ඉංගිරිය ජේතවනාරාම විහාරය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 138

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 4 місяці тому +27

    🙏🙏🙏 කෝටි ලක්ශ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පුරාවට බිහිවේවා !!!

  • @amarapadmaseeli612
    @amarapadmaseeli612 13 днів тому

    අර්ථානුරූපවම සුදු මිනිසුනගේ පාරාදීසයක් වැනි මේ පින්බිම නිවන් සැපත සොයාගෙන සැරිසරන අසරණ මිනිසුන් හට බුදුසමිදුන් කල පිහිට වූ ජේතවන අරණම වේවා සියලු දෙනාලොව නිවන් සුවයෙන් නිවී සැනසේවා. 🙏🙏🙏

  • @pathtohappiness4711
    @pathtohappiness4711 Місяць тому +4

    අපේ යුගයේ අතී උතුම් සේවය රට තුල දැකීම මහා වාසනාවකී...සත්‍යය ධර්මය බලවත්වන බව දැනේ...සැමට බොහෝ පින් !!! ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...

  • @Madhubhashitha
    @Madhubhashitha 4 місяці тому +30

    සාදූ සාදූ සාදූ...🌼🙏🌼🙏🌼🙏 මටද දිනක මේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියට පිවිසීමට උතුම් පින පෑදේවා...🌼🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...සාදූ සාදූ සාදූ ..🙏🙏🙏

  • @Oshadhadamhiru
    @Oshadhadamhiru 13 днів тому

    සාදු..සාදු....මමත් මගෙ දරුවත් මේ කටින චීවර පුජවට පැමිනියා ...හිත නිව්නා මොකද කටින චිවරය මුල්වරට මහන්න අවස්තාව ලැබුන...දවස් දෙකක් නොවෙයි ජිව්ත කලයම ඉන්නයි හිතුනේ..

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 4 місяці тому +15

    සියලු ස්වාමින් වහන්සේලා, අනගාරික අනගාරිකා උතුමන් වහන්සේලා, දරුවන් ඇතුළු සියලු පිරිසම සුවසේම වහවහා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

  • @KanthiHewaAddarage
    @KanthiHewaAddarage Місяць тому +1

    සාදු සාදු සාදු .......සාදු
    මටද දිනෙක මගවඩා ගැනිමට , නිවන් මග පූර්ණය කිරිමට මේ පුන්‍ය භුමියට පැමිණිමට වරම් ලැබේවා!!!
    සිය දහස් ලක්ෂ කෝටි ගනනන් අරිහතුන් වහන්සේලා මේ පිංබිමේ බිහිවේවා.
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

  • @Padmajayanthi0911
    @Padmajayanthi0911 9 днів тому

    ඒ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 4 місяці тому +9

    මිහිපිට දිවියලෝක ඇති බව මෙයින් මනාව ඔප්නැ0වනු ඇත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @iroshadesilva4632
    @iroshadesilva4632 4 місяці тому +8

    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 місяці тому +12

    සාදු සාදු සාදු මේ දෙරණ මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා !!!

  • @NandaJayawardana-r3g
    @NandaJayawardana-r3g 21 день тому

    එ්.අරිහතුුන්.වහන්සේල.මෙන්.මටද.එ්.අරිහත්.උතුම්.පලනෙලා.ගන්න.වාසනාව.උදාවේවා

  • @ruweehansani1551
    @ruweehansani1551 Місяць тому

    ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහල වේවා.... මටද මේ දසුනින් ම හිත නිවී සැනසේවා....සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Lucky...123
    @Lucky...123 4 місяці тому +3

    සියළු ලෝක සියළු සත්ත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා...!!!
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏

  • @mnuwan2003
    @mnuwan2003 4 місяці тому +4

    සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! සාදු සාදු සාදු ...
    නිවනම වෙත්වා... නිවනම නාථයි... නිවනම වෙත්වා...

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 місяці тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌹💐 💐💐💐💐💐🙏💐💐💐💐 ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම ආර්ය න් වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා 💐💐💐🙏💐💐🙏💐💐🙏💐💐🙏💐💐🙏💐 මටද මේ පිං බිමට ඒ මට ඉඩ සැලසේ වා මටද මේ සංසාරේ න් එතෙර වන්නට හැකි වේවා 💐💐💐🙏💐💐🙏💐💐🙏💐💐🙏💐💐🙏

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому +1

      සාදු සාදු සාදු 🌺🙏 නිවනම වෙත්වා..!!

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 4 місяці тому +2

    haamuduruwane ........mage සිතේ ඇතිවූ අදහසක් පමණි ...නොහැකි weda පාසල් adyaapanayen පසු සැම දරුවෙක්ම මාස 3ක් අනිවාර්යය වූ දහම් adyaapanaya ta යොමු කරවන්න . යහපත් දරු පරපුරක් බිහි වෙයි. සමහර රටwala.හමුදා පුහුණුව අනිවාර්යi wage.......iam christian .theruwan saranai

  • @ajamisc3250
    @ajamisc3250 4 місяці тому +3

    දහම් ගංගාවෙන් සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !!!!

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 місяці тому +1

    සාදූ, සාදූ, සාදූ,
    මෙවන් පින් බිමක් දැකීමත් පිනක්.
    තෙරුවන් සරණයි!!!

  • @nethdamtv411
    @nethdamtv411 4 місяці тому +5

    තෙරුවන් සරණයි🙏🙏 .සිත නිවන වීඩියෝ එකක් 🙏🙏🙏🙏

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 Місяць тому +1

    Theruwan saranai
    Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa Sadu sadu sadu

  • @Umeda...840
    @Umeda...840 4 місяці тому +2

    සාදු සාදු සාදු ...🙏🌷🙏🌷🙏...සියලු දෙනා උතුම් නිවනින් සැනසේවා ...🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 4 місяці тому +3

    Sadhu sadhu sadhu. Mihikath mathawada, Mey uthuman Daka niwanin niwenu nisakai.sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!

  • @AkilCell-d1m
    @AkilCell-d1m 4 місяці тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohanajayasooriya
    @rohanajayasooriya 4 місяці тому +1

    🙏🙏🙏උතුම් වූ ආර්‍ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏මමද, සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

  • @ammaamara5321
    @ammaamara5321 4 місяці тому +2

    සාදු සාදු නිවනම නාතයි .නිවනම වෙිවා .

  • @janakwijayaratne5066
    @janakwijayaratne5066 4 місяці тому +3

    සාදු ..සාදු ..සාදු ....🙏🙏🙏

  • @IshaniChamali
    @IshaniChamali Місяць тому

    සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @Nimnahimantha
    @Nimnahimantha 4 місяці тому

    සාදු... 🙏🏼සාදු... 🙏🏼... සාදු🙏🏼
    ගුණ දහම් පුරමින්
    මෙහි වැඩ හිඳින සියළු
    ආර්ය මහා සඟ රුවනගේද
    අනාගාරික පිංවත් පිරිසගේද
    උතුම් ප්‍රාර්ථනාවන් සඵල කර ගැනීමට පිං කුසල් තව තව මතු වේවා🙏🏼🙏🏼🙏🏼
    මටද මේ මාර්ගයට එකතු වීමට
    ඇති බාදක බිඳ දැමීමට හැකි වේවා🙏🏼🙏🏼🙏🏼

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 4 місяці тому +1

    Sadu, sadu, sadu, harima lasana pin bimak, Budusaranai

  • @dhananjayapremarathne328
    @dhananjayapremarathne328 4 місяці тому +3

    සාදු සාදු සාදු!!!

  • @padmasuriyarachchi4983
    @padmasuriyarachchi4983 4 місяці тому +3

    සාදු ,සාදු ,සාදු

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 4 місяці тому +4

    අප්‍රමාණ පින්!!!

  • @hettigeperera813
    @hettigeperera813 4 місяці тому +1

    සාදු සාදු සාදු සාදු

  • @wasanadilrukshi5497
    @wasanadilrukshi5497 4 місяці тому +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මටත් ආරාමෙට යන්න මර්ග ඵල පෑදේවා🙏🙏🙏🙏🙏🛞🛞🛞🛞

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 9 днів тому

    කෝට් ලක්ෂ ගණනාවක් නිවන අවබෝධ කර ගනිත්වා❤

  • @dimuthpathmal3649
    @dimuthpathmal3649 3 місяці тому

    දැවෙන සිත් සනහාලන මහා ශ්‍රේශ්ට පුන්‍ය භූමිය..සාදු සාදු සාදු

  • @InnocentDandelion-yu7yn
    @InnocentDandelion-yu7yn 4 місяці тому +3

    Namobuddhaya!🙏🙏🙏🙏.

  • @weliwaththakavi5350
    @weliwaththakavi5350 2 місяці тому

    සාධු සාධු සාධු ☸️ නිර්වාණාවබෝධය ලැබේවා.

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 4 місяці тому +1

    සාදූ සාද සාදු

  • @lankadancingacademy3328
    @lankadancingacademy3328 4 місяці тому +1

    නිවනම වෙත්වා 🙏

  • @samanperera7523
    @samanperera7523 4 місяці тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏 me aramaya mama soyamin sitiye ANE 🙏🙏🙏

  • @harshanazone5385
    @harshanazone5385 4 місяці тому +6

    🪷🙏🪷🙏🪷🙏නිවන පහදන කල්‍යාණමිත්‍ර උත්තමයන්ගේ ආරාමය....🪷🙏🪷🙏

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 20 днів тому

    🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 Місяць тому +1

    The Paradise free from mental pain

  • @EshanDemina-so1fi
    @EshanDemina-so1fi 4 місяці тому +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 2 місяці тому

    Sadu sadu sadu 🙏🌹🙏

  • @pathmakumari4232
    @pathmakumari4232 4 місяці тому +1

    Sadu! Sadu! Sadu!
    🌼🌼🌹🙏🙏🌹🌼🌼
    Namo Buddhaya!!

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому

    ❤❤❤❤❤❤🙏🙏🙏❤️❤️❤️❤️

  • @amithaamitha5393
    @amithaamitha5393 4 місяці тому +1

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu sadu

  • @nnpp6398
    @nnpp6398 4 місяці тому +1

    sadu!! sadu!!!

  • @fernarts1213
    @fernarts1213 4 місяці тому +3

    🙏🙏🙏

  • @lgdplgp7057
    @lgdplgp7057 3 місяці тому

    Mama iye mage hita dewena pasnayak aran oya punna bumiyata awa ai mage pawa balawat wedi mta tarumganna puluwan apahmuduruwane atasamahara vita mata oba wahanse kenek kuta katakaranna uwamanawa tibuna mama re aliwenakan mage nona maran kawa obage guru samin wahanseta makerahi tibunu viswasaya mama aikara ayata mama penna tibuna

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 4 місяці тому

    සාදු සාදු සාදු මේ අපේ ගමසියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයිඉංගිරිය කියන්නේ මගේ ගම නාච්චිමලේ පන්සල ගාව තමයි මම ඉන්නේ

    • @HarshaniNadeeka-r7c
      @HarshaniNadeeka-r7c 2 місяці тому

      අනේ ඔයා ගොඩක් වාසනාවන්තයි.මොන පලාතද මෙ ආරාමේ පිහිටලා තියෙන්නේ.මට චුට්ටක් විස්තර කියන්නකෝ.මම අනුරාධපුරේ.හරිම ආසයි මේ ස්ථානයෙන් දැක බලාගෙන වන්දනාමාන කරගන්න.

    • @user-mh6kb1cn6m
      @user-mh6kb1cn6m 2 місяці тому

      @@HarshaniNadeeka-r7c මම දැන්නම් ලංකාවෙ නැහැඔයාට ඔන්නම් පාර කියන්නම්

    • @user-mh6kb1cn6m
      @user-mh6kb1cn6m 2 місяці тому

      ​@@HarshaniNadeeka-r7cමම නම්බරේ දෙන්නම් ඒකට ඔයා කෝල් එකක් ගන්න මං ඔයාට පාර කියන්නම්

  • @dilinayahampath9532
    @dilinayahampath9532 Місяць тому

    ☸️🙏🙏🙏☸️...!

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 4 місяці тому

    Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe

  • @renukaekanayake3317
    @renukaekanayake3317 4 місяці тому

    Siyallo suwapathwewa parama nibbana sukayen!!!

  • @PathmaRanasinghe-e9e
    @PathmaRanasinghe-e9e 4 місяці тому +1

    🙏 🙏 🙏

  • @LakminiHpplakmini
    @LakminiHpplakmini 4 місяці тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalirathnayake3035
    @shamalirathnayake3035 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vishwayoutubechannel-q8v
    @Vishwayoutubechannel-q8v 4 місяці тому +1

    Sadu 🎉🎉🎉sadu🎉🎉🎉sadu🎉🎉🎉

  • @manoricooray9899
    @manoricooray9899 3 місяці тому

    🙏🙏🙏🌺🌺🌺

  • @harshishyamali2591
    @harshishyamali2591 4 місяці тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SathsaraNadun-y4o
    @SathsaraNadun-y4o 4 місяці тому +2

    🙏🏽🙏🏽🙏🏽

  • @manjulakumara1509
    @manjulakumara1509 4 місяці тому +1

    Pirila niwennata kalayayi me.niwanama nathayi niwanama wethwa.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 4 місяці тому

    තවත් එක් සංදර්ශන මධ්‍යස්ථානයක් පමණයි.

  • @rohanaharshan9343
    @rohanaharshan9343 4 місяці тому +1

    ☸️🙏🏻🙏🏻🙏🏻

  • @jeewansudeshmusictv8292
    @jeewansudeshmusictv8292 3 місяці тому

    ❤❤

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz 4 місяці тому +1

    Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷💮🙏🪷🙏

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 3 місяці тому

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 4 місяці тому +2

    🇱🇰

  • @supipinavoda6998
    @supipinavoda6998 4 місяці тому +1

    Saadu saadu

  • @uthpalajayawardana504
    @uthpalajayawardana504 4 місяці тому +3

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @NiroshaSajeewani-ku2rd
    @NiroshaSajeewani-ku2rd Місяць тому

    මටද මෙම පුන්‍ය භූමියට පැමිණ මග වඩා ගැනීමට වරම් ලැබෙවා

  • @SriyaniLatha-d6g
    @SriyaniLatha-d6g 3 місяці тому

    Sadu sadu ane matath me aramaye saththu sewikawak wela inna bari weida

  • @pradeepchathuranga2641
    @pradeepchathuranga2641 4 місяці тому +1

    Boho aya kiynawa mehe adarmaya ,darmaya kalam karala kiyla,vaharaka kotasak kiyla,eka ettada?dena geneemata hekida

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому +1

      කවුරුවත් කියන දේවල් පස්⁣සේ යන්න එපා මහත්තයා අහලා නිවෙනව නම් ගන්න ඇවිලෙනවනම් ගන්න එපා.. මම දන්න විදිහට ඔයවගේ කතා රහතන් වහන්සේලා නෙමෙයි පතුරවන්නේ. සාසනයට පරිබාහිර කටයුතු ආරාමය තුල වෙන්නේ නැ කියලා කැට තියලා කියන්න පුලුවන් මටනම් එහෙම අනවශ්‍ය වැඩ කරන අය පැවිදි කරගන්නෙවක් නැ ආරාමයේ

  • @SujaniSujanj
    @SujaniSujanj 4 місяці тому +1

    🌸🪷🌸🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 місяці тому +1

    Mewata kiyanna thiyenne wihilu kiyala

  • @Anuruddika-mv4dl
    @Anuruddika-mv4dl 4 місяці тому +2

    මම මීගමුවේ.., ආරාමයට යෑමට බලාපොරොත්තුවෙන් ඉන්නේ, යන මාර්ගය ගැන අවබෝධයක් නෑ, බස් එකේ යන මාර්ග ගැන දැනුවත් කල හැකිනම් බොහෝ පිං. තෙරුවන් සරණයි 🙏

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому +1

      @@Anuruddika-mv4dl ඉංගිරිය ටවුන් එකට ඇවිත් කීනගහවිල බස් එකට නගින්න. ටිකට් ගන්න ජේතවනාරාමය ලගට කියලා බස්එකේ අය ඔයාව ආරාමේ ලගින් බස්සයි. 8km වගේ තියෙන්නේ ඉංගිරිය ටවුන් එකේ ඉදලා උදේ 7.30 / 11.30 හවස 1.45 / 4.30 / 6.45 ට බස් තියෙනවා ඉංගිරියෙන්
      Jethavanarama Viharaya (Dharmayai Obai)
      077 333 6274
      maps.app.goo.gl/GjKSmUbZGnTszaKz8

    • @Anuruddika-mv4dl
      @Anuruddika-mv4dl 4 місяці тому

      @@-niwanmaga832 බොහොම පිං.. ප්‍රශ්නේ තියෙන්නේ මම මීගමුවේ ඉදලා ඉංගිරියට බස් එකේ එන්නේ කොහොමද දන්නෙත් නෑ.. සමාවෙලා, මොන බස් වලද එන්න ඕනා කියලා කියන්න පුළුවන් වෙයිද තෙරුවන් සරණයි 🙏

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому

      @@Anuruddika-mv4dl කොලබ කොටුවට ඇවිත් මහරගමට එන්න මහරගමින් ඉංගිරිය බස් තියෙනවා.. මේ සතියේ සිකුරාදා මමත් ආරාමෙට යනවා සෙනසුරාදා පොය නිසා කොලබට ඇවිත් කොල් එකක් දෙන්න බස් හොයාගන්න අමාරු උනොත්. 0713704080 / Watsapp 0715785067

    • @Anuruddika-mv4dl
      @Anuruddika-mv4dl 4 місяці тому +1

      @@-niwanmaga832 මේ දැනුවත් කිරීමට බොහෝම පිං ඔබ‍ට තෙරුවන් සරණයි 🙏

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому

      @@Anuruddika-mv4dl තෙරුවන් සරණයි..! නිවනම වෙත්වා.. 🌺🙏🌺

  • @PathminiAmarathunga
    @PathminiAmarathunga 4 місяці тому +1

    Mata me pudabimata ena para kauruhari kiyannako

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому

      ජේතවනාරාම වන සෙනසුන
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට පුණ්‍ය භාරයේ හර්ෂ මහත්තයා :
      0773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය :
      0 777 770 129

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому

      Jethavanarama Viharaya (Dharmayai Obai)
      077 333 6274
      maps.app.goo.gl/GjKSmUbZGnTszaKz8

  • @SriyaniLatha-d6g
    @SriyaniLatha-d6g 3 місяці тому

    Ane mata me aramaye sil maniyakage nm ewannako

  • @IndraniWimalarathna
    @IndraniWimalarathna 4 місяці тому +1

    අනේ මටත් මෙතනට යන්න පාර දන්ත කෙනෙක් සිටීනම් දන්වන්න

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому +1

      @@IndraniWimalarathna ජේතවනාරාම වන සෙනසුන
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට පුණ්‍ය භාරයේ හර්ෂ මහත්තයා :
      0773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය :
      0 777 770 129

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому

      @@IndraniWimalarathna Jethavanarama Viharaya (Dharmayai Obai)
      077 333 6274
      maps.app.goo.gl/GjKSmUbZGnTszaKz8

  • @AKD2024RJ
    @AKD2024RJ 3 місяці тому

    කොහොමද සම්බන්ද වෙන්නේ හැමදාම තියෙන දේශනා වලට 🙏🙏🙏

    • @-niwanmaga832
      @-niwanmaga832  3 місяці тому

      @@AKD2024RJ සෑම සෙනසුරාදා දවසකම හවස 2ට ගුරු හාමුදුරුවන්ගේ සද්ධර්ම දේශනාව පැවැත්වෙනවා ආරාමයේ.. රාත්‍රියට නවතින්නත් පුලුවන් එදා දේශනාවට එනවනම්. වෙනත් වැඩසටහන් ගැන දැනගන්න පහත නම්බර වලට කතා කරන්න තෙරුවන් සරණයි..! නිවනම වෙත්වා
      ජේතවනාරාම වන සෙනසුන
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට හර්ෂ මහත්තයා :
      0773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය :
      0 777 770 129
      Jethavanarama Viharaya (Dharmayai Obai)
      077 333 6274
      maps.app.goo.gl/GjKSmUbZGnTszaKz8ස

    • @-niwanmaga832
      @-niwanmaga832  3 місяці тому +1

      @@AKD2024RJ මේ දක්වා පැවැත්උන සෙනසුරාදා මහා දේශනාවන්
      ua-cam.com/play/PLKr-lYdiK6lIExchpqzV7r9x46JoKU-CT.html&si=PhgyOLK-foKjsWSv

    • @AKD2024RJ
      @AKD2024RJ 3 місяці тому

      @@-niwanmaga832 බොහෝම පින් 🙏🙏🙏🙏🙏

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 місяці тому +2

    Koheda tiyennay
    Tel no 1k??

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому

      ජේතවනාරාම වන සෙනසුන
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට පුණ්‍ය භාරයේ හර්ෂ මහත්තයා :
      0773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය :
      0 777 770 129

    • @BobbyDeol-t8g
      @BobbyDeol-t8g 4 місяці тому

      Ingiriya kiyanne kaluthara district eke neda. Padukka paththe neda. Pls reply me

    • @-niwanmaga832
      @-niwanmaga832  4 місяці тому

      එහෙමයි. ඒ පැත්තේ තමයි​@@BobbyDeol-t8g

  • @LalaniKarunarathne-o4x
    @LalaniKarunarathne-o4x 4 місяці тому +4

    සාදු ...සාදු ....සාදු ....

  • @shanukaroshini1108
    @shanukaroshini1108 4 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @keepyou4449
    @keepyou4449 4 місяці тому +1

    සාදු සාදු සාදු

  • @warunikulathilaka2512
    @warunikulathilaka2512 19 днів тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @praneethbandaralk
    @praneethbandaralk 4 місяці тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @maliniwijayarathne7998
    @maliniwijayarathne7998 4 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @arunideepthi8576
    @arunideepthi8576 3 місяці тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 4 місяці тому +1

    සාදු සාදු සාදු

  • @gayanpradeep8002
    @gayanpradeep8002 4 місяці тому +1

    🙏🙏🙏

  • @niranjaliperera9035
    @niranjaliperera9035 4 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @sasigopal9528
    @sasigopal9528 2 місяці тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @lankadancingacademy3328
    @lankadancingacademy3328 4 місяці тому +4

    සාදු සාදු සාදු

  • @nissankafernando7427
    @nissankafernando7427 4 місяці тому +1

    🙏

  • @thekvrailwayline4317
    @thekvrailwayline4317 4 місяці тому +2

    🙏🙏🙏

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 3 місяці тому

    🙏🙏🙏