Home gardening, Home gardening, Organic gardening, Organic ,ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • 077 307 3509
    කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )Home gardening, Home gardening, Organic gardening, Organic ,ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    www.youtube.co...
    #nihalRanasingha#Agriculture#Homegardening

КОМЕНТАРІ • 46

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  8 місяців тому +6

    Episode ..11.... බලන්නකෝ මේ පැලටික ලස්සනට කාබනිකව හැදිලා තියන විදිහ .කෝ ඇස්වහ, කෝ කටවහ,මොන නැකත්ද පැලයක් හිටවන්න. අදම පටන්ගන්න ඔබේ ගෙවත්තෙන් වවන්න . වගාවට සුදුසු බීජ තෝරගෙන . මුලින්ම අපි මෙතන හලා බිම් සැකසීමකරේ ජනවාරි මාසේ 18 ..මේ ඔබ දකින පැල ඔක්කොම සිටවලා තියෙන්නේ ජනවාරී මාසේ 25 න් පස්සේ ...බලන්නකෝ අද වෙද්දි පැලටික ලස්සනට වර්දනයවෙන විදිහ ..
    .. ....එන්න මගේ වගා බිමට කාබනික ගෙවතුවගාව මුලසිට ඉගෙනගන්න අරදානා කරනවා ඉතාමත් ආදරයෙන්.. වස විසෙන් තොර අනාගත පරපුරක් වෙනුවෙන් එක්කව පෙලගැසෙමු ....ගෙවත්තෙන් පටන්ගමු ඉටපස්සේ ගම හැදෙයි ඉලගට නගරය ඉලගට රට අපිට පුලුවන් ජයගන්න ....maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... o 08 පූගල්ල වත්ත ක GOLDEN WISH AGRO කිතලව කුලියාපිටිය ...0715 200 111....ua-cam.com/channels/_0vy60XrLVWz5EjlKI36EA.html... .............Nihal Ranasinha

    • @gpwerarathana8483
      @gpwerarathana8483 8 місяців тому

      තෙරුවන් සරණ යි නිහාල්සර් ආසයි.ඔබතුමාගේ අලුත් වැඩ සටහන ට තව තවත් අප රට බ.බුලු වන ඔබගේ රන්දෑතට දිරිය ශක්තිය ලැබී දලදා සමිඳු න්ගේ පිහිටයි රැකවරණ යි ලබානිදුක් නිරෝගී සුව ලැබේවායි පතමි

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 6 місяців тому

      ලංකාවට ආපු ගමන් එන්න අදහසක් තියනවා ස්තුතියි ඔබේ ආරාධානාවට 🙏

  • @shinestar1589
    @shinestar1589 8 місяців тому +2

    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය මොහොතක් මොහොතක් පාසා ලැබේවා 🙏🏾 එච්චරට අපට වටිනවා 🌹

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 8 місяців тому +3

    නිහාල් මහත්තයා අපි අදුරන්නෙ එයා ගොවිතැන් කරන්ඩ පටන් ගත්ත අලුතමයි.මම ලංකාවට ආවහම මගෙ අදහසත් මෙවැනිම ගොවිපළක් හදාගන්න තමයි ජය වේවා ඔබතුමන්ට ❤❤❤❤

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 5 місяців тому +1

    මන් කෘෂිකාර්මික විඩියෝ බලන්නෙ ඔය තුන්දෙනාගේ විතරයි 😍👍

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 8 місяців тому +3

    ඔබ තුමන්ලාගෙ..හැකියාවන් දිනෙන් දින දියුණු වෙත්වා..🙏🙏🙏

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 8 місяців тому +2

    නිහාල් මහතාගේ කතා විලාශය අහගෙන ඉන්න ආසයි ජය
    🙏🙏🙏

  • @nilmimikumari9487
    @nilmimikumari9487 7 місяців тому

    හරිම සතුටික් දැනුනා මේ මහත්තුරු තුන් දෙනා මේ ව්දියට එකතු වුන එක ඔබලා තුන් දෙනාට දළදා හමුදුරුවන්ගෙ පිහිට ලැබේවා

  • @chaththa85
    @chaththa85 2 місяці тому

    Real Sri Lankan idols!!! So proud of you three! 🙏🤗🥹✨❤️💐

  • @ranokaranoka6016
    @ranokaranoka6016 8 місяців тому +1

    අද තුන් දෙනාම එකම තැනකින් ❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔබතුමාලට 🙏🏻🙏🏻🙏🏻

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 8 місяців тому +2

    රටට ණය නැති යුග පුරුෂයන් තිදෙනෙක්. ජයම වේවා

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Місяць тому

    ස්තූතියි ❤
    ඔබ සැමට තෙරුවන් සරණයි
    ☸️🙏☸️

  • @nilminidissanayaka9693
    @nilminidissanayaka9693 8 місяців тому +1

    වාසනාවන්. ආදර්ශමත් මිනිසුන්

  • @seethabandara4966
    @seethabandara4966 8 місяців тому +1

    හරිම ආදරණිය හමුවීමක්

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 8 місяців тому +2

    ආදරණීය මුණගැසීමක්

  • @ArunaNamal
    @ArunaNamal 8 місяців тому

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 8 місяців тому +1

    නිහාල් මහත්තයා මමත් ගෙවතු වගාවට ගොඩක් කැමති..දැනට වගාකරන...කාර්‍ය බහුල කෙනෙක්...මට තියෙන ගැටලුව...මගේ වගාවට...අවශ්‍ය කොම්පෝස්ට් ප්‍රමාණවත් පරිදි...හදාගන්න බැරි එක...ගෙදර ඉවත් කරන...අතු ගාන දිරන ද්‍රව්‍ය සේරම එකතු කලත් ...ඒවා ප්‍රමාණවත් නෑ..උපදෙසක් බලාපොරොත්තු වෙමි...😍

  • @wadugegihanireshfernando8662
    @wadugegihanireshfernando8662 8 місяців тому +1

    Great persons go ahead gentlemen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I got lots of knowledge about cultivation from 03 of you people.

  • @wayalaranjani2947
    @wayalaranjani2947 8 місяців тому +1

    Great job❤❤❤

  • @sujeewafernando6446
    @sujeewafernando6446 8 місяців тому +1

    Ratata watina sampath 3 k❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 7 місяців тому

    බොහොම ස්තුතියි!

  • @shinestar1589
    @shinestar1589 8 місяців тому

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @Rajangane_kollo_Neranjan
    @Rajangane_kollo_Neranjan 8 місяців тому +1

    ❤❤❤❤❤ niyamai thundenatama suba pathum... (rajangane kollo youtube chanel )

  • @shinestar1589
    @shinestar1589 8 місяців тому

    අනිවාර්යෙන් බලන්න එනවා

  • @shalithasi4555
    @shalithasi4555 7 місяців тому

    Jaya wewa hamotma❤️❤️

  • @arjunasamarasekara7682
    @arjunasamarasekara7682 7 місяців тому

    Ela kiri nihala aiya

  • @Rajangane_kollo_Neranjan
    @Rajangane_kollo_Neranjan 8 місяців тому +1

    Matath anna asai ....

  • @ravindralalith2975
    @ravindralalith2975 8 місяців тому +2

    ශා මරුනෙ යූ ටියුබල සෙට් වෙලා...
    වගාවට ඕන මගුලක් වෙද්දෙන්...

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 6 місяців тому

    lassana ekweemak !!!

  • @raymondbasil6691
    @raymondbasil6691 4 місяці тому

    සුපිරි ගොව්‍ යෝ 3❤ කාබනික යෝ මටෛඩමක් නෑ නැත්නම් මාත් පියාබන්න වවනවා ඇගේ තියෙනවා 🤼🏋️👑🤾

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 5 місяців тому +1

  • @herathbe5983
    @herathbe5983 8 місяців тому

    නියම චරිත තුනක් කහක කම් නැති මිනිස්සුන්ට කවදත් හරියනවා බොරුනමි බලාගනීවි බුදුසරණයී 3ටම

  • @enjoylife7706
    @enjoylife7706 8 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 місяців тому

    දවස් දෙකක් කෝල් කලා.නෙට්වර්ක් බිසි.බීජ සහ පොහොර ගෙන්වා ගන්න ඕනෙ. මම කඩුවෙල.

  • @raymondbasil6691
    @raymondbasil6691 4 місяці тому

    ශෂ්‍ය මාරුවට එලවලු වවලාතියෙනවා

  • @raymondbasil6691
    @raymondbasil6691 4 місяці тому

    3 දෙනාම වවන්නො දිනවන කාබනික සූවාභාව්කයි ගොව් යෝ 🏋️🤼🥰👑ඇයි හෙට්ට් පොල පඩුවස්නුවර පැත්තේ වවනවා ඉස්සර දන්කොටුවේ දැන් කර්මාන්තය පූරේ ඉඩමේ අපි පොඩ් කාලේ ජනාවාස කියලා කිව්වේ අක්කර ගානක් වගාව තිබ්බා හිටවන්ඩ පුලුවන් අනිවාර්ය ඉස්සර දන්කොටුවේ කටුකෙන්දත් කිරාගාරත් අතර කටුකෙන්ද කොල නිය පිටුපසින් දන්කොටුවේ පට්ටාම වගා තිබ්බා ...ඒවා මගේ හිතේ තියෙනවා ඉඩම ක් තිබ්බා නම් මාත් අනිවාර්ය වවනවා දෙව්පිහිටයි කියලා 🤼🏋️🥰🤾🙏❤❤❤

  • @NimaliMunasinghe-e7i
    @NimaliMunasinghe-e7i 6 місяців тому

    Matath elawalu beeja tikak ganna barida

  • @channanimala4665
    @channanimala4665 7 місяців тому

    කැලුමා තමා මේ සෙට් එකෙන් ගේමක් ගැහුවේ,කොච්චි මිරිස් පෙන්නලා🤣🤣🤣

  • @dkulatunga1148
    @dkulatunga1148 8 місяців тому

    👍👍👍👍👍👍👍💗💗💗💗💗💗

  • @dayanandapeiris9572
    @dayanandapeiris9572 8 місяців тому

    දකුණු පැත්තෙ ඉන්න දෙන්නම ලොකු හොරු