Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි දන් දෙන අපේ පින්කෙත
සාදු සාදු සාදු ගොඩාක් පීං
මේ ආරණ්‍ය සේනාසනය ආරම්භ කළේ ඉංගිටිය රෝහලේ සේවය කළ දොස්තර හාමුදුරුවෝ උන්වහන්සේ ක්‍රිස්තියානි ආගමේ උනත් මිනී කපන විට ජීවිතය ගැන කළකිරී බෞද්ධ පොත් පරිශීලනය කර වන ගතවී මේ සෙනසුනේ භාවනා කරමින් වැඩවිසුවා.1990 විතර කාලයේ අපවත් වුනා.
මේ ආරණ්‍යයේ ගෑණු අය මහණ වෙලා නෑමේ ආරණ්‍ය සේනාසනයේ ඉන්නේ ස්වාමීන් වහන්සේලා පමණයිඉස්සර මේ ගම දුෂ්කරයි දැන් එහෙම නෑඉස්සෙල්ලා චූටි පාරක් තිබුණේ,දැන් පාර හදලා ගස්කොළන් කපලාලොකු හාමුදුරුවෝ අපවත් වුණාමේක අපේ ගමඔයාලා කියන ආරාමය තියෙන්නේ තව එහා නාච්චිමලයට එහාඒ ඒ ආරාමය තමයි මෙහෙණින් වහන්සේලා ඉන්නේඒක තියෙන්නේ චීන ගහලා පැත්තට වෙන්න
Ane math Ene widiye kiyane mn Kelaniya godak pin
කැළණියෙන් කොස්වත්ත හරහා මහරගම පාරට එන්න. කොළඹ අවිස්සාවේල්ල පාර. බස් එකේ නම් කොළඹ ඉංගිරිය බස් එකේ නගින්න. ඉංගිරියට ටිකක් මෙහා නාච්චිමලේ ගාව බස්සන්න කියන්න. ඒ පැත්තෙ ඕන කෙනෙක් දන්නවා
මේක ඉස්සර බොහොම සුන්දර කැලයක් ගස් කොළන් තිබ්බා. අළුත් නායක හාමුදුරුවො කෑවා ලස්සන සොබා දහම.
මංගල නායක හාමුදුරුවෝ ඉන්නකාලේ අපිත් ආවා..එතකොට හරිම ලස්සනයි නිස්කලංකයි මේ ආරන්ය
@@NiroshaLakmini-ol7hrඔව් ඒක ඇත්ත. දැන් ඉන්න කෙනා කොංක්‍රීට් වලට හරිම ආස කෙනෙක්. කෑවා සොබා දහම
Monawada me kiyana kathta dakala anumodan wenna
Sadu sadu
මේ ආරණ්‍ය සේනාසනයේ ප්‍රධානතම පැරණිම දායක මහත්මයෙක් තමයි වාද්දුවෙ N. රිචඩ් සිල්වා , මගේ සීයගෙ අයියා
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
MARGA PALAYAK NATHNAM ARANYA LASSANA WELA PALAK NAHA
🙏🙏🙏🙏🙏
Poya day ,යන්න පුලුවන් .එදා ට සිල් ගන්න වා.දානයකට date එකක් ගන්න අමාරු ය.දානෙ දෙන්න ඈත පලාත් වලින් සෙනග එනවා .ලස්සන දොල පාරක් තියෙනවා ,වැඩ්දෙනා නාන්නත් එනවා be careful .
මේ ආරන්‍යසේනාසනයේ ද අක්කලා නංගිලා එකම පවුලේ අය කිහිප දෙනෙක් පැවිදි දිවියට ඇතුලත් වෙලා භාවනානුයෝගීව සිටින්නේ..එහෙම කියලා කලින් අහල තියෙනවා..නිවැරැදි තොරතුරු දෙන්න.
මෙහෙණින් වහන්සේලා නෑ ඉස්සර. දැන් කොහොමද දන්නෙ නෑ
Me senasanayata km 4k udta wenna tiynwa thwa senasanayak jethawana aramaya kiyla ekenm oya kiynwa wage families pitinma kattiya pavidiwela innwa.
Aranye contac number eka denna malli
වාහනයක් ල්ගටම යන්න පුළුවන් ද
පුළුවන් කොන්ක්‍රිට් පාර
Pon nambar ekhak danawada
අක්කලා පවුල් පිටින් මහණ වේලා ඉන්නේ නිවාතාප හාමුදුරුවෝ ළඟ
👌👌👌👌
Me aranyata keyana anik nama mokakda
මඩකඩ මූකලාන හෙවත් මඩකඩ ආරන්ය සේනාසනය
නාච්චිමලේ aranya
මේක බලන්න අවසර තියෙනවද
බලන්න පුළුවන්
මෙතන දුරකථන අංකය ගන්න පුළුවන් ද
Phone nambar eka denna puluvannam
Horana pare aduragala th poruwadannadath athara thiyana aranya neda
දානය ක් දෙන්න පුළුවන්ද
මම දන්න විදියට භාරගත්තා ඉන්නවාතවත් සොයලා බලන්න
තොරතුරු දැනගැනීමට නැහැනෙ
තොරතුරු නම් අඩුයි ඉංගිරියට යන්න
Meka tiyenne ingiriye. ingiriya Town 1n Padukka paththata enna km 2k vitra eddi mha ingiriya Junction 1 tiynwa ethanin dakunta harila 2.5 km mge ynakota meke name board 1 tiynwa

මම දන්න විදියට භාරගත්තා ඉන්නවා
තවත් සොයලා බලන්න