2024 අවුරුද්දට ලංකාවෙ අය කන්න ඕන විදිය රජයෙන් කියයි! | By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 51

  • @rmyrj8585
    @rmyrj8585 10 місяців тому +8

    ඇත්තටම පාර්ලිමේන්තුවට මෙම ක්‍රමය ඉදිරිපත් කලානම් එයාලත් ගොඩ, රටටත් හොඳ ක්.😊

  • @indrani2243
    @indrani2243 10 місяців тому +8

    කියල නිමා කරන්න බැරි වැඩසටහනක් ඔබතුමා ට ගොඩක් පින් ජනතාවට නිරෝගී ව ජීවත් වීමට දෙන උපදෙස් වලට

  • @anomamaggonage761
    @anomamaggonage761 10 місяців тому +5

    වටිනා video වක්. රටේ අය මේ කරුණු දැනගත යුතුමයි. නැත්නම් අපේ රටේ අනවශ්‍ය දේ වැඩි පුර කාල ලෙඩ වැඩියි. ඒ එක්කම පෝෂ්‍ය දායි කෑම වේලක් කන්න මුදල් බොහෝ වැයවෙන්නේ නැහැ. මේවගේ දැනුවත් වීම් තුලින් අවබෝධ කරගැනීම තමා ඕන කරන්නේ. ස්තුතියි ඔබ‍ට.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 10 місяців тому +3

    ඉතාමත් වටිනා video එකක් සියලු දෙනාම මෙය බලන්න ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි

  • @kanthikanthi358
    @kanthikanthi358 9 місяців тому

    සියලුම දෙනාට ආදර්ශයක් ...බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට !

  • @rmyrj8585
    @rmyrj8585 10 місяців тому +1

    ඉතාමත්ම වැදගත් දැනුවත් කිරිමක්.ඔබතුමාට ගොඩක් පිං, බුදු සරණයි.

  • @etheldias5085
    @etheldias5085 9 місяців тому

    දැනුවත් කිරීම පිලිබදව ස්තූති වන්ත වෙමි god bless you 🙏🙏

  • @kanthikan5145
    @kanthikan5145 10 місяців тому +2

    වටිනා උපදේශයක් මහතාණෙනි ස්තුතියි ඔබතුමාට

  • @nimanthiweronika
    @nimanthiweronika 9 місяців тому

    ඔබ තුමා ට බොහොම ස්තුතියි 🌹

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 7 місяців тому

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 26 днів тому

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @gawriy9289
    @gawriy9289 10 місяців тому

    ගොඩක් පින් ඝර් රට ඉන්න අපටත් වෙනම විඩියෙ ා එකක් ඔනි එලවලු තෙල් බාඝ්මති හාල් කුකුල් මඝ් පාන් පිටි කැම වැඩියි මෙ රටවල් වල කියල දෙන්න ඩොක්ට ගෙඩක් පින්❤❤

  • @namajayamaha9653
    @namajayamaha9653 8 місяців тому +1

    සර් වට්ටක්කා ඇට ග්.28 කියන්නෙ හැන්දකින්නම් කොපමනක්ද?කරුනා කරල පිලිතුරක් ලබා දෙන්න ඔබට ස්තුති

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 6 місяців тому

    වටිනා උපදෙස් ස්තූතියි .

  • @PriyanganiPerera-fm2sx
    @PriyanganiPerera-fm2sx 9 місяців тому

    ඔබතුමාට ස්තුතියි

  • @srimathgebrial1018
    @srimathgebrial1018 10 місяців тому

    Extremely useful information which you mention for a daily meals. Thank you so much indeed!

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 9 місяців тому

    Tharuwan saranai good advice thank you so much doctor 👍❤️

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 місяців тому +1

    Theruwan saranai doctor..vatina video akak.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 місяців тому +2

    ස්තූතියි සර්

  • @roshanwijerathna1398
    @roshanwijerathna1398 10 місяців тому

    Very important, the facts given in your program is very important for our healthy life ❤❤
    😊

  • @RasikaGunarathne-s4m
    @RasikaGunarathne-s4m 10 місяців тому +2

    Thank you so much doctor ❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 10 місяців тому +1

    අමාරු වුනත් පුලුවන් නම් හරිම වටිනව. තරබාරුව අඩුකර ගන්න එතකොට දියවැඩියාව පාලනයට මේ විදියට ආහාර ගන්න පුලුවන්නම් ...හොද වාසි ලබා ගන්න පුලුවන්...

  • @ramaniramani5551
    @ramaniramani5551 10 місяців тому

    Thank you doctor. Good lesson 👍

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 10 місяців тому +1

    වටින උපදේශන යක්

  • @thejakaalfred3346
    @thejakaalfred3346 10 місяців тому

    ස්තුතියි ඔබට❤

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 10 місяців тому +2

    U tube channel athara supirima channel ekak.

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 9 місяців тому

      Very interesting ,,thank you so much,❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera8161 10 місяців тому +2

    අර මෙතඩ් එක හරියන්නැ කියල හොදටම තේරෙනවා නේද😌😌

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 10 місяців тому

    Ane doctor mamanam kannanam vitajabal vitarai mata mata pasar tiyanawa mata kiyannko kohmada kama kanna oni kiyala lunu agunada godak thanks budusaranaii🙏❤

  • @MadamperumaMadamperuma-qe7qm
    @MadamperumaMadamperuma-qe7qm 10 місяців тому

    Thank you so much docoter😊😊😃😃😃😃

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 9 місяців тому

    Thank you.🙏

  • @lakshikuruppu
    @lakshikuruppu 20 днів тому

    Thanks doctor

  • @DamayanthiThilakarathna-q5n
    @DamayanthiThilakarathna-q5n 4 місяці тому

    Godaak tankiu doctor ❤

  • @Madushan-md8cq
    @Madushan-md8cq 10 місяців тому

    Doctor ethakota bade gess ethiwenne nedda aye dawalta kanakam peya 2k vithara yaddi mara vidiyata bada korawenawane badaginnata

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 10 місяців тому

    Meka kranna nam harima amaruweie mhathayo balamu itin thank you

  • @wdswds8595
    @wdswds8595 10 місяців тому

    ස්තූතියි..ඔබ.තූමාට

  • @mele931
    @mele931 9 місяців тому

    Thanks doctor ❤

  • @ratnawaliewelivitigoda819
    @ratnawaliewelivitigoda819 9 місяців тому

    අපේ අාහාර වේලට මේ සියලුදේලබාගත ය්‍රත්තේ කෙසේද

  • @ajithperera492
    @ajithperera492 6 місяців тому

    Thanks sir you

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 10 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @jeeva-b9e
    @jeeva-b9e 10 місяців тому +1

    oka nam karanna baha mahattayo

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 10 місяців тому

    sir mekanam karannaba api godak mahansiwela wadakarana aya

  • @nisansalanisansala2236
    @nisansalanisansala2236 9 місяців тому

    👍👍👍

  • @sakunaviduranga9190
    @sakunaviduranga9190 10 місяців тому

    😊

  • @LalithaPadmini-h1j
    @LalithaPadmini-h1j 10 місяців тому

    😮😢

  • @IranganiPerera-zm2dm
    @IranganiPerera-zm2dm 3 місяці тому

    ❤❤❤

  • @wajirasilva6469
    @wajirasilva6469 9 місяців тому

    👍❤️

  • @manojaniroshini7970
    @manojaniroshini7970 10 місяців тому

    Thank you doctor