Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024

КОМЕНТАРІ • 289

  • @thusithaindika444
    @thusithaindika444 7 місяців тому +31

    Travel Weekend.
    "Adventure Travel Documentary Movies"
    එහෙම slogan එකක් දාමු... 😃😃😃😃
    මේක නම් පොඩ්ඩක් විතර ඇඟේ ලේ නැතුව බැලුවේ. වැඩියෙන්ම ආදරේ කරන කෙනාට අනතුරක් වෙයිදෝ බයෙන්... හැබැයි ඉතින් යක්කුන්ගේ යකැදුරෝ එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා දන්නවා...
    දවසින් දවස වීඩියෝ එකෙන් වීඩියෝ එකට මේ හැදෙන අමුතුම vibe එක ගැන, කියාගන්න තේරෙන්නේ නෑ. හිතට දැනෙන්නේ පුදුම සතුටක් ඒ ගැන නම්. ජාත්‍යන්තර නිර්මාණ තරඟයකට දැම්මොත් නම් උඩින්ම දිනන්න පුලුවන් මට්ටමට දැන් වැඩසටහන ඇවිත් තියෙනවා අයියේ. පට්ටම සතුටුයි. මේ විදියටම තව තවත් වැඩසටහනේ ගුණාත්මකභාවය ඉහළටම යත්වා කියලා එක සිතින්ම පතනවා.
    වීඩියෝ එක බලද්දි අපි කතා වුණේ මේක නිකන් ඇවෙන්ජර්ස් movie එකක් වගේ කියලා... අපේ Patrol Master ජිප් එකේ Team iron man logo එක දැකලා මාත් එක්ක වීඩියෝ එක බලපු අනිත් කෙනෙක් කියනවා, " අයියෝ එයා අයන් මෑන් නෙමෙයි හල්ක් " ලු.😂😂😂😂. ඒක කොහොම වුණත් ගමනේ ඉතුරු ටිකත් මේ තරම් අපූරු වුණ එක ගැන පුදුම සතුටුයි.
    වෙනදා වගේම මම අනුර අයියාගේ දැනුමට එකෙන්ම ගරු කරනවා... ඇත්තටම පාසල් අධ්‍යාපනය ලබන, විශේෂයෙන් භූගෝල විද්‍යාව හදාරන දරුවන්ට මේ වැඩසටහන් තුළින් ඉගෙන ගන්න දේ නම් බොහෝමයි. ඒ ළමයින්ට recommend කරන්න පුලුවන් මේක බලන්න කියලා.
    කණගාටුවට කරුණකුත් තිබුණා... ගුවන් පාලම්, කුළුණු, වරාය නගර හැදෙන රටේ කිලෝමීටර් ගාණක් තමන්ගේ වගා බිමට හෝ ගෙදරට හෝ යන්න හරිහමන් පාරක් නැතිව කැලෑ මැදින් යන අහිංසක මිනිස්සු තාම මේ රටේ ඉන්නවා කියන්නේ.... හ්ම්ම්ම්ම්ම්. ඒක කියාගන්න තේරෙන්නේ නෑ. පුදුම දුකක් විඳිනවා ඇති ඒ මිනිස්සු.
    හැබැයි මං හිතන්නේ ඒ ජීවිත අපි දකින්නෙත් බොහෝ දුරට දැන් අයියලාගේ වීඩියෝ වලින්ම විතරයි වෙන්න ඇති. ඒකටත් ඔයාලට හුඟාක් පිං.
    මේ වීඩියෝ වෙනුවෙන්, මේ ගමන් වෙනුවෙන් අනේකවිධ මහංසියක් දරන travel weekend කණ්ඩායමටම මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඇත්තටම මේව අපිට ගිහින් බලන්න බැරි තැන්. මෙහෙම හරි දකින්නේ අපේ වාසනාවට. ඒ වාසනාව දිගු කාලයක් අපි එක්ක රැඳෙන්න, Travel Weekend කණ්ඩායම තවත් බොහෝ කාලයක් මේ විදියටම අපිත් එක්ක රැඳේවා කියලා පතනවා. හැමෝටම බොහොම ස්තූතියි අයියේ. ජයෙන් ජයම වේවා. හදවතින්ම සතුටුයි.❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +5

      අනිවාර්යයෙන්ම මල්ලී ඒ පැතිවල ඉන්න අය සෑහෙන්න දූක් විදිනවා තමයි හැබැයි ඒ පහසුකම් නැති නිසා තමයි. ඒ වුනාට ඒ පැතිවල ඉන්න අයට අපිට වගේ ප්‍රශ්න නෑ බොහොම සරල විදියට ජිවත් වෙනචා ඒ අතින් ඒ මිනිස්සු වාසනා වන්තයි කියලා හිතනවා. හැමදාම වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා

    • @thusithaindika444
      @thusithaindika444 7 місяців тому +3

      @@TravelWeekend එක අතින් බැලුවාම ඒ කතාවත් ඇත්ත. සරලව ජීවත් වෙන ඒ මිනිස්සුන්ට අපිට වගේ ප්‍රශ්න නම් කොහොමටවත් නැතුව ඇති තමා.

    • @yamunaguruge7852
      @yamunaguruge7852 7 місяців тому +2

      🌹🌹🌹

    • @dasunjayasuriya4033
      @dasunjayasuriya4033 6 місяців тому

      Lp😊

  • @manulanilesh7811
    @manulanilesh7811 7 місяців тому +14

    බලන් හිටපු මට මෙහෙම අමාරුයි නම් ගමන ගිය ඔයාලට කොහොම වෙහෙසක් දැනෙන්න ඇතිද කියලා හිතුනා.අනුර මාමා ඇතුලු කණ්ඩායමට ගොඩාක්ම ස්තුතියි මෙවැනි දුෂ්කර චාරිකාවන් අපිවත් එක්කගෙනම ගියාට.

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි අදහසට. ❤️❤️❤️

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 7 місяців тому +9

    @TravelWeekend team එකේ අත්දැකීමුත් එක්ක, මේ චාරිකාව පුරාම ගන්න තීරණ මේ වගේ ගමන් යන්න ඉන්න අපි වගේ අයට හරිම වැදගත්... හමුවෙන හැම බාධකයක්ම කඩාගෙන බිඳගෙන යනව වෙනුවට, ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න තැනේ හැරියට ඇණේ ගහගෙන පරිසරයත් රැකගෙන කරන මේ ගමන් හරිම ආදර්ශමත්... අර මීදුමත් එක්ක, දියඇල්ල පෙන්නන drone shots ටික සුපිරිම සුපිරි... ඒ වගේම ගමන පුරාම එක එක camera කෝණ වලින් කරන පටිගත කිරීම් සහ සංස්කරණය කොච්චර අමරුද කියල හිතාගන්න පුලුවන්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ හොදම UA-cam සංචාරක වැඩසටහන.... ආදරෙයි! ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️.
      පහුගිය ටිකේ මල්ලිගෙ කමෙන්ට් එක නැති අඩුපාඩුව හොදීන්ම දැනුනා.
      මල්ලි අලුතෙන් පටන්ගත්ත වැඩෙත් සුපිරී. ගේමක් ගහමු ඉතින්. අපිත් ඉන්නවා මල්ලි එක්ක්. ❤️❤️❤️

  • @sasangadissanayaka7725
    @sasangadissanayaka7725 7 місяців тому +4

    හීල් ඔය ඉදන් උඩහට එන්න ඒක පට්ටට තියෙයි අයියා .ගස් වැටිලා තියෙන තැනට එනකම් බයික් එකේ ආව. මග කොක්‍රීට් පාලමක් තියෙනව. ඒක හොදටම දිරල තියෙන්නෙ..ඒක ගැන පොඩ්ඩක් බලලම යන්න.. ලස්සන ලොකේශන් එකක, අලුත් ට්‍රැක් එකක අලුත් වීඩියෝ එකක් ලගදිම බලාපොරොත්තු වෙනව. ජය වේවා!! 🚙❤

  • @neetharanjani1692
    @neetharanjani1692 7 місяців тому +8

    හරිම ලස්සනයි දුශ්කරතා මැදින් සොබාදහමේ සුන්දරත්වය සොයාගිය ඔබ සැමට තෙරැවන් සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @rosagecharika7667
    @rosagecharika7667 7 місяців тому +5

    අවුරුදු 8කට ⁣කලින් බයික් එකකින් ගිය පාර ආයේ අනුර අයියලා එක්ක යන්න පුළුවන් උනා.තවත් සුන්දර සංචාරයකට ආරාධනා කිරීම පිලිබඳව අනුර අයියා ඇතුළු travel weekend කණ්ඩායමට ස්තුතියි.💚

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +2

      ආයෙම කොහෙ හරි සෙට්වෙලා යමු මල්ලි. මල්ලිගේ උදව් ගොඩක් ප්‍රෝයෝජනවත් උනා අපට මෙ ගමන සාර්ථක කරන්න. මල්ලිට බොහොම ස්තූතියි .❤️❤️❤️

  • @Akil96299
    @Akil96299 7 місяців тому +1

    අට කවුරු කරි කියන්නකෝ මේ පොඩි music දාන්නේ කෝමද copyright වදින් නැට්ජි වෙන්න..

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      අපිටත් ඉස්සර තිබ්බ ලොකුම ප්‍රශ්නයක් ඔක.
      අපි ඉස්සර youtube එකේම තියෙන no copyright music පාවිච්චි කලේ. එත් කාලයක් ගිහින් එවටත් කොපිරයිට් වදින්න ගත්තා.
      එ නිසාවෙන් අපේ පරණ ගොඩක් විඩීයො වල ඔඩියෝ එහෙම්පිටින්ම අව්ල් ගියා.
      යකාගෙ පඩිපෙල, කල්පිටිය එහෙම අව්ල් උනා.
      පස්සෙ අපි no copyright music පාවිච්චි කරන එක නවත්තලා epidemic එකෙන් සල්ලි දීලා music ගත්තා. හැබැයි ඉතින් අවුරුද්දකට පනස් දාහක් විතර යනවා. එත් කරදරයක් නෑ.

  • @darshanasandaruwan48
    @darshanasandaruwan48 7 місяців тому +3

    නියමයි අයියේ, රේඩියෝ සෙට් එකක් ගත්තනම් මරු, වාහනෙන් වාහනේට කතා කරගන්න පුලුවන් ❤️, තත්පරයක්වත් මගාරින්නෙ නැතුව බැලුවා

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +2

      එක නම් ඇත්ත තමයි. හෙමීට ඒ දෙවල් එකතුකරගන්න ඔනේ. මේ දවස් වල ඉතින් මෙහෙම හරි ගමන් යන්නෙ හරි අමාරුවෙන්. ❤️❤️❤️

  • @user-rl2nb6cb3g
    @user-rl2nb6cb3g 6 місяців тому +3

    මාත් දවසක ලොකු වෙලා යනවමයි😊😊😊

    • @TravelWeekend
      @TravelWeekend  6 місяців тому

      අපේ රටේ අනාගත පරම්පරාවත් පරිසරය ගස් වැල් වලට ආදරේ වෙන එක. සංචාරය කරන්න කැමති වීම ගැන සෑහෙන සතුටුයි ❤️❤️

  • @Sharath-p8l
    @Sharath-p8l 2 місяці тому +1

    හරිම ලස්සණයි අනුර මල්ලි ඔයාගෙ සංචාර වැඩසටහන ගමෙි කොල්ලෙක් අාඩමිබරයි

    • @TravelWeekend
      @TravelWeekend  2 місяці тому

      @@Sharath-p8l බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️

  • @sllivebeat
    @sllivebeat 7 місяців тому +2

    වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි ❤️‍🔥

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @mahendradesilva7064
    @mahendradesilva7064 25 днів тому +1

    මේක ඔයාගේ පෞද්ගලික යාළුවෝ එක්ක යන ගමනක් ද, නැතිනම් කණ්ඩායම් වශයෙන් මූදල් ගෙවා යන්න එන්න පුළුවන් ද.

    • @TravelWeekend
      @TravelWeekend  12 днів тому

      අපි යාලුවෝ ට්‍රැවල් කරන්නෙ. එ වගෙම අපේ කවුරු හරි එන්න බැරි වෙන අවස්තාවක ඒ හිස්තැනට විඩීයෝ නරඹන අයට අවස්තාව දෙනවා. නොමීලේම.

  • @chamodck
    @chamodck 7 місяців тому +4

    ලංකන් GUTD Grip 😊

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      .❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💪💪🔥

  • @bassa9820
    @bassa9820 7 місяців тому +2

    17:13 මම ඩියො 2 කින් මීමුරේට ගියෙත් ඔය පාරෙන්.. සැප තමා❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      අම්මො ස්කුටරෙන් ගියා කියන්නෙ ඉතින් කොන්ද ලෙෆ්ට් නේද? කොච්චර අමාරු උනත් ඉතින් පරිසරේ ලස්සනත් එක්ක ඔක්කොම අමතක වෙනවා ❤️❤️❤️

  • @gayantoty4102
    @gayantoty4102 7 місяців тому +3

    ඔයලා තමා ලංකාවේ youtube travel පටන් ගත්තෙ ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      ඔය කියන්නේඅපි FB එකේ ආටිකල් ලියපු කාලේ වෙන්න ඕන. ජය වේවා. ❤

  • @kasundelans
    @kasundelans 13 днів тому +1

    චැනල් එකේ පැහැදිලි කිරීම් එඩිටින් හොදයි 😊👍

    • @TravelWeekend
      @TravelWeekend  12 днів тому

      බොහොම ස්තූතියි ❤️❤️

  • @lakshithadilshan2604
    @lakshithadilshan2604 7 місяців тому +1

    @sllivebeat
    1 hour ago
    වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි 🤩🥊

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      Thank you so much ❤️❤️❤️

  • @mandil476
    @mandil476 7 місяців тому +1

    මම මුලින්ම බැලුවෙ travel weekendlage දුම්බර video eka, eka baluwata passe, meyalage channel එකේ ඒ වගේ video හොය හොයා බැලුවා❤, ඊට පස්සෙ uchchimuni video eka, uchchimuni video එක මගෙ තිබ්බ offroad පිස්සුව වැඩි කලා, ඊට පස්සෙ කැබිලිත්ත, mata danata 4wd ganna salli na, habay me video balapu dawase idan hamadama 4wd wahana wala ganan balanawa😅, මේ වගේ පට්ට vibe ekak දෙන, වැඩිය ජනප්‍රිය නැති තැන් වලට ගිහින් මේ වගෙ පට්ට vibe ekak dena oyalata බොහොම ස්තූතියි❤,
    අනික තමා ඔහොම mindset ekak තියෙන යාලුවො හම්බෙන්නෙත් පෙර පිනකට, oyalage crew ekata suba pathanawa ❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      බොහොම ස්තූතියි මල්ලි. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. කොහොම හරි මහංසි වෙලා 4wd වාහනයක් ගේමු.
      ❤️❤️❤️💪💪💪

  • @sumithgunathilaka870
    @sumithgunathilaka870 26 днів тому

    මම දෙතුන් පාරක්ම බර්න්සයිඩ් ඉදලා හීල් ඔය ගියා, පයින්ඔ සහ බයික්ය එකේ. ගගින් එගොඩ උනාට පස්සෙ තියෙනවා කැලේ මැද පාලමක්, ඒ
    ක දිරලා ජිප් යන එක ෂුවර් නැහැ එක උඩින්

  • @nironu1
    @nironu1 6 місяців тому +1

    විඩියො එක හදාගන්න travel කරන චැනල් අතරේ ට්‍රැවල් කරන අතරේ විඩියො කරන එක වටිනවා.දැන් අංක එක travel weekend

    • @TravelWeekend
      @TravelWeekend  6 місяців тому

      Thank you so much. ❤️❤️❤️.
      අපේ ට්‍රැවල් කරන හැම ගමනෙදිම විඩීයෝ හදන්න්ත් නෑ 😁

  • @GodamunneNadun
    @GodamunneNadun 7 місяців тому +1

    Oyala oya paren nogiya eka hodai maga thiyana paalamakuth kadila thiyenne oya anthimata thiyana lee palama dirala thiyenne giyanam oye thama

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      එක ඇත්ත. වෙලාවෙ හැටියට සුදුසුම තීරණය තමයි ගත්තෙ කියලා පස්සෙ තේරුනා.
      ගමනට ලෑස්ති වෙලා පස්සේ දවසක අනිවාර්‍යෙන්ම යන්න ඔනේ

  • @lalithgamage3951
    @lalithgamage3951 7 місяців тому +2

    Thanks travel weekend. Ape sundara lankawa mulu lokayatama pennuwata. Apith oba samaga travel kala. Thanks

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @dinuwanmihiranga1480
    @dinuwanmihiranga1480 25 днів тому +1

    සැරිසර වගේ මාරම ෆීල් සුපිරි ❤

    • @TravelWeekend
      @TravelWeekend  21 день тому

      බොහොම ස්තූතියී ❤️❤️❤️

  • @LasanthaKumara-ms9lw
    @LasanthaKumara-ms9lw День тому +1

    LASSANATA WEDE Karala tiyenawa

  • @RuwanRuwan-i2p
    @RuwanRuwan-i2p 3 дні тому

    ඒකනම් මාර සුපිරි.....මම බලපු හොඳම travel channel එක

    • @TravelWeekend
      @TravelWeekend  3 дні тому

      බොහොම ස්තූතිය ❤️❤️❤️

  • @piyathgaraka6608
    @piyathgaraka6608 7 місяців тому +1

    Wow . And please use English Subtitles, then you guys will have world wide viewers ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      we already added english subtitles . please check it.
      thank you so much ❤️❤️❤️

  • @tharindurajapaksha926
    @tharindurajapaksha926 7 місяців тому +1

    යන්නම ඕන ට්‍රැක් එකක් හීල්ඔයට යන ටික.ආයෙත් දවසක ඉතුරු ටික යමු අයියේ.❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      අනිවාර්‍යෙන්ම. පහල ඉදන් උඩට එන්න බැලුවේ ඊලගවතාවේ

  • @tpriyankara
    @tpriyankara 7 місяців тому +1

    මගෙත් තියෙනවා හීනයක්....

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      හීන තියෙන්නෙ සැබෑකරගන්න තමයි ඉතින්

  • @nilanthaskitchen
    @nilanthaskitchen 4 місяці тому +1

    නිල් කදුවැටියයි මහ වැලි දිය ගගුලයි විරැවන් පිරි මා ඉපැදුනු ගම මහනුවරයි //// මොනවා උනත්ලංකාවේ ලස්සනම කදුකරයයි මේ සුන්දරත්වය අපිට ගෙනාවාට ස්තුති

    • @TravelWeekend
      @TravelWeekend  4 місяці тому +1

      බොහොම ලස්සනයි පද ගැලපුම ❤️❤️❤️

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 7 місяців тому +1

    APE RATE GON EMATILATA HORA HETTATA ME PARAVAL TIKA HADALA TUVARISAM PRMOT KARALA VEDESHA VINIMAYA KOTARAM NAM HOYANNA PULUVANDA ??

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      එක නම් ඇත්ත. එයාලා ගැන මතක් කලොත් ඉතින් සැන්සීමක් නෑ. දේශපාලුවො ගැන අමතක කරලා අපට කරන්න පුලුවන් දේ උපරිමේට අපේ රට වෙනුවෙන් අපි කරනවා. ❤️🇱🇰❤️🇱🇰❤️

  • @slnativeexplorer3724
    @slnativeexplorer3724 7 місяців тому +2

    අපිත් ගියා අයියේ නා ඇල්ල බලන්න ගිය සතියේ ...❤❤❤ මරු ගමන අයියේ බයික් වලින් ගියා ඔයලා ගියපු පාරේ..😊

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      ඇත්තටම සතුටුයි ගොඩක්ම. අපේ විඩීයෝ බලලා තව කෙනෙක් එහෙම යනවා කියන එක. ❤️❤️❤️

    • @slnativeexplorer3724
      @slnativeexplorer3724 7 місяців тому +1

      @@TravelWeekend ❤️❤️❤️🙏

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      ❤️❤️❤️

  • @ChamalHettiarachchi
    @ChamalHettiarachchi 7 місяців тому +1

    ආයෙ ඉතින් කියලා වැඩක් නෑ😍❤️ සුපිරිමයි.. විනඩි 36 ඉදල ටික backward කර කරත් බැලුවා😍

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @VOODOOBOY2222
    @VOODOOBOY2222 7 місяців тому +1

    ❤❤❤❤Hdhsjshslshfksbfhdjdhskdhdjssjahsjwgdhshjshskshdkdbakdhajdhsdhdjshdaakxhxjzlzjzhcbskxvchdishdhsjshsbzjdohdodhssjsjsjsiddhdksgudlwosjskdjdkhdd❤❤❤

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz 7 місяців тому +1

    Me lankaweda kiyl hitenawa. pissu hadenawane 😮😮

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      හිතනවට වඩා පුදුම ලස්සන රටක අපි ඉන්නෙ. අපේ අයට අගයක් නැති උනාට ❤️❤️❤️

  • @shehangamlath6931
    @shehangamlath6931 7 місяців тому +1

    ආසාවෙන්ම බලපු වීඩියෝ එකක් නියමයි අයියේ❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @travelwithbicycle6163
    @travelwithbicycle6163 6 місяців тому +1

    තංගප්පුවෙන් ගිහින් කොබට්ගැප් එක හරහා මීමුරේට ගිහින් ලකේගල නැග්ගා මමත්.. ආයි ඉතින් තංගප්පුව හරහා එන පාර ගැන නම් ඉතින් සුපිර්යක් 😢 තමයි.. ඒක අතහැරලා දාපු පාරක්.. ජීප් එකේම යන්න ඕන.. ඔය මගදි හමුවන මිනිස්සු නම් හරිම හොද අය..

    • @TravelWeekend
      @TravelWeekend  6 місяців тому

      ඔව්. ලස්සනම පාරක්. වැඩෙ කියන්නෙ ගියපු හැමදවසකම අපට වැස්සෙමයි යන්න උනේ. ❤️❤️❤️

  • @malikacooray6406
    @malikacooray6406 7 місяців тому +1

    47:26 api thamai wrangler ekak dagaththa aya e kale oya palama hodata thibuna dan 4x4 ekak in wath yanna ba Palama hadanakam pare ithuru tika nam awlak na

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      ආ එහෙමද.. ඇත්තටම සන්තෝෂයි කතා කරපු එකට දැන්නම් පාලම ලග ගොඩක් කැඩ්ලා අපි ගල් දාලා සෑහෙන්න හැදුවා ඒකට ලොකු වෙලාවක් ගියා. ආයේ දවසක යන්න ඕන. බෙහෙවින්ම ස්තූතියි කතා කලා ජය වේවා ❤

  • @harshachathuranga3307
    @harshachathuranga3307 7 місяців тому +2

    මෙිකනමි පිස්සුවක් බං❤❤

  • @anurachamindaedirisinghe1323
    @anurachamindaedirisinghe1323 7 місяців тому +1

    Anura malli mama Qatar walin vidiyo aka name bala hitiye wadded suba patum

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි අයියේ. ❤️❤️❤️
      ගොඩක්ම අපේ විඩීයෝ වලට කැමති රටෙන් ඈත් වෙලා ඉන්න අපේ අය.

  • @dulangaprabath798
    @dulangaprabath798 7 місяців тому +1

    iye Kurunegala dabblu pare yanawa dakkoo

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      Ayyo ithin katha karanna ehema dakkoth. ❤️

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 7 місяців тому +1

    🇱🇰🧡🇱🇰🧡🇱🇰🧡👍👍🙋‍♂️

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      ❤️💪❤️🇱🇰❤️🇱🇰

  • @shehanweerasinghe750
    @shehanweerasinghe750 7 місяців тому +1

    රවින්ද්‍ර මාමගෙ Master ඉන්නකම් බයවෙන්නෙපා ❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      අනිවාර්‍යෙන්ම ❤️❤️❤️

  • @charifdocharifdo
    @charifdocharifdo 7 місяців тому +1

    Very interesting your team work was excellent. Good that finally you gave it up as water leveI increasing. Also I must say your team together did a great job Thanks for the video and Triple blessings.🙏🙏🙏🤗🤗👍👍👍💖💖💖💖💖💖hoping for another exciting THRILLER.

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      Thank you so much. We will try another day that challenge 💪💪💪❤️❤️❤️

  • @dilumrasanga8512
    @dilumrasanga8512 6 місяців тому

    ඔයාල vehicles වලට walkie-talkie use කරානම් තවත් ගොඩක් ලස්සනයි.
    ඔයාලටත් වටින්ව walkie-talkie වලින් පනිවිඩ හුවමාරු කරගත්තනම් ❤️

  • @mahadevans1104
    @mahadevans1104 7 місяців тому +1

    Thoroughly enjoy your videos. It's professionally done. Kudos to the entire team.

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      Thank you so much ❤️❤️❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan 7 місяців тому +1

    මම ගිය පාරවල් වලින් ලස්සනම පාරක් තංගප්පුව අට්ටාලවෙට්ටුව බයික් එකේ..විඩියෝ එක මරු.. විස්තරය සැහෙන්න වටිනවා ❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sanathnishantha1092
    @sanathnishantha1092 2 місяці тому +1

    අයියේ ඔයා සුපිරි ගයිට් කෙනෙක්.බුදු සරණයි

    • @TravelWeekend
      @TravelWeekend  2 місяці тому

      බොහොම ස්තූතියී මල්ලි ❤️❤️❤️

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 7 місяців тому +1

    🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🙏

  • @PraDeeYa_
    @PraDeeYa_ 7 місяців тому +1

    වෙනම vibe එකක් තියෙන්නේ travel weekend එකේ ❤🔥

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      Thankyou so much ❤️❤️❤️

  • @slbestshopping8600
    @slbestshopping8600 7 місяців тому +1

    mekanam supiriyak hode

  • @wpjayawardene
    @wpjayawardene 7 місяців тому +1

    We have enjoyed watching all your videos so far. They are great. Thank you! A quick question. Just curious why you are not carrying a hand saw or chainsaw to remove trees and tree branches from the road. Isn't it allowed?

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      Thank you so much.
      it's not allowed as we know.
      we have that equipment but we do not know the law. how ever we didn't use because we didn't want face any trouble.

    • @wpjayawardene
      @wpjayawardene 7 місяців тому

      @@TravelWeekend That makes sense.

  • @mayondayantha6536
    @mayondayantha6536 7 місяців тому +1

    I watched the complete video without skipping a second. Anura aiya’s explanation, and the way you present the information is the best. Good luck to all of you!!

  • @nadeerafdo78
    @nadeerafdo78 7 місяців тому +1

    Wow !! Very informative and cinematic 😍 started liking nissan patrol's just b'cos of you guys. Keep up the good work. May the tripple gems bless you all ❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      thank you so much ❤️❤️❤️

  • @buddhikaprasad2452
    @buddhikaprasad2452 7 місяців тому +1

    Aiye oyala job karana gamanda mawa plan karaganne?neththam oyala business karana ayada?mewa balanakota apita pissu wage.eth time eka manage karaganna eka tikak aul.ekai ahuwe please reply

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      අපේ business කරන අයත් ඉන්නවා. job කරන අයත් ඉන්නවා. මේ ගමන් වලදි ඉතින් ගමනට කලින් වගෙම පස්සෙත් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. විශේශයෙන් එඩිට් එකට ලොකු කාලයක් යනවා. අමාරුවෙන් තමයි manage කරගන්නෙ.

    • @buddhikaprasad2452
      @buddhikaprasad2452 7 місяців тому

      Thank you so much for your reply. Im motivated.

  • @ravanking9865
    @ravanking9865 7 місяців тому +1

    නියමයි අනුර අයියා පට්ට ❤❤❤. (අපිට ලස්සන වුනාට ඒ ප්‍රදේශ වල ජීවත් වෙන අයට නම් ඒ ලස්සන දැනෙන් නැතුව ඇති තියෙන දුෂ්කර බව නිසා )

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      එක නම් ඇත්ත. හැබැයි බොහොම සරල ජීවිත. අපිට වගේ ප්‍රශ්න නෑ.

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      බොහොම ස්තූතියි ❤️❤️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 7 місяців тому +1

    🇨🇦🇱🇰🥰😊💯❤️👌👍🌄🤗🫡🙏

  • @N.B9060
    @N.B9060 7 місяців тому +1

    හැමදාම වගේ සුපිරි සංචාරයක්❤️🔥

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @thusitharuwan6628
    @thusitharuwan6628 7 місяців тому +1

    🛻🛻🛻

  • @evopowerbomb3862
    @evopowerbomb3862 7 місяців тому +1

    ❤️❤️

  • @shanthamallika9999
    @shanthamallika9999 7 місяців тому +1

    👍👍👍👍🇱🇰🇱🇰

  • @Imalsilva-ey3wq
    @Imalsilva-ey3wq 7 місяців тому +1

    නියමයි ❤nice team work 💪

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      Thank you so much ❤️❤️❤️

  • @sudmudmud357
    @sudmudmud357 7 місяців тому

    Shocking how people still don’t wear seatbelts when driving… such bad example…for the young generation.
    Bigger % of people in SriLanka think getting vehicle and driving is everything … they don’t seems to know the goal… arriving at your destination safely…

  • @nisha8691
    @nisha8691 7 місяців тому +1

    ගැම්මක් තමයි....මමත් එතන හිටියා වගේ දැනුනනා......
    ❤❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 7 місяців тому +1

    හරිම ආසාවෙන් බැලුවා.කවුරුවත් නිතර නොයන තැන්, නොයන පාරවල්ම තෝරා ගෙන දුෂ්කර විදිහට trip යන අනුර අය්යා සහ ඔයාගෙ සහයක කණ්ඩායමටත් ගොඩාක් ස්තුතියි අපිටයන්න අමාරු තැන් වලට අමාරුවෙන් ගිහින් අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්නවාට

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා

    • @SudarshaniSeneviratna-rb5fx
      @SudarshaniSeneviratna-rb5fx 7 місяців тому +1

      හැමෝටම වගේ මටත් මල්ලි කියලා 😥😆😆

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      @@SudarshaniSeneviratna-rb5fx අයියෝ. මටත් වෙන වැඩ.. Sorry නංගි. සූබ දවසක්. ♥️

  • @yamunaguruge7852
    @yamunaguruge7852 7 місяців тому +1

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- 7 місяців тому +1

    හැමදාම වගේ සුපිරියක් 🚙🚙🚙🚙

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි

  • @facebookBota
    @facebookBota 6 місяців тому +1

    අයියා මං චනල් එකට සෙට් උනෙ අද. Video . ටික පට්ට😍. පුලුවන් රැට ඉන්න බලන්න එලියේ. කුඩරමක් එහෙම ගහලා. වහන ටික එක ලග නවත්තලා. රැට පොඩ්ඩක් සෙට් එක සෙට් වෙලා. සිංදුවක් එහෙම කියලා ඉන්න😊. මගේ අදහසක් විතරයි 😍🥺🙋

    • @TravelWeekend
      @TravelWeekend  6 місяців тому +1

      බොහොම ස්තූතියි මල්ලි. අපේ ඉලග විඩීයො එක එන්නෙ කෑම්පින් එකක්. මෙ දවස් වල එඩිටින් එක යනවා. රෑ එලියේ ලොකුවට ගන්න නම් බැරි උනා. මොකද එතන තව කණ්ඩායම් දෙකක් හිටපු නිසා අපේ නිදහස සීමා වෙලා තිබුනේ.
      අනිවාර්‍යෙන්ම ඉලග කෑම්පින් එකේ උත්සහ කරන්නම්. වැඩේ කියන්න් එ වෙලාවට කට්ටියට විඩීයෝ කරන්න අමතක වෙනවා. විනොද වෙන වෙලාවට.
      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @facebookBota
      @facebookBota 6 місяців тому +1

      @@TravelWeekend එල අයිය😍😍😍😍😍

    • @TravelWeekend
      @TravelWeekend  6 місяців тому

      ❤️❤️❤️

  • @hashansanjaya8283
    @hashansanjaya8283 7 місяців тому +1

    ❤🙏

  • @IndulaTennakoon1234
    @IndulaTennakoon1234 7 місяців тому +1

    Next Level guys...simply like a adventure movie

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      Thank you so much ❤️❤️❤️

  • @buwanakamadura
    @buwanakamadura 7 місяців тому +1

    👍👍👍👍👍

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 7 місяців тому +1

    ❤❤❤❤

  • @maheshdolapihilla3722
    @maheshdolapihilla3722 7 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 Місяць тому +1

    Excellent....👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  Місяць тому

      thank you so much ❤️❤️❤️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 7 місяців тому +1

    ❤❤❤❤❤

  • @travelwithfamily4266
    @travelwithfamily4266 7 місяців тому +1

    battery powered chainsaw ekaknam me gaman walata onema wage. Woooow ekanam niyama gamanak..❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      මේ රක්ශිතයක් හරහා වැටුන මාර්ගයක්නේ. අපට වැටුන ගහක් අයින් කරන්න පුලුවන්. එත් කපන්න බෑ. නීතිමය ගැටලුවලට මූන දෙන්න වෙන නිසා අමාරු උනත් ඇදලම අයින් කලා. අපේ වාහන වලට යාමය හැකිව තිබුනා දෙවන බාදකයේදී.
      නමුත් යන අනෙක් අය වෙනුවෙන් අයින් කරලා ගියේ.
      අදහසට බොහොම ස්තූතියි. ❤️❤️මෙ සම්බන්දව නිතීමය පැත්ත හොදට් අද්‍යනය කරලම තමා එවගෙ දෙයක් කරන්න ඔනේ.
      දැනටමත් සීට් බෙල්ට් දාන්නත් බැරි උනත් එකටත් බනින අය ඉන්නෙ. එහෙම එකේ ඔහොම දෙයක් උනොත් ඉතින් දන්න්වනෙ

  • @AsipathNeeshaVlogs
    @AsipathNeeshaVlogs 7 місяців тому +1

    නියමයි අයියේ, සුපිරිම ට්‍රැවල් එකක්

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 7 місяців тому +1

    ❤❤❤❤❤

  • @shashikadhananjaya385
    @shashikadhananjaya385 7 місяців тому +1

    ❤❤❤❤❤

  • @dumindasampath9057
    @dumindasampath9057 7 місяців тому +1

    ආදරේයි
    ❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 7 місяців тому +1

    Jayawewa oyalata

  • @UvinduSamarasinghe-hq1zv
    @UvinduSamarasinghe-hq1zv 7 місяців тому +1

    ❤💪💪❤

  • @Akil96299
    @Akil96299 7 місяців тому +1

    හැමදාම වගේ බලනවා

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @tpriyankara
    @tpriyankara 7 місяців тому +1

    ඔක්කොම හොදයි මැදදී දාන එකයි කැ ත වැඩේ 😂

    • @YasasJayasinghe
      @YasasJayasinghe 7 місяців тому

      මැද්දි දාන එක කිව්වේ? මොන්වද??

    • @tpriyankara
      @tpriyankara 7 місяців тому

      @@YasasJayasingheදැන්වීම්... 🤣

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      පැයක විඩීයෝ එකටම තප්පර දොලහේ කොටස් දෙකමයි දැම්මෙ ඉතින්.
      එවත් මුදල් අරගෙන දාන දැන්වීම් නෙවේ. අපේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ ව්‍යාපාර . කණ්ඩායමේ සාමාජිකයන්ට උදව්වක් වශයෙන් දැම්මේ.

    • @tpriyankara
      @tpriyankara 7 місяців тому +1

      @@TravelWeekend නෑ ඔබගේ chanel එකේ ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. නමුත් ඇත්තටම අසාවෙන් එක දිගටම බලන කොට මගදි ඒකට භාදා උන එක අවුල්. වරදක් කියනව නෙමෙයි... 💓

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      එහෙම නෑ ඉතින්. චැනල් එක අපේ නෙවේ. ඔයාලගේ. ඔයාලට බලන්න තමයි වීඩියෝ හදලා දාන්නෙ.
      නරඹන අයට භාදාවක් නොවන විදිහට ඉතාම කුඩා වෙලාවකින් තමයි ඒ ක්ලිප් දෙක දැම්මෙ.
      අපේ කණ්ඩායමේම සාමාජික්‍යන්ට උදව්වක් විදිහට.
      වෙන යුටියුබ් චැනල් වල ඉතින් එහෙම්පිටින්ම තියෙන්නෙ ප්‍රොමෝශන් නේ.
      රසවින්දන්‍යට භාදාවක් උනා නම් සමාවෙන්න 🙏❤️

  • @sujanrangana4682
    @sujanrangana4682 7 місяців тому +1

    ❤❤

  • @damindawij
    @damindawij 3 місяці тому +1

    Very nice 😊😊

  • @piumikaprabath8126
    @piumikaprabath8126 7 місяців тому +1

    burn side View point eke camping karanna barida... awasara ganna oneda

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      දන්නා තරමින් අවසර ගන්න ඔනේ නෑ. කෑම්පින් කරන්න් පුලුවන්. ඒත් ගලේ බෑව්මත් එක්ක් ටිකක් අවදානම්.
      පරිස්සමෙන් මොන දේ කලත්

    • @piumikaprabath8126
      @piumikaprabath8126 7 місяців тому +1

      Thank you

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      ❤️❤️❤️

  • @travelsoul2842
    @travelsoul2842 6 місяців тому +1

    Anura aiyaa♥️♥️♥️

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 3 місяці тому +1

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe 6 місяців тому +1

    නියමයි නියමයි ට්‍රැවල් වීකේන්ඩ්

    • @TravelWeekend
      @TravelWeekend  6 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sameerapradeep2412
    @sameerapradeep2412 7 місяців тому +1

    පැහැදිලි කිරීම සුපිරියි❤ 🏕️❤️

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @kavindunimesh9861
    @kavindunimesh9861 7 місяців тому +1

    මේක නම් පිස්සුවක්😮

  • @sathsarapramodya1577
    @sathsarapramodya1577 6 місяців тому +1

    ❤❤❤

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 7 місяців тому +1

    සුපිරි අවදානම් ගමනක්.නියමයි

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️💪💪💪

  • @manularandika3112
    @manularandika3112 7 місяців тому +1

    ❤❤

  • @malithdilshan4203
    @malithdilshan4203 7 місяців тому +1

    ❤❤

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 7 місяців тому +1

    ❤♥️♥️

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 Місяць тому +1

    Nice

  • @travelwithfamily4266
    @travelwithfamily4266 7 місяців тому +1

    ඒකත් නියම ගමනක්..❤ පට්ටම කණ්ඩායමක් ..🎉🎉🎉

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому +1

      බොහොම ස්තූතියි ❤️❤️

  • @yapayapa7587
    @yapayapa7587 7 місяців тому +1

    Niyami gamna

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      Thank you so much ❤️❤️❤️

  • @Ashas70sin
    @Ashas70sin 7 місяців тому +1

    අවසාන ටික නම් පිස්සුවක් තනිකරම 🔥💗

    • @TravelWeekend
      @TravelWeekend  7 місяців тому

      අනිවාර්යයෙන්ම ❤