After mom passed away I'm in charge of making tea for my dad and I'm allergic for milk so I can't fast it. Thanks Aunt Anoma for enlightened me with letting me know all abt making nice cup of tea. Wana try the cardamom tea. Beautifully done your video may the triple gem bless you 🙇
For all those who disliked this lovely ladies Video's, there is a very suitable phrase for you. You are called "KUHAKAYOS". She is doing all of us a great favaor. She is unselfishly sharing her amazing cooking knowledge and skills. So for the Kuhakoyo's out there I say this. Try and do one little Video and let's see what what you can do. I am sure you know nothing and your little lives are miserable.
The actual tea makeing starts at 10.48. So if like me your in a hurry scroll right there. Ane she's sweet this goes on like the Japanese tea ceremony. ...but thank you we are grateful.
This is great auntie. Since I don't drink tea I really couldn't get the perfect taste. I really love the way you're presenting. These videos are very much appreciated. Thank you ❤
Hi sister Anoma.... you gave us very beautiful lessons about Tea .it is really very important for all of us to know the way of making a cup of a tea those who drank just hot water with sugar .....we do really appreciate it . Tnhanks.
Harima rasapati tea aka athatama kahata nathnm bonna ba hari widiyata kahata danna ada danagathha thanks mama ITN wada satahanth balanawa lassanta karsnawa Teruwasarani
තේ හදන්න කේතලේට වතුර තියද්දි තේ කෝප්ප ගානටම වතුර තියන්න ඕන හදිසියේ තේ හදන විටකදීය.මංනං අප දෙදෙනාට තේ හැදුවත්, උදේම කේතලේ පිරෙන්න වතුර ලිපේ තියනවා. තේ හදන ජෝග්ගු දෙක,තේ බොන මග් දෙක, පීරිසි,පෙරන,හැඳි හෙම හොඳට හෝදලා සූදානම් වෙද්දි වතුර උතුරලා. තේ දෙක හදලා ඉතුරු වතුර උණු වතුර බෝතලේට
(ෆ්ලාස්ක්) දාලා කේතලේම ඉතිරිවන වතුර බීම පිණිස වීදුරු බෝතල්වලට දානවා.
එවිට එකම වෙලාවෙන් අවශ්‍යතා කීපයක්ම සපුරා ගත හැකිනේ.
අනෙ අක්කෙ දහදෙනෙක්ට හදනවා නම් තෙ කොල සිනි හැදි කියක් දානවද.
ඔබතුමියට බොහොම ස්තුතියි. අද තමයි කාලෙකින් රසට තේ එකක් බොන්න පුලුවන් උනේ.හැමදාම තේ එකේ මොනව වැඩිකරත් රස ආවේ නෑ. දැන් දන්නවා ඒ ඇයි කියලා. මේ විදියට තේ එක හදල බොන ගමන් රස නිසයි මේක එවන්න.
ගොඩක් හොඳයි ඇන්ටිඔයාගේ හැම රෙසපිය එකක් එකක්ම මම නොවරදවාම බලනවා ඒවා හදනවා ඇත්තටම ගොඩක් සාර්ථකයි මීට කලින් කිසිම කෑම වර්ගයක් හදන්න දන්නේ නැහැ මම අලුත් මැරි කරපු කෙනෙක් ඉතින් මම ගොඩක් සතුටුයි සහ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මිස් නිසා ගොඩක් දේවල් මං දැනගත්තා දැන් කෑම අතුරුපස, හැම දෙයක්ම හදනවා තැන්කියු තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .
M 2:01 m9m9mmm9 2:31 2:36 2:41 mmm8 3:52
4
හරිම රසවත් ඉදිරිපත් කිරීමක් අනෝමා
මමත් තේ එක හදනව කිව්වම ඒක කරන්නෙ දේව කාරියක් වගෙ...මොකද මම රසට උනු වට තේ බොන්න කැමතී වගෙ අනිත් අයට හදල දෙන්නෙත් හරි කැමැත්තෙන්...අද මේ video එකෙන් වැදගත් tips කීපයක් ම ඉගෙන ගත්ත ❤
ඔබ තුමියට බොහොම ඉස්තුතියි රාසට තේ හදන්න කියලා දුන්නට හොද පැහැදිලි කිරිමක් ඔයාගේ හැම වැඩ සටහනක්ම මම බලනව ගොඩක් ඉස්තුතියි දෙවි පිහිටයි
Hodama teakolaonavada
Hodama te kola monavada
මං ගෙදර වැඩ පිළිවෙලට කරන රසට කෑම උයන්න දන්න පොඩි වයසක කසාද බැදපු කෙනෙක්... ඇත්තටම මං කිරි හදනවා අදටත් ගොඩක් අයට..... මගෙන් අහනවා තේ කොළ වර්ගෙ. ඒත් මං දන්නව තේ කොළ මොන වර්ගයක් දුන්නත් මං තේ හදනවා පනහකට හරි... මොන දේ මං කාගෙන් ඉගෙන ගත්තත් තේ හදන්නෙ ඔබතුමියගේ මේ වීඩියෝ එකෙන්...... .දීඝායු ලැබෙන්න ඕන නිරෝගි ආයු කාළයක් ලැබෙන්න ඕන.....ස්තූතියි ඔබට.🙋
Sthuuthi ❤❤❤❤
ගොඩාක් ස්තූතියි අනෝමා ආන්ටි.ගොඩාක් වෙලාවට ගෙදරකට ගියහම අපි තේ එක බොන්නේ නොබී බැරි කමට..ඒත් මේ වගේ තේ එකක් දුන්නොත් සුවඳටයි, පෙනුමටයිම ආස හිතෙනවා...good luck..
අපි දන්න නමුත් වැඩිය හිතන්නෙ නැති දේවල් ගොඩක් ඔබ තුමිය පැහැදිලි කරල දුන්නා. ස්තුතියි.
අපිව ඉස්සරහ තියාගෙන present කරනව වගේ දැනෙන්නේ , හරිම ප්‍රියමනාපයි❤
ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරිම ස්වාභාවිකයි... නිහතමානීව ලස්සනට පැහැදිලි කරලා දෙනව.. මම ගොඩක්ම කැමතියි ඒ සරල කමට.. ගොඩක් ස්තූතියි ආන්ටි.. ❤️
sirasalal
sirasalaksapatho
@@chamindathushara2450 ,,
කොල්ලෙක් වෙච්චි මම මේ ආන්ටිට පිං සිද්ධ වෙන්න වැඩ්ඩෙක් වගේ ගෙදර රසට උයනවා ❤️❤️❤️
ඔබතුමියට.ස්තුතියි
හරිම ශෝක් ඉදිරිපත් කිරීම කිසිම කලබලයක් නෑ...ලස්සනට ඉදිරිපත් කරනව...ආස හිතෙන්ව වීඩියෝස් බලන්න.ඔබතුමියගෙ.
Thanks aunty, i mean my mom was out for a while and i was starving so i came up with making a tea, it came really good ✨️
ස්තුතියි අනෝමා සිස්ටෙර්, මම එළකිරි නටනකට ඉගුරු පොඩ්ඩක් තලලා දාල තේකූඩු හැදි එකහමාරක් දාල වහලා තැම්බෙන්න තියලා සීනී අපට අවශ්‍ය ප්‍රමාණයක් දාලා හදන්නේ. හරිම රසයි සිස්ටෙර්. ඔයා ඉගුරු දාල හදල බීල කියන්නකෝ 🥰😋❤👍
අනිවාර්යයෙන්ම මිස් තේ එකක් බොන්න ඕනෑ ඒකේ සුමිහිරි රසය හිතට ගතට දැනිලා ❤
Kithuda
After mom passed away I'm in charge of making tea for my dad and I'm allergic for milk so I can't fast it. Thanks Aunt Anoma for enlightened me with letting me know all abt making nice cup of tea. Wana try the cardamom tea. Beautifully done your video may the triple gem bless you 🙇
Oyata godak pin.mama tea hadanna igenagaththe oyagen
God bless you son for your kind heart! your mum should have been very proud of you! May she attain great nibbana!
දකිනකොට බොන්න ආසයි හරි පිළිවෙලට තියෙන්නේ ස්තුතියි ඔබ තුමියට
For all those who disliked this lovely ladies Video's, there is a very suitable phrase for you. You are called "KUHAKAYOS".
She is doing all of us a great favaor. She is unselfishly sharing her amazing cooking knowledge and skills.
So for the Kuhakoyo's out there I say this. Try and do one little Video and let's see what what you can do. I am sure you know nothing and your little lives are miserable.
Damien, very well said 🙌
👏
පැහැදිලි කිරීම් හරි රසවත්. එකම දේ කිය කියා ඉන්නෙ නැතුව වටිනා කරුනු ඉදිරිපත් කරන්නෙ හරි රසවත්ව ❤
හරිම රහට තේ හදන විදිය කියලා දුන්නා .ඔබතුමියට බොහෝම ස්තුතියි .👍👍👍
මේ මනුස්සයා හරිම ආදරණීයයි ගෙදර අයටනම් හොටෙල් වලට ගිහින් කෑම කන්නම ඕන නැතිවැති
9:55 thank me later
Yea man
😂😂
ඉදරිපත් කිරීම විශිෂ්ඨයි.අතිඋත්කෘෂ්ඨයි. සරලයි.මැතිණියෙනි, ජය ශ්‍රී ......රාජගුරු
Oh god THNQ for not wasting time brav😭🤝
😂thanks
The actual tea makeing starts at 10.48. So if like me your in a hurry scroll right there. Ane she's sweet this goes on like the Japanese tea ceremony. ...but thank you we are grateful.
6
උදේ පාන්දරින්ම ඔයාව බැලුවා. ඔබට ශුභ උදෑසනක්!
හරිම පැහැදිලි ව තේ හදන විදිය කියලා දුන්නා.ඔබතුමියට ස්තුතියි .👍👍👍👍
Video 1 දැක්කෙ අද. ගෙදරට කව්රුහරි ආපුවම මට නං දැවෙන ප්‍රශ්නයක් රසට tea 1 හදලා දෙන 1 😁. බොහොම ස්තූතියි♥️
good luck
p
Thank you.
තේ හදන එක හැරෙන්න ගොඩාක් දේවල් ඉගෙනගන්න ලැබුනා.ස්තුතියි .
Kama hadanawata wada man asai oba thumiya katha karana vidihata.hari lassanai nihathamani.
Harima lassanata hamadema pahadaiiliwa adaranayyawa kayala denawata bohoma sththie. Mata danaganna puluwanda thdkola nikan eliye thiyanne naththe ayi kilyala. Mama bottle eke dala nikan eliye thenne. Ekai danaganna ahuwe. Bohoma sthuthie.🙏🙏🙏
thanks aunty, nodanna dewal godaak igenana gaththa. godak watina video ekak, thanks, again.
Thanks. I love the way you demonstrate. Not only making tea you teach how to keep everything neet and tidy.
Oba harima karunawantha niyathamhani kanthawak e wagema harima piliwelata pirisiduwata wada karana kenek ada palaweni wathawata thamai oba thumiyage video ekak baluwa aththatama balanna asai obata Devi pihitai ♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤔❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ස්තුතියි මිස් හුක්වටිනවා👌💞💯🌹👍
මේ කියන විදිහට අහගෙන හිටියත් කිරි තේ එකක රස දැනෙනවා මොකද මේකේ රහස😊
Amboo ha
ඔබ හරිම හොද ගුහනියක් හැමෝටම කියලා දෙන ඒවා තේරනවා ......ඔබට..ජයේන් ජය
Bs👍🌹☕
Please show us how to make tea with fresh milk thanku madam😊
Thanks Anoma unty❤😊first time oyage me video eken balala rasatama haduwa❤
Oyage kichan eka ලස්සනම ලස්සනයි,
Den Enna lamainta obathumi kiyala dena vidiha hariima watinawa budusaranai 🙏🙏🙏🙏💓💖
Video එක බැලුව ගමන් හිතුනේ විනාඩි 3කින් තේ එක නිවෙයි කියලා .එත් මම හදුවාට පස්සේ තෙරුනා එහෙම නෑ කියලා .ඇත්තටම රසයි. thank you 🙏 ❤️❤️
අනෝමා මිස් ගොඩක් වටිනවා තේ එකක් හදාගන්න දන්නේ නැති කෙනෙකුට වගේම තේ හදන්න දන්න අයගේ වැරැදි හදාගන්න
Gayani Jayasinghe 😂😂
Devin De Silva ai oyata prashnayakda
අනේ හරිම ශෝක්.කියන දේවල් හොදටම තේරෙනවා.හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.
Very useful video.. thank you so much❤️
Hi Anoma, I'm impressed with all your recepies and the way you present them. Thank you so much. You are a beautiful person! God bless you!
Thank you harima.sundara kanthavak theruvan saranai
awesome demonstration ....many thanks..
Thank you Aunty . බුදු සරනයි . 🙏
මමත් කෙතලෙට වතුර දාන්නෙත් මැනලා . මම තෙ හදන්නෙ ආන්ටී සිංක් ඵකෙ හැලුනත් වතුර ඵකක් ගහලා හොදන්න පුලවන්නෙ ඵ සිංක් ඵක ලඟම පොඩි බින් ඵකක් තියනවා තේ කොල බින් ඵකටම හැලුවා කොප්ප ටික හොදලා වැනුවා .. ඵක පුරැදු කලෙ මගෙ අම්මා .
දැන් කාලේ උන්ට කියලා දෙන්නත් එපැයි ඕව..
Ettama tea eka hadana ekata wediya mn kata krna widiya ahn hitiye. Harima kanunawanta hadak tyenne anty oyt.. budu saranai
Thank you miss realy very clear techin how make tea god bless you ❤
Very good ,very clean and clear ,thanks alot lovely
ඔබතුමිය නියම ගෘහනියක්!!කාන්තාවන්ට ආදර්ශමත් කාන්තාවක්!!!ලංකාවටම ගෙෘරවයක්!!!ජයම වේවා!!!
Sakse
niyamaiiii thank.. mata anti hadana kama kanna asa hitenawa
Sugathadasa Guruge අවන්කවම ගොඩාක් ස්තුති
Atha vashayenma vachanaye paresamptha arthayenma obatumeya gauravanvetha kantavak.. adarshamath buddemath,hoda gruhaneyak, dayabara gurutumeyak, yeheleyak..srekatha Mata obagana godak de.. keyanna atath obata neduk neroge sampatheya laba tavatah ape taruna duvarunta mevane aruthbara bara programs sundarava.. layanvethava...adaraneyava ederepath keremata shakteya daireya labevai patame
Thank dear anoma....wow nice explained..good I very like to you..
Can you please tell me why did you put the tea in the refregerator?
Thank you aunty , I will show this to my wife...
Yes I watched this... I hope now you will enjoy my tea ! Thank you Anoma Aunty...
Godak watinawa aunty
Thank you.mamanam hitha tikak nidahas Kara ganna ona unahama auntyge video ekak balanawa.e tharam lassanai piliwelai.
ඔබගේ kema hanawidihata mama godak කැමතියි ..බොරුවට wedi weda neha...ලේසියිනේ karaganna widiha wagema ගුණාත්මක විදිහට hadana widiha kiyala denawa.thnx godak
මමත් දවසේ ආසම වෙලාව උදේ තේ එක හදාගෙන නිදහසේ බොන වෙලාවට....
ආන්ටි ඔයා අම්ම කෙනෙක් වගේ කියල දෙන විදියට මන් හරිම ආසයි .thank you very much 💖💖
Nice vedio. Thank you so much.
අපේ අම්මා වගේ හැමදේම ආදරෙන් කියලා දෙනවා.. ❤
Its like a chemistry Lab ...
Love the way you teach preparation of healthy meals. Thank you very much 💖
එනසාල් ටිකත් කුඩු කරගෙන බිවා කියලා අම්මාගෙන් බැනුම් අහපු මම වගෙ අය තවත් ඉන්නවාද ?
😄😄
hi
😂😂
කුඩුකරලබිව්වොත් මොකඩ වෙන්නෙ
Latha,Thank you mis ,you are explanation very good .
Wow beautiful miss anoma love ❤️ you every day. I'm from Ambalantota currently living USA.
Hariytama tea ekak hadanne kiyala godak denek danne na. Tharuna aya withrak nemai mata hambela thiyenwa tikak wadihiti ayath eka hariyata danne na. Athtama godak hodai me video eka. Tnx miss oyata..👍👍
මගේ lecturer tamil.එයාගෙ aunty කෙනෙක් malli kopi කියලා හදලා දුන්නා dawasak cardamom, බැඳපු කොත්තමල්ලි දාලා tea 1k.harima rasai.. කැමති nam suuduru, cinnamon දාන්න puluwan කිව්වා..
මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බලන්න හරිම පැහැදිලි ගොඩාක් ස්තුතියි
Ow oba harima sundara. Kanthawak bless you❤
එනසාල් කුරුඳු පොතු krambu nettak ekatu karama තවත් රසවත්
Yes very true ❤️ love you good luck God bless you all
ඔබ තුමිය බොහොම නිහතමානී හරිම ලස්සනයි ❤️❤️❤️ බොහොම ස්තුති අන්ටි
This is great auntie. Since I don't drink tea I really couldn't get the perfect taste. I really love the way you're presenting. These videos are very much appreciated. Thank you ❤
Kudakolowa Kudakolowa Kudakolowa Kudakolowa need ⁸8⁸⁸8⁸8
තැන්කූ ඇන්ටි... මේක බලලා කෙල්ලට තේකක් හදලා දුන්නා දැන් පස්සෙන් එනවා හදලා දෙන්න කියලා .... ❤
😂😂😂
😅උබ අංකල් කෙනෙක් වගෙනෙ
🤣🥱🥱🥴
😂😂
🤣🤣🤣💔
Hodatama obathumiya kiyadenawa, obata godak pin ... Jesupihitai, thawa thawat nirogisuwa at wewa
This is so relaxing..😌
Thanks Anoma.realy appreciate. May you be blessed.
Me vidiyata tea hadala awasaneta saffaron tikak ekathu karanam marama rasai.
Serama hondai. nelawilla thama apiriyama
Aunty.. Thank you very much...
Hoda tea brand ekak kiyanna puluwandaa...
nihathamani kamata adarei hemadama aunty.... best vedio. mmth hemadama balagena innwa aluth vedio ekk upload krnakn...good luck.
කියලා දෙන විදියට ආසා හිතෙනවා.thank u so much ...❤️❤️❤️
Harima shok miss oya hondata kiyala dunna. Hari lassanai katha karana vidiya. Jaya wewa.
ටුත්පේස්ටි වලට වතුරටිකක්දමල පොඩි බුෂ්එකකින් අතුල්ලන්න හොදටකහටයනව කරල බලන්න නෝනා
Harima lassani speech eka e.wagema kisima kalabalayak na kiyanna wachana hama deyakma harima lassant kiyala denwa thank you miss
I have to say this Kumari 123
Weri good thanks
Hi sister Anoma.... you gave us very beautiful lessons about Tea .it is really very important for all of us to know the way of making a cup of a tea those who drank just hot water with sugar .....we do really appreciate it . Tnhanks.
Ane, obathumiya katha karanawa dawasama unath asawen ahan inna puluwan, adarei godaaak ❤️❤️❤️❤️❤️
mama nam oya vidiyata tea bonwa mint kola dala tea hadala bila tiyenwada mis
මන් ඉන්නේ රට ඉන්ඩියන් අයත් එක්ක එයාල කාඩමන් තේ එකට ඉගුරැ එනසාල් පොඩි කුරැදු පොතු කැල්ලක් දාල තේකොල පිටි සිනි සෙරම දාල ලිපේ තියල ටිකක් නටවල තමා බොන්න ගන්නේ හරිම රසයි
Mama hari kamati oya kiyapu vidihata tea ekka bonna
ශ්‍යාමලි m.s hai oya kiynne kadai tea akada
@@danushkadanushka6048 oya asada indian tea bonna lankawe rata inna aya godak ndian tea bonawa
Karakchaaaai
oyanam sabaa wasanawanthiyak. bajana pirisidukama dakkama sitha pirenawa. hakiyawen anekawa danuwath karana eka honda wadak. aadarei oyata. deergau wewaa.❤
Better than grand old Charlie
May I know how many spoons of tea leaves for 4 cups of tea
Thanks
Madamge katawa ahan hitiyath bada pirenawa...nice speech.....
Godak hodata oya Kiya denawa. Ahan inna asai. Harima rasai....
Thanks It's really nice how you make the tea
රහට. රසට අපිත් අසයි තෙ බොන්න ඒත් තෙකොල වල මිල අහනකොට කලන්තෙ දනවා ..
God bless you very teast 🍵 tea
Thank 💐💐💐💕
පිරිසිදුව පිලිවලට දෙවල් කරන්නේ කොහොමද කියලා ඔබ කියලා දෙනවා thanks
Thanks..! godak hodai.thawath mewani videos damimata shakthiya lebewa.
I really liked this video. Tea making is an art. Can you please tell me why do you put tea leaves in the fridge? And which brand of tea you use?
Harima rasapati tea aka athatama kahata nathnm bonna ba hari widiyata kahata danna ada danagathha thanks mama ITN wada satahanth balanawa lassanta karsnawa Teruwasarani
I always use kitchen towel when make the tea