Travel With Chatura | ඔරුතොට | Vlog 245

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 165

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому +33

    ලන්කාවේන් දුරක ඉදන් මේ දේවල් දකිද්දී හිතෙනවා කොච්චර සුන්දරයිද අපේ ලන්කාව.....නියමයි චතුර ❤️👏👏

  • @PUBUDUSAMARASEKARA
    @PUBUDUSAMARASEKARA 3 роки тому +20

    චතුරගෙ මං ආසම, මම ඉතාලියේ ඉදන් ලංකාවට ගියාම වගෙ කොහෙ ගියත් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන එකට.

  • @sithumgamage3643
    @sithumgamage3643 3 роки тому +12

    චතුර මල්ලි දැකපු කල්..ආදරෙයි ගොඩක් ...හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙ වැඩ සටහන.❤❤

  • @Shazi9418
    @Shazi9418 3 роки тому +4

    කාලයයි,තැනයි,වෙලාවයි අපූරුවට ගලපගෙන කරපු ගොඩාක් ලස්සන වැඩක්.සුබ පැතුම්.Wish Safe Travel You & Your Team 🌷

  • @pavithrakodikara1116
    @pavithrakodikara1116 3 роки тому +6

    Maru...❤️❤️❤️අපි කොච්චර පොඩ්ඩක් ද ඇවිදල තියෙන්නේ අපේ රටේ කියලා හිතෙනවා ...

  • @sanjanamadawala8322
    @sanjanamadawala8322 3 роки тому +7

    Lankawa kochchara sundara unath me hotel eke owner dr. (Namata)Chaminda kandeuda nisa mage aiyyage baba ada abbagaathayek . Me doctor ge kisima channeling ekakata yanna epa plz . 🙏🙏🙏🙏🙏danna hamootama kiyanna

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 роки тому +11

    ඔරුතොට ට වඩා හිතට ඇල්ලුවේ පන්සලයි රජ්ජුරුවන්නෙ වරකා ගහයි😍

  • @chamindathetraveller9155
    @chamindathetraveller9155 3 роки тому +13

    අසාවෙන් බලන වැඩසටහනක් !!! මෙම වැඩසටහන බලලා තමයි ඩුබායි වල travel කරන්න මමත් පුරුදු වුනෙ

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому

    ඔයාල ට හරි සුන්දර තමා. ඖඅ පේන දර්ශන දැක්කම මට නම් ලොකු දුකක් දැනෙනවා. අපෙ අතීත මතක
    අපේ යටවූ නිවාස්,ඉඩම්, ඉගෙන ගත් පාසල,මුලින් රැකියාව කල තෙල්දෙණිය නගර ස බාව. සියල්ල අපූරුවට මතකයට එනවා. දුක වුනත් සියල්ල අනියත බව ජීවත්ව සිටියදීම ඔප්පු වී තියනවා. ජලාශය බලමින් යට වූ සොන්දුරු අතිතය මතක් කරමින් විස්‍රාමික ව අසලම පදින්චි ව ඉන්නවා. අපට කියා ලොවේ කිසිවක් නැත. එයයි ඇත්ත.

  • @percythavaratnam992
    @percythavaratnam992 3 роки тому +6

    அழகான இடம், நன்றி சகோ..
    ලස්සන තැන, ස්තූතියි සහෝදරයා..

  • @sithijadeshan3607
    @sithijadeshan3607 3 роки тому +7

    අපි ලන්කවේ නොදැකපු තැන් ඔයා පෙන්නවා චතුර අයියේ

  • @MealsofFoodies
    @MealsofFoodies 3 роки тому +2

    WOW..Wonderful. Beautiful sri anka. amazing
    Thank you for sharing and have a good week ahead

  • @nethumishehara9443
    @nethumishehara9443 3 роки тому +4

    හෝටලේ නම් හොඳයි..ඒක හදන්න සල්ලි හොයන විඩිය තමයි වැරදි..මගේ අක්කගෙ අහින්සකයා පන ාදිනව මේ කාලකන්නි දොස්තර හින්දා.මාස ගානක පොඩි එකා කිසිම තේරුමක් නැතුව හුස්ම ගන්න බැරුව දුක් විදිනවා..

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 роки тому +1

    Godak Lassana,...Harema Aasaven balana Video,....gena Ena Travel with Chathura Athulu kandayamata Thuthi Veva....Rajamaha Viharaya gana Danuvath kalata Godak pin...Jayama Veva...Sambudu Saranai.....!!!!!!!

  • @kavithehasna9568
    @kavithehasna9568 3 роки тому +2

    ලස්සනයි වැඩසටහන, ලස්සනට කතන්දරෙත් කියනවා චතුර අයියා ,♥️

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 роки тому +11

    ආ නුවර ඇවිත් 👍❤

  • @SlbRocky
    @SlbRocky 3 роки тому +4

    🤣🤣🤣හොදයි හොදයි දිගටම කරගෙන යනවකො ඔන්න කියපු නිසා subscribe කරා හොදෙ ඔබට ස්තුටුයිද දැන්😁😁😁👍👍

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 3 роки тому +1

    Aththama kiyanawa nam travel with chathura beluwata passe thama apitath traval karanta hithune.niyamai program aka👍👍👍👍

  • @Piumika_Fernando
    @Piumika_Fernando 3 роки тому +6

    Notification eka apu gamanma awa video eka balanna ❤❤❤

  • @tharudasanayake6358
    @tharudasanayake6358 3 роки тому +4

    Meka salli garagena mewa thama karanne kalakanniya ..mage ahisaka lamaya aasirieke un ekka ekathu wela bhageta marala dunna ....okata hari thiranayak ganna bari una .....e unata gththa salli walata saapa wenawa ....mage daruwata kala deta

  • @neetharanjani1692
    @neetharanjani1692 3 роки тому +1

    ලස්සනයි හොඳයි සුන්දරයි නියමයි පරිස්සමෙන් හොඳද 🍄💙🍄💙🍄💙

  • @Piumika_Fernando
    @Piumika_Fernando 3 роки тому +14

    අල්විස් ❤😘

  • @nishanthakumara4599
    @nishanthakumara4599 3 роки тому

    Mage gama sathutui ,eth meeta vadiya lassana places ekka travel karanna thibuna aniwarenma.docter unath pocter unath varadi num varadi meya pitin avith hotel hadala.

  • @ishandhananjaya8380
    @ishandhananjaya8380 3 роки тому

    Ane ape gama gena adambarai aiye thanks ape me lassana than nodakina hamota hari lassanata pahadili karala oya kiyala denawata chathura aiye godariyak pin oyata ekata....issarahata me wage lassana dewal watina dewalma karanna labewa.....budu saranai ...dalada samidu pihitathi .!!

  • @pasindu1926
    @pasindu1926 3 роки тому +6

    දෙරන එකෙන් ප්‍රාඩො එකක් වත් ඉල්ල ගන්නවකො.. මහෙන්ද්‍රා එකෙ යන්නෙ😒

  • @swantikumari9289
    @swantikumari9289 3 роки тому +1

    හරිම lassanai මේවගේ තැන් pnnanawata පිං

  • @sdayaseelan9447
    @sdayaseelan9447 3 роки тому +1

    ඔරුතොට දකින කොටත් ආසයි කී පාරක්නම් වතුර පිරුන කාලෙට ඔය පාලම උඩ ඉදන් පැනල ඇතිද.කොච්චර ඔරු පැදලා ඇතිද මොකක්හරි හේතුවකට අර පරණ ලස්සන ගතිය ටිකක් අඩුවෙලා.

  • @ruchiraayeshmantha4085
    @ruchiraayeshmantha4085 3 роки тому +2

    Don't promote people who act irresponsibly with others lives..One of my friend's son got lifetime disabled because of his carelessness..

  • @SlbRocky
    @SlbRocky 3 роки тому +2

    kohomada

  • @oxshar8426
    @oxshar8426 3 роки тому +3

    Я обожаю Шри Ланку❤ Я ваш преданный подписчик. Пожалуйста, включите хотя бы английские субтитры. И локацию отеля на английском . Спасибо❤🙏

  • @ManojVlogs-k
    @ManojVlogs-k 3 роки тому

    Aniwa chathura aiye. Kalayai, welawai, thanai me dewal sama dekatama podui.👍👍👍👍👍👍

  • @TravelWithUdari
    @TravelWithUdari 5 місяців тому +1

    09:21 😊

  • @kasunmuthunayake5079
    @kasunmuthunayake5079 2 роки тому

    Mage gama oya giyapu hama thanakama .man duwala panala sellam karapu than adarei oruthota i miss you 🥺❤️

  • @warzepic8301
    @warzepic8301 3 роки тому +10

    අපෝ බය වෙන්න එපා චතුර අයියෙ ඔය නිදිකුම්බ ටික ගැන අපේ ආණ්ඩු පක්ශ මන්ත්‍රීවරයකුට කියන්නකො,දවසින් යායම සුද්ද කරයි.ඒ තරම්ම හපන්නු 😁😁

    • @isharalokugamage
      @isharalokugamage 3 роки тому

      කවන්න ඕන මීහරක්ට කකුල් දෙකෙ 😂

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 роки тому

    Pudumai mechcharacal me Varaka gaha Ethuru Vela Thiyanava....Ape Hela Beme Vavanno Dinathi kevata ....Vadipurama Dinanne kapannomaya....Travel with Chathura ....Aayubovan Oba Thuma Kalekata passe dakke....Theruvan Saranai.Devi Rakavaranai....!!!!!!

  • @maleeperera9055
    @maleeperera9055 3 роки тому

    Social distancing is not a meter for COVID-19, it should be 2 meters.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 роки тому +1

    හායි චතූර.
    ඔබගේ හැම වීඩියෝවක් පසු පස නැගෙන කන් බිහිරි කරවන අන් දෝනාව විලාපය වීඩියෝව නැරඹීමට සහ වින්දීමට ලොකු බාධාවකි.😫😟

  • @snooslee6508
    @snooslee6508 3 роки тому +1

    පන්සල ආරක්ෂා කරගත් ගිහි පැවිදි සැමට පිං,..
    පේනව නේද ආක්රමණික ශාක බෝවෙලා තියෙන හැටි ,,..වන සංරක්ෂනයේ නිලධාරීන් කරපු වැඩක් නෑ ලංකාවේ කලෑවලට,...
    අන්දරේගේ ථාවේ වටිනාකම දේ තමයි හාස්යම උපයෝගී කරගෙන ජීවිත දානය ඉල්ලපු අපූරුව,...අන්දරේ කපටියෙක් නොවේ බුද්ධිමත් හාස්‍ය දනවන්නෙක්,,..

  • @supiriwicky3411
    @supiriwicky3411 3 роки тому +8

    Dr. Chaminda ඉතාමත් වගකීම් රහිත වෛද්‍යවරයෙක් බව කියන්න ඕනේ. මාගේ මිතුරකුගේ දරුවෙක්ව මොහුගේ නොසැලකිල්ල නිසා සදාකාලිකවම රෝගී වී සිටින්නේ. මෙය මොහුගේ පළවෙනි වරද නොවේ.මෙවන් සිද්ධි බොහොමයක් මොහුගෙන් සිදු වී ඇති බව පසුව දැනගන්නට ලැබුණා. මොහුගෙන් ප්‍රතිකාර ගන්න යන්න සිතාගෙන සිටිනවානම් නැවත සොයා බලා යන ලෙස ඉල්ලා සිටිනවා

    • @tharangaroshan753
      @tharangaroshan753 3 роки тому

      Who the bloody he'll is commenting bad about this good dr

    • @tharangaroshan753
      @tharangaroshan753 3 роки тому

      A lot of people are jealous about this Dr.he is very nice and kind

  • @sanpat2181
    @sanpat2181 3 роки тому +3

    Please do not promote businesses own by irresponsible people who play with people's lives.

  • @andref2701
    @andref2701 3 роки тому

    Can someone tell me the name of the First song in background 0:00-02:11 ... nice Programm

  • @kasunyasanka6578
    @kasunyasanka6578 3 роки тому +1

    Wooooow. You come back😱😱😱

  • @mithunisadaleka1014
    @mithunisadaleka1014 3 роки тому

    Uncle,mn kamatiy me programme 1 tv eke telecast krnwnm...

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 роки тому +4

    Maru

  • @udeshmarasinghe9150
    @udeshmarasinghe9150 3 роки тому +2

    @chathura, please do a research on this so called doctor(hotel owner) and let others know about his unprofessional work

  • @indi15
    @indi15 3 роки тому

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි

  • @thilinachathuranga269
    @thilinachathuranga269 3 роки тому +3

    Shame on u Derana & Chathura promoting these types of people who act irresponsibly.One of my friends brothers son got disabled for lifetime due to this bugger carelessness 😡

  • @azeem3a
    @azeem3a 3 роки тому +4

    While maintaining these hotels, it’s good if the doctor can maintain his standards too. Don’t play with peoples life 😡

    • @kavindukaize
      @kavindukaize 3 роки тому

      Hey What is the problem with that doctor??? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @malithrangana9788
    @malithrangana9788 3 роки тому +2

    Do not promote irresponsible people who play with the lives of innocent people!

  • @dileepadasanayake8915
    @dileepadasanayake8915 3 роки тому +16

    Hotel owner Dr.Chaminda Kanda uda nisa mage aiyage lamaya adatath sadakalika abadithai. Hotel ekata yanna epa. Muge chanelling yannath epa. Lamai marana kalakanniyek

    • @rohanasenevirathne2271
      @rohanasenevirathne2271 3 роки тому

      what is this case.....mr dilipa

    • @kavindukaize
      @kavindukaize 3 роки тому

      @DileepaDasanayake adeh mokadda bn me kez eka ah?? E hulu ganga rich hotel eke owner Doca hora dokekda? mokadda seen eka?

  • @rajithapriyankara1544
    @rajithapriyankara1544 3 роки тому

    Ft so lassana video travel ekak

  • @isandudilhara2743
    @isandudilhara2743 3 роки тому

    නියමයි චතුර අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @chathudamithya8172
    @chathudamithya8172 3 роки тому +2

    Chatura ❤️👌❤️🔥

  • @adipaara1795
    @adipaara1795 3 роки тому

    travel wlata asa aya apith ekkath ektu wenna. 🤗

  • @ChannelSoju
    @ChannelSoju 3 роки тому +1

    Good job jayawewa

  • @thambapanniwithhkcreations3515
    @thambapanniwithhkcreations3515 3 роки тому +2

    We are waiting here.. Be quick

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 роки тому

    wow great sharing 😍🧡👌

  • @dushenipathirana8787
    @dushenipathirana8787 3 роки тому +3

    Me amanussaya nisa mage pawlama ada duk widinawa. Mage ayyage daruwa thama ade me miniha nisa hinawak na kathawak na hora dostharaya hadissiyakatawath beheth ganna yanna epa me miniha gawata.duk widinna kamathi aya yanna athdakeem thiyana nisa kiyanne. Mahansi wela hamba karapu salli walin nemei Oya manussaya mewa karanne pawl keeyakata duk deela hamba karapuwada oya mahalokuwata wiyadam karala thiyenne. Hodak wenna epa amanussaya hariyannama epa me manussayata. Chathura puluwanm me manussaya nisa duk widina pawl gana programme ekak karanna.

  • @Raji8888SL
    @Raji8888SL 3 роки тому

    Thank you very informative excellent!

  • @chamindarkumar2005
    @chamindarkumar2005 3 роки тому

    Nuvara Ava.neda oru tote.Api.maset 4.parak.yanav.godak lagai

  • @SlbRocky
    @SlbRocky 3 роки тому

    හොදයි හොදෙ හොදට කාල බුදියගනින් 🤣🤣👍👍එල බං

  • @slbeauty9213
    @slbeauty9213 3 роки тому +2

    අපේ ගම❤️

  • @swantikumari9289
    @swantikumari9289 3 роки тому

    ලංකාවේ සුන්දරත්වය 👍😄

  • @eminduhansana9937
    @eminduhansana9937 2 роки тому +1

    චතුර අයියට ආදරේ

  • @sameeraja4917
    @sameeraja4917 3 роки тому

    Our beautiful village ❤️❤️

  • @milindaranasinghe8931
    @milindaranasinghe8931 3 роки тому +1

    උන්ගෙම වරදින් අනිත් එවුන්ට කෙලවලා, ලැජ්ජ නැතිව ගත්ත සල්ලි වලින් තමයි මේ Hotel හදලා තියෙන්නෙ. මේ කාලකණ්නි දොස්තරයා මගෙ යාලුවගෙ ළමය සදාකාලික රෝගියෙක් කලා. දරුවා හම්බවෙන මොහොතේ විශේෂඣ් වෙද්‍ය වරයෙක් හැටියට ගන්න ඕන පියවර කිසිම දෙයක් නොගෙන, ළමයාගෙ මොලේ මැරෙනකල් බලාගෙන ඉදලා, අන්තිමට ලක්ශ ගණනක් මුදල් අරන් මාරු වුනා. මේකට නුවර-ASIRI Hospital එකත් වගකිව යුතුයි.
    දරුවාගෙ දෙමව්පියො දරුවා සනීපකරගන්න රට වටේ අරන් දුවපු වෙලාවෙ, මූට විරුද්ධව පොලීසි ගියා නම් මූ තාමත් හිරේ. අහිංසක දරු පවුලක් අනාථ කරලා, මූ Hotel හදාගෙන, උගෙ ආතල් ගන්නවා. මේව ලබන ආත්මෙ හරි මූට පලදෙනවා...

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 Рік тому

    මම උන්නේ ගම්පහ ඔරුතොට කියලා

  • @Wansliu
    @Wansliu 3 роки тому

    Super chatura

  • @lakindupanapitiya7846
    @lakindupanapitiya7846 3 роки тому +1

    Seems like a nice place visit ❤️

  • @pahaneliya5254
    @pahaneliya5254 3 роки тому

    ඔන්න අපි අවා

  • @roshanrajapaksha3571
    @roshanrajapaksha3571 3 роки тому

    Chathura machan swimming ba neda 😁🥳🥳🥳

  • @hansanierandika59
    @hansanierandika59 3 роки тому

    Anthimata ape gamatath awith...😍

  • @maleeperera9055
    @maleeperera9055 3 роки тому

    A Very Nice program. 😊

  • @ishanfishing277
    @ishanfishing277 3 роки тому

    නියමයි අයියා

  • @shorthub5906
    @shorthub5906 3 роки тому +1

    Super

  • @saminda091
    @saminda091 3 роки тому

    මද කිපිලා ඉන්නේ , බලාගෙන අයියා!!

  • @sasankaheshan3094
    @sasankaheshan3094 3 роки тому

    Godak kalekata passe video ekak damme.please video danna digatama .api asawen balan inno

  • @roypathirana3761
    @roypathirana3761 3 роки тому

    ‌නියමායි.....

  • @isuruwijenayake445
    @isuruwijenayake445 3 роки тому

    Mey wada satahna nawathila thibuna neadha

  • @priyankan9687
    @priyankan9687 3 роки тому

    Chatura malli oayata vitarai me wage tawal wadasatahan karanna puluwan

  • @JH-cq2fy
    @JH-cq2fy 3 роки тому

    Wow 9:40 🕊

  • @lalantha4444
    @lalantha4444 3 роки тому +1

    good job

  • @prabathnissanka5462
    @prabathnissanka5462 3 роки тому +2

    මේ දොස්තර යගෙ හොටෙල් වලට යන්නත් එපා මුගෙන් බෙහෙත් ගන්නත් එපා... විශේෂයෙන් ම ලමයි හම්බෙන්න ඉන්නව නම් මුගෙ චැනල් වලට යන්න එපා... මගෙ යලුවෙක් ගෙ පුතෙක් ට ලොකු ප්‍රශ්නයක් උනා....

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 роки тому +1

    Niyamai Chathura Aiye

  • @hansikasamurdhi3414
    @hansikasamurdhi3414 3 роки тому +2

    Programme eka hodai but Mr.Chathura me wage mandamanasika minissu form karanna epa me wada bari doctor nisa mage akkage baba thama eka thana dan awruddakata wadi 😡

  • @Lankanzone
    @Lankanzone 3 роки тому

    තව කොටසක් එනකන් ඉන්නේ 😃

  • @arrowjr5498
    @arrowjr5498 3 роки тому

    ඕක එකගෙයි කෑමේ පුටුව නෙමේද

  • @nawa_status_official8742
    @nawa_status_official8742 3 роки тому

    Oooi oka ape gama 🤩🤩🤩

  • @jananiwattewewe9446
    @jananiwattewewe9446 3 роки тому

    Nice video thnx

  • @katelin8690
    @katelin8690 3 роки тому +1

    WOW!!!!!!!!!!!!!!

  • @oshinidulara2058
    @oshinidulara2058 3 роки тому

    හෝටලයේ අයිතිකාරය ෆුල් අවුල් පොරක් වගෙයි.මිනිස්සු මෙච්චර බනින්නෙ මොකක් හරි ලොකු ප්රශ්ණයක් අැති.

  • @kasunvlogs8723
    @kasunvlogs8723 3 роки тому

    මම ඉන්නේ ඔය ගමෙ

  • @Craftsarefu
    @Craftsarefu 3 роки тому

    ලස්සනයි

    • @baddon5340
      @baddon5340 3 роки тому

      Kawada chathurada...eya marry karala sry😄😄

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому

    2022 බලන මං

  • @dushanthaherath1673
    @dushanthaherath1673 3 роки тому

    මගෙ යාලුවගෙ හොටෙල් එකේ

  • @merlinaldan7447
    @merlinaldan7447 3 роки тому

    Nice Video

  • @Statusvideo578
    @Statusvideo578 3 роки тому +2

    ❤❤❤

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 3 роки тому +2

    Like it

  • @raj49449
    @raj49449 3 роки тому

    Kash English subtitles hota

  • @priyankan9687
    @priyankan9687 3 роки тому

    Mama kamatima niwedakayek