ඉංගිරිය ජේතවනාරම වන සෙනසුන

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 109

  • @Lily_aesthetics
    @Lily_aesthetics Рік тому +42

    මේ පුණ්‍ය භූමිය ස්පර්ශ කිරීමට අවස්ථාව ලැබීමටත් මහා පිනක් තියෙන්න ඕන. සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා

  • @samindiwickramarathne4259
    @samindiwickramarathne4259 Рік тому +50

    පින් ඇත්තන්ට හමු වන ලෝකයේ ඇති අති උතුම්ම ස්ථානයක් 🙏🙏🙏

    • @dulminichampika2358
      @dulminichampika2358 Рік тому +6

      මේ තිස් එක් ලෝක
      ධාතුවේම තියෙන පුන්‍ය භූමිය ......

    • @sarathliyanage7224
      @sarathliyanage7224 Рік тому +3

      🙏🙏

    • @sayurihimaya9522
      @sayurihimaya9522 9 місяців тому +1

      🙏🙏🙏

    • @SunithaKiri
      @SunithaKiri 5 місяців тому

      මේකා ධර්මය විකුර්ති කරන නිසාද් ඔහොම කියන්නේ,මේකාට ඕනි විදියට පාලි පද ව්‍යoජන ගැන නොතකා කරනා නිරුත්ති නිසාද මේකාගෙ භූමිය පුණ්‍ය භීමියක් වෙන්නෙ,පුද්ගල සරණ නොගොස් බුද්ධ ධම්මා සoග සරණ පලයව් බන්,නිකන් අධර්ම වාදීන්ට උල් පන්ද්ම් නොදි,විවෘතයි ඕනම කෙනෙකු මුගේ අධර්මය ගැන කතා කරන්න

  • @prasadlanka6153
    @prasadlanka6153 Рік тому +24

    මේ මිහිමඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා.......🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 4 місяці тому +5

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 මටද දිනක මේ උතුම් ශේෂ්ඨ පුණ්‍ය භූමියට පා තබන්නට, පුණ්‍යස්කන්ධය පහළ වේවා...🙏🙏🙏 ආර්‍ය මහා සංඝ රත්නයට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏 සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏

  • @kumudusriyangani3426
    @kumudusriyangani3426 Рік тому +8

    මට උතුම් වු පුණ්‍ය භූමියට පැමිණිමට ඉඩ අවකාශය ලැබුණේ සසර මා පිරැවාවු උතුම් පුණ්‍ය සමිභාරයක පුතිපලයක් නිසාමයි .ඒපුණ්‍ය භුමියට පැමිණිමට ත්උත්තම දහමි ශවනයටත් ඉඩ සැලසු මාගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේටත් ගුරැ දෙවිදුන් ඇතුළු සියලුම සවාමිින් වහන්සේලා සැමටත් පුණ්‍ය භාරයේ හර්ෂ මහත්මයා ඇතුළු සියලුම දෙනාට ටමත් අනගාරික අනගාරිකා දු පුතුන්ටත් මාගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌷🌷🌷

  • @thanujadilhani3712
    @thanujadilhani3712 Рік тому +12

    උතුම් පුද බිමට පය තබනා විට මහ ගෙදර ගියා වගේ පුදුමාකාර සහනයක් , පින් වන්තයන් බිහිවන පිරි ඉතිරි යන්නා වු පුන්නිය ගන්ගාවක්.
    🙏🙏🙏🙏
    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez Рік тому +16

    අනේ සාදු සාදු සාදු .අපේ දෙඇස් මොන තරම් වාසනාවන්ත ද.මේ සා විශාල කල්‍යාණ මිත්‍රත්වය ක් අහන්න දකින්න ඇසුරු කරන්න ලැබිමට.අපි සෑම සියලු දෙනාම බෙහෙවින්ම පින් වන්තයි
    සාදු සාදු සාදු.🌼🌼🌼

  • @Sas-qv7ep
    @Sas-qv7ep Рік тому +9

    සාරිපුත්ත 🙏🏼🙏🏼🙏🏼මොග්ගල්ලාන 🙏🏼🙏🏼🙏🏼 අරිහත් තෙරුන්ගෙන් පැවැත එන මහා කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර ලබන්නට සියලු ලෝක සත්ත්වයෝ හට හේතු සැකසේ වා🙏🏼ආරාමයේ වැඩ වාසය කරන සිලවන්ත ගුණවන්ත මහා ආර්ය සංඝ රත්නය ට, අනාගාරික අනාගාරිකා මහත්ම මහත්මීන් ගෙ මහ ගුණයට වන්දනා කරමි 🙏🏼🙏🏼🙏🏼

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd Рік тому +13

    මේ උතුම් පින්බිමේ පිලිවෙත් පුරන, ඉතාම සිල්වත් ගුණවත් බික්ෂූන් වහන්සේලාට දාන වේලක් පූජා කරගන්න අපිටත් පින් තිබුනා .
    සාදූ ! සාදූ !! සාදූ !!!

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    උතුම් බුදු ,,පසේබුදු .මහා රහාතන්වහන්සේලාට .මාගේ උතුම් නමස්කාරය වේවා ,,මේ උතුම් පුජාවෝ ආදරේ ගෞරවයෙන් සාදර භක්තියෙන් පුජාකරමී පුජාවේවා පුජාමවෙත්වා

  • @samanthakumara9105
    @samanthakumara9105 Рік тому +10

    රාග ගිනි නිවි,නිවී!
    ද්වේශ ගිනි නිවි, නිවී!!
    මෝහ ගිනි නිවි, නිවී.!!!
    උතුම් නිවනින් පිරී නිවේවා.
    💐💐💐🙏🙏🙏💐💐💐
    💐💐💐💐💐💐💐💐💐

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq Рік тому +10

    🙏🙏🙏මේ මහා උතුම් දහම් නදියේ කිමිදෙන්න පින් ඇති සැමට්සාරාදනා විශ්වයෙ ආශිර්වාදය මාගෙ උතුම් ගුරුසගරුවනටද අනගාරික අනගාරිකා පිරිසටද ලැබේවා සාදු සාඩු සාඩු

  • @induwaramihisara2016
    @induwaramihisara2016 11 місяців тому +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏

  • @මැණික්මැණික්

    අනේ සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි උතුම් නිර්වචනය ඉක්මනින් අවබෝද වේවා සසර දුකින් එතර වේවා පින්වත් සුවම්නි වහන්ස 🙏🌹🌹👌🌹👌🌹👌🌹👌🌹👌🙏👌🌹👏🌹👏

    • @daytoday744
      @daytoday744  Рік тому

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @malikajayalath3036
    @malikajayalath3036 11 місяців тому +3

    මේ සියලුම සුවාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු

  • @movieshorts538
    @movieshorts538 Рік тому +7

    සාධු සාධු සාධු 🙏🏽🙏🏽🙏🏽 මුල්ම වර යන විටත් තමන්ගෙ නිවසට යනවාටත් වඩා සිතට සහනයක් සැනසීමක් දැනුන මෙලොව එකම එක පුණ්‍යභුමිය.

    • @daytoday744
      @daytoday744  Рік тому +1

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @Ruchiru1
    @Ruchiru1 Рік тому +3

    නිවෙන්නට පහලවූ සිත් වලට පිරිනිවෙන්නට හේතු සැකසෙන මහා පුණ්‍ය භූමියකි.
    මාගේ නමස්කාරය වේවා!!! 🙏සාධූ සාධූ සාධූ🙏

  • @sadahamarana39
    @sadahamarana39 Рік тому +2

    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!

  • @sehansaford172
    @sehansaford172 Рік тому +4

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala Рік тому +4

    🎉🎉🎉🎉 සාදු සාදු සාදු

  • @S.J.M.W
    @S.J.M.W Рік тому +3

    සාදු.... සාදු... සාදු... 🙏🙏🙏🙏

  • @rasikjayasinghe1409
    @rasikjayasinghe1409 Рік тому +5

    නිවනම වෙත්වා 🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 Рік тому +4

    සාදු සාදු සාදු

  • @nishanthaithelisinghe4573
    @nishanthaithelisinghe4573 Рік тому +2

    තෙරුවන් සරණයි සාදු .සාදු .සාදු 🙏🙏🙏🙏

  • @dineshkumara3165
    @dineshkumara3165 Рік тому +4

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼💎💎💎🪔🪔🪔🙏🙏🙏 E Uthum pinwath guru dewoththamayanan wahansa Oba wahanseta mage namaskarayama wewa!!! 🙏🌷🌼💎🪔🙏 Athi Uthumu guna theda athi maha sanga rathnayatada💎🪔🙏 mage namaskarayama wewa!!!🙏🌷🌼💎🪔🙏 E Uthumu pin bimata un wahanselage pin balenuth ape pin balenuth laksa gananin aryan wahansela arya srawikawan wahansela bihi wewa!!! 🙏🌷🌼💎🪔🙏 Siyalu Loka Siyalu sathwayo Nibbana parama sukayen sukitha Thara wethwa!!!! 🙏🙏🙏

    • @daytoday744
      @daytoday744  Рік тому +2

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 місяців тому

    🙏🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි .මුලුලෝකෙටම බුදු රැස්විහිදේවා.🙏🙏🙏 පිං වත් සංගරත්ණයට බුදු සරණයි .🙏🙏🙏

  • @layankasnjivani9971
    @layankasnjivani9971 Рік тому +6

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!🙏🙏🙏

  • @madukachathuranganee3181
    @madukachathuranganee3181 Рік тому +4

    මෙතනට යන්න මහ පුනය ශක්තියක් ඔන.නිවනම වෙත්වා

    • @daytoday744
      @daytoday744  Рік тому

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @IndiraSenanayake
    @IndiraSenanayake Рік тому +2

    Sadu! Sadu! Sadu!me punya bohoomiya sparsha Weewa ! ! ! Niwanatama Paramithawakma Weewa! ! !

  • @yehansampath8981
    @yehansampath8981 11 місяців тому +3

    One of a main reason for me, not to leave Sri Lanka 🙏🙏🙏

  • @glazecollection7217
    @glazecollection7217 11 місяців тому +1

    ඒ උතුම් පින් භුමියට පොල් පැලයක් පූජා කරන්නට පින්සාර වීම මා ලද භාග්‍යයක්මැයි.

  • @ecofriendly2439
    @ecofriendly2439 Рік тому +4

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @kumariranawana6788
    @kumariranawana6788 Рік тому +5

    The best place to live with Arya Kalyana Mithra 🙏🙏🙏🙏🙏 on this Planet Earth 🙏🙏🙏🙏🙏🙏today🙏🙏🙏🙏🙏🪷🫶

  • @UdaragayashanUdaragayashan
    @UdaragayashanUdaragayashan 3 місяці тому

    Jethawana mahaa dhaham gagula lowa puraa galaabasithwaa.siyalu loka siyalu sathwayo a uthum dhamgagulin nivi senasethwa. Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwaa🙏🙏🙏

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 Рік тому +2

    තෙරුවන් සරණයි 🪷🪷🪷🙏🙏🙏

    • @daytoday744
      @daytoday744  Рік тому

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @NOTYBO-zx
    @NOTYBO-zx Рік тому +2

    ජීවමාන බුදුන්...niwathapa himi

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 місяці тому

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajithwijerathna8037
    @ajithwijerathna8037 Рік тому

    Gihiyo bima wadiwenna puluwannam godak watinawa eka samajeta වැදගත් අනාගත

  • @formycountry373
    @formycountry373 11 місяців тому +1

    🙏🙏🙏🌺

  • @KayeshaKumari-wu5pb
    @KayeshaKumari-wu5pb Рік тому +8

    Me thamay lokaye thiyena uthumma sthanaya.aryan wahansela weda sitina sthanaya

  • @SarasaviMihira-zk6bh
    @SarasaviMihira-zk6bh Рік тому +4

    🙏🙏🙏

  • @IndraSwranamali-sz4nx
    @IndraSwranamali-sz4nx 4 місяці тому

    Me pin bimata yana vidiha mata kiyanawada theruwan saranai

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 Рік тому +3

    Sadu sadu sadu

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 Рік тому +2

    Sadu sadu sadu !!!

    • @daytoday744
      @daytoday744  Рік тому

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 11 місяців тому +1

    ❤❤❤🎉

  • @ridmamadushan
    @ridmamadushan Рік тому +4

    🏵️🏵️🙏🏵️🏵️

  • @Wowvideo2U-j7y
    @Wowvideo2U-j7y Місяць тому

    Niwanama nathai niwanama wethwa..!!!🙏🙏🙏(2024/12/01 in BCS)

  • @bksamanmali3713
    @bksamanmali3713 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaniSomalatha-tv5ry
    @RaniSomalatha-tv5ry 2 місяці тому

    Sadu sadu

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra4522 8 місяців тому

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @NeethaGunarathna-fj3eu
    @NeethaGunarathna-fj3eu 10 місяців тому +1

    මටත් ආසයි භාවනා කරන්න මේ පින් බිමට ඇවිත්.කොහොමද ඒක කරන්නෙ.තෙරුවන් සරනයී .

    • @koreandramaworld2687
      @koreandramaworld2687 8 місяців тому

      Jethawanarama viharaya ingiriya kiyala google search karala balann ethakota hammei

  • @premarathnaperera213
    @premarathnaperera213 Рік тому +5

    AEPAGE PINATA THAMAI MEMA AERAMAYA BEHIUNE

  • @dmsprabodani9948
    @dmsprabodani9948 4 місяці тому

    Mehenin wahansela inna aramayak thiyen athanak kiyanawada

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 6 місяців тому

    දුරකතන අංකයක් දාන්න

  • @SunithaKiri
    @SunithaKiri 5 місяців тому +3

    මේකා ධර්මය විකුර්ති කරන නිසාද් ඔහොම කියන්නේ,මේකාට ඕනි විදියට පාලි පද ව්‍යoජන ගැන නොතකා කරනා නිරුත්ති නිසාද මේකාගෙ භූමිය පුණ්‍ය භීමියක් වෙන්නෙ,පුද්ගල සරණ නොගොස් බුද්ධ ධම්මා සoග සරණ පලයව් බන්,නිකන් අධර්ම වාදීන්ට උල් පන්ද්ම් නොදි,විවෘතයි ඕනම කෙනෙකු මුගේ අධර්මය ගැන කතා කරන්න

  • @rupaaekanayaka3297
    @rupaaekanayaka3297 Рік тому

    Mata karh kauruth na inne mahattaya witarai eyawa tani karannath ba eya paw karanneth na hari hodai eth hama deyatama alima tiyenawa e nisa mata badawak namuth mata one me sasarin goda yanna ekata danma awastawak na

  • @mallikagardi3149
    @mallikagardi3149 10 місяців тому

    ගස් ටික කපලා පැල හිටවනවානේ

  • @dhahamkandaarannaya9822
    @dhahamkandaarannaya9822 Рік тому +1

    Me darmaya wekurthi karana waharaka golaya ge chanel aka. Ahu wenna apa

    • @mallikagardi3149
      @mallikagardi3149 10 місяців тому

      ගස් කපලා ගෙවල් ගොඩාක් හදලා තව හදමින් යනවා වටපිට අයනම් කැමැත්තක්නැ

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 10 місяців тому

    Unfortunately these young monks dont know that they have not got a මාර්ග ඵල ලාභී කල්‍යාණ මිත්‍රයෙක් පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා ගන්න ට.🎉👉 සං 👈 දේශනා වක් පළමුව මැ ශ්‍රවණය කරන්න 🎉🎉 බත්තරමුල්ලේ උත්තම සාදු ත්, ගෝල වහරක අබේලංකාර හිමි ත් මාර්ග ඵල ලාභින් නොවේ .🎉 දෙදෙනා මැ අපවත් වූ යේ , රෝගී බවට පත් වී බොහෝ දුක් විදළා යැ.👉මොවුන් දෙදෙනා තමයි වැලැලී ගිය 👉 සාසනය 👈නැවත පණ පිහිට වූයේ 👈🙏

  • @renukapriyankari9494
    @renukapriyankari9494 Рік тому

    Puwannam hamudurueangei golayagei bank account eka check karanna

    • @daytoday744
      @daytoday744  Рік тому

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @thusharirathnayaka7857
    @thusharirathnayaka7857 11 місяців тому

    Ingiriya budu dahama muwawen salli hamba karana wesa guhawa dawalta siuru ooraean rata ganuthekja budiyanna wesa guhawa

  • @thusharirathnayaka7857
    @thusharirathnayaka7857 Рік тому +1

    Ahinsaka ganu duk vidapu salli ahinsaka Paul jeevitha huran kana Balu hathak inna thana ahu wenna nam epa thirisannu
    Nu

    • @samanthakumara9105
      @samanthakumara9105 Рік тому +2

      රාග ගිනි නිවි,නිවී!
      ද්වේශ ගිනි නිවි, නිවී!!
      මෝහ ගිනි නිවි, නිවී.!!!
      උතුම් නිවනින් පිරී නිවේවා.
      💐💐💐🙏🙏🙏💐💐💐
      💐💐💐💐💐💐💐💐💐

    • @KalpageDilruksh
      @KalpageDilruksh Рік тому +2

      මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා

  • @thejagajanayake7855
    @thejagajanayake7855 Рік тому

    සාදු සාදු සාදු

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 Рік тому +4

    🙏🙏🙏

  • @manjulakumariyapa2303
    @manjulakumariyapa2303 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 Рік тому +1

    Sadu sadu sadu

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 Рік тому +4

    🙏🙏🙏

  • @tharaka840
    @tharaka840 Рік тому +4

    🙏🙏🙏🙏

  • @mahagama..4018
    @mahagama..4018 Рік тому +2

    🙏🙏🙏

  • @Lata-c7s
    @Lata-c7s Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @rashmitha3837
    @rashmitha3837 Рік тому +2

    🙏🙏🙏

  • @INOKAKUMARISUDUSINGHA
    @INOKAKUMARISUDUSINGHA 10 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @sameerapriyantha5553
    @sameerapriyantha5553 Рік тому +2

    🙏🙏🙏

  • @Ajith3080
    @Ajith3080 Рік тому +3

    🙏🏻🙏🏻🙏🏻

  • @TheFamilydoctor2
    @TheFamilydoctor2 Рік тому +1

    🙏🙏🙏

  • @umalitennekoon3002
    @umalitennekoon3002 Рік тому +1

    🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому +1

    🙏🙏🙏🙏

  • @nadeeshaharshani1287
    @nadeeshaharshani1287 Рік тому +1

    🙏🙏🙏

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 Рік тому +1

    🙏🙏🙏

  • @chanivitharana4533
    @chanivitharana4533 Рік тому +1

    🙏🙏🙏

  • @DINETHMAMIHISARA
    @DINETHMAMIHISARA Рік тому +1

    🙏🙏🙏

  • @SandayaLal
    @SandayaLal Рік тому +2

    🙏🙏🙏

    • @daytoday744
      @daytoday744  Рік тому

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @rohiniperera-f8g
    @rohiniperera-f8g Рік тому +1

    🙏🙏🙏

    • @daytoday744
      @daytoday744  Рік тому

      Sthuthie Obata Apiwa Dirimath Karaata... Apith Samaga Digatama Radee Inna. Channel Eka Share Karala Sahayogaya Denna

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake Рік тому +1

    🙏🙏🙏🙏

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 Рік тому

    🙏🙏🙏

  • @thushanchathuranga6976
    @thushanchathuranga6976 Рік тому

    🙏🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 дні тому

    🙏🙏🙏