Dear brother, Your presentation covers nature of beauty to the viewers without mentioning place is very attractive,amazing and heart touching. You would have taken more efforts to cover up all events with nature of beauty in respect of this presentation to the viewers. At the same time, I wish to bring your kind notice that your presentation not only singala language speaking viewers is watching, even non speaking singala language viewers. are also watching. If your narration covers with english sub-title, it will be very useful to all viewers. Hoping that your good-self can consider my request and do the needful " Thank you"
අපේ ගමේ නිසා අපි දන්නවා....... ඉතාම නිහතමානී , වැදගත් චරිතයක්......!!!!
සුපිරියි 👌👌👌❤️.
Thanks චතුර.පරිස්සමෙන් වැඩකටයුතු ටික කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට.බුදු සරණයි චතුරටත් අපේ සුන්දර රටටත්🙏
👍👍👍👍
ලන්කාවෙ වාසනාවන්තම මනුස්සය.🤠🤠🤠😇
Mahindage golya
හසන්ත හෙට්ටිආරච්චිට පස්සෙ
Mamath asama karana supiri charithayak
ඇයි අනුර කුමාර දිසානායක එයත් වාසනාවන්තයි
රෙද්ද😂
ලස්සන තැනක් ❤.ඇත්තටම ඒ වගේ තැනක වැඩ කරන සේවකයෝ පවා මාර පිංවන්ත ඇති.
hotel review නම් ඉතිම් හා ❤
කැමරාකරණය, ඉතිහාස තොරතුරු සමඟ විස්තර කරන චමත්කාරය, මේ වැඩසටහන අසම සම වීමට බලපානවා ❤
Lassanata program aka karanawa🙏
සුබඋදැසනක් චතුරසර් හරිම වැඩපලසමගයි මෙි කෙටිසටහන. විස්තරේනමි පත්තරයකට ලියන්නතරමි දිර්ගඋනත් ඔබවන්නෙ කූට අටුවාටිකඋවමනා නැත මම මැදපෙරදිග රැකියා වසර 29 යක්වැනිකාලයක් අවසන්කර හදිසියේම මඋරටට එන්න සිදුඋනා ලෙබනන් වල සිදුඋන පිපුරැම නිසා කොවිඩි කාලයත් එයට එකතු උනා මටත් ලෙබනන් වලත් නැවත නිරෝදායනමද්ද්‍යස්තානයේදිත් නැවත කොවිඩි හැදුනා නමූත් මටඑයකිසිම කරදරයක් උනේ නැසර් මම එතරමිම නිරෝගිසු අයෙක් උනා නමුත් කොවිඩි තුන්වන ඉන්ජෙක්ෂන් එකමම ඉතාමත් දුර්වල. තත්වයකට පත්උනා බර කිලෝ 13 ක් බරඅඩුයි කොවිඩි නිසා ප්‍රෙෂර් එක අාව දැන් මසක්ගානේ කිලිනික් යනවා බෙිත්ගන්න අැගට හරිම වෙහෙසනිසා නිතරම විවෙිකය ගන්නවෙනවා මමතනියවතමයි නිවසෙඉන්නේ මටකියන්නනමි ඔන මෙි කිසිම දෙයක් නෙවි මම අඋරැදු 72 වෙ නවා නොවැමි ර් 24 දිනට මගේ ජිවත්විමසදහා මුදලක් තැන්පත්කරගත්තා පාලියෙන් ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා නමුත් දිනදින බඩුමිල සමගසටනක යෙදෙමින් ඉන්න අතර බෙල්ල කපනවා වගේ දිනදින කපමින් ගිහින් අතටඅාවෙි රැපියල් /1000_ක්පමනයි මොනවා කරන්නද වෙනත් ජිවන මාර්ග නැත ඔයපල්හොරැන්ට තේරැනේ නැතිද අපි රට ඉ දන් එයාලා සුරසැපවිදින්නෙඅපේ දාඩිය මහන්සියකියලා අපි ජීවත්වෙන්න ඔනකියලා😭🙄🙄🤔🤔🤔🤔
කලින් බැලුවා මේ ව්ඩ්යෝ එක
Harima lassanaii 🍃💚
Nice place chatura. Great restaurant too. ❤
Yes chatura thanks for your programm.I will visit this place next tour to SL with my tourist friends.Harith Gunasekara,Germany
chathura malli oyata sthuthie mewage dewal lukayata penna danawata mamath dakune matath adambarai ❤❤❤
😊 I was there that day 😊
Me vage hotels ganda akkara ganag idam denda puluvanga rajeng namuth apita thama heyak hathaganda perches 10 thenda beri...mm supiri...
❤❤❤❤❤ Chathuraiyaaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤
ඉස්තුති මෙ හොටෙල් එක ගැන දැනුවත් කළාට. කවදා හරි යන්න ඕනේ.
My favorite ...announcer ...
I Think It Was The Biggest Swimming Pool I Saw❤ I Love It
Harima lassanai ae Hotel eka❤
❤very nice pogrom thanks ❤❤
ස්තූතියි,ඔබේ දැනුමට.❤❤❤❤❤❤🎉
top class program❤
Did they cut nature reserve to build this place .?
Dear brother, Your presentation covers nature of beauty to the viewers without mentioning place is very attractive,amazing and heart touching. You would have taken more efforts to cover up all events with nature of beauty in respect of this presentation to the viewers. At the same time, I wish to bring your kind notice that your presentation not only singala language speaking viewers is watching, even non speaking singala language viewers. are also watching. If your narration covers with english sub-title, it will be very useful to all viewers. Hoping that your good-self can consider my request and do the needful " Thank you"
Me vidiyo eka kalin baluwa chathura.
😍👍❤️❤️💐💐🙏🏼thank u chathure👌🌹
Mr. Gamini Fonseka owned a hotel called Senasuma in Weeravila which was a nice place. I ĺove it.
ලස්සනයි ❤️
Apith giya giya mase marama lassanai
මටත් මාරම ආසයි ❤
Wooow..sir..❤❤❤❤🎉
Respect you sir. ❤
Nice sharing very beautiful place 👍
ලස්සණයි🎉🎉🎉🎉
KDU eken kaloth supirima wadak thamai💓🌿🌿🍃
Hilton එක දුන්නෙ අපිට හම්බන්තොට ආරක්ශා කරන දෙය්යෝ ❤ thankss chathura puthe
Hilton එකෙ managment විතර යි මචො මෙකෙ අයිතිය රත්නපුර KDU Group එකට
ඔය වගේ තැනක රැයක් ගත කරන්න පුලුවන් අපේ රටේ ජඩ 225 අැතුලු එවුන්ගේ හොර ව්‍යාපාර රැලට විතරයි චතුර.එතනින් එහාට අද රටේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ අපි දන්නවා .පිටරටක ජීවත් වෙන අපිට නම් එක පාරක් හරි අාසාවට ඉන්න පුලුවන් .එක පාරක් විදින සැප වැදගත්ද.සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සාධාරණ මුදල් අය කරන තැන් ගැන වැඩසටහන් කරානාම් වටිනවා .අපේ රටේ කොටිපතියෝ අඩුයි
ඒක ඇත්ත❤
Kalin dapu ekak neda ayye ma??
The golden ridge nuwaraeliya hotel eke hariyata riview ekak na oya eka karannako
Lassanai ....asawem beluwa ....chatura hodata rasa beluwa .😂😂😂
සතුටක් වගේම දුකක් හිතේ තියනව රටේ කීයෙන් කී දෙනාටද මේ වෙනස මෙ සතුට බුක්ති විදින්න පුලුවන් වෙන්නෙ රට පාලනය කරපු හැම එකාටම සාප වෙන්න ඕනෙ
අනිවාර්යයෙන්ම
අපේ සල්ලි , ඔවුන්ගේ හෝටලය
💙
Apee gameee❤❤❤❤
Kiyak wenawada me ipatmant aka aka dawasakata
UK wala thiynawa me nninma double tree
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adiyak gahanna maru pot ake 😜
Hama vidio ekakama wage ekama aduma pahu wenida wenakaluth adagena inne ai kiyana prashne mata witharda thiyenne 😅
Poddak wosh ekak dala aluth adumak adinnako chathu 😁
ඔය hotel එක අයිතිකාරයා රත්නපුරේ පැල්මඩුල්ලේ ....
Meka kalin dpu ekkak ned
poddak biwwa neda?
🇰🇼🇰🇼🇰🇼🇰🇼🔥🔥🔥🔥💯💯✅✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰jayawewa ❤❤❤❤
Watched earlier also
අපිත් ගියා පුදුම ලස්සනක්. ඉතා හොද කාමර.පරිසරය රසව්දින්ට කියපු තැනක්.
Ape gamee weeravila
Moo salli deela yanna nah mehkata.
අපේ යාලුවෙක් ඉන්නවා ඕකේ ගිහින් හම්බෙන්න.
Housekeeping attendent
යසස් රන්දික සේනාදීර
අනේ එයාව හම්බෙන කෙනෙක් කියන්නකො මට කෝල් එකක් දෙන්න කියලා. 😢
මොන යසස්ද.. අර මෝඩයද..
අපො මෙ කොලුකාරයො හැමතැනම 😂😂
Machan pastry kitchenඑකට trainer කෙනෙක් විදිහට එන්න ක්‍රමයක් තියනවා ද බන් weerawila hilton එකේ 🤩
super
❤🎉😮😊
❤
Shawarma Turki one best
කැමැත්තෙන් බලන වැඩසටහනක්
Lokuma eka Shangrila eka .
Lovely hotel
Horakan karapu salli වක්‍රව .dilith ජයවීර market
මෙ ඩිලූ බුලී බලන් නැද්ද චතුර අයීයා ගැන, අවුරැදු 60 සීයා කෙනෙක් අදිනවා වගෙ දැන්ම චතුර අයීයාව අන්දන්නේ, තව අවුරැදු 20ක්ම තියෙනවා එහෙම ඇදුම් අන්දන්න. ඇදුමක්වත් ඇරෙන් දෙන් නැද්ද, කොහෙ හරී යනකොට මොනවද ඇදගෙන යන්නේ, මොනවද ගෙනියන ඇදුම් කියලා බලන් නැද්ද මෙ .. . චතුර අයීයා ඔහොම ඉන්නවා දකිනකොට දුක හිතෙන්නේ මට විතරද.
චතුර මහත්තයෝ එතකෙට ඔය පැත්තෙ හිටිය අලි දැන් කුණු කනව ඇති නේද???😅😅😅😅
Exactly that’s what I was thinking too
Derana naya
❤ 🇱🇰🙏🇮🇹🍀💐💎👏👏👍❤️
අයීයේ,
සඳ ඔබ මගෙ,
මම සඳ වගෙ,
සඳ නෑ අනේ,
සඳයී තරැයී නිසංසලේ,
රෑ ආකාසේ,
තරැද නිදන්නී,
පොල් බෑ මූණයී,
ගෝලයෝ රොත්තයී,
Impress කරන එකවත් නවත්තන්න නම්,
අන්න එහෙම චාටුවෙන් තියාගන්න නංගි,
හිනා යනවා ඕයි,
දිවේ ලෙඩක්,
🤙😏
මෙි පෙර පින.සැපයට කැමතිනමි අරගල කරල විතරක් වැඩක් නැහැ.පිනුත් කරන්න ඔින.
Oya godak hotal rajapaksalaga tama
Okkoma kele kapuwada
කොහෙද බොල කැලයක් තියෙන්නෙ වීරවිල ..🖕
චතුර මේවා කන්න අපිට සල්ලි නෑ. ......😢
Bandayak aragena giyanam sapak aragena anna thibuna dirala yana Sareere...
අපි හෙට දරුවන්ට කන්න දෙන්නෙ කොහොමද කියල හූල්ලනව.උබ සල්ලිකාරයො කැලෑ කපල මාලිගා හදපුව පෙන්නනව.තූ නොදකිං 🤮🤮
Ithin pago thopith hamba karaganinko. Higana hetha wage kegahanne 😂
Kanna denna bari nm daruve hadanne Mona pa#@tada bn😂
බෞද්ධයන් විදියට තමන්ගේ දියුනුව ගැන වග කීම තියෙන්නෙ තමන්ට. ආන්ඩුව හො දෙමාපියන් ඒ ගැන පලි නැහැ. උත්සාහ වන්ත වන්න.
අපේ රටට වෙච්ච දේට ආණ්ඩුව පලි නැහැ කියන හරක් ඉන්නව තාමත්.....😮😊
@@priyankarayatiyana9963
සමාජය දෙස හොදින්ම බලන්න. දියුනු වෙලා ඉන්න අය තමන් ගැන විශ්වාසය තියලා වැඩ කල මිනිස්සු. උත්සාහයෙන් වැඩ කලොත් විතරයි තමන්ට දියුනු වෙන්න පුලුවන්. සුපිරි ආන්ඩුවවක් හිටියත් දෙමාපියන් සියලුම දෙ දුන්නත් තමන්ගේ දියුනුව තියෙන්නෙ තමන්ගේ අතෙ. තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට කිසිම කෙනෙක් ට ඇගිල්ල දිගු කිරිමෙන් තමන්ට කිසිම දෙයක් නොලැබෙ. නියම බෞද්ධයන් තමන්ගේ පීඩාවන්ට වෙන අයට ඇගිල්ල දිගු කරන්නෙ නැත. බුදුදහම තුල පන්ති පරතරය හො දුප්පත් කම විකුණන් කෑමට ඉඩක් නැත. තමන්ගේ ක්‍රියාත්මක වීම තුල තමන්ගේ මාවත සහ ජයග්‍රහණය නිර්මාණය වෙනවා.
මම බෞද්ධයෙක් ලෙස මගෙ දෙමාපියන් මට ලබා දුන් ශක්තිය සහ ශ්‍රි ලාංකිකයෙක් ලෙස මගෙ උපන් බිම ලබා දුන් නොමිලේ අද්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් හිස නමා ආචාර කරන අතර මගෙ දෙමාපියන්ට සහ උපන් බිමට මම ණය ගැති බව ගෙවා නිම කල නොහැකි බව විශ්වාස කරන අතර සිහිනයෙන්වත් මගෙ දෙමාපියන්ට හො රටට එරෙහිව කටයුතු කරන ගුනමකුවෙක් විමට සූදානමක් ද නැත. මේ මහ පොළොව මත කෙලින් කර සිට වු දෙමාපියන්ට සහ උපන් රටට ගරහන කුහකයෙක් වීමට නම් කිසිදු අවශ්‍යතාවයක් නැත. තමන් ගැන විශ්වාස තබා උත්සාහයෙන් වැඩ කරන්න. ආර්ථික දියුනුව පමණක් නොව මානසික සහනය ද බුදුදහම ට අනුව ලැබෙනු ඇත.
Built on an elephant corridor, this is nothing to be proud of. Maybe the hotel protects them better than the idiotic farmer does.
බොරු වර්ණනා නැතුව හිතට එකගව හිතපං ගොනෝ ඔය විනාශ කරල තියෙන්නෙ අහිංසක වනසතුංගෙ භූමිය නේද කියල.උබ ඒවට ගිහිං සැප ගන්නෙ ඒ අහිංසකයන්ට දුක දීල නේද කියල හිතෙන්නෙ නැද්ද නිකමටවත්.අප්පිරියයි බං 🤮🤮🤮🤮
මෝඩ කතා කියන්නැතුව හිටපං බං... වීරවිල පලයං මුලින්ම ..🐂
🐂
The cap doesnt suit this narcissist.
රාජපක්ෂ 😂
Sure එකට රාජපක්ෂලගෙ money laundering කරන තැනක් 🤣
අනේ පව් ඔයා ඕක kDU group එකේ KDU කියන්නෙ මොකද්ද දන්නේ නැත්නම් රත්නපුරේ කාගෙන්හරි අහලා දැනගන්න 🤣
Yako මිනිහෙක් ta mokakwath krnna bane.kroth රාජපක්ෂlalu🤣💔 kalakanni ජීවිත 😂
උබල හිතුවද ලංකාවෙ ඉන්න හැම එකාම උබල වගේ හිගන්නො කියල😂 දේශපාලනේට සම්බන්ධකම් නැති සල්ලි තියන උන් ඕන තරම් ලංකාවෙ ඉන්නව😂
Promote නිකන් තමයි කරන්නේ ඉතින් නැතුව සල්ලි ගන්නේ කොහොමද අර මිනිහගෙන් කාලා බිලා ඕව ඔක්කොම රාජපක්ෂලාගේ බවන් තමයි. නොකිය කියන්නේ උන්ගේ යටතේ හිටහල්ල කියලනේ පොඩි මිනිහගේ බිස්නස් ටිකටත් කෙලෝලා කියන්නෙම උන්ගේ යටතේ කබුරහල්ල කියල 😅
❤
❤❤
❤❤❤
❤
❤️
❤
❤👍
❤