Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තක්කාලි වගාව කාබනිකව බීජ සිටවිමේසිට අස්වැන්න නෙලනතෙක්ම
නොදැන සිටි වැදගත් කරුණු කිහිපයක් දැන ගත්ත.බොහොම ස්තුතියි !!!🙏 🙏🙏ජයවේවා!!!
@@dumindamoraes8296 mage channel ekath hodanm subscribe karanna
KHOMEDA THAKKALI GASWELA KOLE KADANNE KIYELA DANEGANNE KAMETHIY OBE THUMAGEN GODAK STHUTHIY HONDE WEDASATEHANAK OBE THUMATE NIDUK NIROGI DEERGAUSE LABEEWA BUDUSARENAIY
@@after.click1 1 i
Llllll)lll)ll)lllp
රටට සෙවයක් කිරිමට නිලතල තානාන්තර උවමනා නැතිබව ඔබ ඔප්පුකේරුවා. කුශිකර්ම දෙපාර්තමෙන්තුවට වඩා සෙවයක් ඔබෙන් රටට වෙනවා.පැහැදිලියි .සරලයි.ප්‍රායෝගිකයි.ඔබට ජය.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Attma watinwa bs all the best
ඒ කතාව 100% ක් හරි.. nihal ranasinghe..good job & good luck..👍👍👍👍
@@agriculturenihalranasingha සඳාසඳිදි☺😜😛😣😢😝😳
Kathawa hariyata hari
ලස්සනට කියා දෙනවා.මට වගා කරන්න ආසා හිතුනා.මාත් හදනවා මේ විදියට ගෙවත්තක් ❤
ඔබ තුමා හරිම නිහතමානී විදිහට සියලු දැනුම ලබා දෙනව හරි ලස්සනට කියල දෙනව.වීඩියෝ ව බැලුවෙ හරිම ආසාවෙන් .ඔබ තුමාට ගොඩක් ස්තූතියි .
දේශීය ගොවිතැන නගාසිටවීමට ඔබ තුමා ලබාදෙන දැනුමට දිරියට ඔබතුමාට සදා ජය ❤️
"
I'm to
හැම දෙයක්ම මුලසිට ඉතා සරලව පැහැදිලි ව කියා දුන්නාට ස්තුතියි.
ඔබතුමා මේ සමාජයට ගොඩක් වටින මිනිසෙක්
ගොඩක් පිං ඔබ තුමාට කෙනෙක්ට හිතෙන්න පුලුවන් එකම දේ නැවත නැවත කියනව කියල ඒත් එහෙම කියන එකෙන් අපිට සාර්කව මේ දේ ඉගෙන ගන්න පුලුවන්
බොහොම ස්තුතියි
කිසිම දෙයක් හගවන්නෙ නැතිව කියල දෙන ඔබ තුමාට බොහොම පිං බුදුසරණයි
පොහොර ඉල්ලලා අඬා වැටෙන කම්මැලි යො ඉන්න රටක ඔබ කරන මෙහෙවර විශිෂ්ට යි. ඔබට ජයවේවා!.
Ohoma hithuwoth lankawata kanna nethiwey ehemanam me wenasa hoday ethakota gedaramane inne
හැමදේම පැහැදිලිව කියල දුන්න ඔබට ගොඩක් ස්තූති ඔබගේ අස්වැන්න පලදාව වැඩි වැඩියෙන් ලැබේවා
වගා කරලා නැති කෙනෙක්ට වුනත් හරිම ආස හිතෙනවා වගාවට යොමුවෙලා මේ දෙවල් කරලා බලන්න. හරිම පැහැදිලියි.
බොහොමත්ම ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි. රැකියාව නිසා කාර්යබහුල වුවද කෙසේ හෝ කාලය වෙන්කර ගෙන ගෙවතු වගාවක් සිදු කිරීමේ දැඩි ආසාවක් ඇතිවෙනව. අපේ දරුවන්ට වස විස නැතුව කන්න දෙන්න කොයි දෙමවුපියොත් කැමතියි. එයට අත්වැල සපයන ඔබට සහ දරුවන්ටත් බිරිදටත් සදා නීරෝගී බවම ලැබේවා...!!!
ඇත්තටම ඔබගේ උපදෙස් ගොඩාක් වටිනවා.මම ඔබගේ වීඩියෝ බලන්නෙ කොරෝනා ආපු මුල් කාලයේ ඉදලා.මගේ වගාව කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් උනා.බෙහෙවින් ස්තුතියි .🙏තෙරුවණ් සරණයි .
පැහැදිලියි.... කිසිම ප්‍රශ්නයක් නැතුව මුකුත්ම දන්නෙ නැති කෙනෙක්ට උනත් තේරෙන් විදිහට කියල දෙනව.ඔබතුමාට ජයෙන් ජය දැනුම ලෝබ නැතුව බෙදල දෙනවට.අපේ රටේ ආයතන වලින් නොකරන විශිෂ්ට සේවාවක් ඔබතුමා මේ කරන්නෙ.ආඩම්බරයක් අපටත් රටටත්... ❤️❤️❤️
සාර්ථක පැහැදිලි කිරීමක් ..ඔබට බොහොම ස්තුතිය ...
Mankadcvy
Mankadawala
බොහොම ස්තුතියි ඔබට . හරිම ප්‍රායෝගිකව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව කියල දෙනවා.වෙනත් අය කියන්නේ වගාව කොහෙවත්.කවුරු හරි කියපු එකක් අහගෙන වගේ . ඔබතුමා මේ කරන වැඩ සටහන රටට හොඳ ආදර්ෂයක්.ජයවේවා
නිහාල් මහතා ඔබතුමා මේ channel එක පටන් ගත්ත දවස් වලම මට තේරුනා ඔබ සාර්ථක ගමනක් යන බව. ඔබේ අව්‍යාජ බව නිසාම ඔබේ වීඩියෝව අතරින් යන වෙළඳ දැන්වීම් skip නොකර බැලුවා. ඔබතුමා මට ලබාදුන් කෘෂි උපදෙස් ඉතාම සාර්ථක වුණා. ඒ වගේම මගේ පාසලේ ළමයි එක්කරගෙන ඔබතුමාගේ ගොවිපල බලන්න එන්න මට ආරාධනා කළා. ඔබතුමා හරිම නිහතමානි. ඉහළට යන්න ඕන මේ වගේ චැනල්. දැනුම බෙදන ඔබතුමාට ජය වේවා
ඇත්තටම හරිම පැහැදිලියි මේ වගාවෙන් අපෙ ආර්ථිකේත් පෝසත් 💗
වටිනා වීඩියෝ හැමදාම කරන්නෙ.ගොඩක් ස්තුතියි..බුදු සරණයි !""
හරිම අපූරුයි.ඉතාම පැහැදිලියි.තක්කාලි පැල ටිකක් ගෙනත් මේ වීඩියෝ එක බැලුවේ.ස්තූතියි
ගොඩක් ආසාවෙන් බැලුවා. මේ වීඩියෝ එකක් හදන්න ලොකු මහන්සියක්, කාලයක් යනවා. බෝගයේ එක වගා කන්නයක්ම මහන්සි වෙන්න ඕනේ. මේ වගේ වටිනා දේවල් ඉදිරිපත් කිරීම ගැන බොහොමත් ස්තුති වන්ත වෙනවා. ඔබට සුබ අනාගතයක්!
Upa daes balala paala 20k hada gaththa oba thumata pin
බොහොම ස්තුති මහත්තයා මේ වටිනා දැනුම ලබා දෙනවාට🙏🏻
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
ගොඩක් පින් හෙමදෙයක්ම කියා දුන්නාට.ආසහිතෙනව වගාකරන්ඩ.
ගොඩක් පින් හොඳ වැඩසටහනක්
ඉතා හොඳින් පැහැදිලි කලා.බොහොමත්ම පින් .පුංචි පුතාව සහභාගී කරවා ගැනීම ගැන ඉතාමත්ම සතුටුයි . තෙරුවන් සරණයි .
නියමයි අයිය. ඹයාගෙ අැගේම තියනව වගාව. හොද ගොවිමහතෙක් ඹයාගෙ පෙනුමෙන්ම. ජය වේවා. ගොඩක් බැලුව ඔයාගෙ Vedios. බුදුසරනයි.
Tmal 22:37 22:37 22:37 22:37
අනේ හරිම හොඳයි .මමත් එළවලු වගාවට ආසයි .උපදෙස් ඉතා වටිනවා .Thank you .
කොච්චර හැදුවත් වැඩක් නෑ අයියේ මැරෙනවා.ගොඩාක් ස්තූති අයියේ හරීම වැදගත් 👍👍🥰🏵️🌺🌱
පට්ට පැහැදිලි කිරීමක්.මමත් හොද ගෙවත්තක් හදනවා. ආස හිතුනා වීඩියෝව බැලුවම.
ගොඩක් ස්තූතියි ඔබ තුමාට පැහැදිලිව අපට කියලා දුන්නට ජයවේවා ඔබට 🙏
හොදට කියලා දෙනවා තේරෙන විදියට
ගොඩක් ස්තුතියි සොයුර ...වටිනා දැනුමක් ලබා දීම පිළිබඳව .
බොහොම ස්තූතියි
මාත් හරිම ආසයි වගා කරන්න . ඔබතුමාගේ විඩියෝ හරිම ආදර්ශයක් රටේ වගාවන් නිසි ආකාරයෙන් ක්‍රමවත්ව නිසි පලදාවක් ලබාගන්න දෙන සහයෝගයට.මාගේ ස්තුතිය.දිනෙන් දින සාර්තක වේවා.බුදු සරණයි.මහත්මයා .......
ඇත්තටම ගොඩාක් පින් ඔබ තුමාට තෙරැවන් සරණයි !
ඔයාගෙ වීඩ්යෝ බලලා මට ලොකු ආසාවක් ආවා මොනාම හරි ගෙවත්තෙ හදාගන්න ඒ වගේම මන් පොඩිවට මාලුමිරිස් තක්කාලි රාබු අමුමිරිස් ලීක්ස් ගෝවා බන්ඩක්කා වගේ දේවල් පොඩි ප්‍රමාණයක් සිටුවගත්තා දැන් ඒවා ටික ටික ලොකු වෙනවා මම හැමදාම වතුර දානවා ඔබතුමා කියලා දුන්නා වගේම කෘමිවිකර්ශක ස්ප්‍රේ කරනවා දියර පොහොරක් ඔබතුමාගෙ වීඩියෝ බලල හදාගෙන වතුර දානවා වෙනුවට දියර පොහොරත් දානවා හරි ආසයි පැල ටිකෙක් ටික ලොකුවෙද්දි උදේට ඇහැරෙන්න පැල ටික දකින්න බලාපොරොත්තුවෙන් ඒක ඇබ්බැහිවීමක් වගේ ඒ තරම මාරම සතුටක් ඔබතුමාට බොහොම පින් මේ වගේ දේවල් අපට කියලා දෙනවට කරන හැමදේම සාර්ථක වේවා..... දියුනු වේවා ... බුදු සරනයි
ඉතාමත් වැදගත් ආකර්ෂනීය පැහැදිලි කිරීමක් .ඔබට ස්තූතියි..
බොහොම ස්තූති
ඉතා වටිනා උපදෙස් බොහොමයක් ඔබතුමා පැහැදිලි ලෙස ඉදිරිපත් කරනවා .ඔබට බොහොම ස්තුතියි .
ගොඩාක් ස්තුතිය , ලෝබ කමක් නැතිව දන්න හැම දේම කියලා දෙනවාට.
ස්තුතියි. ඉතා හොද පැහැදිලි කිරීමක්. සරලයි, පුළුවන් හැමෝම ගෙවතු වගාවක් පටන් ගමු
අනෙ ගොඩක් වටිනවා ඇත්තටම පින් ලෝභ නැතිව මේ දේවල් කියා දෙනවට
මාර වටින වැඩක් සහොදරයා
ඔබගේ මෙම වීඩියෝ අද කාලෙ හැටියට ගොඩක් වටිනවා මිනිස්සුන්ට .ගොඩක් ස්තූතියී ඔබට..සදා ජය👍❤️
He is a pleasant person and speaks very well. The information is clearly presented. One unhealthy habit he should try to get rid of is that chewing too much of beetle leaves.
ස්තුතියි දැනුවත් කරාට මම ඉන්නේ සවුදියේ ඇවිත් වගාවට සුදානමි ඔයාගේ හැම විඩියො එකක්මබලනවා
හදපිරි ස්තුතිය... ♥️
ගොඩාක් වටිනවා කියලා දෙන කරුණු .බොහොම ස්තුතිය .නිරෝගී සුව ලැබේවා.🙏🙏
ජය වේවා නිහාල් අයියා... ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.
ඔබතුමා හරි නිහතමානී කෙනක් ,ඔබතුමාට තෙරැවන් සරණයි.හෝදට වැඩසටහන කරනවා.
ස්තුතිය ඔබතුමාට පැහැදිලිව එය අපට කියා දුන්නාට🙏
Very useful video. This is a timely requirement to educate present generation those who have not experienced such. All the best to you.
මගේ කැමතිම රැකියාව බොහෝම ස්තූතී
නිහාල් අයියේ ජයවේවා මයෙ එකා නියමයි ආදරෙයි
ඇත්තටම මහත්මයා ඔබව අගය කරන්න වටිනම දෙය තමා ඔබ නිහතමානීව සෑම comment එකකටම reply කරනවා කොතරම් වැඩ බහුල උනත් හැකි පමනින් video එක බලන්නේ නැතුව ගැටලු අහනවා එකට උත්තරය video එකේ තියනවා එත් ඔබ හැකි පමනින් පිලිතුරු සපයනවා අනෙක් agri program වලට සාපේක්ෂව ස්තුතියි ඔබට ජය
ඔබ තුමා කියන ආකාරයට හැම දේම ස්සර්තකව කර ගත්තා අස්වැන්න රිලව් කාල ගින් දවසක් එද්දි මට ඇඩුනා වගා කිරීම එපා ම උනා
මාලුදැලකින් වටකර ගන්න වගා කරන කොටස බොහොම ස්තුතියි
නියල්
Mannam.rilau.maranawa.dawasata.dikata.
ස්තුතියි ඔඛට නීරොගී සුවය ලැබේවා
බොහොම ස්තූතියි මාමෙ
ගොඩක් වට්නවා ගොඩක් පින් බුදු සරනයි
Thank you so much for your knowledge and the time you spent for us. Keep it up. Budu saranai
Godak pin hamadeema kiyala denawata
බොහොම ස්තූතියි.
Godak watinawa denuwath kalata a wgema harima pehedili budu saranai 🙏
Aththatama dakkma asa hithuna sir.mn danata ගෙවතු wagawa kara gena ynawa .me video eken godak dewal dana gaththa.thank you very much
ගොඩක් වැදගත්
Godak sthuthiy
බොහොම ස්තූතියි සතුටින් ඉන්න අයියා ඔබ සාමාජයට දෙන මේ කරුණු ගොඩක් වටිනවා ස්තුතියි ඔබට සතුටින් ඉන්න
ජයවේවා මාමේ ...♥️
Bohoma sthuthi mahathmaya
ස්තුතියි..
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්නvisibility_off
Thank you Nihal for the great service. You are our Chief of Agriculture Consultant.
Thank you very much. Waited for this video.😇😇
වැදගත් රටට ඔබනම් ඉතාමත් මහත්තයා ❤❤❤❤❤
Very high quality informative content 😊
ඔබ තුමාට ගොඩාක් ස්තුති....🙏🙏🙏🙏
ගොඩක් හොඳයි අයිය 😊💪🏼💪🏼
හැමදේම කියල දුන්නා.. ගොඩාක් පින්.. ඔබතුමාට..🙏♥️
ස්තුතියී
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
බොහොම ස්තූතී ....ඔබතුමගේ සියලු සුභ කටයුතු සාර්තක වේවා!!!!
තක්කාලි වගාවේ රෝග පිළිබඳව video1කින් පැහැදිලි කරදෙන්න.ඔබට බොහෝම ස්තූති !
මම ඔබතුමා කියදුන්න විදියට තක්කාලි හැදුවා. නමුත් කොල කහවෙලා ගස් ටිකක් මැලවෙලා තියෙනවා.ගෙඩිත් හොදට හැදුනා. ඒත් දැන් ගෙඩි සහ මල් හැලෙනවා. පිලියම් මොනවාද?බොහොම ස්තුතියි ...
බොහොම ස්තුතියි ඔබට ! සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!
Thank you so much 🙏🏻
දැනූවත් කළාට ස්තූතියි.
ඒකටනම් ගොඩක් ම ස්තුතියි. මමත් ගස් 2හිටුවා තිබෙනවා. මගේ ගස් වල ගෙඩි අඩුයි.
නියමයි 😍. සර්, අපි පොහොර යොදන වෙලාවට, කාබනික පොහොර අවශය ප්‍රමානයට වඩා වැඩියෙන් යෙදුවොත් ඒක හොද නැද්ද? බොහොම ස්තූතියි, සියලු දේ සාර්ථක වේවා.
කාබනික පොහොර උනත් වැඩිපුර යොදන්න එපා බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ස්තුති සර් දැනුම බෙදා දෙනවට
කබනික වගාව කරන්න ඔනේ නම් පාලකයන්ට මේවගේ මිනිස්සු උපදේශකයකු ලෙස පත්කගන්න නුවන පහල වේවා
අනිවාර්යෙන්
ඔබතුමාට ගොඩක් ස්තූතියි. ඔබේ සේවය ගොඩක් වටිනවා. ඔබතුමාගෙ උපදෙස් නිසා මමත් දැන් වගා කරනවා.
අයියලා වගේ අයට රජයෙන් උදව්කල යුතුයි තෙරැවන් ඝරනයි
Obathumage me videos godaakma preyojanawath una mage wagawata..obathumata godak sthuthi...
Dragon fruit pochchi wala wawana hati kiyala denna
විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Sprry karana plastik bothale ganne kohenda
මේ තමයි රටට ඕන සම්පත් මේ අයගේ සේවය විශිෂ්ඨයි
බොහොමත්ම ස්තුතියි
කෘමි විකර්ශක දවස් 4න් 4 යෙදීමේදී එක වතාවකට කොහොඹ කොල විකර්ශකයත් දෙවන වතාවේදී සුදු ලූනූ රතුලූනූ විකර්ශකයත් මාරුවෙන් මාරුවට යෙදුවට කමක් නැද්ද.නැත්නම් එක වර්ගයක් විතරද යොදන්න ඔන
නෑ අනිවාර්යෙන් වර්ග මාරුවෙන් මාරුවට යොදන්න ඔනේ බොහොම ස්තූතියි
Harima siriyavanthai oba thuma...🙏
තක්කාලි කොල,මල් වේලෙන්නේ ඇයි.කරවෙලා වගේ වේලිලා යනවා.
මගෙත් ඒ වගේ😒😒
හොඳට වතුර දාන්න උදේ හවස..ගොඩක් අව්ව වෙලාවට වතුර දාන්න එපා..
ගොඩක් ස්තුතියි ඔබට. 🌿🌿🌿
පත්‍ර කනින්නාගේ රෝගයට ප්‍රතිකාරයක් කියන්න පුලුවන්ද ?
මේ විඩියෝ එක බලන්න ua-cam.com/video/kEuBUFk4v6U/v-deo.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතිය aiya May God Bless You 🙏🙏🙏🙏🙏👍👍👍
වගාවන් සදහා හොදම දියර පොහොර ද, බිත්තර කුඩු හොදයි ද
මේ සියල්ලම හොදයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Visala Denmark lbagatha thanks
ගොඩක් පින් ඔබතුමාට.
ඉතාම හොඳින් පැහැදිලි කරනවා
Nice sharing ❤️❤️
වටිනම උපදෙස්..
පුටුවල වාඩිවෙලා ප්‍රායෝගික නැති නිලධාරි නිකමො ඉන්න රටක ඔබ කරන සේවය අතිමහත්
තක්කාලි වගාව කාබනිකව බීජ සිටවිමේසිට
අස්වැන්න නෙලනතෙක්ම
නොදැන සිටි වැදගත් කරුණු කිහිපයක් දැන ගත්ත.
බොහොම ස්තුතියි !!!🙏 🙏🙏
ජයවේවා!!!
@@dumindamoraes8296 mage channel ekath hodanm subscribe karanna
KHOMEDA THAKKALI GASWELA KOLE KADANNE KIYELA DANEGANNE KAMETHIY OBE THUMAGEN GODAK STHUTHIY
HONDE WEDASATEHANAK OBE THUMATE NIDUK NIROGI DEERGAUSE LABEEWA BUDUSARENAIY
@@after.click1 1 i
Llllll)lll)ll)lllp
රටට සෙවයක් කිරිමට නිලතල තානාන්තර උවමනා නැතිබව ඔබ ඔප්පුකේරුවා. කුශිකර්ම දෙපාර්තමෙන්තුවට වඩා සෙවයක් ඔබෙන් රටට වෙනවා.පැහැදිලියි .සරලයි.ප්‍රායෝගිකයි.ඔබට ජය.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Attma watinwa bs all the best
ඒ කතාව 100% ක් හරි.. nihal ranasinghe..good job & good luck..👍👍👍👍
@@agriculturenihalranasingha සඳාසඳිදි☺😜😛😣😢😝😳
Kathawa hariyata hari
ලස්සනට කියා දෙනවා.මට වගා කරන්න ආසා හිතුනා.මාත් හදනවා මේ විදියට ගෙවත්තක් ❤
ඔබ තුමා හරිම නිහතමානී විදිහට සියලු දැනුම ලබා දෙනව හරි ලස්සනට කියල දෙනව.වීඩියෝ ව බැලුවෙ හරිම ආසාවෙන් .ඔබ තුමාට ගොඩක් ස්තූතියි .
දේශීය ගොවිතැන නගාසිටවීමට ඔබ තුමා ලබාදෙන දැනුමට දිරියට ඔබතුමාට සදා ජය ❤️
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
"
I'm to
හැම දෙයක්ම මුලසිට ඉතා සරලව පැහැදිලි ව කියා දුන්නාට ස්තුතියි.
ඔබතුමා මේ සමාජයට ගොඩක් වටින මිනිසෙක්
ගොඩක් පිං ඔබ තුමාට කෙනෙක්ට හිතෙන්න පුලුවන් එකම දේ නැවත නැවත කියනව කියල ඒත් එහෙම කියන එකෙන් අපිට සාර්කව මේ දේ ඉගෙන ගන්න පුලුවන්
බොහොම ස්තුතියි
කිසිම දෙයක් හගවන්නෙ නැතිව කියල දෙන ඔබ තුමාට බොහොම පිං බුදුසරණයි
පොහොර ඉල්ලලා අඬා වැටෙන කම්මැලි යො ඉන්න රටක ඔබ කරන මෙහෙවර විශිෂ්ට යි. ඔබට ජයවේවා!.
Ohoma hithuwoth lankawata kanna nethiwey ehemanam me wenasa hoday ethakota gedaramane inne
හැමදේම පැහැදිලිව කියල දුන්න ඔබට ගොඩක් ස්තූති ඔබගේ අස්වැන්න පලදාව වැඩි වැඩියෙන් ලැබේවා
වගා කරලා නැති කෙනෙක්ට වුනත් හරිම ආස හිතෙනවා වගාවට යොමුවෙලා මේ දෙවල් කරලා බලන්න. හරිම පැහැදිලියි.
බොහොමත්ම ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි. රැකියාව නිසා කාර්යබහුල වුවද කෙසේ හෝ කාලය වෙන්කර ගෙන ගෙවතු වගාවක් සිදු කිරීමේ දැඩි ආසාවක් ඇතිවෙනව. අපේ දරුවන්ට වස විස නැතුව කන්න දෙන්න කොයි දෙමවුපියොත් කැමතියි. එයට අත්වැල සපයන ඔබට සහ දරුවන්ටත් බිරිදටත් සදා නීරෝගී බවම ලැබේවා...!!!
ඇත්තටම ඔබගේ උපදෙස් ගොඩාක් වටිනවා.මම ඔබගේ වීඩියෝ බලන්නෙ කොරෝනා ආපු මුල් කාලයේ ඉදලා.මගේ වගාව කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් උනා.බෙහෙවින් ස්තුතියි .🙏තෙරුවණ් සරණයි .
පැහැදිලියි.... කිසිම ප්‍රශ්නයක් නැතුව මුකුත්ම දන්නෙ නැති කෙනෙක්ට උනත් තේරෙන් විදිහට කියල දෙනව.ඔබතුමාට ජයෙන් ජය දැනුම ලෝබ නැතුව බෙදල දෙනවට.අපේ රටේ ආයතන වලින් නොකරන විශිෂ්ට සේවාවක් ඔබතුමා මේ කරන්නෙ.ආඩම්බරයක් අපටත් රටටත්... ❤️❤️❤️
සාර්ථක පැහැදිලි කිරීමක් ..ඔබට බොහොම ස්තුතිය ...
Mankadcvy
Mankadawala
බොහොම ස්තුතියි ඔබට . හරිම ප්‍රායෝගිකව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව කියල දෙනවා.වෙනත් අය කියන්නේ වගාව කොහෙවත්.කවුරු හරි කියපු එකක් අහගෙන වගේ . ඔබතුමා මේ කරන වැඩ සටහන රටට හොඳ ආදර්ෂයක්.ජයවේවා
නිහාල් මහතා ඔබතුමා මේ channel එක පටන් ගත්ත දවස් වලම මට තේරුනා ඔබ සාර්ථක ගමනක් යන බව. ඔබේ අව්‍යාජ බව නිසාම ඔබේ වීඩියෝව අතරින් යන වෙළඳ දැන්වීම් skip නොකර බැලුවා. ඔබතුමා මට ලබාදුන් කෘෂි උපදෙස් ඉතාම සාර්ථක වුණා. ඒ වගේම මගේ පාසලේ ළමයි එක්කරගෙන ඔබතුමාගේ ගොවිපල බලන්න එන්න මට ආරාධනා කළා. ඔබතුමා හරිම නිහතමානි. ඉහළට යන්න ඕන මේ වගේ චැනල්. දැනුම බෙදන ඔබතුමාට ජය වේවා
ඇත්තටම හරිම පැහැදිලියි මේ වගාවෙන් අපෙ ආර්ථිකේත් පෝසත් 💗
වටිනා වීඩියෝ හැමදාම කරන්නෙ.ගොඩක් ස්තුතියි..බුදු සරණයි !""
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
හරිම අපූරුයි.
ඉතාම පැහැදිලියි.
තක්කාලි පැල ටිකක් ගෙනත් මේ වීඩියෝ එක බැලුවේ.ස්තූතියි
බොහොම ස්තුතියි
ගොඩක් ආසාවෙන් බැලුවා. මේ වීඩියෝ එකක් හදන්න ලොකු මහන්සියක්, කාලයක් යනවා. බෝගයේ එක වගා කන්නයක්ම මහන්සි වෙන්න ඕනේ. මේ වගේ වටිනා දේවල් ඉදිරිපත් කිරීම ගැන බොහොමත් ස්තුති වන්ත වෙනවා. ඔබට සුබ අනාගතයක්!
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Upa daes balala paala 20k hada gaththa oba thumata pin
බොහොම ස්තුති මහත්තයා මේ වටිනා දැනුම ලබා දෙනවාට🙏🏻
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් පින් හෙමදෙයක්ම කියා දුන්නාට.ආසහිතෙනව වගාකරන්ඩ.
ගොඩක් පින් හොඳ වැඩසටහනක්
ඉතා හොඳින් පැහැදිලි කලා.බොහොමත්ම පින් .පුංචි පුතාව සහභාගී කරවා ගැනීම ගැන ඉතාමත්ම සතුටුයි . තෙරුවන් සරණයි .
නියමයි අයිය. ඹයාගෙ අැගේම තියනව වගාව. හොද ගොවිමහතෙක් ඹයාගෙ පෙනුමෙන්ම. ජය වේවා. ගොඩක් බැලුව ඔයාගෙ Vedios. බුදුසරනයි.
Tmal 22:37 22:37 22:37 22:37
අනේ හරිම හොඳයි .මමත් එළවලු වගාවට ආසයි .උපදෙස් ඉතා වටිනවා .Thank you .
කොච්චර හැදුවත් වැඩක් නෑ අයියේ මැරෙනවා.ගොඩාක් ස්තූති අයියේ හරීම වැදගත් 👍👍🥰🏵️🌺🌱
පට්ට පැහැදිලි කිරීමක්.මමත් හොද ගෙවත්තක් හදනවා. ආස හිතුනා වීඩියෝව බැලුවම.
ගොඩක් ස්තූතියි ඔබ තුමාට පැහැදිලිව අපට කියලා දුන්නට ජයවේවා ඔබට 🙏
හොදට කියලා දෙනවා තේරෙන විදියට
ගොඩක් ස්තුතියි සොයුර ...වටිනා දැනුමක් ලබා දීම පිළිබඳව .
බොහොම ස්තූතියි
මාත් හරිම ආසයි වගා කරන්න . ඔබතුමාගේ විඩියෝ හරිම ආදර්ශයක් රටේ වගාවන් නිසි ආකාරයෙන් ක්‍රමවත්ව නිසි පලදාවක් ලබාගන්න දෙන සහයෝගයට.මාගේ ස්තුතිය.දිනෙන් දින සාර්තක වේවා.බුදු සරණයි.මහත්මයා .......
ඇත්තටම ගොඩාක් පින් ඔබ තුමාට තෙරැවන් සරණයි !
ඔයාගෙ වීඩ්යෝ බලලා මට ලොකු ආසාවක් ආවා මොනාම හරි ගෙවත්තෙ හදාගන්න ඒ වගේම මන් පොඩිවට මාලුමිරිස් තක්කාලි රාබු අමුමිරිස් ලීක්ස් ගෝවා බන්ඩක්කා වගේ දේවල් පොඩි ප්‍රමාණයක් සිටුවගත්තා දැන් ඒවා ටික ටික ලොකු වෙනවා මම හැමදාම වතුර දානවා ඔබතුමා කියලා දුන්නා වගේම කෘමිවිකර්ශක ස්ප්‍රේ කරනවා දියර පොහොරක් ඔබතුමාගෙ වීඩියෝ බලල හදාගෙන වතුර දානවා වෙනුවට දියර පොහොරත් දානවා හරි ආසයි පැල ටිකෙක් ටික ලොකුවෙද්දි උදේට ඇහැරෙන්න පැල ටික දකින්න බලාපොරොත්තුවෙන් ඒක ඇබ්බැහිවීමක් වගේ ඒ තරම මාරම සතුටක් ඔබතුමාට බොහොම පින් මේ වගේ දේවල් අපට කියලා දෙනවට කරන හැමදේම සාර්ථක වේවා..... දියුනු වේවා ... බුදු සරනයි
ඉතාමත් වැදගත් ආකර්ෂනීය පැහැදිලි කිරීමක් .ඔබට ස්තූතියි..
බොහොම ස්තූති
ඉතා වටිනා උපදෙස් බොහොමයක් ඔබතුමා පැහැදිලි ලෙස ඉදිරිපත් කරනවා .ඔබට බොහොම ස්තුතියි .
ගොඩාක් ස්තුතිය , ලෝබ කමක් නැතිව දන්න හැම දේම කියලා දෙනවාට.
බොහොම ස්තුතියි
ස්තුතියි. ඉතා හොද පැහැදිලි කිරීමක්. සරලයි, පුළුවන් හැමෝම ගෙවතු වගාවක් පටන් ගමු
අනෙ ගොඩක් වටිනවා ඇත්තටම පින් ලෝභ නැතිව මේ දේවල් කියා දෙනවට
මාර වටින වැඩක් සහොදරයා
ඔබගේ මෙම වීඩියෝ අද කාලෙ හැටියට ගොඩක් වටිනවා මිනිස්සුන්ට .ගොඩක් ස්තූතියී ඔබට..සදා ජය👍❤️
බොහොම ස්තුතියි
He is a pleasant person and speaks very well. The information is clearly presented. One unhealthy habit he should try to get rid of is that chewing too much of beetle leaves.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ස්තුතියි දැනුවත් කරාට මම ඉන්නේ සවුදියේ ඇවිත් වගාවට සුදානමි ඔයාගේ හැම විඩියො එකක්මබලනවා
හදපිරි ස්තුතිය... ♥️
ගොඩාක් වටිනවා කියලා දෙන කරුණු .බොහොම ස්තුතිය .නිරෝගී සුව ලැබේවා.🙏🙏
බොහොම ස්තුතියි
ජය වේවා නිහාල් අයියා... ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඔබතුමා හරි නිහතමානී කෙනක් ,ඔබතුමාට තෙරැවන් සරණයි.හෝදට වැඩසටහන කරනවා.
ස්තුතිය ඔබතුමාට පැහැදිලිව එය අපට කියා දුන්නාට🙏
Very useful video. This is a timely requirement to educate present generation those who have not experienced such. All the best to you.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
මගේ කැමතිම රැකියාව බොහෝම ස්තූතී
නිහාල් අයියේ ජයවේවා මයෙ එකා නියමයි ආදරෙයි
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඇත්තටම මහත්මයා ඔබව අගය කරන්න වටිනම දෙය තමා ඔබ නිහතමානීව සෑම comment එකකටම reply කරනවා කොතරම් වැඩ බහුල උනත් හැකි පමනින් video එක බලන්නේ නැතුව ගැටලු අහනවා එකට උත්තරය video එකේ තියනවා එත් ඔබ හැකි පමනින් පිලිතුරු සපයනවා අනෙක් agri program වලට සාපේක්ෂව ස්තුතියි ඔබට ජය
ඔබ තුමා කියන ආකාරයට හැම දේම ස්සර්තකව කර ගත්තා අස්වැන්න රිලව් කාල ගින් දවසක් එද්දි මට ඇඩුනා වගා කිරීම එපා ම උනා
මාලුදැලකින් වටකර ගන්න වගා කරන කොටස බොහොම ස්තුතියි
නියල්
Mannam.rilau.maranawa.dawasata.dikata.
ස්තුතියි ඔඛට නීරොගී සුවය ලැබේවා
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි මාමෙ
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් වට්නවා ගොඩක් පින් බුදු සරනයි
Thank you so much for your knowledge and the time you spent for us. Keep it up. Budu saranai
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Godak pin hamadeema kiyala denawata
බොහොම ස්තූතියි.
Godak watinawa denuwath kalata a wgema harima pehedili budu saranai 🙏
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Aththatama dakkma asa hithuna sir.mn danata ගෙවතු wagawa kara gena ynawa .me video eken godak dewal dana gaththa.thank you very much
බොහොම ස්තූතියි
ගොඩක් වැදගත්
Godak sthuthiy
බොහොම ස්තූතියි සතුටින් ඉන්න අයියා ඔබ සාමාජයට දෙන මේ කරුණු ගොඩක් වටිනවා ස්තුතියි ඔබට සතුටින් ඉන්න
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ජයවේවා මාමේ ...♥️
Bohoma sthuthi mahathmaya
ස්තුතියි..
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
visibility_off
Thank you Nihal for the great service. You are our Chief of Agriculture Consultant.
බොහොම ස්තුතියි
Thank you very much. Waited for this video.😇😇
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
වැදගත් රටට ඔබනම් ඉතාමත් මහත්තයා ❤❤❤❤❤
Very high quality informative content 😊
ඔබ තුමාට ගොඩාක් ස්තුති....🙏🙏🙏🙏
ගොඩක් හොඳයි අයිය 😊💪🏼💪🏼
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
හැමදේම කියල දුන්නා.. ගොඩාක් පින්.. ඔබතුමාට..🙏♥️
බොහොමත්ම ස්තුතියි ඔබට
ස්තුතියී
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
බොහොම ස්තූතී ....
ඔබතුමගේ සියලු සුභ කටයුතු සාර්තක වේවා!!!!
බොහොම ස්තුතියි
තක්කාලි වගාවේ රෝග පිළිබඳව video1කින් පැහැදිලි කරදෙන්න.
ඔබට බොහෝම ස්තූති !
මම ඔබතුමා කියදුන්න විදියට තක්කාලි හැදුවා. නමුත් කොල කහවෙලා ගස් ටිකක් මැලවෙලා තියෙනවා.
ගෙඩිත් හොදට හැදුනා. ඒත් දැන් ගෙඩි සහ මල් හැලෙනවා. පිලියම් මොනවාද?
බොහොම ස්තුතියි ...
බොහොම ස්තුතියි ඔබට !
සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Thank you so much 🙏🏻
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
දැනූවත් කළාට ස්තූතියි.
ඒකටනම් ගොඩක් ම ස්තුතියි. මමත් ගස් 2හිටුවා තිබෙනවා.
මගේ ගස් වල ගෙඩි අඩුයි.