We hope that all three of can get a chance to come and enter the stream someday. Our son is 42. Happily unmarried. I am 71 and my husband is 77. We have been living in LA. I never forget to listen to Guru Seaminwahanse daily with my commitments from morning until night.
සාදු සාදු සාදු 🙏🙏🙏 මාහටද සගරැකවරණ ලබාගැනීමට අවශ්‍යයි. කරුණාවෙන් පහදාදී මගපෙන්වනු මැනවි.
තෙරුවන් සරණයි. වැඩි විස්තර ලබා ගැනීමට කරුණාවෙන් පුණ්‍ය භාරය සමග සම්බන්ද වෙන්න.
+94 773 336 274 - පුණ්‍ය භාරය
(මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
මාගේත් එකම ප්රාර්ථනද මේ උතුම් සාසනයට ඇතුළත් වීමටයි. ඒ නිවන් මග පූර්ණය කර ගැනීමට අවශ්‍ය සංසාර ගත සියලු කුසලයන් මේ ආත්ම භවයේදීම ශක්තියක්ම වේවා!!! සසුන දායාද කර ගැනීමට හැකි වේවා!!! නිවනට ඇති සියලුම බාධක දුරු වේවා!!! සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා
🙏🙏🙏
සාදු සාදු... නිවන හොයාගන යන හැමෝටම දැන් නිවැරදි පිළිසරණක් තියනවා. හරිම සතුටුයි මේ වගේ වැඩසටහන් දකිනකොට. එන්න මගබලාගන ඉන්න මම වගේ ගොඩක් අයට ලොකු අභිපේරණයක්. ඒ සියලු දේ වෙනුවෙන් කැපෙවෙන වෙහෙස මහන්සි වෙන හැමෝම නිවනින්ම සැනසේවා... 🙏🙏🙏🙏
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
අනේ හරිම සතුටුයි ඒවගේම මේ ශීල සාවිකා මැණීවරුන්ට ගොඩාක් පින් මගේ පුතා ඇතුලු නෝබල් හාර්ට් දරුවන්ට මවක් වීම වෙනුවෙනුත් ඔබ රැස් කරනා පින මෙපනක් කියා කිය නොහැකි තරම්
ඔබ තුමියන්ට නිවන සාක්ෂාත් වේවා 🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
මටත් මේ පින් භූමියේ ශීල ශාවිකාවක් වී ලොව්ර්තුරු නිවන සාර්තක කරගැනීමට වාසනාව උදා වෙවා
සාදූ සාදූ !නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා!
මටත් මෙම පින්බිමට යන්නට අවස්ථාව ඉක්මනින්ම උදා වෙවා.
නිවන් මග බාධක දුරු වේවා !
මගෙත් එකම බලාපොරොත්තු ව ශීල ශ්‍රාවිකාවක් වීම යි.ඒ සඳහා මං පෙත්විවර වේවා !සාදු ....සාදු ....සාදු
සාදු සාදු! එසේම වේවා..
මෙ අසිරිමත් ආරමය ට එක වරක් හො ගිහින් බලන්න...මට එ අවස්ථාව එක වරක් උදා උනා...🙏
සාදු සාදු යහපතක්ම වේවා..
එ උතුම් මඟ වඩන්නට පතන සැමට උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර සමඟින් ප්‍රායෝගික පුහුණුව ලබන්නට අවකාශ සැලසේ ව! 🙏🌷
සාදු ..සාදු ...සාදු
මමත් අවුරුදු හතරකට කලින් දෙවතාවක් දානයක් උයන්න ඒ ආරාමයට ගියා.. හරි වටිනවා ..අතිපූජ්‍ය ගෞරවනී නිවාතාප ලොකුහාමුදුරුවන්ගේ අධීක්ෂණය මූලිකත්වය දරනවා කියල මතක.. ඒ පින් බිමට නැවත යන්න තවත් බලා ඉන්නවා..
යහපතක්ම වේවා..
සාදු🙏සාදු🙏සාදු🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවෙත්වා !!!සාදු🙏සාදු🙏සාදු🙏
සාදු සාදු යහපතක්ම වේවා..
අනේ මටත් ඒ වාසනාව උදාවේවා
නිවන් මග බාධක දුරු වේවා !
🙏🙏 සාදු සාදු ,, මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේගේ ආශිර්වාදය මග වඩන උත්තම කාන්තා රත්නයන්ගේ මග ඵල පූර්ණය වීම පිණිස ලැබේවා🙏
සාදූ සාදූ සාදූ !!!
අනේ සාදු මටද ඒ බාග්‍ය උදා වේවා
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
සාදූ! සාදූ!! සාදූ!!! උතුම් නිවන කරා මග වඩන්නාවු මගෙත් සියලු ලෝක සත්වයාගෙත් ආර්යඋපවාද කමාවී නිවනටම මග සැලසේවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
🙏🙏🙏මෙවැනි දේ දැකබලා ගැනීමට සැලැස්වූ සියලු දෙනාටම බොහෝම පින් මටත් ඔය පින් බිමට එන්න අවස්තාව උදා වේවා නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
නිවනම වේවා
මටත් මේ වාසනාව ලැබේවා!
සාදූ සාදූ නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා
මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
සියලු ගිනි නිවෙනවා!!!
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
සියලු ගිනි නිවෙනවා!!!
මේවන් දේ දකින්න ලැබීමත් කොච්චර දෙයක් ද. බුදුසරණයි හැමදෙනාටම
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු.
මමද සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
නිවනම නාථයි නිවනම වෙත්වා
මටත් මේ වාසනාව ලැබේවා ඉක්මනින් ම
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා
නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .
නිවනම වේවා...
සියලු සත්ත්වයන් හට මේ වාසනාව උදාවේවා
🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
❤ 14:49 14:50
සාදු සාදු! එසේම වේවා..
හැකි ඉක්මනින් මට ත් එ නිවන udawawa. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරැවන් සරණයි .නිබිිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු තෙරැවන් සරණයි
නිබ්බාණං පරමං සුඛං...
සාදූ🙏 සාදූ🙏සාදූ🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
නිවනටම හේතු වේවා...!
සාදු සාදු සාදු
තේරුවන් සරණයි 🙏 🙏🙏💐
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ...🙏🌹🙏🌹🙏...සියලු දෙනා නිවනින් සැනසේවා ...🙏🌹🙏🌹🙏 ...
තෙරුවන් සරණයි.
සියලුදෙනාම උතුමි නිවනින් පිරිනිවී යත්වා......
සාධු සාධු සාධු.....
නිවනම නාථයි නිවනම වෙත්වා
🙏🙏🙏අපිටත් මේ අවස්ථාව ඉක්මනින් ම ලැබේවා!!!සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
සාදු සාදු! එසේම වේවා..
මටත් මේ උතුම් අවස්ථාව ලැබේවා !!!
නිවන් මග බාධක දුරු වේවා !
මටත් මේ වාසනාව ලැබේවා
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි.
සාදු.සාදු.සාදු
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Ma atulu siyaluma ammawerunta me baggaya wahwha udawewa.siyalu looka siyalu satweyoo nibbanaparamasukayen sukita tarawetwa.
නිවන් මග බාධක දුරු වේවා !
මටත් ආසයි මේ වැඩ සටහනට සම්බන්ධ වෙන්න දැනට ආරාමයට 5 වතාවක් පැමිණ ගුරු ස්වාමීන් වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරල තියෙනවා ඊට අමතරව ගුරු ස්වාමීන් වහන්සේ ගිහිකල කරපු දේශනා සියල්ල ශ්‍රවණය කරල තියෙනවා සෑම සෙනසුරාදා දේශනා සියල්ල අන්තර් ජාලය මගින් අසනවා .දියනියන් දෙදෙනා නිසා ස්තිර තීරණයක් ගැනීමට නොහැකිව සිටිමි .මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා .නිවනම නාතයි නිවනම වෙත්වා
සසර බන්දන වලින් නිදහස්ව වහා වහා නිවන පුර්ණය කර ගැනීමට හේතු සකසේවා!
සාදු සාදු සාදු...
නිවනටම හේතු වේවා...
සියලු ලෝක සියලු සත්වයන්ගෙ නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
සාධු සාධු සාධු 🙏🙏🙏 .නිවනම නාථයි නිවනම වෙත්වා...මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏
නිවනටම හේතු වේවා...!
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
සාදු සාදු යහපතක්ම වේවා..
We hope that all three of can get a chance to come and enter the stream someday. Our son is 42. Happily unmarried. I am 71 and my husband is 77. We have been living in LA. I never forget to listen to Guru Seaminwahanse daily with my commitments from morning until night.
Sadhu Sadhu Sadhu! May you all attain supreme bliss of nibbana!
සම්මා සම්බුදු සරනයි....මේ සියලු පුන්‍ය කටයුතු නිවන සදහාම වෙත්වා🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
Sadu sadu. Mamath seela srawikawak wenawa. Niwan maga awaboda karami. Oba samata niwana awabodawewa.
සාදූ සාදූ නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
Matada sasana urumaya labewa, uthumwu kasawatha ho sila sawikawak weme waram labewa. Mamada siyalu loka sathwayo nirwan suwaya labewa
සාදු සාදු..නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
සම්බුද්ධ රාජ්‍ය බැබලේවා...සාදු..සාදු..සාදු
සාදූ සාදූ සාදූ !!!
සාදු සාදු සාදු .....!!! නිවනම වෙත්වා !!!
නිවනම නාථයි නිවනම වෙත්වා
සාදු සාදු සාදු මේ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර මටද ලැබේවා ,,🙏🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
නිවනම වේවා
නිවනම නාථයි නිවනම වෙත්වා!
සාදු සාදු සාදු
නිවනම වේවා...
නිවනම නාතයි, නිවනම වෙත්වා! 🙏🙏🙏
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Sadu saduu sadu
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Niwee sanasethwa.....Sadu..Sadu...Sadu...🙏🙏🙏
නිවන් අවබෝධ වේවා
Nivanama nathai nivanama wethva !!! 🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Theruwan saranai.Sadu sadu sadu.Budu saranai.🙏🙏🙏🙏🙏
නිවී සැනසෙත්වා
සාදු සාදු සාදු මගේ අසනිප තත්වය නිසා නැවතිමට නොහැකිවුවත් මම මට පුළුවන් සෑම සෙනසුරාදා දිනකම එනවා පිං වත් අමිල පුතා සමග ඒ පුතාට පිං නිවනම නාථයි නිවනම වෙත්වා.......!!! තෙරුවන් සරණයි......!!!
නිවන් මග බාධක දුරු වේවා !
🙏සාධූ සාධූ සාධූ🙏
නිවනටම හේතු වේවා...!
Matada me bhagya uda veva
නිවන් මග බාධක දුරු වේවා !
නිවන් වෙත්වා ......!
නිවනම වේවා
Matath me uththarithara bagiya udawewa 🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
මමත් මීට වසර කිහියකට දානයක් දෙන්න ආරාමයට ආවා. නිත්රම බණ බාවනා කරන මට මේ ස්ථානයට යලිත් මග වඩන්න එන්න හරිම ආසයි. හැකි ඉක්මනින්න එන්න ලැබේවා.සියළුදෙනා නිබ්බාන් පරමසුඛයෙන් සුඛිත තරවෙත්වා.තෙරුවන් සරණයි
නිවන් මග බාධක දුරු වේවා !
Theruwan saranai
තෙරුවන් සරණයි.
Saadhu Saadhu Saadhu Saadhu!!!!
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
තෙරුවන් සරණයි.
සාධු සාධු සාධු මේ වැඩසටනට සම්බන්ධ වීම තියෙන සුලුම බාධක දුරුවෙනවා. සියලුම ලෝක සත්වයන්ට හට ද සම්බන්ධ විමට හැකියාව ලැබේ.
නිවන් මග බාධක දුරු වේවා !
matath me sasara gamana keate kara gana margaya salasewa sadhu sadhu sadhu. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු නිවනම වේවා...
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Aramayata kathakara denaganna puluwan theruwan saranai
කරුණාවෙන් පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
+94 773 336 274 / +44 7872 857 404
Theruwan sarani
තෙරුවන් සරණයි.
Sadu sadu sadu
තෙරුවන් සරණයි.
තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි.
Saadu saadu ❤
බුදු සරණයි.
Sadhu sadhu sadhu niwanama wewa!
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
@@jethavanarama sadhu sadhu sadhu niwanama wewa!
@@jethavanarama sadhu sadhu sadhu!
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි.
🙏🌼🙏🌼🙏🌼
තෙරුවන් සරණයි..!
ARTHUR C CLERK MAHATHAGE AENAVAKIYA DAN MALPALA DARA AETHA 🙏🙏🙏
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
මස් ලේ කයින්. පියනගනට නොහැකි වුනූ,
සිත සිතුව්ලි වලින් නිරතුරු එහි රැදුනූ,,
ජේතවනය පුදබිම බුදුහිම් උන්නූ,
සිහිකර වදිමි පළමුව ගුණයෙන් නිවුනූ,
බුදු පුතු දයණියන් පරපුර බිහිවේවා!
ශ්‍රී සත් දහම තුන්ලොවතුල පැතිරේවා!
පෑරුණු සිත් සතන් සැම සුවපත් වේවා!
සැමටම අමා නිවනින් සැනසුම වේවා! සාදූ. සාදූ. සාදූ.
සාදු සාදුලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
Saadhu saadhu saadhu!!!
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
🙏❤
තෙරුවන් සරණයි.
🙏🙏🙏💐
තෙරුවන් සරණයි.
ඔබතුමියගේ කිව්වදේ සත්‍යයක් .ඇත්තටම එන්න තියනවා නම් භාග්‍යයක් .දැනටනම් ටිකක් අපහසු යි.කේසේ හෝ පුලුවන් දවසක ඒ පින ලැබේවා යි ප්ර්රාර්ථනා කරමි.
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
මටත් මේ සුවය ලැබීමට අවස්ථාව ලැබේවා
නිවන් මග බාධක දුරු වේවා !
🙏🙏🌸🌸
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි.
Theruwan saranai
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි.
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරණයි.
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
🙏🏾🙏🏾🙏🏾🙇🏻♀️
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
සිදු සාදු සාදු
මමත් හ රි ආසයි එන්න මටත් ඉක්මනින් එන්න ලැබෙිවා
ගුරැ හාමුදුරැවන් ගේ දේශනාවල් නිතරම මම අහනවා
නිතරම බණ අහල ා හිත හදා ගන්න මම ආසයි ආරමයට එන්න
ඉක්මනින් එන්න ලැබෙිවා මටත්
ගුරැ හාමුදුරඅවන්ට තෙරැවන් සරණයි
නිවන් මග බාධක දුරු වේවා !
මන් job එකක් කරන ගමන් ඉන්නෙ මටත් සිල සාවිකා වෙන්න පුලුවන්ද කලින් දවසෙ අැවිත් නවතින්න තැනක් තියනවද තෙරුවන් සරනයි🙏🙏🙏
Seela Shrawika sathiyata dawas pahak udhe indhan hawas wenakan aramaye sitinna wenawa. Inna thanak oba thumiyata aramayata kittuwen soyaganna wenawa.
Theruwan Saranai!
Job කරන අයට සති අන්තයේ සීල උවැසි වැඩසටහන තියනවා
විස්තරය දැන ගැනීමට ඔබතුමිය phone number එක දෙන්න call එකක් දීලා විස්තරය කියන්නම්
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
aramaya laga ehema nawatinna than thiyenawa da?salli gewala ganna oneda
nivanama wethva
බුදු සරණයි.
Nawatha Lankawata enathek hinamawanawa
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.
මේ උතුම් පින්බිමට යන විදිය දන්න කෙනෙක් කියනවද ? නිවනම වෙත්වා.!
තෙරුවන් සරණයි.
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදණ්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
+94 773 336 274
අනගාරිකාවක්ව ඉන්නට කැමැත්තෙම් ඉන්නවා කෝමද සම්බන්ද වෙන්නේ
තෙරුවන් සරණයි, කරුණාවෙන් වැඩි විස්තර ලබා ගැනීමට
පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
+94 773 336 274 / +44 7872 857 404
❤⁰
තෙරුවන් සරණයි.