak vatinava.oba thumata pin....
ස්තූතියි ඔබට. අපේ වත්තෙන් පිටි මකුණා ඉන්නවා. හරිම කරදරයි.
Sththuthi Obata dan hondatama tharuna. Obathuma tath suba dawasak. Budusarani 🙏🙏🙏
Suba Dawasak!
පැහැදිලි කිරීම ඉතාමත් දක්ෂ අන්දමින් කලා, සොයා ගැනීම බොහොම බුද්දිමත්, ඔබතුමා ට දීර්ගායු,
ඔබතුමාට පින්. තෙරුවන් සරණයි.
ඔබේ දැනුමට ස්තූතියි. තව තවත් දැනුම බෙදා දෙන්න.
ඔබතුමා පැහැදිලි කිරීම කියා දෙනවා තෙරුවන් සරණයි
💐 Great Healing Mr. Ranaweera. 🙏 Stay Safe.
හරිම හොද දෙයක් මේ මහතා කියලා දුන්නෙ.ගොඩාක් ස්තුතියි
සාදු සාදු සාදු ඔබතුමාට බොහෝම පිං යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
🤭🤭
💜️💙💚💛💖
ගොඩාක් ස්තුතියි
අත්‍යවශ්‍යය ම දෙයක්
මම පුන්සිසි ජයතිලක
Oba thumage hema video 1ma harima wedagath. Bohoma sthuthi.
බොහොම ස්තඅතී මම හැම බෙහෙතක්ම යෙදුවා නැතිකරන්න අපහසුයි මෙය කර බලන්න ඕන
ඔබතුමා අවංකවම කියා දෙනෙවා.😉😍 ගොඩක් ස්තූතියි..😋😘😘🤩🤩
බෝහෝම ස්තුතියි සර් ඔයාගෙ උපදෙස් වලට
බොහෝ පිං ඔබ තුමාට වටිනා දෙයක් කියා දුන්නාට 🙏
බොහොම ස්තූති......හැම ගෙවත්තකම තියන ගැලුවට ඉතා පහසු කදිම විසඳුමක්..
Top
Yy
වගා කිරීම අත් ඇරලයි හිටියේ. බොහොම ස්තුතියි.
ගොඩාක් පිං ඔබතුමාට
Your A real Hero, Thanks you Sir
Anthuriyam walata hodaida mahathmaya
Bohoma sthuthi
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි
ගොඩාක් වටිනවා. ඔබතුමාට පින් මේ දේවල් කියලා දුන්නට
ඔබටයිස්තුති.මෙවැනි.නිස්සාරණයකි..අපිව..දැනුවත්..කියිරිමගැන
ඔබතුමා වමත් කියන්නේ ඉතින් සුපිරි මොලයක් තමා .
පිටිමකුනට පමනද මෙම බෙහෙත පාව්ච්ච්කරන්න පුළුවන්ද
Mata godak wadagath oyage chanal aka. Sahaya dunna awankawama danuwath kirima wadagath thankuuu
It's really valuable ideas. Thank you for your informations. it will help us to start planting trees. 👍👍👍👍👍
ස්තූතියි .ගොඩාක් පිං ලැබේවා. 🙏🙏🙏
ඉතා හොද පෑදිලි කිරීමක් බොහොම ස්තූතියි
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 👈
Isthuthi Obatath. Suba Dawasak!
THAK YOU SIR, FOR NATURALLY MADE INSECTYCIDE.
Very important. thank you.
Thank you so much
ඌරු මියන් වගාව විනාශ කරනව .ගැඩවිලුන් හාරල කනව .ඔබට ගොඩාක් ස්තුතියි .මෙකටත් විසදුම ක් දෙන්න . පිං.
Aniwarayen ma gennam
Thank you very much sharing your valuable knowledge. Great work. Proud about you.
බොහොම ස්තූතියි ඔබ තුමාට
valuable very great explainantion. .
දැනුවත් කිරීම අගෙයි
Ayubowan Mahathmayaneni!!!!!!
"Pitimakuna" Mese Miya yanawanam🤔In Pasu Apita Pawusidda Wenne Nethida🤔API Pitimakuna Wasa Sitina Shakayan Kapa Iwath Karanawa😃Obathuma Pewasu Paridi Kalamanakaranaya Keruwitadi😃Jeewithee Awasaana kalayedi Apaya Doratuwa Penei🙄
Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!!
Special Tnx lot UA-cam Team
😎😎😎😎😎
ඔබ තුමාට බෝහෝ.ස්තුතියි මෙය හදුන්වාදීම
ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා
ස්තූතියි ඔබ තුමාට. ලේසියෙන්ම හදාගන්න පුළුවන් බෙහෙතක්
ගොඩක් වටිනව මේ වීඩියෝව...මේක හවසට යෙදුවට කමක් නැද්ද..
බොහොම ස්තුති සර් ඔබතුමා ට 🙏🙏🙏
Important advice for us.🙏
Thank You
ඔබතුමාට බොහොම ස්තුතියි
Very valuable Program. Thank you Sir.
😊😊😊☺️☺️☺️කරපින්චා සහ රම්පේ pala නුවරඑළියේ වර්ධනය කර ගන්න බෙහෙතක් විඩියෝ එකකින් එවන්න.☺️☺️😊😊😊☺️
මිරිස් කොල කොඩවීමෙි රෝගයට මෙික සාර්ථකද