Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගමේ තියෙන අම්බලමත් කවුරු හරි ඇවිල්ල හදල යනකං බලං ඉන්න මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩ යයිද ?
මහනුවර අපේ දිස්ත්‍රික්කය හැම තැනම ද්ව්යලෝකයක්,
අපගේ බුදු පියානන් ඉපදුණු පුජනීය ස්තානය💜️💜️💜️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
😮
Ane pau
2000 අවුරුද්දේ නේද?
සමහර අනුවණ අයට බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ලංකාවේ කියලා කියපුවාම රිදෙනවා පවට.මෙච්චර දේවල් දකින්න තියෙනවා ..ඒත් කරුමෙට මොකද කරන්නේ ❤❤❤මේවා දකිනකොට ඇස් වලින් කදුළු එනවා.මෙයා සල් ගස සහා ඇතුලේ සිදුහත් කුමරු ඉපදුණු තැන වැදුම් ගෙය පෙන්නන්න චතුර කැමති නැහැ ..😂😂😂😂අනේ අපේ බුදුහාමුදුරුවෝ පපුව රිදෙනවා .ඕවල හැමතැනම නම් සහා බහුභූත ලියන්නේ අර පොඩි කාලයේ ගෙදර බිත්ති වල කුරුටු ගාපු උදවිය.
@@sandhyrathnayake1617 සාධක සාක්ෂි කිසිවක් නොමැතිව එසේ හිතන්නේ කොහොමද?
The only Travel vlog we can see the true beauty of Srilanka❤ highly committed great work Chathura &team is highly appreciated 🌟🌟 🇱🇰
නියමයි චතුර , ජය වේවා!!! ❤️❤️❤️🇱🇰🇦🇪
💕💕💕💕ලස්සන තැන් එක්ක අමුතුම දසුන් ගෙනෙනෙ චතුරට හදපිරි ප්‍රණාමය💕💟
අවස්සනෙට කියපු එක වටිනවා කාල බීලා ඕවා වන සන එවුන්ට සාප වෙන්න ඔනි චතුර අයියේ
අපේ පැත්තට ඇවිත් මේන්....මේ විදිගට දකින කොට ආඩම්බරයක් දැනෙනවා💖💖💖
නාරම්පනාව ඇත්තටම ගොඩක් ලස්සනයි.. මාත් මීට අවුරුදු 10කට කලින් උණ පැල හිටෙව්වා ගග දෙපැත්තේ .. තාමත් තියෙනවා ..❤️☺️
මං ඇවිත් නෑ
අපේ මිනිස්සුන්ව හදන්න හරි ආමරුයි.ජන්ම ගති.
මම එතනට ගියා හරිම සතුටුයි අපේ බුදු හාමුදුරැවෝ උපන් ස්ථානය
සාක්ෂි සමග ඔප්පුවි හමාරය. පින් මදි පුද්ගලයින්ට නොතේරේ. බුද්ධ විරෝදි පරපුර එදා මෙන් අදත් ඇත. නිගමනය ඔබ සතුයි.
කැත නැතුව බලන්න පුලුවන් එකම Travel channel එක❤️
අනිවාර්යයෙන්ම
ජාත භූමිය ලුම්බීනීය 🙏☸️
ඔව් ඔබ හරි.බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ නෑ.
බුදුහමුදුරුවෝ ඉන්දියාවෙ නම් කොහොමද බඹරගල වැඩ හිටියේ??
සුදු අධිරාජයා විසින් වැලලූ අතීතය .සිදත ගොතම බුදුන් ඉපිද ,බුදුවී පිරිනිවන් පෑවේ මේ ශ්‍රී ලංකාදීපයේ 🙏🙏🙏
විකාර කියවන්න එපා. උන් වහන්සේ බඹරගල පැත්ත පළාතේ ආවේ නෑ.
අපගේ බුදු පියාණන් වහන්සේ ඉපදුනු ස්ථානය.🙏🙏🙏
Present කරන විදිහ මරු අයියේ ❤🙂
එකනම් නියමයි චතුර අයියා.....❤❤
3:05 hint eka dila hodatama.kanuwe thiyana poster eka 🤣🤣
ඔක්කොම මරු,ආසාවෙන් බැලුවා,අන්තිම ටික දැක්කම කලකිරුණා
ලස්සනයි , හරිම ලස්සනයි ,traval with chathura ,නවත්වන්න එපා, සොබාදමේ අගය කියාදෙමින් දිගටම කරන්න, සුබපතමි ,තව ලස්සන දේ පෙන්වන්න,💝
I’m okey my baby call call me when
I’m now
Hi Hi how
අපේ බුදුං උපන් බිම..ඇත්තමයි මට මර සතුටක් දැනෙන්නේ..කවුරු කොහොම මොනවා කිව්වත් බුදුං උපන් දේසය මේ රටයි බොලවූ...ඇත්ත මතු වෙනවාමයි... 🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
පිස්සු නැත්තං ෂෝක්
මාරම ලස්සනයි 🌸❤️
බුදුන් උපන් පින් බිම.
රුවන්වැලි මහා සෑ බුමියෙ ඇති අවුරුදු 161 ක් පැරණි සෙහොන් කොත් ...එ ගැන ඔබ දැනුවත් වෙලා තියෙනවද ? ua-cam.com/video/R4d9x_cqTG0/v-deo.html
උඩු තල්ලෙ දත් නැති මී ගොනා සින්දුව තමයි ගැම්ම🤣🤣🤣
Harima ලස්සනයි vloge eka අයියා 👍👍👍
පන්සලේ ඉදන් කන්ද මුදුනට කිලෝමීටර් කීයක් වගේ තියනවද
2
Place eka 👊😍
ජය වේවා ! නියමයි
The birth place of the greatest human being to grace the planet earth Lord Buddha. The real.Lumbini!
Absolutely not. He was born in Lumbini park 🏞️. It's situated in Nepal now.
This is an old program, isn't it? Previously aired.
Aiye oyawage gal ainatama yanna epa parisamin. Baya una mama ennathana dakkama . Budusaranai.
මාර ලස්සනයි අප්පා බුදු කෙනෙක්ම වැඩ සිටි තැනක් ආය දෙකක් නැ හිත නිවෙනව දැක්කත්
හුටා එහෙම ද?
You can learn to read inscriptions of Ceylon with the help of specially designed booklet for learners by archeological investigator Mr Jayaratna Pathiraarachchi. There are many thousands of inscriptions unread
අපෙ මොඩ මිනිස්සුන් ගෙ අද්යාත්මික දියුනුවක් නති කම නිසා සබාදහම අපිරිසිදු කරන්නෙ.
දෙවෙනි ඉනිමෙ ලිහිණිගේ ගම විදිහට අරන් තියෙන්නේ මෙ ගම නේද
Budun upan lumbiniyai.yanna ona piliwelakata.yathartha balanna pahadiliwa wisthara karanawa
mahiyanganei babaragalai patalaila thiynne
බුදුන් උපන් පිං බිම.. ඒක කෙලින් කියන්න කොන්දක් නෑනේ
මෙයාලා කඩේ යන්නේ ඉන්දියාවට බත් තණ හරක්..කොන්දක් කොයින්ද
තොට සයිකෝ ද?
ඒ ලස්සන 💕💕
Catura gamana patangannkotaApihituwe indiawe yannekiyla(AMBALAMEN) danagateMe indion sagaraye mutuatayaKiyala..Nidana palakayongenPiruna ratak. Hane Hapoi
Travel king chatura aiya thama.
Meka parana ekak neda
චතුර ඹබත් සංක වගේ ඉතිහාස කතාව වහල ඹතන සල්ගහ කපලද තිබුනේ
මට කුරුණෑගල ඉදන් එන පර කියනවා ද
නුවරට ඇවිත් මහියංගන පාරේ දිගන නගරයට ගොස් එම හන්දියේ දකුණු පස ඇති සෙනරත් වෙල මාර්ගයේ කි.මි.6ක් ගිය පසු නාමපුවරු ව ඇති තැන සිට කි.මි1 යන්න..
ගිනි දවල් ගල් උඩ ඇවිදිනවා පිච්චි පිච්චි..😄😄
Othanata giyama awwa amathakai view ekata gihinma balanna
@@devindabandara5435 ඔව් ඔව්..මම විහිළුවට කිව්වෙ..❤️
@@imashavidanage ❤️
very simple great man .....
oya traval with chathura newaththuwata den aluth travel thiyanawane.
Part2 gennko අයියා 2023
Travel Eka Asse Hoda Message Ekakuth Denawa. ANE TRAVEL WITH CHATURA Nawaththanna Epa HODE
Pettigala♥️♥️😍
Chathura mahathayo Oyear here wasana vantai 🙏❤️👍🇱🇰
Lassani😍
Mage gama 💚💚🤟
අපි නන් කීවේ පෙට්ට්ගල කියලා.
Lagata awith, #travel_with_chathura
😍❤️
චතුර අයියෙ
# travel_with_chathura 👍👍👍👍👍👍
Ai පරණ sal ගහ පෙන්නුවේ natte.
👍👍👍👍👍👍👍
Ptta 🌿💚
17.19 sinduwa
ඔය පන්සලේ තියෙනවා චයිත්‍යයක් ඒකේ ඇතුලේ තැනපත් කරලා තියෙනවා කියනවා බුදුහාමුදරුවන්ගේ සිවුරක්. ඇත්ත නැත්ත හරියට දන්නෑ.චතුර එක තැනක කියනවා බුදුහාමුදරුවන් වැඩම කරලා තියෙනවා කියලා මාහවන්ශයේ ඒ නිසා වෙන්නත් පුළුවන් ...
aniwa .budu hamuduruwo lankawe thmay kohomath .indiyawe newey
පෙට්ටිගල
❤ maru
🥰🥰🥰🥰🥰🥰🥰🥰
super
🤩🤩🤩🤩🤩🤩🤩🤩
🙏🙏🙏
😍🥀❤️
ගොඩක් පරන වීඩියෝ ඩිලිට් කරලා චතුර 💔
❤️❤️❤️
nawaththnna ottu nathooo
බලන්න ඕනෑ එකක් ara පරණ sal ගහ ai පෙන්නුවේ natte .
Eka pennapuahama budun උපන්නේ yai සනාථ වන නිසා නොකියා atha .
✌️🌸
❤️❤️❤👍👍👍
❤️❤️❤️❤️
🌏❤️
✌️
මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා ✔👊💯
Niyami
දහම් පාසලෙන් ආවා අධ්‍යාපන චාරිකාව 1991ඒකාලේ විශාල බඞරවද දෙක තුනක් තිබුනා ලොකු ගල්ලෙනක. ලමයින්ගෙ සද්දෙට බඞරැ ඇවිස්සෙයි කියලා අපිට උඩහට යන්නදුන්නෙ නැහැ ලොකු හාමුදුරුවො. ඒකාලෙ පන්සල ලස්සනයි.දැන් ගරාවැටිලා නටබුන් වෙලා දුක හිතෙනවා.
බොහෝම ස්තූතියි චතුර.
Chathura putha obata puluwani Sathya Ithihaasaya lowata kiyaadenna
ape place eka😀😀🔥
මචං මේ උඹලගේ ගමද ගමනන් මචං කොල්ලෝ ටික සෙට් වෙලා අම්බලම අලුත් වැඩියා කරලා ගත්තනම් එල
😁😁😁
මේක කලින් දාපු එකක්නේදෝ ❤️❤️🙏
❤️👍
Aplapu gama
Mage.gama.babaragala.
Peneapu sthana aduine..
❤
ගමේ තියෙන අම්බලමත් කවුරු හරි ඇවිල්ල හදල යනකං බලං ඉන්න මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩ යයිද ?
මහනුවර අපේ දිස්ත්‍රික්කය හැම තැනම ද්ව්යලෝකයක්,
අපගේ බුදු පියානන්
ඉපදුණු පුජනීය ස්තානය
💜️💜️💜️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
😮
Ane pau
2000 අවුරුද්දේ නේද?
සමහර අනුවණ අයට බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ලංකාවේ කියලා කියපුවාම රිදෙනවා පවට.මෙච්චර දේවල් දකින්න තියෙනවා ..ඒත් කරුමෙට මොකද කරන්නේ ❤❤❤මේවා දකිනකොට ඇස් වලින් කදුළු එනවා.මෙයා සල් ගස සහා ඇතුලේ සිදුහත් කුමරු ඉපදුණු තැන වැදුම් ගෙය පෙන්නන්න චතුර කැමති නැහැ ..😂😂😂😂අනේ අපේ බුදුහාමුදුරුවෝ පපුව රිදෙනවා .
ඕවල හැමතැනම නම් සහා බහුභූත ලියන්නේ අර පොඩි කාලයේ ගෙදර බිත්ති වල කුරුටු ගාපු උදවිය.
@@sandhyrathnayake1617 සාධක සාක්ෂි කිසිවක් නොමැතිව එසේ හිතන්නේ කොහොමද?
The only Travel vlog we can see the true beauty of Srilanka❤ highly committed great work Chathura &team is highly appreciated 🌟🌟 🇱🇰
නියමයි චතුර , ජය වේවා!!! ❤️❤️❤️🇱🇰🇦🇪
💕💕💕💕ලස්සන තැන් එක්ක අමුතුම දසුන් ගෙනෙනෙ චතුරට හදපිරි ප්‍රණාමය💕💟
අවස්සනෙට කියපු එක වටිනවා කාල බීලා ඕවා වන සන එවුන්ට සාප වෙන්න ඔනි චතුර අයියේ
අපේ පැත්තට ඇවිත් මේන්....මේ විදිගට දකින කොට ආඩම්බරයක් දැනෙනවා💖💖💖
නාරම්පනාව ඇත්තටම ගොඩක් ලස්සනයි.. මාත් මීට අවුරුදු 10කට කලින් උණ පැල හිටෙව්වා ගග දෙපැත්තේ .. තාමත් තියෙනවා ..❤️☺️
මං ඇවිත් නෑ
අපේ මිනිස්සුන්ව හදන්න හරි ආමරුයි.ජන්ම ගති.
මම එතනට ගියා හරිම සතුටුයි අපේ බුදු හාමුදුරැවෝ උපන් ස්ථානය
සාක්ෂි සමග ඔප්පුවි හමාරය. පින් මදි පුද්ගලයින්ට නොතේරේ. බුද්ධ විරෝදි පරපුර එදා මෙන් අදත් ඇත. නිගමනය ඔබ සතුයි.
කැත නැතුව බලන්න පුලුවන් එකම Travel channel එක❤️
අනිවාර්යයෙන්ම
ජාත භූමිය ලුම්බීනීය 🙏☸️
ඔව්
ඔබ හරි.
බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ නෑ.
බුදුහමුදුරුවෝ ඉන්දියාවෙ නම් කොහොමද බඹරගල වැඩ හිටියේ??
සුදු අධිරාජයා විසින් වැලලූ අතීතය .සිදත ගොතම බුදුන් ඉපිද ,බුදුවී පිරිනිවන් පෑවේ මේ ශ්‍රී ලංකාදීපයේ 🙏🙏🙏
විකාර කියවන්න එපා.
උන් වහන්සේ බඹරගල පැත්ත පළාතේ ආවේ නෑ.
අපගේ බුදු පියාණන් වහන්සේ ඉපදුනු ස්ථානය.🙏🙏🙏
Present කරන විදිහ මරු අයියේ ❤🙂
එකනම් නියමයි චතුර අයියා.....❤❤
3:05 hint eka dila hodatama.kanuwe thiyana poster eka 🤣🤣
ඔක්කොම මරු,ආසාවෙන් බැලුවා,අන්තිම ටික දැක්කම කලකිරුණා
ලස්සනයි , හරිම ලස්සනයි ,traval with chathura ,නවත්වන්න එපා, සොබාදමේ අගය කියාදෙමින් දිගටම කරන්න, සුබපතමි ,තව ලස්සන දේ පෙන්වන්න,💝
I’m okey my baby call call me when
I’m now
Hi Hi how
අපේ බුදුං උපන් බිම..ඇත්තමයි මට මර සතුටක් දැනෙන්නේ..කවුරු කොහොම මොනවා කිව්වත් බුදුං උපන් දේසය මේ රටයි බොලවූ...ඇත්ත මතු වෙනවාමයි... 🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
පිස්සු නැත්තං ෂෝක්
මාරම ලස්සනයි 🌸❤️
බුදුන් උපන් පින් බිම.
රුවන්වැලි මහා සෑ බුමියෙ ඇති අවුරුදු 161 ක් පැරණි සෙහොන් කොත් ...එ ගැන ඔබ දැනුවත් වෙලා තියෙනවද ?
ua-cam.com/video/R4d9x_cqTG0/v-deo.html
උඩු තල්ලෙ දත් නැති මී ගොනා සින්දුව තමයි ගැම්ම🤣🤣🤣
Harima ලස්සනයි vloge eka අයියා 👍👍👍
පන්සලේ ඉදන් කන්ද මුදුනට කිලෝමීටර් කීයක් වගේ තියනවද
2
Place eka 👊😍
ජය වේවා ! නියමයි
The birth place of the greatest human being to grace the planet earth Lord Buddha. The real.Lumbini!
Absolutely not. He was born in Lumbini park 🏞️. It's situated in Nepal now.
This is an old program, isn't it? Previously aired.
Aiye oyawage gal ainatama yanna epa parisamin. Baya una mama ennathana dakkama . Budusaranai.
මාර ලස්සනයි අප්පා බුදු කෙනෙක්ම වැඩ සිටි තැනක් ආය දෙකක් නැ හිත නිවෙනව දැක්කත්
හුටා එහෙම ද?
You can learn to read inscriptions of Ceylon with the help of specially designed booklet for learners by archeological investigator Mr Jayaratna Pathiraarachchi. There are many thousands of inscriptions unread
අපෙ මොඩ මිනිස්සුන් ගෙ අද්යාත්මික දියුනුවක් නති කම නිසා සබාදහම අපිරිසිදු කරන්නෙ.
දෙවෙනි ඉනිමෙ ලිහිණිගේ ගම විදිහට අරන් තියෙන්නේ මෙ ගම නේද
Budun upan lumbiniyai.yanna ona piliwelakata.yathartha balanna pahadiliwa wisthara karanawa
mahiyanganei babaragalai patalaila thiynne
බුදුන් උපන් පිං බිම.. ඒක කෙලින් කියන්න කොන්දක් නෑනේ
මෙයාලා කඩේ යන්නේ ඉන්දියාවට බත් තණ හරක්..කොන්දක් කොයින්ද
තොට සයිකෝ ද?
ඒ ලස්සන 💕💕
Catura gamana patangannkota
Apihituwe indiawe yannekiyla
(AMBALAMEN) danagate
Me indion sagaraye mutuataya
Kiyala..Nidana palakayongen
Piruna ratak. Hane Hapoi
Travel king chatura aiya thama.
Meka parana ekak neda
චතුර ඹබත් සංක වගේ ඉතිහාස කතාව වහල ඹතන සල්ගහ කපලද තිබුනේ
මට කුරුණෑගල ඉදන් එන පර කියනවා ද
නුවරට ඇවිත් මහියංගන පාරේ දිගන නගරයට ගොස් එම හන්දියේ දකුණු පස ඇති සෙනරත් වෙල මාර්ගයේ කි.මි.6ක් ගිය පසු නාමපුවරු ව ඇති තැන සිට කි.මි1 යන්න..
ගිනි දවල් ගල් උඩ ඇවිදිනවා පිච්චි පිච්චි..😄😄
Othanata giyama awwa amathakai view ekata gihinma balanna
@@devindabandara5435 ඔව් ඔව්..මම විහිළුවට කිව්වෙ..❤️
@@imashavidanage ❤️
very simple great man .....
oya traval with chathura newaththuwata den aluth travel thiyanawane.
Part2 gennko අයියා 2023
Travel Eka Asse Hoda Message Ekakuth Denawa. ANE TRAVEL WITH CHATURA Nawaththanna Epa HODE
Pettigala♥️♥️😍
Chathura mahathayo Oyear here wasana vantai 🙏❤️👍🇱🇰
Lassani😍
Mage gama 💚💚🤟
අපි නන් කීවේ පෙට්ට්ගල කියලා.
Lagata awith, #travel_with_chathura
😍❤️
චතුර අයියෙ
# travel_with_chathura 👍👍👍👍👍👍
Ai පරණ sal ගහ පෙන්නුවේ natte.
👍👍👍👍👍👍👍
Ptta 🌿💚
17.19 sinduwa
ඔය පන්සලේ තියෙනවා චයිත්‍යයක් ඒකේ ඇතුලේ තැනපත් කරලා තියෙනවා කියනවා බුදුහාමුදරුවන්ගේ සිවුරක්. ඇත්ත නැත්ත හරියට දන්නෑ.චතුර එක තැනක කියනවා බුදුහාමුදරුවන් වැඩම කරලා තියෙනවා කියලා මාහවන්ශයේ ඒ නිසා වෙන්නත් පුළුවන් ...
aniwa .budu hamuduruwo lankawe thmay kohomath .indiyawe newey
පෙට්ටිගල
❤ maru
🥰🥰🥰🥰🥰🥰🥰🥰
super
🤩🤩🤩🤩🤩🤩🤩🤩
🙏🙏🙏
😍🥀❤️
ගොඩක් පරන වීඩියෝ ඩිලිට් කරලා චතුර 💔
❤️❤️❤️
nawaththnna ottu nathooo
බලන්න ඕනෑ එකක් ara පරණ sal ගහ ai පෙන්නුවේ natte .
Eka pennapuahama budun උපන්නේ yai සනාථ වන නිසා නොකියා atha .
✌️🌸
❤️❤️❤👍👍👍
❤️❤️❤️❤️
🌏❤️
✌️
මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා ✔👊💯
Niyami
දහම් පාසලෙන් ආවා අධ්‍යාපන චාරිකාව 1991
ඒකාලේ විශාල බඞරවද දෙක තුනක් තිබුනා ලොකු ගල්ලෙනක.
ලමයින්ගෙ සද්දෙට බඞරැ ඇවිස්සෙයි කියලා අපිට උඩහට යන්න
දුන්නෙ නැහැ ලොකු හාමුදුරුවො. ඒකාලෙ පන්සල ලස්සනයි.
දැන් ගරාවැටිලා නටබුන් වෙලා දුක හිතෙනවා.
බොහෝම ස්තූතියි චතුර.
Chathura putha obata puluwani Sathya Ithihaasaya lowata kiyaadenna
ape place eka😀😀🔥
මචං මේ උඹලගේ ගමද
ගමනන් මචං කොල්ලෝ ටික සෙට් වෙලා අම්බලම අලුත් වැඩියා කරලා ගත්තනම් එල
😁😁😁
මේක කලින් දාපු එකක්නේදෝ ❤️❤️🙏
❤️👍
Aplapu gama
Mage.gama.babaragala.
Peneapu sthana aduine..
❤️❤️❤️
❤
❤️❤️❤️