Pinwath suwamin wahanse oba wahanse thrilakshanaya pahadili kala. Eyata ex. Gaththa balapama nisa thama athi une kiwa. Meya edineda jiwithe di prayogikawa yoda ganne kohomada? Oba wahansege deshana matha mama hamadama pansal yana kenek. Hamadama mulu pansalama athuganawa. Eyelawata bo kola ahidanakota meya nithiya na e nisa kole athi wela pawathila nathiwela geya. E wage mage jiwitheth anichai dukkai anaththai kiyala wadanawa. E widiya harida? Suwamin wahanse mata pahadala denne. Hama deyakma ma e widiyata balala wadanne.
සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 පිංවත් ගුරු ස්වාමීන් වහන්සට උතුම් නමස්කාරය වේවා...🙏🌼🙏🌼🙏
pinwath guru hamuduruwane theruwan saranai sadu sadu sadu
sadu sadu sadu
පිංවත් ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ සංසාරයෙන් අපව මුදවා ගන්න කරන "වීර්යය "ඔබවහන්සේ පුරණ පාරමිතාවක් ද කියලා මට හිතෙනවා කීපාරක් පැහැදිලි කරල දෙනවද ?මොන තරම් මහන්සි වෙනවද මේ පිං පුන්‍ය ගංඟාවක්ම වේවා ඔබ වහන්සේ පුරණ පාරමිතාව සම්පූර්ණ වෙන්න .අවසරයි ඔබ වහන්සේගේ දෙපා නමදින්න.සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු
මටද සියලු ලෝක සියලු සත්වයන්ටද වහා වහා මේ උතුම් ධර්මාව බෝදයට ම හේතු සැකසේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු
ලක්ශ ගනනින් මග ඵල ලාබීන් මේ මිහිතලය මත පහල වේවා
සාදු සාදු සාදු
අලව්වේ අනෝමදස්සී කල්‍යාණ මිත්‍රයන් වහන්සේ
මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
🙏🙏🙏
ලක්ශ ගනනින් අරිහතුන් වහන්සෙලා මේ මිහිතලය මත පහල වේවා සාදු සාදු සාදු
බුද්ධ පුත්තං නමා මහං
තෙරුවන්සරනයි
ලක්ශ ගනනින් අරිහතුන් වහන්සෙලා මේ මිහිතලය මත පහල වීමට හේතු සැකසේවා සාදු සාදු සාදු
Theruwan saranai.....
සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් මේ හෙළදෙරණේ තව තත් අරිහතුන් වහන්සේ ලා බිහිවේවා උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු
නිවනින් නිවේවා
යිනිමනින් ම මට ත් පැවිදි විමට අවශ්ශයයි
Sadu sadu nirwanaya awaboda wewa
🙏🙏🙏
මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 නිබ්බානං පරමං සුඛං
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්පූර්ණ දේශනාව ඕන
ua-cam.com/users/live5rrRZ6Fo_Jw?si=1eIBcS49onXdd4Nl
පුළුවන් වෙලාවට මේ දේශනාවත් අහලා බලන්න මහත්මයා 🙏ua-cam.com/play/PLBMMtwuBeU1rgftkOM4IciOvC7fezsDG3.html&si=fkJwWZyDXNBgheWH
Saadu.........saadu ........saadu 🙏🙏🙏
අනත්ත ලක්කන සූත්‍රය කියවා තවත් නිරවුල් කරගනිමු , සංයුත්ත නිකාය -කන්දවග්ග පාලිය - කන්දසංයුත්තය - උපායවග්ග -අනත්ත ලක්කන සූත්‍රය
🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏
මෙ වීඩියෝ එකේ සම්පූර්ණ දේශනාවේ ලින්ක් එක දෙන්න පුලුවන්ද
ua-cam.com/users/live5rrRZ6Fo_Jw?si=1eIBcS49onXdd4Nl
පුළුවන් වෙලාවට මේකත් අහල බලන්න මහත්මයා..🙏ua-cam.com/play/PLBMMtwuBeU1rgftkOM4IciOvC7fezsDG3.html&si=fkJwWZyDXNBgheWH
@@Uthumsathdarmaya ඔබට අප්‍රමාණ පින්.නිවනම නාථයි නිවනම වෙත්වා
උතුම් වූ සත්පුරුශයන් වහන්සේලාගේ ඇසුරම ලැබී පිරී නිවෙත්වා..!!!
තෙරුවන් සරණයි !!!
@@Uthumsathdarmaya සාධු සාධු සාධු එසේම වෙත්වා!!!
අනිච්ච යනු ඒ ඒ සංස්ඛාරයන්ගේ ඇති ආවේනික ලක්ෂනයක්. උදාහරණය විදියට නරක කර්මයක් කලොත් දුක උපදිනවා. යහපත් කර්මයක් කලොත් සැප ලැබෙනවා. මම මගේ මගේ ආත්මය කියන හැගීම තියෙනකම් ඒක සිද්ධ වෙනවා. ඒ ඒ සංස්ඛාරයන්ගේ ස්වාභාවය අවබෝධ කරගෙන ඒ තුළ මම කියන හැගීම දුරු කරන්න. ඕනිනම් ධම්ම පදය තුළින් නිවන් දකින්න පුලුවන් 🙏🙏🙏🙏
ස්වාමීනී මහන වෙන්න ඕන.කොහොමද ආරාමෙට සම්බන්ද වෙන්නෙ
ආරාමයේ පුන්‍ය බාරයට කතා කරන්න.හර්ශ මහත්මයා077 333 62 74 මෙතුමා තමා මහන වෙන්න අවශ්‍ය කටයුතු වලට සම්බන්ධ කරන්නේ.කෝල් ආන්සර් කලේ නැතිනම් වට්ස් ඇප් පනිවිඩයක් දාලා තියන්න මහන වෙන්න අවශ්‍ය යි කියලා.ඔබතුමාව සම්බන්ධ කර ගනීවී
@@Uthumsathdarmaya
සාදු සාදු සාදු! නිවන ම වෙත්වා! 🙏🏾
සාධු සාධු සාධු
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ආර්‍යමහා සංඝ රත්නය කිසියම් වූ නිවීමක් සැනසීමක් ලැබුවේද ලබන්නේද එවන් වූ නිවීමක් සැනසීමක් පින්වත් ඔබට ද වේවා !!!
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වේවා !!!
Therun ganna amaruinr hamuduruwwane
තියන දේශනාවන් නැවත නැවතත් අහන්න දහම හොදින් අවබෝධය වේවි..
තෙරුවන් සරණයි !!!
Pinwath suwamin wahanse oba wahanse thrilakshanaya pahadili kala. Eyata ex. Gaththa balapama nisa thama athi une kiwa. Meya edineda jiwithe di prayogikawa yoda ganne kohomada? Oba wahansege deshana matha mama hamadama pansal yana kenek. Hamadama mulu pansalama athuganawa. Eyelawata bo kola ahidanakota meya nithiya na e nisa kole athi wela pawathila nathiwela geya. E wage mage jiwitheth anichai dukkai anaththai kiyala wadanawa. E widiya harida? Suwamin wahanse mata pahadala denne. Hama deyakma ma e widiyata balala wadanne.
තෙරුවන් සරණයි !!!
ඇතිවෙලා නැතිවෙලා යනවට වඩා එහා ගිය අර්ථයක් අනිච්ච දුක්ඛ අනත්ථ තුල තියනවා.මේ චැනල් එකේම playlist එකේ ගුරු ස්වාමීන් වහන්සේ ගේ විශේෂ දේශනා පෙල හරහා පින්වත් ඔබට හැකි නම් සම්බන්ද වෙන්න ඒ දේශනා පෙලතුල නිවරදිලෙස කියා දෙනවා අනිච්ච දුක්ඛ අනත්ථ ස්වබාවය පිලිවෙලින්.ප්‍රායෝගිකව යොදාගන්න ආකාරය ත් මනාව පැහැදිලි වේවි.
නැතිනම් පහල ලින්ක් එකෙන් ගුරු ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරාමයේ චැනල් එක හරහා තවත් දේශනා වලට සම්බන්ද වෙන්න පුළුවන්
ප්‍රායෝගිකව නිවන් මග
සාවකෝ
නිවන් අවබෝධය පිනිසයි දේශනා පෙල.
ua-cam.com/video/TET4cPEsuOs/v-deo.html
"දර්මයයි ඔබයි ජේතවනාරාමය "
මාත් ආරාමයට යන කෙනෙක්.දේශනා ටික පිලිවෙලින් අහන්න මනාව අවබෝධ වේවි ඔබ අහන කාරනය උදාහරණ සහිතව ...
අනිච්ච ද? අනිච්ඡ ද? කාටද වැරදුනේ? කොතනද වැරදුනේ?
ua-cam.com/video/7DnF986ddRI/v-deo.htmlsi=9J_vFo8mgl200Eg_
හාමුදුරුවො සම්බන්ද කරගන්න නම්බර් එකක් දාන්න
ඉංගිරිය දර්මයයි ඔබයි ජේතවනාරාමය ,පුන්‍ය බාරය හරහා සම්බන්ද වෙන්න ,හර්ශ මහත්තයා පුන්‍ය බාරය 077333 62 74
ඔබ වහන්සේ ගේ පන්සල ට සම්බන්ධ වෙන්න කොහොම ද
ඉංගිරිය කොළඹ මාර්ගය දෙසින්
maps.app.goo.gl/XL7mBTCSWckERNyKA?g_st=ic
අවිස්සාවේල්ල ඇහලියගොඩ මාර්ගය දෙසින්
maps.app.goo.gl/Wc9V6fcY5V8RXhSN8?g_s
සෑම සෙනසුරාදා දිනකම, පෝය දිනකම උදේ හතේ සිට සවස හත වෙනතෙක් වැඩ සටහන් පැවැත්වෙනවා .ආරාමයේ පැවිදි වීමේ කටයුතු වලට සම්බන්ද වෙන්න අවශ්‍ය නම් පුන්‍ය බාරය හරහා සම්බන්ද වෙන්න ,හර්ශ මහත්මයා 077 333 62 74.මෙතුමාට කතා කරන්න.
ස්වාමීනී අපිට , මට මම කියලා කෙනෙක් ඉන්නවා තියනවා කියලා දැනෙන්නේ මේ විදියට ඉෆෙක්ට් ගොඩක ඉෆෙක්ට් එකක් නිසා නේද?? 🙏🙏🙏🙏
දහම් ප්‍රශ්න සදහා, ආරාමයේ ස්වාමීන් වහන්සේ ලා සමග මේ ලින්ක් එක හරහා සම්බන්ද වෙන්න පුළුවන් මහත්මිය .
www.jethavanarama.org/si
Arame koheda thiyenne
ජේතවනාරාම විහාරය දර්මයයි ඔබයි, (ඉංගිරිය)serch kranna google එකේ map eka enawa..🙏
Gahanu ayata mahana wenna puluwanda me hamuduruwo laga....plz reply me?
පුළුවන් ,අනගාරිකා මහත්මින්ලා විදියට සාසනයට එකතු වෙන්න පුළුවන්.ආරාමයේ පුන්‍ය බාරය හරහා සම්බන්ද වෙන්න ඕන කතා කරන්න.හර්ශ මහත්මයා 077 333 62 74 🙏
කියන අයයි ප්‍රචාරය කරන අයයි අහලා ඇත්ත කියලා හිතන අයයි ඔක්කොම සතර අපායට වැටෙන්න සූදානමින් සිටින්න💥
😮පව්..ඔයා😢
මොනවද මේ කියන්නෙ
පට්ඨානය ගැන මාත්‍ර වශයෙන් හෝ තියෙන්නෙ මොනවද කියලාවත් නොදන්න මෙවන් ධර්ම ප්‍රතිරූපකයන්ගෙන් ධර්මය ශ්‍රවණය කොට සතර අපාගත වීමෙන් වළකින්න
😂ingiriya,jethawanaramaya
🤣🤣🤣🤣🤣
සාදු සාදු සාදු
මටද සියලු ලෝක සියලු සත්වයන්ටද වහා වහා මේ උතුම් ධර්මාව බෝදයට ම හේතු සැකසේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏