Do you feel this like a home ????????😮😮😮😮😮😮 Home should be a cozy place where everyone can reach anyone at anytime, where you see each other , and it’s wayyyyy toooooo big to call a HOME🙂🙂🙂 That’s my POV 😊😊😊😊
Ithim eka hithe hithe inne ba ne inne kale karepu pin paw anuwe rich life poor life labeno meka balala sathutu wenna bana kiynne deyk na e minissu agamata dahamata ladhi aya😌
පින් කළා ඇත්තොත් සැප විඳිති. මේ සියල්ලම පෙරාත්මවල කලපු පින්.සුවසේම ඒ පින් භුක්ති විදිනවා.බොහොම සතුටුයි.❤❤
ඕවා කියලා තමා ලංකාවෙ උන් උඹලව මෙච්චර කල් රැවැට්ටුවෙ 😹
@@user-jt6ej7vh2p 🤣🤣🤣🤣🤣
පින කියලාම දෙයක් නෑ . තමන් මහන්සි උනොත් ඕන කෙනෙක් ගොඩ . අපි ඉතින් කවුරුහරි දියුනු උනාම පින කියලා කියනවා
😂😂😂😂
අනේ මේ දාන්න මගුලක් නෑ 😂 😅@@MJB-s2n
අම්බානිවත් මුළු ගෙදරම ඇවිදලා නැතුව ඇති....නමුත් ලස්සනයි ❤
මෙච්චර දේවල් ලැබෙන්න පෙර ආත්ම වල කොච්චර පින් කරලා ඇද්ද .පුලුවන් හැම වෙලාවෙම පින් කරමු.මොනවා තිබුනත් අන්තිමට ඉතුරු වෙන්නෙ කරගන්න පිනක් විතරයි.👍
ඕවා කියලා තමා ලංකාවෙ උන් උඹලව මෙච්චර කල් රැවැට්ටුවෙ 😹
අනේ පල ### යන්න ...😕
😂😂😂Mgulk kynaw
@@RoshanLakmal-r6k සම්පූර්ණ ඇත්ත කතාවක්මෙහෙම සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ බොහොම කලාතුරකින් මිනිස්සුන්ට.අවසන් වශයෙන් අපි ගෙනියන්නේ පින පමණයි.🙏🙏🙏
🙏🙏🙏
පෙර දාන පාරමිතාව උපරිමෙන් ම පුරන්න ඇති 🥺♥️🔥 ලස්සනයි
Anna hri
අනිවාර්යයෙන් ❤
ඕවා කියලා තමා ලංකාවෙ උන් උඹලව මෙච්චර කල් රැවැට්ටුවෙ 😹
@@user-jt6ej7vh2p හැම දේටම බැන බැන ඉන්නේ නැතුව පිං කරපං 🤣
Uba kyna ewa therene na ne mechchra sapa sampath labenne pera pinakata thamai ithin @@user-jt6ej7vh2p
මෙච්චර වියදම් කරලා ගෙවල් හදන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්ඩ ටිකක් අරන් දුන්නනම් කොච්චර පිනක්ද කියලා කමෙන්ට් වැටිලා නැද්ද තාම...😂😂😂
නොදකින් ඒවගේ කමෙන්ට් දාන කාලකන්නි මටනම් පේන්න බැහැ...
හරිම අපූරු ලස්සන ගෙයක්...❤❤
එලියෙන් බලනකොට නම් කිසිම පිලිවෙලක් නෑ වගේ හැබැයි ඇතුලෙන්නම් සුපිරියක් වගේ
ලස්සන අදහස් අතුව හදල්ලා තියනවා.. හැමදාම සතුටින් ඉන්න ලැබේ වා🙏🙏
Gifted ❤ wishing you all the very best stay blessed ❤
පෙර පිනෙන් උපන් සැපය.තෙරුවන් සරණයි .
ඕවා කියලා තමා ලංකාවෙ උන් උඹලව මෙච්චර කල් රැවැට්ටුවෙ 😹
@@user-jt6ej7vh2pඅනුන්ගෙ ඇහේ රොඩු හොයන වෙලේ තමන්ගෙ ඇහේ රොඩු අයින් කරානම් හරි...
මොන තරම් දනය තිබුනත් ඉන්දියා ගොඩක් අයගෙ නිහතමානිකම කියල නිම කරන්න බැ 🙏🙏🙏💐💐💐
හොදට මතක තියාගන්න මෙවැනි දේවල් බුදු දහමට ගලපලා දකින්න . මෙයාලා ගිය ආත්මවල කල පිංකම් වල ආනිශන්ස යි මේපඩිසන් දුන්නේ හැබැයි මේ පිනත් ඉවර වෙන දවසක් එනවා ..මතක තියගන්න කොච්චර සැප වින්දත් එයත් ජරා මරණ ගොඩක් පමණයි..අපි හැමෝටම වෙන දේම තමයි එයාටත් වෙන්නේ ඔයාලා මේ බුදුරජාණන් වහන්සේ අදුරගත්තා.එයාලා ඒක ඇදුරුවේ නැහැනේ නේද ? ඔයාට ලැබුණු වටිනාම දේ ඔහුට නොලැබුණා.. බුදුරජාණන් වහන්සේ අසූචි සේ බැහැර කරපු කාමයේ ආශ්වාදය පමණයි ඔහුට ලැබුණේ.. මේ කාමයත් එක්ක බුදුදහමත් ලැබුණා නම් ඔහු කාමය විදිනවා ඇලෙන්නැතුව..ආන්න එයා සුඛා පටිපදාවෙන් නිවනම අවබෝධ කරගන්නවා 🙏🙏🙏🙏🪔🪔🪔🪔
Thawath wediyen labewaaa❤❤❤
සේවකයෙක් උනත් මොකෝ මෙහෙම ගෙදරක ඉන්න තියනවනං 😁
Trust you all are doing good wishing all the very best and a very bright future stay blessed ❤
සතුටුයි. ස්තූතියි.
හැමදාම සතුටින් ඉන්න
ඔතනින් එක කාමරයක් තිබ්බ නම් අපිට ඉන්න අපි 4 දෙනාට
Do you feel this like a home ????????😮😮😮😮😮😮
Home should be a cozy place where everyone can reach anyone at anytime, where you see each other , and it’s wayyyyy toooooo big to call a HOME🙂🙂🙂
That’s my POV 😊😊😊😊
හැම මිනිහටම දුරකථන,අන්තර්ජාලය තිබුනනම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ😢
ඒත් වැඩක් නෑ බන්.. අපේ උන් බලන දේවල් හිතාගන්න පුලුවන්ද 😅
සසරේ කරන ලද කුසල කර්මයක් ඵලයක් තමයි .
Aththa ❤
ඇත්ත..❤️
ඕවා කියලා තමා ලංකාවෙ උන් උඹලව මෙච්චර කල් රැවැට්ටුවෙ 😹
@@user-jt6ej7vh2puba born again ne pala ynn $%&%
පින❤
ඕවා කියලා තමා ලංකාවෙ උන් උඹලව මෙච්චර කල් රැවැට්ටුවෙ 😹
මුස්ලිම්ද 😂@@user-jt6ej7vh2p
දැනුත් දහමට ලැදි නිසා ලබන ආත්මෙත් මීට වඩා දේවල් ලැබෙයි. ඒත් අවුල් ජිම් එකක් තිබිලත් ඇඟ මේන්ටේන් නොකර ඉන්නකනෙ. අනේ මන්දා
හැබැයි බුද්දාගමෙ නෙමේ 😅
ඉතින් මොකද 😂 😅😅
සසර.පින.තමයි.පීං.කරමු.
තංගල්ලෙ කාල්ටන් නිවස ගැනත් වැඩසටහනක් ඕන
😂😂😂😂
😂
😂😂😂😂😂😂
😂
😂😂😂😂
පින පින ගගා වැලලෙන එවුන් පේන්න බැහැ
මන් වැඩ කරන්නේ මෙතන ❤
Mokkda krana wede
@@SupunIshara-z4emath me ahanna giye
❤❤❤ perà pin dakkinnath , ahannath sathutui , ❤❤❤❤❤❤
පිස්සු නැත්නම් ශෝක්..
දෙවියන් වහන්සෙ කියලා තියනවා මෙ ලොකේ තිබෙන වස්තු මැස්සෙගෙ පිහට්ටක් තරම්වත් වටින්නෙ නැතුලු එත් මනුස්සාට වටිනා වස්තුවක් මාවා අැත එය ස්වර්ගයයි මෙ ලොකෙ අඋරුදු 100ක් ස්වර්ගයේ 1ක දවසයි
😮😅😅 3:12
නිකන් ගොන් කතා කියන්න එපා..දෙවියන් වහන්සේ එහෙම කියල නැ ස්වර්ගය සදාකාලිකයි කියලයි තියෙන්නෙ
උත්සහය විතරයි ඕන කියන අයට අම්බානිගෙ ආගමික භක්තිය හොද පාඩමක්. මාලමා සැට් එකත් එහෙම ජාතියක් ජම්මයක් නැති වුන්
හැබැයි ඌ බුද්දාගමේ නෙමේ 😂
ඉතින්
Ane dekkath sathutui thankyou
Anae mata udauwak karanna apae gaedarat watura na lidak hdaganna
✨
❤️❤️❤️👌👌👌
Pera karana lada pina hamadama sathutin enna ❤❤❤
It’s called antila one of the most expensive house in the world
Manussryk diyunu wela inno fdakkma ekata hullanne nathuwe eka balela sathutu wenna 😌❤️🙏
❤❤❤❤❤❤❤super beautiful ❤❤❤❤❤❤❤❤
Meka awata monataram dupatta aya innawada
Pera pin hamoma pin karanna den denna
Rahathan wahanse kenekutama dan denna ati
Monawa thibbath wadakda.age mahatha.hariyata awidinnawath ba
මෙකායි පොඩ්ඩක් හිතන්න ලොක ව්නසයක් ඇති උනොත් නිකමට ඔයාලා මොකද කරන්නෙ
Wow
background music eka nama mokakda
නිවුන්නු බබාලා දෙන්නට ,පීඩියා ශුවර් පිටි එක දෙන්න විදියක් නැතුව ඉන්න මම.😢
අම්බානි මේ මහා ධනයත් එක්ක තව අවුරුදු කීයක් ජීවත් වෙයිද ?😢😢😂😢😢එයා කන්නෙ චුට්ටයි,
Pin atto thamai me
ඉලගඅත්මෙි මටත් ඒපින ලැබෙනවා
අම්බානී නෝනා කියනවා ඔය ගේ ඇතුලේ අදටත් කුකුල්ලු 500ක් , ඌරෝ ඉන්නවලු, අර පොඩි කොල්ලා සත්තුන්ට ආදරේ හන්දා බේරගත්තු එවුන්ලු, ඉස්සර එපා උනාට දැන් නන් ඒකට හුරු වෙලාලූ,
ඉන්දියාවේ මොනතරම් අසරණ මීනීසුන් ඉන්නවාද 😮😮😮😮
Me mumbai indians eke atithikaraya neda
හැමදාම ජීවත්වෙන්න බලාගෙන.😢
😍
පුලුවන් නම් මට උදවුවක් කරන්න මම අවුරුදු ගානක් ඉන්නෙ කුලි ගෙදරක වැඩ කරන්නෙ ගාමන්ට් එකක ලමයි තුන්දෙනෙක් ඉන්නවා ගාමන්ට් ගිහින් තමයි ජිවත් වෙන්නෙ
8 pattama try karawage😂
❤❤❤❤
එයත් දවසක මැරෙනවා..
ජ්‍යෝතීර් විද්‍යාව මනාව භාවිත කරන්නෙත්. නැකතුත් 27යිනෙ
ගෙදර ජිම් එකක් තියාගෙන අම්බානිගේ පුතා ඔය තරම් මහත ඇයි😂
එයා ස්වසන රොගයකින් පෙනෙනවා. එම බෙහෙත් වලට මහත් වෙනවා කියලා ආරංචියි.
අනේ මට ගෙයක් නැහැ මට උදව්වක් කරන්නේ දරැපැට්ක් ඉන්නවා මං දුප්පත් කෙනෙක් ඉන්නෙ ගාල්ලේ මහත්තයා නැහැ
පුළුවන්
galle koheda oya
oyata udau karanna puluwan
Mail akak danna ac number aka
Bank nambar aka danna
හොරා කාපු මහජන මුදලින් මන්දිර ත් පෙන්නන.
Lankawa nam malahata nadu
😮
මට තියෙන්නෙ තට්ටු 3 ගෙයක්
ලංකාවේ උනානම් ඌ අහන්න ඕන කුනු හරප ඔක්කොම අහලා..සිංහලයා...දන්නවනේ..😂
Hari bang hari, meeta godak kalakata pera indan api dannawa. Umbage video aka parakku wadi chathura. Dan deshapaalana konthraath ahema iwarada 😂😂
හූල්ලලා වැඩක් නෑ බං ...😂
උගෙ පෙර පින සහ උත්සාහය වෙන්න ඇති😂
ඇත්ත ඉන්දියාවේ මොන තරම් මිනිස්සු ඉන්නවද පැල්පත්වල කන්න බොන්න නැතුව දුප්පත් මිනිස්සු මෙච්චර මොකටද තට්ටු විසිහතක් ශුලි කුණාටුවක් ආපු හැටි විනාසයි කොයි මොහොතේ මිනිස්සු මැරෙයිද කවුද දන්නේ? ඔය එතකොට ඉතින් හැමදේම දාලා යන්ඩ වෙන්නේ තට්ටු විසි හතම හොඳ නැද්ද ඉන්දියාවේ දුප්පත් මනුස්සයෙකුට ගෙයක් දොරක් හදලා දුන්නනම්
inna kale sapata inna one
මුකෙශ් අම්බානිලා වගේ රගන්නේ නේ ඉලෝන් මාස්ක් ලා එකයි වෙනස
🌹💯💖
හැබැයි ඔක්කොම හරි නමුත් කවදා හරි දවසක මෙවා දාලා යන්න වෙනවා නේ මොකද කොච්චර සල්ලි තිබිබත් ආයුස මුදල් වලට ගන්න බැහැ නේද
Ithim eka hithe hithe inne ba ne inne kale karepu pin paw anuwe rich life poor life labeno meka balala sathutu wenna bana kiynne deyk na e minissu agamata dahamata ladhi aya😌
😍😍😍😍
පින තමයි
ඉන්දියාවේ යාචකයන්.නිවාස නැති අය,රොහල්, පහසුකම් අවම, ළමා ගණිකා නිවාස, අබලන් පාරවල් වැනි බොහෝ අඩුපාඩු තිබෙන රටක්. දෙවියන් වහන්සේ මුදල් දෙන්නේ තමන්ට පමණක් නොව ජනතාව සඳහා වියදම් කරන්න. ඔය නිවස පිහිටා තිබෙන්නේ ද මුඩුක්කු නිවාස ඇති තැනක. ඇයි ජනතාවට වියදම් නොකරන්නේ. බොහෝ යුරෝපීය රටවල ධනවතුන්ගෙන් බදු අරන් දුප්පත් ජනතාවට පහසුකම් සපයනවා. රටේ සිස්ටම් එකෙ වරද. පාලකයින්ගේ ඇස් ඇරෙවා. ඉන්දියාවේ අවු 29 ක් වයස දානපති හර්ෂා සායිගෙන් අම්බානිට ඉගෙන ගත් යුතු බොහෝ දේ ඇත.
ambani duppath minissunt salakanawa.. dakke nedda puthage wedding eka hinda masayakda koheda ynakal eka digata duppath ayata kanna deela thibaa.. thawa ee wage ewwa krnwa ethi..
😮😮😮😮😮😮😮😮
Thatu.27thma..insvads.akl.dakk.thunk.thibanm.athoyasli.higana.mini.sumta.dunm.nfa
සල්ලි වැඩි උන්නම මිනිස්සු න්ට පිස්සු හැදෙනව මූත් පිස්සෙක් එක්තරා🤣
Salli unt nikn labenne nhne eyge mhansiya thmi
මේක හොදය් රෙනෝගේ ගෙදර දැකල නැති උන්ට
Ubt pissud 😂
ow
😂
Mokekd muu😂😂
විහිලුවක් වෙන්න එපා 😂
Fake story bro
Bulding is true
Lokaya😁
අනෙ පලයන් වතුර මල්ලි ගිහින් පෙලෙන් ට් යක් බිලා රොටියක් කාලා උ බෙ බොස් වගෙ ඉදපන් අනුන්ගෙ කුනු නො අවුස්සා
Ithin apita pukada?😂
මම නම් දන්න කෙනෙක්ට කියන්නෙ සිංහල භාෂාව කිසිම විදිහකට වැඩක් නැහැ එක නිසා සිංහල භාෂාව ඉගෙන ගන්න එපා.වෙන භාෂාවක් ඉගෙන ගන්න පුලුවන් උනොත් හොද අනාගතයක් ජිවතයක් හදාගන්න පුලුවන් නැත්නම් ලංකාව කියන අපායේ අපා දුක් විදලා නාකී මහල්ලන් පාලනය කරන දුශීත රටක පව්කාර ජිවිතයක් ගෙවලා මැරෙන්න වෙන්නෙ😢
Ugly face of capitalism.
පෙර පින
❤😊
❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤