සුන්දර වයික්කාල | Waikkal | Travel with Chatura

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 93

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 3 місяці тому +8

    සුපිරිම මාද්‍ය වේදියෙක් උබ ❤️ මගේ භාෂාව බොට අව්ල් ඇති ඒත් දිලිත්ට උබ මැණිකක්..... Bis නම් bis news travel නම් travel මොනාද බොට බැරි ❤️

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 3 місяці тому +27

    ස්තුතියි චතුර සර් ,අපෙ ගමට ඇවිත්, අපෙ වැඩපල රටෙ නොදැක්ක අයටත්,පිටරට අයටත් දැකගන්න, ඔබගෙ ට්‍රැවල් විත්චතුර වැනි ජනප්ප්‍රිය වැඩසටහන කින් විකාසනය කිරිම,❤❤❤❤

    • @ThiliniAththanayaka-e2b
      @ThiliniAththanayaka-e2b 3 місяці тому

      👍

    • @Drinkle-cy4wl
      @Drinkle-cy4wl 3 місяці тому +1

      වහල් මානසිකත්වයෙන් මිදියන්. සර් කියන්න චතුර ගුරුවරයෙක්ද, රජයෙ ඉහල නිලදාරියෙක්ද

    • @GayanChandika-j6s
      @GayanChandika-j6s 3 місяці тому +2

      ​@@Drinkle-cy4wl උබයි බං වහල 😜 ගෙරි ජෙප්ප 😅 රජයේ සේවකයන්ට උබ සර් කියනවද ගොබ්බයා 😜 ඊයා

    • @Nipuninipunlronworks
      @Nipuninipunlronworks 3 місяці тому

      හැම දෙකම වැරදි අඩුපාඩු හොයන සියියට සියියක් නිවැරැදි කෙනෙක් ද ඔයා,අපෙ සින්හලයට මෙහෙම වෙලාතියෙන්නෙ ඔය කුහක කම නිසාමයි, තමගෙ වාසියට දෙකට නැමිලා මෙලො වැදගත්කම ක් නැති අයට සර්, මහත්තයා කියන අය අපි ඔනා තරන් දැකලා තියෙනවා .

    • @Drinkle-cy4wl
      @Drinkle-cy4wl 3 місяці тому

      @@GayanChandika-j6s සිංහල දන්නෙ නැති අවජාතක බල්ලා. රජයෙ ඉහල නිලධාරීන්ට නැන්දෙ මාමෙ කියල කතා කරපන්.

  • @ranjanisomalatha9959
    @ranjanisomalatha9959 3 місяці тому +15

    පරණ විඩියෝ බල බලා හිටියේ අලුත් විඩියෝ එකක් දානකන්

  • @priyanthasilva8635
    @priyanthasilva8635 3 місяці тому +1

    waikkala ape game wisthara dubai indala baluwa. thanks chathura .sathutui

  • @thusithaindika444
    @thusithaindika444 3 місяці тому +7

    අපේ සීයා ඉස්සර වක් පිහියක් තැලුවේ රු.200ට. රවුම් සිංහල උදැල්ලක් තැලුවේ රු.600ට. සාමාන්‍ය පොඩි පිහියක්, තේ කපන පිහියක්, මල් කපන පිහියක් තැලුවේ රු.150කට. සීයගේ පරණ කම්මල මතක් වුණා මේක දැක්කම

  • @1225fernando
    @1225fernando 3 місяці тому +2

    මගෙත් උපන් ගම කම්මල. ලස්සනයි.
    ස්තුතියි චතුර .🙏🏽👍🏽😊

  • @amithfashion3979
    @amithfashion3979 3 місяці тому +3

    මගෙ රටේ මොන අස්සක මුල්ලක ඇවිද්දත් බලන්න වටිනා දෙවල් ඔනතරමි...කව්රු මේ රට දාලා ගියත් අපි මේ රට දාලා නොයන හේතු මේ සුන්දරත්වය තමයි...

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 3 місяці тому +3

    ලස්සනයි හරිම පිළිවෙලඊ

  • @nimalkumara5675
    @nimalkumara5675 3 місяці тому +2

    ඇත්තටම ලස්සනයි 🇱🇰
    ❤❤❤❤
    ස්තුතියි චතුර 🙏

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 місяці тому +1

    Beautiful

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv8339 2 місяці тому

    Dear brother, Your video presentation in respect of place WAIKKAL seems to be attractive and heart felt ,The sea shore and the sun set seem really very beautiful. Apart this, the boat riding in the canal and the Hotel in your stay also seem very amazing. Totally speaking that your travel through Chatura Travel very nice.I congratulate both. Please indicate that the location of the place, District, distance from colombo city or any other nearest city atleast in future.

  • @honor90-v9l
    @honor90-v9l 2 місяці тому

    Superb "wathura" 💆‍♂️🍃

  • @SadewNmh
    @SadewNmh 19 днів тому

    Expecting a visit to Wennappuwa next😅

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 3 місяці тому +1

    Great programme, great place

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 3 місяці тому

    ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය.👍👍👍

  • @Anura666
    @Anura666 2 місяці тому

    Chathura machan, uba itin hamathissema "mage rata, mage rata" kiyanawa. Uba wagema apit lankawata adarei. Eth ubata taram monthly income ekak lankawedi apita nati nisa api wena ratawalwala.

  • @senithalochana3689
    @senithalochana3689 3 місяці тому +1

    Superi video ake ❤❤❤❤❤❤❤❤❤

  • @kasunfernando2418
    @kasunfernando2418 3 місяці тому +1

    අපේ ගම තමා ❤❤❤

  • @jilanjilan8562
    @jilanjilan8562 3 місяці тому

    ලස්සනයි ❤❤❤

  • @amilaudara8772
    @amilaudara8772 3 місяці тому +1

    අපේ ගම ❤

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 3 місяці тому

      අපේ පැත්ත සුපිරි පැත්ත...

  • @senuramotors6454
    @senuramotors6454 3 місяці тому

    කම්මල වයික්කල අපේ ගම.. 👍

  • @ishelfernando
    @ishelfernando 2 місяці тому

    ගම 🥹🩵🍃

  • @saliyamadu293
    @saliyamadu293 3 місяці тому

    බොහොම සුන්දර වැඩසටහනක් ❤😊traval නම් ඉතින් චතුර අයිය තමයි මගෙ පොඩි අදහසක් පූලුවන් නම් traval කරන place එක google map දාල screen එකේ පෙන්නන්න ❤❤❤

  • @Lasitha-he2wj
    @Lasitha-he2wj 3 місяці тому

    Haputhale vantage hills resort eka video ekak oni😊❤

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 3 місяці тому

    Parana unath balanakota aluth ❤

  • @nextgennetworkzngn6823
    @nextgennetworkzngn6823 3 місяці тому

    Great 🎉 but please provide the right info. 109km ?

  • @DenithSri
    @DenithSri 3 місяці тому

    Chilaw video eka nane dn 😢

  • @itv4455
    @itv4455 3 місяці тому

    Lovely ❤❤❤

  • @ThiliniAththanayaka-e2b
    @ThiliniAththanayaka-e2b 3 місяці тому

    ❤❤❤😮😮wow❤❤❤wow

  • @hirushamalith7801
    @hirushamalith7801 3 місяці тому

    😍😇 waikkala

  • @mgbatta3497
    @mgbatta3497 3 місяці тому

    සුපිරි ❤

  • @sahandilanka7089
    @sahandilanka7089 3 місяці тому +4

    ඔයා නේද දෙරණෙ ඉන්නෙ ❤

  • @SudeshRukshan-b1b
    @SudeshRukshan-b1b 3 місяці тому

    Ayiye Enna madawachchiyata.. balanna godak Dewal thiyenawa.. volley ball match pennannan.. national player's la innawa mehe.. hoda vila ekakuth hoyala dennan.. wadak karamu.. oyata vauniyawa cover karannath puluwan.. wadak karamu .

    • @arrowjr5498
      @arrowjr5498 3 місяці тому

      Eww වියළි කාලාපේ ගොඩයෝ

  • @traveltectours6561
    @traveltectours6561 3 місяці тому +1

    Wattura Resort & Spa ❤
    Chatura ❤❤

  • @Danushka85
    @Danushka85 3 місяці тому

    Ape gama❤

  • @romeshmadushanka3081
    @romeshmadushanka3081 3 місяці тому +2

    වහනෙ හොදට පාරෙන් අයින් කරල නවත්තන්න,අනතුරක් උනොත් ඔයාලගෙ "මෙව්වඑකෙන්තමා " මුලින්ම රෙදි ගලවන්නෙ😁🤭👌

  • @dammikadammika7216
    @dammikadammika7216 3 місяці тому

    Super

  • @nimashafernando2203
    @nimashafernando2203 3 місяці тому

    so nice❤

  • @thekrvisitor6030
    @thekrvisitor6030 Місяць тому

    4k upload karanna berida 🥲

  • @dhanushkanelanjan1152
    @dhanushkanelanjan1152 3 місяці тому

    109 km ? Waikkalata

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 місяці тому

    අපි උපන්දා ඉදන් ජීවත් වෙන අභිමානවත් පුරවරය

  • @ranilkumara565
    @ranilkumara565 3 місяці тому

    ඔය ලස්සන ගෙවල්වල ගොඩාක් ඉන්නේ වවුල්ලු සහ කලවැද්දෝ

  • @DIVINELK2023
    @DIVINELK2023 3 місяці тому

    ❤❤❤❤🎉🎉

  • @flyceylon1854
    @flyceylon1854 3 місяці тому +1

    1 st

  • @sibeatstudio89
    @sibeatstudio89 3 місяці тому

    Oya neda derane inne❤😊

  • @prageethadhikari218
    @prageethadhikari218 3 місяці тому

    07:22 කාර් එක ගාව ඉන්නෙ camera crew එකද 😁

  • @vimukthimanoj7780
    @vimukthimanoj7780 3 місяці тому

    Me pihi hadana kenage number ekak nadda

  • @shehandon
    @shehandon 2 місяці тому

    කොලඹ ඉදන් 43km ඇති.. 109km නෙවේ..

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 3 місяці тому

    PAttoo පරිසමින්

  • @AnandaDisanayaka-cj1bd
    @AnandaDisanayaka-cj1bd 3 місяці тому

    පොලිසිය..... ලංකාවේ අපෙ පොලිසිය... 😂

  • @JanithNethsara-up5ui
    @JanithNethsara-up5ui 3 місяці тому

    Kalin dapu ekak ne oya video eka chatura uthtarayak oni

  • @dinujaya_isuru
    @dinujaya_isuru 3 місяці тому

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 місяці тому +2

    බුදු පිළිම
    දේව මතා
    ක්‍රිස්තුස් වහන්සේ
    වැඩ ඉන්නව
    ඔයා ගෙ කියවීම නිවැරැදි කරගන්න මින් පස්සෙ වත්
    😶😔😐

    • @KasunSuranjaya
      @KasunSuranjaya 3 місяці тому

      අනික්වා නම් දන්නෑ, බුදු පිළිම තමයි තියෙන්නෙ...
      ඒ කියමනේ වරදක් නෑ!

    • @shamalwijethilaka2273
      @shamalwijethilaka2273 3 місяці тому

      චතුර වැරැද්දක් කිව්වෙ නෑ නේද එතන 🤔

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 2 місяці тому

      ​@@KasunSuranjayaචතුර ඇත්ත කිව්වෙ මීගමුවෙන් මෙහාට තියෙන්නෙ දේව මෑනියන්ගෙ ජේසුස් වහන්සේගෙ ශුද්ද වන්තයන්ගෙ පිලිරුවවල් තමා ගමෙන් ගමට කතෝලික දේවස්තාන මොකද මිගමුව මෙහා හලාවත වෙනකන් මේ පැති කතෝලික ජනතාව තමා 100/99 ඉන්නෙ

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 2 місяці тому

      චතුර වැරද්දක් කියලා නැ නිවැරදි කරන්න

    • @KasunSuranjaya
      @KasunSuranjaya 2 місяці тому

      @@sandhanisandhani1048 100/99 ක් ඉන්න විධියක් නම් නැහැ කොහොමත්ම, 99/100 ක් වෙන්න ඇති.

  • @malindafernando1963
    @malindafernando1963 3 місяці тому

    He is Sgt Bandara in Wennappuwa police.

  • @donlowe5835
    @donlowe5835 3 місяці тому

    GONO~~~~~~~ COLOMBO TO WAIKKALA DISTANCE 47 KM. NOT 109 KM

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva 3 місяці тому +1

    colomba idala 47KM

  • @lahirufernando7330
    @lahirufernando7330 3 місяці тому

    109km 😮 nohhhh. It is just 40-50 km away. Please correct that

  • @KumariNiroshani
    @KumariNiroshani 3 місяці тому

    ❤❤🎉Dankotuva 🇮🇱Israel

  • @asankasameera9398
    @asankasameera9398 3 місяці тому +1

    ඇන්ටිජන් හොරාටත් මාංචු දාංදි පෙන්නනවද ලොක්කා?

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 3 місяці тому +1

    Oya moda kiyana aya laga unata dura ayata vadagath.

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 3 місяці тому

    👍👍👍👍👍♥♥♥♥♥👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @DonChanaka-f8t
    @DonChanaka-f8t 3 місяці тому

    same hotel again

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 3 місяці тому

    බනින්නෙ නැතුවත් බැ නේද අනික ඵ්ක vip වාහනයක් උනානම් අල්ලයිද

  • @උමේෂ්තාරක
    @උමේෂ්තාරක 3 місяці тому

    meka klin dhemma ne

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 3 місяці тому

    මුලින්ම දකිද්දි හිතුවෙ පොලීසිය උදව්වක් කරා කියලා😂

  • @RSusan-g1p
    @RSusan-g1p 3 місяці тому

    තියෙන ඇලමාර්ගත් එක්කලා දියුණු කරනවා නම් ලස්සන කරනවා නම් නියම තැනක් තාම ඒකට හරියටම සෙට් වෙලා කවුරුත් කරල නෑ

  • @nishadrandima3016
    @nishadrandima3016 3 місяці тому

    හොටෙල් ඇඩ් එකක් බැලුවා වගේනෙ බන්

  • @LuckyAcademy312
    @LuckyAcademy312 3 місяці тому

    විලාස් එකක් කියන්නෙ මොකක්ද?,(මන් දන්නේ නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් මට පැැහදිලි කරල කියල දෙන්නකෝ.)

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 3 місяці тому

    එන්න අපේ පැත්තේ සුන්දර තැන් බලන්න 🤩🙏🤩🙏

  • @dinukaroshan8598
    @dinukaroshan8598 3 місяці тому

    කොළඹ ඉදන් 109ක් කොහෙද තියෙන්නෙ බොරු කියන්නෙ .

  • @kasunfernando2418
    @kasunfernando2418 3 місяці тому +1

    මෝඩ චතුර උඹට කොළඹ ඉදලා වයික්කාලට km 109 තිබුනාට අපිට තියෙන්නේ km 47 මෝඩ චතුර .

    • @user73h2u53ils
      @user73h2u53ils 3 місяці тому +5

      ube ge la idan ne hamoma yanne appo mole

    • @asunthamanelwickramarachch9039
      @asunthamanelwickramarachch9039 3 місяці тому +4

      Wadagath kamata coment ekak liyanna dan nathi moda minisu how sad

    • @kasunfernando2418
      @kasunfernando2418 3 місяці тому +3

      @@asunthamanelwickramarachch9039 අනුන්ගේ කමෙන්ට් අස්සේ හැමනෙන්නෙ නැතිව ගෙදර ගිහින් වලං ටික හෝදලා වැඩක් කරපන් 🤮

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 місяці тому +1

      සුපිරි පැති තමා ...😊
      ලංකාවේ කොහෙත් මරු.
      එක ලක්ශ 220ම රැකගන්න ඕනේ.

  • @nethmahimaranga5175
    @nethmahimaranga5175 3 місяці тому

  • @LetstravelAwidimu
    @LetstravelAwidimu 3 місяці тому

    ❤️

  • @Srilankan188
    @Srilankan188 3 місяці тому

  • @shehantharuka7005
    @shehantharuka7005 3 місяці тому