Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චතුර අල්විස් ඒ නම මං දකින්නෙ ප්‍රසිද්ධ චරිතයක් ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු හැටියට නෙමේ. පිරිසිදු හදවතක් තියෙන උතුම් මනුෂ්‍යයෙක් හැටියට.ඔබ ගැන කියන්න වචන නෑ. ඒ තරම් විශිෂ්ට මේ ලෝකයට පහලවුන ඉතාමත්ම වටින චරිතයක් . ඔබ කිසිම බේදයක් නැතිව මනුෂ්‍යත්වය ට දෙන තැනගැන මම අගයකරනව. මම හරිම ආශාවෙන් ඔයාගෙ වීඩියෝ බලනව. ඒ වගේම ඔයා හරිම වාසනාවන්තයි. තව තවත් මිනිසුන්වෙනුවෙන් මේ පරිසරය වෙනුවෙන්. ඔබට කරන්න පුළුවන් යහපත් දේවල් හැකිතාක් කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියල මම හදවතින්ම ප්‍රර් කරනව. නිදුක් නිරෝගී ව තව චිරාත් කාලයක් මේ ලක් දෙරනට සේවය කිරීමට වාසනාව ලැබේ වා🙏☸♥👍🇱🇰තෙරැවන්සරණයි☸🙏
මේක නම් සහතික ඇත්ත.හරි ආලෝකමත් චරිතයක් .😘
අපේ ගම මෙහෙම දකිද්දි මාර සතුටක් අන්නේ 🖤
එකෙන්ම මං දියලුම යාලුවා
ඔබ බෙරගල ද?...මගේ අප්පච්චී හපුතලේ...
මං කොස්ලන්ද බෙරගල වැල්ලවාය පාරේ දියලුම ඇල්ල ලග
@@KumariKumari-fw7nc ඔවු මම නිකපොත
Enna athnam balanna
චතුර අයියා නම් මාර lucky....ලංකාවේ ලස්සන තැන්වල travel කරන්න වාසනාව තියෙනවා....ඒ වගේම කියන්න ඕන චතුර අයියා ලස්සනට වැඩසටහන කරගෙන .....ආ ඉතින් කතා කරල වැඩක් නෑ....මම නං travel with chathura එකෙන් notification එකක් එන්නේ කොයි වෙලාද කියලා බලාගෙන ඉන්නේ...All the best Chathura Ayya .....❤️❤️👍👍👍
පිටරටක ඉඳලා බලද්දී මගේ රට ගැන මාරම ආඩම්බරයක් ඇතිවෙන්නෙ ලෝකෙ කොහේවත් නෑ මේ වගේ රටක් .....❤️❤️❤️❤️🙏
හැමදාමත් අපිට ලස්සන තැන් පෙන්වනවාට චතුර අයියාටයි...Crew එකටයි ගොඩක් ස්තූති වේවා🌝👍💜
විශාල සද්දයක් එහෙම ඇහුනේ නැද්ද චතුර අයියේ ඔය පැත්තේ යනකොට...
mr Ruwan මෙතුමා ට මම කථා කළා හෝටලය ට ගියර් වගේ දැනුනා බොහොම සුහදශීලී අනිවාර්යයෙන් යන්නම ඕනේ.
හැමදාම අපි දැකලවත් නැති තැන් වලට ගිහින් එහි සුන්දරත්වය පෙන්නනවට ස්තුතියි චතුර අයිය ඇතුළු Team එකටම ❤️🌿
බොහොමත්ම ස්තුති මේ නැවත ප්‍රචාරනයට....ඔබ සැමගේ විෂිශ්ඨ සේවයට සුභ පැතුම්....!!
බොහොම ස්තුතියි අපේ ගම් පැත්තේ ආවට..ලෝකෙටම පෙන්නුවට මේ සුන්දරත්වය.දෙරනෙ චතුර පුතාගෙ මල් ටොප් වැඩක්.
ලස්සන ..ඔයාගෙ හිනාව .හැමදාමත් ලස්සනම තැන් පෙන්වනව ඔයා අපිට..ගොඩාක් ලස්සනයි.
ඒක ශෝක්.. ඉක්මනට ටුවරිසම් සාමාන්‍ය විදියටම එනවා නන් මරු 💙🇱🇰
ගොඩක් සතුටුයි චතුර අයියේ මගෙත් ලොකු ආසාවක් තියෙනවා traveling චැනල් එකක් කරන්න .. ඒ ආසාව ඇති වුණේ ඔයාගේ travelling videos බලලා අයියේ ගොඩක් ලස්සනයි වීඩියෝ එක.♥️
එතුමා ලස්සන කොස් ගහක් එක කෙලින් තියෙනවා ඒ වගේම හොඳ ඵලදාව පුත් තියෙන බව පේනවා තියෙන තැන බොහොම අපූරුයි බොහොම ස්තූතියි චතුර
Derana....nam.....chatura.......chatura.,......nam........derana......jayaweeeeeewaaaa......👍👍👍👍👍👍👍💕💕💕💕💕
මම ලංකාවේ දකින සුන්දරම වැඩසටහන.... Travel with Chathura.... ❤️👍
යුනි එකේ ෆ්‍රී වෙලාවටයි පාඩම් කරලා ස්ට්‍රෙස්ස් වෙන වෙලාවටයි නිදහසක් ලැබෙන නිදහසක් හොයන ඕනෑම වෙලාවක travel with chathura තමයි ❤️😍
Derana nam itin maruu ✌️✌️✌️👌🤟 චතුර... මරු දෙරණ
හැමදාම ලස්සනතැන් වලට යන අපේ චතුර වෙන අය වගේ travel කරනවා කියලා ගැම්මෙන් යන්නෙ නෑ .. තාම bata කෑලි දෙක දාල කොට කලිසම ගහල තමා යන්නේ... ඇත්තටම මම දකින නිහතමානීම මනුස්සයෙක්....❤️❤️❤️
හොඳ ම වීඩියෝ එකක් ස්තුති යි!
Tnx u චතුර අයියේ
ආසම දෙයක්..ලංකාව වටේ ඇවිදින්න
මේ වගේ තැන් දකිනකොට homesick ගහනවා ඇත්ත වශයෙන්ම ලංකාවට දුවගෙන එන්න හිතෙනවා
චතුර අයියා . වොඉස් එක නම් සුපර්. 👑️
අම්මේ, මං ආසාවෙන්ම බැලුවෙ රිලවා වැල කන එක, මමත් ආසයි වැල වරකා කන්න , රිලවා නොමිලේ කෑවට අපි සල්ලි දීලා කන්නෙ, ලස්සනයි සොබාදහමේ ලස්සන පෙන්වන චතුර අයියට ස්තූතියි ,,💝
ඈ .😲😲සල්ලිවලට කනව
චතුර අයියා හරිම, සරල, සුන්දර මනුස්සයෙක්, ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ පැත්ත නම් මාරම ලස්සනයි 😍😍😍😍😍💛 මීදුම ඒම 🥰
අපේ ගම මෙි විදිහට දකිනකොට මාරම සතුටුයි 💙😊👍
Badulla tuuar
Hey man who had been the best of all 0
ගැම්මක් චතුර අයියේ ❤😎
මාර ලක් කාරයෙක් චතු.......අයියා ඔයා
මාස් නැතුව නිදහසේ හිටිය කාලෙ.😥😥😥රටේ මිනිස්සු ටිකත් වගකීමක් ගත්තනන් මේ කාලෙ ඉක්මනට ආයෙ එනෝ
Beautiful sharing chathura keep It up .🧡🧡💞👍
Minisunge sith dina gaththu supiri charitha atharin thawath charithayak thama chathura aiya. 👍👍👍.
හැමදාමත් වගේ 1 වීව් හසිය ටෙක් වෙතින් ලාංකේය තාක්ශණය වෙනසක් එක්ක එකතු වෙන්න ❤️
එයාල ඇවිත් එරටට අරන් යන සිහිවටන හරි වැදගත් ❤
අනේ කොයිතරම් අපූරුද ඒ වළං හදන මහත්මයා අහිංසක මිනිස්සු
ජීවිතය නම් සංචාරයේ මග හමු වු නවාතැන්පල travel with චතුර 🙏 💪
Teruwan saranai niduk nirogi suwa deerga ausha labewa ❤godak watina hitha hoda bedayak nathi minis gunaya ehalin tiyena kenek gowrawa tiyenawa Chathura malli pujaneeya vishwa mathawage aserwadaya arakshawa labewa nubata pawle siyalu denata ❤
Siri siri sadde oya chu karane sadde wage ne.lassanai nikapota
Me ape gama... hamooma Anna..avith lassana Balala yanna anna..aath parisaraya vinasa karala yanna apaaa..
නියමයි චතුර අයියේ 🥰🥰🥰✌️✌️✌️✌️
මගේ මහත්තයගෙ ගම... නිකපොත...ගේ පහුකරගෙන චුට්ටක් ගිහාම අපේ වත්ත ගාව තමයි ඔය වළං හදන කට්ටිය ඉන්නේ ....මේ ළඟදිත් travel with chathura තව වැඩසටහනක් කරන්න ඇඩිසම් bunglow පැත්තේ චතුර ඇවිත් තිබුනා අපේ පුතාලට මුණගැහුණා ...මේකෙ පෙන්නන bruno.. ලෝකයේ හොඳම සංචාරක මගපෙන්වන්නා ලෙස තේරුන කෙනා අහම්බෙන් හෝ හමුවීම පුදුමයක් .. මේ වැඩසටහනට කවදත් අපි කැමතියි .ලංකාවේ ගොඩක් තැන් ගැන දැනගන්න ලැබෙනවා ...✨️
දිගටම වීඩියෝ ඕන 🙏🙏❤️
චතුර අයියා සුපිරි 👌👌👌👌👍👍👍❤️🩹❤️🩹❤️🩹
ආදරෙයි චතුර අයියෙ
2:06 Handbreak එක ඔච්චර තදට අදින්න එපා 😅අද එල👍
පව් ජිවත් වෙන්න නේ මෙ හැම දුකක්ම විදින්නේ 😪😪 තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරන්න ඕන ඔබ හැම 🙏🙏
චතුර මල්ලි ඔයාලා දකින ලස්සන දේවල් අපිටත් හැමදාම පෙන්වනවා ගොඩක් ඉස්තුයි සිතල පැත්ත නේද wauuu මන් දියතලාවේ ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දියතලාවේ කොහේද?...
සිරිපාද කරුනා කරන වීඩියො එකකුත් දෙන්නකෝ ආසයි🥰🥰
චතුර කෙට්ටු වෙලා..
Great programme 👍
බොහොම ස්තුතියි
Chathura ayye ඔයා adisham bungalow eke video ek daankn blnn inne. Ikmnt dannkooooo 😥😘😍
ලස්සනයි
අපේ ගමට ඇවිල්ලා ජය වේවා චතුර අය්යේ❤️😍
ඔයාගෙ ගමද මල්ලී 😎
@@brothers7666 😁
මාරම ල්ස්සනයී❤❤❤
නියමයි චතුර අයියා😍😍😍😍
ෙගාඩක්..ලස්සන යි
සුපිරි ❤
සුපිරි 😉🌿🌿🌿🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌼🌼🌼🌿🌿🌿🌾🌾🌾🌺🌺
suddo unath naaki hampada un ban den lankawata enne.......kollo kello enne ne...e aawe issara sir ge kaaaleta issalla
මේ පරණ වීඩියෝ එකක්නේ
පරණ Videos ටික ආයෙත් Upload කරනවා නෙහ් 😊👍🏼⚡💪🤝🇱🇰එළ එළ
yes yes
Superb chathura ❤❤
Niyamae Aeya
Niyamai chathura aiye♥️
💯🔥💙 2nd view
සුද්දි චාතුරගෙ මුන දිහා බාලාන් හිනා වෙනවා 😂😂😂😂
@@wakeelwakeel235 ඇහුන මල්ලි 😂
Hotel wala innawata wada camping wage adventure deyak karanawanam godak hodai chathura ayye 🖤
ඒ වොයිස් එක 🥰❤️🙂🌝 ම්ම්
අපේ ගම💕💕💕💕
ගැම්මක්
ජීවිතේ විඳින්න නම් මේවගේ ලස්සන තැන් වල ට්‍රැවල් කරන්න ඔනී
ගම.💙
1st 👍 ..
Supiri chathura ayye😍👌
Dan methana thiyena hotel goda dakkama pissu wage.video eka karaddi.hotel nah wate..😎❤👍
මේ පැත්තෙ තිබෙන පරිසරයක් ආරක්ෂා කරගෙන විශාල හෝටල් සංකීර්ණයක් ඉදි කරලා විදේශිකයන්ට ඇවිල්ලා පරිසරය රස විඳ හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා මටනම් සියට පන් සියයක් ම විශ්වාසයක් ඇතිවුනා ඇත්තටම මේවා දැක්කහම,හැබැයි එය සිදුවිය යුත්තේ අයගෙ සහ රටේ ආරක්ෂාව ඇතිව නැත්නම් බෝම්බ කාරයෝ තුවක්කු කාරයෝ අපරාධකාරයො ඉන්න ප්‍රදේශ වලට ඒක කරන්ඩ අමාරුයි
Ai bn me unlike karanne mecchara lassana video ekak ❤️❤️
වට්ටක්කා indiappa මං හිතන්නෙ අපේ මිනිස්සුන්ට ටික ටික මොලේ පැවතීගෙන එනවා වගේ ලොකු දෙයක්,
💙💛🇱🇰🌱
Traval with chathura Lipton seat haputhale dennako
travel with chathura අපිව හුරු කරා ට්‍රැවල් වීඩියෝ රස විඳින්න.. අද යූටියුබ් එකේ ඉන්න ට්‍රැවල් පිස්සො ගොඩක් බිහිවුනේ මේ වැඩසටහනේ ආභාශයෙන්..
👍👍👍👍👍
mamath enava loku vela oyath ekka travel karanna
Ela
අය්යේ මම වාරියපොල අපේ පැත්තෙත් එන්නකෝ මෙහේ ලස්සන තැන් තෙ
මොනවද ඔය පැත්තෙ තියෙන්නෙ
@@dilshanv7594 monwada one oyt...🤫🤫
@@hirushamalshan4324 ලස්සන තැන් තියෙනව කිවෙ.. ඒ මොනාද කියල ඇහුවෙ.😌😌😌
දාන ඔබේ පොතදැක්කා මගේ නෙතආවොත් දළුපොතඅල්ලේ ඇත පොත
Hotel good low price , good service
0:27 bend එකේ කාරෙක නවත්වන්න හොද නෑ නේද?...
👍 💯 🙏🇱🇰
Wow
Video download karana puluwan widiyata danako
1st view
❤️❤️❤️
දිව පිච්චුනාද මන්දා 😂😂😂
❤
🔥🔥🔥🔥🔥🔥🔥
background music වැඩී. එපා වෙනවා නේ බලන්න
gama😍
👍👍👍👍
Meka download karanna puluwan wenna dammanm hodai
චතුර අල්විස් ඒ නම මං දකින්නෙ ප්‍රසිද්ධ චරිතයක් ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු හැටියට නෙමේ. පිරිසිදු හදවතක් තියෙන උතුම් මනුෂ්‍යයෙක් හැටියට.ඔබ ගැන කියන්න වචන නෑ. ඒ තරම් විශිෂ්ට මේ ලෝකයට පහලවුන ඉතාමත්ම වටින චරිතයක් . ඔබ කිසිම බේදයක් නැතිව මනුෂ්‍යත්වය ට දෙන තැනගැන මම අගයකරනව. මම හරිම ආශාවෙන් ඔයාගෙ වීඩියෝ බලනව. ඒ වගේම ඔයා හරිම වාසනාවන්තයි. තව තවත් මිනිසුන්වෙනුවෙන් මේ පරිසරය වෙනුවෙන්. ඔබට කරන්න පුළුවන් යහපත් දේවල් හැකිතාක් කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියල මම හදවතින්ම ප්‍රර් කරනව. නිදුක් නිරෝගී ව තව චිරාත් කාලයක් මේ ලක් දෙරනට සේවය කිරීමට වාසනාව ලැබේ වා🙏☸♥👍🇱🇰
තෙරැවන්සරණයි☸🙏
මේක නම් සහතික ඇත්ත.හරි ආලෝකමත් චරිතයක් .😘
අපේ ගම මෙහෙම දකිද්දි මාර සතුටක් අන්නේ 🖤
එකෙන්ම මං දියලුම යාලුවා
ඔබ බෙරගල ද?...මගේ අප්පච්චී හපුතලේ...
මං කොස්ලන්ද බෙරගල වැල්ලවාය පාරේ දියලුම ඇල්ල ලග
@@KumariKumari-fw7nc ඔවු මම නිකපොත
Enna athnam balanna
චතුර අයියා නම් මාර lucky....ලංකාවේ ලස්සන තැන්වල travel කරන්න වාසනාව තියෙනවා....ඒ වගේම කියන්න ඕන චතුර අයියා ලස්සනට වැඩසටහන කරගෙන .....ආ ඉතින් කතා කරල වැඩක් නෑ....මම නං travel with chathura එකෙන් notification එකක් එන්නේ කොයි වෙලාද කියලා බලාගෙන ඉන්නේ...All the best Chathura Ayya .....❤️❤️👍👍👍
පිටරටක ඉඳලා බලද්දී මගේ රට ගැන මාරම ආඩම්බරයක් ඇතිවෙන්නෙ ලෝකෙ කොහේවත් නෑ මේ වගේ රටක් .....❤️❤️❤️❤️🙏
හැමදාමත් අපිට ලස්සන තැන් පෙන්වනවාට චතුර අයියාටයි...Crew එකටයි ගොඩක් ස්තූති වේවා🌝👍💜
විශාල සද්දයක් එහෙම ඇහුනේ නැද්ද චතුර අයියේ ඔය පැත්තේ යනකොට...
mr Ruwan මෙතුමා ට මම කථා කළා හෝටලය ට ගියර් වගේ දැනුනා බොහොම සුහදශීලී අනිවාර්යයෙන් යන්නම ඕනේ.
හැමදාම අපි දැකලවත් නැති තැන් වලට ගිහින් එහි සුන්දරත්වය පෙන්නනවට ස්තුතියි චතුර අයිය ඇතුළු Team එකටම ❤️🌿
බොහොමත්ම ස්තුති මේ නැවත ප්‍රචාරනයට....ඔබ සැමගේ විෂිශ්ඨ සේවයට සුභ පැතුම්....!!
බොහොම ස්තුතියි අපේ ගම් පැත්තේ ආවට..ලෝකෙටම පෙන්නුවට මේ සුන්දරත්වය.දෙරනෙ චතුර පුතාගෙ මල් ටොප් වැඩක්.
ලස්සන ..ඔයාගෙ හිනාව .හැමදාමත් ලස්සනම තැන් පෙන්වනව ඔයා අපිට..ගොඩාක් ලස්සනයි.
ඒක ශෝක්.. ඉක්මනට ටුවරිසම් සාමාන්‍ය විදියටම එනවා නන් මරු 💙🇱🇰
ගොඩක් සතුටුයි චතුර අයියේ මගෙත් ලොකු ආසාවක් තියෙනවා traveling චැනල් එකක් කරන්න .. ඒ ආසාව ඇති වුණේ ඔයාගේ travelling videos බලලා අයියේ ගොඩක් ලස්සනයි වීඩියෝ එක.♥️
එතුමා ලස්සන කොස් ගහක් එක කෙලින් තියෙනවා ඒ වගේම හොඳ ඵලදාව පුත් තියෙන බව පේනවා තියෙන තැන බොහොම අපූරුයි බොහොම ස්තූතියි චතුර
Derana....nam.....chatura.......chatura.,......nam........derana......jayaweeeeeewaaaa......👍👍👍👍👍👍👍💕💕💕💕💕
මම ලංකාවේ දකින සුන්දරම වැඩසටහන.... Travel with Chathura.... ❤️👍
යුනි එකේ ෆ්‍රී වෙලාවටයි පාඩම් කරලා ස්ට්‍රෙස්ස් වෙන වෙලාවටයි නිදහසක් ලැබෙන නිදහසක් හොයන ඕනෑම වෙලාවක travel with chathura තමයි ❤️😍
Derana nam itin maruu ✌️✌️✌️👌🤟 චතුර... මරු දෙරණ
හැමදාම ලස්සනතැන් වලට යන අපේ චතුර වෙන අය වගේ travel කරනවා කියලා ගැම්මෙන් යන්නෙ නෑ .. තාම bata කෑලි දෙක දාල කොට කලිසම ගහල තමා යන්නේ... ඇත්තටම මම දකින නිහතමානීම මනුස්සයෙක්....❤️❤️❤️
හොඳ ම වීඩියෝ එකක් ස්තුති යි!
Tnx u චතුර අයියේ
ආසම දෙයක්..ලංකාව වටේ ඇවිදින්න
මේ වගේ තැන් දකිනකොට homesick ගහනවා ඇත්ත වශයෙන්ම ලංකාවට දුවගෙන එන්න හිතෙනවා
චතුර අයියා . වොඉස් එක නම් සුපර්. 👑️
අම්මේ, මං ආසාවෙන්ම බැලුවෙ රිලවා වැල කන එක, මමත් ආසයි වැල වරකා කන්න , රිලවා නොමිලේ කෑවට අපි සල්ලි දීලා කන්නෙ, ලස්සනයි සොබාදහමේ ලස්සන පෙන්වන චතුර අයියට ස්තූතියි ,,💝
ඈ .
😲😲
සල්ලිවලට කනව
චතුර අයියා හරිම, සරල, සුන්දර මනුස්සයෙක්, ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ පැත්ත නම් මාරම ලස්සනයි 😍😍😍😍😍💛 මීදුම ඒම 🥰
අපේ ගම මෙි විදිහට දකිනකොට මාරම සතුටුයි 💙😊👍
Badulla tuuar
Hey man who had been the best of all 0
ගැම්මක් චතුර අයියේ ❤😎
මාර ලක් කාරයෙක් චතු.......අයියා ඔයා
මාස් නැතුව නිදහසේ හිටිය කාලෙ.
😥😥😥
රටේ මිනිස්සු ටිකත් වගකීමක් ගත්තනන් මේ කාලෙ ඉක්මනට ආයෙ එනෝ
Beautiful sharing chathura keep It up .🧡🧡💞👍
Minisunge sith dina gaththu supiri charitha atharin thawath charithayak thama chathura aiya. 👍👍👍.
හැමදාමත් වගේ 1 වීව් හසිය ටෙක් වෙතින් ලාංකේය තාක්ශණය වෙනසක් එක්ක එකතු වෙන්න ❤️
එයාල ඇවිත් එරටට අරන් යන සිහිවටන හරි වැදගත් ❤
අනේ කොයිතරම් අපූරුද ඒ වළං හදන මහත්මයා අහිංසක මිනිස්සු
ජීවිතය නම් සංචාරයේ මග හමු වු නවාතැන්පල travel with චතුර 🙏 💪
Teruwan saranai niduk nirogi suwa deerga ausha labewa ❤godak watina hitha hoda bedayak nathi minis gunaya ehalin tiyena kenek gowrawa tiyenawa Chathura malli pujaneeya vishwa mathawage aserwadaya arakshawa labewa nubata pawle siyalu denata ❤
Siri siri sadde oya chu karane sadde wage ne.lassanai nikapota
Me ape gama... hamooma Anna..avith lassana Balala yanna anna..aath parisaraya vinasa karala yanna apaaa..
නියමයි චතුර අයියේ 🥰🥰🥰✌️✌️✌️✌️
මගේ මහත්තයගෙ ගම... නිකපොත...
ගේ පහුකරගෙන චුට්ටක් ගිහාම අපේ වත්ත ගාව තමයි ඔය වළං හදන කට්ටිය ඉන්නේ ....
මේ ළඟදිත් travel with chathura තව වැඩසටහනක් කරන්න ඇඩිසම් bunglow පැත්තේ චතුර ඇවිත් තිබුනා
අපේ පුතාලට මුණගැහුණා ...
මේකෙ පෙන්නන bruno.. ලෝකයේ හොඳම සංචාරක මගපෙන්වන්නා ලෙස තේරුන කෙනා අහම්බෙන් හෝ හමුවීම පුදුමයක් .. මේ වැඩසටහනට කවදත්
අපි කැමතියි .ලංකාවේ ගොඩක් තැන්
ගැන දැනගන්න ලැබෙනවා ...✨️
දිගටම වීඩියෝ ඕන 🙏🙏❤️
චතුර අයියා සුපිරි 👌👌👌👌👍👍👍❤️🩹❤️🩹❤️🩹
ආදරෙයි චතුර අයියෙ
2:06 Handbreak එක ඔච්චර තදට අදින්න එපා 😅
අද එල👍
පව් ජිවත් වෙන්න නේ මෙ හැම දුකක්ම විදින්නේ 😪😪 තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරන්න ඕන ඔබ හැම 🙏🙏
චතුර මල්ලි ඔයාලා දකින ලස්සන දේවල් අපිටත් හැමදාම පෙන්වනවා ගොඩක් ඉස්තුයි සිතල පැත්ත නේද wauuu මන් දියතලාවේ ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දියතලාවේ කොහේද?...
සිරිපාද කරුනා කරන වීඩියො එකකුත් දෙන්නකෝ ආසයි🥰🥰
චතුර කෙට්ටු වෙලා..
Great programme 👍
බොහොම ස්තුතියි
Chathura ayye ඔයා adisham bungalow eke video ek daankn blnn inne. Ikmnt dannkooooo 😥😘😍
ලස්සනයි
අපේ ගමට ඇවිල්ලා ජය වේවා චතුර අය්යේ❤️😍
ඔයාගෙ ගමද මල්ලී 😎
@@brothers7666 😁
මාරම ල්ස්සනයී❤❤❤
නියමයි චතුර අයියා😍😍😍😍
ෙගාඩක්..ලස්සන යි
සුපිරි ❤
සුපිරි 😉🌿🌿🌿🌷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌼🌼🌼🌿🌿🌿🌾🌾🌾🌺🌺
suddo unath naaki hampada un ban den lankawata enne.......kollo kello enne ne...e aawe issara sir ge kaaaleta issalla
මේ පරණ වීඩියෝ එකක්නේ
පරණ Videos ටික ආයෙත් Upload කරනවා නෙහ් 😊👍🏼⚡💪🤝🇱🇰එළ එළ
yes yes
Superb chathura ❤❤
Niyamae Aeya
Niyamai chathura aiye♥️
💯🔥💙 2nd view
සුද්දි චාතුරගෙ මුන දිහා බාලාන් හිනා වෙනවා 😂😂😂😂
විශාල සද්දයක් එහෙම ඇහුනේ නැද්ද චතුර අයියේ ඔය පැත්තේ යනකොට...
@@wakeelwakeel235 ඇහුන මල්ලි 😂
Hotel wala innawata wada camping wage adventure deyak karanawanam godak hodai chathura ayye 🖤
ඒ වොයිස් එක 🥰❤️🙂🌝 ම්ම්
අපේ ගම💕💕💕💕
ගැම්මක්
ජීවිතේ විඳින්න නම් මේවගේ ලස්සන තැන් වල ට්‍රැවල් කරන්න ඔනී
ගම.💙
1st 👍 ..
Supiri chathura ayye😍👌
Dan methana thiyena hotel goda dakkama pissu wage.video eka karaddi.hotel nah wate..😎❤👍
මේ පැත්තෙ තිබෙන පරිසරයක් ආරක්ෂා කරගෙන විශාල හෝටල් සංකීර්ණයක් ඉදි කරලා විදේශිකයන්ට ඇවිල්ලා පරිසරය රස විඳ හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා මටනම් සියට පන් සියයක් ම විශ්වාසයක් ඇතිවුනා ඇත්තටම මේවා දැක්කහම,හැබැයි එය සිදුවිය යුත්තේ අයගෙ සහ රටේ ආරක්ෂාව ඇතිව නැත්නම් බෝම්බ කාරයෝ තුවක්කු කාරයෝ අපරාධකාරයො ඉන්න ප්‍රදේශ වලට ඒක කරන්ඩ අමාරුයි
Ai bn me unlike karanne mecchara lassana video ekak ❤️❤️
වට්ටක්කා indiappa මං හිතන්නෙ අපේ මිනිස්සුන්ට ටික ටික මොලේ පැවතීගෙන එනවා වගේ ලොකු දෙයක්,
💙💛🇱🇰🌱
Traval with chathura Lipton seat haputhale dennako
travel with chathura අපිව හුරු කරා ට්‍රැවල් වීඩියෝ රස විඳින්න.. අද යූටියුබ් එකේ ඉන්න ට්‍රැවල් පිස්සො ගොඩක් බිහිවුනේ මේ වැඩසටහනේ ආභාශයෙන්..
👍👍👍👍👍
mamath enava loku vela oyath ekka travel karanna
Ela
අය්යේ මම වාරියපොල අපේ පැත්තෙත් එන්නකෝ මෙහේ ලස්සන තැන් තෙ
මොනවද ඔය පැත්තෙ තියෙන්නෙ
@@dilshanv7594 monwada one oyt...🤫🤫
@@hirushamalshan4324 ලස්සන තැන් තියෙනව කිවෙ.. ඒ මොනාද කියල ඇහුවෙ.😌😌😌
දාන ඔබේ පොත
දැක්කා මගේ නෙත
ආවොත් දළුපොත
අල්ලේ ඇත පොත