Maha Ra Yame Cover | මහා රෑ යාමේ | Indika Liyanage / Devika Chathurani

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 983

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 Рік тому +306

    ඔබ වැනි, මුල්ගායනයට උපරිම සාදාරනයක් ඉශ්ටකරන ගායකයෙක් ලාංකීය ගීත කලාකෙතේ මෙතෙක් මාහට හමුවී නැත .
    සැබවින්ම ඔබ කඩාවැටෙන තරුවක්නොව , දක්ශතාවයන්ගෙන් පිරිපුන් ලක්මාතාවගේ පිනෙන් පහලවූ හදවතේ ගායකයෙක් .
    ඔබට ජයෙන් ජයමවේවා !

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 7 місяців тому +204

    මගේ වයස අවු.57යි.මුස්ලිම් ජාතික යුද හමුදා විශ්‍රාමිකයෙක්. ඔබ දෙපළ මේ ගීතයට උපරිම සාධාරණයක් කරල තියෙනවා. ඉන්දික ලියනගේ කියන්නේ අපේ රටට ලැබුණු ජාතික වස්තුවක්.මම ඔබගේ ගීත අහනවා නෙවෙයි ඔබගේ ගායනයට සමවදිනවා.මගේ රටට ඔබව දායද කල දෙගුරුන්ට අනේක වාරයක් පිං...!!!🎉❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +17

      හදවතින්ම කළ ඇගයීමට ස්තූතියි දිනයක් ඒවි අප මුණගැසීමට ......එතෙක් ඉන්න නිර්මාණ සමග ආදරෙයි

    • @senatm7625
      @senatm7625 7 місяців тому +5

      ​@@IndikaLiyanage❤❤❤❤❤

    • @senatm7625
      @senatm7625 7 місяців тому +5

      ❤❤❤❤❤

    • @NiroshanSampath-z4o
      @NiroshanSampath-z4o 7 місяців тому +12

      රස විඳින්න ජාතිය ජන්මය ඕන නෑ මහත්මයා ලස්සන හදවතක් තිබුනොත් ඇති

    • @mohomadfazeel6293
      @mohomadfazeel6293 7 місяців тому

      @@NiroshanSampath-z4o සත්තකින්ම..

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +32

    මුල් ගායනය වගේමයි.
    බොහොම ස්තූතියි.

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Рік тому +108

    අමරා රණතුංග හා දයාරත්න රණතුංග නම් ප්‍රතිභාපූර්ණ මේ ගීතයේ මුල් අයිති කරුවන් ආදරයෙන් සිහිපත් කරමි.
    කිසිම විකුර්තියක් නොකර ඒ අයුරින්ම ගීතය ලස්සනට ගායනා කරපු ඔබ දෙපළට අපේ ආදරණීය ස්තුතිය .
    සමහරක් ගායක ගායිකාවන් කියා ගන්නා මුල් අයගේ ගීත හැඩ වැඩ දාලා අහන්න බැරි තරමට විකුර්ති කරනවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +6

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක

    • @AjithKumara-sw5cq
      @AjithKumara-sw5cq 2 місяці тому +1

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 Рік тому +35

    හරි මිහිරියි.අමරදේව සර්,සුනිල් එදිරිසිංහ ,දයාරත්න රණතුංගයන්,තිදෙනාගේම හඩවල් වරින් වර හිතට එන්නෙ මට විතරද?

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න සලස්වන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @kt.darmathilakemadahapola6921
    @kt.darmathilakemadahapola6921 Рік тому +23

    මොනවද මේ කරන්නෙ අපි හොල්මන් වෙනවනෙ තෙරුවන්සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න

  • @techtbe
    @techtbe Рік тому +49

    හරිම ලස්සනයි දෙන්නාම ගයනවා. නමුත් මං ආසම තබ්ලා වාදක සොයුරාගේ ගීතය විදීම. ඒක ඔහු මුලු හදින්ම විදිනවා. අපූරුයි ❤

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 Рік тому +18

    මුල් ගීතයේ රසය....ඒ අයුරින්ම රසවින්දා.... කියන්න වචන නැ 👌👌👌

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 роки тому +62

    එළකිරි සුපිරි කිරි 🙏🙏🙏❤️
    මේවා අපේ හදවතට අනුබද්ද වෙලා.. හුස්ම ගන්නවා වගේ...
    අලුත් බොල් සින්දු පවු දුකයි ලැජ්ජයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      වෙලාවක අමතන්න 0773931730

  • @darshanrathnayaka837
    @darshanrathnayaka837 Рік тому +85

    පරිපූර්ණ ගයානයකදී වාදක මඩුල්ල සන්තෝසයෙන්.තබ්ලා ශිල්පියා ❤

    • @senakakaluarachchi2535
      @senakakaluarachchi2535 Рік тому +4

      ඇයි බටනලා ශිල්පියා. ❤

    • @darshanrathnayaka837
      @darshanrathnayaka837 Рік тому +5

      සියලු දෙනා අති දක්ෂ ශිල්පීන් ❤🎉

    • @senatm7625
      @senatm7625 6 місяців тому +3

      ❤❤❤❤❤​@@darshanrathnayaka837

    • @ShiromiShiromala
      @ShiromiShiromala Місяць тому +1

      Wowwwwwwwww❤❤❤❤❤❤❤❤Adarei........

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Рік тому +6

    නියම .sinduvak.lassanayi .....

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 Рік тому +20

    මේ වාගේ රස විදින්න දැන් තියෙන ගීතවලින් බැහැ. ඒවා ආවා ගියා. නමුත් මේ ගීතය ,මදුර යාමේ වගේ ගීත හැමදාම නොනැසී පවතිනවා. එවැනි ගීත නිර්මාන කරුවන් නොමැතිවීම රටටම පාඩුවක්.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +8

    මේ අය කවුද.
    නිර්මලා රණතුංග මහත්මියට නිවන් සුව ලැබේවා.
    දයාරත්න රණතුංග මහතාට තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා.

    • @godfreymartis1235
      @godfreymartis1235 8 місяців тому +4

      ඒයි පණ පිටින් ඉන්න මිනිස්සුන්ට නිවන් සුව පතන්න එපා මියගියේ අමරා රණතුංග මහත්මිය

    • @kkdkoralage2790
      @kkdkoralage2790 8 місяців тому

      @@godfreymartis1235 සමා වෙන්න

    • @AyeshaudakaniLokugalappaththi
      @AyeshaudakaniLokugalappaththi 4 місяці тому +1

      Nirmala mis innwa .ayioooooo

    • @AyeshaudakaniLokugalappaththi
      @AyeshaudakaniLokugalappaththi 4 місяці тому +1

      Nirmala misge akka amara mis
      ...eyalaga anith සහෝදරිය niranjala mis .malli manoj mhathmaya ....

    • @AyeshaudakaniLokugalappaththi
      @AyeshaudakaniLokugalappaththi 4 місяці тому +1

      Adaraniya kala paulk ...lokuma akka malkanthi mis ...eyaga mhaththa sanath sir ..ape wasanwata hamuuna kalakaryo ..amaraniyai ....

  • @hdvnwanigarathne7046
    @hdvnwanigarathne7046 Рік тому +41

    මේ ගීය ගැයූ සුන්දර යුගලය අප රටට බිහිවූ සම්පත්ය.

    • @chulaniabeysekara514
      @chulaniabeysekara514 Місяць тому +1

      " Divi Gangawe Oruwai Habalai Vage Nelawemu Suwaya Patha"
      Me Suhada Pethuma Ituveva!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Рік тому +51

    ඉන්දික මල්ලි ඔබට ඔබේ ඒ හදවත නිවන හඬට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තුතියි අක්ක කාලෙකින්......

  • @neelaranjani4768
    @neelaranjani4768 Рік тому +4

    Gayanayata aha geya
    Apuru THABLAWA
    Apuru BATA NALAWA
    Anakuth wadanayan
    Puduma kara hagemak danuna .
    Sthuthey.

  • @SR-dz1ed
    @SR-dz1ed Рік тому +24

    මෙන්න සිත නලවන ලයාන්විත ගායනා, ඔහොම යමු.

  • @malamendis4775
    @malamendis4775 Рік тому +11

    කීප වරක් ගායනය රස විදින ගමන්. මේ හඩ එන්නේ කොහෙන්ද කියා තාමත් සිතනවා.හරිම මිහිරියි.

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 роки тому +31

    මල් යායකට ලස්සන පුර හද පායා...
    දෙදෙනා ගයයි ආදර නැලවිලි සේයා...
    දෙසවන් කරා ඇවිදින් ස්වර බිගු මායා..
    හෙල බස් වහරෙ ගී හඩ මිහිරේ චායා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +4

      ස්තුතියි ඇගයීමට කවියට

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 роки тому +3

      @@IndikaLiyanage ඉන්දික මල්ලි මමත් සින්දු ලියන කෙනෙක් කොහොමද ඔයා සම්බන්ධ කර ගන්නෙ මම යුරොප් රටක ඉන්න මාතර කෙනෙක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +2

      @@premarathnemedagamagamage 0773931730 whatsapp

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 роки тому +2

      @@IndikaLiyanage 👍👍

  • @priyanganidm3565
    @priyanganidm3565 Рік тому +12

    හරිම ලස්සනට ගායනා කලා ආසාවෙන් අහගෙන හිටියා ඔබ දෙපලට ස්තුතියි

  • @ranishrani4297
    @ranishrani4297 Рік тому +6

    ගොඩක් ලස්සනයි මං ආසම සින්දුවක් වගේම ඉන්දික ලියනගේ ආසම ගායකය ස්තූතියි පරන සින්දු අහන්න සැලැස්සීම ගැන

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තුතියි ආදරෙයි හැමදාම සබ්ක්‍රයිබ් කරගෙනම යාලුවොන්ටත් කියන්න

  • @animalsvideo300
    @animalsvideo300 Рік тому +24

    ඔබ කියනව නම් අසා සිටින්නම්❤❤🎉 මේ ගීතය අහපු වාර ගනන මම නම් දන්නේ නෑ ගොඩාක් ම පිං ඔබ දෙපලට හැමදාමත් ජයම වේවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  8 місяців тому +1

      බෙහෙවින් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න

    • @ashokaashoka8197
      @ashokaashoka8197 8 місяців тому +2

      මමත්. එහෙමයී

  • @PradeepKumara-n3c
    @PradeepKumara-n3c Рік тому +3

    Anee...kochchara baluwath madi...thabla gahana kena supiriyak...indika aiya...❤❤❤❤❤❤

  • @roshankumarawanniarachchik9060

    වැදගත් අර්ථවත් sindu (වටිනවා )

  • @sriyajperera1733
    @sriyajperera1733 Рік тому +33

    කොහෙන්ද පැමිණියේ මේ හඬ . කියන්න වචන නෑ. සුපිරියි. පුතේ. නිතරම සිංදු නාහන මම පුදුම විදියට රස වින්දා. ඔබ දෙපලම සුපිරියි..තෙරැවන් සරණයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න

    • @induwaranavanjith2090
      @induwaranavanjith2090 6 місяців тому +2

      itn එකේ තරගයකින් නේද ඇවිත් තියෙන්නෙ අපේ අම්මා කිව්වෙ කාලෙකින් දැක්කෙ කියල​@@IndikaLiyanage

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 Рік тому +20

    කියන්න වචන නැහැ ...අපූරුයි .ලස්සනයි .සවන් සනසන වගේම නෙත ට ප්‍රිය දසුනක්..හදවතින්ම රස වින්දා ...කීප වතාවක් ම...❤️❤️❤️

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Рік тому +3

    Harima lassana gaayanayak bahawanaawak waage. Dwnnata thanks.

  • @darshanapradeep7344
    @darshanapradeep7344 Рік тому +80

    මේ ගීතය මම දවසකට කීප වතාවක්ම අහනව, ඔය දෙන්නම ඉතාමත්ම දක්ශයි. ගීතය හරිම ලස්සනට කියනව. මේකෙ බටනලා වාදන ශිල්පියගෙ අහිංසක පෙනුමෙනුත්, තබ්ලා වාදන ශිල්පියා ගීතය රසවිඳින හැටි දකිනකොටත් ප්‍රේක්ශකයාට සතුටක් දැනෙනව, ගීතයටත් වටිනාකමක් එකතු වෙනව

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +5

      ඇගයීමට බොහෝ තුති යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

    • @darshanapradeep7344
      @darshanapradeep7344 Рік тому +2

      @@IndikaLiyanage 🙏❤👍

    • @nandaniperera7090
      @nandaniperera7090 Рік тому +2

      😅 897j 7 2

    • @darshanapradeep7344
      @darshanapradeep7344 Рік тому +2

      @@nandaniperera7090 thanx

    • @darshanapradeep7344
      @darshanapradeep7344 Рік тому +1

      @@nandaniperera7090 thanx ❤️

  • @wasanapathirane6616
    @wasanapathirane6616 Рік тому +19

    සංවේදී බව කියන්න වචන නෑ
    ඒ තරම් හඬ මිහිරියි 🔥

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 роки тому +13

    Keep it up machooo.... 👍🏾👍🏾👍🏾👍🏾congratulations Indika, ගීය ගයයන නංගිත් නියමයි singing.... 💕🙏💞💞🙏wow... 🙏🙏🙏🙏👍🏾👍🏾r👍🏾💕💞💞💞

  • @disnakanthi5095
    @disnakanthi5095 Рік тому +4

    A ahankara maara lassanai hadawathatama watinawa mona tharam arthawath geethada appa godak sthuthi mul gayanayata punchiwath haniyak nokireema gana

  • @asokamunasinghe184
    @asokamunasinghe184 Рік тому +4

    Man nitharama ahanava.puduma lassana gayanayak.kiyanna vachnana ne....

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Рік тому +25

    ගීතය ආරම්භයේදී ඇසෙන පසු බිම් වාදනයෙන් අපි වෙනම ලෝකෙක වෙසෙනවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ

  • @siriimaduwa9942
    @siriimaduwa9942 Рік тому +3

    Ithama aasama geethayak.gayanaya ithama ihalayi.sthuthyi.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 роки тому +42

    අනේ හරිම අසාවෙන් ඇහුවේ දෙන්නගෙම කටහඬ හරිම මිහිරි යි මම කොහොමත් මේ ගීතයට හරිම ආසයි..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @kannangarakannangara
      @kannangarakannangara Рік тому +2

      කොචිචර අැවුවත් මදි මට ඉන්දික සහෝදරයා.අපේ පලාතටම ඔබ අාබරනයකි.

  • @dilshandesilva3709
    @dilshandesilva3709 Рік тому +4

    athi wishtayekgen thawath vishisyayek..jayawewa

  • @priyankasanjeewani7977
    @priyankasanjeewani7977 Рік тому +6

    කියන්න වචන නෑ හරිම මිහිරියි අහන්න ආසයි

  • @dvidanagama4671
    @dvidanagama4671 Рік тому +4

    අනේ හරිම ලස්සනයි අහල ඉවර කරන්න බෑ පුදුමාකාර ලස්සන ගායනයක් අනේ ඇස් වහ කටවහ නම් වදින්න එපා...... ❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහොමයක් ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ

  • @renukasugandani4510
    @renukasugandani4510 Рік тому +10

    දයාරත්න මහතාගේ හඩමයි .
    ලස්සනයි සුබපැතුම්

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 Рік тому +16

    මුල් ගායනයට,සංගීතයට
    උපරිම සාධාරණයක් සිදුකර
    ඇත .බොහෝම ස්තුතියි .
    👍❤️💐🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @CarnivalWijitha
    @CarnivalWijitha Рік тому +3

    😅😮Indika malli duwat eka ela out door show wala kiyannan anith getath hodai obata jaya wewa ,kaniwal vijitha aiya

  • @pathirajab
    @pathirajab 4 місяці тому +5

    මම ඉතම දැඩිව ආදරය කරන ගීතයක්.කොච්චර් ඇහුවත් එපා වෙන්නෙ නෑ.ගීතයේ ඇති ඈත දුශ්කර ගම්වල ගැමි සුවද මොනවට මේ තුලින් දැනෙනව හැගෙනව.හිත බොහෝ දුර ඈතට දිව යනව.ඔබ දෙදෙනාම ඉතාමත් සුන්දරව මෙය ගායනා කරනව

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 місяці тому +1

      ස්තූතියි දිගටම ඉන්න අසීරු ගමනක

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +19

    තවමත් නොමියන හිත්වල රැදුණු භාවනාවක් වගේ රසමියුරු අර්ථවත් හැගීම්බර ගීත

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

    • @NeetaWeerasinghe-bb1oq
      @NeetaWeerasinghe-bb1oq Рік тому

      Me wage gayakayek Mata am nehe mara thejawantha hadak ma sawan pinkara thibuñi.sada Wasana mallí 0:06

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Місяць тому +3

    ❤❤❤❤ Gayaka Yuwalage Gayanaya Itha Rasawathya., Mihiriya, Desavanata Meepeni
    Veniya.

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Рік тому +3

    Harima lassanai Harima asai sinduwata

  • @mayarathnayaka2024
    @mayarathnayaka2024 Рік тому +20

    ඔබේ හඬ අපූරු ඉන්දික මල්ලි

    • @mayarathnayaka2024
      @mayarathnayaka2024 Рік тому +3

      ජයවර්ධන hospital එකේදි ඔයා මුණගැහුනා.මට උදව්කලා doctor ව meet වෙන්න

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Місяць тому +3

    ❤😂🎉 Indika Mahathmayanani, Devika Mahathmiyani, Oba Depola Me
    Geethaya Gayana Karana Ayuru
    Ithama Kankaluya. Apawa Venama Lokayakata Genagiya
    Veniya.
    Gayanaye Lassana Avasthawak Dutu Tablawa Gahana Mahathmaya Eya Rasavindimin Pe Lassana Sinahawa Amatha😮ka Kala
    Nohekiya.
    Vadaka Mandalaye Vadanaya
    Saha Bata Nalawa Vadanaya
    Karana Punchi Mallige Bata Nala Vadanaya Me Geethaya
    Gayana Gayaka Yuwalata Mahangu Sevayak Kara Etha.

  • @rajakaruna4825
    @rajakaruna4825 Рік тому +19

    හරිම ලස්සනයි මමත් කැමති ගීතයක් ඹබතුමියටත්.ඔබතුමාටත් අන් සියලු දෙනාටත් ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @sujayagraphics7688
    @sujayagraphics7688 Рік тому +8

    පුදුම තරම් ආසකරන ගීතයක්..... මුල්ගායනයෙන් පසු මම අහපු ලස්සනම කටහඩවල් දෙකක් ඒකට මුසුවෙලා....හරිම රහයි.. හරිම ලස්සනයි... මේ කටහඩවල් අහන්න අපි යූ ටියුබ් ඒකටම ඒන්න ඔන... පතිභාපූර්ණ කටහඩවල් ඇති නියම ගායකයින් ... දවසෙම වුනත් අහන් ඉන්න පුලුවන්..ඒතරම්ම මිහිරියි..... ජීවිතයම සුවපත් කරන්න පුලුවන් කටහඩවල්....ඒ් වගේමයි මේ ගීත...මේ ගීත ටික ඇරැණම මෙතරම් ලස්සන පද රචනයන් .. ගී තනු මේ වගේ කටහඩ... ඉදිරිකාලයේදි අපට අසන්නට දකින්නට රසවින්නට හැකිවේද යන්න සැකයක් තමා තිබෙන්නේ... රියැලිටි ෂෝ වලින් ‌කොතරම් ගායක ගායිකාවන් සමාජයට දුන්නත්..... ජීවිතය සුවපත් කරන ආකාරයට ගීතයක් ගයනවා දකින්න ‌අමාරැයි....ඉතින් ගොඩක්ම ස්තූතියි ඉන්දික සොයුරාටත් දේවිකා සොයුරියටත්... තෙරැවන් සරණයි හැම දෙනාටම

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      දිගු ඇගයීමට හදවතින්ම ස්තුතියි අසීරු කාලයක අසීරු ගමනක දිගටම ඉන්න ආදරෙයි

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 Рік тому +2

    Lassana geethayak.sangeethaya imihiri.e hamatama ihalin Indika ge supiri gayanaya.vishishtai.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      ස්තූතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @s.fernando4324
    @s.fernando4324 Рік тому +41

    මුල් ගීතයේ රසය ඒ අයුරින්ම විදගන්නට හැකි අපූරු ගායනයක්.. .👍 සුබ පැතුම්.

  • @srilanka2988
    @srilanka2988 Рік тому +6

    මගේ ජිවිතයේ අමිමාගේ දරැ නැලවලි ගියන් වලට පසු සවනට ඇසුන ලස්සන ගිතය මෙියයි ම⁣ේ හද පිරි ස්තුතිය නුබ දේපලට බුදු සරනයි

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 місяці тому +3

    Mr. Gamini Abeykoon, Obathuma Thablawa Gahana Mahathmayage Sinahawa Varnana Karanawa Wagema Mamath E Sinahavata Vashee Vela Innawa.
    Gayaka Yuwalage Gayanaye Lassana Avasthawaka Thablawa Vadanaya Karamin Pe Lassana Hinawa Mila kala Nohekiyi, Amathaka Kala Nohekei.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 місяці тому +2

    ❤ Congratulations! Very Nice And Heart Warming. Good Performance As Well As
    Original Song.

  • @lankabatugahagelankabatuga7034

    Super oba kiyanawanam asa sitinnam obae daepa mula wathirila

  • @milanimendis3401
    @milanimendis3401 Рік тому +7

    හරි ම ලස්සනයි හැමදාම ක් ආදරෙයි මේ සිංදුව ට
    ඉදිරියටම මේ සිංදු අරගන යන්න
    අනේ මම ආසම සිංදු

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 Рік тому +10

    ඉන්දික පුතේ ....ගායනය හරිම අපූරුයි .

  • @deepakularathna2597
    @deepakularathna2597 2 місяці тому +2

    අම්මෝ ඒක ..ඇග හිරිගඩු පිපුනා ..ඔබ දෙදෙනාගේ හඩ ඒ මියුරු ගීතයට උපරිම සාධාරණයක් කලා කියල බයනැතුව කියන්න පුලුවන් .මමත් පුද්ගලිකවම එදාසිට ආදරෙන් ආසාවෙන් රසවිඳින ගීතයක් .ස්තුතියි ..දේවිකා...ස්තුතියි ඉන්දික...👍👍👍🙏🙏🙏🌹🌹🌹❣️❣️❣️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 місяці тому +1

      ස්තූතියි හදවතින්ම අක්කා හැමදාම ලෙංගතුයි

  • @shanthalalkithsiri6328
    @shanthalalkithsiri6328 Рік тому +11

    අතිශය කන්කළු ගායනයක් ~ උණුසුම් සුබ පැතුම් !♥️♥️💐💐🏵️🌺

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Місяць тому +3

    ❤😂🎉 " Athi Sanvedee Geetha Gaya Apa Nelavuu Indika Kumarayanani"

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 Рік тому +3

    Mage.asama geethaya.
    Puduma hagimak.
    Harima lassanayi.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      බොහෝ ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 місяці тому +2

    ❤ Congratulations ! Very Nice As Original Song.

  • @AnuraHanndige
    @AnuraHanndige Рік тому +3

    Lassanai gayanaya budusaranai

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani 7 місяців тому +1

    හරිම ලස්සනයි හරිම ලස්සනයි ආසයි අහන් ඉන්න❤❤❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 2 роки тому +31

    අපේ ඒ සුබාවිත ගීත පරම්පරාව ඉවර නෑ එහෙනම් තාම. මේ න්ම් නියම හඩක්. ❤ හොය හොයා අහනව ඔයාව

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +5

      ස්තුතියි එකට ඉන්න අසීරු ගමනෙ......ජයම......

  • @christypulukkuttiarachchig8643
    @christypulukkuttiarachchig8643 5 місяців тому +4

    ගායනය මෙන්ම වාදනයත් උත්කෘෂ්ඨයි.

  • @siriimaduwa9942
    @siriimaduwa9942 6 місяців тому +3

    Ithama hondata dennama gayanaya kala.thabla wadaka thumada itha sathutin wadanaya kala.batanala wadanayada mihiriyi..me geethaya ma nitharama rasa vindinawa.siyaluma denata wadaka mandalayata bohoma isthuthyi.

  • @ruwanperera491
    @ruwanperera491 Рік тому +5

    Pattama patta මචං...Abudhabi රුවන්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      ස්තුතියි සහෝදරයා වෙලාවක කතා කරන්න 0773931730

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 3 місяці тому +2

    මනරම් ගායනයක් .හරිම අගෙයි. මුල් ගීතයටත් ඉහළම සාධාරණයක් කර ඇත. සතුටුයි ඔබ දෙපළ ගැන.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 місяці тому +1

      ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

  • @sumithradissanayake7603
    @sumithradissanayake7603 Рік тому +16

    භාවනාවක් වගේමයි. තෙරුවන් සරණයි දෙන්නටම.. අපිව ගීතවත් කරන්න තවත් ශක්තිය ලැබේවා..

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 місяці тому +3

    ❤❤❤ හරිම ලස්සනයි, හරිම ආසයි, පුතාට ශුභ අනාගතයක්..............

  • @සේපාලිකාසත්සරණි

    හරිම ලස්සනයි අදටත් බොහොමයක් ලස්සනට මිහිරි ❤හඬක්

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +3

    Hitha wenama lokekata giye mage witharada?..harima lassanai...gayanayth..

  • @PradeepKumara-zo5ps
    @PradeepKumara-zo5ps 2 місяці тому +3

    මේ සිංදුව අහන්නේ කී වෙනි පාර ද මන්දා..තවත් එපා උනේ නෑ..❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 місяці тому +2

      ආදරෙයි හැමදාම

  • @buddhikaabeywickrama3821
    @buddhikaabeywickrama3821 Рік тому +5

    මුල් ගායනය වගේමයි,අර්ථවත් සිනදුවක් ලස්සනට කියනවා,දෙදෙනාටම සුභ පතනවා.

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 4 місяці тому +2

    කවදාවත්. අහලා. නැති.ගීතයක්. හරිම ලස්සනයි. ස්තූතියි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 місяці тому +1

      චැනලයේ දිගටම ඉන්න හොඳ නිර්මාණ බොහොමයක් තියෙනව සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න ස්තූතියි

  • @ayeshathajudeen6258
    @ayeshathajudeen6258 Рік тому +9

    ෂා......මරු ❤❤❤ භාවනාවක් ...
    සංගීතයත් හරිම මිහිරියි ❤❤❤

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 7 місяців тому +2

    ලස්සන ගිතයට අරුම පුදුම ගායනාවක් අහන්න අසහිතෙන ම්හිරි ගායනාව❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 місяців тому +2

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @rashminisanka8584
    @rashminisanka8584 Рік тому +10

    සුපිරි .ආසාවෙ බෑ හරිම ලස්සනයි 🥰😍

  • @Eternity1962
    @Eternity1962 2 місяці тому +3

    දෙවියනේ ඒ කටහඬ.. ඉන්දික ලියනගේ... ඔබ අසම සමයි! ඔබ භාවනාවක්මයි....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 місяці тому +1

      ආදරණීය ඇගයීමට ස්තූතියි හදවතින්ම දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ විඳගන්නට

  • @ranjanipadmalatha6438
    @ranjanipadmalatha6438 Рік тому +5

    ලස්සනයි අනේ ස්තුතියි ඔයාට මෙවැනි සින්දු අපට අහන්න සැලසුම් කරනවට.

  • @namalnamal5452
    @namalnamal5452 Рік тому +1

    සුපිරි ගායනය වගේම තබ්ලාව පිස්සු වට්ටනවා 💗💗💗

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy 2 місяці тому +4

    කීපාරක් ඇහුවද කියල මතක නෑ.දවසට දෙතුන් පාරක් අහනවමයි❤

  • @SomaAluthgedara
    @SomaAluthgedara Місяць тому +2

    පුතේ හරිම වටිනව තෙරුවන් සරණින් තව තවත් සාර්ථකත්වය ලැබෙිවා .මෙි ගායනයම ඇති පුතේ ඔයාට සමිමා සමිබුදු සරණින් ආශිර්වාද ලැබෙන්න .ජයෙන් ජය වෙිවා තෙරුවන් සරණයි

  • @RamyaPeeris
    @RamyaPeeris 2 місяці тому +5

    ගිතය,ගායනය,වාදනය,මෙන්ම⁣,ගායකතුමා,ගිතයට,ඉහලම,වටිනාකමක්,දෙමින්,එමගිත,රැක,ගැනිමට,මහත්,වෙර,දැරිමක්,ස්තුතියි,

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 2 роки тому +33

    ගීතයට ගැලපෙන මනමාලකමත් මූනෙ අඩුවක් නැතුවම තිබුනා. ඔබ වැනි කඩවසම් පිරිමියෙක් මේ ගීත කියන විට හරිම ලස්සනයි

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Місяць тому +3

    ❤❤❤❤😂🎉 Bata Nalawa Vadanaya Karana Punchi Mallige Bata Nala Vadanaya
    Me Mihiri Rasawatn Gayanayata Labaganne Mahangu Sevayaki.

  • @wasantharandeniya455
    @wasantharandeniya455 Рік тому +3

    ❤❤❤❤❤❤❤❤ammo mamai mage mahaththayai asama sinduwak

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවත් අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න අසීරු ගමනක යන වෙලාවක

  • @sanjeewasenarathna-m9m
    @sanjeewasenarathna-m9m 2 місяці тому +3

    ඇත්තටම අති විශිෂ්ට ගායනයක්. ඇත්ත වශයෙන්ම කියනවා මුල් ගෙඩියට කිසිම අසාධාරයක් නොකර ඒ ආයු කිරීම ඔබ දෙපළ ගායනා කරන විදියට බොහොම ආසයි අහන්න ඇත්තටම හරිම ආසයි. මම මම ඔබතුමාගේ හොඳ රසිකයෙක්. කොටිම කෙනා මං ඔබතුමත් එක්ක ඔබතුමා ගීත ගායනා කරන තැන්වල අඹ ගහ හන්දියේදීත් තියෙත් මං ඔබතුමාගේ සින්දු රසආස්වාදය ලබලා තියෙනවා.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 Місяць тому +2

    ❤❤❤❤ Vadaka Mandalaye Vadanaya Loku Sevayak Me Mihiri Rsawath Gaynaya
    Venuven Kara Ethi Bawa Agaya Karami.

  • @thisashansidu5786
    @thisashansidu5786 Рік тому +3

    Eda ahapu raha evidiyatam godak pin ❤️❤️❤️ amra miss dayarathn sir mathak wenwa💝

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 Місяць тому +3

    ගිතයට විශාලතම සාධාරණත්වය එක් කරන්නේ තබිලා වාදක මහතාය.🍁

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 6 місяців тому +2

    අස්සම ගීතය. ආස ගායක. ඔබෙ කටහඬ. දිවිය පුරා කට හඬ අහන්න ලැබේවා. දෙදෙන්නම මියුරු කටහඬ lassanai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  6 місяців тому +1

      දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව

  • @abhimaniratnayaka2766
    @abhimaniratnayaka2766 Рік тому +4

    ඒ පැරණි ගීතවල ලයාන්විත බව යුග ගනනක් ගියත් නැතිවෙන්නෙ නෑ. ඒවා නවකයින් ඊටවඩා අපූරුවට ත් ගයනවා. ඒත් ප්‍රශ්නෙ නවකයින් බොහෝ දෙනා අලුත් සිංදුවක් කරාම චොර වීම.හරිම ඛේදනීයයි. මේ දෙන්නාවත් මේ යුගය නවක ලයාන්විත ගීවලින් ආලෝකමත් කරාවි කියලා අපේක්ෂා කරනවා . ජයමවේවා !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      ස්තුතියි චැනලයටත් සවියක් වන්නට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @GangaKodithuwakku-jb5yx
    @GangaKodithuwakku-jb5yx 6 місяців тому +2

    Methumage gayana hekiyawa Athi shestai mahathmayaneni 🙏🏻❤️👏harima lassanai

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Рік тому +4

    ජයවේවා තෙරුවන් සරනයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 8 місяців тому +1

    බාවනාවක් වගේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  8 місяців тому

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @nilanganikumari9981
    @nilanganikumari9981 Рік тому +8

    හරිම ලස්සන ගායනයක් දෙදෙනා ම ලස්සන යි

  • @ChannaLenaduwa
    @ChannaLenaduwa 7 місяців тому +2

    OBA DEPALATA ISTHUTHI. ATHEETHAYATA NAWATHATH RAGENA GEEYA.❤

    • @chulaniabeysekara514
      @chulaniabeysekara514 Місяць тому +1

      ❤❤❤❤😂🎉 Indika Mahathmaya Ge Saha Devika Mahathmiya Ge Rasawath Kankalu
      Geetha Gayanayata Tabla Vadanayen Pasubim Sangeethaya Sepayuu
      Tabla Malliwa Dakinnata Api Ithama Asawen Bala Innawa. Tabla Mallita
      Budu Saranai, Devi Pihitai. God Bless To Every One.

    • @chulaniabeysekara514
      @chulaniabeysekara514 Місяць тому

      ❤❤❤❤ Idiriye Sema Dinakama Indika Mahathage Saha Devika Mahathmiya Ge
      Me Rasawath Geetha Gaynaye Tablawa Geseema Me Tabla Mallige
      Surathinma Siduviya Youthuya. EThumata Budhu Saranai. Siyalu Devi
      Pihitai.
      pn

  • @ThushanthaDisanayake
    @ThushanthaDisanayake 4 місяці тому +3

    Harima lassanai 🎉🎉🎉🎉🎉🎉🎉